අක්කර දහසක පැතිරුණු නැගෙනහිර උරුමය - රජගල | Travel With Chatura

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 195

  • @TravelJeenu
    @TravelJeenu Год назад +23

    "ඔබ දේශීය සංස්කෘතිය ග්‍රහණය කර ගනිමින් අත්දැකීමේ ගිල්වන ආකාරය සැබවින්ම ප්‍රබෝධමත් ය. එය හරියට ඔබ සංචාරකයෙකු පමණක් නොව කතන්දර කියන්නෙකු ද මෙනි. මෙම අව්‍යාජ වික්‍රමාන්විතයන් බෙදා ගැනීමට ස්තූතියි!"👌

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 6 месяцев назад +6

    චතුරය පසු දවසක ඇත්ත කියාවි, බටහිරින් මිදුන රජයක් බිහිවූ දවසක 😂❤

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 10 месяцев назад +10

    මේ රජගල විස්තර කරන්න ඕනේ ඉතිහාසයේ හොඳ දැණුම් ඇතිව හැගීම් බරවයි. මේවා කරවපු රජවරු ගල් වඩුවන් සහ තවත් විවිධ අයුරින් දායකවත්වය සියළුම හෙළයේ මුතුන් මිත්තන් හට පිං සිදු වේවා. අනාගතේ අපේ නුපන් දැයේ දුවා දරුවෝ හට දැක බලා ගන්න ඉර සදු පවතින තුරාවට පවතීවා කියලා මම පාර්ථනා කරමී. ලෝකයේ අදිතම මානවයාගේ නිර්මාණය රැකදේවා.

    • @Chamatrails
      @Chamatrails 9 месяцев назад

      ඇත්තෙන්ම❤

  • @KalpanaGimhani-w3i
    @KalpanaGimhani-w3i Месяц назад +2

    අම්පාරේ ඉදලවත් සමහර අය මේ තැන ගැන දන්නේ නෑ .. මම දැනගත්තෙත් මෙහෙ යනවා කිව්වාට පස්සේ trip එකක් මෙහෙ .. මාර ම ලස්සන තැනක් ... මාරම නිදහස් වගේ ම මාර ම තැනක් ඒක සේරම වගේ ගල්වලින් කරලා තියෙන්නේ හිතාගන්නවත් බෑ ඒ තාක්ෂණය ගැන ... ❤❤❤❤

  • @nilanthikumari8055
    @nilanthikumari8055 Год назад +29

    අක්කර දහසකට අධික භූමි ප්‍රමාණයක විහිද විසිර පවත්නා අති විශාල විහාර සංකීර්ණයක් රජගලතැන්න කියන්නෙ. ඉතාම රමණීය භූමි භාගයක්. ජීවිතේ වරක් හෝ අනිවාරයෙන්ම පියවි අසින් දැකගතයුතු ස්ථානයක්. ඒ තරමටම සුන්දර සහ ඓතිහාසික වශයෙන් අමිල වටිනාකමක් සහිත ස්ථානයක්.
    * මේ ස්ථානය රජගලතැන්න, රාස්සගල නමින් හඳුන්වන අතර එය පැරණිතම මූලාශ්‍රයවල සඳහන් නාමය වන්නේ ගිරිකුම්භීල තිස්ස පබ්බත විහාරය යනුවෙන්. මෙම ස්ථානය කඳුකර ප්‍රාදේශයක් වන අතර එය ඈතට දිස්වනුයේ කිඹුලෙකුගේ හැඩයට බැවින් හා සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසින් කරවූ විහාරයක් බැවින් එසේ නාම ව්‍යවහාර කරන්නට ඇතැයි මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් පැහැදිලි කර තියනවා.
    ගිරි + කුම්භිල +තිස්ස + පබ්බත
    කන්ද + කිඹුලා + තිස්ස (ලජ්ජිතිස්ස)+පර්වත
    ඒ වගේම ලජ්ජිතිස්ස විසින් සීත ලෙන් 25ක් කරවු බවද සඳහන් වෙනවා.
    තවද ශිලාමය දොරටු පැන් මණ්ඩපය, මිහිදු හිමිගේ සහ ඉට්ඨිය තෙරුන් ගේ භෂ්මාවශේෂ තැන්පත් ස්ථුපය සහ තවත් ස්ථුප, ශිලාමය ප්‍රතිමා, සෙල්ලිපි, ⁣උපෝසථඝර, ප්‍රතිමාඝර, බෝධිඝර, සභාශාලා, දාන ශාලාව, ජන්ථාඝර, පෙත්මං, පොකුණු ආදී ගොඩනැගිලි හා ලෙන් ආදියෙන් සපිරි ඉතා විශාල, විහාර සංකීර්ණයක් සහිත ස්ථානයක්. වරක් ගියොත් නැවත වරක් යන්න හිතෙන තැනක්.

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 7 месяцев назад

      ruclips.net/user/shortsinwjuTbGk-g?si=6kOtNpvEa0J4aGxz

    • @ruvinidissanayake
      @ruvinidissanayake 7 месяцев назад

      ❤😊😊😊

    • @Janaki-j2s
      @Janaki-j2s 7 месяцев назад +1

      රාස්සගල කියල වෙනම කන්දක් තියෙනව නේද

  • @gadgetspodda
    @gadgetspodda Год назад +13

    මිල කල නොහැකි පුරාවිද්‍යා නටබුන් ..❤

  • @AnjuWeerasingha-yx6tg
    @AnjuWeerasingha-yx6tg Месяц назад +2

    අපි college එකෙන් batch trip එක ගිය තැන..ඇත්තටම ලස්සනයී ❤

  • @devikdevikaperera8886
    @devikdevikaperera8886 Год назад +6

    1978 සහ 81 83 වැනි කාලවල අපි රජගල යනකොට ඔය සෑම දෙයක්ම අපේ උසට වල් බිහි වෙලා තිබුනෙ එතකොට මට වයස අවු 11 ක් 12 ක් ඇති ඕව සී සී කඩ තිබුන ගල් පාත්තර බෙහෙත් කොටපු වංගෙඩි ලොකු කල්දේරං ආයෙත් මාව අතීතයට ගෙනිච්චට චතුර ඔයාට ගොඩාක් පිං

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Год назад +4

    ටීපෝල් ඇඩ් එක නම් සුපිරියක්😂😂😂සමහර ඒවා වගේ ගොන් පාට් මෝඩ චූන් නෑ. බලන්න ආසයි.

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 23 дня назад +2

    දවසක අනිවාර්යයෙන් බලන්න යනවා 😁❤️ Background Sound වැඩි

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 7 месяцев назад +3

    පිංකෙත රං හෙළ දෙරණේ යලි උපදින්නට මේතු වාසනා,,,මගේ මාතෘ භුමියට මගේ නමස් කාරයවෙිවා🌹🌷🌼🌼🌼🌼🌼🌼

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Год назад +10

    අපි ජිවත් වෙන්නේ මොනතරම් පිං බිමකද ...😍🙏 ස්තුතියි චතුර මේ කරපු කැපකිරීමට 🙏 ...👊නයි පෙන්නපු ගලි දෙරණේ කැමති එකම වැඩසටහන ....👉

  • @basilde960
    @basilde960 7 месяцев назад +5

    චතුර ඔබ මෙහි සම්පූර්ණ ඉතිහාසය දන්නේ නැත. එය කණගාටුවට කරුණක් සංකීර්ණය තමයි බුදුන් වහන්සේ වැඩි කාලයක් වැඩහිටි පුණ්‍ය භූමිය මෙම ප්‍රදේශය තමයි දඹදිව වශයෙන් හැඳින්වූයේ

    • @furryfriendsfun-q3n
      @furryfriendsfun-q3n 6 месяцев назад

      😂කනගාටුව නම් පුරා විදු එල්ලාවෙල මේධානන්ද හිමි වැනි විශාරදයන්ගේ මතයන් පවා ප්‍රතික්ශේප කරමින් මුසා වාද බුදුන් වටා ගෙතීමයි..මහාමායා දේවිය පිරිමියෙක් උනා මහා මායවකින් යැයි කියනා උම්මත්තකයෙකු සරන යෑමයි

    • @sadeeshadil7930
      @sadeeshadil7930 6 месяцев назад

      Modayek ka gahanawa mennna

  • @basilde960
    @basilde960 7 месяцев назад +3

    සුද්දෝ මේ ප්‍රදේශය දැකලා නැති එක නිසයි මේ විදිහටවත් මේවා රැකිලා තිබෙන්නේ

  • @SoundOfmyworld
    @SoundOfmyworld Год назад +9

    මේ වගෙ ලස්සන රටක ඉපදෙන්න මනුස්සයෙකු මොන තරම් පිනක් කරලා තියෙන්න ඕනෙද 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 6 месяцев назад +6

    මෙික බලන්න අපිත් ගියා දවසකින් බලලා ඉවර කරන්න බැරි තැනක් මෙික මහා පුදුම තැනක් මෙිකෙන් නොවැට හේද අපේ පෟඩ ඉතිහාසය .

  • @bodhuhela752
    @bodhuhela752 Год назад +10

    චතුර කී දේ
    කි.පු. 119/109 කාලයේ ලජ්ජාතිස්ස රජතුමා රජගල පබ්බත විහාරය ගොඩනැගුවා.
    ඒක ස්තිරයි මහාවන්සයේ ත් තියනවා,
    චතුර නොකී දේ
    කි.පු. 267/257 උත්ති රජුගේ කාලයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑවා, උත්තිරජු දැන
    සිටියා අනාගතයේ රජකෙනෙක් මහා කැලයක විහාරයක් ගොඩනගනවා , එහි නිදන්
    කිරීමට මිහිඳු හිමිගේ භශ්මාෂේස අනුරාධ පුරයේ සඟවා තැබුවා.

  • @janakakumara4420
    @janakakumara4420 Год назад +8

    දවසින් දවස මේ පුණ්‍යභූමිය කෑලි කෑලි වලට කඩලා විදේශ රටවල් වලට විකුණන්න උත්සාහ දරන අපේ දේශපාලුවන් මේවා දැකල මේ රටේ තියෙන වටිනාකම තේරුම් ගනියි කියලා රටවැසියෝ හැටියට අපි හිතනවා

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +8

    👍👍👍❤️
    බුදු සරණයි චතුර.

  • @HASITHA1995
    @HASITHA1995 Год назад +10

    අම්පාරෙ අපෙ තැන❤

  • @wweerasooriya3077
    @wweerasooriya3077 7 месяцев назад +2

    පසුගිය සතියේ මමත් මෙහි යම් ප්‍රමාණයක් නැරඹුවා ඇත්තටම විස්මය ජනකයි සැබවින්ම ලෝක උරුමයක් මේ වැඩසටහනේ පසුබිම් නාදය වන අරණට ගැලපුනේ නෑ

  • @indurupasinghe2630
    @indurupasinghe2630 Год назад +5

    මාරම ලස්සනයි ඒ පරිසරය..මගේ රටේ ලස්සන..ආසයි යන්න

  • @AnjanaAriyarathna
    @AnjanaAriyarathna Год назад +4

    This is very beautiful Mr Chatura I wish your all the best

  • @sachinikaushalya467
    @sachinikaushalya467 Год назад +12

    මේ අපේ රට. ලස්සන කොළ පාට පරිසරය.අඩම්බරයිර්‍⛰️🌼🍀

  • @isumabeywickrama
    @isumabeywickrama Год назад +11

    මාත් ගියා දැන් අවුරුදු 4 කට විතර කලින් ❤ මාර ලස්සන වටපිටාවක් එක්ක මතක ගොඩාක්

  • @anomaherath1090
    @anomaherath1090 Год назад +4

    Great! Thank you for showing these historical places

  • @HASITHA1995
    @HASITHA1995 Год назад +39

    මේකේ කොහොමත් දවසකින් බලලා ඉවර කරන්න බෑ. ඔතන ටිකයි තියෙන්නෙ. ඔය ටික පෙන්නපු එක ඔයාලට පින්. ❤

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 7 месяцев назад +2

    අපිට දැකගන්න ලැබුනට පුතේ ඔයාට ⁣ ගොඩක් පිං අපිට යන්න පුගුවන් නැනත් නෙමෙි ඔයාට බුදු සරනයි

  • @indurupasinghe2630
    @indurupasinghe2630 Год назад +5

    ලස්සනයි ගොඩක් ...ආදරෙයි මේවා පෙන්වනවාට අපිට...😘❤️

  • @everythingmastersl2062
    @everythingmastersl2062 Год назад +4

    මන් සරන්න ,සොලො,දිනෙශ්,චතුර ඔක්කෝමලාට අදරෙයි❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +8

    මගේ උතුම් රට මොන තරම් සුන්දරද මේ පින්වන්ත දේශයට මම නමස්කාර කරම්

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 6 месяцев назад

    චතුර කළොත් එය බලන්න ම වටින වැඩක් 👍👍❤️❤️

  • @chamarox8021
    @chamarox8021 Год назад +7

    අපිට travel පිස්සුව හදපු මුල් පුරුකක්.trip pisso සෙට් එකත් එහෙම තමයි 🔥🔥

  • @kavithehasna9568
    @kavithehasna9568 Год назад +5

    ලස්සනයි චතුරයියා ,
    ආදරෙයි ,😘

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. Год назад +5

    යන්න ආසයි .දවසක යනවාමයි..😢😔🙏❤️

  • @suchithraperera2452
    @suchithraperera2452 Год назад +4

    අපේ ප්‍රෞඩත්වය... ස්තුතියි පුතා ❤

  • @sureshkumara4989
    @sureshkumara4989 Год назад +5

    බුදු සරණයි! චතුර මල්ලි.

  • @thilininsg3175
    @thilininsg3175 Год назад +3

    Harima lassanai chathura aiye . Budu saranai ❤

  • @greenepicproductions5594
    @greenepicproductions5594 Год назад +11

    Priceless heritage of old ceylon 🇱🇰

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 месяцев назад +5

    චතුර ඔබට තව ඉගෙන ගත යුතු දේ බොහෝයි.........

  • @asankapriyadarshana1661
    @asankapriyadarshana1661 Год назад +5

    මගෙ ගම තමයි.ආඩම්බරයි අපට.මේ මගේ ගමේ නිසා.ලෝක උරුමයක් මගේ ගම😊

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 8 месяцев назад

      උඹ ගමට මොනාද කරේ ඉතින්

  • @abishekasilva9311
    @abishekasilva9311 Год назад +18

    අනෙ මගේ රට කොච්චර ලස්සනද , ආදරෙයි❤

  • @ChamathUdaya
    @ChamathUdaya Год назад +1

    Thank you for covering Rajagala. Suggest including subtitles for foreigners / Tourists to read what you explain.

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 9 месяцев назад +9

    රජ ගහ නුවර

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 8 месяцев назад +2

      😂😂😂😂 පව්

    • @Sandakathmini01
      @Sandakathmini01 19 дней назад

      රජ ගල විතරක් නෙමෙයි රජ ගහත් තියෙනවා. 😅

  • @MeedumLokaya
    @MeedumLokaya Месяц назад +1

    වෙනස් කරන්නම බැරි වෙන්න ඉතිහාසය ගලේම කොටලා තියෙනවා.මේවා හෙළි කරොත් ඉන්දියාවේ හෙලුව එලියට එනවා.දඹදිව මාෆියාව එලියට එනවා.මේවා මෙහෙම හැංගිලාම තියෙන්න ලොකු හේතුවක් තියෙනවා.පින තියෙම අයට මේ වීඩියෝ එක බැලුවත් ඇති.❤

    • @Sandakathmini01
      @Sandakathmini01 19 дней назад

      පාට පිරුණු ලෝකයක්
      සිහින විමානයක්

  • @chandima60
    @chandima60 Год назад +1

    2007 mage school project eka karapu thana..eda othana thibuna godak wenas..othana godak watina dewal e wenakotath winasa karala thibune..

  • @chamorasanjali632
    @chamorasanjali632 Год назад +4

    My favourite programme❤

  • @akiladanuddara183
    @akiladanuddara183 Год назад +1

    koheda thiyenne

  • @hansikadevindi9683
    @hansikadevindi9683 Год назад +1

    mn harima asawen balana wada satahanak ❤❤

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Год назад

    anthimete aadiwasi thiunate mokede une?bohome sthuthi chathure👌👍mokakde chathure me music eke😂oyate godak pin💟

  • @ravindralal3920
    @ravindralal3920 6 месяцев назад +1

    ❤❤චතුර මහතා නෙනි ,අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ පරම්පරාවට අයිති ,❤මහසම්මත මනු මහරාජ සිහහනු රජ තුමා ගේ දඹදිව ,කිඹුල්වත් පුරය ,රජගහනුවර ,රජගල ,දැයි කියලා අපේ රටේ සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර බලන්න .🎉🎉මහවංසය ඇතුළු බොහෝ පොත්පත් ,ජෛන ආගම මිස්‍ර කර ලියා ඇති බව එතුමා පවසා ඇත .🎉🎉🎉🎉🎉

    • @Sandakathmini01
      @Sandakathmini01 19 дней назад

      ජයරත්න පතිරආරච්චි 🐃 වන පලානේ ඇරි හුතුන් වහන්සේ එක්ක
      එකතු වෙලා ලංකාව දඹදිව කළේ මේ ඊයේ පෙරේදා නේද?
      ඒක නම් මාරයි හොඳේ

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 Год назад +4

    අපේ ගම❤❤❤

  • @pathumudara7641
    @pathumudara7641 28 дней назад

    Ape gama enna hamoma blnna 🤗💜

  • @manoharakawshalya5199
    @manoharakawshalya5199 Год назад +16

    බුදුන් දවස රජගහනුවර ,ටිකක් හොයල බලල බුද්දිමත්ව තීරනයක් ගන්න

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад +2

      බුදුන් දවස රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ මගධ රාජ්‍යයේ...අද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ...ලංකාව තරම් විශාල ගොඩබිමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හෙවත් මගධ කියන්නෙ ...
      නැතුව ගිනි ගහන පොලොවක් තියෙන ලංකාවෙ නෙවෙයි බුදු වරැන් පහල වෙන්නෙ

    • @wacpprasad
      @wacpprasad 9 месяцев назад

      Nedakin. Oon kiwwa gobba kathawak.

    • @binulamethdinu9760
      @binulamethdinu9760 9 месяцев назад +3

      Me modaya දන්න තරම ඉන්දියාවේ ඉතිහාසය ka වත් දඹදිව කියලා සඳහන් නැති බව modith පිළිගන්නවා paw ban උඹ අනුකම්පා කරනවා උඹේ gon post වලට

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 8 месяцев назад

      @@binulamethdinu9760අම්මෝ අම්මෝ මෙන්න පකීර්😂

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 8 месяцев назад

      ​@@binulamethdinu9760ඔයා කියන්නෙත් කාගෙන් හරි අහ ගත්ත දෙයක්නෙ. කට වහර , ජන වහර මට කතා නිර්මාණය කල අයගෙ මෝඩ කතා...පුරා විද්‍යාත්මක සාක්ෂි තියෙන්න ඕනෙ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 месяцев назад

    ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @Raji8888SL
    @Raji8888SL Год назад +3

    Super 👌 few countries can match us Awesome history 👏 🙌 Thank you Chatura his team n Derana

  • @hedatraveller5616
    @hedatraveller5616 Год назад +2

    අදරනිය මගේ නගරය. ❤

  • @nipune123
    @nipune123 Год назад

    wow 😊 ලස්සනයි ඒක

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Год назад +8

    ලස්සන මගේ රට ❤ 🇱🇰

  • @Disanthapriyadarshaka
    @Disanthapriyadarshaka Год назад

    චතුර ඔයා තමයි හොදටම කරන්නෙ........

  • @fernandosarath4694
    @fernandosarath4694 5 месяцев назад

    Niyamai❤❤❤❤ From Italy

  • @dammikaguna
    @dammikaguna Год назад +7

    චතුර ඇයි ඔයා රජගල ගැන ඔයාට දැනිච්ච දකින්න ලැබුනු ඇත්ත කතාව කියන්නේ නැත්තේ?
    ඔයා කිව්වෙ නැති උනාට ඔයා දෙයක් දන්නවා...

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад +2

      රජගහ 😂😂රජගල කියන්නෙ වැස්සක් නැති ගිනි ගහන පොලොවක් තියෙන ගමක්..සීමිත ජනගහනයක් ඉන්න..එච්චරයි කියන්න තියෙන්නේ ...හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ නන් පස්පාගලවත් නෑ මෙහෙ...ඒක කියන්න ඕනි දෙයක් නෙවෙයිනෙ

    • @dammikaguna
      @dammikaguna 9 месяцев назад

      @@k.a.gunawathi4839 ඒ ඔයාට හිතිච්ච දැනිච්ච දෙය. මේ මට දැනුන දෙය. ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා.

    • @vileestattoohub105
      @vileestattoohub105 7 месяцев назад

      ​@@k.a.gunawathi4839උබලගේ ගෙදර උබ ඉන්න ගම තව අවුරුදු 2500ක් යනකොට කොහොම තියෙයිද...?
      ඒ කාලේ මේ කාලේ වගේ ලොකු තාක්ෂණයක් තිබිලත් නැතුව බලපන් කලුගල් වලින් කරලා තියන ප්‍රාතිහාර්‍යාත්මක නිර්මාණ.අද සිමෙන්ති වලින් ගෙවල් හදනවා වගේ නෙවෙයි.කොච්චරනම් මිනිස්සු මහන්සිවෙලා තියනවද මේ උතුම් ධර්මය රකින්න.රජවරු කොච්චර දේවල් කරලා තියනවද...?
      බුද්දකාලීන මහා භාරතය සහ අපේ රට ගැන හිතලා බලන්න.මේ රට දැන් අපට පොඩි ඇති.ඒ මොකද තාක්ෂණය දියුණුවත් සමඟ අපට අද පුළුවන් වෙලා තියෙනවා ප්‍රවාහන පහසුකම් දියුණු කරගන්න.මීට වසර දෙදහස් පන්සීයකට ඉහතදී යම් තැනකින් තැනකට ගමන් කිරීමට උදාහරණයක් වශයෙන් අද ගාල්ලේ ඉඳන් කොළඹ යන්න බස් එකේ ගියොත් කොච්චර පැය ගානක් ද යන්නේ,නමුත් මීට වසර 2500කට පෙර බුද්ධකාලීන යුගයේදී මිනිසුන්ට ප්‍රවාහන මාධ්‍ය විදිහට තිබුණේ පයින් ගමන් කිරීම, කරත්ත සහ සතුන් පිට ගමන් කිරීම, ඔරු පාරු මගින් ජල මාර්ග ඔස්සේ ගමන් කිරීමයි.
      ඔබ කියන ආකාරයට වසර 2500 කට පෙර මහාභාරතයේ බුදුන් වැඩ සිටියේ නම් ධර්ම ග්‍රන්ථ ආශ්‍රය කරගෙන විපර්මයෙන් බැලිය යුතු සාධක බොහොමයක් ඇත.බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පාගමනින් බොහෝ ධර්ම චාරිකා කර ඇත.බුද්ධකාලීන අතීත භාරත සිතියම අධ්‍යයනය කරමින් එම ජනපද අතර ගමන් කිරීමට ගතවන කාලය ඔබගේ මොළයට ග්‍රහණය කරගත හැකි වේවි කියා මා විශ්වාස කරනවා.තවදුරටත් මට ඔබට කිව හැක්කේ මීට වසර 2500කට පෙර අද ඔබ ඔය නරඹන කර්කෂ පරිසර පද්ධතියක් එහි නොතිබෙන්නට ද පුළුවන.මන්ද යත් ලාබාල වියේ දරුවෙකුට වත් වැටහෙන සමහර දේවල් ඔබේ බුද්ධියට ගෝචර නොවෙන්නේ යමක් දෙස ගැඹුරින් සිතා බලා අධ්‍යයනය නොකරන නිසා විය හැකිය.අද තිබෙන පරිසර පද්ධතිය මීට වසර 2500කට තිබෙන පරිසර පද්ධතිය හා සංසන්දනය නොකළ යුතුය.මන්ද ඔබට අද වෙනවට වයස 2500 එකම වා තිබිය නොහැක.උඹ වසර 2500ක් පරණ මානවයෙක්ද...?
      ඔබ කෙසේද දන්නේ එදත් මේ විදිහටම මේ පරිසර පද්ධතිය තිබ්බා කියලා...?
      අතීතයේ විසූ අපගේ ආදී සිංහල මානවයා අද මෙන් නොව පරිසර හිතකාමී ලෙස පරිසරයට ආදරය කරමින් බොහෝ දේ රැක ගනිමින් ජීවත්වූන් බව මනාවට ඔප්පුවෙනව.
      අද අප දකින බොහෝ දේ බුද්ධකාලීන නටඹුන් විය යුතුය.බුද්ධ කාලයේ සිට රජ පෙළපත් මගින් ඒ දේවල් ප්‍රතිසංස්කරණය කරමින් අනාගතයට උරුම කරන ලද්දාය.නමුත් අපගේ අවාසනාවකට මෙන් කලින් කල විටින් විට සතුරු ආක්‍රමණ සහ භාවික වතුර මගේ මේවා විනාශ වෙන්නට පටන් ගෙන ඇති බව පෙනී යනවා.මීට හොඳම නිදසුන බැමිණිතියා සහගතයයි.
      අවසනට කියමුකොට ඇත්තේ අපගේ ආදි මුත්තා ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන බවයි.

  • @MihiraSA
    @MihiraSA Год назад

    Rajagala 🙏

  • @ChadMotivation-ly8rd
    @ChadMotivation-ly8rd Год назад +1

    This is a good site to promote tourism.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Год назад +1

    Wooow great srilanka ❤❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Год назад

    Thank you Mr Chathura

  • @Dhammadewa518
    @Dhammadewa518 11 дней назад

    අපේ උරුමය

  • @indurupasinghe2630
    @indurupasinghe2630 Год назад +4

    මටත් යන්න ඕනි..😍😍😘

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Год назад +4

    දන්න කෙනෙක් කියන්න ඒ මුල් විනාඩි තුල පෙන්නන මල් ගහේ නම. අමතකයි. මල් පිපුනම මුලු පලාතම පුදුම සුවදයි. ❤

  • @lalithgamage3951
    @lalithgamage3951 Год назад

    Thanks chathura. Thanks.

  • @sanabrolk
    @sanabrolk Год назад +4

    Sundara අම්පාර

  • @QuizRoad-zg8cj
    @QuizRoad-zg8cj Год назад +4

    අපේ පැත්තේ ❤🤗

  • @ManjulaEdirisinghe-rp6ys
    @ManjulaEdirisinghe-rp6ys 7 месяцев назад

    Harima lassanai.mamat giya.poddai balanna puluwan une

  • @Kinghadoc-s2s
    @Kinghadoc-s2s Месяц назад +1

    අද අපි ට්‍රිප් එකක් ගියා ඉස්කොලෙන් .

  • @KanthiSamarasinghe-t1l
    @KanthiSamarasinghe-t1l 8 месяцев назад +7

    බුදුන් වැඩහිට් තැනක් බවට දැනෙන්නේ නැත්ද?

    • @Sandakathmini01
      @Sandakathmini01 19 дней назад

      බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරිමෙන් අනතුරුව රජ ගල තැන්නට වැඩම කළ බවක් සඳහන් නොවේ.
      සමහර විට මහියංගනයට වැඩම කරපු වෙලාවේ ද දන්නේ නෑ.

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Год назад +5

    සීත ලෙන් බලන්න ගියෙ නැද්ද ?

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 8 месяцев назад +1

      Sitha len yanna koyi paththenda

    • @h.madhusankha9614
      @h.madhusankha9614 8 месяцев назад +1

      @@dananjayamadusanka4666 ගල් පාත්‍රා 2 තියන තැනින් උඩට ගියම ගැහැණු නමක් තියන ලෙනක් තියනවා... එතන අයිනෙන් පොඩි පාරක් තියනවා උඩට....

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Год назад +4

    2022 Math giya ❤

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b 2 месяца назад

    background music එකනම් අන්තිමයි මල කරච්චලෙ බන් 😂

  • @doncreationchanal93
    @doncreationchanal93 Год назад +8

    වේළුවනාරාමය රජගහනුවර මගද රාජ්‍යය.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад +3

      කව්ද අර මීවන පරම ගොන්බානද කිව්වෙ 😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад +4

      මගධ රාජ්‍යය...යකෝ ඉන්දියාවේ මගධය කියන්නෙ ලංකාව තරම් විශාල ගොඩබිමක් ...ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය අද..රජගහ නුවර , වේලුවනාරාමය තියෙන කෝටි 30 ක් විතර ජනගහනයක් ඉන්නවා ඉන්දියාවේ මගධ රාජයයේම...නැතුව ලංකාව කියන දූපතක නෙවෙයි

    • @tambapanni_24
      @tambapanni_24 7 месяцев назад

      @@k.a.gunawathi4839 eka thami dan ara kiyawapu sellipiyeth thibbe me rate wasanawata wadama kala mihidhu maharahan wahansege kiyala...meka rajagaha nuwaranam mihidu himi e ratatama awe mokad,miwanaya olu kala

    • @tambapanni_24
      @tambapanni_24 7 месяцев назад

      @@AudioRecords-hq4bf ane uba kiyewwane ubale miwanaya danne gon katha kiyanna withari.thota ochchara wishwasa nam ayi adikaranayata gihin oppu karanne naththe.thopila hithan inne okkoma dannawa kiyala.ubala intaernational court ekata gihin oya gan kiuwanam nikanma kicha wenawa...

    • @Sandakathmini01
      @Sandakathmini01 19 дней назад

      මගධ සේනාධිපති බිම්බිසාර රජතුමන්ගේ ආරාධනය පිළිගත් සිද්ධාර්ථ තාපසයානන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව නැවත පෙරලා වැඩම කළේ
      රජගල තැන්න ටද?
      කන්ෆියුස් වෙනෝ 🤪

  • @thathagathadahama2504
    @thathagathadahama2504 Год назад +11

    ලංකාවේ ලොකුම පුරාවිද්‍යා භූමිය ...මේ වීඩියෝ එකේ 25%ක් වත් නෑ ...චතුරට හොදම ටික මග හැරලද..මග හැරුණද..හිතාමතාම මග හැරියද..කියලා නම් දන්නැහැ ...සම්පූර්ණයෙන් දවසක් ඇවිදලා බලන්න දේවල් ඕකේ තියෙනවා ...

    • @Neture136
      @Neture136 Год назад +4

      Ada kiyanna nm ki denek innawada.agaya karanna kauruwath nadda.🥺

    • @BandumathiVidyarathna
      @BandumathiVidyarathna 6 месяцев назад

      තෙරුවන් සරණයි චතුර පුතාට

  • @abeykoonrani7622
    @abeykoonrani7622 Год назад

    Thank you chuatura,

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 Год назад +1

    චතුර කතා කරද්දිත් එයා කතා කරන දේවල් වලට කැමරාව යොමු කරන්න කැමරාකරණය කරන කෙනා උත්සාහ කරනවනම් වඩාත් හොඳයි.චතුරව අපි දන්නවනේ ඉතින්

  • @TravelingPisso
    @TravelingPisso Год назад

    Super 👌

  • @pathumpathum9567
    @pathumpathum9567 Год назад

    තියෙනවා මත් දැක්ලා තියෙනවා ❤

  • @senakasenakakumara2491
    @senakasenakakumara2491 Год назад +1

    Wada satahana hodai oyata kohenda oya wage wahanayak

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ Год назад +2

    Rajagahanuwara ❤🌼

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад

      රජගහ නුවර ?? රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ මගධ රාජ්‍යයේ ..අද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ..ලංකාව තරම් විශාලයි ඉන්දියාවේ එක ප්‍රාන්තයක් ...කෝටි ගානක ජනගහනයක් ඉන්නෙ..බුදුන් උපන් දඹදිව ඉන්දියාවේ

    • @anomaherath1090
      @anomaherath1090 7 месяцев назад

      පිස්සුද?

  • @hansakanipulbandara5575
    @hansakanipulbandara5575 Год назад +1

    Nawagamuwa dewaleta enna dn ehe perahara

  • @bhagyarathnayaka-w5p
    @bhagyarathnayaka-w5p 5 месяцев назад

    අම්මෝ කැම්පස් එකෙන් දවස් 14ක කැනීමක් කරා අපි......, ලස්සන පරිසරයක් වෙනම ලෝකයක් වගේ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 месяцев назад +2

    රජගහනුවර නේ මේ
    බොහෝ පින්

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад

      රජගහ නුවර 😂😂රජගහ නුවර ක් කොහෙද ගොන් හරකෝ ලංකාවෙ මෙහෙ...මේ අපේ ගම..
      රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ මගධයේ...අද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ..කෝටි ගානක ජනගහනයක් ඉන්න..බුදුන් වැඩසිටි දඹදිව ඉන්දියාව

    • @anomaherath1090
      @anomaherath1090 7 месяцев назад

      පිස්සු නැත්නම් ශෝක්

    • @iswaragekusum9996
      @iswaragekusum9996 7 месяцев назад

      @@anomaherath1090 ඔව්

  • @yamunasriyani9182
    @yamunasriyani9182 4 месяца назад

    අනේ මේ ලස්සණ රටේ බුදුන්ට උරුම වූ රටක් සත්තකින්ම බුදුන් ඉපදුන රට මේ රට කොච්චර සුන්දරත්වයෙන් පිරිලද මේ බිමේ පාදතැබූ බුදුබව ලැබූ පුන්‍ය භූමියයී ලස්සණයී

  • @traveldiary1207
    @traveldiary1207 Год назад +3

    ගම

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 Год назад +19

    රජගහනුවර ❤

    • @hemaka_wanshanath_
      @hemaka_wanshanath_ Год назад +7

      💯 agree

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад +1

      රජගහ නුවර 😂😂😂කව්ද අර මීවන පකෙයද කිව්වෙ 😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад

      රජගහ නුවර ?? ගිනි ගහන පොලොවක් තියෙන සීමිත ජනගහනයක් ඉන්න මෙහෙ කොහෙද ගොන් හුත්තෝ රජගහ නුවරද ...??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 месяцев назад +1

      රජගහ නුවර .?? රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය එදා මගධය ..ලංකාව තරම් විශාල ගොඩබිමක් ඉන්දියාවේ එක ප්‍රාන්තයක් ..කෝටි ගානක ජනගහනයක් ඉන්නෙ..බුදුන් උපන් දඹදිව ඉන්දියාවේ

    • @Janaki-j2s
      @Janaki-j2s 7 месяцев назад

      ​@@k.a.gunawathi4839 නුවණෙ තරම්..
      රජගහ නුවර කියන්නෙ ප්‍රධාන වාසලට..
      එහෙමත් නැත්තම් මුලු නුවර ම ප්‍රධාන නගරයට....
      මේ විධාහට බලද්දී රජගලටත් ඒ නම කියන්නට පුලුවන්..
      අනික නොදැකපු නුවරක් ගැන ඔච්චර වර්ණනා නොකර ලංකාවේ මේ තියන උතුම් භූමියට එක සැරයක් හරි ගිහින් බලන්නකො

  • @SumuduHansamali
    @SumuduHansamali Год назад +2

    Doorn shot aka මාරු asama traval aka mge.

    • @Thenaturelover-525
      @Thenaturelover-525 Год назад

      Dinesh a pathum ,solo hiker balanna oya thawath Asa wei..Anna niyama travelers laa..chathurath hodai

  • @hasithasandaruwan521
    @hasithasandaruwan521 Год назад +4

  • @Srilankan188
    @Srilankan188 Год назад +1

    ❤💫

  • @ChanakaLakmal-pi1vm
    @ChanakaLakmal-pi1vm 9 дней назад

    රජගල= රජගහ නුවර🤔

  • @scienceandtech5590
    @scienceandtech5590 Год назад +1

    ayeth naya pennanna thama rajagala paththe karakenne

  • @maxfire5382
    @maxfire5382 Год назад +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 Год назад +3

    ජාතික උරුම පුරාවිද්‍යාත්මක නටඹුන්

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada Год назад +1

    💪💪😇😇❤❤❤❤❤