Japanen තමය් midway බාදාවක් විදිහට දකින්නේ south east asia වලට access කරන , එක e වෙද්දීත් usa යටතේ තිබ්බේ (1867 idan ) ,1940 di nev, ඒගොලට usa අල්ලන්න ඕනි උනේ නැ. Usa එක්ක war එකක් ඒගොල්ලොට ඕනි උනේ නැ . හැබය් usa trades නැවතුව japan එක්ක , east asian වල කරන දේවල් නිසා .ඒකය් pearl harbor එකට ගහුවේ . එකට usa japan වලට ගහන්න ගත්ත ඊට පස්සේ, japan වලට 1st time හැරිලා එන්න උනා battle එකක් lost වෙලා , Tokyo capital එකට ඇවිත් ගහුවා , එක japanese ලට හොදට දැනුන , ගහපු එකට return එක හැබෙයි කියලා බලාගෙන හිටපු usa cryptographers දාල e වෙද්දී එකෙන් usa radio වලින් දැනගෙන තිබ්බේ midway වලට ගහන්න එනවා කියලා . Ita පස්සේ midway battle එක japan පරදිනවා , එක තමය් pacific war eke turning point එක .
චතුර මල්ලි....මටත් සතුටුයි ඔයාට මේ tour එක දෙන්න අපි San Diego වල දැනට අවුරුදු 24 ක් තිස්සේ පදින්චි වෙන්න මට අවස්තාව ල්අබීම ගැන.නැවත් එන්න sea world, San Diego zoo, Lego land එහෙම බලන්න . Very Happy that you were here.
අමෙරිකාවෙ🇺🇸 aircraft carriers දූපත් වගේ
මේවා බලන්න යන්නත් පින් කරන්න ඕන !!!
චතුර ❤
You have to have determination and work on it with a dedecation, then you can achieve it. Good luck
1942 ඉදන් තාම maintain කරනව කියන්නෙ සුපිරියක් ඉතින්
සැන් ඩියාගෝ වල කොච්චර බලන්න දේවල් තියනවද 😊🇺🇸💙
දැන් තියෙන ලොකුම නැව USS Gerald ford එක ❤️🩹
අවුරුදු ගාණක් පරන නැවක් වෙලත් ඒකෙනුත් සල්ලි හොයන්න එහෙ පාලකයො දන්නවා ඒකට අපෙ.
ලෝක බලවතා 🇺🇸🇺🇸❤️🔥
ආසම රට ❤️🇺🇸🎉
ලොව බලවත්ම නාවික හමුදා හා ගුවන් හමුදා ශක්තිය🇺🇸🔥💀
❤❤
ලොව බලවත්ම හමුදා ශක්තිය සහිත රට🇺🇸💀🔥
Uss midway ❤🎉
නිකමට ගූගල් මැප් එකට ගිහිල්ලා San Diego bay එක බැලුවා... ඒකෙ නවත්තල තියෙන Yacht ටික දැකලා මට පිස්සු හැදුනා.. අපි මොන ලෝකෙක ජීවත් වෙන මිනිස්සු ද කියලා හිතුනා....
uss iowa , uss missouri ඔහොම නවත්තල තියෙ තාමත් 🗿🇺🇸
Global leader 🇺🇸🌏
supiri 🎉🎉🇺🇸🇺🇸
දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ යකෙක් තමයි...🇺🇸
මට ලන්කාවෙ වත් අැවිදින්න වත් කමක් නැ.චතුර ඔබට ජය.ලන්කාවෙ පාලකයොන්ට හෙන ගහන්න ඔ්න
හැබැයි data දාගෙන ඉන්ටනෙට් යන්න සල්ලි තියනව.
@@chulasankaathurusinghe7136 හරියට හරි මේකව USA ගෙනත් දැම්මොත් මාස 6ක් USA වල ඉන්නේ නැහැ ජීවන වියදම වැඩියි රජයෙන් මුකුත් නොමිලේ දෙන්නේ නැහැ කියල හකුලාගෙන ලංකාවට යනවා. ලංකාවේ මෙහෙම කියන උන්ව පිටරට ගිහින් දාන්න ඕනි ලංකාවේ කොපමණ දෙවල් රජයෙන් නොමිලේ දෙනවා ද කියල තේරෙන්න.
ලෝක බලවතා🇺🇸🗿🔥❤️👑️
💪
ඇමරිකාවට ජයවේවා❤❤ USA🤩💪🇺🇸
@@Devilknight123-t7p මූ අමු කාලකන්නියෙක් නේ
@@Devilknight123-t7p මං ඇමරිකාවට බැන්නෙ නෑ.ඒ හිගන ගැද්නිට බැන්නෙ🤣
මං තමා යකෝ Ukraine ,USA🤩💪🇺🇸 වලට Support කරන්නෙ නැන්ස රුසියන් බයියොන්ගෙ චැනල්වල
@@sameerakiriරුසියන් ගනිකාව මේකෙත් රෙනවඩ?.😂
@@IronMan-u2m හිගන ගැනියෙක් වෙන්නේ කොහොමද?badge top කෙනෙක් Veterinary Medicine කියන්නේ ලේසි දෙයක් ද ? එහෙම නැත්තත් නිකන් ගැනු කෙනෙක්ට හිගන් ගැනියෙක් වගේ කියන්නේ ලෙඩක්ද . ඔයත් අර sigma male කෙනෙක්ද 😂. පාරට ගියපු දවසක සෙට් වෙයි.
ඔබට ඔලුව හොද නැද්ද ? ඒවා තමය් talent usa හැදිලා තියෙන්නේ talent ගිහින් තමය් ලෝකේ හැම තැනිම්ම . Oya vage midset තියෙන වනාන් ඔබට usa යන්න වෙන්නේ illegally තමය් migrates ,අපරාදේ 50 years වලට වගේ කලින් ඉන්න තිබ්බේ යන්න තිබ්බ එහෙනං . Illegal migrates ලත් ඉන්නවා පට්ට talented , talented උනුත් innava oya vage ideology තියෙන . ඔයා වගේ දෙයක් මකර usa වලට IQ score එක ගෙනාපු එකා . එයා කිව්වා ළමයෙක්ගේ IQ එක වෙනස් කරන්න බැ කියලා . IQ එක අඩුයි නං එයාගෙන් ලොකු වැඩක් නැ කියලා . හැබය් iq එක ගෙනඇ වෙම ඉගෙන ගන්න උදව් කරන්න. 😂
@@IronMan-u2m ටිකක් respectful වෙමු නේද social media අපිව පෙන්නේ නැ තමය් . හැබය් ඕක කැතයි. Lanka ටත් හොද නැ usa වලටත් හොද නැ කව්රු හරි generalized කරොත්
U.S ❤🇺🇲
උන්ගෙ රටේ වාසනාවට අපේ රටේ වගේ සක්කිලි පාලකයො නෑ
World power 🇺🇸💙
ලොව බලවත්ම හමුදාව සහිත රට🇺🇸🔥💀
1942 අමරිකාව එහෙමයි ... ලන්කාව ගස් ගල් වලට වැද වැද ඉන්න ඇති 😅
Na bn Ubalage Mahaloku pake 🇬🇧 Suddonta yatath wela hitiye.🖕
@@Kavindujayaweera-yb8gv ඉංග්‍රීසින් ට ලංකාව අල්ලන ආශාව ඇතිකරේ උඩරට සිංහලයො පස්සෙ තමන්ගෙ රජාවත් පාවල දුන්නා
@Bayekofsiwa-j8n Chinath oya padema kiyawa kiyawa hitiyanam un diinu wenne nane. Balapan Dan Apple phone hadanneth China Wala. Mage phone Ekath Made in China. Thopi thamath Suddonta puka denawa lajjai halo..😂😂😂
අම්මට කොරෝනා චීන්නු උකල හදල බයියෙක්😂 @@Kavindujayaweera-yb8gv
@@IronMan-u2m Hi Comment Tigor Ponnaya. Uba ithin hamathanama Chuu karana ekane.😂 Ubata kohomath track kiyala Hamoma dannawa.😂 Lagadi Indiawata giye nathei...
Midway film එක මතක් උනා
niyamai
❤❤❤❤ USA 🦅🇺🇸
Japanen තමය් midway බාදාවක් විදිහට දකින්නේ south east asia වලට access කරන , එක e වෙද්දීත් usa යටතේ තිබ්බේ (1867 idan ) ,1940 di nev, ඒගොලට usa අල්ලන්න ඕනි උනේ නැ. Usa එක්ක war එකක් ඒගොල්ලොට ඕනි උනේ නැ . හැබය් usa trades නැවතුව japan එක්ක , east asian වල කරන දේවල් නිසා .ඒකය් pearl harbor එකට ගහුවේ .
එකට usa japan වලට ගහන්න ගත්ත ඊට පස්සේ, japan වලට 1st time හැරිලා එන්න උනා battle එකක් lost වෙලා , Tokyo capital එකට ඇවිත් ගහුවා , එක japanese ලට හොදට දැනුන , ගහපු එකට return එක හැබෙයි කියලා බලාගෙන හිටපු usa cryptographers දාල e වෙද්දී එකෙන් usa radio වලින් දැනගෙන තිබ්බේ midway වලට ගහන්න එනවා කියලා . Ita පස්සේ midway battle එක japan පරදිනවා , එක තමය් pacific war eke turning point එක .
ඇමරිකන් ඉතිහාසය පොඩි අවුරැදු ගානක් ඒත් ඒ අය ඉන්න තැන, ඒත් අවු 2500 කට එහා ගිය අපි ඉන්න තැන, කොතනද අපිට වැරදුනේ....🤔..?
😂
අපේ උන් දන්නේ පෙෳඩ ඉතිහාසය ගැන කයිය ගහන්න එකත් වෙන රටවලින් හිගාකන ගමන්😂තව ලොකයෙන්ම දියුනු ඇමරිකාව වගේ රටවලට බනින්නත් ලංකාවෙි උන් දක්ෂයි😂
ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ ලංකාවෙ වගෙ පහත් මානසිකත්වයෙ ඉන්න මිනිස්සුන්ට බර වැඩි.. තමන්ගෙ ජ්න්දෙක වටිනාකම ටකරන් කොලෙකට ගල් බොතලයකට සීමා කරපු මිනිස්සු ඉන්නෙ
@@Pasiduanurada-125fyou are true
usa 🇺🇸🇺🇸
❤❤❤🇺🇸🇺🇸🇺🇸
Frist comment eka mage❤️👍
🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️
🇺🇸🇺🇸💙💙
I ❤ USA
Magei rata king usa🇺🇸💗👑
එල !!!
Thank you so mucj chathura❤❤❤
This is very informative
🇺🇸💪❤️
චතුර මල්ලි....මටත් සතුටුයි ඔයාට මේ tour එක දෙන්න අපි San Diego වල දැනට අවුරුදු 24 ක් තිස්සේ පදින්චි වෙන්න මට අවස්තාව ල්අබීම ගැන.නැවත් එන්න sea world, San Diego zoo, Lego land එහෙම බලන්න .
Very Happy that you were here.
🇺🇸🇺🇸🇺🇸🇺🇸❤❤❤
නියම වැඩසටහනක් ❤
බලන්න ටිකට් එක විතරක් 10 000ගානක් 😅
ඒ කියන්නේ යූරෝ 30 ක් විතර නෙ. අම්මො ඊයිය කියන කතා.
👩✈🇺🇸
🦅🦅🦅🦅🇺🇸
ඒකට ලංකාව ලගින් ගියොත් මුදුබත් වෙනවා😂
අපි ඉන්නෙත් මේ කිට්ටුව...ආවා කියලා දන්නෙවත් නෑ😢
❤🇺🇸
❤🇺🇸🇺🇸🇬🇧🇪🇺
ඇමරිකන් මිසයිල ගහලා රැසියන් යුද නැවි කියක්නමි කලු මුහුදේදි කුඩු කරාද යුක්ක්‍රෙනය ග😂😂😂
❤️❤️✌️
හිගන රුසියාවට Aircraft Carriers නෑ😅
පව්😢
@@IronMan-u2m සිරා. වෙන මුකුත් ඕන නැ පොන්න රුසියාවට යුක්‍රෙනෙට ගහගන්න බැ .ඒ වුනාට talk කරන්නෙ ඇමෙරිකාවට. රුසියාවේ කයිය විතරයි
සිරා හැබැයි යුද නැවි නමි තියනවා ඒවාත් යුක්රේන ප්‍රහාර වලින් ගොඩක් විනාෂ උනා😂
😅😅
තියෙනවා හොයලා බලන්න
@@EVIL.-YT893 එකයි තියෙන්නේ😂එකත් මෙලෝ රහක් නැ😂
අමරිකාව ඔහොම බලය අල්ලන් ඉන්න හින්ද තමා අනිත් පොඩි රටවල් මෙහෙම හරි ඉන්නේ... චීන්නු ඔය වගේ ඉස්සර ඉදන් හිටිය නම් පොඩි රටවල් වහල්ලු වගේ තමා ඉන්න වෙන්නේ.
@@MyFavMoiveClips-tg7yc අනිවාරෙන් ❤️🇺🇲
100% ඇත්ත❤️
👍
අනිවා❤️
100% ඇත්ත ❤
600 ❤️❤️❤️
maru chathura
❤❤❤❤
Voice aul
2024sri lanka navy < 1942 usa navy😢
Oi oi samahru kulappu wei hode
පිස්සුද බං.. උන්ගේ 1992 කාලෙ ලංකාවේ දැන් තත්වෙට වඩා පට්ට දියුණුයි
චතුර අයියා..❤
Russian ponnyo wagei dh usa legens la 🇺🇸💗👑
ලංකාවෙ ගොඩක් අයට වැදගත් ඉදිරිපත් කිරීමක්... හැබැයි අර අන්කල් කිව්ව stats නම් ඔක්කොම වගේ වැරදි...😊
👍
Harima nihatha mani manussayek bawa penawa lankawe ayata katha karala iwara wena thenadi supiriyak aiye ❤🎉🔥
Super...
Ape rate palakayo neme awajataka kalakani kammali jatiyak api
මම නම් හිතන්නෙ මුන් මෙච්චර ලෝකෙ ඉස්සරහ ඉන්නෙ අනිවාර්යයෙන් area 51 එකෙන් වැඩක් ගන්නවා.ඒ කියන්නෙ Alien technology. නැත්තම් 1942 මෙහෙම 😟
ඇමරිකාවට යන්න සල්ලි කොහෙම්ද බන් උබට?
දෙරනෙන්ද දුන්නෙ?
උබ වගේ හිගන්නුන්ට ඉතින් ඇමෙරිකාව හීන තමා උත්සහ වෙයන් දියුණු වෙන්න
උබ comment එකක් දැම්මහම ඌ කියයි, බලන් ඉදහන් ඉතින්
@@eshikaudayanawanigasekarabusiness කරනවඩ?
😅දෙරනෙ හම්බෙන පඩියෙන් නම් ඔචිචර කරන්න බෑ
@@CharukaDilshan-zu4cgඋබ ඇමරිකාවෙ ගිහින් තියෙන්වඩ😂
@@shuttlespace04 චතුරගේ පඩිය ලක්ශ 15කට වැඩි.🙂
First comment 😊❤
චතුර අපිට හරියට ගුවන් හමුදාව ට කිසිම දෙයක් නෑ.. නේවි එකටත් එහෙම තමයි..
ලංකාවෙ අයට ඇමරිකාවෙ තියා ඉන්දියාවටවත් සංචාරය කරන්න යන්න බෑ😢😂
ඉන්දියාවේ නෙවෙයි රට ඇතුලෙවත් යන්න බෑ 😢
ලංකාවෙ අයට විතරක් නෙවෙයි ලෝකෙම අයට ඇමරිකාව හීනයක්😢
අනේ ලංකාවේ මාර ලොල්ලොනේ ඉන්නේ, ලොල්ලො 6ක් likeකුත් දාලා 😢
@@senula7768එහෙනම් ඇයි ගෝතයෝ ඊයෙ indigo airline lankawt operation පටන් ගත්තේ 😂 comment වල අවදානෙ ඉල්ලන ලොල්ලොනම් සාපයක්
@@senula7768 ඒකනෙ කාර් නෑනෙ ගොඩක් අයට
ඉන්දියාව එක්ක පාලම හැදුවොත්තම් ලංකාව ලෝකෙට විවුර්ත වෙයි❤
ඔව් එතකොට උන් වගේ අපිටත් ගොම කන්න පුලුවන් වෙයි 😢
@@dinithikaekanayake9949 එහෙනම් දූපතෙ ඉදපං කොටුවෙලා🤣
එතනින් බංග්ලාදේශයට,නේපාලෙට යන්න පුලුවන්.
ඉන්දියාව හරහා යුරෝපෙට පනින්න පුලුවන් 🤣
අන්න පාලම හදනවලු ලගදිම🤣
සංක්‍රමණිකයො, හිගන්නු ඔක්කොම මෙහෙ.. ඉදි.😢
@@sahanpriyankara8485 ඔහොම ගෙම්බා වගෙ ඉදපං එහෙනං
අපො එපා. ඔයා යක්කු ලංකාවට කෙල කරා හොදටම ඇති. ඩොලර් බිලියන 200 විනාශ කරා ඔය යක්කු....ඇමෙරිකාව හොදයි ඉට වඩා. නැත්නම් ඕස්ට්‍රේලියව.
snake chathura me para nai nedda
Awajataka sinhala bauda kiyana awajataka gati nati una dawasata ape rata diunu wei
Asama rata
Video colity madi mokada
Thawath hoda dewal karanna
Congratulations 🎉
ෙදවන ෙලා්ක සංගුමය කා ෙල ෙමික පරන නැවක් දැන් විශිුම ගන්නවල පාවාචිචි කරන් ෙන නැ
Monawa unath American karaya anith minisunge ratawal kaala ugee rata develop karagathaa kohoma hari. Adath eeekama thama muun karanneth😂
Phyldelpiya zombie city ගැන video k කරන්න. ඇමරිකාව සගවන ඇත්ත.ලංකාවෙ අය දන්නෙ නෑ.
උඹ නොදන්නවා උනාට ලෝකෙම දන්නවා ඒ ගැන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන සංක්‍රමණිකයන් ඉන්න ප්‍රදේශයක් ඒක.😂
උබ දන්න USA ‘.ඇයි you tube පාච්‍චච කරන්නේ ! You tube usa නේ!! දන්කේ නැත්ද. බං!!
නිකං phone කටිවක් තියාගෙන අනුන්ගේ වැරදි හොයන එක තමයි ලෝකෙට ඇමෙරිකාව කැන හොද දේවල් බලනවා!!
ඹය zombie ! Drugs වලට addicted වෙවච අය හැම රටකම ඉන්නවා! මෙරට ඹය රට වගේ නෙමෙ high volume ! මං ඉන්න District එක විතරක් ලංකාව වගේ 14.5 ලොකුයි! රටෙ කොන් දෙකට යන්න පැය 9 ක් යනවා!
ඔහෙ ඉන්නවා ලංකාවෙ! zombie ! lol ! මෙ රටෙ state දෙකක පොඩි ඇත ගම දෙකක් තියෙනවා! ඒ අය Government එකෙන් isolate කරලා තියෙන්නේ ඒ අයත් කැමැත්තෙන්ම isolated වෙලා ඉන්නේ! අනික ඒ අයට රටෙන් pension එක හා free food දෙනවා! නැත්තං unemployment salary එකක් දෙනවා! රජය ඒ අයව යහ මගට ගන්න යන්නෙත් නැහැ! පව තියෙනවා!
ඒ අයට හොද society එකේ ජිවත් වෙන්නත් බැහැ ! Rent එකට ගෙයක්වත් දෙන්නෙත් නැහැ! ගන්න සල්ලිත් මදි ලැබෙන ගාන ! USA වලට හුලගක් තරං වත් මෙ අයගේ බරක් නැහැ!
මෙහ ඹය ඇත පොඩි ගම දෙක හැර ! USA over all හරි clean ! Systematic
ඹවි මාත් legally USA වලට ආවෙ family එකක් එක්ක ! අවු 23 ප්‍රතම මං ලොකේ හැම රටකටම කරත් ගහලා තියෙකවා ! Ethiopia Russia Nigerian වගේ රටවල් හැර ! ඹය රටට !!
අපිට මෙ රටෙන් ලැබෙන වරප්‍රසාද මෙකේ ලියන්න දිගයි! මෙහෙ පඩි ගෙවන්නේ පැය ගනන් වලට!! ලංකාවෙ අය මෙහ හොදටම ඉන්නවා!
හොදට පඩි ලැබෙනවා! රටවල් වලට යනවා! මං ලොතේ නොගියෙ රටක් නැහැ!!ඹය Nigeria Ethiopia වගේ පමනක් හැර!හොද වාහන 2 -3 පාවච්‍චි කරනවා !තමුන්ගේ ම ගෙදරක ඉන්නවා!
ලමයිට free education! මගේ ලමයිත් හොද positions වල ඉන්නෙත්! මෙ රටෙ සුදුස්සාට සුදුසු තැන ‘’ වයසට ගියාම pension එකක් ලැබෙනවා!!ලොකේ කොහේ හිටියත් account එකට මාසෙට ලක්ෂ 4-4.5 account එනවා! ( USD 1100.-1500)
එයිට අමතරව වැඩ කරන Compny එකෙක් 401. කියලෙ, වෙනම pension scheme එතක් තියෙනවා !!
COVID කාලෙ හැම PR CITIZENS අයට මෙහෙ මාස 6 ත් ලත්ෂ 2.5 ගානේ දුන්නා!! පඩිය ලත්ෂ 15-16-18 ! මාසෙට ගත්තත් ! අපිට account එකට එව්‍වා! Wife මට වෙන වෙනම !
මෙහෙ tax ගෙවනවා,රටෙ පහසුකම තියෙනවා! 200%. අපි ගෙවන්නේ කඅමැත්තෙන් ‘ අපිට වයසට ගියාම තියෙන ඒවා ලියලා තියෙනවා
USD 5000/-,6000/-පඩියක් ගත්තා නියමු
State tax 140 ‘ Medicare- 75 Social security-125. ගොඩාක් Companies වලින් medical insurance එකක් දෙනවා’
මෙවා ලංකාවෙ අහලවත් තියෙනවාද !
අපේ අය දන්නේ නැහැ මෙ දියුනු රටවල අපිට ලැබෙන ප්‍රතිලාභ ! වයසට ගියාම මෙ රටට ඇවිල් ලා හොද hospitals වලින් medical එක free අැරගෙන යන්න පුලුවන්!
මෙවා මෙ දියුනු රටවලට legally skill එකෙන් ආපු අයට!! නිකං visit ගිහිල්ලා මෙ රටවල job කරන්න system එක allow කරන්නේ නැහැ!!USA government එකෙන්! Visitor කියන්නේ රට බලන්න එන අය !
අපි ලංකාවෙ නිවාඩුවට ආවම !!ලංකාවෙ මිනිසුන්ටත් අපි කන්න බොන්න දෙන්නත් අමතක කරන්නේ නැහැ! අපිට ලංකාව ලාබයි! අපේ පඩියට සාපේක්ශව ලංකාවෙ අත පය දිග හැරලා අපි වියදම් කරනවා!!
This is not a violent or aggressive comment against to this post!as well I never hesitate or fear to express the bitter truth!!
Cheers!!
Priyantha N. Wijesuriya -
USA 🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
Texas~~
අපේ නාවික හමුදාවට කෞතුකාගාරයක් හදන්න දේවල් නැතුවද ?
චතුර ඔය නැවේ තියෙන සිහිවටන වැඩිහරියක් චීනයේ නිශ්පාදන
🐂
ගුලි කාලද ඉන්නෙ😅
@@udenaranasinghe1707 අමු ගවයා😂🐂😂
🤣🤣 කවුද මේ ගවයා.😂
🇦🇩🇦🇩
රුසියාවට ලගිනවත් යන්න බැ .
උබලත් හොරු😂👍
lankawa ratakda bn balapan a ratawala diwnuwa.mehe un pansal gal uda ato ato innawa.agama issarahata dan inna sakkili ratak lankawa kiyanne😂
ජනපති වෙන්න බැරිද ❤❤❤❤
උදේට කියනවා පත්තර චතුර...❤
Huka ganna nava aran
ඔයාගෙ අම්මටද.😂
Mic එකක් ගන්නකො.
ඇමරිකානු අදිරාජ්‍ය වාදය ලෝකයෙන් අතුගාලම දාන්න ඕන...
😂😂
😂😂
උන් නැත්නම් ත්‍රස්තවාදය උඹට ඇරලා ගිහිල්ලා
@@EVIL.-YT893 ආ ...... එහෙමද...... 😂
උඹට ඕන උනාට ඒක කරන්න බෑ ගොබ්බයෝ. ඇමරිකන් කාරයා නැත්තම් උඹට මේ කමෙන්ට් එක දාන්න විදියකුත් නෑ ගවයා .😂
ස්ටාර් එක දාල ගියාද චන්දෙ 😢
එතකොට ඇයි රැසියාවෙ කොඩිය තියෙන්නේ
කොතනද රුසියාවෙ කොඩියක් තියෙන්නෙ 😅 Track d 😂😂
Mona russiawe kodiak da 😅
😂😂කොහෙඩ තියෙන්නෙ?
Track ද ඕයි 😂
USS air වල russian කොඩි දාන්නේ නෑ.
🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️