Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Very Valuable article, Good anouncing performance .thank you sanjeewa.
🌹🌹.. 👍...
👍👍👍👍
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. තවත් ගමනකට එක් වීමට අසාවෙන් බලා හිදිනවා.
ඉතා ම සංයමයකින් පැහැදිලිව කරන ඉදිරිපත් කිරීම සතූටූයි🎉🎉🎉🎉❤❤❤❤
සුදු මහත්තයෝ ව් නාසකල අතීතය අපිදන්නවා ඔබලා ට කවදාවත් එය හමුවන්නේ නෑ 😭😭
තහවුරු නොකල කරුණු ගෙනහැර දක්වමින් ඔබ යම් මතයක් සමාජගත කිරීමට උත්සාහ කරයි.මෙවැනි මතයන් ඉදිරිපත් කිරීමෙන් සාමාන්‍ය ජනයා දෙලොවක් අතර අතරමං වේ.එය බුදු දහමට කරන අවැඩකි.පුරාවිද්යාව කරුණු තහවුරු කරන තෙක් ඉවසිලිවන්තව සිටිමු.කෙසේ වෙතත් ඔබගේ ඉදිරිපත් කිරිම ඉතාමත් සාර්ථක යි....
Thawuru karanna deyak na thawath me boruwak wahanna ba apa Maha bosathanan wahanse me Lanka depaye bawa aya ona tharam Sakshi thiyanawa sudda karapu Balu wada nisa mewa mehema was an karala thiyenne
සාදූ ! සාදූ !! සාදූ !!!
suddan visin ema swamin wahansela maradamana ladi.me budunge desayai eka sathyi
Mewan wistara apata dunnata obata pin
ආයුබෝවන් ඔබතුමන්ලා සියලු දෙනාටම තෙරුවණ් සරණයි අපේ හෙළ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් අපට ඇත්තේ තෙරුවණ් සරණයි.
Appe රට හරියට පින් ඇති රටක් .🙏🙏🙏
🙏🙏🙏
ගිහිල්ලා බලන්න පිස්සු හැදෙන හෙල විශ්කමි බුදු දහමට තිබුනු එකල තිබුනු රාඡ්‍ය අනුග්‍රහය පුදුමයි
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤
❤❤❤❤🙏🙏🙏
❤❤❤
මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏 වැඩිය මුකුත් කියන්නෙ නෑ🙂 කිව්වට වැඩක් නෑ සම හරක් අපිට හිනා වෙනවා මේ රටේම වෙලත්.ඉතින් ඒ අයට පසු තැවෙන්න වෙයි ලගදිම...කියන්න තියෙන්නෙ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි😊 ලෝකෙම කැලබෙන සත්‍ය මතු වෙයි ඉදිරියේදී
අනිවාර්යයෙන්
Siyalusathwayo suwapathweva
පර්යේෂණ කරල ඇත්ත නං කියන එකක් නැහැ. මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක් ද මේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුව මේ ස්ථාන වල සත්‍යය වසන් කරනව මොකද හරිම කණගාටුයි 😢
😂
ඉතිහාසය කාල තියෙන්නේ අපෙ බුදුන්වහන්සේ උපන් රට
මේක නිකුඹිලා මෑණියන්ගේ. දේවල. මේග නාද අවසන් වරය ඉල්ලුවේ මෙතන දි රාවණ කතාව කියවන්න
කොසොල් රජතුමා කොහෙද එතකොට මිනිස්සුන්ගෙ කතවක් තියනව අපෙ මව් බිමට මොනව හරි විනාසයක් වෙනකොට ඔන්න කොසොල් රජතුමා දැකපු සිහින බුදු සමිදුන් පැහැදිලිකර දුන්නෙ වෙන ර්ටකද වෙන රටක දෙයක්ද මේ ගමේ ගොඩේ විචාරනය වෙන්නේ ඒවගෙම්ම හිතෙනව නේද අපේ බුදු හමුදුරුවො අපෙමයි කියලා ඇයි මිනිස්සු පිලිගන්නේ නැත්තෙ මෙහෙ ඔනෙ තරම් සක්සි තිබිද්දී අනේ මන්ද
බුදුරදුන් වැඩ සිටියේ හෙළ දීපයේ නම් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන හැට දෙකක් වූ මිත්‍යා දෘෂ්ටීන් තිබුනෙත් මෙම හෙළ දිවයිනේ. ඔබ ඔබගේ මතය අනුව එය පැහැදිලි කරන්නේ කෙසේද? දීඝ නිකායේ සාමාන්‍යඵල සූත්‍රය අනුව බුදුරදුන්ට සමකාලීනව වැඩ විසූ නිගණ්ඨනාථපුත්ත ආදී ෂට් ශාස්තෘන් වහන්සේලා පිළිබඳ තොරතුරු දක්වා තිබේ. ඔබගේ මතය නිවැරදි නම් ෂට් ශාස්තෘවරුන් සිට ඇත්තෙත් මේ දිවයිනේය. ත්‍රිපිටකයේ දැක්වෙන සූත්‍ර සාහිත්‍ය අනුව බුදුරජුන් හා සමකාලීන සමාජය බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන කුලියන් සතරක් යටතේ වර්ග කර තිබී ඇත. බුදුරදුන් මෙම චතුර්වර්ණ ඉගැන්වීම් හෙවත් කුලභේදය දැඩි ලෙස විවේචනය කළ ආකාරය සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය, මජ්ඣිම නිකායේ අස්සලායන සූත්‍රය, ආදී සූත්‍රයන් මගින් හඳුන්වා ගත හැක. බුදුරදුන් හෙළදිව හිනේ වැඩ සිටියා නම් මෙම චතුර්වර්ණය ද එනම් කුල හතරද ලංකාවේ පැවති වර්ගීකරණයක් විය යුතු ය. හෙළ බුදුන් සම්බන්ධ ඔබගේ ප්‍රවාදය අනුව එය පැහැදිලි කරන්න. එසේම බුදුරදුන් ලංකාවේ වැඩ සිටියා නම් බුදුරදුන් ඉන්දියාවේ වැඩ සිටි බව තහවුරු කිරීම සිදු වූයේ කෙසේද. සුද්දන් විසින් වෙනස් කළ ඉතිහාසයක් බව ජම්බුවාදින් නිතරම කියයි. අපට නගන ප්‍රශ්නය නම් එසේ ජම්බුවාදින් ධර්මය විකෘති කරවන තුරු බුදුරදුන් ලංකාවේ වැඩ සිටි බව දත් එවක සංඝයා හා පඬිවරුන් එහෙට විරුද්ධ වූයේ නැත්තේ ඇයි? කරුණාකර සමාජයේ නොමග යැවීමෙන් වළකින්න. ඔබගේ හිතලූවන් පුරාවිද්‍යාත්මක කරුණු ලෙස ජනගත කිරීමෙන් වලකින්න. එය විශාල පාප කර්මයකි. මෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න. බොරුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාමය ආදිය භාවිතා කරමින් බොරු වචන හරඹ කරමින් අනාගත පරපුර නොමඟ යැවීමෙන් වළකින්න. නිසි පරිදි ශාස්ත්‍රීය දැනුම තිබෙනවානම් පමණක් youtube video ජනගත කරන්න. බොරුවට views ගෙන මුදල් උපයීම වැනි පහත් අරමුණු සඳහා දැනුම සමග සෙල්ලම් නොකරන්න.
ඔය කල්ලිය කරන්නෙ ලංකාවෙ ඇති දෙ නැති කරන්නයි නැති දෙවල් ඇති කරන්නයි විතරයි....😂 අතාර්කික ගොං තර්ක වලින්....
😂kawda qwwe.
👍💐
Very Valuable article, Good anouncing performance .thank you sanjeewa.
🌹🌹.. 👍...
👍👍👍👍
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. තවත් ගමනකට එක් වීමට අසාවෙන් බලා හිදිනවා.
ඉතා ම සංයමයකින් පැහැදිලිව කරන ඉදිරිපත් කිරීම සතූටූයි🎉🎉🎉🎉❤❤❤❤
සුදු මහත්තයෝ ව් නාසකල අතීතය අපිදන්නවා ඔබලා ට කවදාවත් එය හමුවන්නේ නෑ 😭😭
තහවුරු නොකල කරුණු ගෙනහැර දක්වමින් ඔබ යම් මතයක් සමාජගත කිරීමට උත්සාහ කරයි.මෙවැනි මතයන් ඉදිරිපත් කිරීමෙන් සාමාන්‍ය ජනයා දෙලොවක් අතර අතරමං වේ.එය බුදු දහමට කරන අවැඩකි.පුරාවිද්යාව කරුණු තහවුරු කරන තෙක් ඉවසිලිවන්තව සිටිමු.කෙසේ වෙතත් ඔබගේ ඉදිරිපත් කිරිම ඉතාමත් සාර්ථක යි....
Thawuru karanna deyak na thawath me boruwak wahanna ba apa Maha bosathanan wahanse me Lanka depaye bawa aya ona tharam Sakshi thiyanawa sudda karapu Balu wada nisa mewa mehema was an karala thiyenne
සාදූ ! සාදූ !! සාදූ !!!
suddan visin ema swamin wahansela maradamana ladi.me budunge desayai eka sathyi
Mewan wistara apata dunnata obata pin
ආයුබෝවන් ඔබතුමන්ලා සියලු දෙනාටම තෙරුවණ් සරණයි අපේ හෙළ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් අපට ඇත්තේ තෙරුවණ් සරණයි.
Appe රට හරියට පින් ඇති රටක් .🙏🙏🙏
🙏🙏🙏
ගිහිල්ලා බලන්න පිස්සු හැදෙන හෙල විශ්කමි බුදු දහමට තිබුනු එකල තිබුනු රාඡ්‍ය අනුග්‍රහය පුදුමයි
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤
❤❤❤❤🙏🙏🙏
❤❤❤
මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏 වැඩිය මුකුත් කියන්නෙ නෑ🙂 කිව්වට වැඩක් නෑ සම හරක් අපිට හිනා වෙනවා මේ රටේම වෙලත්.ඉතින් ඒ අයට පසු තැවෙන්න වෙයි ලගදිම...කියන්න තියෙන්නෙ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි😊 ලෝකෙම කැලබෙන සත්‍ය මතු වෙයි ඉදිරියේදී
අනිවාර්යයෙන්
Siyalusathwayo suwapathweva
පර්යේෂණ කරල ඇත්ත නං කියන එකක් නැහැ. මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක් ද මේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුව මේ ස්ථාන වල සත්‍යය වසන් කරනව මොකද හරිම කණගාටුයි 😢
😂
ඉතිහාසය කාල තියෙන්නේ අපෙ බුදුන්වහන්සේ උපන් රට
මේක නිකුඹිලා මෑණියන්ගේ. දේවල. මේග නාද අවසන් වරය ඉල්ලුවේ මෙතන දි රාවණ කතාව කියවන්න
කොසොල් රජතුමා කොහෙද එතකොට මිනිස්සුන්ගෙ කතවක් තියනව අපෙ මව් බිමට මොනව හරි විනාසයක් වෙනකොට ඔන්න කොසොල් රජතුමා දැකපු සිහින බුදු සමිදුන් පැහැදිලිකර දුන්නෙ වෙන ර්ටකද වෙන රටක දෙයක්ද මේ ගමේ ගොඩේ විචාරනය වෙන්නේ ඒවගෙම්ම හිතෙනව නේද අපේ බුදු හමුදුරුවො අපෙමයි කියලා ඇයි මිනිස්සු පිලිගන්නේ නැත්තෙ මෙහෙ ඔනෙ තරම් සක්සි තිබිද්දී අනේ මන්ද
😂
බුදුරදුන් වැඩ සිටියේ හෙළ දීපයේ නම් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන හැට දෙකක් වූ මිත්‍යා දෘෂ්ටීන් තිබුනෙත් මෙම හෙළ දිවයිනේ. ඔබ ඔබගේ මතය අනුව එය පැහැදිලි කරන්නේ කෙසේද?
දීඝ නිකායේ සාමාන්‍යඵල සූත්‍රය අනුව බුදුරදුන්ට සමකාලීනව වැඩ විසූ නිගණ්ඨනාථපුත්ත ආදී ෂට් ශාස්තෘන් වහන්සේලා පිළිබඳ තොරතුරු දක්වා තිබේ. ඔබගේ මතය නිවැරදි නම් ෂට් ශාස්තෘවරුන් සිට ඇත්තෙත් මේ දිවයිනේය.
ත්‍රිපිටකයේ දැක්වෙන සූත්‍ර සාහිත්‍ය අනුව බුදුරජුන් හා සමකාලීන සමාජය බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන කුලියන් සතරක් යටතේ වර්ග කර තිබී ඇත. බුදුරදුන් මෙම චතුර්වර්ණ ඉගැන්වීම් හෙවත් කුලභේදය දැඩි ලෙස විවේචනය කළ ආකාරය සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය, මජ්ඣිම නිකායේ අස්සලායන සූත්‍රය, ආදී සූත්‍රයන් මගින් හඳුන්වා ගත හැක. බුදුරදුන් හෙළදිව හිනේ වැඩ සිටියා නම් මෙම චතුර්වර්ණය ද එනම් කුල හතරද ලංකාවේ පැවති වර්ගීකරණයක් විය යුතු ය. හෙළ බුදුන් සම්බන්ධ ඔබගේ ප්‍රවාදය අනුව එය පැහැදිලි කරන්න.
එසේම බුදුරදුන් ලංකාවේ වැඩ සිටියා නම් බුදුරදුන් ඉන්දියාවේ වැඩ සිටි බව තහවුරු කිරීම සිදු වූයේ කෙසේද. සුද්දන් විසින් වෙනස් කළ ඉතිහාසයක් බව ජම්බුවාදින් නිතරම කියයි. අපට නගන ප්‍රශ්නය නම් එසේ ජම්බුවාදින් ධර්මය විකෘති කරවන තුරු බුදුරදුන් ලංකාවේ වැඩ සිටි බව දත් එවක සංඝයා හා පඬිවරුන් එහෙට විරුද්ධ වූයේ නැත්තේ ඇයි?
කරුණාකර සමාජයේ නොමග යැවීමෙන් වළකින්න. ඔබගේ හිතලූවන් පුරාවිද්‍යාත්මක කරුණු ලෙස ජනගත කිරීමෙන් වලකින්න. එය විශාල පාප කර්මයකි. මෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න. බොරුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාමය ආදිය භාවිතා කරමින් බොරු වචන හරඹ කරමින් අනාගත පරපුර නොමඟ යැවීමෙන් වළකින්න. නිසි පරිදි ශාස්ත්‍රීය දැනුම තිබෙනවානම් පමණක් youtube video ජනගත කරන්න. බොරුවට views ගෙන මුදල් උපයීම වැනි පහත් අරමුණු සඳහා දැනුම සමග සෙල්ලම් නොකරන්න.
ඔය කල්ලිය කරන්නෙ ලංකාවෙ ඇති දෙ නැති කරන්නයි නැති දෙවල් ඇති කරන්නයි විතරයි....😂 අතාර්කික ගොං තර්ක වලින්....
😂kawda qwwe.
👍💐
❤❤❤