Tissa Jananayake - Episode 286 | මීළග ජනාධිපති කවුද?

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 3,9 тыс.

  • @AnilSenadeera-l2n
    @AnilSenadeera-l2n 4 месяца назад +503

    Muge. Chande. Epa mu horek

    • @shehanchethiyarajapaksha9155
      @shehanchethiyarajapaksha9155 4 месяца назад +45

      😂😂

    • @isurg_
      @isurg_ 4 месяца назад +124

      සාක්ශි එක්ක කියන්න. හොරෙක් හොරෙක් කිව්වා කියලා හොරෙක් වෙන්නෙ නෑ.😂

    • @jasonrobrado
      @jasonrobrado 4 месяца назад +10

      Sir, the answer is to leave the IMF and the Western/ Indian camp and join the BRICS group of countries. If not our Motherland will be in this present debt trap for ever and no President will be able to save Sri Lanka. අපේ රටට තෙරුවන් සරණයි.

    • @tharuknimsara7639
      @tharuknimsara7639 4 месяца назад +29

      😂😂😂 උඹේ තාත්තත් හොර එකෙක්නේ

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 4 месяца назад +24

      පින් කරලා 😂😂😂

  • @sampathk1212
    @sampathk1212 4 месяца назад +1236

    එක හොරෙකුටවත් 1, 2, 3, මනාප දෙන්නෙ නෑ ...
    අනුර කුමාරට කතිරෙ ගැහුවා
    ගෙදර ආවා .... එච්චරයි. 🙂❤

  • @sammobile5496
    @sammobile5496 4 месяца назад +1988

    වෙන කවුද සර් .සර් නිදා ගන්න එනකොට රෑ එළියට යන කෙනා අරවින්ද .අරවින්දයක්ම වේවා ❤❤❤❤❤❤

  • @gayanindikap
    @gayanindikap 4 месяца назад +48

    පාඩම් නොකර රෑට ඇහැරගෙන ඉදල විද්‍යාවෙදි උපාදිය ගත්ත කෙනා මේ පාර ජනාධිපති වෙන්නෙ. ජය වේවා මාලිමාවට. 🎉

  • @니루-p9u
    @니루-p9u 4 месяца назад +756

    සර්ගේ උඩ ඇදේ ඉදපු කෙනා තමයි අපේ බලාපොරොත්තුව ❤️ මාලිමාවට ජය වේවා

  • @MalanieWatagoda
    @MalanieWatagoda 4 месяца назад +113

    සර් අපි ඉගෙන ගන්න කාලෙ හොස්ටල් එකේ උඩ ඇදේ හිටපු එවුන් අද කොහෙද නෑ
    සර්ට නම් ඉන්නව සර්ගෙ එකා..සර් අනිවාර්යයෙන් එයාට දෙන්න ඕනෙ..මොකද සර් හවසට එනකොට ඌ රෑට නෑ ඒ ගියෙ කොහෙද....
    ඒ ගිය ගමනෙ ප්‍රෙතිඵලය තමයි සැප්තැම්බර් 22 ට ඌ නෙලා ගන්නෙ..ඒ අපේ ජනපති අනුර 🎉🎉❤❤

  • @CreateXoxo
    @CreateXoxo 4 месяца назад +298

    මට අවුරුදු 21 යි... මේ මගේ පළවෙනි ඡන්දය. මගේ ජීවිතේ පාවිච්චි කරන පළවෙනි ඡන්දයෙන්ම ලංකාවේ 76 අවුරුද්දක පාලන පක්ෂ දෙක අයින් කරලා අලුත් පාලනයක් ඇරඹීම සදහා භාවිතා කරන්න ලැබීමම මට සතුටක්... බලාපොරොත්තු තියන් ඉන්නවා 🇱🇰

    • @chathukichathuki7117
      @chathukichathuki7117 4 месяца назад +13

      Buddimath thiranayak daruwo .oyalata lassana ratak ona.
      Maalimaawata jayaweewaaa❤

    • @MeenaDharmapriya
      @MeenaDharmapriya 4 месяца назад +5

      Dila balannako aluuth gotq

    • @suvaniwathsalawhathsala2642
      @suvaniwathsalawhathsala2642 4 месяца назад +1

      ❤❤❤❤

    • @hasan4heaven
      @hasan4heaven 4 месяца назад +6

      අළුත් ඡන්දෙ දාන්න කලින් බලන්න.. 2010 කාටද සහය දුන්නෙ.. 2015 ඡන්දෙ ඉල්ලන්නෙත් නැතුව කාටද සහය දුන්නෙ කියලා.. උන්ට පුළුවං ද 76 න් මිදෙන්න කියලා

    • @manavasl9766
      @manavasl9766 4 месяца назад

      මම ත් මුලින්ම ජන්දේ දුන්නේ 2005 ඒ අපේ සහෝදරයා ජවිපෙ කියපු නිසා හැබැයි රට විනාශම කරා සජබ යුඑන්පී ජවිපෙ මාලිමාව පොහොට්ටු හොරු

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 4 месяца назад +364

    සර් උඩ ඇඳේ හිටපු කෙනාට ලෙක්චර්ස් යන්නේ නැතිව ගේම ගහන්න පුළුවන් නම්,ඌ සැබෑ පොරක්.. ඒ පොර ජනාධිපති කරමු.

    • @srinikasandamaliliyanage-ti1fm
      @srinikasandamaliliyanage-ti1fm 4 месяца назад +1

      😂😂

    • @CostaCosta-z2f
      @CostaCosta-z2f 4 месяца назад

      😂😂😂

    • @vishwaindrawasa8999
      @vishwaindrawasa8999 4 месяца назад

      😂😂

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 4 месяца назад +1

      Aniwaryenma. (From Syprus)

    • @Suman-k8m
      @Suman-k8m 4 месяца назад +13

      2015 දි "සරල ජනාධිපති කෙනෙක් ඕන" කියන අමාරුව සුව වුනා. ඒකට බෝම්බත් කන්න වුනා.
      2019 දි, "දෙශපාලඥයෙක් නොවෙන, හමුදා විනය තියන කෙනෙක් ඕන" අමාරුව සුව වුනා.
      2024 "භෞතික විද්‍යා උපාධියක් ඕන."අමාරුවත් සුව වෙන්නයි යන්නෙ

  • @Chathu260
    @Chathu260 4 месяца назад +488

    ඒ වෙනස කරන්න පුලුවන් නම් ඒ අනුර තමයි...❤ අනිත් අය අහලකවත් නෑ...බලාපොරොත්තු තැබිය හැකි මාලිමාවට පමනයි....❤

    • @ChristopherSepion
      @ChristopherSepion 4 месяца назад

      😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🥱🥱🥱🥱🥱

    • @gangasiriwardhana
      @gangasiriwardhana 4 месяца назад +5

      ගෝඨාභයට එහා එකවෙන්නෙ. රාජ්‍යසේවකයෝ සෙනසුරාදා , ඉරිදා පාරවල් ශුද්ධ කරන්න දාන බව ලාල්කාන්ත කීවා මතකද

    • @parakum4030
      @parakum4030 4 месяца назад

      ​@@ChristopherSepion තව දවස් 18 🤭

    • @amvlogsub2485
      @amvlogsub2485 4 месяца назад

      🤣🤣🤣🤣

    • @muditharandunu9585
      @muditharandunu9585 4 месяца назад +1

      @@gangasiriwardhana රාජ්‍ය සේවයෙ කම්කරු කියල වෘතියක් තියෙන්නෙ ඒකට..

  • @dis2442
    @dis2442 4 месяца назад +27

    නියම කථාව. ඇත්තම ඇත්ත හැබැයි සර් අපි නම්‍ මාලිමාවට. මාලිමාවට කෝටියක්❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 4 месяца назад +128

    අනුර එනවා. ඒත් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ කෙටිකාලයකදී රට ගොඩගන්න ඕන කියලා. කාලයක් යන බවදන්නවා.
    🧭✖️💪

    • @kulamithrabandara5185
      @kulamithrabandara5185 4 месяца назад

      ගෝලයන්ටල තේරෙන ටිකවත් ගුරුවරයට තේරිලා නැහැනෙ

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 4 месяца назад +447

    සර් නිදි අතරෙ ජනේලෙන් පැනල ඇවිත් උඩ ඇදේ නිදා ගත්තෙ අනාගත ජනාධිපති කියල සර්ට නිකමටවත් හිතුනද❤❤

    • @chathurakapuge
      @chathurakapuge 4 месяца назад +4

      😂😂😂

    • @AAMD565
      @AAMD565 4 месяца назад +2

      අම්මෝ 😂😂😂

    • @amvlogsub2485
      @amvlogsub2485 4 месяца назад +4

      බලන් හිටහන්. 😂😂😂

    • @ranjeevawijesekara1396
      @ranjeevawijesekara1396 4 месяца назад +10

      මාලිමාවට ජයවේවා

    • @upaliranjith2930
      @upaliranjith2930 4 месяца назад +11

      ඌ රෑට රෑට හොරෙන් ගියේ බාප්පට හොරෙන් පුංචි අම්මාට ශොට් එක දෙන්න කියල දන්නවා nam තිස්ස සර් ඕකත් එක්ක දවසක් ඉන්නෙ නැ

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 3 месяца назад +1

    මාලිමාවේ ...අපි ....❤❤❤❤❤දරුවන්, දැණුවත් , කරන්න .හරි දේ හදවතට වදින්න .

  • @suraj6703
    @suraj6703 4 месяца назад +35

    හිතේ තියන් හිටිය දෙයක් දරුවොන්නට කියලා දුන්නට පින් ඔබතුමාට. මිනිස්සු හිතන් ඉන්නේ අරයට මෙයාට චන්දේ දීලා උඩ බලන් ඉන්න.
    ඒක කරන්න බෑ.. වෙන්නේ නෑ.. ඡන්දය කියන්නේ එක පියවරක් විතරයි. රට ගොඩ ගන්න හැම මනුස්සයටම ලොකු කැප කිරීම් කරන්න වෙනවා. නමුත් බහුතරය ඊට සූදානම් නෑ..
    දුකයි.. තේරුම් අරගෙන ගැම්මෙන් වැඩ කලොත් අපි රටක් විදියට ගොඩ..

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 4 месяца назад +155

    ඔබතුමා ගේ.යාලුවා.අරවින්ද .තමයි ඉතිම් ජනපති අනුර සහෝදරයා ජනපති කරමු සර්.අපි සියලුම දෙනා එකතු වෙලා ❤

  • @NethRohan
    @NethRohan 4 месяца назад +184

    තිස්ස සර් තෝරාගත් දේශපාලන මතය වැරදි බව එතුමා පිලිගන්නවා. එතුමාගෙ ලමයින්ට ඒක පැහැදිලි කරලා දීමත් හරි වටිනවා. ඇත්තටම හොද ගුරුවරයෙක් ඔබ තුමා..

    • @LeelHalgoda
      @LeelHalgoda 4 месяца назад

      ❤❤❤❤❤❤

    • @Janakaprasanna-o7w
      @Janakaprasanna-o7w 4 месяца назад +2

      Harak tikak oka therum ganna bariwa a manussayata thappulanawa 😂

    • @AnushaAttanayake-n6g
      @AnushaAttanayake-n6g 4 месяца назад +2

      Kaagewath deshapaalanaya hari yanne nehe. Jeewitha kaalayama api chande deela balamu kiyala witharai chande denne😂😂😂😂😂 vishrama yanakanma. Me rate heti e❤❤❤❤❤

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 4 месяца назад +323

    සර්ගෙ උඩ ඇදේ හිටපු කෙනා දැන් අවුරුදු ගානක් තිස්සෙ එක අරමුනක් වෙනුවෙන් කට්ට කනවා නේද..ඒ මේක වෙනස් කරන කෙනා වෙන්න බැරිද..ඔහුටත් තිබුනා වෙන කෙනෙක් ගාව ඉදල මේකෙන් ගරන් කාලා ආතල් එකේ ඉන්න..ඒ බලාපොරොත්තුව නම් තියෙන්නෙ ලේසියෙන්ම ඒක කරන්න තිබුන නේද.මෙච්චර කට්ටක් කන්න ඕන නෑනෙද..මට නම් 1000%ක් විශ්වාසයි ඔය බෝඩ් එකේ ලියපු ජනාධිපති වරුන්ට වඩා 10%ක් හරි වැඩිපුර හොද කෙනෙක් වේවි කියලා..ජයෙන් ජය .❤

    • @amithaluran1393
      @amithaluran1393 4 месяца назад +14

      ඔව් ඔහු කරගෙන ගිය දුෂ්කර ක්‍රියාවලිය ඒ ගැන මැනවින් පැහැදිලි වෙනවා .🙏

    • @SampathDhanushka-tq2pm
      @SampathDhanushka-tq2pm 4 месяца назад +3

      ❤ සහෝදරයා .

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 4 месяца назад +2

      Aniwaren 3%k weddi game eka Aya patn gatha

    • @agmallika1961
      @agmallika1961 4 месяца назад +4

      මාලිමාවට ජය වේවා

    • @japanbass7390
      @japanbass7390 4 месяца назад +1

      සටන තියෙන්නෙ රනිල් නාමල් අතර අන්තිම මොහොතේ❤❤❤❤
      ​ 😂😂😂😂😂😂😂😂😂 ජෙප්පො අසරණයි කයිය විතරයි පන්සලයි පිරිත් නූලයි ජ්‍යෝතිෂය යයි සරණංගච්චාමී😂😂😂😂😂😂 හව් සෑඩ්😅😅😅😅😅😅 දිට්ඨධම්මවේදනීය කර්මය මිහිපිට පඨිසංදීම සත්‍යයක් ❤❤❤❤❤ කෙබරයො මිනීමරුවො කුමන්ත්‍රණ කාරයො ලෙෆ්ට්😂😂😂😂😂

  • @lulukwt3588
    @lulukwt3588 4 месяца назад +831

    සර්ගෙ කැලණිය කැම්පස් එකේ ඇදේ උඩතට්ටුවේ ඉන්න කෙනා තමයි එන්නේ❤❤

  • @gemunusinghapura1037
    @gemunusinghapura1037 4 месяца назад +17

    ඇත්තට ම සර් .. මම ත් සර් ට බැන්න ... සත්‍ය තේරුම් ගැනීම ගැන හා සිදු වූ වරද තේරුම් ගැනීම ගැන සතුටුයි

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 4 месяца назад +815

    සර් උඩ ඇදෙ හිටපු කෙනාට තමයි මගෙ කුලුදුල් චන්දේ 😊🥰

    • @supunchandana9711
      @supunchandana9711 4 месяца назад +20

      ගැමිමක් තමයි නංගියෝ❤❤😅

    • @ParamiNethsarani-xo5wh
      @ParamiNethsarani-xo5wh 4 месяца назад

      @@supunchandana9711 ම්ම් අනිවාර්යයෙන් ම😊

    • @islam_makhachev_00
      @islam_makhachev_00 4 месяца назад +7

      Kuludul huththath deepan thoge

    • @Alintholamudayas
      @Alintholamudayas 4 месяца назад +16

      චන්දෙ කුලුදුල් පෙට්ටිය ඉදුල් 😂

    • @ashenevindu6699
      @ashenevindu6699 4 месяца назад +9

      මාත් එහෙමයි sis 🖐😀

  • @MadhukaJAYASUNDARA
    @MadhukaJAYASUNDARA 4 месяца назад +271

    අම්පිටියේ හාමුදුරුවොත් බය නැතිව වෙනස් වුණා නම් සර්ටත් වෙනස් වෙන්න පුලුවන්. ඒ වෙනස ප්‍රසිද්ධියේ කියන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    • @sujithprasanna9716
      @sujithprasanna9716 4 месяца назад +1

      🤣🤣😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 месяца назад +3

      අම්පිටියෙත් මාලිමාවට ද?

    • @Gayan-Krishantha-1984
      @Gayan-Krishantha-1984 4 месяца назад

      අම්පිටියේ පිස්සෙක්

    • @sc2344
      @sc2344 4 месяца назад

      Megollo byai tuition wlt kelawei kyl😂

  • @g.v.anildesilva6983
    @g.v.anildesilva6983 4 месяца назад +2

    අනුර ජනාධිපති කරන්න සර්ගේ අදහස් ගොඩක් ප්‍රයෝජනවත් වුණා.⁣ ව්‍යංගයෙන් අදහස බුද්ධිමත් අයට අවබෝධ වුණා.බලාපොරොත්තුව ඉටු වුණා

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 4 месяца назад +385

    තෙරුවන් සරනයි සර්.
    මේවතාවේ අපි මාලිමාවට විතරමයි ❤❤❤❤❤❤❤

    • @walesfernandocolambage2784
      @walesfernandocolambage2784 4 месяца назад +1

      yaluwa ekak idapan sir h..tho❤,,,,..

    • @GreshanSeneviratna
      @GreshanSeneviratna 4 месяца назад +2

      ගෝඨා 2😂

    • @crickXP
      @crickXP 4 месяца назад +4

      @@GreshanSeneviratnagotage fail set එකනෙ sajith ළඟ ඉන්නේ 😂😂

    • @GreshanSeneviratna
      @GreshanSeneviratna 4 месяца назад +3

      @@crickXP ගෝඨා ට වගේඔය උඩ පැනගෙන එන්නෙ අනුරට චන්දෙ දෙන්න😂

    • @crickXP
      @crickXP 4 месяца назад +3

      @@GreshanSeneviratna ඉතින් අවුල් da

  • @MaddumaBandara-s7l
    @MaddumaBandara-s7l 4 месяца назад +153

    අනේ සර්ගෙ යාලුවනේ එක ඇදේ හිටපු.උපදෙස් ටිකක් දෙන්නකො එයාට අහවිනේ එයා.ඉතින් අපි රට හදමුකො සර් එකතු වෙලා.

    • @dulanmakuddala7434
      @dulanmakuddala7434 4 месяца назад +3

      Umbalata track da bn. Issella wahalkama ain karaganilla. Minihek widihata kamathi ekakata chande dipalla

    • @AkdChandani
      @AkdChandani 4 месяца назад +1

      කමති එක තමයි මාලිමාව❤

  • @SomavickramageThilinapraneeth
    @SomavickramageThilinapraneeth 4 месяца назад

    ඔයා හරි නිහතමානී අනේ.. මං හරිම ආසයි සර් කතා කරන විදියට.. පුදුම හික්මීමක් සර්,, සර්ගෙ මේ කතාව අහල තමයි මං අනුර සර්ට මගේ මනාපය දෙන්නෙ සර්.. මට ඇත්තටම සතුටුයි ❤❤

  • @indikaඅත්තනායක
    @indikaඅත්තනායක 4 месяца назад +619

    උඩ ඇදේ හිටපු බැජ්මේට් රටේ ජනාධිපති වෙලා දිවුරුම් දෙද්දී කෝමද .... ආසා හිතෙයි ඈ....❤

    • @isharamaduranga7319
      @isharamaduranga7319 4 месяца назад +8

      Kohomada eka 😊

    • @akeshmark5631
      @akeshmark5631 4 месяца назад +6

      uda ande idn chu karaddi kohomda😂

    • @KOREA-t9g
      @KOREA-t9g 4 месяца назад +14

      හිගන ජේප්පො හැමතැනම චන්ද හිගාකනවා
      බලන් ඉන්න අපිටත් ලැජ්ජයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 месяца назад

      🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪

    • @IreshaWanninayaka-zs5on
      @IreshaWanninayaka-zs5on 4 месяца назад +1

      Eaka aththa

  • @Tbt242b
    @Tbt242b 4 месяца назад +262

    මෙදා පාර සර් කීවත් නොකීවත් සර් චන්දෙ නොදුන්නත් අපි vote කරන්නෙ අනුර කුමාර දිසානායකට.. එච්චරයි.මෙදා පාර බැරි උනොත් මාලිමාව දිනවන්න අපිත් මේ රට දාල යනව. මොකද රටේ මිනිස්සු හොරු රජකරවල දුක්විදින්න ආස උනාට අපිට බෑ ඒ බර කරගහන්න

    • @GamageSomalatha
      @GamageSomalatha 4 месяца назад +5

      ඇත්තටම ඔව්

    • @jasintha0923
      @jasintha0923 4 месяца назад +6

      Nodakin Jvp.hiwala

    • @dayarathnabandara7446
      @dayarathnabandara7446 4 месяца назад +7

      රට හදාගන්න බැරි නම් හැදුන රටකට ගිහින් හරි සතුටින් ඉන්න පුලුවන්නම් ඒක තමයි ජයග්‍රහණය

    • @athalproductions7142
      @athalproductions7142 4 месяца назад +5

      අනිවාරෙන්ම මමත් හිතාගෙන ඉන්නේ එහෙම කරන්න බැරි උනොත් ගිය රට ආය නොඑන්නම🌝

    • @priyarogamage9549
      @priyarogamage9549 4 месяца назад +2

      දීලා බලන්නකො ආස හිතෙයි..

  • @rohanaabeywanshe2769
    @rohanaabeywanshe2769 4 месяца назад +11

    Hi. Sir. දකින්න ආසයි. මම සර්ගෙ 2000 අවුරුද්දෙ කෑගල්ලෙ bio class eke ගෝලයෙක්.
    ජයෙන් ජය වේවා සර්.❤🎉

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 4 месяца назад +264

    AKD අපෙ ජනාධිපති . මාලිමාව ට ජයවේවා .AKD ට ජයවේවා ❤❤🙏🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 месяца назад +237

    කවුරු මොකා කොහොම කිව්වත්,, තමන්ගේ මතය කෙලින්ම කියන්න පුළුවන් කොන්දක් පෞරුෂයක් කෙනෙකුට තියෙන්න ඕනා👍, වැරදීමක් වුනොත්,, ඒකත් වැරදියි කියලා කියන්න කොන්දක් පෞරුෂයක් තියෙන්න ඕනා,,, එච්චරයි...
    (නැතුව එක එකාට ඕන විදිහට, නිහඩව බියගුලුව සිටීම, නිවටකමක් නේද...

    • @asankadewakaabeysekara5935
      @asankadewakaabeysekara5935 4 месяца назад +4

      true

    • @nimeshmadhushka
      @nimeshmadhushka 4 месяца назад +6

      මමත් මේ කියන්න ගියෙ...

    • @ireshperera8440
      @ireshperera8440 4 месяца назад +2

      Exatly brother he acting like a lady

    • @geethanieadikari1721
      @geethanieadikari1721 4 месяца назад +2

      ​@@ireshperera8440
      Do not insult the ladies who are not like him.🙂

    • @srilankahotsun2529
      @srilankahotsun2529 4 месяца назад +8

      සහතික ඇත්ත ..අපි මාලිමාවෙ ,,වැරදි කලොත් අනිවාර්යයෙන්ම විරුදයි

  • @bandaranayake441
    @bandaranayake441 4 месяца назад +6

    කෙනෙක් තමන් අතින් වැරැද්දක් වුනා කියලයි...ඒකට සමාව ගන්නෙයි හරිම කලාතුරකින්..සර් අතින් වුන වැරැද්ද පිළි ගත්තා..ඒකට සමාව ගත්තා...ඒ නිහතමානිකම මාරයි..එයට ඔබතුමාට ජාතියේ ප්‍රණාමය.

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 4 месяца назад +167

    වෙන කවුද සර්..පාඩම් නොකර විබාගය පාස් කරපු උඩ ඇදේ හිටපු තබුත්තේගම රම්බන්ඩාගෙ පුතා... ❤❤❤

    • @japanbass7390
      @japanbass7390 4 месяца назад +3

      ජෙවීපී එක මේ රටට කරල තියෙන පාපතරම වැඩේ තමා න්දියාව අපිට මිත්‍රත්වයේ දෑත දියුණු කරලා අපිට වෙළඳපළ පවා විවෘත කරලා දීලා අපි පටන් ගත්තු දේශීය නිෂ්පාදන කර්මාන්ත දෙසීයකට දැවැන්ත සහයක් දුන්න වෙලාවේ ම ඒ වගේම ේ ඉදිරිය ගැන හිතලා යම්කිසි දවසක මේ රටේ අයට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා සුද්දගෙ උවමනාවට මේ රටට ගෙනාපු වතුකම්කරුවන් පවා සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට එකඟ වෙලා ආපහු ගන්න කටයුතු කරන වෙලාව ේම ඒ රට ඉලක්ක කරගෙන ිදහසින් පස්සේ සැලසුම් කරගෙන ආපු ආසියාවේ ආර්ථික බලවතාවෙන්න මිත්‍ර රටවල් අසල්වැසි රටවල් සමඟ දැවැන්ත ය නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරන්න ැඩ කරපු වෙලාවේ ඉන්දියානු ව්‍යාප්තවාදී කතාවක් රටේ අවුස්සලා ඉන්දියානුඔබ වෙළඳපොළ විවෘත කළේ මේ රට ආක්‍රමණය කරන්න මේ රටේ වෙළෙන්දු ඇවිල්ල පදිංචි වෙන්න කියලා රට ගිනි තියල තරුණයෝ අතට ආයුධ අරගෙන පාරවල්වල ලියල තාප්පවල ලියලා මුළු කලාපයේ රටවල් වලට වැරදි පණිවිඩයක් ය න ඉන්දියාව සමග අනෙකුත් කර අසල්වැසි රටවල් ඉන්දුනීසියා මැලේසියාව සිංගප්පූරුව පිලිපීනය තායිවානය කාම්බෝජය ා බංගල දේශීය මාලදිවයින වගේ රටවල් වලට ඉන්දියාවේ වෙළඳ ගිවිසුම් මුලට නිෂ්පාදන කර්මාන්ත ආයෝජන කලාප බිහිකරන්න ඉඩන දෙන බය ඇතිකරේ ජීවිතී එක කරපු කාලකන්නි වැඩේ නිසා අන්න ඒ නිසා තමා ඉන්දියාවට එදා ඇමරිකන් විරෝධයේ හිටියත් ඇමෙරිකාව පිටිපස්සෙ යන්න සිද්ධ වුණේ ඒ හින්දා තමයි ඉන්දියාව තවමත් ලෝක ආර්ථික ්‍රීනිගත කෙනෙක් කිරීම්වල අටවෙනි තැන ඉන්න වෙලා තියෙන්නේ. ඒක ඉන්දියාවට ලොකු ත් අවාසියක් වුණා. අන්න ඒකෙ පලිය ගන්න තමයි ඇත්ත පහ වෙනකොට මේ රටේ බිදුම්වාදී මානසිකත්වය ගොඩනගලා තමිල්නාඩුවේ කඳවුරු හදාගන්න දීලා ආයුධ දීල ෙදුම්වාදී ත්‍රස්තවාදයක් බිහි කරේ අනුව ඔය ධාතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා පළාත් සභා වගේ බලතල බෙදීම් වලට ජනතාව උසිගන්වලා උඹල හැමදාම දේශසීමාවලට මරාගෙන හිටපල්ලා අපිට කෙලින්න එනවනම් කියලා අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වුනේ අන්න ඒකෙන් ඔය අසූ හත අසූ නමයේ ඉන්දුලංකා ගිවිසුම් ඊට පස්සේ ආවෙ පළවෙනි වැරැද්ද කරේ ජේවීපයක ඒවා හරියට ඉගෙන ගනිල්ලා අපිට ඕවක් එකින් එක කියල දිදී ඉන්න බැහැ අපිට කරපු විනාශයෙන් ගොඩ එන්න අපේ දරුවන්ට හෙටක් දකින්න අපිත් වැඩ කරන්න තියෙනවා තොපි කාලකන්නි වෙන්න එපා තොපි රටේ ඉතිහාසය හරියට දන්නේ නෑ කවුද මේ රටට වැරැද්දුවෙයි කියලා දන්නේ නැහැ. තවත් ඔය ජේවීපි කාලකන්නි පස්සෙ ගිහිල්ලා මේ රට ේ කොලනියක් වෙන යටත් විජිතයක් වෙන තැනට පත් කරන්න හදන්න එපා අපිටත් දැන් තිත්ත වෙලා තියෙන්නේ මේවා කියල කියලම

    • @SupunKumara-mf7zd
      @SupunKumara-mf7zd 4 месяца назад

      ​@@japanbass7390amma hodinda

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 4 месяца назад +2

      හා.. එහෙනම් කියන්න බලන්න. ඔක්කොම උඹ ඇදේ තමා කරේ. බිමට බැහැලා වැඩ කෙරුවේ... නෑ... ඔක්කොම රට සංවර්ධනය කලේ.... උඹ ඇදේ ඉදාන්...😅😅😅

    • @ranjanabeykoon297
      @ranjanabeykoon297 4 месяца назад

      ​@@japanbass7390
      මෙන්න ලංකාවේ මන්දබුද්ධික හරක්..............
      ranjan abeykoon
      BA,MA,MSsc,Postgraduate diploma ,mphill

  • @dissakumari1875
    @dissakumari1875 4 месяца назад +430

    ඔබතුමා හරිම සුන්දර මිනිසෙක් ඔබ මේ මිහිමඩලට සම්පතක් ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏 !! ❤️❤️

  • @dinoj926
    @dinoj926 4 месяца назад +4

    ඇත්ත.. එන කෙනා ස්මාර්ට් වෙන්න ඕන.. ඒ කෙනාගෙ ටීම් එක ස්මාර්ට් වෙන්න.. එහෙම බැලුවම තෝරගන්න ඉන්නෙ එක්කෙනයි.. එයා දැනටමත් නිල නොවන වශයෙන් දිනලා ඉවරයි.. මම සර්ගෙ 2012 බැජ් එකේ ශිෂ්‍යයෙක්.. අද රජයේ නිලධරයෙක්.. මේ රට වැටිලා තියෙන තැන සංඛ්‍යාන දත්තවලින් මම දන්නවා.. මේ රට දියුණු කරන්න ඕන සංකීර්ණ ක්‍රියාවලිය මොකද්ද කියන එක ගැනත් පැහැදිලි අවබෝධයක් තියෙනවා.. සරලවම මෙහෙමයි.. බංකොලොත් රටක් බංකොලොත්භාවයෙන් මිදුණු රටක් වීමටත් (ණය වාරික ගෙවීම ආරම්භ කිරීම‍, ආහාර සුරක්ෂිතතාවය‍, ස්ථාවර සෞඛ්‍යය ක්ෂේත්‍රයක් යළි ගොඩනැගීම)‍, බංකොලොත් බවින් මිදුණු රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් වීමත් (නිෂ්පාදනය ආර්ථිකය ස්ථාපිත කිරීම හා ශක්තිමත් කිරීම‍, රටේ මූලික අවශ්‍යතා සඳහා භාණ්ඩ හා සේවා රට තුළ නිෂ්පාදනය කිරීම‍, විදේශීය වෙළඳපලේ සමානුපාතික ප්‍රමාණයක් අත්පත් කරගැනීම‍, විධිමත් තෘතියික අධ්‍යාපනය පද්ධතියක් ගොඩනැගීම‍, විදෙස් සංචිත ප්‍රමාණය වැඩි කිරීම)සංවර්ධනය වෙමින් පවතින රටක් සංවර්ධිත රටක් දක්වාත් ගෙනියන ගමනේ දී පාසල් දරුවාගෙ ඉඳලා සියලු දෙනාගෙම සහභාගිත්වය අනිවාර්යයි සහ අත්‍යවශ්‍යයි.. ඉතින් එහෙම ක්‍රියාවලියකට නායකත්වය දෙන්න පුළුවන් විශ්වාසන්ත කණ්ඩායමක් ඇතුලේ බලය වෙනුවෙන් එහෙට මෙහෙට පනින අය‍, වේදිකාවල ගොංජෝක් කරන අය‍, අර්බුද නිර්මාණය කරපු අය සහ දූෂිතයින්‍, දූෂකයන්‍, වංචනිකයින් ඉන්න බෑ.. එහෙම කණ්ඩායමක් ඉන්න බව අද රටේ බහුතර ජනතාව විශ්වාස කරනවා සහ මම ඇතුළු ව අති බහුතරයක් රාජ්‍ය නිලධාරීන් මේ වනවිට ඒ කණ්ඩායම තෝරගෙන තියෙනවා.. තමන් කැමති කෙනා මේ දරුවො තෝරගත්තාවෙ.. හැබැයි එහෙම තෝරගන්න අවශ්‍ය නිර්ණායක මොනවද කියන එකත් මේ දරුවන්ට කියලා දෙන්න ඕන..

  • @sameesamee737
    @sameesamee737 4 месяца назад +465

    සර්ලා පඩ ඇර ඇර නිදි අතරේ නැගිටලා හිටපු මනුස්සයා ගේන්න ඔනේ මේ පාර 🎉

    • @GARUDA047
      @GARUDA047 4 месяца назад

      kauda ban eeee

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 4 месяца назад +19

      ඌ පඩ ඇර ඇර බුදි අතරේ මූ ඇහැරලා ඉතින්😅

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 месяца назад

      @@vimukthisenarathne3610ai pada aranne itin? Kakka dala nidagatta nm iwarai ne 😏😏😏😹.

    • @pereranperera7497
      @pereranperera7497 4 месяца назад +10

      ඒක පට්ට කතාව 😂😂👍

    • @ruchira296
      @ruchira296 4 месяца назад +4

      අඩෝ අඩෝ ඒහේම කියන්න එපා😂

  • @ChandraJayanthi
    @ChandraJayanthi 4 месяца назад +594

    සර්.නියමයි.සර්ගෙ අරවින්ද ලක් අම්මගේ අරවින්දයක්ම වේවා....දියෙන් උඩට විත් විහිදුන නෙළුම් මලක් වේවා

    • @sahanr27
      @sahanr27 4 месяца назад +9

      ලක් අම්මට කෙසේ වෙතත් පුoචි අම්මට ඌ අරවිදයක් ❤

    • @chandanifernando7456
      @chandanifernando7456 4 месяца назад +5

      ​@@sahanr27ලක් අම්මා සජියා ලඟනෙ😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 4 месяца назад +1

      මී හරකුන් ගේ ❤❤❤❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 4 месяца назад

      එසේම වෙිවා

    • @hcsfernando3710
      @hcsfernando3710 4 месяца назад +1

      😂😂😂😂

  • @basurubaddegama7012
    @basurubaddegama7012 4 месяца назад +2

    Sir හරිම වැරදි ඒ වුණාට. ජීවිතේ ට ලගින් ආශ්‍රේ නොකරපු ගෝටා කරයි කියලා කඩේ ගියානම් තමන් එක්ක එකට රූමා මීටරේ, attitudes කියලා නොදන්න විදියක් නෑ නෙහ්. හෙනම අසාධාරණ කතාවක් ඔය කලේ. චාටර්. මම 3% ඉදපු එකෙක්. මම කෙලින්ම දකින්නේ කාටවත් දෙන්නේ නෑ කියලා කියන්නේ එක්කෝ බයියෙක් එක්කො ටොයියෙක් චන්ද කඩන්න. එහෙම අසික්කිත වෙන්න එපා💔 ආදරේ කරන චරිතයක් සර්. නමුත් මිනිස්සුන්ගේ mindset එක වැරදි පැත්තකට වෙනස් වෙන මේ වගේ කතා කියන්න එපා. කඩෙ යන්න අවශ්‍ය නෑ💪

  • @srimamangalika9684
    @srimamangalika9684 4 месяца назад +95

    සොබාදහම මෙ හැම දෙයක්ම බලාගනීවි ස්තුතියි සර්

    • @hemalathamenike1960
      @hemalathamenike1960 4 месяца назад +2

      සත්‍යය ජයගැනීම ස්ථිර යි ❤

    • @ayyanavodya9761
      @ayyanavodya9761 4 месяца назад +2

      අවුරුදු 76ක් සොභාදහම කෝහේද හිටියේ . ඕවා ඇවිත් හරි චින්තනය නොවේ.

    • @xtreme_lk
      @xtreme_lk 4 месяца назад

      ​@@ayyanavodya9761 පව් අසරණයෙක් 😊

  • @STATE-
    @STATE- 4 месяца назад +255

    NPP❤ ජය වේවා අනුර සහෝදරයා

  • @klasanthaklasantha7414
    @klasanthaklasantha7414 4 месяца назад +3

    සර් කියන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත. අපේ රටේ මිනිස්සු ඉගෙන ගන්න ඕන දෙයක් තමයි කිසිම අපේක්ෂකයෙකුට ප්‍රසිද්ධියේ කඩේ යෑම නොකළ යුතු බව. කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ට ඡන්දය දීමට අන් අය පෙලබවීම නොකළ යුතු බව. අපි දැඩිව කිසිම කෙනෙක් මත පිහිටා නොසිටිය යුතු බව. ඡන්ද දායකයින් ලෙස අපි සෑම මැතිවරණයකදීම මධ්‍යස්ථ විය යුතුයි. මේව ඉතින් සුරංගනා කතා තමයි.

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 4 месяца назад +129

    ඒවුනාට.සර්..ජවිපෙට.සහයවීම.යහපතක්මයි
    ..තෙරැවන්සරණයි.

  • @indraniekularatne7515
    @indraniekularatne7515 4 месяца назад +152

    අැද උඩ හිටපු එකා ෙවනු ෙවන් හිටගන්න සර් ජය ෙවිවා මාලි මාවට

  • @ChampikasamanthiSumithraarachc
    @ChampikasamanthiSumithraarachc 4 месяца назад +66

    සර් , සර්ගේ උඩ ඇදේ හිටපු කෙනා ජනාධිපති කරමු.
    අනුර කුමාර දිසානායක 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @AnuWickramasingha
    @AnuWickramasingha 4 месяца назад +138

    අනුර අවොත් සර් අනිවාර්යෙන් එකතු වෙන්න ඕනි මොකද සර් ගේ මොලෙන් සෑහෙන්න වැඩක් කරන්න පුළුවන් රටට ❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 4 месяца назад +251

    අපිට ඕන උදේට ඇවිත් රෑට දේශපාලනයට ගිය කෙනා .Akd බ්‍රැන්ඩි එකක් ❤❤❤මාලිමාවට කෝටියක් .

  • @SL.INUWAKOLLA
    @SL.INUWAKOLLA 4 месяца назад +4

    ඒ අරවින්දයම තමයි සර් .. සර්ල වගෙ අයගෙන් වැඩක් ගන්න පුලුවන් නායකයෙක් ආවෙ නෑ කවදවත්. 21උගතුන්ගෙන් වැඩ ගන්න ජනාධිපති කෙනෙක් එනකල් බලාන ඉන්නවා..අපි. ජයවේවා ...අපේ මාතෘ භුමියට........❤

  • @SunilPgamage
    @SunilPgamage 4 месяца назад +136

    යාලුව ජනාධිපති කරමු අපි මේ රට හරියට වෙනස් කරමු ..

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 4 месяца назад +64

    කතාව සර්ව සම්පූර්ණයෙන් ඇත්ත ,මිනිස්සු හරි මෝඩයි බලාපොරොත්තු සිමා රහිතව තියා ගෙන ඉන්නේ ....සැබැ ස්වරූපය අදුන ගෙන නැ .....මිනිස්සුන්ගේ නොදැනුවත් කම හා දේශපාලන බුද්ධි හින තාවය තමයි ,මිනිස්සු හරි මෝඩයි යථාර්ථය තේරැමි ගන්නේ නැ මනංකල්පික ෆැන්ටසියක ඉන්නේ ,අවබෝධය ඇතුව මනාපය පල කිරිම වැදගත් නමුත් සර් අරවින්ද නැතුව වෙන ඉතිං විකල්පයක් නැ 😢 සර්ගේ පැත්තෙන් සර් හරි ,අර කනාමැදිරි කතාව තමයි සර්ට උනේ,

    • @bumeedukaveenga2668
      @bumeedukaveenga2668 4 месяца назад

      හැමෝම හිතන් ඉන්නේ මේ පේන දේවල් හැමදේම ඇත්ත කියල..මේ දිහා මධ්‍යස්ථව බලන්න ..දැනුම ,බුද්ධිය සහ දේශපාලන සාක්ෂරතාවය හාත්පසින් වෙනස්...කවුරු කීවත් තමන් බුද්ධිමත් ව තීරණය කළ යුතුයි ..කවුරැ ආවත් IMF සමග ගනුදෙනු කළ යුතුමයි..

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 4 месяца назад +34

    සර් එකතු⁣වෙින්න සර් අපි එකතුවෙිලා අනුර ජනාදිපති කරමු සර්..හොදටම වැටිලා තියන රට කොහොම හරි රට ගොඩදාමු සර්

  • @nanasthinking846
    @nanasthinking846 4 месяца назад +62

    Anura Only Sir ❤❤❤❤

  • @Radhi1130
    @Radhi1130 4 месяца назад +69

    සර් වැඩිය හිතන්න එපා. ඇට නැති දිව හැම පැත්තටම නැවෙනව. අද අපි ගැන හොද කියපු අය හෙට වැරදි කියනවා. සර් කියන හැමදේම ඇත්ත❤ තෙරුවන් සරණයි සර්🥰

    • @funnysl8695
      @funnysl8695 4 месяца назад

      අවන්කවම රට හදන්න උවමනාව තිබ්බ එක්කෙට වරදින eka සාදාරනයි aunty වටේ ඉන්න්නේ හොරු බව දැන දැන කඩේ ගිහින් වැරදුනොත් eka වෙනම කතාවක් කොහොම hari corona ආවේ ලංකාව වෙනස් karanna එච්චරයි 😂

  • @HappyBocce-os6je
    @HappyBocce-os6je 4 месяца назад +56

    මම මේ දරුවන්ගේ බලාපොරොත්තුව , ආසව අවංක දෙයක් කියලා තව තවත් මට හැඟෙන ව . හරිම සතුටුයි මාලි maවට ජය ශ්‍රී

  • @nalinchandika6364
    @nalinchandika6364 4 месяца назад +104

    කැලණි සරසවි හමුවේදී සර් ගෙ අඩුව තදින්ම දැනුණා. සර් හදවතින් අනුරට සහය දෙනවා නමුත් ගියපාර උණ දේ නිසා සර් ඒක පෙන්නෙ නෑ.

    • @roshankw648
      @roshankw648 4 месяца назад +2

      පිස්සුද සහො මොහුට මන්දමානසික උමතුවක් තියෙන්නෙ

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 4 месяца назад +191

    සර්ගේ උදවු අපිට ඕන .සර් මාලිමාවට ආදරෙයි හැමදාම .අපි ඒක දන්නවා .ඔහොම යං සර් .මේ සැරේ අපි දිනනවා..හදමු ලස්සන රටක්.❤❤❤ Akd බ්‍රැන්ඩි එකක් .මාලිමාවට කෝටියක් .❤❤❤❤

    • @anujapasandul6969
      @anujapasandul6969 4 месяца назад

      Kotiyak gani pcc wahala🤣

    • @ChristopherSepion
      @ChristopherSepion 4 месяца назад

      😂😂😂😂🤣😅😅😅😅

    • @samanrathnayake9783
      @samanrathnayake9783 4 месяца назад +3

      ඕකා බ්‍රෑන්ඩ් එකක් උනාද.....උඹල කලා ද.......හෑහ්😂

    • @LavenderInUtube
      @LavenderInUtube 4 месяца назад +1

      69 lakshe wage thama me prth...😂

  • @ranganasandaruwan295
    @ranganasandaruwan295 4 месяца назад

    Good explanation ❤

  • @indrahettihewa9207
    @indrahettihewa9207 4 месяца назад +62

    තිස්ස සර් හරියට ප්‍රථම ආදරය ප්‍රකාශ කරන්න යනවා වගේ, වහෙංඔරෝ භාෂාවෙන් කියන්නේ උඩ ඇදේ හිටපු කෙනාට ජන්දය දෙන්න කියලා නේද.
    මාලිමාවට ජය වේවා!❤❤❤❤❤❤

    • @NandawathiKp
      @NandawathiKp 4 месяца назад +2

      උඩ ඇදේ සිටිය කෙනා පොත්ගුල්ලෙක් විතරයි කියලා සර් දන්නවා . ඒකනෙ ඔය පටපට ගාලා ඔහේ කියවන්නෙ . ඒ අය හරි දක්ෂයි වාදවිවාද කරන්න . අහගෙන ඉන්න අයට හරි ජොලි. කතාකරගෙන ටියුෂන් දෙන්න එක්ක ගියානම් අපේ රට මේ වෙනකොටත් ගොඩ. ඇයි වීනාශ කරපුදේපල බුද්දිමත් තරුණයො රටට ඉතුරුයිනෙ. හොද ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දිනත්වා!

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 месяца назад

      හරි ලස්සන විචාරයක්.

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 4 месяца назад +71

    මාලිමාවේ අය මේ සර් ගෙ උදව් පතන්න එපා.අපට වැරදෙන්න පුලුවන්.ඒත් ප්‍රතිපත්තියක්
    නැති ඇමතිවරු එලවන්න ඕන.මාලිමාවට ජය පතමි.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 4 месяца назад +1

    සර්, කියපු කතාව සම්පුර්න ඇත්ත. සම්පූර්ණ වැරදි කාරයෝ මහජනතාව .

  • @sdvlog69
    @sdvlog69 4 месяца назад +147

    මචන් උබේ කාමරයට ජනේලයෙන් පැනල ආව කියන කෙනා, 22 🔑 අරගෙන ජනාධිපති මන්දිරයට යනවා🎉

    • @rajithchamara5840
      @rajithchamara5840 4 месяца назад +9

      අනිවාර්යයෙන් ❤❤❤🎉

    • @MgJayasena
      @MgJayasena 4 месяца назад

      Y de​@@rajithchamara5840

  • @kumaragepri3483
    @kumaragepri3483 4 месяца назад +386

    "තිස්ස සර් මේ වතාවේ තම අද්‍යාපනය ලබන සූ අසූදහසක් දූ දරුවන් උදෙසා ඔබත් මේ වතාවේ ප්‍රසිද්ධියේ දරුවන් උදේසා අනුර(අරවින්ද)දිසානායක උදෙසා හඩක් නගන්න..!! ස්තූතියි..!! මාලිමාවට🧭❌ කෝටියක්☝ ලබාදී රට🇱🇰අනුරට බාරදෙමු...!! "තෙරුවන් සරණයි🙏

    • @sharmanisamarasinha264
      @sharmanisamarasinha264 4 месяца назад +13

      ගියපාර මු ගෝටාභය 1 ගේනවා. මේ පාර ගොටබය 2🤑🤑🐂🐂🤑🤑

    • @nrschutta4825
      @nrschutta4825 4 месяца назад +4

      Giya para gotata reddk adan mukuth kiynna ba rallata anurata dila anura giyoth mu left e nisa kiyn na bn

    • @Iranrj
      @Iranrj 4 месяца назад +3

      කවුද බං අරවින්ද කියන්නේ

    • @nrschutta4825
      @nrschutta4825 4 месяца назад

      @@Iranrj Lapaya bn porata campus eke aravinda kiuwe

    • @kavindawikcrymage1023
      @kavindawikcrymage1023 4 месяца назад

      @@Iranrjanura kumara disanayaka

  • @LathaKasthuri-fg9ed
    @LathaKasthuri-fg9ed 4 месяца назад +8

    අනේ සර් දේශපාලනේ නම් කරන්න එපා සර්ට දරුවන්ගෙයි දෙමාපියන්ගෙයි චන්දෙ තියෙනවා ආයෙ නම් කඩේ යන්න එපා ❤️💚💛💜️

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 4 месяца назад +154

    ඔයාගේ උඩ ඇදේ කෙනා තමයි ❤️

    • @sujithprasanna9716
      @sujithprasanna9716 4 месяца назад

      🤑🤑🤑🤑🤑

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 4 месяца назад +1

      අනුර ගොන්බූරු මලහත්තිලව්ව නොවේද ??

    • @Inspirit170
      @Inspirit170 4 месяца назад

      🖤🖤🖤🖤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 4 месяца назад +114

    අවුරුදු 77ක් ගෙවපු අපිට ඉතුරු අවුරුදු 5 ත් ඉවසලා අපි මාලිමාවට සහයෝගය දෙනවා සර් .වැටෙන්න දෙන්නේ නැහැ සර් .කට්ට කාලා රට ගොඩ දානවා.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 месяца назад +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @danushkalakshan812
      @danushkalakshan812 4 месяца назад +3

      අනිව්ර්යෙන් අපි හැමෝම උදවුකරමු මාලිමාවට ජයවෙිවා

    • @ms.s.a.n.salwathura-univer5181
      @ms.s.a.n.salwathura-univer5181 4 месяца назад +3

      ඒ කතාවට නම් හිස නමා ආචාර කළ යුතුයි🙏♥️

    • @gajalanka95
      @gajalanka95 4 месяца назад

      සත්තකින්ම ❤❤

    • @shyamafernando1690
      @shyamafernando1690 4 месяца назад +1

      Hint ekakwath dunne nehene . Malimawata denna kiyamu. Kanna deyak ithiri velaa nehene Thawa. E nisa baya wenna deyak nehe. Ekko hadai. Nethnam gedara yavi.

  • @yathra-xl9ps
    @yathra-xl9ps 4 месяца назад +10

    සර් ගේ ඇද උඩ ඉටිය අරවින්ද බන්ඩර දිසානායක ❤ තමයි අපේ එකම සිහිනය ❤❤

    • @charuruwanpathirana8081
      @charuruwanpathirana8081 4 месяца назад

      Kawda e arawinda bandara kiynne 🙄

    • @saveenravindu-ng8wh
      @saveenravindu-ng8wh 4 месяца назад

      Oo eka sihinayk vitharai😂

    • @yathra-xl9ps
      @yathra-xl9ps 4 месяца назад

      @@saveenravindu-ng8wh හෙට බල සවෝ

    • @yathra-xl9ps
      @yathra-xl9ps 4 месяца назад

      @@charuruwanpathirana8081 අනුර කුමාර දිසානායක

  • @slcricketlover296
    @slcricketlover296 4 месяца назад +103

    සර් අනුර හොද යි නෙහ් දෙමු චන්දය අපේ එකා නේ❤❤❤❤❤

    • @spawspaw7494
      @spawspaw7494 4 месяца назад +1

      අපේ එකා කිව්වේ උබලා ගෙ thaththada?

  • @ranjanperis9448
    @ranjanperis9448 4 месяца назад +147

    සර් නොදන්න සර්ගෙ හිත අපි කියෙව්වා.කෝටියකගේ බලාපොරොත්තුව අරවින්ද සහෝදරයා.සර් තව සතියයි තියෙන්නේ ජනාධිපතිවරණයට.බය නැතුව ප්‍රකාශ කරමු සර් අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති වෙන්න පුළුවන් කියලා.❤❤❤❤මාලි මාවට ජය වේවා...රටේ අනාගතයේ දරුවෝ අපි...රටට ජය වෙනවා නම් අපිටත් ජය වෙනවා...නව වන විධායක ජනාධිපතිතුමා.අනුර කුමාර දිසානායක මහතා පමණි...❤❤❤❤❤

    • @SolamanPerera-o6i
      @SolamanPerera-o6i 4 месяца назад +3

      ස්තුතියි ...

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 4 месяца назад +1

      අනිවාර්යයෙන්ම ඔව්

    • @walpola2002
      @walpola2002 4 месяца назад

      අනුරයට වගේම ගණන් බැරි එකෙක්

  • @chandrikageethanjali2898
    @chandrikageethanjali2898 4 месяца назад

    කතාව ඇත්ත ...සීගිරිය 4 ට වහලා අපෙ ළමයින්ට බලන්න බැරි උනා..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 месяца назад +78

    17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපේ ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ❤ 🇱🇰

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 4 месяца назад +392

    🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පෞරාණික සෙල්ලිපියේ ඇති රජරට වැව්බැදි රාජ්‍යයෙන් බිහිවන ඉඩම් කෘෂිකර්ම පශුසම්පත් වැවිලිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය කරල පාඩු ලබන ආයතන ලාබ කරල පෙන්නුව ❤️❤️ විද්‍යාවේදී උපාධියක් තියන 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදරයා ❤❤❤

    • @gayan369
      @gayan369 4 месяца назад +13

      😂😂😂😂😂

    • @ThesanHelinduUdakandage
      @ThesanHelinduUdakandage 4 месяца назад +17

      මොඩ කමට බෙහෙත් නැ

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 4 месяца назад +19

      Ow, උන්වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා,,

    • @nature2941
      @nature2941 4 месяца назад +11

      මිනිසුන් මෙච්චර මෝඩද???

    • @gihanudayajith3744
      @gihanudayajith3744 4 месяца назад +8

      Anuraya mona pakekda hutthooo. MEEHARAKEK

  • @AR-yl5bb
    @AR-yl5bb 4 месяца назад +3

    මේපාර එකෙන්ම AKD ❤ . දැනට දේශපාලන වේදිකාවේ ඉන්න අදූශිතම උගත්ම දේශපාලකයා ඔහුයි.. 1,2,3, මනාප නෑ එකෙන්ම කතිරේ ගැහුවා ආවා❤

  • @Daham4
    @Daham4 4 месяца назад +60

    සර් ඔයා හොදටම දන්න කෙනා,,,,,වෙනස හරියන්නත්, හරි නොයන්නත් පුලුවන්
    ඒත් අනුරම ජනාදිපති කරමු. 🌷🇱🇰

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 4 месяца назад

      හරි යන්න හරි waradinna හරි maalimawata තමා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 месяца назад +167

    ඔව්, නමට අකුරු තුනයි,, ඒ AKD

    • @earthlove1310
      @earthlove1310 4 месяца назад +6

      ඔව්. ඒ නැතත් අ නු ර ☑️

    • @Aristosmixail
      @Aristosmixail 4 месяца назад

      R A N I L. Liyala thiyaganilla.

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 4 месяца назад

      රනිල්
      සජිත්
      අනුර

    • @rushand8003
      @rushand8003 4 месяца назад +1

      @@hatharasinghedinish6905 namal

    • @RND-g1q
      @RND-g1q 4 месяца назад

      ​@@hatharasinghedinish6905ai namal😂

  • @powerroar
    @powerroar 4 месяца назад +1

    හොද පැහැදිලි කිරීමක් සර්.
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 4 месяца назад +90

    සර් කියන විදිහේ කෙනානම් ඉතින් අනුර තමා ❤❤❤❤❤

  • @ajithkumarakeerthisingha3437
    @ajithkumarakeerthisingha3437 4 месяца назад +240

    එක මිටට 🧭 කෝටියක් එකෙන්ම උඩ ඇදේ හිටපු සහෝදරයා ම තමයි සර් .❤

    • @amvlogsub2485
      @amvlogsub2485 4 месяца назад +1

      😂😂😂

    • @upaliranjith2930
      @upaliranjith2930 4 месяца назад

      තිස්ස සර්ට ගොන් උපදෙස් අවස්‍ය නෑ කරන්න ඕනි දේ එතුමා දන්නවා ඇද උඩ ඉදන් හොර ගමන් ගියා කියල ජනාධිපති කරන්නද .

    • @lahiruprebath5298
      @lahiruprebath5298 4 месяца назад

      😂😂😂

    • @lahiruprebath5298
      @lahiruprebath5298 4 месяца назад +1

      ටිකක් කල් යයි😂

    • @rohanapriyankara
      @rohanapriyankara 4 месяца назад

      😂😂😂😂😂😂

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 месяца назад +6

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @vajiraprasad5071
    @vajiraprasad5071 4 месяца назад +358

    පැහැදිලියි සර්, විසදුමත් ඒක විතරමයි. 🧭🧭🧭🧭🧭🧭🧭

    • @sujithprasanna9716
      @sujithprasanna9716 4 месяца назад

      🤑🤑🤑🤑

    • @lakmalichathurika2047
      @lakmalichathurika2047 4 месяца назад

      ❤❤ aniva

    • @denuwantheekshana494
      @denuwantheekshana494 4 месяца назад

      😂😂😂😂😂

    • @kasunweragoda7542
      @kasunweragoda7542 4 месяца назад +2

      😂මාලිමාවට දීල කෙළවගන්න එපා... මේ රනිල් කරගෙන යනව හොඳට
      කරගෙන යන්න දෙන්න ❤

    • @lakmalichathurika2047
      @lakmalichathurika2047 4 месяца назад

      @@kasunweragoda7542 nattham ithin ara moda puthanota danna kiyalada kiyanna dan okkoma horu inna un gava

  • @Atahualpa-king
    @Atahualpa-king 4 месяца назад +46

    තෙරුවන් සරනයි සර්.
    මේවතාවේ අපි මාලිමාවට විතරමයි

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 4 месяца назад

    ඒක නම් ඇත්තම කතාවක් සර්..දැන් මිනිස්සු බලන් ඉන්නේ මාස තුනෙන් රට වැටෙනකම්..පුදුම කුහක මිනිස්සු ටිකක් ඉන්නේ මේ රටේ..ආකල්ප අන්තිමයි..

  • @KasunWeerasinghe-ww3xn
    @KasunWeerasinghe-ww3xn 4 месяца назад +70

    අනුර තමයි ඉතින් 🧭 👍💪

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 4 месяца назад +167

    සර්ගෙ උඩ ඇදේ නිදාගත් යාළුවට චන්දය දෙන්න සර්.මාලිමාව දිනවමු.🙏🙏👍👍

  • @yasarurupasinghe7438
    @yasarurupasinghe7438 4 месяца назад

    කොන්ද කැඩිලද සර්
    පංති වලට ලමයි අඩු වෙයි කියලා බයද
    තමුන් එක්ක එක කාමරේ හිටපු මිනිහා ගැන අපිට වඩා හොදට සර් දන්නවා ඇතිනේ හරි කමක් නෑ අපි අනුරට ❤❤❤

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 4 месяца назад +39

    අපි එකතුවෙලා,,, මේ රට හදමු...සර්...ඒක අපිට කරන්න පුලුවන්,,,අනුර මහත්තයාට රට බාරදීලා..අපි උදව් කරමු සර් ❤❤❤❤

  • @ravindubaba
    @ravindubaba 4 месяца назад +196

    සර් නින්දෙන්.... හීන බලන අතර ඇහැරිලා වැඩ කරලා හීන ජය ගත් වීරයට මේ පාර හැමෝම❤ AKD

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 месяца назад +3

      Oyage moda adahash..methana liyanna epa...ugathek ..buddimathek..oyage nugath kamata sinhala therenne na

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 месяца назад +1

      Wada karanna kalin veeraya kiyanna epa gono

    • @ravindubaba
      @ravindubaba 4 месяца назад

      😁😁😁 eya dn hoda unt klin gotata kade giye... එතකොට කවුද නුගත් එයා රැවටුනාට අපි රැව⁣ටුනෙ නැ... උගත්කම කියන්න පොත පතතෙ දැනුමිං මනින්න බැ කියලා හොදම උදාහරණයක් තමා මෙයා.. රැවටෙන්නම නුගත්කම නිසා.. 😁😁 ඒ නිසා තර්ක වැඩක් නැ... එයා හරියට එයාගෙ වැඩ ටික.කර නිසා මෙයා රැවටෙන කොට එයා එයාගෙ ජයග්‍රහනයට ලගා වෙලා.. ඒකයි වීරයා කිව්වෙ

    • @japanbass7390
      @japanbass7390 4 месяца назад

      97% එකම අරමුණක රටට වැරැද්දුවේ ඉන්දියානු ව්‍යාප්ත වාදී කතාවෙන් ඒවා ඉන්දියාවේ දේශපාලඥයත් අපේ රටේ දේශපාලඥයන් ප්‍රධාන වේදිකාවේ කතා කරන්නේ නැහැ. මොකද ඉන්දියාවෙත් විවිධි ජනවර්ග ඉන්නවා විවිධ කුඩා හා මහ ා පරිමාණ ආර්ථිකයන් හිමි රටවල් සමග ගනුදෙනු කරුණුවක් අතරටත් විවිධ ජාතීන් ඉන්නා විධාගමිකයන් ඉන්නවත් ලෝකයේ බල කඳවුරු දෙකත් එක්කම ගනුදෙනු කරනවා ඒ අවස්ථාවට ඒ රටවල්වල දේශපාලනයෙන් හසුරවා ගන්නත් අපි රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහනවා අපිටත් ඒ රටවල ින් දේශපාලන බලය අතට ගන්න අය අපේ ආර්ථික කටයුතු මෙහෙයවා ගන්නත් අපේ දේශපාලකයාටත් වැදගත් වෙනවා. ඒ නිසා ඔය න්දියානුවත් ව්‍යාප්තවාදී කතාවේ තියෙන ගැඹුරු අඳුරු බව කරගත්ත මරිමුවට තකතිරුකම විටක රුදුරු ලෙසත් විටෙක යම් අස්වැසිල්ලක් ලැබෙන ආකාරයටත් හසුරවගන්න මේ රටේ මිනිස්සු ඒ ඒ අවස්ථාවට සුදුසු පුද්ගලයන් අතට බලය දෙනවා ලෝකයේ හරි සුමට විදිහට ලස්සනට හැමදාම ගලාගෙන යන්නේ නැහැ. ඔය දැනුම බුද්ධිය ජවීපී කියන දේශපාලනයේ නිරත ගොබ්බයන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට උන් ගැන කිසි ඇල්මක් කැක්කුමක් නැහැ. උන්ව න්සේ මෝඩයෝ කරලා බූරුවො කරලා ගොන්නු කරලා කඩේ යවලා මුරුන් ගත්තෙ තියලා වටේ යවලා හරක් වගේ මේ රටේ මානසික වද දිදී තියාගන්නව හැර වෙන කරන්න දෙයක් නැහැ මේක බෞද්ධ රාජ්‍යයක් නිසා නියම බෞද්ධ පාලකයන් ව මර්ධනය කරන්න යන්නේ නැහැ ඔය බල තණ්හාව නිසා බල පෙරේතකම නිසා කලගෙඩි ලාම්පු සෙල්ලම් දාලා ටට නොගැලපෙන ව්‍යවස්ථාවන් හදලා යටි කුට්ටු වැඩ කරලා බලය ගත්තු මෝඩයෝ ඒවා කළාට පරිණත දේශපාලනයක නිරත වෙන ස පාලකයා ඒවගේ තැනට තල්ලු වෙන්නෙ නැහැ. අන්න ඒකයි රාජපක්ෂ කඳවුරේ අභියෝග ජය අරගෙන බාහිර බලවේග වලින් එල්ල කරපු ියෝග පවා වෙනත් උපායූපක්‍රමික ක්‍රම භාවිතා කරලා රටට හිතවත් වෙනත් පාර්ශවයේ රටවල් වල උදව් උපකාර අරගෙන යුද්ධය වගේ දේවල් ඉවර කරලා රටත් සංවර්ධනය කරගෙන මඟ ගිය ා ගොබ්බ පිරිසක් කවතාවකාලිකව අවස්ථාවාදී වර කොරෝනාව අල්ලගෙන කකුලෙන් ඇඳලා තිබුණට ඒකත් ඉතා ඉක්මනින් යහපත් පත් මඟට ගන්න ඉතා උපායශීලීව වැඩ කරලා තියෙනවා. ඒ හින්දා දේශපාලනයේ දන්නේ නැති ඔය හමන ගොබ්බ සියයට තුන හැරෙන්න වෙන රටට ආදරේ සියයට අනූ හතක් පිරිස ක් තමන්ගේ පොදු සතුරා කවුද කියලා හරියට තීරණය කරලා ඒ අයට දෙන දඬුවම දෙනව ඒක අදටත්ව ළඟුවේ තව අවුරුදු පන්සීයක් ගියත් වලංගුයි ිසි දවසක රටට ද්‍රෝහිකම් කරලා රාජ්‍ය බලයක් ගන්න බැහැ

    • @nukestrom5719
      @nukestrom5719 4 месяца назад

      @@ravindubaba දැන් ජයග්‍රහනය කරන කෙනාටද වීරයා කියන්න. එහෙම බැලුවොත් 48 ඉඳන් දිනපු හැම එකාම වීරයෝද? ගොන් logic

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 4 месяца назад +2

    සර් අපි මේ පාරට මාලිමාවට ජන්දය දීලා බලමු නේද...? මේ පාරවත් අපේ රට ගොඩනගන්න ඔහුට හැකිවෙයි කියා සිතනවා. ❤

  • @niroshiwijenayake5872
    @niroshiwijenayake5872 4 месяца назад +162

    මෙදා පාර යාඵවට දෙන්න මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭

  • @Sanu19455
    @Sanu19455 4 месяца назад +170

    අනාගත පරපුරට සහ නූපන් දරුවන්ට ලස්සන හෙටක්, රටක් හදමු! අපේ බුද්ධිමත් තරුණ තරුණියෝ මාලිමාව තෝරාගන්නවාමයි!!!👍🏻❤️❤️❤️🧭❤️🧭🧭🧭❤️💪🏻💪🏻💪🏻💐💐💐💐💐

    • @priyarogamage9549
      @priyarogamage9549 4 месяца назад +7

      රස කතා කියන්න පුළුවන් ඒත් ... රට කරන්න ලේසි නැහැ .. අනුර ආවොත් දැන් උඩ පනින උන්ට හික් ගෑවෙන්න මාස තුනයි යන්නේ

    • @r.d9937
      @r.d9937 4 месяца назад

      ​@@priyarogamage9549.....emada hik gawei sajithta ho ranilta දුන්නොත්

    • @kasunweragoda7542
      @kasunweragoda7542 4 месяца назад +3

      අනේ plz මාලිමාවට දීලා හාගන්න එපා... රනිල්ට කරගෙන යන්න දෙන්න plz ❤

    • @kasunweragoda7542
      @kasunweragoda7542 4 месяца назад

      ​@@priyarogamage9549අනිවාර්යයෙන්ම
      රනිල්ට මේක කරගෙන යන්න දෙන්න ❤

    • @gehankaushitha8249
      @gehankaushitha8249 4 месяца назад

      ​@@kasunweragoda7542😂

  • @S.rSarath
    @S.rSarath 4 месяца назад +2

    සර් ලංකාවට හොරු පැනලා හොරු අල්ලන්න එකතුවෙන්න නැත්නම් පන්ති ගාස්තු ගෙවන්න බැරිවෙයි සර් හම්බ කරපු සල්ලි වලින් දරුවන් වෙනුවෙන් ටිකක් දෙන්න🎉🎉🎉 මාළිමාවට ජය

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 4 месяца назад +74

    මාලිමාවට ජය
    රටට ජය
    අපිට ජය
    නියතයි ජය මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 4 месяца назад +66

    ඔබතුමාට මට වුන දේම වෙලා මම කරන සමාජ සේවය හරහා මමත් ඒ දේම කලා තාම බැනුම් අහනවා. හැබැයි මෙවර අනුරටත් ඒ දේම කරනවා. බැරි වුනොත් දරැවන් සිටින රටකට යනවා.

    • @lrswiky
      @lrswiky 4 месяца назад

    • @manjualwis9362
      @manjualwis9362 4 месяца назад

      ❤❤❤❤️

    • @manjualwis9362
      @manjualwis9362 4 месяца назад +1

      මේ පාර එහෙම නෙවෙයි මහත්මයා. ඔබත් මමත් රටත් දිනුම් ❤❤🧭🧭

    • @manoriperera4895
      @manoriperera4895 4 месяца назад

      ❤❤

  • @RasikaNilanthi-jx8iq
    @RasikaNilanthi-jx8iq 4 месяца назад

    සර් අනෝජ්ද සිල්වා ලංකේශ්වර යන්ව හොදින්ම දන්නවා.සර්ගෙ මතය වගේම අපේ හෙළ ලක් මව්ට ආදරය කරන අපේ දරුවන් ට ආදරය කරන ස්වභාව ධර්මය ආදරය කරන ආගම් බේදයකින් තොරව හැමටම එකසේ ආදරය කරන සත්‍යම කෙලින් කතාකරන ලොව කිසිකෙනෙකුට බය නැති ලොව තුල වෙසෙන බුද්ධිමත් ම පුද්ගලයා ඔහුම පමනක්බව🙏🙏🙏🙏 ඇත්ත තේරුම් ගන්නවා සර් ලගදිම මිනිස්සු.හැමදාම මිනිස්සු රැවැට්ටුවත් ස්වභාවය ධර්මය රවට්ටන්න බෑ අපට.ස්වභාවය ධර්මයේ දඩුවම 226 ටම ලැබෙන දිනය ලග ලගම් එනවා.සත්‍ය අඅනිවාර්යයෙන් ජයගන්නවමයි.මේක මගෙ රට අහින්සක අපේ දරුවෝ මේ රට ඔහුන්ට ඉතිරිවිය යුතුයි.නැත්නම් ඔහුන් අපිට ශාපකරයි .අනෝජ් ද සිල්වා හෙළ වෙදදුරු මේ පාර රජ වෙනවමයි.🙏🙏🙏

  • @zimplythebest8969
    @zimplythebest8969 4 месяца назад +101

    මාලිමාව කවදාවත් කියලා නෑ...වැඩේ ලේසියි කියලා....හැබැයි අනිත් අයට වඩා හරියට කරයි...

    • @hellolk77
      @hellolk77 4 месяца назад

      අද ඇහැරිලා ලියන comments ද? අවුරුදු 1.5 කට කලිං videos බලන්න.
      2021 : “කජ්ජක්ද ඕක”
      2022 : “අලුත් ණයක් ගත්ත, ගත්තු ණයක් කල්දාගත්ත, ඔච්චරයි ( අනෙක් කට්ටිය කරන විදිය ගැන කිව්වෙ තමන්ට මේවා nothing වගේ පෙන්නමින් )”

  • @manjulasenarath3419
    @manjulasenarath3419 4 месяца назад +13

    ඔබතුමාට ආදරය කරනා තරමින් ආදරය කලා මාත් ඒ අනුර කුමාර දිසානායක මහත්මාටත් නොදැනීම .ඒක තමයි ජීවිතය දිනවන මාලිමා කතාව.👊👊👊💜️

  • @natural-Discovery-369
    @natural-Discovery-369 4 месяца назад

    නියමයි, සර්ට දැන් හරි මොලේ පෑදුන එක ගැන, මේ රටට ඕනි සර් ගුරුවරයෙක් විදිහට. කැමති නම් සර් ජනාධිපතිවරණයට ඉල්ලන්න සර්ට බොක්කෙන්ම කඩෙ යන්නම්.හැබැ මෙ තියන කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න. එපා. සර් ඕනි මහජනයාට ❤❤❤❤❤

  • @ishannimesh1840
    @ishannimesh1840 4 месяца назад +34

    සර් දන් නෑ. ජනාදිපති කෙනෙක් සර්ගෙ උඩ ඇදේ හිටියෙ කියලා❤

    • @SrinathWarnakulasuriya
      @SrinathWarnakulasuriya 4 месяца назад +1

      ඒක කවදාවත් වෙන්නෙ නෑ බං

    • @ishannimesh1840
      @ishannimesh1840 4 месяца назад

      @@SrinathWarnakulasuriya මේ 22 වෙනිදා උදේ නැගිට්ට ගමන් නිව්ස් බලන්න 😁🤚

    • @justice......
      @justice...... 4 месяца назад +6

      ​@@SrinathWarnakulasuriya උබ බලන් හිටහන් ගොබ්බ සජියා එනකම් 😂😂

    • @MichaelHCB
      @MichaelHCB 4 месяца назад

      ​@@SrinathWarnakulasuriya😂😂

    • @AkdChandani
      @AkdChandani 4 месяца назад +1

      අත්ත තමයි ජනාධිපති කෙනෙක්නෙ ඉදල තියෙන්නෙ ❤❤

  • @bankokanthurium7272
    @bankokanthurium7272 4 месяца назад +127

    උඩ ඇදේ හිටපු එකා රජ පුටුවෙ ඉන්දමු සර්.21න් පසෙ අපටනම් මලත් සැපයි.

    • @GARUDA047
      @GARUDA047 4 месяца назад +8

      anwa brooooo❤❤❤🎉

    • @kumarasisira7143
      @kumarasisira7143 4 месяца назад +3

      රජ පුටුවනම් නෙවෙයි යාලුවා රජ පාළනය ඉවරයි. පොහොට්ටුව ජයවේවා AKD

    • @kumarasisira7143
      @kumarasisira7143 4 месяца назад +4

      සර් ඔයා හරිම මොහොතෙ හරි තැන නෑ හරිම කණගාටුයි.

    • @chathurakapuge
      @chathurakapuge 4 месяца назад

      @@kumarasisira7143ඵහෙම හරි තැන් කොහේවත් නැ...අලුත් පුශ්න වල ආරමිබයක් පමනි...බලාපොරොත්තු තියා ගන්න එපා !!

    • @amaraineurope6888
      @amaraineurope6888 4 месяца назад +1

      💯🎉agreed

  • @GAJENDRAAKASH
    @GAJENDRAAKASH 4 месяца назад

    හැමෝටම දුන්නා .ඔක්කොම රට කැව .මෙ පාර අනුරට දීලා බලනවා ..එතුමා මොකද කරන්නෙ බලමු..❤...එයත් ඔච්චර ඉල්ලන එකෙ දීලා බලන්න ඔනී.මොකද එ අපෙ රටෙ හොදම ජනාදිපති වෙන්න බැරි නැ❤❤මාලිමාවට ජය

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 4 месяца назад +56

    ඒකට හොදම කෙනා තමයි AKD, අපේ රට තිබෙන තැන ගැන හොද අවබෝධයක් ඇත්තේ NPP කන්ඩායමට පමනයි.
    ඔබගේ පැහැදිලි කීරිම් අනුරට සමානයි.
    අනුර තමයි නියත ජනපති.

  • @TusitaKumarage
    @TusitaKumarage 4 месяца назад +121

    සර් ගාවට හැම පක්ෂය කම ළමයි එනවනෙ සර්ට රැවුලත් ඕනි කැදත් ඕනි හැබැයි සර්ගෙ හිත අපි දන්නවා මාලිමාවට ජය වෙවා

    • @gayandias7321
      @gayandias7321 4 месяца назад +1

      උඩ ඇදේ යාලුවානේ අනිවාර්යයෙන් මාලිමාවට

    • @mosu594
      @mosu594 4 месяца назад

      Well said❤❤❤

    • @mosu594
      @mosu594 4 месяца назад

      Gota genna sir gahapu gahili api dannawa.
      Jathiya beragnna genapu ekane
      Parabata baye duwapu pakyek
      Passe 69 lakse puke arala yawapu unge list eke sir CHANDE 😂😂😂

    • @mosu594
      @mosu594 4 месяца назад

      Gota genna sir gahapu gahili api dannawa.
      Jathiya beragnna genapu ekane
      Parabata baye duwapu pakyek
      Passe 69 lakse puke arala yawapu unge list eke sir CHANDE 😂😂😂

    • @mosu594
      @mosu594 4 месяца назад

      Sir Nanasara genna full try kalane

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 4 месяца назад

    Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤