Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යාලුවනේ මේ ගම්භාර සිද්ධ සූනියම් කතා තුනම එකකට එකක් සම්බන්ධයි හුදේ. මේ කතාවෙ 1993 දානිස් මුනගැහෙන්න ආවයි කියන ප්‍රියන්කර මහත්තයා කවුද කියලා සමහරවිට ඔයාලට පොඩි කුතුහලයක් එයි😇. හැබැයි පලවෙනි ගම්භාර සිද්ධ සූනියම් කතාව බලපු අයට නම් ටක් ගාල මතක් වෙන්න ඕන ප්‍රියන්කර කවුද කියලා. කොහොම වුනත් පලවෙනි එකේ ලින්ක් එක මම දාන්නම්. නොබලපු අය ඉන්නවනම් දුවල දුවල ගිහින් ඒකත් බලල එන්න☺. ලයික්, ශෙයාර්, සබ්ස්ක්‍රයිබුත් කලම්න හාද?🙏 ආඩලෙයි ඉටිම්......🥰😘ruclips.net/video/9q7G7HpUivU/видео.html
හ්ම්ම් ❤ පරිස්සමෙන් තෙරුවන් සරනයි මැනික
දානිස් ඔයාගෙ නෑයෙක්ද අක්කා......
Suniyam dewiyo gana katha nam shook akke thanks kathawata 😍❤️
❤❤❤❤❤❤
Upan uuu
මම අදහන පඩුරක්.දැමිමත්..ගමිබාර සිද්ද.සුනියමි දේවියන්.මතු බුදු වෙිවා.කියලා පින් දේනවා.අක්කෙ.
😏
මම ගම්බාර සුනියම් දෙවියන්ගේ කතා අහන්න හරිම ආසයි අද වේලාසන දාපු නිසා ඉක්මනට ඇහුවා ගොඩක් ස්තුතියි ඔයාට ( මම ආස කරන ලස්සන කටහඬ නේ ඉතින් )
Thank you ❤️
අද තමයි ඔයාගෙ කතා අහම්බෙන් වගේ මන් බැලුවේ...ලසස්නයි ඇත්තටම මන් ඔයාගෙ කතා හැම එකක්ම අහනවා..තව ලස්සන කතා දාන්න.අපේ ආච්චි අම්මලත් හද්ද පිටිසර ගමක ජීවත් උණ අය.එයාත් ඔහොම දේවල් කියනවා අපිත් ආසාවෙන් අහං ඉන්නවා.ඒ ඒ චරිතේට ඔයා හඬ කවන විදිහ අහගෙන හිටියත් ඒ රූප මැවෙනවා වගෙ අපි ඉදිරියේ.සුපිරි වැඩක් ඇත්තමයි ගොඩක් ස්තුතියි..
අම්බෝ හොද අක්කා .කිව්වා වාගේ ම ඉක්මනට අලුත් කතාව දුන්නා.වෙනද වාගේ ම ලස්සනයි අක්කේ කතාව .අනිත් කතාවත් ඉක්මනට ඕනේ .බුදුසරණයි අක්කේ .හැමදාම ආදරේයි අක්කේ .
Thank you ❤️ nanga
අඩේහ්...එකට එකක් සම්බන්ධයි සූනියම් දෙවියන්ගෙ කතා ටික....සුපිරි .
මොන හිතේ අමරුව තිබුනත්....ඔයාගේ කටහඩ අහද්දි......වස්තුව ....අදරේයි......පන...❤️
Ammoooo tada tada bro
aneeee Thank you ❤️
අනේ දෙවියන්ගේ කතා හරිම ලස්සනයි .මමත් සොහොන් කාලි අම්මට පහන තියන කෙනෙක් සියලු දෙනටම බුදු සරනයි
Math asai
ඔයත් හරිම ලස්සනයි අලේ😍
Kavadavath oya vede karanna apa
Oyava higannek karanava
budunta pahanak thebboth narakada?
Wenada wagema maru thamai ithin.superb voice kella😘😘💗💗👍👍
මං මුල ඉදලම හැම එකක්ම වගේ බලනවා. වැඩ නිසා අතපසු වුනා ටිකක්. අද මඟහැරූණ එකක් මේ බැලුවෙ. වචන කටහඬ පට්ටම තාත්විකයි එදා ඉදලම. Subscribers ඒකාලෙයි අදයි බලද්දින් පට්ට සතුටුයි.. සුභ ගමනක් යන්න ඕනෙ ඉස්සරහටම.❤🤗
Thank you malli
Lassanai manika.dukai amma pau deiyane 😣. Hoda kathawak manika.wenada wagema hodai.ada nam baya una hu saddeta 😅.budu saranai manika.
මරු වෙලාවේ කතාව අහන්න ගත්තේ කතාවෙ මැද දී මගේ බලු තඩියා කාමරේ ඉදලා දොර පහුරු ගෑවා මාව උඩ ගිහින් පපුව සීතල වෙලා ගියා හරියටම කතාව අහලා ඉවර වෙද්දි 1.56 😁කොහොම උනත් කතාව ලස්සනයි අක්කා
බලාගෙන
Balla holmanakata bayawelada danne ne
අනේ 1වේනි එක බලන්න බය හිතුනා එත් ඉටපස්සේ අහන්නෙ නැතුව බෑ 🥺 තම බලන්න අරන් සතියක් 2ක් වගේ එත් දවසට කතා 2.3ක් බලනවා එත් බයයි ටිකයි 🥺❤️ ලස්සනයි අක්කි හරිද තව තව කතා දන්න කතා ලියන්න හිතට ශක්තිය එන්න ඔනේ 🥺❤️ ජෙසු පිහිටයි ❤️🌏
Thank you ❤
@Shamika Lakshan m එක ඔයා දන්නො ඇතිනේ මන් කතොලික මන් ජෙසුව විතරයි විස්වස කරන්නේ🥺
@@3NGhost අක්කි💓🌏🫀
@Shamika Lakshan ai ane minissu neda 😊 agam walata garhnna epa oyage agamata oya adrei wagema mth adrei😊🌈mt oya ekka ත්‍රර්ක කරන්න ඔනෙ නෑ💔😊අනෙ මන්දා මෙ මිනිස්සුනම් 💔😊ලන්කාවනෙ ඉට්ම්😊🌈
@@nathminishara6964 oya adahanne jesu thumage dharmaya nm mama upathin buddha agame velath danna de oyath danagena inna ona ....jesu thuma buddha shravakayek.budun adahapu kenek. budun vahansege dharmaya adahapu kenek jesu thuma...agam adahanna oona.eeth oya hari hati ee dewal danagannath one deyak vishwasa karanna pera😊oya wage kiya kiya nogiyata api wadinne adahanne oyage agame nayakayath adahapu uthum budun wahanse😇oyage adahim walata mn garu krnawa.habai me wage thana thana oya wishwasa karanne jesu thuma witharai kiyala kiyanna epa....😇😇
Niyamai...wenada wagema supiri....👍👍👍..Gambara Suniyam Siddi Series eka patta..Niyametama thiyenawa...Jaya wewa...!!!
හොදම හොල්මන් කතා චැනල් එක❤️
Thank you ❤️ so much
අක්කෙ❤❤ රාළ ගුරුන්නන් සෙගේ කතා 3 4k මැගැරුනා ඒත් නිවඩු දවස් ටිකෙ අවුවා ❤❤❤ මරු හොදෙ ❤️💕💓 ලස්සනයි ❤️❤️😘 මේක නවත්තන්න එපා හොදෙ
මගබලාන උන්නෙ ඔබ එනතුරු කතාවක් අහන්න 😍😍
අනේ නියමයි අක්කේ ගම්භාර සිද්ධ සූනියම් 3 ගෙනෙයි කියලා හිතුවේ නැහැ 💔💔 සුපිරියක් තමා 3n ghost අක්කේ 💖💖
Thank you ❤️ malli
@@3NGhost අක්කේ පුළුවන් නම් සන්නි යකාගේ වීඩියෝ එකක් ගේන්නකෝ 💜️💜️
සුපිරි මේක ජය ජය ❤️
බුදු සරණයි !
ලස්සනයි ❤. හැමෝටම ගම්භාර අප්පච්චිගේ පිහිටයී
මං මෙච්චර කාලෙකට කමෙන්ට් කරේ නෑ ...නමුත් අද මැසේජ් එකක් දාන්න හිතුනා...ලස්සනයි අක්කේ කතා ඔක්කොම..❤🔥❤🔥
9ro@@3NGhost
කතා ව ලස්සනයි මම හොද ටම විශ්වාස කරන අදහාන දේවියේ ගමිබාර අප්පචිචි මම මගේ දුක ගොඩක් කියලා තියේනවා මමත් ගමිබාර අප්පචිචි ගේ චායාව දැක්කා 🙏🙏🙏 ගමිබාර අප්පචිචි ගේ පිහිට ලැබෙිවා 🙏🙏
Akkage katha okkoma balala thiyennae e okkoma mara lassanai ikamanata ikmanata katha danna puluwan nm mokadadanmawada mn video ekabalanawa hamadama nidaganna kalin dn okkoma balala thiyennae ithin aye balapu ekakma balanawa❤️🥲
කාලි අම්මා මෑණියො ❤❤ ගෙ කතාවක් ඕන අක්කෙ please
Me kathawath lassanayi aasa hithenawa me katha walata
සුපිරි ආයේ මල්ශාලා කතාවක් ඕනී😎
නංගි ලස්සනම ලස්සනයි හොල්මන් කතාව 👍 නංගි ඔයාට සුබ රැයක් බුදු සරණයි දළදා සමිඳු පිහිටයි
Thank you ❤️ akka
කොහෙම උනත් ලස්සනයි තනියම ගහන ගේමට
අපේ ගෙදරත් ගම්භාහාර අප්පච්චිට පහන තියනවා මම ගෙදර ඉන්න කාලේ මම පහන තිබ්බේ දැන් ගෙදර අය තියනවා ගොඩාක් පිහිට තියෙනවා මටනම් ගම්භාර අප්පච්චි ගැන විශ්වාසයි
ලස්සනයි. ආදර්ශමත්❤️❤️❤️❤️
Ekath supiri.. thanks Niro..❤️🔥
Thank you ❤️ Gayan
ගොඩක්ම මන් ආස මේ වගේ බයානක ගුරුකම් තියන ගුරුන්නාන්සේගෙ ලගෙ හොල්මන් කතා වලට❤අක්කි තව මේ වගේ කතා ඕනි හොදේ
මගෙ අයියනායක දෙවිහාමුදුරුවන්ගෙ කතාවකුත් දෙන්නකො අක්කෙ උන්වහන්සේත් මතුබුදුවෙනවා සත්තයි ඔංං ❤
Wow great story!!!
අක්කෙ මහසෝනගෙ කතාවක් දෙන්නකො...🙈😁
ෂුපිරි ❤️🔥
🥹❤ thanks akke mekath asama kathawak , Oya lassanata kiwwa ithin hamadama wage ❤ digtma me wage katha gendooooo
superi 3n ghost
Kathaawa lassani akki 🌸❤️
ඔයාගෙ ඔක්කොම කතා හරිම ලස්සනයි.බයත් හිතෙනවා අක්කේ.ඒත් ආසාවෙන් බලනවා.තවත් ලස්සන කතා අපට රස විදින්න අරන් එන්න.good luck.👍
ලස්සනයි කතාව 👌👌👌
Supiri akke man භාගෙට බාගයක් මන් අහලා ඉවරායි 👍😘🤟
Mewwa thamai niyama katha.. ❤️❤️❤️❤️
අදත් මරු ❤️
නියමයි අක්කෙ ගැම්මක් අල්ලමු❤️🌹😋💋
Me kathawatanam godak duka hithuna paw ara asarana amma (akkiyooooo kathawa gana kiyanna wachana ne 😌 tanx akke lassanai)
Thank you ❤ malli
ලස්සනයි ආයෙමත් මෙවන් භයංකර කතාවක්හොදේ💖💖බුදු සරනයි🙏
හායි අක්කේ කොහොමද ඔයාට. ඔන්න මාත් ආවා කතාව අහන්න. 3N ghost කතානම් කෝමත් පට්ටනේ . ❤️
Aniwaaaaa 👍🙏
දිග කතාවක් ලස්සනයි ❤️
Wachana naa aiyoo😍😍😍😍
aaaa.dareiiiii.parissamin.inna.sudu.nangiyooo🙏🙏💜💜👍👍💓💓💕💕💕💕
Lassana.kathawanagoo.supiriyarama.oya.kiyanawA.suba.anagathayak.oyata.🙏👍💜❤️❤️❤️💕💕💕💕💕💕💕💜💜💜
ඔහෝම යන් හොදේලස්සනයි 💥💥💥💥
ආදලෙයි ❤👍
Niyamai. Me wage video DannaMhasonage video ekak danna
Hammo oya taraha giyama husband ta kata karanneth ohomada niyamai ane.
3n ghost 👀👌👌
අනුන්ගේ සෙමිබුුගන්න ගියා මදැයි කතාව ලස්සනයි නංගියො ජයවෙිවා පරිස්සමෙන් ඉන්න ♥️♥️😘
Thank you ❤️ akkooo
මේක මරු 👍👍👍❤❤❤❤
අදනම් පළවෙනි ලයික් එකත් කොමෙන්ට් එකත් මගෙන්....❤️❤️❤️❤️❤️
දාපු ගමන් ආවා අක්කේ කරන්ට් එකත් නෑ 🥲 ඒත් මේ අහනවා 🔥
ane Thank you ❤️ nanga
සුපිරි හොදෙ එකටම කැගපෙන කතා තුනම හැමදාම වගේ කියන්න තියෙන්නේ අදත් සුපිරි කියලා නෙවෙයි පට්ට ම පට්ට ඇත්තටම #Best1GhostStorychannelSrilanka
aneeee Thank you ❤️ malli eda idan tamat waraddan natuwa kathawa balanawata witarak nemei cmnt ekak waraddannet nathuwata
👻👻👻
හැමදාම නිදාගන්නකොට 3N Ghost එකේ හොල්මන් කතාවක් අහන මම....💀👍
🐑🐑🖕🧟🖕🖕😭🙏
@@malikakumari9460 ඇයි බයද..😏
සිරාවට
Wenama feeling ekak ekah ❤
ලස්සනයි අක්කේ මේ කතා . මං පිස්සුවෙන් වගේ කතා ටික අහන්නෙ. හරිම ලස්සනයි .❤️❤️❤️
ලස්සනයි අද්ද කතාව ඇස් දෙක්ක. පියායේන් ඇහුවා බුදු සරණ්‍යි නගො❤❤❤❤
Thank you ❤️ akko
Male voice ටිකකුත් දැම්ම නම් තවත් හොඳයි
මමත් කියන්න ඉදියේ 😊
Niyamai me waga kataha danna.kiyana wacana na harima asawan baluwa.oyata idiriyama yana mama hadawathinama suba pathanawa.oyata jen jaya.🙏❤️
හෙට්ටිපොල මගෙ ගම 😚 ලස්සනයි අක්කියෝ අදත් කතාව 👍♥️
Kathawata anurupawa bahira shabda galapamin, parana kathawaka sambandayak ekkarala ada aya karapu me idiripath kireema mage hadawathinma agayanawa nangi. Ape bandeema wasara gananawak. Eda wagema adareiy aiya oyata. 🥰🥰❤❤❤❤❤❤🙏🙏🙏🙏
aneee Thank you ❤️ aiya loba nathuwa hamadamat dana me diga cmnt ekata
@@3NGhost welcome nangi 🥰🥰❤❤
වෙනද වගේම අදත් සුපිරි කතාවක් අක්කෙ ඇ සුපිරි සුපිරි සුපිරි 😍😍😍😍😍😍😍 I Love you 3n gost 😍😍😍😍😍😍😍😍😍😍😍
නංගි මම අහන්න ආවා හොල්මන් කතාව 👽
ලස්සන කතාවක් 👍
ආඩලෙයි අපිත් මාත් කතාවක් ආපු ගමන් අහනවා 😘😘😘
හොඳටම කලා අ😱😱😱😱ක්කෙ
කතාව දානකන් බලන් හිටියේ
Aluth katha tikak oni rala kurunnansege akke ❤
Harima lassanai hamadam ahanawa hamadam ithin supiriyakma thama
Harima lassanai 👍👍👍
Lassanai akka pissu hedila inne
Mechchara lassanata Katha present karana lassana katahadak thiyena oya gana visthara tikak kiyannako oyage photo ekak puluvannm dannako oyava balanna kamathi ,varadiyata hithanna EPA Oyage talent ekata kamathi nisa a vagema Holman valata vada mamanm Ada kattadiyange kattadi vada ahanna
Always my you tube first apear 3n ghost darling
Patta katawa ettatama lassanai katawa💥💥💥💥💯
අදනම් අක්කියෝ දපුගමන් ඇහුවා අයෙ ඉතින් සුපිරි ❤️🥰
දාපු හැම කතාවම බලල ඉවරයිනෙ 😐 තව අලුත් කතා 10 ක් වත් දාන්න වෙයි 😁
Akki harima dassi oyage katha ahana apita gurukamak karalada koheda oyage katahadin lassana kathawak ahanna lebenakan balan ennawa
හරිම ලස්සනයි අක්කේ❤
Moko parakku kiyla baluwa
eka dawasai ithim
Hamadama wage adath supiriyak
hemadamath wage supiriyak. jaya wewa!!!
නියමයි අක්කෙ 😮
අදත් රාත්‍රියේ මන් අහනවා අක්කේ🌘🌧️
Math awooooo
welcome
කතාවනං ලස්සනයි.ඇත්තටම ඔය හූනියං යකා එතකොට ගම්බාර දෙයියො කියන යක්ෂයො ඉන්නවද........
Thanks you akke lassana katawak good night
අදත් ලස්සනයි මං ආසයි සූනියම් අප්පච්චිට වදින්න ඒත් ඉන්නෙ රට නිසා එක හුගක් අමාරියි😔😔
අක්කා,ඔයාට ඇත්තටම අමනුෂ්‍ය හිනාවක් ඇහිලා නැතිව ඇති...ඒත් ඇත්තම ඒවා ඔයාගේ 21 විනාඩියේ තියෙන හිනාවට වඩා හරි භයානකයි,ඊට වඩා භීතියක් ඇති කරවනවා..
attada, ane ow mata nam ahila na.
@@3NGhost මං මගේ ජීවිතේ ඒ වගේ ගොඩක් අත්දැකීම් වලට මූන දීලා තියෙනවා අක්කා.....ඒත් මං කවදාවත් බයවෙලා නෑ...ඒ වෙලාවල්වල මාව රකින්නත් ඒ අය අතරෙම කට්ටිය හිටියා...ඔයාගේ කතා ගොඩක් ලස්සනයි,,තෙරුවන් සරණයි .
ඔයාගේ කතා අහපුවාම තමයි අපිට රෑට නින්ද යන්නේ
ඇත්තටම ලස්සනයි අක්කෙ ❤️🤗
Lassanai
යාලුවනේ මේ ගම්භාර සිද්ධ සූනියම් කතා තුනම එකකට එකක් සම්බන්ධයි හුදේ. මේ කතාවෙ 1993 දානිස් මුනගැහෙන්න ආවයි කියන ප්‍රියන්කර මහත්තයා කවුද කියලා සමහරවිට ඔයාලට පොඩි කුතුහලයක් එයි😇. හැබැයි පලවෙනි ගම්භාර සිද්ධ සූනියම් කතාව බලපු අයට නම් ටක් ගාල මතක් වෙන්න ඕන ප්‍රියන්කර කවුද කියලා. කොහොම වුනත් පලවෙනි එකේ ලින්ක් එක මම දාන්නම්. නොබලපු අය ඉන්නවනම් දුවල දුවල ගිහින් ඒකත් බලල එන්න☺. ලයික්, ශෙයාර්, සබ්ස්ක්‍රයිබුත් කලම්න හාද?🙏 ආඩලෙයි ඉටිම්......🥰😘
ruclips.net/video/9q7G7HpUivU/видео.html
හ්ම්ම් ❤ පරිස්සමෙන් තෙරුවන් සරනයි මැනික
දානිස් ඔයාගෙ නෑයෙක්ද අක්කා......
Suniyam dewiyo gana katha nam shook akke thanks kathawata 😍❤️
❤❤❤❤❤❤
Upan uuu
මම අදහන පඩුරක්.දැමිමත්..ගමිබාර සිද්ද.සුනියමි දේවියන්.මතු බුදු වෙිවා.කියලා පින් දේනවා.අක්කෙ.
😏
මම ගම්බාර සුනියම් දෙවියන්ගේ කතා අහන්න හරිම ආසයි අද වේලාසන දාපු නිසා ඉක්මනට ඇහුවා ගොඩක් ස්තුතියි ඔයාට ( මම ආස කරන ලස්සන කටහඬ නේ ඉතින් )
Thank you ❤️
අද තමයි ඔයාගෙ කතා අහම්බෙන් වගේ මන් බැලුවේ...ලසස්නයි ඇත්තටම මන් ඔයාගෙ කතා හැම එකක්ම අහනවා..තව ලස්සන කතා දාන්න.අපේ ආච්චි අම්මලත් හද්ද පිටිසර ගමක ජීවත් උණ අය.එයාත් ඔහොම දේවල් කියනවා අපිත් ආසාවෙන් අහං ඉන්නවා.ඒ ඒ චරිතේට ඔයා හඬ කවන විදිහ අහගෙන හිටියත් ඒ රූප මැවෙනවා වගෙ අපි ඉදිරියේ.සුපිරි වැඩක් ඇත්තමයි ගොඩක් ස්තුතියි..
අම්බෝ හොද අක්කා .කිව්වා වාගේ ම ඉක්මනට අලුත් කතාව දුන්නා.වෙනද වාගේ ම ලස්සනයි අක්කේ කතාව .අනිත් කතාවත් ඉක්මනට ඕනේ .බුදුසරණයි අක්කේ .හැමදාම ආදරේයි අක්කේ .
Thank you ❤️ nanga
අඩේහ්...එකට එකක් සම්බන්ධයි සූනියම් දෙවියන්ගෙ කතා ටික....සුපිරි .
Thank you ❤️
මොන හිතේ අමරුව තිබුනත්....ඔයාගේ කටහඩ අහද්දි......වස්තුව ....අදරේයි......පන...❤️
Ammoooo tada tada bro
aneeee Thank you ❤️
අනේ දෙවියන්ගේ කතා හරිම ලස්සනයි .මමත් සොහොන් කාලි අම්මට පහන තියන කෙනෙක් සියලු දෙනටම බුදු සරනයි
Math asai
ඔයත් හරිම ලස්සනයි අලේ😍
Kavadavath oya vede karanna apa
Oyava higannek karanava
budunta pahanak thebboth narakada?
Wenada wagema maru thamai ithin.superb voice kella😘😘💗💗👍👍
Thank you ❤️
මං මුල ඉදලම හැම එකක්ම වගේ බලනවා. වැඩ නිසා අතපසු වුනා ටිකක්. අද මඟහැරූණ එකක් මේ බැලුවෙ. වචන කටහඬ පට්ටම තාත්විකයි එදා ඉදලම. Subscribers ඒකාලෙයි අදයි බලද්දින් පට්ට සතුටුයි.. සුභ ගමනක් යන්න ඕනෙ ඉස්සරහටම.❤🤗
Thank you malli
Lassanai manika.dukai amma pau deiyane 😣. Hoda kathawak manika.wenada wagema hodai.ada nam baya una hu saddeta 😅.budu saranai manika.
Thank you ❤️
මරු වෙලාවේ කතාව අහන්න ගත්තේ කතාවෙ මැද දී මගේ බලු තඩියා කාමරේ ඉදලා දොර පහුරු ගෑවා මාව උඩ ගිහින් පපුව සීතල වෙලා ගියා හරියටම කතාව අහලා ඉවර වෙද්දි 1.56 😁කොහොම උනත් කතාව ලස්සනයි අක්කා
Thank you ❤️ nanga
බලාගෙන
Balla holmanakata bayawelada danne ne
අනේ 1වේනි එක බලන්න බය හිතුනා එත් ඉටපස්සේ අහන්නෙ නැතුව බෑ 🥺 තම බලන්න අරන් සතියක් 2ක් වගේ එත් දවසට කතා 2.3ක් බලනවා එත් බයයි ටිකයි 🥺❤️ ලස්සනයි අක්කි හරිද තව තව කතා දන්න කතා ලියන්න හිතට ශක්තිය එන්න ඔනේ 🥺❤️ ජෙසු පිහිටයි ❤️🌏
Thank you ❤
@Shamika Lakshan m එක ඔයා දන්නො ඇතිනේ මන් කතොලික මන් ජෙසුව විතරයි විස්වස කරන්නේ🥺
@@3NGhost අක්කි💓🌏🫀
@Shamika Lakshan ai ane minissu neda 😊 agam walata garhnna epa oyage agamata oya adrei wagema mth adrei😊🌈
mt oya ekka ත්‍රර්ක කරන්න ඔනෙ නෑ💔😊
අනෙ මන්දා මෙ මිනිස්සුනම් 💔😊
ලන්කාවනෙ ඉට්ම්😊🌈
@@nathminishara6964 oya adahanne jesu thumage dharmaya nm mama upathin buddha agame velath danna de oyath danagena inna ona ....jesu thuma buddha shravakayek.budun adahapu kenek. budun vahansege dharmaya adahapu kenek jesu thuma...agam adahanna oona.eeth oya hari hati ee dewal danagannath one deyak vishwasa karanna pera😊oya wage kiya kiya nogiyata api wadinne adahanne oyage agame nayakayath adahapu uthum budun wahanse😇oyage adahim walata mn garu krnawa.habai me wage thana thana oya wishwasa karanne jesu thuma witharai kiyala kiyanna epa....😇😇
Niyamai...wenada wagema supiri....👍👍👍..Gambara Suniyam Siddi Series eka patta..Niyametama thiyenawa...
Jaya wewa...!!!
Thank you ❤️
හොදම හොල්මන් කතා චැනල් එක❤️
Thank you ❤️ so much
අක්කෙ❤❤ රාළ ගුරුන්නන් සෙගේ කතා 3 4k මැගැරුනා ඒත් නිවඩු දවස් ටිකෙ අවුවා ❤❤❤ මරු හොදෙ ❤️💕💓 ලස්සනයි ❤️❤️😘 මේක නවත්තන්න එපා හොදෙ
මගබලාන උන්නෙ ඔබ එනතුරු කතාවක් අහන්න 😍😍
අනේ නියමයි අක්කේ ගම්භාර සිද්ධ සූනියම් 3 ගෙනෙයි කියලා හිතුවේ නැහැ 💔💔 සුපිරියක් තමා 3n ghost අක්කේ 💖💖
Thank you ❤️ malli
@@3NGhost අක්කේ පුළුවන් නම් සන්නි යකාගේ වීඩියෝ එකක් ගේන්නකෝ 💜️💜️
සුපිරි මේක ජය ජය ❤️
Thank you ❤️
බුදු සරණයි !
ලස්සනයි ❤. හැමෝටම ගම්භාර අප්පච්චිගේ පිහිටයී
මං මෙච්චර කාලෙකට කමෙන්ට් කරේ නෑ ...නමුත් අද මැසේජ් එකක් දාන්න හිතුනා...ලස්සනයි අක්කේ කතා ඔක්කොම..❤🔥❤🔥
Thank you ❤️ malli
9ro@@3NGhost
කතා ව ලස්සනයි මම හොද ටම විශ්වාස කරන අදහාන දේවියේ ගමිබාර අප්පචිචි මම මගේ දුක ගොඩක් කියලා තියේනවා මමත් ගමිබාර අප්පචිචි ගේ චායාව දැක්කා 🙏🙏🙏 ගමිබාර අප්පචිචි ගේ පිහිට ලැබෙිවා 🙏🙏
Akkage katha okkoma balala thiyennae e okkoma mara lassanai ikamanata ikmanata katha danna puluwan nm mokadadanmawada mn video ekabalanawa hamadama nidaganna kalin dn okkoma balala thiyennae ithin aye balapu ekakma balanawa❤️🥲
කාලි අම්මා මෑණියො ❤❤ ගෙ කතාවක් ඕන අක්කෙ please
Me kathawath lassanayi aasa hithenawa me katha walata
සුපිරි ආයේ මල්ශාලා කතාවක් ඕනී😎
Thank you ❤️
නංගි ලස්සනම ලස්සනයි හොල්මන් කතාව 👍 නංගි ඔයාට සුබ රැයක් බුදු සරණයි දළදා සමිඳු පිහිටයි
Thank you ❤️ akka
කොහෙම උනත් ලස්සනයි තනියම ගහන ගේමට
අපේ ගෙදරත් ගම්භාහාර අප්පච්චිට පහන තියනවා මම ගෙදර ඉන්න කාලේ මම පහන තිබ්බේ දැන් ගෙදර අය තියනවා ගොඩාක් පිහිට තියෙනවා මටනම් ගම්භාර අප්පච්චි ගැන විශ්වාසයි
ලස්සනයි. ආදර්ශමත්❤️❤️❤️❤️
Thank you ❤
Ekath supiri.. thanks Niro..❤️🔥
Thank you ❤️ Gayan
ගොඩක්ම මන් ආස මේ වගේ බයානක ගුරුකම් තියන ගුරුන්නාන්සේගෙ ලගෙ හොල්මන් කතා වලට❤අක්කි තව මේ වගේ කතා ඕනි හොදේ
මගෙ අයියනායක දෙවිහාමුදුරුවන්ගෙ කතාවකුත් දෙන්නකො අක්කෙ උන්වහන්සේත් මතුබුදුවෙනවා සත්තයි ඔංං ❤
Wow great story!!!
Thank you ❤️
අක්කෙ මහසෝනගෙ කතාවක් දෙන්නකො...🙈😁
ෂුපිරි ❤️🔥
🥹❤ thanks akke mekath asama kathawak , Oya lassanata kiwwa ithin hamadama wage ❤ digtma me wage katha gendooooo
Thank you ❤️ nanga
superi 3n ghost
Kathaawa lassani akki 🌸❤️
ඔයාගෙ ඔක්කොම කතා හරිම ලස්සනයි.බයත් හිතෙනවා අක්කේ.ඒත් ආසාවෙන් බලනවා.තවත් ලස්සන කතා අපට රස විදින්න අරන් එන්න.good luck.👍
ලස්සනයි කතාව 👌👌👌
Supiri akke man භාගෙට බාගයක් මන් අහලා ඉවරායි 👍😘🤟
Mewwa thamai niyama katha.. ❤️❤️❤️❤️
අදත් මරු ❤️
Thank you ❤️
නියමයි අක්කෙ ගැම්මක් අල්ලමු❤️🌹😋💋
Thank you ❤️
Me kathawatanam godak duka hithuna paw ara asarana amma (akkiyooooo kathawa gana kiyanna wachana ne 😌 tanx akke lassanai)
Thank you ❤ malli
ලස්සනයි ආයෙමත් මෙවන් භයංකර කතාවක්හොදේ💖💖බුදු සරනයි🙏
හායි අක්කේ කොහොමද ඔයාට. ඔන්න මාත් ආවා කතාව අහන්න. 3N ghost කතානම් කෝමත් පට්ටනේ . ❤️
Thank you ❤️
Aniwaaaaa 👍🙏
දිග කතාවක් ලස්සනයි ❤️
Wachana naa aiyoo😍😍😍😍
aaaa.dareiiiii.parissamin.inna.sudu.nangiyooo🙏🙏💜💜👍👍💓💓💕💕💕💕
Lassana.kathawanagoo.supiriyarama.oya.kiyanawA.suba.anagathayak.oyata.🙏👍💜❤️❤️❤️💕💕💕💕💕💕💕💜💜💜
ඔහෝම යන් හොදේ
ලස්සනයි 💥💥💥💥
Thank you ❤️
ආදලෙයි ❤👍
Niyamai. Me wage video Danna
Mhasonage video ekak danna
Thank you ❤️
Hammo oya taraha giyama husband ta kata karanneth ohomada niyamai ane.
3n ghost 👀👌👌
අනුන්ගේ සෙමිබුුගන්න ගියා මදැයි කතාව ලස්සනයි නංගියො ජයවෙිවා පරිස්සමෙන් ඉන්න ♥️♥️😘
Thank you ❤️ akkooo
මේක මරු 👍👍👍❤❤❤❤
Thank you ❤
අදනම් පළවෙනි ලයික් එකත් කොමෙන්ට් එකත් මගෙන්....❤️❤️❤️❤️❤️
Thank you ❤️
දාපු ගමන් ආවා අක්කේ කරන්ට් එකත් නෑ 🥲 ඒත් මේ අහනවා 🔥
ane Thank you ❤️ nanga
සුපිරි හොදෙ එකටම කැගපෙන කතා තුනම හැමදාම වගේ කියන්න තියෙන්නේ අදත් සුපිරි කියලා නෙවෙයි පට්ට ම පට්ට ඇත්තටම #Best1GhostStorychannelSrilanka
aneeee Thank you ❤️ malli eda idan tamat waraddan natuwa kathawa balanawata witarak nemei cmnt ekak waraddannet nathuwata
👻👻👻
හැමදාම නිදාගන්නකොට 3N Ghost එකේ හොල්මන් කතාවක් අහන මම....💀👍
🐑🐑🖕🧟🖕🖕😭🙏
@@malikakumari9460 ඇයි බයද..😏
සිරාවට
Thank you ❤️
Wenama feeling ekak ekah ❤
ලස්සනයි අක්කේ මේ කතා . මං පිස්සුවෙන් වගේ කතා ටික අහන්නෙ. හරිම ලස්සනයි .❤️❤️❤️
Thank you ❤️ nanga
ලස්සනයි අද්ද කතාව ඇස් දෙක්ක. පියායේන් ඇහුවා බුදු සරණ්‍යි නගො❤❤❤❤
Thank you ❤️ akko
Male voice ටිකකුත් දැම්ම නම් තවත් හොඳයි
මමත් කියන්න ඉදියේ 😊
Niyamai me waga kataha danna.kiyana wacana na harima asawan baluwa.oyata idiriyama yana mama hadawathinama suba pathanawa.oyata jen jaya.🙏❤️
Thank you ❤
හෙට්ටිපොල මගෙ ගම 😚 ලස්සනයි අක්කියෝ අදත් කතාව 👍♥️
Thank you ❤️ nanga
Kathawata anurupawa bahira shabda galapamin, parana kathawaka sambandayak ekkarala ada aya karapu me idiripath kireema mage hadawathinma agayanawa nangi. Ape bandeema wasara gananawak. Eda wagema adareiy aiya oyata. 🥰🥰❤❤❤❤❤❤🙏🙏🙏🙏
aneee Thank you ❤️ aiya loba nathuwa hamadamat dana me diga cmnt ekata
@@3NGhost welcome nangi 🥰🥰❤❤
වෙනද වගේම අදත් සුපිරි කතාවක් අක්කෙ ඇ සුපිරි සුපිරි සුපිරි 😍😍😍😍😍😍😍 I Love you 3n gost 😍😍😍😍😍😍😍😍😍😍😍
Thank you ❤️ malli
නංගි මම අහන්න ආවා හොල්මන් කතාව 👽
ලස්සන කතාවක් 👍
ආඩලෙයි අපිත් මාත් කතාවක් ආපු ගමන් අහනවා 😘😘😘
Thank you ❤️
හොඳටම කලා අ😱😱😱😱ක්කෙ
Thank you ❤️
කතාව දානකන් බලන් හිටියේ
Aluth katha tikak oni rala kurunnansege akke ❤
Harima lassanai hamadam ahanawa hamadam ithin supiriyakma thama
Thank you ❤
Harima lassanai 👍👍👍
Thank you ❤️
Lassanai akka pissu hedila inne
Mechchara lassanata Katha present karana lassana katahadak thiyena oya gana visthara tikak kiyannako oyage photo ekak puluvannm dannako oyava balanna kamathi ,varadiyata hithanna EPA Oyage talent ekata kamathi nisa a vagema Holman valata vada mamanm Ada kattadiyange kattadi vada ahanna
Always my you tube first apear 3n ghost darling
Patta katawa ettatama lassanai katawa💥💥💥💥💯
Thank you ❤️
අදනම් අක්කියෝ දපුගමන් ඇහුවා අයෙ ඉතින් සුපිරි ❤️🥰
Thank you ❤️ malli
දාපු හැම කතාවම බලල ඉවරයිනෙ 😐 තව අලුත් කතා 10 ක් වත් දාන්න වෙයි 😁
Akki harima dassi oyage katha ahana apita gurukamak karalada koheda oyage katahadin lassana kathawak ahanna lebenakan balan ennawa
හරිම ලස්සනයි අක්කේ❤
Thank you ❤
Moko parakku kiyla baluwa
eka dawasai ithim
Hamadama wage adath supiriyak
Thank you ❤️
hemadamath wage supiriyak. jaya wewa!!!
Thank you ❤
නියමයි අක්කෙ 😮
අදත් රාත්‍රියේ මන් අහනවා අක්කේ🌘🌧️
Math awooooo
welcome
කතාවනං ලස්සනයි.ඇත්තටම ඔය හූනියං යකා එතකොට ගම්බාර දෙයියො කියන යක්ෂයො ඉන්නවද........
Thanks you akke lassana katawak good night
අදත් ලස්සනයි මං ආසයි සූනියම් අප්පච්චිට වදින්න ඒත් ඉන්නෙ රට නිසා එක හුගක් අමාරියි😔😔
Thank you ❤️
අක්කා,ඔයාට ඇත්තටම අමනුෂ්‍ය හිනාවක් ඇහිලා නැතිව ඇති...ඒත් ඇත්තම ඒවා ඔයාගේ 21 විනාඩියේ තියෙන හිනාවට වඩා හරි භයානකයි,ඊට වඩා භීතියක් ඇති කරවනවා..
attada, ane ow mata nam ahila na.
@@3NGhost
මං මගේ ජීවිතේ ඒ වගේ ගොඩක් අත්දැකීම් වලට මූන දීලා තියෙනවා අක්කා.....ඒත් මං කවදාවත් බයවෙලා නෑ...ඒ වෙලාවල්වල මාව රකින්නත් ඒ අය අතරෙම කට්ටිය හිටියා...ඔයාගේ කතා ගොඩක් ලස්සනයි,,තෙරුවන් සරණයි .