බුදුන් වැඩි සැබෑ නාගදීපය මෙයද? Is this the real NAGADEEPAYA?

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • නාගදීප විහාරය කිව්ව ගමන් අප මතකයට එන්නේ යාපනයේ නාගදීපය...
    නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද දිස්ත්‍රික් මහලේකම් කොට්ටාශයේ බදුල්ල බිම්තැන්න කෝරළේ උරනිය ගම්මානය තුළ වැඩි ප්‍රසිද්ධියක් නැති මේ විහාරය ගැනයි අපි කියන්න යන්නේ
    මෙම විහාරස්ථානයේ නටබුන් පිහිටා ඇත්තේ රිදීමාලියද්දෙ හි නාගදීප ජලාශයට යාබදවයි.
    ජනප්‍රවාදයන්ට අනුව මෙම ප්‍රදේශය පුරාණ කාලයේ නාග ගෝත්‍රිකයන් විසින් ජනාවාස කරගෙන තිබූ අතර ඒ හේතුවෙන් නාගදීප ලෙස හැඳින්වා තිබෙනවාලූ...
    1968 දී ඉදිකරන ලද උරනිය ජලාශය, නාගදීප වැව ලෙසද හැඳින්වෙනවා...
    මෙම වාරිමාර්ග යෝජනා ක්‍රමයත් සමඟ නාගදීප විහාර භූමියෙන් වැඩි ප්‍රමාණයක් නාගදීප වැවේ ජලකඳට යටවී ඇති අතර එහි ගවේෂණය නොකළ නටබුන් ද තවමත් පවතිනවා...
    අදටත් මහියංගන නාගදීපයේ නටබුන් පිළිබඳව නිසි පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර නැහැ...
    ඇත්තටම මෙය බුදුන් වැඩි නාගදීපයම විය නොහැකිද? කොහොමද එහෙම නෑ කියන්නේ?

Комментарии • 17

  • @MuyauAnum
    @MuyauAnum 2 месяца назад +3

    මම මෙතැනට ගිහින් වැඳලා තියනව හරිම අමුතු තැනක්, නාගදීප වැවේ ඔරු වලින් මෙතනට යන එක භයානකයි අපි ආපහු එනකොට වැව මැඳදි ලොකු දිය රැල්ලකට අහුවුනා,ලොකු රැළි එන්නේ මම හිතුවේ එදා බේරෙන්න බැරිවෙයි කියල.යන කෙනෙක් ප්‍රවේශමෙන් යන්න.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Месяц назад +1

    මෙතන තමා බුදුන් වැඩිය නියම නාගදීපයයි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 месяца назад +2

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 месяца назад +2

    👏👏👏👏👏👏👏🌹🌹🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Месяц назад

    Thank you

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 2 месяца назад +2

    🙏🙏🙏

  • @SeemaKwt-j4n
    @SeemaKwt-j4n 2 месяца назад +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤

  • @DarshanaDilshan-s8m
    @DarshanaDilshan-s8m 2 месяца назад +2

    Math giya

    • @uththaraerandi5011
      @uththaraerandi5011 2 месяца назад

      මේ පංසලට යන්නෙ කොහොමද මහියංගනය ටවුමට ආවට පස්සෙ😊

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 месяца назад +1

    sadu sadu sadu

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 месяца назад +1

    ❤❤❤❤❤🙏🙏🙏

  • @DarshanaDilshan-s8m
    @DarshanaDilshan-s8m 2 месяца назад +2

    මං මේ පන්සලේ වැඩ කරලා තියෙනවා

    • @uththaraerandi5011
      @uththaraerandi5011 2 месяца назад +1

      මේ පංසලට යන්නෙ කොහොමද..මහියංගනය ටවුමට ආවට පස්සෙ

    • @MuyauAnum
      @MuyauAnum 2 месяца назад

      ​@uththaraerandi5011
      පස්සේ මහියංගන බිබිල පාරෙ අඳාඋල්පත බැහැලා නාගදීප වැවෙන් යන්න පුළුවන් ඔරුවකින්, නැත්නම් ඒ පාරෙම රිදීමාලියද්දෙන් බැහැලා අනෙක් පැත්තෙන් යන්න පුළුවන්

    • @lanka1987
      @lanka1987  Месяц назад +1

      @@uththaraerandi5011 Google Map එකෙන් යන්න පුලුවන්. එහෙම නැත්නම් මහියන්ගනයට ගොස් බිබිල පාරේ ආදාඋල්පත අවට කාගෙන් හරි ඇහුවොත් ලේසියෙන් හොයගන්න පුලුවන්.

  • @NallaperumageLakshman
    @NallaperumageLakshman 2 месяца назад +1

    Isthiravama budun vediya nagadipaya meyayi. Yapanaye bandala adath adath netha