Scriptures indicate that HE was clean shaven no hair, facial hair. HE was sarcastically referred to as " mudu mahana" by the contemporary rival ascetics,which mean no hair.
Man hithanne oyata adatawath hari darmaya watahaganna bariwenna athi. Mulinma darmaye sathya api hoyaganna ooni . Nathuwa kohomada ee sathya ape jeewitheta aadaganne
Budu sarani Sadu sadu sadu mage namaskarayama Wawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏
උපදින උපදින සෑම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏🙏
🙏🙏🙏
So sad
🙏🙏🙏🙏🙏🙏මාත්🙏🙏🙏
@@amilajayakody8857 මොකෝ sad wela ??
ධර්මය අවබෝධ කරගන්න උත්සහ කරන්න. ඔයාලා භව තණ්හාවෙන් පෙළෙන රෝගීන්.
ඉතිහාසය කුමක් සඳහන් කලත් විශ්වාස කල හැකි එකම සත්‍යය නම්, උන්වහන්සේ විසින් දේශනා කල උතුම් ධර්මයයි! 🙏🙏🙏
Darmaya babayak tharam u kaya thula sagawee atha.mole winasa kara hadawatha awadi karagath uthuman sasaradukin ethara we.
ඈත්තේන්ම ඔබ හරියටම හරි . ඔබ බෞද්ධ ද
අනිවාර්යයෙන් ඉපදීම ලෙඩ වීම මරණය .මරණය කොතරම් වේදනා සහගතද නේද
අන්න ඒ සත්‍ය ධර්මය විකුර්ති කරල තිබෙනව සහ විකුර්ති කරමින් යනව සංවිධානාත්මක ලෙස මෙන්ම අනවබෝදයකින්.එනිසා අපි ඒ සත්‍ය ධර්මය සොයා ගතයුතුයි අවබෝද කරගත යුතුයි අපට මෙන්ම අනාගතය සදහා.
Scriptures indicate that HE
was clean shaven
no hair, facial hair.
HE was sarcastically referred to as
" mudu mahana"
by the contemporary
rival ascetics,which
mean no hair.
එ උතුම් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !සාදු 🙏🙏🙏
ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මැවි පෙනෙවා.... සාධු සාධු සාධු නමස්කාර වේවා....
Ane hukhn
සාධු සාධු සාධු!!!! බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි ......
Buduhiyani oba vahaseta mage namas Karaya saadu saadu saadu
@@hirushanethsara9427 paraya
ඇස් පිය වෙන මොහොතෙ.......බුදු හිමි රුව මට මැවේ පෙනෙවා .......
Ahemada, oyata kohoma un wahanse penne, matath asai danaganna,
@@sameeradanuska903 marila balanna
😂 penawane dahama atharin bawdda cristhiyani da agamikayan mathu vena akarayath,hoya ganna amarui vadina paharawal budu dahamata,😅
@@anushikathilini9892 ඔයත් ඇත්තටම ඒහෙමද දැක්කේ.
ඒ හිතේ තියෙන දැඩි භක්තිය නිසා මැවෙන දෘෂ්ටි මායාවක් විනා සත්‍යක් නොවේ
මගේ බුදු පියානන් වෙනුවෙන් මාගේ ජීවිතයම පූජා වේවා
බුදුවරුන්ට ජීවිතය ජූජා කරන්න කියල දහමෙ කොතනද තියෙන්නෙ ? අසත්පුරුෂයන්ගෙ අසද්ධර්මයට හසුවෙලා නිර්මල බුදු සසුන කෙලෙසන්න එපා.
මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..✨බෞද්ධ දර්ශනය හා බුදුන් වහන්සේගේ ජීවිත කථාව හා සම්බන්ධව පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️
Pera pin athi kenek 🙏🙏🙏Anya agamikayek welath metharam shraddawakin , avabodhayen siteema 🙏☸Thunuruwange sarana oba samagai ☸🙏Nivana boho dura nowewa ☸🙏
🙏🙏🙏
අන්‍යාගමික කියල දෙයක් නෑ සහෝදරයා. බුදු දහම කියන්නේ දර්ශනයක්. මේක ආගමක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට අවබෝද කරගන්න පුළුවන් ලෝකේ අපි නොදැන හිටපු විද්ද්යාවක්. ඒ හින්ද ආගමක් කියල හිතන්න එපා. මනස නිදහසේ තියාගන්න පුළුවන් ඉගැන්වීමක් මේක
අර සුඋවාමින් වහන්සේගේ නම කියන්නකෝ
😮💜️👌
ලොව ඇති නිර්මල උතුම්ම දහම ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දහමයි ඒ මග යන කිසිවෙකුට යහපතක් මිස අයහාපතක් නොවෙයි .
මා දෙසූ ධර්මය දකින්නා මා දකියි.... (බුදුන් වහන්සේ)
නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ශ්‍රීයානී ස්තුතියි ස්තුතියි මෙතෙක් පහල වූ සියලු ම බුදු රජාණන් වහන්සේලා ගේ පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් මමත් මාගේ අම්මා ත්.මා.ඉදිරිපිට සිටින සියලු සත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු පස.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ උඩ.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ යටදිශාවේ.සිටින සත්ත්වයෝද (● අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා
බුදු දහම ලෝකය පුරා බැබලේවා🙏🙏
බුදුන්ගෙ නිර්මල දර්මය මෙලොවෙන් කිසිදා නොමැකෙනු ඇත 🙏
දේශනා කළ ධර්මයේ නිසි ලෙස ගමන් කර උතුම් වූ නිර්වාන මාර්ග ය අත්පත් කර ගනිමු ❤️
ඒ හෙලි කිරීමනම් මරු. මමත් දෙයක් දැන ගත්තා. ස්තූතියි අයියේ.🙏🙏🙏👏👏
අපි හැමෝම දන්නවා බුද්ධගයාව ඒඅපෙ බුදුරජාණන් වහන්සේ ධර්මයි ඒතමයි සත්‍යය අවබෝධ වූ බුදුරජාණන් වහන්සේ ධර්මයි...🙏🙏🙏
ඒ උතුමි සමිමා සමිබුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
මාගේ මේ නමස්‍කාරය ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සම්මාසම් බුදු පියාණන් වහන්සේටම වේවා!!! සාධු!සාධු!සාධු!!!!!!!!!!
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති..."
එබැවින් අපි ධර්මය දකිමු...
එවිට භාග්‍යවතුන් වහන්සේ දැකීමට අපිට හැකිවනු ඇත...
🙏
Aniwa, 🙏🙏
Aniwa, 🙏🙏
ඒ භාග්‍යවත් වු, අරහත් වු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...සාදු...දාදු...සාදු.....!!!
බුදුන් සාක්‍ය සින්හල වුනත් හෙල සින්හල වුනත් වටින්නේ උන්වහන්සේගේ උතුම් දර්මයයි🙏🙏🙏
දහම තිබුනම ඇති නම්..ඇයි මිනිසුන් මඝ ඵල ලබා නිවන් මග අවබෝධ කර නොගන්නෙ..
සැප වැඩිනිසා තාක්ෂනික දියුනුවනිසා බුද්දි මට්ටමෙන් පිරුහුනනිසා
ඕක තමයි බෞද්ධයන් රැවටූ වචනය
@@sunthniudawattha4932 අනිවාර්යයෙන්ම 🙏
ශාක්‍ය වංශය .සිංහල කෑල්ල කොහෙන් ආව එකක්ද
වක්කලී සවාමීන් වහන්සේට මේ සදහා බුදුරදන් දුන් ඔවදන අපිටනම් ප්‍රමානවත් ආයුබොවන්.....
මතු බුදු වේන.ඔබ වහන්සේගෙ බණා පදයක් අහන්න ලැබේවා.කියලා ප්‍රර්ථනා කරනවා.
බුදු ගුණ අනන්තයි !! එ්වගේම සත්‍යයයි !!!
මැරෙන මොහොතෙත් මට මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ රුව මැවී පෙනේවා
මාගේ සම්බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏
ථතාගත බුදු රඡානන්වහන්සේ රත්තරං පාටයි සිරසින් රශ්මි මාලාවක් විහිදියයි සිරිපා පතුල් හරි එකෙලි ඇගිලි දිගටි උන් වහන්සේ ගෙ පිට නා ගසක් මෙන් රවුමි පිරිපුන් තව ගොඩක් උන්වහන්සේ ගෙ තියෙනව සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්නවත් බැරිතරං බුදු රඡානන්වහන්සේ රැපකායෙන් ලස්සනයි ලු.🙏 ඒ බුදු රඡානන්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා.🙏 තෙරැවන් සරණයි .🙏
බුදුන් ඉපදුනු තැන් ආදිය තර්ක කරමින් සොයා ගිය බොහෝ දෙනෙක්ට බුදුන් දෙසූ මග යන්නට බැරි උනා...
බුදුසරනයි ❤️🙇
ධර්මාවබෝධය ලැබීමට උත්සාහ කරන අය අනිවාර්යයෙන්ම වැදපුද ගත යුතු ස්තාන 4ක් ගැන මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරල තියෙනවා ඉතිං ඉන්දියාවේ තියෙන බොරු ස්තාන වන්දනා කරල කොහොමද ධර්මාවබෝධයක් ලබන්නේ
Eka wisadaganne nathuwa kohomada ithim darmaya therum ganne ..
Man hithanne oyata adatawath hari darmaya watahaganna bariwenna athi. Mulinma darmaye sathya api hoyaganna ooni . Nathuwa kohomada ee sathya ape jeewitheta aadaganne
@@sumerabandara9408 මේ අහන්න මන් කියල තියෙන දේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්!නිවැරැදිව වටහා ගැනිම ඔබ සතුයි
@@sumerabandara9408 තතාගතයන් වහන්සේ දෙසපු දර්මය ශ්‍රේශ්ටයි ! මම ඒ ශ්‍රේශ්ට දහමට ගරු කරන කෙනෙක් සහ එම දර්මය ගරු කල යුත්තක් පිලිපැදිය යුත්තක් වටහා ගත් කෙනෙක්! මින් එහා මුකුත් කියන්නැ 👍බුදු සරනයි
ගෞතමයන් වහන්සේ ගේ ධර්මය දකින්නා ,මෙන්ම රකින්නා බුදුන් දකියි. ඔබතුමා ට ස්තූතියි 🥰
මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🌺🌸🏵🌼🌺🌸🏵🌼🌺🌸🏵🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා
බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ වී me sasaren එතෙර wena mata අවශ්‍ය ශක්තිය dahirya ලැබේවා
මාගේ බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මාගේ ජීවිතයම පූජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එ උතුම් භාගය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
බුදු රැවේ සුන්දරත්වය ගැන වචන නැ දේව රැප පවා පරදන ඉතාමත් ලස්සන රූපයක් තියෙන්නේ බුදුරජුන් ට ❤❤❤❤💯🌹
හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවේ ...ඉන්දියාවේ නේපාලයේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ...ලංකාවෙ ඉන්නෙ කලු සිංහලයන් ...ඒක තමයි වෙනස..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව සහ නේපාලය ලෙස පැහැදිලිව හදුනා ගත හැකි
දහම ලොව පුරා පැතිරේ වා බුදුදහම ලොව පුරා පැතිරේවා 🙏🙏🙏🙏🙏🙏
පින තියෙන්නත් ඕන බෞද්ධ වෙන්නත් 😊
@@DIWYAHANDWRITING අනිවාර්යයෙන් bokka 🥰😘
Supreme Lord
❤️
බුදුරාජාණන් වහන්සේට මගේ නමස්කාය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් පාසාම බුදුන් වහන්සේගේ ශ්‍රවණයකු වී ඉපදේවා🙏🙏🙏🙏
මිනිසුන් මුලාවේ නොයවා සුපැහැදිලිව කරන ලද සමබර වීඩියෝවක්. බෞද්ධ ප්‍රජාවේ සැවොම වෙනුවෙන් ස්තූතිය පුදකර සිටිනව. ජයවේවා❤️ තෙරුවන් සරණයි 🧡
මාගෙ අමාමෑණීයන්ට නමස්කාරය වේවා!
"බුදුන් වහන්සේ ගේ උත්පත්තිය" නොව, "සිදුහත් කුමරුගේ උත්පත්තිය" ලෙස වෙනස් විය යුතුය. 🙏🙏🙏
ANIWARYENMA 🙏
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්
දෙකම එකයි
@@samangalle2020😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣
ගොතම බුදු පියාණන් වහන්සේගේ උපත ලක්දිව සිදු වූ බවට දැන් සත්‍ය මතු වී අවසානයි. ඒනිසා එතනින් එහාට ඔබ කියන අනෙක් කරුණු ගැන තවදුරටත් සිතන්න බුද්ධ්මතුන් ට බාරයි.
හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ ගෝතම බුදුන් කිසිදාක ලංකාව කියන හාල් ඇටේක පහළ වෙලා..ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන්මයි..සිංහල ජාතිය අපිත් ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ ..විජය ලංකාවට ආවෙ නැත්නම් අද සිංහල කියල ජාතියක් අදටත් ලංකාවෙ නෑ
ඒ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
බුදුන් පහල වන්නේ ප්‍රඥවන්තයින් ඉදිරියේය....ඔබ අදහන්නේ සමහර විට සිදුහත් තවුසා විය හැක
ඔබ දර්මය දකීද ඔබ බුදුරජාණන් වහන්සෙ දකිනු ඇත😊🙏🙏🙏
බොහොම පින් ඔබට. පුලුවන්නම් උන් වහන්සේ ගැන මේ විදියට වීඩියෝ දාන්න. වීඩියෝ එක ඉවර වෙනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මට මගේ ජීවිතේ කොච්චර ඇහැවූවත් කොච්චර බැලුවත් කවම කවදාවත් එපා වෙන් නැති එකම දේ උන් වහන්සේගේ මේ පරම සත්‍යය සහා ඒ නිර්මල ඒ බුදු දහම.🙏🙏🙏
♥ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 💜☸
උන්වහන්සේ කුමන රූප ලක්ෂණ thibunath mage විශ්වාස උන්වහන්සේ ලොවටම දෙසු උතුම් ධර්මය
මගේ බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාර වේවා
Naifm අයීයා විඩියො එකක් දාපු ගමන් බලන අය කො අද විඩියෝ එකෙන් නම් ගොඩක් කරුනු දැන ගත්තා♥️😘
එ උතුම් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !🙏
Namo Buddhaya 🙏Me bayanaka sasare budun hara an saranak nomatha 🙏
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උතුම් ත්‍රිව්ධ රත්නයට මාගේ ජීව්තයම පූජා වේවා !!!ඒ උතුම් ත්‍රිව්ධ රත්නය හැර මට වෙන සරණක් නොමැත..මට ඇති එකම සරණ ඒ උතුම් ත්‍රිව්ධ රත්නයම පමණයි..ඒ උතුම් ත්‍රිව්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lord of the world is Buddha ☸️
අප මහා තිලෝගුරු අමාමෑනි වූ සම්මා සම්බුදු අප මහා ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය ජීවමනායි..මාගෙ නමස්කාරය වේවා..සාදු සාදු සාදූ...!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" - තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.........
මා හට සැම විටම බුදුම් ගුණ සිහි වේවා...!
ජනබුද්විපය සිරිදිවයිනය
ඒක තමයි දැන් මේ අප්පට සිරි වෙලා තියෙන්නෙ 🤗
@@chaturatenuware 👎👎👎
🤣
😂😂😂
දිගටම කෙලවිලා තියෙන්නෙ ඒක තමයි . 😂😂රහස
බුදුන් වහන්සේගේ රුව මොනවාගේද කියලා සොයාගන්න නොහැකී උනත්,ඉතිහාසය කුමන කාරනා තිබුනත් අපට විස්වාස කල හැකී එකම දෙය උන්වහන්සේ දෙශනා කල බුද්ධ ධර්මයයි.අදටත් සත්‍යය වශයෙන්ම දකින්නට,අහන්නට තියෙන්නේ බුදු පියානන්ගේ නිර්මල බුද්ධ ධර්මය පමයී.මං අන්‍යය අගම් වලට අගවුරව කිරිමක් නෙවෙ.එත් බුදුන් වහන්සේගේ ධර්මය සත්‍යයී..🙏🙏🙏
බුදුන් පෙන්වූ මගේ යන්න මේ සසරෙන් මිදෙන්න 🙏🙏🙏🙏🙏
අපේ උ tum වු බුදුන් වහන්සේගේ ධර්මයපමනයි තෙරැවනසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේගේ සියලු ධාතුන් තියෙන්නෙ මේ රටේ, මගුල් කඩුව, බද පටිය පාත්‍ර ධාතු තියෙන්නේ මේ රටේ උන් වහන්සේ ජීවමාන කල උන්වහන්සේ වෙනුවෙන් මිනිසුන් වන්දනාමාන කල සිරි පතුල් තියෙන්නෙත් මේ හෙලබිමෙයි. අදත් නිර්මල ධර්ම පවතින්නෙ මේ රටේ පමණයි. විමර්ශන කර බලන්නෙකුට කරුණු තේරුම් ගන්න අපහසු වෙන්නෙ නෑ.
ඒ නිසා ඔබ තවත් හොදින් කරුණු සොයා බලන්න
සියලු දෙනාට යහපතක් වේවා
ekemada
මෝඩ කතා පිළිගන්න එපා බන්.ත්‍රිපිටකය,මහා වංශය වගේ අවුරුදු 2000 කට වඩා පරණ පොත් වල වගේම කබන් පරීක්ෂණ වලිනුත් බුදුන් වහන්සේ දඹදිව උපන් බව සදහන්.ලංකාවේ ඉපදුනා කියන කට්ටිය බුදු හාමුදුරුවාෙන්ගේ කාලේ ඉදලා හිටපු අයද
යකෝ..ඔය සියලුම ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා සිරිපා සටහන ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා කියල උබ දන්නෙවත් නැද්ද ??ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා තමයි ලංකාවෙ තියෙන්නෙ ..නැතුව ලංකාව කියන දූපතක ඉබේ පහළ වුන දෙයක් නෑ අදටත් ..කන්නෙ අදින්නෙත් අපි ඉන්දියාවේ සම්පත් වලින්
@@k.a.gunawathi4839 ane achchiye me,indiawata wadala doiya ganna.gunawathi achchiye demali
ඇත්තටම ඇයි මේ බුදුන් වහන්සේ ඉන්දියාවටම තල්ලු කරන්න වෙර දරන්නෙ උන්වහන්සේ මේ හලබිමේ ජනිත උතුම් වස්තුවක් බව කියන්න කිචිද නිකන් මොකක්ද වගේද හෙලබිමේ මධ්‍යය ප්‍රර්දේශ සිසාරා හමුවෙන නටඹුන් ඒ ප්‍රවුඩ ඉතිහාසය මනාව සිහිග න්වද්දීත් තාමත් කනින්හෑම්ගෙ බොරුවම බදාගන සොටීම ගැන කන්ගාටුයි
උතුම වු බුදු දහම ලෝකය පුරා බැබලේවා සාදු❤🌹🙏සාදු🌹🙏සාදු🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ධම්ම කාය සිතතුල දිදුලන මේ මොහොතේ
බුදු පසේබුදු මහරහතුන් දසුනේ දිලෙන සඳේ
දෙව්බඹු සේනාමැද රන්වන් වත දිදුලන වේලේ
කෙලෙසින් පවසම්ද බුදු වත පෑ ඒ ප්‍රාතිහාරේ
💜🌷💛🌹☺🌼🌸🌺🌼💐🌹🌷🌸🙏
බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා😎😎😎❤️❤️❤️😎😎😎
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු... සාදු.. සාදු.. 🙏
බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
බුදුන් වහන්සේගේ සැබෑ රූපය අපිට කවදාවත් දකින්න නම් නොලැබේවි කියලා මට හිතෙනවා...මොකද අපි බුද්ධෝත්පාදක කාලයක ඉපදිලාත් එම කාලයෙ දි නිර්වාණය සොයාගන්න බැරි වුණු මිනිස්සු කොටසක් ඒකයි තාමත් සසරේ ඉන්නේ...බුදුන්ගේ රූපෙ දැක්කත් නැතත් උතුම් නිර්වාණයට ලගා වෙන්න බලන්න...මොකද කිව්වොත් ඔබ මේ ආත්මයෙදි බුදු රුව දැක්කත් ඒ බව ඔබට බොහෝ දුරට මතක තියෙන එකක් නම් නෑ ඊලග භවයකදි ඔබ ඉපදුනත් උතුම් නිර්වාණයට ලගා වුනත්...🙏 නමුත් ඒ රුව සිහිනෙන් හෝ දකින්නට ඔබේ පින් බලයෙන් ඔබට හැකි වේවායි කියලා මන් ප්‍රාර්ථනා කරනව🙏😌
Bawana karoth puluwan kiyala mn ahala thiyenwa
නිවන් දකිනා ජති දක්වා මම බුදු සරණ යමී ධර්ම රත්නයද මම සරනයමි මහ සන්ඝ රත්නයද මම සරනයමි
අනන්ත අප්‍රමාණ ගුන ඇති තෙරුවන් සරණ යමි
නිවන් දකිනා ජති දක්වා මම බුදු සරණ යමී සදු සදු සදු සදු සදු සදු සදු සදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ගෞතම බුදුන් වහන්සේ මාගේ නමස්කාරය වේවා,
බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිරිපුන් බවකින් යුට්ක්ත බැව් සඳහන් වනවා මෙහිදී පිරිපුන් යනු අධික ස්ථුලතාවය නොවේ. වැහැරුනු බවින් තොර අවයවයන්ගෙන් යුතු බවයි. ඒ වගේම ශ්‍රී ශරීරයේ උතුරු දකූණු දෙපසම සම වූ අංග ප්‍රත්‍යයන්ගෙන් යුතු බැව් කියැවෙනවා. මේ කියැවෙන ලක්ෂණයන්ගෙන් යුතු උන්වහන්සේ තරුණ වියේදී අක්බමර කැරලි ගැසුනු කේශයන්ගෙන් යුතු රන්වන් පැහැයෙන් බබලන්නාවූ ශරීරයකින් යුතු වූ බැව් සිතාගත හැකියි. රූ මදයෙන් මත්වූ මාගන්දියා වැන්නවුන් එතුමන් වහන්සේ අයිතිකර ගැනීමට උත්සාහ කලේද එවන් රූපකායකින් යුතු වූ නිසා බව පැහැදිලියි. තෙරුවන් සරණයි.
Budu sarani Sadu sadu sadu mage namaskarayama Wawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏
අදාල නොවන ඉතිහාසයකින්
බුදුන් සෙවීමට නොව,තමා තුළින් ඒ උත්තමයන්වහන්සේ දුන් හඬ තමා තුළින් මතුකරගන්නට තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම අවදි වෙත්වා 🔑🙏 .
අමාශාන්ති 🙏
සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ මගේ නමස්කාරය
බුද්ධ විශය අචින්ත්‍යයි...
මම මේ කියන්නේ සත්තකින්ම ඇත්ත .මම මාගේ බුදු පියාණන් වහන්සේ
දේවතාවk සිහිනෙන් දක්කා .
අනේ එහෙම ලස්සන රූපයක්
පළමු වතාව දුටු දිනයේ මගේ පුතු O/L prathipala ආ දිනක්
දෙවැනි වර දුටු දිනයේ මගේ දුවට sahalawalaa ඌන හැදිලා හිටියේ අනේ පසුව දා ලෙඩ කොහෙන් ගියාද කියා නැහැ .
පුදුම aascharayak.
මම වාසනාවන්ත වුනා හීනෙකින් හරි දකින්නට .🙏❤️🌹
😂😂😂😂
ඒ උතුම් වු තිලොවට අග්‍රවු අපගෙ සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Loke nirmalama dahama buddagamai budu piyanange mata labewa🙏🙏🙏🙏
බුදුන් සරණ යමි.
ගොඩක් පිට ඔයාට මෙහෙම දෙවල් විස්තර කරලා දෙනවාට ❤❤❤❤
ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි බොහොම වටිනා සොයාගැනීමක්
කල යුතු දෙය බුදුන් වහන්සේ දේශනා කල සද්ධර්මය මනා කොට අවබෝධ කර ගෙන හැකි අයුරින් ඒ ගමන්මග යෑම මිස උපන් ස්ථානය ස්වරූපය සේවීම නොවන මග මගේ මතයයි
සියලු ලෝක සත්වයින්ට උතුම් බුදු දහමේ පිහිට ලැබේවා !!!!
නමෝ බුද්ධාය...!!!!
අයියගෙ කට හඩ නිසා වීඩියෝ බලන්න ආස හිතෙනවා ❤️
බොහොම ස්තූතියි ❤️
@@naifm බුදුන්වහ්න්සේගේ උපත උනූ රට පිලිබඳ දාන්න
කටහඬට ආසා කරන්න එපා. එය තවත් සංයෝජනයක්
@@himansaranasinghe9406
අට්ඨකතාවලට අනුව කුමරු උපන් ප්‍රදේශයේ කදුවැට්වලෙන් සමන්ව්තය
තවද අශෝක රජුගේ නම අශෝක වූවේ පසුකාලීනව වෙන අතර පෙර පැවත එන නම සොයා බලන්න තවද අශෝක රජුගේ බ්සවක් මහාබෝධිය ව්නාශ කරනවා තවද, ලම්බකරණයන් ලංකාවෙ ඇත පෝරුවේ නැකත් මනුසම්මත පරපුරේ රජු දා පටන් පැවත එන්නේය. මැල ගසා වටා දුවන්නේ නැති අතර එසේ යන මැලයක් වටා යන බව බුද්ධ කතාවේ නැත තවද දරුවෙකු ලැබ්මට ඇති අවස්ථාවේ දෙම්පියෝ වෙත යාම තවම හෙල පැවත්මක්වේ එය අල්ලපු රටේනම් නැති වුණේ කොහොමද ආක්‍රමණ වුණාම සංස්කෘතිය නැති වෙනවද සප්ත යනු 07ක් වෙන අතර ගුහා 07ක් ඔය රටේ ඇති ද මහාසුදස්සන වාගේ සුත්‍රවලද ඇත්තේ සතර වටෙන් බුද්ධ දේශය වටව් ඇති බව බුදු සම්දුන් ප්‍රකාශ කරන අයුරුය. ආනන්ද මල්ලිකා වගේ නම් ඔය අල්ලපු රටේද ඒ රට මුහුදෙන් වටව් ඇත්ද අශෝක කුළුණ හතරැස් බව සදහන් වන අතර රවුම් බව සදහන් නොවේ තව බොහෝමයක් ඇත. මේ දැක්වු කරුණු මනැස ඇත්තෝ මනැස උපදාවා බලන්න. ඔය දේවල් අදාල නැති බව දැන් පවසාව් ඒත් මතක තබාගන්න අනාගත පරපුර බුද්ධියෙන් උසස් ඔවුන් සත්‍ය දැනගත්ත දාට ඔබලාට සාප කරාව්. අපාගතවන බවක් පවසන දේවල් පැවසුවාට වැඩක් නැත මන්දා මේවා සෙව්ම පවක් බව දහමේ සදහන් නැත
මේ දේවල්
🙏☸️🙏 හෙල බුදුන් නැවත හෙලයට අයත්වන දාට ඔබලාට මේ සත්‍ය වැටහේව් මන්ද ඔබලා දැනට යන්නේ ඔබ සැම මුලාවේය. එසේ යන හන්දා මෙසේ සදහන් කර කරුණු සොයා යාමට පටන්ගන්න සත්‍ය වැටහේව් 🙏☸️🙏 තෙරුවණ් සරණයි ජය ශ්‍රී යහපතක්ම වේවා
palapala
ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
නරසීහ ගාතා වල තියනවා බුදුරජානන් වහන්සේගේ හැඩරුව.........
සාදු සාදු සාදු බුදුසරණයි🌹⚘🌹⚘🌹⚘
ඉතාමත් වටිනා විඩියෝවක්
Sadu sadu hamadamat budun whansege darmaya sattai sadu sadu
අමූලිකා ස්‍රද්දාව .
නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම අවදි වෙත්වා 🔑
අතරමන් නොවෙත්වා .
අමාශාන්ති 🙏
බුදුපියාණන්වහසේගේ රූප ශෝභාව පිළිබඳ නිගමනයක් ගැනීමට අවශ්‍ය නම් නරසීහ ගාථා කියවා බලන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
අපිට උන්වහන්සේ ඉපදුන තැන කාලය අදාල නෑ උන්වහන්සේ කොයිවගේද යන එකත් අදාල නෑ උන්වහන්සේගේ දර්මය තමා වැදගත්ව්වෙන්නේ.
යමෙක් දර්මය දකීද හෙතෙම මා දකී
මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏
බුද්දදර්සනය ආගම්ක් නොවන බව කරුනාවෙන් මතක් කරනව..
Oba තුමාට goodak pin දැනුවත් කරාට 🙏🙏🙏🙏
උන් වහන්සෙ කිව්ව දේ ඇත්ත.එක අව්රුද්දක් ඔබ ස්තිරවම සිල් පුරන්න.වෙසක් පොහොය දවසක ජීවමාන බුදුන් වහන්සගේ රූපය ඔබට පෙනේ..🙏
ගොඩක් ස්තුති මේ පැහැදිලි කිරීමට
ඉතිහාසය සැම විටම කලේන් කලට වෙනස් විය හැකියි නමුත් සදාකල් බුදු රජුන් දේශනා කළ ධර්මය කිසිදාක වෙනස් නොවේ.
ඉතිහාසය කොහෙද බන් වෙනස් වෙන්න ..ඉතිහාසය කියන්නෙ අතිතයේ සිදු වූ සිද්ධි..ඒක ගණිත සමීකරණයක් වගේ නියත සිද්ධාන්තයක්