Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේකෙ ඔය කෑගහන්නෙ ඇත්තම උලමෙක් හා ද,,,,ලගදි දවසක පාන්දර තුනට විතර උඩ ගිහින් ඇහැරුනේ ඔය සතාගෙ සද්දෙට,,,නැගිටලා වෙවුල වෙවුලා මම උගෙ සද්දෙ රෙකෝඩ් කරේ මට ඕන වෙන හින්දමයි. එදා තරම් බයය්ක් වෙන කිසිම දවසක මට දැනිලා නෑ. ඒ තරම් භයානකයි ඒ සතාගෙ හඩ. පැය විසි හතරක් ගියෙ නෑ අපේ නැන්ද කෙනෙක් නැති වුණා කියලා ආරන්චිය ආවා. අහලම බලන්නකො ඒනම්.🥰
ඔයා වගේම මාත් බය වෙලා තියෙනවා අක්කි.. එදා තරම් මගේ ජීවිතේ කවදාවත් බය වෙලා නෑ මං....😱😂
මන් දන්න විදිහ ට නම් ඒ කතාව ඇත්ත ...උලමෙක් ඇඩුවොත් එ ගමේ මරනයක් වෙනව....අපෙ ගමෙත් ගොඩක් එහෙම වෙලා තියෙනවා ..😓
😢
අම්මෝ අක්කෙ 🙄
මමනන් බය නෑ.
රාල ගුරුන්නාන්සේග් කතා කියන්නෙ වෙනමම vibe එකක්.පුලුවන් නම් දවසක මේ series එක කවදා හරි දවසක Tv Series එකක් වගේ හදන්න පුලුවන් උනොත් ලංකාවෙ සුපිරිම වෙනසක් වෙයි.මට රාල ගුරුන්නාන්සේ කීව ගමන් කෙනෙක්ව මතක් වෙනවා.නල දත් පෙන්නලා හිනා වෙනවා කියනකොට ,ඒ පෞරුෂය ගැන කියනකොට මට මතක් වෙන්නෙම හේමාල් රණසිංහ .කොහොමද ඒ වගෙ කෙනෙක් දාලා මේ ටික TV series එකක් කලොත්.😍.දවසක ඒ තැනටම යන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා .❤️
මටත් මැවුනෙ ඒ රූපෙමයි
3N gost කියන්නේ ම පිස්සුවක් බං.ඒ තරමට ඇබ්බැහි වෙලා තියෙන්නෙ .ජය වේවා ❤❤❤
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
රාල ගුරුවරුන්නාන්සෙ දැක්කා කියන්නෙ අම්මා අප්පා දැක්කා වගෙ සතුටුයි තැන්ක්ස් අක්කෙ මේක එනකල් බලම් හිටියේ😘💗💗
First Comment .. එනකම් බලන් හිටියේ අක්කි .. මරු සුපිරී 😊❤ ආදරෙයි .
අදනම් අසම කතාවක් ❤❤❤❤👻👻👻👻👻
අක්කෙ නොටිපිය ආව ගමන් ආවෙ🥺 ලස්සන කතවක් රාල ගුරුන්නාස්සෙ එන කල් බලන් හිටියෙ🥺💗 දිගටම ඔනි
ලස්සනයි අදත් කතාව budu saranai ඔයාට හැමදාම ලස්සන කතාවක් අහන්න බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤
ලස්සනයි මැණික ආදරේයි❤️❤️ ඉතිං බුදු සරණයි🙏🙏 ගොඩක් ස්තුතියි ❤❤❤❤
මග බලන් හිටියේ . රාල ගුරුන්නාන්සෙ කතාවක් එනකම්..😍
රාල ගුරුන්නාන්සේ මාම ගැන කතා අහන්න ආසයි.....❤❤❤කතාවක් දානකල් බලන් හිටියේ
කතාවෙ title එක දැක්ක ගමන් පට්ට සතුටක් ආවෙ❤
අම්බෝ සුදු අක්කේ රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දනකම් බලන් හිටියේ .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ .බුදුසරණයි ආදරේයි අක්කේ .
ගොඩාාාාක් ස්තුතියි රාල ගුරුන්නාන්සේගේ කතාවක් දැම්මට.👌👌👌👌 ❤❤❤❤
සතුට වචන walin kiynn bee.. රාළ මාමා awa apee 😊❤
අම්මෝ සුදු කුකුළා උයන ගමන් ඇ ආදරෙයි ආදරෙයි ඉතින් ❤❤❤❤ලස්සනයි ලස්සනයි කතාව මැණික 💞💞💞ඒ වගේම ලබන්නාවූ නත්තල අසිරිමත් සුභම සුභ නැත්තලක් වේවා ඔයාට 💞
esema wewa!
සුපිරි..ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
දානකම් බලන් හිටියේ.දෙයියනේ කියලා එකක් දාලා.මල්ලි දැක්ක ගමන් උඩ පැන පැන ඇවිත් කිව්වේ.හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කතාව.කටහඬත් නිමෙට සෙට් වෙනවා.👍😍
බොහොම ස්තූතියි නංගි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දැම්මට..අඩුම ගණනේ මාසෙට එක පාරක්වත් කතාවක් දාන්න..ඒක අමතක කරන්න එපා...ඔයාට මේ තියෙන රසික ප්රසාදය තියෙන්නේ රාළ ගුරුන් වහන්සේ හින්දා ඒක අමතක කරන්න එපා කවදාවත්ම....තෙරුවන් සරණයි ඔයාටත් ඔයාට උදව් කරන හැමෝටම..🙏🙏🙏❤️❤️❤️❤️❤️
Thank you ❤ ,, masekata ekak danna pluwan wei
අම්මෝ ඇතියන්නම් ...❤❤ රාළ ගුරැන්නාන්සේ මම හිතාගෙන හිටියේ ඊයේ දායි කියල.... ❤❤❤❤ කමක් නෑ අද හරි දැම්මා නේ....❤❤
මත් ගුරුන්නාන්සෙ කෙනෙක් රාල ගුරුන්නන්සේ වගෙම පිනට ලැදි කෙනෙක් ................මේ කතා දනකල් බලන් ඉන්නේ හැමදාම ❤
3n ghost කතා නම් සුපිරි තමා . ❤❤ තවත් ලස්සන කතාවක් ඉක්මනින් ඕනි .සුභ නත්තලක් වේවා 🎉🎉🎉!
esema wewa !
මග බලන් හිටපු රාල ගුරුන්නස්සෙගෙ කතාව ඔන්න අද අවා සුපිරි අක්කෙ ❤. සුබ නත්තලක් අක්කෙ 😊
අද රාළ ගුරුන්නාසේගෙ පරණ කතා අහ අහා හිටියේ. මෙන්න අදම නගා කතාවක් ගෙනැත් ❤❤❤❤❤ තැන්ක් යූ වේවා.. ❤❤❤❤❤
තවත් රාළ ගුරැන්නාන්සේගේ කතාවක් කියන්නේ ඉතිං වෙනමම එකක් 👻👻සුපිරියක් තමා 3n ghost අක්කේ 😍😍
අද කතාවක් දාන දවස නේද කියලා හිත හිත හිටියෙ 😊...ආසම මග බලාගෙන හිටපු කතාවක් දැම්මම තියෙන සතුට...🤗🥰💖💖
මගබලගේනහිටි යේ රාලගුරැන් වහන්සේ ගෙකතාවක් කතාව හරි ලස්සනයි 💕💕💕ඔයාටශීු ලාට🌟🌟🌟🌟දතුන්ව හන්සගෙපිහිට යි🌹🌹🌹🌈️🌈️🌈️⭐⭐⭐
ආවා ආවා..මගේ❤ රාළ අයියා....
දානකම් මග බලාගෙන හිටියේ ❤️👍
හොදම හොල්මන් 🧟♂️🧟♂️ කතා 3N ghost ඔබෙන්..කොපි කල හැක සමකල නොහැක.❤❤🎉🎉🎉
අදයි බැලුවෙ නියමයි රාළගෙ කතාවක් ලස්සනයි ❤❤❤❤
රාළ ගුරුන්නාසෙ කියන්නෙ ඉතිං වැඩ්ඩෙක් තමා ❤️
අක්කි ඔයැයිගේ කතා වලට මාරම පිස්සු වක් හැදුනේ දැන් ඔයැයිගේ කතා අහන්නේ නැතිව නින්ද යන්නේ නෑ 😘,තව දෙයක් ඔය අක්කට පුලුවන් නම් රාල ගුරුන්නාන්සේ මාමාගේ කතා ගොඩක් දානවද 🤗ආසම රාලේගේ කතා වලට තමා ❤,මේ 310 වෙනි කතාව,මේ ටිකම මන් දැනට විසි පස් වතාවක්වත් අහලා ඇති ❤ඒතරමටම ඇබ්බැහි ❤❤
Thank you ❤ ithim
ආසාවෙන් බලන් හිටියේ ❤❤❤රාළ ගුරැන්නාසේ ගේ කතා තරම් අනිත් කතා නම් set නෑ ඇත්තම කිව්වොත්.
මග බලගේන හිටියේ රාල ගුරුවරුන් වහන්සේ ගෙ කතාවක් කතාව හරි ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️ඔයාට ශ්රී ලාලාට දතුන්වහන්සගෙ පිහිටයි
ආසවෙන් ඉදියා අක්කේ රාල ගුරුන්වාන්සේගේ එකක් එනකම් ❤❤
මමත් එහෙමයි ❤
💖💖💖මේක ඒ පිංවත් බලවත් කරැනාවන්ත රාළ ගුරැන්නාන්සේට. 💗💗💗මේක උන්නාසේ ගැන කියාදේන ඔයාට හරිම ලස්සනයි කියනාහැටි භයානක දේවල් ගැන (වසඋනත් රසට දෙනවා 👍🙋)
දැන් තමා අහන්න ගත්තෙ කලිං කොමෙන්ටුවක් කොටල යන්න ආවේ .... සුපිරිම සුපිරි අක්කා ❤🥰
අනේ රාළ ගුරුන්නාන්සේගෙ කතාවක් දාලා 😍❤️
ඇත්තටම අක්කේ රාළ ගුරුන්වහන්සේගේ කතාවක් දැම්මහම දැනෙන සතුට.....❤
හරිම සන්තෝසයි ❤
කාන්තාරයට වැස්සක් වැටුනා වාගේ නන්ගී❤❤❤😊😊😊🤗🤗
කියන්න දේකුත් නෑ අක්කේ මේ කතා ගැන....ඒ තරම් ලස්සනයි ....👌👌👌👌👌💕💕💕💕💕
රාල ගුරුන්නාන්සේ කියන්නෙ ඇත්තටම උත්තම පුරුෂයෙක්.ඒකෙ කතා දෙකක් නෑ.අදත් කතාව සුපිරිම සුපිරි.❤❤❤
Tv series එකක් ගහන්න පුළුවන් ලස්සන කතාවක් ඇත්තමයි. මම මේ ඔක්කොම episode ඇහුවා. ඇත්තමයි ලස්සනයි. ❤❤❤❤❤❤ අනේ නවත්තන්න නම් එපා රාල ගුරුන්නාන්සේ ගේ කතාව 🤍🤍🤍
My Heart jumped for Joy when I the notification රාල ගුරැන්නාසෙ ❤❤❤❤❤❤❤
ආසාවෙ බෑ... දිග නිවාඩුවට මේක දාපු එක...බුදුසරණයි...ජයවේවා...
රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දීලා අපිට හොඳ නත්තල් තෑග්ගක් දුන්නා වගේම 🤭🎀 new year එකටත් මේ වගේම හොඳ තෑග්ගක් දෙන්න අක්කේ .. ❤️❤️❤️🥺😍
ආදරෙයි රාල ගුරුන්නාන්සේ මාමෙ❤❤❤
රාළ බොසා ආව කියන්නේ මාසේ පඩිය වැටුනා වගේ ❤😍
Hmm
රාල බොසා😂 අඩෝ අඩෝ.. දේවත්වයෙන් සලකන චරිතයක්..කැත කතා එපා😢
නියම කතාව මල්ලි ❤
උඹ kematida.katha.200k.ahanna❤
අම්මෝ රාළ මාමා. දෙය්යෙක් දැක්කා වගේ. තැන්ක්ස්. උම්මා 🥰🥰🥰
එකක් දානකන් බලන් හිටියේ රාලෝ❤❤
අදත් නියමයි ඉතින් හැමදාම වගේ ආදරෙයි හොදෙ බුදු සරණයි මැණික 😊❤
දැන් නම් සුපිරි අක්කෙ වීඩියො ටිකත් ලස්සනට edit කරලා තියනවා කාටවත් ගන්න බැරිවෙන්න 150k යන්න පුලුවන් ඔයා කෝමහරි ලංකාවේ අංක 1 හොල්මන් කතා channel එක වෙනවමයි ❤😊
ආදරේ යි සදු අක්කෙ..😚❤️ දවස් ගැන ගැන හිටියෙ රාල ගුරුන් වහන්සේගෙ කතාවක් එනකම් 😚❤️
Thank u රාලගුරුගෙ කතාවට ❤
කාර්යබහුල දවසක් කතාව පස්සේ අහන්නමි like krla ynnna awe❤
ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ😊❤️❤️
කතාව දානකම් හිටියේ. 🥰🥰 ඉවසිල්ලක් නැතුව ❤️❤️❤️❤️❤️ අදත් කතාව ලස්සනයි 🥰🥰
ලස්සන කතාවක් ආසාවෙන් ඇහැවුවෙ ආයෙ ඉතින් ගොඩ කාලෙකට නෑනෙ 😢❤❤❤
හරිම පාලුවෙන් හිටියේ හරිම ලස්සනයි කතාව රාල❤❤❤❤❤❤සදුටයි ඔයාටයි අයියනායක දෙවිපිහිටයි!!!!!!
ගොඩක් ස්තුතියි 🌹🌹🌹සුපිරි කතාව.. 👌👌👌
රාළ ගුරුන්නාන්සේගේ කතා දිගටම දාන්න කතාව කියවන ඔයා කතාවට පන දෙනවා ජීවමානව අක්කේ 🌷
අනේ සුද්දි 😘😘😘 බලාගෙන හිටියේ ❤️
Ammo.දානකම් හිටියෙ.thenks ❤❤akkiyoo
ඇගිලි ගනිමින් උන්නු කතාව හරිම ලස්සනයි තෙරුවන් සරනයි ❤3 n කියන්නේ එකෙන්ම ගැම්මක් 🙏 අද කතාව අහන්නේ වැඩ කරන ගමන් හරිම ලස්සනයි ❤
මම හැමදාම අහනවා ඔයාගෙ මැම කතාවක්ම
හුනා කිව්වා වගේ කියන්නේ.කරුනිව රාළගුරුන්නාන්සේ කරකාර බදිනවා🤗ඒ කොටසත් ලස්සනයි අක්කෝ❤️
❤❤❤රාල මාමාගේ කතා තමයි වහ වැටිලා අහන්න පුලුවන්❤❤❤
අනේ රාල ගුරුන්නාසේ 12 ලස්සනයි නංගී මේ කතාව අඩුම තරමෙ 7. 8 පාරක් වත් අහන්නවා තේරුවන් සරණ්යි ❤❤❤🇸🇦🇸🇦🇸🇦🇸🇦
ආදරෙයි අක්කෙ ✨ කවදාවත් ඔයාගෙ කතා අහන එකනම් ඉවර කරන එකක් නම් නෑ ✨😌
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤
බලන් හිටියෙ රාල මාම එනකන් 👍❤️
රාල ගුරුන්නාන්සේගෙ කතාවක් දානකම් ඉවසීමක් නැතිව හිටියේ 👍😊
අනිවාර්යයෙන්ම බ්න්
මමත් ❤😊
නත්තල් තෑගි❤❤❤👍👍
රාල ගුරුන්නාන්සේ කියන්නේ උතුම් මනුස්සයෙක් මේ කතාවල හැටියට 🙏
❤❤❤❤❤ බොහොම ස්තූතියි අක්කේ. තවත් මේ වගේ දිග කතාවකින් හමුවෙමු අක්කේ
ඔන්න ඕන එක දැම්මෝ.මම එක
රාල ගුරුන්නාන්සේ කියන්නෙ ..අයේ සුපිරි...❤
අම්මෝ ඇති යන්තන්❤❤❤❤❤❤❤❤❤❤❤
ආසයි අන්දොරිස් මම ගේ කතා ටිකනමි අරිම අසවෙන් අහනවා ඒත් රෑ නිසා ටිකාක බයයි ඒත් ආසයි
Wow.menna.raala.gurunnansege.kathawak.awillooo.niyamai.thanks.anee.thawa.danna.raalage.katha❤❤❤😊😊😊
අනේ දානකල් බලාගන හිටියේ ❤ ජයවේවා 🎉
Awa awa rala gurun awaaaa❤❤❤❤
මඟ බලන් හිටියේ ❤❤❤
හෝදම කතාව හෝදම දවසට සුබ නත්තලක් වේවා සේරටම ❤
අම්මෝ ඉතින් නම දැක්කත් සතුටුයි❤❤
අදත් ලස්සනයි කතාව සුපිරි තව කතා ඉස්සරහට ඔනි අක්කෙ ❤️😊
ලස්සනයි කතව හරිම අසවෙන් ඇහුවේ
Rala guru wahansege kathawa enakan balagena hitiye
An early Christmas gift. 🎉 thank you akke. ❤😊
Niyamai suba pethum idiriyatath ona rala gurunnansege kathawak
අනේ රාල ගුරුන්නාන්සෙ ❤ 😭💖💖💖 අනේ මං ආසයි ගොඩාක් 🌻🌻
Wooow නියමයි සුදු නංගියෝ.ඔන්න දැන් තමයි මං කතාව අහන්න ආවෙ.වැඩ ඇරිලා එද්දි පොඩ්ඩක් පරක්කු වුණා.හැමතිස්සේම youtube ගිහින් බලනවා ඔය කතාව දාලද කියලා.අප්පට සිරි වෙනවා කියහන්කෝ.රාලමාම ඇවිල්ල කියහන්කෝ.පට්ටම සතුටුයි ඉතින්.පැය දෙක තුනක් හරි අහං ඉන්න පුළුවන් සුදු නංගියෝ ඔයාගේ කතා.ඉතින් ඒ නම් පරිස්සමින් ඉන්න.ලස්සනම කතාවක් අරන් එන්න ඉක්මනින්.කතාව අහන්නත් කලින් මං කමෙන්ට් කරේ.ඉතුරු ටික කතා අහල දාන්නම්.බුදු සරණයි ජේසු පිහිටයි.👍👍👍😍😍😍😍😍😍❤️❤️❤️🔥🔥🔥🔥🌹🌹🌹
සුපිරි ❤❤
කතාව නම් සුපිරි අපිට හොද රසාස්වාදයක් දෙන්න මහන්සිවෙන ඔයාට බොහෝම ස්තූතියි.3N ghost ela
Ammoo....akkiyooo...sathuta kiyala nima karanna wachana ne...good luck ..💗💞❣️🏹
නියමයි අක්කේ නත්තලට කලින් කතාවක් දැම්මා හරිම ලස්සනයි කතාව අක්කට සුබම සුබ නත්තලක් වේවා❤️❤️❤️
ආදරෙයි ගොඩාරියක්❤❤
ආදරේ ඉතින් අහස තරම් ❤❤❤❤😊
Balnhitapueka ඇවිල්ලා danut ahuwe oyakatawak akke tanks❤❤❤❤❤❤❤
මේකෙ ඔය කෑගහන්නෙ ඇත්තම උලමෙක් හා ද,,,,ලගදි දවසක පාන්දර තුනට විතර උඩ ගිහින් ඇහැරුනේ ඔය සතාගෙ සද්දෙට,,,නැගිටලා වෙවුල වෙවුලා මම උගෙ සද්දෙ රෙකෝඩ් කරේ මට ඕන වෙන හින්දමයි. එදා තරම් බයය්ක් වෙන කිසිම දවසක මට දැනිලා නෑ. ඒ තරම් භයානකයි ඒ සතාගෙ හඩ. පැය විසි හතරක් ගියෙ නෑ අපේ නැන්ද කෙනෙක් නැති වුණා කියලා ආරන්චිය ආවා. අහලම බලන්නකො ඒනම්.🥰
ඔයා වගේම මාත් බය වෙලා තියෙනවා අක්කි.. එදා තරම් මගේ ජීවිතේ කවදාවත් බය වෙලා නෑ මං....😱😂
මන් දන්න විදිහ ට නම් ඒ කතාව ඇත්ත ...උලමෙක් ඇඩුවොත් එ ගමේ මරනයක් වෙනව....අපෙ ගමෙත් ගොඩක් එහෙම වෙලා තියෙනවා ..😓
😢
අම්මෝ අක්කෙ 🙄
මමනන් බය නෑ.
රාල ගුරුන්නාන්සේග් කතා කියන්නෙ වෙනමම vibe එකක්.පුලුවන් නම් දවසක මේ series එක කවදා හරි දවසක Tv Series එකක් වගේ හදන්න පුලුවන් උනොත් ලංකාවෙ සුපිරිම වෙනසක් වෙයි.මට රාල ගුරුන්නාන්සේ කීව ගමන් කෙනෙක්ව මතක් වෙනවා.නල දත් පෙන්නලා හිනා වෙනවා කියනකොට ,ඒ පෞරුෂය ගැන කියනකොට මට මතක් වෙන්නෙම හේමාල් රණසිංහ .කොහොමද ඒ වගෙ කෙනෙක් දාලා මේ ටික TV series එකක් කලොත්.😍.දවසක ඒ තැනටම යන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා .❤️
මටත් මැවුනෙ ඒ රූපෙමයි
3N gost කියන්නේ ම පිස්සුවක් බං.ඒ තරමට ඇබ්බැහි වෙලා තියෙන්නෙ .ජය වේවා ❤❤❤
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
රාල ගුරුවරුන්නාන්සෙ දැක්කා කියන්නෙ අම්මා අප්පා දැක්කා වගෙ සතුටුයි තැන්ක්ස් අක්කෙ මේක එනකල් බලම් හිටියේ😘💗💗
First Comment .. එනකම් බලන් හිටියේ අක්කි .. මරු සුපිරී 😊❤ ආදරෙයි .
Thank you ❤
අදනම් අසම කතාවක් ❤❤❤❤👻👻👻👻👻
අක්කෙ නොටිපිය ආව ගමන් ආවෙ🥺 ලස්සන කතවක් රාල ගුරුන්නාස්සෙ එන කල් බලන් හිටියෙ🥺💗 දිගටම ඔනි
ලස්සනයි අදත් කතාව budu saranai ඔයාට හැමදාම ලස්සන කතාවක් අහන්න බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤
ලස්සනයි මැණික ආදරේයි❤️❤️ ඉතිං බුදු සරණයි🙏🙏 ගොඩක් ස්තුතියි ❤❤❤❤
මග බලන් හිටියේ . රාල ගුරුන්නාන්සෙ කතාවක් එනකම්..😍
රාල ගුරුන්නාන්සේ මාම ගැන කතා අහන්න ආසයි.....❤❤❤කතාවක් දානකල් බලන් හිටියේ
කතාවෙ title එක දැක්ක ගමන් පට්ට සතුටක් ආවෙ❤
අම්බෝ සුදු අක්කේ රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දනකම් බලන් හිටියේ .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ .බුදුසරණයි ආදරේයි අක්කේ .
ගොඩාාාාක් ස්තුතියි රාල ගුරුන්නාන්සේගේ කතාවක් දැම්මට.👌👌👌👌 ❤❤❤❤
සතුට වචන walin kiynn bee.. රාළ මාමා awa apee 😊❤
අම්මෝ සුදු කුකුළා උයන ගමන් ඇ ආදරෙයි ආදරෙයි ඉතින් ❤❤❤❤ලස්සනයි ලස්සනයි කතාව මැණික 💞💞💞
ඒ වගේම ලබන්නාවූ නත්තල අසිරිමත් සුභම සුභ නැත්තලක් වේවා ඔයාට 💞
esema wewa!
සුපිරි..ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
දානකම් බලන් හිටියේ.දෙයියනේ කියලා එකක් දාලා.මල්ලි දැක්ක ගමන් උඩ පැන පැන ඇවිත් කිව්වේ.හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කතාව.කටහඬත් නිමෙට සෙට් වෙනවා.👍😍
අනිවාර්යයෙන්ම ❤
බොහොම ස්තූතියි නංගි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දැම්මට..අඩුම ගණනේ මාසෙට එක පාරක්වත් කතාවක් දාන්න..ඒක අමතක කරන්න එපා...ඔයාට මේ තියෙන රසික ප්රසාදය තියෙන්නේ රාළ ගුරුන් වහන්සේ හින්දා ඒක අමතක කරන්න එපා කවදාවත්ම....තෙරුවන් සරණයි ඔයාටත් ඔයාට උදව් කරන හැමෝටම..🙏🙏🙏❤️❤️❤️❤️❤️
Thank you ❤ ,, masekata ekak danna pluwan wei
අම්මෝ ඇතියන්නම් ...❤❤ රාළ ගුරැන්නාන්සේ මම හිතාගෙන හිටියේ ඊයේ දායි කියල.... ❤❤❤❤ කමක් නෑ අද හරි දැම්මා නේ....❤❤
මත් ගුරුන්නාන්සෙ කෙනෙක් රාල ගුරුන්නන්සේ වගෙම පිනට ලැදි කෙනෙක් ................මේ කතා දනකල් බලන් ඉන්නේ හැමදාම ❤
3n ghost කතා නම් සුපිරි තමා . ❤❤ තවත් ලස්සන කතාවක් ඉක්මනින් ඕනි .සුභ නත්තලක් වේවා 🎉🎉🎉!
esema wewa !
මග බලන් හිටපු රාල ගුරුන්නස්සෙගෙ කතාව ඔන්න අද අවා සුපිරි අක්කෙ ❤. සුබ නත්තලක් අක්කෙ 😊
esema wewa!
අද රාළ ගුරුන්නාසේගෙ පරණ කතා අහ අහා හිටියේ. මෙන්න අදම නගා කතාවක් ගෙනැත් ❤❤❤❤❤ තැන්ක් යූ වේවා.. ❤❤❤❤❤
තවත් රාළ ගුරැන්නාන්සේගේ කතාවක් කියන්නේ ඉතිං වෙනමම එකක් 👻👻
සුපිරියක් තමා 3n ghost අක්කේ 😍😍
Thank you ❤
අද කතාවක් දාන දවස නේද කියලා හිත හිත හිටියෙ 😊...ආසම මග බලාගෙන හිටපු කතාවක් දැම්මම තියෙන සතුට...🤗🥰💖💖
අනිවාර්යයෙන්ම ❤
මගබලගේනහිටි යේ රාලගුරැන් වහන්සේ ගෙකතාවක් කතාව හරි ලස්සනයි 💕💕💕ඔයාටශීු ලාට🌟🌟🌟🌟දතුන්ව හන්සගෙපිහිට යි🌹🌹🌹🌈️🌈️🌈️⭐⭐⭐
ආවා ආවා..මගේ❤ රාළ අයියා....
දානකම් මග බලාගෙන හිටියේ ❤️👍
අනිවාර්යයෙන්ම ❤
හොදම හොල්මන් 🧟♂️🧟♂️ කතා 3N ghost ඔබෙන්..කොපි කල හැක සමකල නොහැක.❤❤🎉🎉🎉
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
අදයි බැලුවෙ නියමයි රාළගෙ කතාවක් ලස්සනයි ❤❤❤❤
රාළ ගුරුන්නාසෙ කියන්නෙ ඉතිං වැඩ්ඩෙක් තමා ❤️
අක්කි ඔයැයිගේ කතා වලට මාරම පිස්සු වක් හැදුනේ දැන් ඔයැයිගේ කතා අහන්නේ නැතිව නින්ද යන්නේ නෑ 😘,තව දෙයක් ඔය අක්කට පුලුවන් නම් රාල ගුරුන්නාන්සේ මාමාගේ කතා ගොඩක් දානවද 🤗ආසම රාලේගේ කතා වලට තමා ❤,මේ 310 වෙනි කතාව,මේ ටිකම මන් දැනට විසි පස් වතාවක්වත් අහලා ඇති ❤ඒතරමටම ඇබ්බැහි ❤❤
Thank you ❤ ithim
ආසාවෙන් බලන් හිටියේ ❤❤❤
රාළ ගුරැන්නාසේ ගේ කතා තරම් අනිත් කතා නම් set නෑ ඇත්තම කිව්වොත්.
මග බලගේන හිටියේ රාල ගුරුවරුන් වහන්සේ ගෙ කතාවක් කතාව හරි ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️ඔයාට ශ්රී ලාලාට දතුන්වහන්සගෙ පිහිටයි
ආසවෙන් ඉදියා අක්කේ රාල ගුරුන්වාන්සේගේ එකක් එනකම් ❤❤
මමත් එහෙමයි ❤
💖💖💖මේක ඒ පිංවත් බලවත් කරැනාවන්ත රාළ ගුරැන්නාන්සේට. 💗💗💗මේක උන්නාසේ ගැන කියාදේන ඔයාට හරිම ලස්සනයි කියනාහැටි භයානක දේවල් ගැන (වසඋනත් රසට දෙනවා 👍🙋)
අනිවාර්යයෙන්ම ❤
දැන් තමා අහන්න ගත්තෙ කලිං කොමෙන්ටුවක් කොටල යන්න ආවේ .... සුපිරිම සුපිරි අක්කා ❤🥰
Thank you ❤
අනේ රාළ ගුරුන්නාන්සේගෙ කතාවක් දාලා 😍❤️
ඇත්තටම අක්කේ රාළ ගුරුන්වහන්සේගේ කතාවක් දැම්මහම දැනෙන සතුට.....❤
හරිම සන්තෝසයි ❤
කාන්තාරයට වැස්සක් වැටුනා වාගේ නන්ගී❤❤❤😊😊😊🤗🤗
කියන්න දේකුත් නෑ අක්කේ මේ කතා ගැන....ඒ තරම් ලස්සනයි ....👌👌👌👌👌💕💕💕💕💕
Thank you ❤
රාල ගුරුන්නාන්සේ කියන්නෙ ඇත්තටම උත්තම පුරුෂයෙක්.ඒකෙ කතා දෙකක් නෑ.අදත් කතාව සුපිරිම සුපිරි.❤❤❤
Thank you ❤
Tv series එකක් ගහන්න පුළුවන් ලස්සන කතාවක් ඇත්තමයි. මම මේ ඔක්කොම episode ඇහුවා. ඇත්තමයි ලස්සනයි. ❤❤❤❤❤❤ අනේ නවත්තන්න නම් එපා රාල ගුරුන්නාන්සේ ගේ කතාව 🤍🤍🤍
My Heart jumped for Joy when I the notification රාල ගුරැන්නාසෙ ❤❤❤❤❤❤❤
ආසාවෙ බෑ... දිග නිවාඩුවට මේක දාපු එක...
බුදුසරණයි...
ජයවේවා...
Thank you ❤
රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දීලා අපිට හොඳ නත්තල් තෑග්ගක් දුන්නා වගේම 🤭🎀 new year එකටත් මේ වගේම හොඳ තෑග්ගක් දෙන්න අක්කේ .. ❤️❤️❤️🥺😍
ආදරෙයි රාල ගුරුන්නාන්සේ මාමෙ❤❤❤
රාළ බොසා ආව කියන්නේ මාසේ පඩිය වැටුනා වගේ ❤😍
Hmm
රාල බොසා😂 අඩෝ අඩෝ.. දේවත්වයෙන් සලකන චරිතයක්..කැත කතා එපා😢
නියම කතාව මල්ලි ❤
උඹ kematida.katha.200k.ahanna❤
අම්මෝ රාළ මාමා. දෙය්යෙක් දැක්කා වගේ. තැන්ක්ස්. උම්මා 🥰🥰🥰
එකක් දානකන් බලන් හිටියේ රාලෝ❤❤
අදත් නියමයි ඉතින් හැමදාම වගේ ආදරෙයි හොදෙ බුදු සරණයි මැණික 😊❤
දැන් නම් සුපිරි අක්කෙ වීඩියො ටිකත් ලස්සනට edit කරලා තියනවා කාටවත් ගන්න බැරිවෙන්න 150k යන්න පුලුවන් ඔයා කෝමහරි ලංකාවේ අංක 1 හොල්මන් කතා channel එක වෙනවමයි ❤😊
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
ආදරේ යි සදු අක්කෙ..😚❤️ දවස් ගැන ගැන හිටියෙ රාල ගුරුන් වහන්සේගෙ කතාවක් එනකම් 😚❤️
Thank u රාලගුරුගෙ කතාවට ❤
කාර්යබහුල දවසක් කතාව පස්සේ අහන්නමි like krla ynnna awe❤
ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ😊❤️❤️
කතාව දානකම් හිටියේ. 🥰🥰 ඉවසිල්ලක් නැතුව ❤️❤️❤️❤️❤️ අදත් කතාව ලස්සනයි 🥰🥰
ලස්සන කතාවක් ආසාවෙන් ඇහැවුවෙ ආයෙ ඉතින් ගොඩ කාලෙකට නෑනෙ 😢❤❤❤
හරිම පාලුවෙන් හිටියේ හරිම ලස්සනයි කතාව රාල❤❤❤❤❤❤සදුටයි ඔයාටයි අයියනායක දෙවිපිහිටයි!!!!!!
අනිවාර්යයෙන්ම ❤
ගොඩක් ස්තුතියි 🌹🌹🌹
සුපිරි කතාව.. 👌👌👌
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
රාළ ගුරුන්නාන්සේගේ කතා දිගටම දාන්න කතාව කියවන ඔයා කතාවට පන දෙනවා ජීවමානව අක්කේ 🌷
අනේ සුද්දි 😘😘😘 බලාගෙන හිටියේ ❤️
Ammo.දානකම් හිටියෙ.thenks ❤❤akkiyoo
ඇගිලි ගනිමින් උන්නු කතාව හරිම ලස්සනයි
තෙරුවන් සරනයි ❤
3 n කියන්නේ එකෙන්ම ගැම්මක් 🙏 අද කතාව අහන්නේ වැඩ කරන ගමන් හරිම ලස්සනයි ❤