Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රාලගුරුන්නාන්සෙගෙ කතාවක් එනකන් සිහියක් නැතුව මම වගේම බලන් හිටපු අය ගොඩක් ඇති නේහ් මේකෙ ❤❤❤❤
අනේ හරි ලස්සනයි .......රාල ගුරුන්නාන්සේගේ කතාවක් එනකල් බලාගෙන හිටියේ .
අනිවා මම ඉන්නවා❤
අනිවාර්යෙන්
Rala gurunnansege katha tikk danna thawa
Yep..🙃❤️
හැමදාම උනත් රාල ගුරුන්නාන්සේගේ කතා දැම්මත් අහගෙන ඉන්න පුළුවන් ❤️🙏
අනිවාර්යයෙන්ම ❤
රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක් එනකන්මයි බලන් හිටියෙ . ❤️❤️❤️❤️
මමත් ❤
රාල ගුරුන්නාන්සේ 6 වන කොටස ඕනි කට්ටිය කෝ..???
Innoooo😄
ඕනෑ ❤😊
අනිවාර්යයෙන්ම ඕනෑ ❤
රාළ ගුරුන්නාන්සේ ගෙ කතාවක් දනකන් බලන් හිටයෙ අක්කීයෝ 💚💚💚
අදත් සුපිරි තව රාල ගුරුන්නන්සේගේ කතා ඕනේ 3n ghost නම් බ්‍රෑන්ඩ් එකක් ❤️
Thank you ❤
ඒ භාශාව හසුරුවන විදිහ පට්ට.වෙන එකකවත් මේ විදිහෙ හැගීමක් දැනෙන්නෑ.පට්ට.❤
මගෙ.හරි දක්ශයි.හොදේ❤
මගේ අක්කා .හරි ද්ක්ශයි.හොදේ❤
අද කතාව රාළගුරැන්නාන්සේ ගැන නියමයි කම්මැලිකමේ හිටියේ...ජයවේවා ඔයාට සුදු..සුභ අනාගතයක් ❤❤❤ ආදලෙයි ❤️❤️❤️❤️
මගේ පැතුමත් එයයි❤❤❤❤❤🙏
උතුරන්න.හරියන්න.ඕනෑ .මගේ අක්කට.බුදුන්ගේ.සරනින්.දෙවියන්ගේ පිහිටෙන් .❤
රාල ගුරුන්වහන්සෙගෙ ඉලග කතාවත් ඉක්මනට ඔනෙ ❤️
අම්බෝ මාගේ හොද සුදු අක්කා .රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දලා.අනිත් කතාවත් ඉක්මනට ඕනේ .වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි .බුදුසරණයි අක්කේ .
අදත් ලස්සනයි රාල ගුරා ගෙ කතාව ස්තුතයි නංගිියො පරිස්සමෙන් ඉන්න ජය වෙිවා 😘😘
Thank you ❤ akkaaa
අද තමයි රාළ ගුරුන්නාන්සේ ගැන බැලුවේ හරිම ලස්සන යි❤
3N ghost පේක්ෂකයිනෙ නැවතත් රාළ ගුරුන්ණාන්සෙ වෙදිකාවේ..😂😂හොදම කතා..මොකෙන්ද අපිට..?.🎉🎉🎉😂❤
3n ghost 😘😘😁
3ngohost.tamai❤😊
අනිවාර්යයෙන්ම 3n.ghost❤
අනේ මෙන්න ආසාවෙන් බලන් හිටිය කතාවක්😍 රාළ ගුරුන්නාන්සේගේ කතාවක් 😍😍 නියමයි අක්කේ👌👌 තවත් රාළ ගුරුන්නාන්සේගේ කතා ඕනී
කලුවරෙ අක්කි කියන හොල්මන් කතාවක් අහනව කියන්නෙ ඉතින් ඒක වෙනම එක්පීරියන්ස් එකක්.අදත් කතාව සුපිරි අක්කියො 🤗❤️❤️
Thank you ❤ nanga
මෙක තමයි හිටි එක ඈ "රාලේ"මෙ වචන සෙට් එකයි ඒ වොයිස් එකයි අම්මේ හා ❤️❤️❤️❤️❤️
hee Thank you ❤
නැවත රාළ මාමාගෙ නල දත් සිනාවකින්ම හමුවෙමු❤🎉
මග.බලාගෙන ඉන්නෙ මමත් .ඒ.දවස.එනතුරු ❤
❤අම්මෝ.......බලාගෙනම හිටපු කතාවක් තමයි....දැන් නම් ඇබ්බැහි වෙලා වගේ මේ හොල්මං කතාවලට.......ඇත්තටම කිව්වොත් මං මිදුලට වෙලා හොල්මං කතාවක් අහගෙන හාන්සි පුටුවට වෙලා ඉන්නකොට දන්නෙම නැතුව නින්ද යනව.....කතාව කියන කෙනා ඒ තරම්ම දක්ෂ විදිහට ඉදිරිපත් කරනවා....
මටත් නින්ද ගියා .mee අහන දෙවැනි පාර
මග බලාගෙනම හිටපු කතාවක් රාල ගුරුන්නාන්සෙ❤️❤️😍
මමත් හිටියේ .කවදද.කියලා.ඇගිලි .ගනිමින් ❤
මේ අක්කගෙ මූන බලන්න කැමති කස්ටිය මේ කොනට එන්ටලා😍
මම එනො මූන බලන්න 😉😉😉😉😉😉
ඇත්ත මයි
Athamai asai dakinna❤
මගෙ නංගි ලස්සනයි කටහඬ වගේම❤
කෝ බන්😁👊
හොල්මන් කතා නම් ඉතින් 3N ghost අක්කගෙ කතා තමයි😊❤
රාළ ගුරුන්නාන්සේගෙ කතා වලට තමා මම ආසම❤️🥰
මමත් එහෙමයි ❤
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️❤️❤️ කතාව අහලා එන්නාම්
හැමදාම බලනවා ඔයා කතා දාලාද කියලා .අද බලනකොට රාළ ගුරුන්නාසේ ගැන දාලා තියෙන්නේ මාර සතුටුයි ඉතිං .සුපිරියි හොදේ අද කතාවත් තව රාළ ගුරුන්නාසේ ගේ කතා දාන්න හොදේ❤❤❤
එනකන් හිටියා සති තුනක් ම අන්තිමට ආවා.... 😍😍😍
@@tharukanawarathne-qi9se මේක මේ පරන එකක්නෙ 😣
අක්කෙ අදත් කතාව ලස්සනයි.රාල ගුරුන්නාන්සේගේ තවත් කතාව ඔනී 💖🤟
හැමදාම වගෙ අදත් ලස්සනයි කතාව.. රාළගුරැන්නාන්සෙගෙ කතා නම් නවත්වන්න එපා ඕං.. ❤️👍👍
රාළ ගුරුන්නාන්සෙගෙ කතා තව තියේ නම් ඕනෙ හොඳේ ............ 🙂💖 මේකත් සුපිරි ............ ඔයා කතාව කියන විදිහට තවත් ආස හිතෙනවා 😍😊💖💟
🎉🎉🎉🎉🎉🎉රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් දාල රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් දාල 🤩😍😍😍😘😘😘😘🎉🎉🎉🎉❤️❤️❤️🥳🥳🥳ආදරෙයි අක්කෙ 😘🥳ummmah
ඒ වගේ උතුමාණන් අදත් හිටිය නං,ඔයාට පින්,එතුමා ගැන මේ වගේ හැම දෙනාම දැන ගන්න,සලස්සනවා ටත් .❤❤❤❤❤🙏🙏🙏🙏
6 වෙනි කතාවත් ඉක්මනට ඕනේ රාල ගුරුන්නන්සේ හා මහසෝන ගෙ කතාවක්
නියමයි කතාව අදත්. නංගීගේ කටහඬ වෙනස් කර හඬ කැවීම සුපිරියි 👌👌👌
රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දානකන්මයි බලන් හිටියෙ ❤❤❤❤
දැන්නම් අක්කේ ඇබ්බැහි වේල ඉන්නේ ❤️ මේ කතා අහානකොට එක ඇතුලේ ජිවත් වේනවා වගේ 🙏 😘 අදරේයි 😘 පරිස්සමෙන් ඉන්න 🙏 ගුරුන්නාන්සේගේ කාතා නවත්තන්න එපා 😇
ඇත්තටම මේ වීඩියෝ එක දැක්ක වෙලාවේ මාරම happy.. හැබැයි ආයේ අලුත් කතාවක් අහන්න වෙන්නෙ තව දවස් 4 කියල මතක් උනහම ආයේ දුකයි..හැබැයි අක්කේ මේ youtube channel එක තියෙනකම් රාළ ගුරුන්වහන්සේගේ කතා නැති කරන්න එපා දිගටම ඕනේ අක්කේ .. plzz ❤️
ඔයා කතාවක් දාල කියල දැක්කම පුදුම සතුටක් ආවේ අක්කේ... ඒ තරම් ඔයාගෙ කතා වලට අපි ඇබ්බැහි වෙලා...ආදරෙයි ඉතින් ගොඩාරියක්❤🎉
ඒ උනාට අද කතව දිග මදි. 💔 රාල ගුරුන්නාන්සෙගෙ තව දිග කතාවක් ඕනෙ 👉👈❤😍
කතාව නම් මරු අක්කියෝ.. රාළ ගුරුන්නාසේගෙ නළ දත් පෙන්නලා ඒ හිනා වෙන හිනාව අක්කියා කතාව කියද්දී මටත් බලන්න ආස හිතෙනවා 😊😁 තවත් කතා තියේ නම් ඔක්කොම අරන් එන්න අක්කියෝ 😍👻 ආයේ ඉක්මනින් එන්න අක්කියෝ ආදරෙයි ❤😘
ආසවෙන.අහන්නෙ හැමදාම දන්න රාල ගුරුනාන්සෙ ගෙ කතා ❤❤
තව රාල ගුරුන්නාන්සෙගෙ කතවක් ඕන ඒවා ලස්සනයි ❤❤
රාල ගුරුන්නාන්සේගේ කතා ගොඩක් තව ඕනේ....❤
රාළ ගුරුන්නාන්සේ වගේ මනුස්සයින් අද හොයාගන්නත් නෑ මගෙ හිතේ හිටියත් හොයන එකත් ලේසිනෑ අදත් කතාව සුපිරි කතාව යද්දි රූප පෙළින් පෙලට මැවිල පේනවා අගේට ❤
Thanks රාල ගුරුන්නාසෙගෙ කාතව මෙච්චර ඉක්මනට දැම්මාට ඉලග එකත් පුලුවන් ඉක්මනට දාන්න 🎉🎉🎉❤❤
අනේ.ඔව්.අක්කේ ඔයාට පින්❤
මම ආස කිරි අමිමාගේ කට හඩට.මාව ගුවන් විදුලිියේ අතිිතයට රැගෙන යන කතා පෙලක්.ලස්සනයි හොදේ .ඔය හඩින්ම තව කතා අපිට අහන්න සලස්සන්න .රෑප නැතිව ,ඔයා මැවෙන්න කතාව කියනකොට මාර ගති!!!!!!!
කියන්න වචන නෑ ඇත්තෙන්ම මාරම talent එකක් ගොඩක් ආසාවෙන් ඉදියෙ රාළ ගුරුන්නාන්සෙගෙ එකක් එනකන් ඉක්මනට තව එකක් ඔනේ....all the best
එලම එලම රාල ගුරුන්නාන්සේ 6ත් ඔනෙමයි.සුපිරි අක්කෙ ...👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯
අක්කේ රාල ගුරුන්නාස්සේගේ කතාවක් එනකම් බලන් හිටියේ 🥰🥰
ආසාවෙන් බලාගෙන ඉන්නවා ගුරුන්නාන්සේ මමාගෙ කතාව අහන්න
ආයෙත් ඉක්මනට රාල ගුරුන්නාසේ කතා ඕනී පට්ට ❤❤❤
සුපිරි කතාවක් මේකත් ❤❤❤❤
අනේ අක්කේ බලාගෙන හිටියේ රාළ ගුරැන්නාන්සේගේ කතාව දායි කියලා 😍😍සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
Thank you ❤ malli
මේ අක්ක කතාව කියනකොට මැවිල පේනවා.විශිශ්ටයි අක්කා💪💪☺️☺️☺️☺️
අමිමො කතාව ඵනකන් බලන් හිටියෙ ❤ගොඩක් ඉස්මතුතියි නගො
තව ඕනි රාල ගුරුන්නාසේගෙ කතා ❤
රාළ ගුරුන්නාන්සෙ ඇවිල්ලෝ.....😍😍😍😍😍😍😍
අක්කෙ අයෙ මුල ඉදන් අහානවා රාල ගුරුන්වාන්සෙගෙ කාතාවක් දානකන්❤❤
රාළ ගුරැන්නාන්සේ..... ❤❤❤ කොයි වෙලාවෙද එන්නේ කියලා බල බල හිටියේ...
රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දානකල් බලන් හිටියේ තව ඕනේ රාළ ගුරුන්නාන්සේගේ කතාවක්
ගම්බාර දෙයි හමුදුරුවන්ගේ පිහිටයි
අම්මේ රාළ ගුරුන්නාන්සේ ඇවිත්.තෑන්ක් යූ අක්කේ.👌👌👌👌
අද්ද කතාව ලස්සනයි රාලගුරුන්නාසගේ ❤❤❤❤
උඩ බිම බල බල හිටියේ කොයි වෙලේ කතාවක් අප්ලෝඩ් වෙයිද කියලා😊.මාරම ලස්සනයි ඔයා නං නම් හැබෑම දක්ෂයෙක්.කතා අහනකොට අපිත් ඒ චරිතත් එක්ක ජීවත්වෙන එතන ඉන්න අය වගේ තමයි තේරෙන්නේ.තව තවත් මේ වගේ කතා නිර්මාණය කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ජයෙන් ජය වේවා...❤
අද අක්කා රාල ගුරුන්වහන්සේගේ video එකක් දායි කියලා නිකමට වගේ හිතුනා❤😊
මමත් ආසයි මේ නංගිව බලන්න
බලාගනම හිටපු කථාව ❤❤❤❤
❤❤❤❤ කතාව ලස්සනයි
Adath rala ge vadak supiri athi ahala ennaaam❤❤😅😅
හරිම ලස්සනයි ඔයාගෙ හැම කතාවක් නංගී.හරිම ආසාවෙන් අහනවා.ටෙලි ඩ්‍රාම එකක් බලනවට වඩා ලස්සනට කතාව හිතින් මවාගෙන රස විඳිනවා..අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ.❤️❤️❤️
අදත් ලස්සන කතාවක් අක්කේ❤ 🎉
මම මේ කතා ඔක්කොම ඇහුව.නියමයි තවත් ඇත්ත කතා පුලුවන්නම් දාන්න අක්කෙ.මන්තර කොටස් එකතුකරල තාත්වික කරල ගමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේක අතරමැද නවත්තන්නනම් එපා 💐💐💐💐
Balan unna kathawak enakam ❤️🙂👍👍👍
ආසම ❤️ රාළ ගුරුන් වාහන්සේ 🌸
අනේ අක්කා කතාව අහන් ඉන්න ගමන් නින්ද ගියා වෙලාවට සිග්නල් නැතුව කතාව නතර වෙලා කතාව ගොඩක් ලස්සනයි ❤️❤️
ඔයාගෙ කතා නම් පට්ට ලස්සනයි ....... ආයෙ ඉතින් කතා 2ක් නෑ ......... ඒ වගේම තමයි මාර විදිහට බය හිතෙනවා ................ 🙂💖
Thank you ❤️
රාල ගුරුන්නාසේ තාත්තට මොකද උනේ කියලා කතාවක් ඔනි 🥺🥺
අනිවාර්යයෙන්ම ඕනෑ අක්කේ ❤❤
මග බල බල හිටයා... දැනුයි දැක්කේ කතාව ..එහෙත් මම විවාහ මංගල්‍යයකට සහබාගීවෙලා ඉන්න ගමන්... මට දැන්මම කතාව අහන්න බැහැ....අහන්න වෙන්නේ ගෙදර ගියාඉන් පස්සේ...එතකන් ඉවසීමක් නැහැ . මේ රෑ බුරියානියි බැදපු කුකුල් මසුයි කාලා රෑවෙලා ගෙදර ගිහින් අහනවා කරැවලේ ඉඳන්..❤❤❤
matath oni biriani and roast chicken,, mam hena perethaiiiii ekata😚
@@3NGhost හාකෝ අපි දවසක් කමු 😊
දාපු ගමන් ආවා 😊😊
Ammoo rala gurunnasse mamage kathawak enakan balan hitiyee❤️❤️🙏
කතාව දැමිමට ඉස්තුතියි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Rala Gurunnase katha set ekanam aththatama niyamai nangi...Supiriyatama thiyenawa... 👍👍👍
1 viewer❤❤
Lassanai akke holman katha nam 3N ghost thamai ❤❤❤❤❤❤
ඔයා හින්දා මට මුවන්පැලස්ස මතක් වෙනවා දිගටම කරගෙන යන්න සුභ පැතුම්
අක්කව බඳින අයියට මරු..මම නම් මාර ආසයි රෑට නිදාගන්නකොට මේව අහන්න ඒක හෙන ආතල්ල් 😊
ආසම කතා සීරිස් එක
katha tika mara lassanai
අක්කා එක පාරක් හරි ලය්ව් එකක් ඇවිත් අපි එක්ක මූන පෙන්නලා කතා කරනවා ට කැමති අය කෝ 👍🤝😍💚
Aye ona rala gurunnansege katha digatama..oyage hama kathawakma balanawa eth rala gurunnansege kathawak enakam thamai visesayen maga balagena inne.
Yokuuuuu...dankam balaa hityee wasthuweeeee...panaaaaa.....adreiiii ❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි අක්කා ❤❤❤
කතාව දැක්කට පස්සෙ පොඩ්ඩක් වෙලා නැටුවා ඒ තරම් සතුටක් ආවේ❤
heeeeee
මේ කතා රෑට අහන්න බය නිසා උදේට අහන මන් වගේ අය ඉන්නෝද🥲
එක කතාව දහ පාරකට වැඩිය අහන මම වගේ අය තවත් සිටිදෝ😂😂😂
ඉන්නවා ❤
අනේ ඇත්තමයි රාළ ගුරුන්නාන්සේ ගේ කතාව අහනකොට මමත් එතන ඉදගෙන ඉන්නවා වගේ දැනෙන්නෙ මට විතරයි ද😊😊😊😊
Mama thamai ekatama balannre
Ane apeth prana sama raala gura. Athi yantham awa. Mokakda mechchara sunangu une kathawata❤
හවහට අත්තම්මට පන් ගේන්නේ බංගිරි අක්කන්ඩි නේද? රාළ ගුරුන්නාන්සේතුමා සහ එතුමාගේ සහයට ඉන්න ජීවී අජීවී ඒ හැම කෙනෙකුටම හදවත පිරෙන්න ආදරෙයි. ඒ වගේම මහන්සි වෙලා අපි වෙනුවෙන් සාරවත් කතාවක් හදන ඔයාටත්. රාළ ගුරුන්නාන්සේතුමා, බංගිරි අක්කන්ඩි ඉන්න තවත් කතාවක් ලඟදීම දාන්න පුලුවන්නං. ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා. හදවතින්ම සුබ පතනවා.
බංගිරි ඉතින් රාළ ගුරුන්නාන්සේ ගැන බැල්ම ලාගෙන ගම්මනේ හක්කලං කොරන බවලතී නෙ...😂
@@Jcbpblx හ්ම් අමනුස්ස දුවක් උනත් බංගිරි අක්කන්ඩිගෙ ආදරේ හරිම අවංකයි, හෘදයාංගමයි.
Wow my favorite.. රාල ගුරා...🔥👌 Thanks for the story Niro..❤️👍
Thank you ❤ too Gayan
1st❤️💌
Thava katha one raala gurunnansege 😊
රාලගුරුන්නාන්සෙගෙ කතාවක් එනකන් සිහියක් නැතුව මම වගේම බලන් හිටපු අය ගොඩක් ඇති නේහ් මේකෙ ❤❤❤❤
අනේ හරි ලස්සනයි .......රාල ගුරුන්නාන්සේගේ කතාවක් එනකල් බලාගෙන හිටියේ .
අනිවා මම ඉන්නවා❤
අනිවාර්යෙන්
Rala gurunnansege katha tikk danna thawa
Yep..🙃❤️
හැමදාම උනත් රාල ගුරුන්නාන්සේගේ කතා දැම්මත් අහගෙන ඉන්න පුළුවන් ❤️🙏
අනිවාර්යයෙන්ම ❤
රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක් එනකන්මයි බලන් හිටියෙ . ❤️❤️❤️❤️
මමත් ❤
රාල ගුරුන්නාන්සේ 6 වන කොටස ඕනි කට්ටිය කෝ..???
Innoooo😄
ඕනෑ ❤😊
අනිවාර්යයෙන්ම ඕනෑ ❤
රාළ ගුරුන්නාන්සේ ගෙ කතාවක් දනකන් බලන් හිටයෙ අක්කීයෝ 💚💚💚
අනිවාර්යයෙන්ම ❤
අදත් සුපිරි තව රාල ගුරුන්නන්සේගේ කතා ඕනේ 3n ghost නම් බ්‍රෑන්ඩ් එකක් ❤️
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
ඒ භාශාව හසුරුවන විදිහ පට්ට.වෙන එකකවත් මේ විදිහෙ හැගීමක් දැනෙන්නෑ.පට්ට.❤
Thank you ❤
මගෙ.හරි දක්ශයි.හොදේ❤
මගේ අක්කා .හරි ද්ක්ශයි.හොදේ❤
අද කතාව රාළගුරැන්නාන්සේ ගැන නියමයි කම්මැලිකමේ හිටියේ...ජයවේවා ඔයාට සුදු..සුභ අනාගතයක් ❤❤❤ ආදලෙයි ❤️❤️❤️❤️
මගේ පැතුමත් එයයි❤❤❤❤❤🙏
Thank you ❤
උතුරන්න.හරියන්න.ඕනෑ .මගේ අක්කට.බුදුන්ගේ.සරනින්.දෙවියන්ගේ පිහිටෙන් .❤
රාල ගුරුන්වහන්සෙගෙ ඉලග කතාවත් ඉක්මනට ඔනෙ ❤️
අනිවාර්යයෙන්ම ඕනෑ ❤
අම්බෝ මාගේ හොද සුදු අක්කා .රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දලා.අනිත් කතාවත් ඉක්මනට ඕනේ .වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි .බුදුසරණයි අක්කේ .
Thank you ❤
අදත් ලස්සනයි රාල ගුරා ගෙ කතාව ස්තුතයි නංගිියො පරිස්සමෙන් ඉන්න ජය වෙිවා 😘😘
Thank you ❤ akkaaa
අද තමයි රාළ ගුරුන්නාන්සේ ගැන බැලුවේ
හරිම ලස්සන යි❤
3N ghost පේක්ෂකයිනෙ නැවතත් රාළ ගුරුන්ණාන්සෙ වෙදිකාවේ..😂😂හොදම කතා..මොකෙන්ද අපිට..?.🎉🎉🎉😂❤
3n ghost 😘😘😁
3ngohost.tamai❤😊
අනිවාර්යයෙන්ම 3n.ghost❤
අනේ මෙන්න ආසාවෙන් බලන් හිටිය කතාවක්😍 රාළ ගුරුන්නාන්සේගේ කතාවක් 😍😍 නියමයි අක්කේ👌👌 තවත් රාළ ගුරුන්නාන්සේගේ කතා ඕනී
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
කලුවරෙ අක්කි කියන හොල්මන් කතාවක් අහනව කියන්නෙ ඉතින් ඒක වෙනම එක්පීරියන්ස් එකක්.අදත් කතාව සුපිරි අක්කියො 🤗❤️❤️
Thank you ❤ nanga
මෙක තමයි හිටි එක ඈ "රාලේ"
මෙ වචන සෙට් එකයි ඒ වොයිස් එකයි අම්මේ හා ❤️❤️❤️❤️❤️
hee Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
නැවත රාළ මාමාගෙ නල දත් සිනාවකින්ම හමුවෙමු❤🎉
මග.බලාගෙන ඉන්නෙ මමත් .ඒ.දවස.එනතුරු ❤
❤අම්මෝ.......බලාගෙනම හිටපු කතාවක් තමයි....දැන් නම් ඇබ්බැහි වෙලා වගේ මේ හොල්මං කතාවලට.......ඇත්තටම කිව්වොත් මං මිදුලට වෙලා හොල්මං කතාවක් අහගෙන හාන්සි පුටුවට වෙලා ඉන්නකොට දන්නෙම නැතුව නින්ද යනව.....කතාව කියන කෙනා ඒ තරම්ම දක්ෂ විදිහට ඉදිරිපත් කරනවා....
Thank you ❤
මටත් නින්ද ගියා .mee අහන දෙවැනි පාර
මග බලාගෙනම හිටපු කතාවක් රාල ගුරුන්නාන්සෙ❤️❤️😍
මමත් හිටියේ .කවදද.කියලා.ඇගිලි .ගනිමින් ❤
මේ අක්කගෙ මූන බලන්න කැමති කස්ටිය මේ කොනට එන්ටලා😍
මම එනො මූන බලන්න 😉😉😉😉😉😉
ඇත්ත මයි
Athamai asai dakinna❤
මගෙ නංගි ලස්සනයි කටහඬ වගේම❤
කෝ බන්😁👊
හොල්මන් කතා නම් ඉතින් 3N ghost අක්කගෙ කතා තමයි😊❤
Thank you ❤
රාළ ගුරුන්නාන්සේගෙ කතා වලට තමා මම ආසම❤️🥰
මමත් එහෙමයි ❤
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️❤️❤️ කතාව අහලා එන්නාම්
Thank you ❤
හැමදාම බලනවා ඔයා කතා දාලාද කියලා .අද බලනකොට රාළ ගුරුන්නාසේ ගැන දාලා තියෙන්නේ මාර සතුටුයි ඉතිං .සුපිරියි හොදේ අද කතාවත් තව රාළ ගුරුන්නාසේ ගේ කතා දාන්න හොදේ❤❤❤
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
එනකන් හිටියා සති තුනක් ම අන්තිමට ආවා.... 😍😍😍
මමත් ❤
@@tharukanawarathne-qi9se මේක මේ පරන එකක්නෙ 😣
අක්කෙ අදත් කතාව ලස්සනයි.රාල ගුරුන්නාන්සේගේ තවත් කතාව ඔනී 💖🤟
අනිවාර්යයෙන්ම ❤
හැමදාම වගෙ අදත් ලස්සනයි කතාව.. රාළගුරැන්නාන්සෙගෙ කතා නම් නවත්වන්න එපා ඕං.. ❤️👍👍
රාළ ගුරුන්නාන්සෙගෙ කතා තව තියේ නම් ඕනෙ හොඳේ ............ 🙂💖 මේකත් සුපිරි ............ ඔයා කතාව කියන විදිහට තවත් ආස හිතෙනවා 😍😊💖💟
අනිවාර්යයෙන්ම ❤
🎉🎉🎉🎉🎉🎉රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් දාල රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් දාල 🤩😍😍😍😘😘😘😘🎉🎉🎉🎉❤️❤️❤️🥳🥳🥳ආදරෙයි අක්කෙ 😘🥳ummmah
ඒ වගේ උතුමාණන් අදත් හිටිය නං,ඔයාට පින්,එතුමා ගැන මේ වගේ හැම දෙනාම දැන ගන්න,සලස්සනවා ටත් .❤❤❤❤❤🙏🙏🙏🙏
6 වෙනි කතාවත් ඉක්මනට ඕනේ රාල ගුරුන්නන්සේ හා මහසෝන ගෙ කතාවක්
නියමයි කතාව අදත්. නංගීගේ කටහඬ වෙනස් කර හඬ කැවීම සුපිරියි 👌👌👌
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දානකන්මයි බලන් හිටියෙ ❤❤❤❤
දැන්නම් අක්කේ ඇබ්බැහි වේල ඉන්නේ ❤️ මේ කතා අහානකොට එක ඇතුලේ ජිවත් වේනවා වගේ 🙏 😘 අදරේයි 😘 පරිස්සමෙන් ඉන්න 🙏 ගුරුන්නාන්සේගේ කාතා නවත්තන්න එපා 😇
ඇත්තටම මේ වීඩියෝ එක දැක්ක වෙලාවේ මාරම happy..
හැබැයි ආයේ අලුත් කතාවක් අහන්න වෙන්නෙ තව දවස් 4 කියල මතක් උනහම ආයේ දුකයි..
හැබැයි අක්කේ මේ youtube channel එක තියෙනකම් රාළ ගුරුන්වහන්සේගේ කතා නැති කරන්න එපා දිගටම ඕනේ අක්කේ .. plzz ❤️
ඔයා කතාවක් දාල කියල දැක්කම පුදුම සතුටක් ආවේ අක්කේ... ඒ තරම් ඔයාගෙ කතා වලට අපි ඇබ්බැහි වෙලා...ආදරෙයි ඉතින් ගොඩාරියක්❤🎉
Thank you ❤
ඒ උනාට අද කතව දිග මදි. 💔 රාල ගුරුන්නාන්සෙගෙ තව දිග කතාවක් ඕනෙ 👉👈❤😍
කතාව නම් මරු අක්කියෝ.. රාළ ගුරුන්නාසේගෙ නළ දත් පෙන්නලා ඒ හිනා වෙන හිනාව අක්කියා කතාව කියද්දී මටත් බලන්න ආස හිතෙනවා 😊😁 තවත් කතා තියේ නම් ඔක්කොම අරන් එන්න අක්කියෝ 😍👻 ආයේ ඉක්මනින් එන්න අක්කියෝ ආදරෙයි ❤😘
Thank you ❤ nanga
ආසවෙන.අහන්නෙ හැමදාම දන්න රාල ගුරුනාන්සෙ ගෙ කතා ❤❤
තව රාල ගුරුන්නාන්සෙගෙ කතවක් ඕන ඒවා ලස්සනයි ❤❤
රාල ගුරුන්නාන්සේගේ කතා ගොඩක් තව ඕනේ....❤
අනිවාර්යයෙන්ම ❤
රාළ ගුරුන්නාන්සේ වගේ මනුස්සයින් අද හොයාගන්නත් නෑ මගෙ හිතේ හිටියත් හොයන එකත් ලේසිනෑ අදත් කතාව සුපිරි කතාව යද්දි රූප පෙළින් පෙලට මැවිල පේනවා අගේට ❤
Thanks රාල ගුරුන්නාසෙගෙ කාතව මෙච්චර ඉක්මනට දැම්මාට ඉලග එකත් පුලුවන් ඉක්මනට දාන්න 🎉🎉🎉❤❤
අනේ.ඔව්.අක්කේ ඔයාට පින්❤
මම ආස කිරි අමිමාගේ කට හඩට.මාව ගුවන් විදුලිියේ අතිිතයට රැගෙන යන කතා පෙලක්.ලස්සනයි හොදේ .ඔය හඩින්ම තව කතා අපිට අහන්න සලස්සන්න .රෑප නැතිව ,ඔයා මැවෙන්න කතාව කියනකොට මාර ගති!!!!!!!
අනිවාර්යයෙන්ම ❤
කියන්න වචන නෑ ඇත්තෙන්ම මාරම talent එකක් ගොඩක් ආසාවෙන් ඉදියෙ රාළ ගුරුන්නාන්සෙගෙ එකක් එනකන් ඉක්මනට තව එකක් ඔනේ....all the best
Thank you ❤
එලම එලම රාල ගුරුන්නාන්සේ 6ත් ඔනෙමයි.සුපිරි අක්කෙ ...👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯
Thank you ❤
අක්කේ රාල ගුරුන්නාස්සේගේ කතාවක් එනකම් බලන් හිටියේ 🥰🥰
ආසාවෙන් බලාගෙන ඉන්නවා ගුරුන්නාන්සේ මමාගෙ කතාව අහන්න
ආයෙත් ඉක්මනට රාල ගුරුන්නාසේ කතා ඕනී පට්ට ❤❤❤
සුපිරි කතාවක් මේකත් ❤❤❤❤
අනේ අක්කේ බලාගෙන හිටියේ රාළ ගුරැන්නාන්සේගේ කතාව දායි කියලා 😍😍
සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️