හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 553

  • @susanthaperera8512
    @susanthaperera8512 7 месяцев назад +22

    මෙ බුදුන් උපන් ජම්බුත් දිපයයි එය පරම සත්‍ය යි නොසැලි ඔබ ඔබේ මෙහෙවර කරන්න ඒ සදහා ඔබට දිරිය දෛයිරය ශක්තිය ලැබේවා විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා .!!!

  • @kanthigodage5348
    @kanthigodage5348 8 месяцев назад +68

    අපේ දැනුම පුළුල් කරන්න දරන අසිමිත කැපවීමට ඔබ තුමාට බොහොම පිං බොහොම ස්තුතියි

  • @Dr.AshokaJayakody
    @Dr.AshokaJayakody 8 месяцев назад +54

    ඔබගේ අදහස වෙනුවෙන් කරුණු සොයා වෙහෙසී ඉදිරිපත් කිරීම බොහොම අගය කටයුත්තක්..

  • @hnk7652
    @hnk7652 8 месяцев назад +66

    අපිට මොකුත් නොවේ උවමනා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඇති සාර්ථක ඉදිරිපත් කිරීමක් දිරිය ශක්තිය ලැබේවා අපි අධ්ෂ්ඨන කරමි

  • @kusumdesilva8175
    @kusumdesilva8175 7 месяцев назад +14

    ඔබතුමාට සත්‍ය සොයාගෙන මතුකර ගන්නට දිරිය ලැබේවා .තුනුරුවන් සරනින් දිර්ගායු වේවා

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 8 месяцев назад +51

    මෙවැනි ඉදිරිපත් කිරීම් වල ඉතා මත් වටිනා කමක් ඇත 🎉🎉🎉🎉🎉🎉

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 8 месяцев назад +51

    අපේ වාසනාවට බුදුන්වහන්සේ සම්ප්‍රදායෙන් පිටට ගිය නිසා අපට බුදුදහම හමුඋනා....
    කිසිදාක සම්ප්‍රදායික බික්ෂූන්ට මේක අදහා ගන්න බෑ..... මේ දැන් තියෙන ක්‍රමය ලාබයි පන්සලට .... ඒ ලාබය අතහරියිද
    මේ අය...... ඔබ තුමාට පිං සිදුවේවා මේ පහදාදීමට🙏🏻💐

  • @iranipalwehera2726
    @iranipalwehera2726 7 месяцев назад +8

    ඔබතුමට තෙරුවන් සරණයි. හෙළ බු
    බුදු බුදු ඉතිහාසය නිවැරදි කිරීමට ඔබතුමා දරණ උත්සාහයට අපගෙ ප්‍රණාමය ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @WMLWickramasinghe
    @WMLWickramasinghe 8 месяцев назад +48

    ආශ්චර්යයකින් වගේ මහාචාර්යතුමාට ඇත්ත කියවුනා.කොච්චර උත්සාහ කලත් ඇත්ත වහන්න අමාරුයි.මම ඔබතුමාගෙ වීඩියෝ බලන්න ඉතාම කැමතියි. අපි වෙනුවෙන් හා අපේ රට වෙනුවෙන් තව තවත් මේ වාගේ වැඩසටහන් ගෙන එන්න කියල ආයාචනය කරනවා.ඔබතුමාට බොහොම පින්.

    • @dharmerajapaksha412
      @dharmerajapaksha412 7 месяцев назад +1

      මේ අති පණ්ඩිත හාමුදුරුවෝ ලංකාවයි ලක්දීපයයි කියන්නෙ දෙකක් කියලවත් දන්නෙ නැහැ . මහ ලොකුවට අති පණ්ඩි theory වලින් බණ කියනවා.

  • @MallikaBalasooriya
    @MallikaBalasooriya 8 месяцев назад +72

    බොරුව වෙනුවෙන් කථා කරන බොරුවට පන පිහිටවන සමාජයක සථ්‍ය හොයයන සථ්‍ය කථාකරන මිනිස්සුන් වෙනුවෙන්නුයි ඔබ පෙනී ඉන්නෙ ---- ප්‍රසාද් මහත්තය ඔබේ කැප කිරීම ඔබේ මහන්සිය ඔබ ඉපදුනු මේ උතුම් පින් බිමෙහි අයිතිය වෙනුවෙන් අප වෙනුවෙන් එදා මෙදා තුර මිය ගිය සියලු ම අපේ ඇත්තන්ට ඔබ සිදු කරන සත් කාර්‍යහි පින--- අනුමෝදන් වේවා ඔබට සියලුදෙනාටම යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා සුවපත්වේවා

    • @mallicreations1146
      @mallicreations1146 7 месяцев назад

      පිළිගන්න පුළුවන් කිසිදු සාක්කියක් නෑ

  • @erangawitharana3575
    @erangawitharana3575 8 месяцев назад +14

    ඔබගේ ගවේශණය අතිශයින්ම නිරවුල් විශිෂ්ට උතුම් අව්‍යාජ වූ ද මෛත්තා මුදිතා කරැණා උපෙක්ඛා පෙරදැරිව කරන්නාවූ ද බවක් මට හැගේ. ජයෙන් ජයම වේවා!

  • @mjayaweera7954
    @mjayaweera7954 3 месяца назад +4

    ඔබ තුමාට ඉතිහාසයේ සත්‍ය තොරතුරු සොයා යෑමට ශක්තියත් ධෛර්යයත් ලැබේවායි පතමු තෙරුවන් සරණයි

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 6 месяцев назад +3

    ඔබතූමා ගේ මෙම සියලු පැහැදිලි කිරීමි තුළින් වත්.මෙම උතුම් වජිරාසනය මතු කිරීමට බලධාරින් යොමු වෙිවා .ඔබතූමාට මෙම මහගු කාර්යයට සියලු විශ්ව ශක්තීන් ලැබෙිවා .

  • @ruwanmarie706
    @ruwanmarie706 7 месяцев назад +26

    ලංකාවෙන් එපිට ජීවත් වන, පාරම්පරික කතෝලිකවන මම ඔබ තුමා මේ දරන මහන්සියට නයගැතිය්. ඉතාමත් තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා. රට පාලනය කරන වගකිවයුත්තන්ට මතුයම් දිනයක හෝ බුද්දිය සහ තම රට ගැන අදහසක් ඇතිවේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 7 месяцев назад +26

    උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ එඩිතර භාවය පිළිබඳව අපගේ ප්‍රණාමය !
    ඔබතුමාගේ උත්සාහය පිළිබඳව ද, අපගේ ගවුරවණීය ප්‍රණාමය !
    හිරිවඩුන්න සහ ඉසින්බැස්සගලත්, රිටිගලත් අප ගියා. ඉන් පසු ජීවිතය බෙහෙවින්ම වෙනස් වෙන්න පටන් ගත්තා.

    • @SgSg-r7z
      @SgSg-r7z 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishshankabandara3157
    @nishshankabandara3157 7 месяцев назад +7

    ඔබ තුමා ඇත්තටම හෙලයෙක් වීඩියෝව සම්පූරනයෙන්ම බැලුවා ඔබ තුමාගේ වවේශනය ඉතාම පුදුමයි ...ඔබ තුමා මේ කරන සේවයෙන් ...තවත් වවේශකයින් දාහස් ගනන් මේ හෙලබිමේ බිහි වේවී❤️❤️🙏

  • @unkinked1897
    @unkinked1897 8 месяцев назад +13

    වටිනා කම නිමක් නෑ තව තව දිරිය ලැබේවා!

  • @PrasanthaSamarasinghe
    @PrasanthaSamarasinghe 3 месяца назад +4

    තෙරුවන් සරණයි ප්‍රසාද මහත්තයා පැහැදිලි කිරීම් ඉතාමත් අනර්ඝයි තව තවත් සාමාන්‍ය ජනතාවට එවැනි පැහැදිලි කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 месяцев назад +23

    ඔබ තුමාට පින්, මේ, karan උතුම් සේවයට, අපේ බුදුන් මේ පින් බිමේ ඉපිද, උතුම් බුදුබව ලබා, වසර 45 ක් ධර්මය දේශනා කරලා, මේ උතුම් බිමේ, පිරිනිවන් පෑවේ, එ උතුම් ශාස්තෘවරයා, ජෛන, හින්දු, දහම tiyena ඉන්දියාවට vikuna, කල, මහා පාපකර්මය tamai, මේ රටට paladila tjyenne, දැන්වත් සියල්ලෝම සත්‍ය dakiwa,බුදුන්වහන්සේ vikunala ජීවත් වෙන හොර නිකාය වල සාදු ලාට සත්‍ය දකින්න නුවණ pahala වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 7 месяцев назад +3

    මේ රටේ සිව් හෙළ ඉතිහාසය සමග මතුවෙන බුදුන් වහන්සේගේ උපන් මේ පින්බිමේ වටිනාකම නොදත් නිගණ්ඨයෝ තවමත් අපේ රටේ ජිවත් විම කනගාටුවට කරුණක්. ඔබ තුමා ඇතුළු සියලුම හෙලයන්ට මාගේ නමස්කාර.....

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 7 месяцев назад +2

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණ ලැබේවා .අපේ සැබෑම උතුම් ඉතිහාසය පහදා දෙන ඔබ තුමාට බොහෝම ස්තුතියි .

  • @sudumalli4786
    @sudumalli4786 8 месяцев назад +18

    බුදුන් දේසනා කලා සාසනය තුළින් ම සාසනය පිරිහෙනව කියල වෙමින් පවතින්නේ ඒක නමුත් දර්මය පවතිනව නුවනින් දර්මය දැක්ක අය නිවන අවබෝධ කරගන්නව ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරි වටිනව

  • @sudarmikabandara74
    @sudarmikabandara74 7 дней назад

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සහ අපෙආවිසත් අරගෙන දිගුවක් ජීවත් වෙන්න

  • @indikaruwan5775
    @indikaruwan5775 7 месяцев назад +8

    අපේ වාසනාවට ඔබ තුමා අපට ඉන්නවා...ඔබ තුමා හොයන සියළුම තොරතුරු ඔබතුමාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ඒ වගෙම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනව ❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 месяцев назад +13

    දිරිමත් වන්නට ආශිර්වාද කරනවා. වැඩසටහන දිගටම කරගෙන යන්න. සත්‍ය තහවුරු කිරීම උදෙසා ඔබේවෙහෙසීම අතිශයින් වැදගත්, අගයමි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 7 месяцев назад +3

    ඔබතුමාට බොහොම පිං තවතවත් මෙවෙනි පැහැදිලි කිරිම් කිරීමට සක්තිය ලැබේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +34

    හාමුදුරුවනේ අපේ සාසතෘ ණ් වහන්සේ මේ පින් බිමේමය් කව්රු කොහොම කිවත් උතුම් තුනුරුවනේ සරණයි

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 7 месяцев назад

      ඔය සංග යා නොවේ, භුක්ෂු පර පුර 😭

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 7 месяцев назад +3

    ඔබතුමාට බොහොමයක් පිංසිදුවේවා.මේ පූජනීය ස්ථාන පිළිබඳව සොයා සිදුකරනු ලබන ඉදිරිපත් කිරීම් ඉතාමත් අගයමි.

  • @sudharma4313
    @sudharma4313 7 месяцев назад +2

    ඔබ තුමාට දිර්ඝායි ලැබේවායි අදිස්ටාන කරමි

  • @samarathunga5079
    @samarathunga5079 7 месяцев назад +3

    බොහෝම ස්තුතියි ,අපව දැනුවත් කරනවාට .හරිම උද්‍ය්යෝගයෙන් බලපු වීඩියෝවක් .කරුණු ඉතාමත් සාදාරනව ගලපල ඉදිරිපත් කරල තිබෙනවා .ඔබ ඉදිරිපත් කර ඇති කරුණු වලට සම්පූර්ණයෙන්ම එකගයි .ඔබ කරන සේවය ඉතාමත් අගය කෝට සලකනවා

  • @edmunddek6214
    @edmunddek6214 8 месяцев назад +16

    කනින්හැම්ලාගේ වාර්තා මත ඔවුන් විසින් සිදු කරන ලද ,තමන්ගේ කැමැත්තටම සිදුකරන ලද ,ස්ථාන නම් කිරීම් පවා ඉතා පැහැදිලිව වාර්තාවලම සාක්ෂි සහිතව දක්වා තිබීම ගැන ඔබට ස්තුතියි.

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 5 месяцев назад +3

    ඉහල විභාග සමත්උවත් පදපරම ඔළුගෙඩි වලට ඇත්ත වටහාදිය නොහැක.ඔබ තුමාගේ,උත්සාහ යට අපගේ අපගේආශීර්වාදය ප්‍රකාශ කර මු.

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne Месяц назад

    ඔබ තුමාට සියලු දෙවල් රටට පෙන්වාදෙන්න දෛර්‍ය ලෙබේවා .සුවපත් වෙවා අදිශ්ටාන කරමි .

  • @Viduraha
    @Viduraha 7 месяцев назад +4

    බුද්ධ ඉතිහාසයත් බුදු දහමත් තේරුම් ගත හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණි සියලු දෙනාටම මෛත්‍රා, කරුණා, මුදිතා උපේක්ඛා ගුණය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා.

  • @bhanukasampath8765
    @bhanukasampath8765 7 месяцев назад +2

    ඔබ තුමාට යෝද ශක්තිය දෛර්‍යය ලැබේවා. සුවුපත් වේවා.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 6 месяцев назад +4

    සත්‍ය ඉතිහාසය හෙළි කිරීමට දරණ උත්සාහය වෙනුවෙන් ඔබතුමාට අපගේ ස්තූතිය ඔබතුමාට පුද කරමු

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 8 месяцев назад +11

    ඔබ තුමාට බොහොම පින් සුවපත් වේවා

  • @DpRanasinghe
    @DpRanasinghe 7 месяцев назад +5

    ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරීම ටශක්තියධ ධෙර්රිය ලැබේ වා❤🎉❤🎉❤🎉❤🎉

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 месяца назад +1

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
    වහාම මේ රටේ මේ පිලිබද හසල දැනුමක් ඇති උගතුන් බුද්දිමතුන් මහානායක හිමිපාණන් වහන්සේලා පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො සමගම විවෘත සංවාදයක් පවත්වන්නේ නම් මැනවි

  • @lanka9041
    @lanka9041 8 месяцев назад +57

    Video එකක් එනකම් බලාගෙන හිටියේ. පුටුවක හරියට සංවරව ඉදගන්න වත් දන්නේ නැති සිව්රු පොරවා ගත් අය කියන මෝඩ කතා ගනන් ගන්න එපා මහත්තයා. හෙළ ඉතිහාසය අපි හොයා ගමු. ජයවේවා. 🙏🙏🙏

    • @charletdealwis7937
      @charletdealwis7937 6 месяцев назад +1

      ඉතාම නිරවුල් අදහස් ඉදිරිපත් කරන ඔබ තුමාට බෙහෙවින් ගරැ කරමි. තව දුරටත් මෙි සෙවිමි කර ඉදිරිපත් කරන්න. ඔබ තුමාට ඒ සදහා අවශ්‍ය කාලය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා .

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 7 месяцев назад +8

    කවුරු මොනවා කොහොම කිවුවත් අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ...

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 7 месяцев назад +5

    ඔබතුමා ඉදිරිපත් කරන මෙහෙවර අති විශිෂ්ඨයි..සේවයට,කැපවීමට ඔබ තුමාට බොහොම පිං .

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 7 месяцев назад +4

    මහත්මයාණෙනි
    ඔබට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි
    සුවපත් හේවා

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 8 месяцев назад +42

    මම ඉන්දියාවෙ ගියා බෝද් ගයා වදින්න කියල බැලින්නම් ගිහින් තියෙන්න අපාය බලන්න යමරජු විතරයි නැත්තෙ

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 месяцев назад +4

      මචං ඔය ඉන්දියාව නේද බුද්ධාගමේ කියන්නේ...නිරුවත් පුජක‍ වරු ඉන්න කුල භේදය තදින් තියෙන .කාන්තාර තියෙන රටක් නේද
      එලෙසම ෂාරුක් ඛාන්...වැනි ලස්සන මිනිස්සු ඉන්න..adani..ටාටා වැනි රන් අතුරා ඉඩම් ගන්න තරම් පොහොසත් මිනිස්සු ඉන්න රටක් නේද

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 месяцев назад

      ​@@nimeshadithya8536ඇත්ත නේන්නම්

    • @nilminihewa1106
      @nilminihewa1106 7 месяцев назад +2

      ​@@nimeshadithya8536ඔව් මචං ඒ රටේ තමයි පාරවල් පුරා රිරී යන්නේ 😂ඒ රටේ තමයි පොදු වැසිකිලියක් හදලා දුන්නාම රාජ්‍ය ගෞරවය දෙන්නේ ඒ හදපු කෙනාට 😂

    • @nimeshadithya8536
      @nimeshadithya8536 7 месяцев назад

      නිල්මිණි මචං
      ඔව් ඔය අපාය සහ දෙව්ලොව වගේ ඉන්දියාවේ paratharaya

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 7 месяцев назад +2

    ප්‍රශාද් ඔබ හරි, ඔබ මේ කරගෙන යන සේවය මම අගය කරමි෴

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 7 месяцев назад +9

    වර්තමාන යට ගැලපෙන ලෙස අතිත කරුනු අධ්‍යනය කලයුතු
    බව වටහාගෙන කරන මේ වැයම අප අගයකල යුතුය .දිනෙන්දින බුදු න්ට අහිමි වු දේශය නැවත තහවුරු වෙමින් පවති.ජයවේවා

  • @Chandrajsh
    @Chandrajsh 7 месяцев назад +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝම පිං

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 8 месяцев назад +12

    බොහොම වටින ගවේෂණයක් 🌹🌹🌹

  • @nirooarts6301
    @nirooarts6301 8 месяцев назад +10

    මගේ / අපේ ඇස් ඇරෙමින් පවතිනවා.......
    ඉතිහාසය නිවැරදිව , ගවේෂණයට මග කියා දෙන ඔබ තුමන්ට හද පිරි අවංක ස්තූතිය පුදකර සිටිමි......

  • @indraekanayake8811
    @indraekanayake8811 8 месяцев назад +34

    හිරිවඩුන්න සහ දිඹුලාගල සමිපූර්ණයෙන්ම ලාංකිකයන් නොමඟ යැවීමට පුරා විජ්ජා කාරයෝ ටික සමත් වෙල තියෙනවා ...නමුත් පරම සත්‍ය මතවාද වලින් යටපත් කරන්න බැහැ ...භෞතිකව සහ අධ්‍යාත්මිකව සියළුම සාධක හෙළිදරව් වී හමාරයි ...
    ඔබතුමා ගෙ මෙහෙවර අති විශිෂ්ඨයි...ගෞරවණීය ප්රණාමය. 💐🙏

  • @AMJD..1961
    @AMJD..1961 7 месяцев назад +2

    සුවදේ මට සීතල සුලග පවා හිමි බුදු වුන බුද්ධ ගයා වේ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 месяцев назад +21

    මහත්මයා අපේ ඉතිහාසය අපි එකමුතු වෙලා ගොඩ ගමු

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 месяцев назад

      ඉතිහාසය අපිට ඕනෙ විදියට හදමු
      දඹදිව රජවරු තිසා වැව...යෝධ ඇළ හැදුවා කියලා අලුතෙන් ලියමු

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 8 месяцев назад +20

    ඔබගේ ඉදිරිපත් කිරීම් අපටද විශාල ශක්තියක්.

  • @subashiniperera2881
    @subashiniperera2881 7 месяцев назад +8

    බොරුවෙන් යට ගහන්න හැදුවත් සත්‍යය ජය ගන්නවාමයි.
    අපේ බුදුන් තමයී එදත්, අදත් අපි වැන්දේ, වදින්නේත්. ඔබට බොහෝම ස්තුතියි, දරන
    වෑයමට .

  • @mal9924
    @mal9924 7 месяцев назад +2

    සත්‍යය කවදා හෝ ජයගනු ඇත. ඔබතුමාගේ විග්‍රහය ප්‍රසංසනීයයි.👍 සුවපත් වේවා!!

  • @nandaaluthge
    @nandaaluthge 8 месяцев назад +7

    ස්තුතියි,,,අපිව,දැනුම්වත් කරනවට ,,,,,ජයෙන්ජයම,වේවා,,,,,

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 7 месяцев назад +2

    අප මහා තිලෝගුරු බුදුන් වහන්සේ මෙරට ඉපිද මෙරට වැඩ විසූයැයි කියන ඒ උතුම් සත්‍ය අවබෝධය සියලු ශ්‍රී ලාංකිකයන් හට නොබෝ දිනකදිම උදාවේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 7 месяцев назад +3

    ස්තුතියි ! ඔබගේ අවසන් වැකිය සියලුම අධ්‍යයන ක්ශේත්‍රයන්හිදී මාද ගුරුකොට ගත්තකි. (සත්‍යය සොයා යන්නන් අනුගමනය කලයුතු ප්‍රතිපත්තියක්)

  • @malindass03
    @malindass03 8 месяцев назад +28

    මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේවා තේරෙන්නේ වත් ඇහුම්කන් දෙන්නවත් නෑ

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 8 месяцев назад +8

    ඔබ තුමානම් සැබෑම හෙලයෙක් 🙏🙏🙏

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 7 месяцев назад +2

    තෙරුවන් සරණයි

  • @malshi3725
    @malshi3725 7 месяцев назад +2

    මේ උතුම් කටයුත්ත දිගින් දිගටම කරගෙන යන්න ඔබට ශක්තියට ලැබේවා!!!!

  • @chamindact2264
    @chamindact2264 8 месяцев назад +7

    මේ වැලලුනු ඉතිහාසය පැහැදිලිකර ජනතාවගේ ඇස්ඇරවීමට උරදෙන ඔබට තෙරැවන් සරණ ලැබේවා !

  • @AMJD..1961
    @AMJD..1961 7 месяцев назад +2

    හිමි බුදු වුන බුද්ධ ගයා වේ සුවදේ මට සිතල සුලග පවා

  • @aseladarshana8046
    @aseladarshana8046 8 месяцев назад +11

    ඔබ කරන කැපවීම ...සිංහල අපට ..කියලා නිමකරන්ට බැ.. ඔබට ජය ....

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 6 месяцев назад +1

    ඔබ තුමා ගේ ඉදිරිපත් ක්ර්ම වට් නව .

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 8 месяцев назад +12

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 месяцев назад +2

    ඔබතුමාට යහපතක්ම වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @subashiniperera2881
    @subashiniperera2881 5 месяцев назад +3

    මම උපතින් බෞද්ධයකු, නොවුනත් බුදුන් වහන්සේ උපන්නේ මෙම පුණ්‍ය භූමියේ බව තරයේම විශ්වාස කරමි.
    බුදුන්ගේ දේශනය අනුව මේ උතුම් ධර්මය වි නාශ වෙන්නෙත් ඒ ධර්ම මාර්ගයේ යන බව කියමින්, බඩ ගෝස්ථරය, වාදය සඳහා චී වරය දැරූ අය අතින්මයි .
    ඒ නිසා තාම තාම නෑන පමණින්ම වටහා ගන්නට උත්සහ කරන්න. 🙏🙏🙏

    • @SgSg-r7z
      @SgSg-r7z 2 месяца назад

      ස්තුතියි ,තෝප්පිගල ,සටනේදි ,
      කතෝලික,
      රණව්රුවේකුත් ඕකම කියලා තිබූණා,කැලේ තිබූණූ නටබුන් දැකලා, කතෝලික උනත් ඔබ සිව්හේළයේක්, අවංක කේනේක්

  • @isurugamage7992
    @isurugamage7992 8 месяцев назад +4

    ඔබතුමාට බොහොමත්ම පිං.සියලු කරුනුවලින් දැනුවත් කලාට .💐

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 7 месяцев назад +2

    බුදු පියානන් වහන්සේ අපෙ රටෙ කියලාපිලි නොගන්න අය අපිට සිතන්න් වෙන්නෙ නියම හෙලයෙන් නෙවෙ පිට රටවලින් ආ මිනිසුන් ව්‍ ය හැකි ඔබ තුමාට දීඝායු ලැබේවා ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @dpriyapriya6877
    @dpriyapriya6877 7 месяцев назад +3

    ඒ හාමුදුරුවන් දෙනමගෙන් හෝ ඒ අයගේ කතා වලින් පලක් නෑ...ඔබ තුමා ඉදිරියටම යන්න.

  • @jeewaniamaramali3860
    @jeewaniamaramali3860 7 месяцев назад +3

    දිර්ඝායුෂ ලැබේවා .සත්‍ය එලි දකිවා

  • @sujeewa122000
    @sujeewa122000 7 месяцев назад +7

    ඔබ රාජ් සෝමදේව මහතාටත් ඉහලින් ඇති බවයි මගෙ වැටහීම වන්නේ. ඔහු සියලු දෙ දැනගෙනත් වසණ්කිරීමට උත්සාහ කරයි. ඔබ එය යටිකුරු වූ දෙයක් උඩූකුර කරන්නේ යම් සෙද එය පැහැදිලි කරදක්වයි.

    • @anojad7275
      @anojad7275 4 месяца назад +2

      මොහු ඉංජිනේරුවරයෙක්, සමහරවිට අතීතයේ බුදුන් ගේ යුගයේ හිටි ප්‍රාඥයෙක් වෙන්න පුලුවන්... මේ අතීතයේ ඔහුගේ කාර්‍යභාරය ඉටුකරනවා විය හැකියි.. අතීත මතකයන් මතුවෙනවා ඇති.... මේ මගේ උපකල්පනයන් පමනයි.

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 7 месяцев назад +2

    ඔබගේ කැපකිරීම් welata අපගේ stutii බොහෝ pin

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 8 месяцев назад +5

    ඔබතුමා ට ආශිර්වාද කරමි.🙏🌷👏

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 8 месяцев назад +15

    පුසාද් මහතා . ලංකාදීප පුවත්පතේ පුරාවිද්‍යාව සමිබන්ධව ඉන්න කාන්තාවක් අලුතින්ම ශාක්ය පරමිපරාවක් හදනවා ඉන්දීයාවේ මැ දේශද්‍රෝහි කාන්තාවක් මෙම කාරණය පිළිබඳව අපි අවධානය යොමුකර ඇත

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 7 месяцев назад +3

      ඔවු math දැක්කා, kiyevuva. ඒ ලේඛිකාව champika කියලා කෙනෙක්

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 8 месяцев назад +17

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතා අගනේය.....සිවුර දාගත්තම සියල්ල දන්නවා කියලා කියන්නේ..කපටි හාමුදුරුවරු ඉන්නෙ..

  • @univers5414
    @univers5414 8 месяцев назад +7

    ඉතාමත් හොද වැඩසටහනටක්❤

  • @PREMAMADHURASINGHE
    @PREMAMADHURASINGHE 8 месяцев назад +30

    බුදුහාමුදුරුවෝ ලංකාවට කොහෙන්වත් වැඩියෙ නැහැ. සිව්හෙලයේම වැඩ සිටියා.මේ රටට ලංකාව කියන්න පටන් ගත්තේ 1972 න් පසුවයි.

  • @dangerous1504
    @dangerous1504 8 месяцев назад +6

    වටිනා පැහැදිලි කිරීමක්❤

  • @raarranasinghe7133
    @raarranasinghe7133 8 месяцев назад +12

    සමිපුදායක චීවරදාරීන් සං දර්ශන කර කර රටටත් බුදුන් ටත්,සද්ධර්මයටත් ද්‍රෝහින් වෙලා...!!
    ඔබතුමා ගවෙිශනයෙන් පරීක්ෂණයෙන් සාධක සහිතව සිදුකරන යුගයේ මහා සද්ක්‍රියාව නොදකින අසරණයන් ටත් අනුකම්පා කරමු.... ,. පදපරමයින් සිටින බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවින් ...!!

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 месяцев назад +1

    Obatuma me gawesanaya digatama karagena yanna ratatA adare api balagena inne ita onekamin teruwan saranai obatumata dergayuwewa

  • @vithuu7830
    @vithuu7830 8 месяцев назад +13

    කිරිබත්ගොඩ ඤාණානන්ද මේ ස්ථානය ආක්‍රමණය කරා.ඒ එකා දන්නවා මේ ඇත්ත. කවදා හෝ මේ තැන අපි තහවුරු කරලා රජයෙන් සහයක් හෝ ලැබුනොත් ඒ ආදායමක් උන්ටම තමා. පුරාවිද්‍යාව සාපයක්

    • @subashiniperera2881
      @subashiniperera2881 7 месяцев назад +1

      ඇයි හොරේක් බව දැනගන්නත් ශාසනේ තියන් ඉන්නේ.

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 15 дней назад

    මේවා නිරාවරණය කරනවාට ඔබතුමාට බොහෝ පින්.

  • @upaliindrarathna5355
    @upaliindrarathna5355 7 месяцев назад +2

    හරිම ආසාවෙන් නැරබුවා.
    පුරා විද්‍යාවේ වැඩත් අනිත් දෙපාර්තමේන්තුවල වැඩ වගේ කියලා හිතන්න තමා වෙන්නේ.
    නිවැරදි පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් සිදුකරන්න සියලුම ආගමික නායකයින් පෙරමුණ ගනීවී කියා විශ්වාස කරනවා .

  • @yohianji1815
    @yohianji1815 8 месяцев назад +10

    ජය වේවා ❤

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 8 месяцев назад +11

    සුවපත් වේවා , දෛර්‍ය ලැබේවා

    • @anushkamalinda3400
      @anushkamalinda3400 8 месяцев назад +2

      Oba thumata diriya shakthiya labewa!!! Sathya heliwenawa langadeema.🙏🙏🙏🙏🙏!!!!

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 8 месяцев назад +21

    මෙිවඅහනකොට අපිකොචිචර අසරනවෙනවද මෙිචිවරදාරින්ට මොකදවෙලාතියෙන්නෙ හත්තිලවුවෙි කියවපල්ලකො අපේරටෙි තියනසෙල්ලිපි බුදුහාමුදුරැවො අපේ රටෙි කියන අයට විතරයි ගවුරව කලයුත්ාත් ඔබතුමා කරන මෙිවැඩසටහන් දිගටමකරගෙනයන්න අපිමෙි විඩියෝ එකක් එනකංබලාගෙනයින්ාන මෙිසියලුදේ දර්මතාවයෙන් විසදාවි ...සියලුලෝක සියලුසත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා...
    🙏🙏🙏❤️❤️❤️

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H 6 месяцев назад +2

      මෙන්න කොන්ද පණ ඇති නියම බුද්ධ පුත්‍රයෙක් හැබැයි උපන්හෙළ අභිමානය ඇති ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. මාර්ග ඵල ලබා නිවන් සුවයෙන් සුවපත් වේවා.

  • @SamadaraZara
    @SamadaraZara 5 месяцев назад +1

    Obage pahadili kirima athi vishish tai...jayavavaaa!!!

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 7 месяцев назад +2

    අපරට සතිය මතුකරනතාක්රට පිරිහෙනවා

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 22 дня назад

    ඉතාමත් හොද වැඩසටහනකි.

  • @Susila-je1fs
    @Susila-je1fs 7 месяцев назад +4

    යමි දෙයක් හරි උනත් වැරදි උනත් විමසීමකින් තොරව දරැනු විදිහට මඩගහන අවිචාරවත් පිරිසක් අපවටා සිටිනවා. සාක්ෂි සාධක තිබුනත් ඔවුන් ඒ මතය වෙනස් කරන්නේ නෑ.කවදා හෝ ඔවුන් ගේ සිතට හරි දැ⁣නෙවි.ඔබතුමගේ මෙි කාර්ය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙිවා.

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 8 месяцев назад +3

    apa upan hela bima budun upan jambudwepayai.......eyai parama sathya....oba thumata niduk neeroogi suwaya ath wewaa....me niganta bikshun edath budunta ninda apahasa kara adath karanwa.......sathra apaya owunta urumai..api owun kiyana ewa upadanya kara nogena ath harimai sudusu...obathumata theruwan saranai devi pihitai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 2 месяца назад

    හදවතින්ම ස්තුතියි කැපවිගොතමබුදුන්වහනසේ උපන්බව අපිවිස්වාසකරමු

  • @kanrhikwt6163
    @kanrhikwt6163 7 месяцев назад +1

    Oba thuma saththaya katha karanawa oba thumata theruwan saranai

  • @PriyathaPriyantha-l6k
    @PriyathaPriyantha-l6k 5 месяцев назад +1

    Apita etha ekmanata meya jaya gnimata lebewa

  • @SenakaDn
    @SenakaDn 8 месяцев назад +4

    obathuma kiyanne sampurna aththa. oba thumata pin

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +9

    ඇත්ත කියන්න ඇය් බය කදිණ් බෙල්ල වෙන් උනත් මන් නම් බය නෑ මැරෙන්නේ ඒක පාරයි සත්තයි තෙරුවන් සරණයි

    • @bodhuhela752
      @bodhuhela752 2 месяца назад

      ඔබ නම් මැණිකක්ම තමයි,සුවපත්වේවා!

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 7 месяцев назад +1

    Oya desapaluwo owa danne na rata hari margYata awama oya hamoma wahala danna hadana ape nirmala budu dahama opadapu manikak wage dili sevi❤❤❤❤❤❤❤