Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අක්කගේ ඒ කටහඬ රාවනා දෙවියන් ගැන තියන සද්ධාව තව තවත් වැඩි කරනවාජය ශ්‍රී රාවනා...❤
අනේ හරිම ලස්සන වගේම වටින කතාවක්, අපි සිල්වත් නම් අකුසලෙන් බැහැර වෙලානම් අපිට වින කරන්න කාටවත්ම බැහැ , ඒ වගේම අපිට වින කරන අයට මෛත්‍රිය ඇති කරගන්න එක මොන තරම් දෙයක්ද .. ගොඩක් ස්තූතියි මේ වගේ කතා අපිට අහන්න සලස්වන එකට. මමත් මේ මොහොතේ ඉදන් මෛත්‍රිය පුහුණු කරන්න හිතට ගත්තා , අඩු තරමෙ පන්සිල් වත් රකින්න හිතට ගත්තා .. තෙරුවන්සරනයි 🙏🙏🙏
හරිම. ලස්සනයි. ශ්‍රද්ධාව. හදවතට දැනෙන. හොඳ. බුදුගුණ. ආදර්ශ මත්. කතාව. තෙරුවන් සරණයි.
😂
Thanks අක්කෙ අලුත් Holman story එකක් ලබා දුන්නාට ඒ වගේම පවතින අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය පලවා හරින ජනතා අරගලයට සැබෑ සාධාරණත්ව යක් ඉෂ්ට වෙවා අරගලය ජය මාවත කරා ගමන් කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
Thank you ♥️
දෙයක් අනිවාර්යයෙන් ම කිව යුතුයි ග්‍රාමීය භාශාව එය හැසිර වීම විශේශයෙන්ම ශතවර්ශයක් පමන ඔබ්බෙන් පතළ ජන වහර සහ අදහස් උදහස් ප්‍රකාශය නං ඔයාට උපතින්ම ඇවිල්ල තියන හැකියාවක් වගේ මං කිසිම චැනල් එකක් දැකල නැති දක්ශ භාවයක් වගේම සූදානමක් ඔබට ජය වේවා සහෝදරිය (ආ ආච්චි අම්මනං නියමයි)
ලස්සන කතාවක් අත්තම්මගෙ voice eka සුපිරි අක්කේ...❤👻👻👻
මාත් ආසම අත්තම්ගෙ voice ekata❤️❤️❤️❤️🤗🤗☺️☺️☺️
ත්‍රිවිධ රත්නයේ සහ රාවනා අප්පච්චිගෙ පිහිටයි රැකවරණයි සියලු ලෝක සත්වයාට...😇🙏❤
දැන්නම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අක්කා කතාවක් දානකම් 🥵❤️ ඇති යන්තම් අද දිග කතාවක් thanks akka 🙏
🤣🤣 Elama namkiyee
Lassanai.harima.pin.wantha.katawak.Asawsn.auwa..hithata.harima.SahNahak.danuna.ithin.nangiyooOya.hodin.neda.oyata.budu.saranai.🙏🙏🙏💜💜💜😘😘😘😘❤️❤️❤️❤️❤️👍👍
අර නංගීලගෙ අත්තම ද කලින් කතාකෙරැවෙ ලස්සනයි කතාව ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජයවෙිවා 😘😘
කරන්ට් එකත් නෑ ඒ කියලා අක්කගේ කතාව අහන්නෙ නැතුව ඉන්නේ කොහොමද. වෙනදා වගේම අදත් සුපිරි අක්කියෝ 👻👻👻🥰
අත්තාමිමා...අපේ අත්තාමිමා මතක් උනා ..දැන් කථා කියන එක simple නේද ඔයාට ..කතාව ගොඩක් හොඳයි ..දිගටම කර ගෙන යන්න ..ඔයා හෝදින් නේද පරිස්සමෙන් හොදේ බුදු සරණයි ..
ow mama hodin innawa Thank you ♥️
ස්තුතියි ඔයාට...ඒකත් පට්ට ආකර්ෂණීය කතාවක් ❤❤❤👍👍👍
අක්කාගේ වොයිස් නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියමයි ❤
Ekanam maru kathawa akke නියමයිනේ...🤗💖💖💖👍👍
🙏රවනා අප්පච්චි පිහිටායි🙏 ස්වස්ති සිද්ධම්
අක්කා සොඳරිගේ කතාවක් දෙන්නකෝ ඒක රාල ගුරුන්නාසේ වගේම හිට් එකක් වෙයි😘
ජීවමාන වූ රාවණා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි ❤😊🎉
මම ආද්‍යාත්මිකව අවදි වුනේ 2019 ජූනි.. චක්‍ර ඔක්කොම ක්ලෙන්සර් වෙලා තිබ්බත් කුණඩලනී අවදිවෙන්න කලින් විශ්වය දෙන පරීක්ෂණයෙන් මම ෆේල්... තාම භාවනා නම් කරනවා. ඒත් මම දැන්.. එන්න එන්න පිරිහෙනවා..😞මේ කතාවෙ වගේ භාවනාවෙදි ශරීරයෙන් එලියට යන එක භයානකයි... අපි ඇඟෙන් ගියාම අපෙ ඇඟට ආත්ම වලට රිංගන්න පුලුවන්.. ඒ නිසා සුදු කිරණ වලින් ආරක්ෂක වලල්ලක් හදාගෙන භාවනාවට යන්න ඕන.කතාව නම්.... වෙනද වගේම හරිම ලස්සනයි.. ගොඩාක් මහන්සි වෙනවා නේද කතාවක් හදද්දි...
oyage cmnt eka dakkama mage age hirigadu pipuna. oyage aramunata yanna shakthiya labenna kiyala prartana karanawa.
😯😯
🤔
බවුද්ධ භාවනාවලින් ධ්‍යාන වඩන්න.පුලුවන්නම් whatsapp මාව contact කරගන්න.මන් කියල දෙන්නම් steps
Oya Mara Dakshai..aththatama...Mama jeewithe ahapu hondama kathawak...Oyata Idiriyedith me wage katha liyannata hakiyawa labewa....👍👍👍🙏
Obe katha ithihase mata sanwedi una bohohoma langa kathawak. Mage kiri amma agamata dahamata namburu una uthum kanthawak. Mata harima adareiy. Me kathawa nangi oyata labuna ekak wenna athi.namuth me hethukarana boru noweiy. Mama hitiyeth kalayak yanakal mage kiriamma ekka. Eya keewa dayak weradune naa .2012 wasare mage raten nikmayamata hethu uneth eyamaiy. Nangi, mata waradunnaa. Ayage ashireadaya adatath thiyenawa. Me katha boru noweiy. Oyata api suba pathanawa .❤❤❤🙏🙏🙏🙏🙏
ඒ වොයිස් එක නන් මරු ලස්සනයි
Superi kathawa 👍👍😘😘
Akkiyo niyamai tharuwan saranai
රාවනට කැමතිද Comment කරන්න රාවනට ජය
නියමයි අක්කෙ ♡thank you very much
කුන්ඩලේනි අවදි කරවලා.. මේ ලෝකේ සොහොන් යක්කු කියලා දෙයක් නෑ, බය කියන මිනිස් හෑගීම විතරයි තියෙන්නෙ කියලා දැනගත්තම මම මේ විඩීයෝ එක බලනගමන් කමෙන්ට් ටික කියව්වම🤣🤣🤣🤣🤣🤣🤣🤣අඩෝ නෝ😂🤣🤣🤣 සොහොන් යකා😂😂🤣
😂😂😂
Niro, ඔයාගේ කතා හැමදාම ලස්සනයි. ඔයාගේ උත්සාහය මම හැමදාම අගය කරනවා. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.wish you all the best.
කුන්ඩලිනි ...මම දන්න විදියට රාවණ රජතුමා ත් මේ විශය සම්බන්ධ ප්‍රවීණයෙක්..මේ සම්බන්ධව උගන්වන ගුරුවරු ඉන්න වද?
Math asama vishayak thamai kundalini shakthiya
මම අහන ලස්සනම කතා කියන්නී ඔයා ... සුබ පැතුම් නංගී ... 💚💛💜️
Thank you ❤️
Akke oyage katha ahanna asai eth bayai Mona unath mn ahana eka nam nathara karanne na .me kathava nam harima lassanai. Thanks akke.😘
පට්ට කතාව අක්කේ ඔයා ගේ හඩ කැවිමත් සුපිරි වෙනස් විදියක කතාවක් ❤💙❤️👈 ඉස්සරහාට තව සුපිරි කතා ටිකක් ඕනේ #බුදුසරණයි!
රාවණ දෙවි පිහිටයි ❤
Akke niyamai🙂
Super akke oyat hadakaveem valata ynn puluvn super ❤️❤️❤️
Ahanne oyage ewa maru
වෙනදා වගේම අද කතාවත් මරු...❤️
Niuama athhamma marau sis
Kathawa ලස්සනයි man balan hitye danakal godak hoda kathawsk ආයෙත් ikkmanata dannda ekak oyage wous niyameta helapenawa eka eka charithetama ඉක්මනින්ම එකක් ඕනේ නංගී ❤❤❤❤❤❤❤❤❤
අක්කි කොහොමද ඉතන් ඔයට අදරෙය ලස්සනයි හමදාම කතාව 👌 👌👌👌❤❤❤❤😘😘😘
hodin innawa malli Thank you ♥️
කුන්ඩලීනී....හරිම ආස විෂයක්.....ඒත් ගුරුවරයෙක් නෑ......😣
Matath
@universe in you 🙂
Ennawa guruwarayak
@@udarasandaruvandl6119 puluwannm a koheda kiyala kiyanawada,sahodarayata godak pin
@@udarasandaruvandl6119 kauda?
බුදු සරනයි ලස්සන කතාව
මරු අක්කියො කතාව❤️ අඩලෙයි ඈ😁
ඩ්‍රැකියුලා නවකතා කියවන්න එකතු වෙන්න
@@anudidineshnovels කොහෙද තියෙන්නෙ ඩැරැකියුලගෙ කට්ග
කතා
ලස්සනයි 🤗🤗🤗👻👻
🤣🤣🤣🤣🤣🤣🤣🤣 අනේ අම්මපා මුසාවාදා වෙරමනි සික්කාපදං සමාදියාමි 😜😜😜😜
ලස්සනයි කතාව ස්තුතියි 3 N
Supiri akka ❤ 0:37
මම ඔය බාවනාව අව්රුදු 4ක් කලා ...☺️
Prathipala thiyenavada asai danaganna
Ammo aththamma maru patta kathawa
Lassanai ❤️ akke manika 🥺 ආසයි ඔයාගෙ කටහඩට ඒක මායාවක් 😌අනෙ සොරි අක්කි පරක්කු උනාට මට accident එකක් වුණා 🙂අත ටිකක් අවුල් 🥲 ලස්සනයි කතාව❤️😘🥰😍
aio ai nanga mokada wune,
Ada kathawa goday lassanay
Man adai ahanne akkiyo.Ekath shoi
කතාව ලස්සනයි අක්කියෝ.good luck 🤟
Galapena thanata galapena voice denawa kathawa godak lassanai thawa aluth katha danna🙏🙏🙏🙏❤❤❤❤
Hi❤sudu akka ❤ khomada ithin....oyage...kathawa...niyamai...👏👏👍😙
Thank you ♥️ hodin innawa malli
ලංකාදීශ්වර රාවන නිරිදු ❤🙏
❤️😊 හරිම ලස්සනයි
kathaawa lassani akki
Supiri
Adai baluwe wasthuwe ❤️❤️❤️ lassanai oyata bs 👌👌
සුපිරි...💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
super mn hariasawen ahanawa,deviyange katha nadda ohoma
Ptta athal ...jaya boo akke❤️🔥
අක්කගෙ හඩ කැවීම පට්ට....
නියමයි අක්කේ ඔයාගෙ කතා. ඔයාගෙ කටහඩ නිසා වෙනම ලෝකයකට යනව
මගෙ ඉටුදෙයියෝ මගේ රැහේ නායකයා රාවනා දෙයියෝ 🙏🥺
Mage rawana Appachita budubawa athwewa
Interesting 😊
Baya kiyana ekanm danne nh eth oyage oya holmn katha maru🙂
අද බලන්න ගත්තෙ ලස්සනයි ❤
සුපිරි අක්කේ...👍❤
Ada kathawath super..🔥 Thanks Niro..❤️
බුදු සරණයි පුතේ
ඔන්න අක්කෙ අද නම් රෑම අහන්න ආවා අක්කගෙ කතාව...😊 තාම අහන ගමන් ඒත් කමෙන්ට් එකක් දාන්නම හිතුනා..😊
anee ithim chandi kella😌
Kollek ehema athi needa
@@dilankamadushan7386 😁.. මොන කොල්ලොද අනේ..
Thank you ♥️ nanga
❤❤aluthekak danakan balan hitiye akke. Adarei❤❤❤💐💐💐💐
Notification eka dakka gmn awe කතාව අහලා එන්නම්කො 😏
👍
Maruuu😘😘😘😘😘😘😘
ඒකට ගුරුවරු ඕ
Mekanam maruu🤩
කුන්ඩලීනී ශක්තිය ගැන කතාවක් ඕනෙ
oya thinne
@@3NGhostehenam😅
කතාව දැන් බලන්නෙ 🙂❤️
Supiri kathawa 💖💖💖😘
කතාව නම් ගොඩක් හොදයි ❤️
අක්කෙ වොයිස් නම් පට්ට❤️
රාවණා අප්පච්ච්❤❤
Lassanai akke
❤❤❤❤🤘🙏
ආා අක්කා✋ අද rama ahanna awa oyage kathawa 😌 lassana kathawak niyamai 😍💖🌹🌹
Superb dubbing 👍👍👍
👍❤️
Supiri akka.niyamai
Akka thawa story ekak oni
❤🎉
Supiri akkiyooo
හොද කතා ටිකක් දාන්ඩකෝ අහන්ඩ
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤Spiri
😬👽👻😅
අක්කගේ ඒ කටහඬ රාවනා දෙවියන් ගැන තියන සද්ධාව තව තවත් වැඩි කරනවා
ජය ශ්‍රී රාවනා...❤
අනේ හරිම ලස්සන වගේම වටින කතාවක්, අපි සිල්වත් නම් අකුසලෙන් බැහැර වෙලානම් අපිට වින කරන්න කාටවත්ම බැහැ , ඒ වගේම අපිට වින කරන අයට මෛත්‍රිය ඇති කරගන්න එක මොන තරම් දෙයක්ද .. ගොඩක් ස්තූතියි මේ වගේ කතා අපිට අහන්න සලස්වන එකට. මමත් මේ මොහොතේ ඉදන් මෛත්‍රිය පුහුණු කරන්න හිතට ගත්තා , අඩු තරමෙ පන්සිල් වත් රකින්න හිතට ගත්තා .. තෙරුවන්සරනයි 🙏🙏🙏
හරිම. ලස්සනයි. ශ්‍රද්ධාව. හදවතට දැනෙන. හොඳ. බුදුගුණ. ආදර්ශ මත්. කතාව. තෙරුවන් සරණයි.
😂
Thanks අක්කෙ අලුත් Holman story එකක් ලබා දුන්නාට ඒ වගේම පවතින අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය පලවා හරින ජනතා අරගලයට සැබෑ සාධාරණත්ව යක් ඉෂ්ට වෙවා අරගලය ජය මාවත කරා ගමන් කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
Thank you ♥️
දෙයක් අනිවාර්යයෙන් ම කිව යුතුයි ග්‍රාමීය භාශාව එය හැසිර වීම විශේශයෙන්ම ශතවර්ශයක් පමන ඔබ්බෙන් පතළ ජන වහර සහ අදහස් උදහස් ප්‍රකාශය නං ඔයාට උපතින්ම ඇවිල්ල තියන හැකියාවක් වගේ මං කිසිම චැනල් එකක් දැකල නැති දක්ශ භාවයක් වගේම සූදානමක් ඔබට ජය වේවා සහෝදරිය (ආ ආච්චි අම්මනං නියමයි)
Thank you ♥️
ලස්සන කතාවක් අත්තම්මගෙ voice eka සුපිරි අක්කේ...❤👻👻👻
Thank you ♥️
මාත් ආසම අත්තම්ගෙ voice ekata❤️❤️❤️❤️🤗🤗☺️☺️☺️
ත්‍රිවිධ රත්නයේ සහ රාවනා අප්පච්චිගෙ පිහිටයි රැකවරණයි සියලු ලෝක සත්වයාට...😇🙏❤
දැන්නම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අක්කා කතාවක් දානකම් 🥵❤️ ඇති යන්තම් අද දිග කතාවක් thanks akka 🙏
🤣🤣 Elama namkiyee
Lassanai.harima.pin.wantha.katawak.
Asawsn.auwa..hithata.harima.
SahNahak.danuna.ithin.nangiyoo
Oya.hodin.neda.oyata.budu.saranai.🙏🙏🙏💜💜💜😘😘😘😘❤️❤️❤️❤️❤️👍👍
අර නංගීලගෙ අත්තම ද කලින් කතාකෙරැවෙ ලස්සනයි කතාව ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජයවෙිවා 😘😘
කරන්ට් එකත් නෑ ඒ කියලා අක්කගේ කතාව අහන්නෙ නැතුව ඉන්නේ කොහොමද. වෙනදා වගේම අදත් සුපිරි අක්කියෝ 👻👻👻🥰
Thank you ♥️
අත්තාමිමා...අපේ අත්තාමිමා මතක් උනා ..දැන් කථා කියන එක simple නේද ඔයාට ..කතාව ගොඩක් හොඳයි ..දිගටම කර ගෙන යන්න ..ඔයා හෝදින් නේද පරිස්සමෙන් හොදේ බුදු සරණයි ..
ow mama hodin innawa Thank you ♥️
ස්තුතියි ඔයාට...ඒකත් පට්ට ආකර්ෂණීය කතාවක් ❤❤❤👍👍👍
අක්කාගේ වොයිස් නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියමයි ❤
Ekanam maru kathawa akke නියමයිනේ...🤗💖💖💖👍👍
Thank you ♥️
🙏රවනා අප්පච්චි පිහිටායි🙏 ස්වස්ති සිද්ධම්
අක්කා සොඳරිගේ කතාවක් දෙන්නකෝ ඒක රාල ගුරුන්නාසේ වගේම හිට් එකක් වෙයි😘
ජීවමාන වූ රාවණා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි ❤😊🎉
මම ආද්‍යාත්මිකව අවදි වුනේ 2019 ජූනි.. චක්‍ර ඔක්කොම ක්ලෙන්සර් වෙලා තිබ්බත් කුණඩලනී අවදිවෙන්න කලින් විශ්වය දෙන පරීක්ෂණයෙන් මම ෆේල්... තාම භාවනා නම් කරනවා. ඒත් මම දැන්.. එන්න එන්න පිරිහෙනවා..😞
මේ කතාවෙ වගේ භාවනාවෙදි ශරීරයෙන් එලියට යන එක භයානකයි... අපි ඇඟෙන් ගියාම අපෙ ඇඟට ආත්ම වලට රිංගන්න පුලුවන්.. ඒ නිසා සුදු කිරණ වලින් ආරක්ෂක වලල්ලක් හදාගෙන භාවනාවට යන්න ඕන.
කතාව නම්.... වෙනද වගේම හරිම ලස්සනයි.. ගොඩාක් මහන්සි වෙනවා නේද කතාවක් හදද්දි...
oyage cmnt eka dakkama mage age hirigadu pipuna. oyage aramunata yanna shakthiya labenna kiyala prartana karanawa.
😯😯
🤔
බවුද්ධ භාවනාවලින් ධ්‍යාන වඩන්න.
පුලුවන්නම් whatsapp මාව contact කරගන්න.මන් කියල දෙන්නම් steps
Oya Mara Dakshai..aththatama...Mama jeewithe ahapu hondama kathawak...Oyata Idiriyedith me wage katha liyannata hakiyawa labewa....👍👍👍🙏
Obe katha ithihase mata sanwedi una bohohoma langa kathawak. Mage kiri amma agamata dahamata namburu una uthum kanthawak. Mata harima adareiy. Me kathawa nangi oyata labuna ekak wenna athi.namuth me hethukarana boru noweiy. Mama hitiyeth kalayak yanakal mage kiriamma ekka. Eya keewa dayak weradune naa .2012 wasare mage raten nikmayamata hethu uneth eyamaiy. Nangi, mata waradunnaa. Ayage ashireadaya adatath thiyenawa. Me katha boru noweiy. Oyata api suba pathanawa .❤❤❤🙏🙏🙏🙏🙏
Thank you ♥️
ඒ වොයිස් එක නන් මරු ලස්සනයි
Superi kathawa 👍👍😘😘
Akkiyo niyamai tharuwan saranai
රාවනට කැමතිද Comment කරන්න රාවනට ජය
නියමයි අක්කෙ ♡thank you very much
Thank you ♥️
කුන්ඩලේනි අවදි කරවලා.. මේ ලෝකේ සොහොන් යක්කු කියලා දෙයක් නෑ, බය කියන මිනිස් හෑගීම විතරයි තියෙන්නෙ කියලා දැනගත්තම මම මේ විඩීයෝ එක බලනගමන් කමෙන්ට් ටික කියව්වම
🤣🤣🤣🤣🤣🤣🤣🤣අඩෝ නෝ😂🤣🤣🤣 සොහොන් යකා😂😂🤣
😂😂😂
Niro, ඔයාගේ කතා හැමදාම ලස්සනයි. ඔයාගේ උත්සාහය මම හැමදාම අගය කරනවා. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.wish you all the best.
Thank you ♥️
කුන්ඩලිනි ...මම දන්න විදියට රාවණ රජතුමා ත් මේ විශය සම්බන්ධ ප්‍රවීණයෙක්..මේ සම්බන්ධව උගන්වන ගුරුවරු ඉන්න වද?
Math asama vishayak thamai kundalini shakthiya
මම අහන ලස්සනම කතා කියන්නී ඔයා ... සුබ පැතුම් නංගී ... 💚💛💜️
Thank you ❤️
Akke oyage katha ahanna asai eth bayai
Mona unath mn ahana eka nam nathara karanne na .me kathava nam harima lassanai. Thanks akke.😘