can we have the link or more details especially some fact sheets about the room rates and packages. etc,..Mr chatura forgot to ask about the security and safety about this place. it's nice if local Sri Lankan get special packages..... but what kind of food availability & some entertainment available ? also not provided / discussed how can we do booking thru website for better tourism for this place... please provide link for booking and more... Naseer from Dubai .. I am a hotelier who worked many years in 5 star hotels in Sri Lanka and dubai,,,& other part of the world.
දිනෙන් දින දියුණුවට පත්වේවා....පරිසරයට ආදරය කරන රටේ දියුණුවට දෙයක් කරන හොඳ මහත්මයෙක්..
තෙරුවන් සරණයි ..
💐💐💐💐💐💐💐💐💐
රටට, මිනිස්සුන්ගෙ හිතට, දැණෙන්න දෙයක් කරන ආදරනීය වැඩසටහනක් ඔයා කරන්නේ චතුරයියා ,ස්තූතියි , ආදරෙයි ,😘
අපිත් ගියා හරිම ලස්සන පරිසරයක්
ලස්සන හදවතක් ❤ තියෙක මහක්මයෙක්. 🎉 මාම කැච්චක් කොදමයි🙏
මන්දාරමිි නුවර ප්‍රේජටිි එකේදී මට හමුඋනා මෙිි සර්ව.... ඇත්තමට හොද නීහතමානී කෙනෙක් ජය වෙිිවා.... දියුණු වෙිිවා
අපිත් ආසයි අපේ රතුගල, නිල්ගල, පානම, පොල්ලේ බැද්ද,ආදිවාසී නිජබින් ,විනාස නොවි ආරක්සා කර මතු පරපුර වෙත දායද කිරිමට.
හරවත් වැඩසටහනක් ❤❤❤
සුන්දර පරිසරයක් හරිම ලස්සනයි 😍😍❤️
හැකිනම් මීලග වැඩසටහන අක්බෝ හස්තිය සම්බන්දව කරන්න .... ඇතුගේ වර්තමාන තත්වය හා ඇතු සුවකරගන්න ඉදිරියට මොනවද කරන්න හැකි දේශීයවත් , ජාත්‍යන්තරවත් දැනුවත් කිරීමේ වටිනා වැඩසටහනක් වේවි ..! 🐘🙏
- ජය -
So happy to watch ' travel with chathura ' love from Uk ❤
ස්තුතියි චතුර.බුදු සරණයි🙏
As my opinion, that’s the most important program presented by DERANA… keep up the good work chathura❤
මාමා කැච්චක් කොදමයි 😅😅 ලස්සන හදවතක් තියන මහත්මයෙක් ❤ පවුල තරහා වෙයිද මංදා හුරේ..😅😅 හැන්සම් ❤❤
This kind programs need more to our country..❤ 🙏🇱🇰
ආදරෙයි හැමදාමත් ..ආදරනීය වැඩ සටහන ❤️❤️
හරිම ලස්සනයි ..❤️❤️❤️
හරිම lassnai bohoma hodai mahaththya obage effort eka best of luck ❤❤
Superb
අමාරුවෙන් කරපු ලොකු දෙයක් දිනෙන් දින දියුනු වේවා තෙරුවන් සරනඉ ඔබ තුමාට 🙏
Wooow eaka nam patta❤ thank you Mr chathura
පරිසර හිතකාමී සංචාරක තැනක් බවට පත්කරමු ❤🇱🇰
trevalනියමුවා෴
Very beautiful super great log Thank U so much Chathura .I have gone lot of destination what U have gone oyata godak pin 🙏 💯👌👍😘
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
Great consept ❤best wishes🎉 8:17
හරිම ලස්සනයි
Kathakarakota therenawa ethama Hoda heart ekak thiyena gentleman, obathuma dinendina diyunuwata pathwewa Jayawewa. 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
❤❤❤❤❤Super idia congratulations
So Good job
ආසම පැත්තක්, ආසම පරිසරයක්, ආසම තැනක්, ආසම ගමක් ගල්ඔය. හරිම නිස්කලංක පැත්තක් 💜️ ලස්සන වැඩක්. වෙන්නම ඕනෙ දෙයක්. ආදරෙයි 😍💜️
මාත් ආසම පලාතක්.ඒත් දැං මට දුකයි එකෝ ටුවරිසම් කියාගෙන හෝටල් සංස්කෘතියක් හදල ඒ පරිසරය විනාශ කරන එකට.හැමතැනම හැමෝම තරගෙට හෝටල් ගැහුවම එකෝ ඉතිරිවෙයිද🤣🤣🤣
@@ruwanmunasinghe1528 එහෙම කරලා නෑ . ගිහින් බලන්න එතකොට හරි
Idiriyatama yanna❤
Supiri wedak
very informative
can we have the link or more details especially some fact sheets about the room rates and packages. etc,..Mr chatura forgot to ask about the security and safety about this place. it's nice if local Sri Lankan get special packages..... but what kind of food availability & some entertainment available ? also not provided / discussed how can we do booking thru website for better tourism for this place... please provide link for booking and more... Naseer from Dubai .. I am a hotelier who worked many years in 5 star hotels in Sri Lanka and dubai,,,& other part of the world.
Lokals lata good prices ekak දෙන්න ..much expensive for the locals ..
Methumata godak pin . 8:01
The first one is a Galoya Lodge.
Attatama respat ❤
Chandra mahûragé mé wædapojja mé aththantath mama kêkchak hithlanava. Mé Karuwalæththôyi Dammikalæththjyi maha hulan dolahamak èhà kàlapojjé Ratugala gampojjé hakkakankola mathakapojja mandovenawa chandralærhthanta hotal rukulpojjak atavaganta bimpojjak hoyaganta. Éthiben hithpojjé àlapojja mandowenawa. Bravo hurà! Merci et bonne contunation Chathura! Mamakêkchak hondamai!
Awesome
So beautiful!!
❤️සුපිරි අපේ ගමට අවට චතුර අයියා ❤️
Wow, that is great !
සුපිරියක් ඇ....😁😁
Super 💯💯💯👍🙏
Hama tanama hotal hada hada rata kanawa kalakanni
🔥🔥🔥🔥🔥
Great. Please show us English verson to attract tourusts. From Australia
Very good 😊
Mama kachchak hondamai.
කාලින වැඩක් සුපිරි .මෙික තමයි වෙන්න ඔිනි
Nice
Lassene ali innewa🇱🇰👍❤️💐🙏🏼thank u obe depelete me
😎😎😎😎
👍👍👍..🇱🇰🇱🇰🇱🇰
86 like and good view ❤️💪😊
Super ❤❤
Happy to see elephants without chains
Nice
Story about wild elephants there is interesting
සර් පුලුවන් නමි අමිපාර , මහඔය පැතිවලට හොටෙල් හදන්න.එය ලොකු පිනක්
ape rate nayakainta me awabodaya natikamai ape duppath vemata hatuwa
Man wedakare kandalame methumage hotel ekata allapu wate thiyena hotel eka
Niiiiyamiiii
ජයවේවා 💙💪
❤❤❤
Chatura නියම වැඩක් කරන්නේ
Deshapalayanta kade gihin rata kanna udaw karanawata wada mehema deyak karagena hitu.
Apathaya.
❤lovely.
❤❤❤❤
plasticbags mamath kamathima naha plastic pet bottles unath godak parisarayata tharjanayak mama jpn inne mehedi api supermkt yanne ready bags eco bags 2 aragena japan godak plastic dan dan Adukaranawa Recycling mehe Karanawa api Eaysadaha wennkarala geniyanna denawa Lankawe meay wage concept ekak karanawa kiyanne ratharan watinawa Gogak lassanai meay Mahathmayage muhuneay sathuta dakama hethenawa kochchra asawen rata gena hethanawa da kiyala mamath meaywage lassana thanak dakkamai lankawata Geyaama yanna asawen innawa
Brother ❤
Sir hotel job ekak nedd😢
පොල්ලෙබැද්දෙත් හදන්න
හැමදාම කියනවා මේ මගුල ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්න දාන්න කියලා
ඔය ලස්සන ස්වභාවික පරිසරය.....
අපේ රටේ අනාගත පරම්පරාව අපට ණයට දුන්න වටිනා සම්පතක්.
අපේ රටේ ආරක්ෂා කරගත යුතු ස්වභාවික පරිසරය විනාශ කරල
ජරා සල්ලි හම්බ කරන ජරා මිනිහෙක් ,ඔය.
තමන්ගේ රටවල ස්වභාවික පරිසරය විනාශ කරගෙන
ඊනියා භෞතික දියුණුවේ
අසහනයෙන් දගලන
වර්ණ භේද වාදය උපරිමව තියන පර සුද්දන්ට ආතල් දෙන....
අපේ රටේ කරුමෙට ජාතක උන
කාලකන්නි මිනිහෙක් තමයි , ඔය.
මම දැකපු සුපිරිම කමෙන්ට් එකක්.ඒකතමයි ඇත්ත👍👍👍...මේ කමෙන්ට් දාන අනිත් 🤮සීනිබෝල බබාල දන්නෙ නෑ ඇත්ත කතාව.උන්ට පේන්නෙ චතුර වීඩියෝ එක ලස්සනට කරන එකයි අරූ රස්සාවල් දෙන එකයි අරකයි මේකයි විතරයි.මුං කරන විනාශෙ ඒ මොඩ රැලට පේන්නෙම නෑ.🤮🤮🤮
@@ruwanmunasinghe1528
👍👍👍🌷🌷🌷
Chatura mame ara 19 palame video eka ko😢😢
Topic eke (න්) නැහැ😊
Tv එකෙ පෙන්නන දින කවද්ද
ආදි වාසීන් දැන් හොයන්නෙ ඩොලර් හොදම උදාහරණය අරගලේ හිටපු අන්තරේ වැද්ද වසන්ත.
ඔවු බන්…ඒ වැද්ද හින්ද තමා කොළඹ 7 උබලට ලෝකෙවටේ ඩොලර් හිගන්න උනේ…
😂😂😂😂😂 enna anna api aragala karamu parata bahimu mewa wadak na me rata goda ganna api aragala karamu😂😂😂
Niyemai mama chachchack honde Mai👌😅❤️💐🙏🏼🇱🇰thadi Ali,.ane aliyange lassene..thank u chathure
Menna ratata adare mahaththuru
ගාල්ලේ ගිය විඩියෝ එක දාන්නේ නැද්ද. 🥲
Aio ada paraku una😢
Ane huke parisarayqcwinasa karsla adi waseentahetak haduwelu😂😂😂
😂😂😂ප්‍රන්ශ guest la kiyanne jaraama jarhiyak
චතුරලා නයි පෙන්නලා හදපු රට...සෝයි..
මුලින් කෑවේ 1ක වේලලූ...
එයා කියනව ගල්ඔය තමයිලු සැවානා වනාන්තර තියෙන්නෙ.වැඩිය සපාරි ජීප් එන්නෙත් නෑලු🤣.සල්ලිකාරයො තව හෝටල් ගැහුවම සැවානත් ඉවරයි😂 අරළු බුළු නෙල්ලිත් ඉවරයි 🤣අලිත් ඉවරයි.🤣ඔය ඔක්කොම කරන්නෙ සල්ලි හොයන්න.ඇති එකෝත් නෑ🤣.පරිසරේට ඇති ආදරේකුත් නෑ.😂ඇති ආදිවාසියෙකුත් නෑ🤣.සංකර පරපුුරකුයි කොන්කුීට් කාන්තාරෙකුයි විතරයි අපිට ඉතුරු වෙන්නෙ.මෙහෙම පරිසරේට ආදරෙයි කිය කිය අවසානෙට මේගොල්ලන්ගෙ පරපුර රට හූරං කාල එන්ගලන්තෙ ප්රංශෙ ඕස්ටෙු්ලියාවෙ සැපට ඉදියි.අපේ රටට දෙයියන්ගෙම පිහිටයි එතකොට.🤣🤣🤣
ubata thinne parisare gana neme thwa ekekta ubata wada salli thina eka😅
Can i have his number ?
❤❤❤❤
❤❤
🎉❤😊
❤❤❤
❤❤
❤❤