වයර් ශෝට් නොවී විභාග සමත්වීමට රහස් හතරක් | Dr Chaminda Weerasiriwardane

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 168

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 3 месяца назад +113

    සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි මමත් මෙදාපාර උසස් පෙළට සහභාගි වෙන්නේ පළමු වතාවට, වෛද්‍ය විද්‍යාලයට යන්න මමත් ගොඩක් මහන්සි වෙනවා,සර්ගේ මේ අදහස මට ගොඩක් වටිනවා,ඔබතුමාට දීර්ඝායුෂ ♥️

    • @Dflock1234
      @Dflock1234 3 месяца назад +11

      puthe oyage target eka gana satutui,trick 1k dennam ,lessons oyage voice ekenma record karala yana ena gaman ahanna

    • @Believeandstart
      @Believeandstart 3 месяца назад

      My favorite methode . Higherly recommended .... ❤️ ​@@Dflock1234

  • @DeloDehan
    @DeloDehan 3 месяца назад +16

    මටත් AL ,1st,2nd shy ත් දෙකේම උනේ මෙනන් මේ දේ තමා, clz බර ගානකට ගියා.
    tution ගුරුවරු වත් මේ මෙන්න ඇත්ත,ගොඩයන්නහරිමවිදිය කියනනේ නෑ.

  • @Nzerome11
    @Nzerome11 3 месяца назад +18

    මම මම දන්න ටියුෂන් ගුරු ටික දෙනයි ඉන්නේ ළමයින්ට හරි මග කියා දෙන. බහුතරයක් ඉන්නේ තමන්ගේ youtube channel එකේ views වැඩි කරගන්න දඟලන නිකම් මෝටිවේෂන් අප්පච්චිලා ටිකක්. Motivation ganna ehema tuition karayonge channels balnna epa eka den trend ekak wela thiynne. Thank you Doctor. Good job 👏🏻
    Examples - love gena kiyala denne wediyen e clz wala syllabus ekak na RUclips giyama( Muthugala, akila sir wage thawa innawa etc..😂 ), ekko wena boru. Ohoma ewata A/ l lamai ahu wenawa. Life reality ekata awama therei eyala views wedi karaganna kre kiyla. Meka liyana math ohoma kalayak pahu krla ada yamthak durakata ewith inne ඒ ගුරුවරු වගේ දෙවිවරු මට මුණගැසුණු නිසා❤. Jaya wewa lamai..all the best 😊

  • @sudhdhaa
    @sudhdhaa 3 месяца назад +12

    සර් , භාවනාව මොළයේ වර්ධනයට බලපාන ආකාරය ගැන video එකක් ඕන please ❤❤❤❤

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 3 месяца назад +5

    ඔබ තුමාට පින් දෙනවා...උගත් දේ සහ දැනුම...නොදත් අප වෙනුවෙන් නිර්ලෝභීව බෙදාහැරීම වෙනුවෙන්. එක් දරුවෙක් හෝ ගොඩයනවා කියන්නේ රටේ අනාගතය..ඒ පින සසර පුරාවට ඔබතුමා ට ලැබේවා...

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 3 месяца назад +4

    ගරු වෛද්‍යතුමනි ඔබතුමාට දෙවි රැකවරනය විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤❤

  • @VP-ky7vi
    @VP-ky7vi 3 месяца назад +5

    පුළුවන් තරම් පේපර් කරලා ගොඩ යන්....🤟

  • @sunokasewwandi
    @sunokasewwandi 3 месяца назад +9

    ලංකාවේ වාහන අනතුරු වලට ප්‍රධාන හේතුව ...පාසලේදී කාර්යාලය දී පුටුවට තබා ඈන ගසා තැබීම ...දීර්ඝ කාලයක් .වසර 10 .12.

  • @DeloDehan
    @DeloDehan 3 месяца назад +10

    මේ ඇත්ත,පාඩම්කරන,විභාගවලට ලෑස්තිවෙන හරිඇත්තක්‍රියාවලිය විද්‍යාත්මකව tution සර් ලාවත් කියන්නේ නැහැ, ඔබ තුමන් ට ගොඩක් පින් ,මේ vedio එක ඉගෙන ගන්න ළමයි හා උගන්වන සියළුම ගුරුවරුන් ද බැලිය යුතුම vedio එකක් 🙏🙏🙏🙏

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 3 месяца назад +5

    ඉගෙනගන්න තියෙන හොදම ක්‍රමය උගන්වනඑක.. ❤️👍

  • @NadeeshaKonara822
    @NadeeshaKonara822 9 часов назад +1

    Obathumata godak pin.
    Thank you !!!!!
    Doctor.

  • @danushkapriyanthi6968
    @danushkapriyanthi6968 3 месяца назад +1

    ඔබ තුමාට පින්

  • @hansikaudekumari
    @hansikaudekumari 2 месяца назад

    අපි දැනුවත් කලාට බොහොම පින් ...ඩොක්ට ..❤

  • @KalpanaIndumini2655
    @KalpanaIndumini2655 3 месяца назад +1

    මට දැනගන්න ඕනිම උන දෙයක් අද දැන ගත්තා. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. Thank you so much doctor ❤

  • @vimanagment3940
    @vimanagment3940 3 месяца назад +7

    🎉🎉Thank you doctor

  • @nimalkumara5675
    @nimalkumara5675 3 месяца назад +1

    ස්තුතියි ඔබ තුමාට.
    තෙරුවන් සරණයි🙏

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 3 месяца назад +70

    ස්මාට් ෆෝන් තියාගෙන ඉන්නවා ලක්ෂ ගනන් මොනවා බලනවද මන්දා මේවට ලයික් නැහැ

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 месяца назад +1

    Very valuable video Thank you Dr Chaminde 👍

  • @savinduthinal2393
    @savinduthinal2393 3 месяца назад +2

    බොහොම ස්තුති බොසා❤

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 месяца назад +2

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @GSPVAkuressa
    @GSPVAkuressa 3 месяца назад +2

    🤍🤍🤍🤍 බොහෝ පින් සර් ඔබතුමන්ට🙏🙏🙏🙏🙏🙏 තිස්ස සර්ගෙන් මට දැනගන්න ලැබුණේ ඔබතුමා ගැන ✍

  • @NimaniMeegoda
    @NimaniMeegoda 3 месяца назад +2

    හොඳ වැඩසටහනක්

  • @GayanMuthukumarana
    @GayanMuthukumarana 3 месяца назад +2

    Before listening to this video I was afraid of exams now I can understand what is studying thank you for your advices sir.

  • @Mindula292
    @Mindula292 3 месяца назад +3

    ඉතා උසස් ඉගෙනුම් අවස්තා සකසා ගන්නා අයුරු දරුවන්ට පමනක් නොව ගුරුවරයට ඉතා වටිනා පිනකි

  • @gayansandaruwan-su9ds
    @gayansandaruwan-su9ds 3 месяца назад +1

    Sar.Aththatama godak pin.😚

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 3 месяца назад

    ගොඩක් ස්තූතියී සර් ❤🥺

  • @Pumpkinpie20
    @Pumpkinpie20 3 месяца назад +1

    Thank you very much sir..lesi unath api nokarapu ,apita miss una dewal tikak denagaththa...apita exam ekata hodin ready wenna mewa godak wedagath wewi ❤

  • @bandulanawarathna2764
    @bandulanawarathna2764 3 месяца назад +5

    Thank you sir. Mata ol exam ekata A8i B1i. E unata sir mata AL bio karala F3k awe. Habai mn sahenna padam kara. Habai widimath widiyata newe. Thank you sir🙏

  • @Izelslay
    @Izelslay 9 дней назад

    Thank you sir. This was very helpful ❤🙏

  • @lalanifernando1839
    @lalanifernando1839 Месяц назад

    ❤️Doctor your service is great ❤Thank 🙏❤️👍🏻

  • @Dinu....198
    @Dinu....198 Месяц назад

    Thank you Doctor....exam ekta thwa msa 2i....me vidihta practice question krl blnva ada idn....🙂❤️

  • @SinhalaArtFact
    @SinhalaArtFact 3 месяца назад +4

    Very interesting ❤

  • @dsandunika977
    @dsandunika977 3 месяца назад +3

    Thank you Doctor ❤️

  • @G.A.RRANDES
    @G.A.RRANDES 3 месяца назад +1

    ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට සර් ❤❤

  • @SuchinthaManel
    @SuchinthaManel 3 месяца назад +3

    Godak pin sir❤

  • @chathurasumangala-jl7zq
    @chathurasumangala-jl7zq 2 месяца назад

    ස්තුතී සර්

  • @itz.u001
    @itz.u001 3 месяца назад +4

    100 % true sir..

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 месяца назад

    බොහොම වටිනවා ... බොහොම පින්!🙏

  • @Tikira44
    @Tikira44 3 месяца назад

    Thank for givimg valuable things for learning
    Not only that I am grade12 student..
    This video aid me to that how I study 🎉🎉🎉🎉 please continue this sechion🎉🎉🎉❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 месяца назад +2

    Totally agree with you Sir
    True
    Thank you

  • @priyanthaperera1967
    @priyanthaperera1967 3 месяца назад +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @dinusha7
    @dinusha7 3 месяца назад

    ❤වටිනවා සර්

  • @dilaniharshani5864
    @dilaniharshani5864 3 месяца назад

    නියමයි සර් ..... 😊

  • @ashm7327
    @ashm7327 3 месяца назад +1

    please can you do this video in English as well? Thank you so much 😊

  • @seethagunasekara4004
    @seethagunasekara4004 3 месяца назад +2

    Thank you doctor

  • @DishminiDulanya
    @DishminiDulanya 3 месяца назад

    බොහෝම ස්තුතියි Doctor ❤

  • @DinithiEdirisinghe
    @DinithiEdirisinghe 3 месяца назад

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් අපට ඉතා වටිනවා. ස්තූතියි

  • @Education4life-1st
    @Education4life-1st 3 месяца назад

    obathumata godak pin. math hari asai danna deyak nodanna kenekta kiyala denna.mata dn chemistry awlkma na . physics tikath ema kranna one .😍😍dirgayusha prarthana karanawa obathumata🙏

  • @TheWay0815
    @TheWay0815 3 месяца назад

    🎗️ගොඩක් පිං සර්.... 🙏🙏🙏

  • @tilakwithanage24
    @tilakwithanage24 3 месяца назад +1

    Thank you very much for the explanation...Respect

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 3 месяца назад

    හරිම වටිනා දේශනාවක් ..Thank you doctor

  • @RoshaniMadhushani-w1u
    @RoshaniMadhushani-w1u 2 месяца назад

    Dr. Can you please make this video in English as well? I am a VCE tutor in Melbourne. I am sure this video will help the students in Australia to better manage their exams.

  • @Nayomi198
    @Nayomi198 3 месяца назад

    Thank you Sir!! You are doing a very valuable service to this country 👏. Learning a lot from you!!🙏

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 3 месяца назад

    ගොඩක් ස්තූතියි සර් 🙏

  • @paveeshamiyuranga6
    @paveeshamiyuranga6 3 месяца назад

    lots of value❤

  • @RuchiraNiroshana
    @RuchiraNiroshana 3 месяца назад +3

    Doctor stress ekatada dannaa molee nikan freeze welaa wagee. Oluwe theory thibilath gaanak hadanna gaththama ee theory eka apply karaganna theerenne naa. Kalin shanikawa hadapu ganan pawaa exam lan weddi waradinawa. Stress nisaa wenna athi. Meekata wisdumak kiyannako doctor 🥹😵‍💫

  • @janithanuththara4280
    @janithanuththara4280 3 месяца назад

    ගොඩක් වැදගත් video එකක් doctor ස්තුතියි 🙏🙏

  • @sanathjayashantha530
    @sanathjayashantha530 3 месяца назад

    valuable video for students 💯
    Thank you doctor❤

  • @GihanLakmal-fm7fj
    @GihanLakmal-fm7fj 3 месяца назад +2

    Thank you sir❤️

  • @SusanPrabhodani
    @SusanPrabhodani 3 месяца назад +1

    Thank you soo much doctor ❤️

  • @asankagalagedara5333
    @asankagalagedara5333 3 месяца назад +1

    Many thanks dr😊

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf 3 месяца назад

    Thank you very much doctor 😊❤

  • @ksdisanayakadisanayaka4791
    @ksdisanayakadisanayaka4791 3 месяца назад +2

    Thankyou doctor

  • @suhaniparindya9904
    @suhaniparindya9904 3 месяца назад +2

    ❤❤❤ thanks doctor

  • @sitharasamindini4853
    @sitharasamindini4853 3 месяца назад +1

    Thank you sir! 💎🙏

  • @isurikalpani8745
    @isurikalpani8745 3 месяца назад +2

    20%works ⟾ 80%marks

  • @hashinisamarasinghe8534
    @hashinisamarasinghe8534 3 месяца назад

    Me wagea jivithaya gena apita nomasuruwa kiyala dena obathumata enna obea daru petaunta sarthaka jivithayak lebenava nowanu manai🙏🙏dirgayusa lebewa guru piyanani🙏🙏

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 3 месяца назад

    Thank you very much sir

  • @CNW8160
    @CNW8160 3 месяца назад

    thank you doctor.🙏

  • @luckyworld4
    @luckyworld4 3 месяца назад +4

    හති watunama what To do for refreshing

    • @itz.u001
      @itz.u001 3 месяца назад

      just drink some water or chill with musics

  • @PANTHERGAMING-fh2wt
    @PANTHERGAMING-fh2wt 3 месяца назад

    nice sir

  • @Rashida_Methsara
    @Rashida_Methsara 3 месяца назад +8

    තිස්ස සරේගෙ චැනල් එකෙනුත් ඔබතුමා ගැන දැන ගෙන ඔබතුමාගෙ චැනල් එකට ආවෙ ගොඩක් වටිනවා සර් මේ වීඩියෝ එක🥺❤️
    ඒත් මේ මාස තුනෙන් විෂයන් තුනම පුළුවන් වෙයිද 🥺

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 3 месяца назад +1

      ඔයාට පුළුවන් අනිවාරෙන් මහන්සි වෙලා වැඩ කරන්න 🥰🥰

  • @sl.gayanmaxa4994
    @sl.gayanmaxa4994 3 месяца назад

    godak vatinava sir🎉

  • @gayanrathnayake7
    @gayanrathnayake7 3 месяца назад

    bohoma sthuthi sir

  • @LahiruPerera-f3f
    @LahiruPerera-f3f 3 месяца назад

    Godak shuthi oba thumata

  • @dinithidilmith1281
    @dinithidilmith1281 3 месяца назад

    Sirta sthuthi godak❤❤

  • @dissanayakaullalapola2356
    @dissanayakaullalapola2356 3 месяца назад

    Obatumata godak pin

  • @chamilawijepala374
    @chamilawijepala374 3 месяца назад

    Thank you

  • @shermilafernando875
    @shermilafernando875 3 месяца назад

    අනේ doctor මට doctor wa හමුවෙන්න ඕනේ , මගේ දුවගේ ලොකු ප්‍රශ්නයකට, කොහෙද කොහොමද ඔබතුමාව මුනගැහෙන්නේ, 🙏🙏🙏🙏🙏

    • @Medavi_Nimalsha
      @Medavi_Nimalsha 2 месяца назад

      description eke number eka තියෙනවා

  • @AkarshaDarakamkanamge
    @AkarshaDarakamkanamge 3 месяца назад

    anee doctor amathaka wenawata wisadumak dennako vitamin ekak hari kamak na me padam karana eka me amathakai vibageta thawa masa 4i😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ashanshashika9622
    @ashanshashika9622 3 месяца назад

    Ane sir oyata godak pin

  • @slsmarttv9025
    @slsmarttv9025 Месяц назад

    Accounting bs econ ane thawama therum gannabe november A/L muladi asawen padam kara gedara prashnath ekka okkoma awl una mokada man karanna oni hithaganna be😢

  • @sunokasewwandi
    @sunokasewwandi 3 месяца назад +16

    අම්මලගෙ මුදල් ගැන හිතන්න ඕන
    1.සිලබස් හදනකොට.
    2. පන්ති කාලසටහන හදනකොට
    3. පන්තියේ උගන්නනකොට .
    4. ප්රශ්නපත්තර හදනකොට.
    4.උසස් පෙල විෂය ධාරාවට යොමුකරනකොට .

  • @malithlakmal-tw6cr
    @malithlakmal-tw6cr 3 месяца назад

    Thnkyou❤

  • @shermilafernando875
    @shermilafernando875 3 месяца назад

    ඔබ තුමාගේ දුරකථන අංක ලබාදෙන්න පුලුවන් ද please doctor 🙏🙏🙏

    • @Medavi_Nimalsha
      @Medavi_Nimalsha 2 месяца назад

      description eke තියෙනවා number eka

  • @sunokasewwandi
    @sunokasewwandi 3 месяца назад +3

    සටහන් ලියල එපාවෙනව ඉස්කෝලෙ

  • @gayanmadhusanka8724
    @gayanmadhusanka8724 3 месяца назад +1

    Thank

  • @AnuruddaRathnayaka-u6w
    @AnuruddaRathnayaka-u6w 3 месяца назад

    Supiri❤❤❤

  • @AthukoaralaPriyadarshani
    @AthukoaralaPriyadarshani Месяц назад

    Doctor contact karaganna kohamada.

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager 3 месяца назад +6

    අද ඩොක්ටර් ට පුදුම විදියට නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම මතක් වෙන්න

  • @dhanushkaaravinda386
    @dhanushkaaravinda386 3 месяца назад

    Bohoma pin sir❤

  • @sashinidinushika4197
    @sashinidinushika4197 3 месяца назад +2

    මෙතුමා channel කරගන්නේ කොහොමද? දන්න කෙනෙක් හරි වස්තරයක් දෙන්න. පිං

  • @tharstonsachin
    @tharstonsachin Месяц назад

    Wayar sort kenek.wenna ati.mewa demme pakayek.wibaga karanna kawruwath nati bawa denagena harak.weda kiyanne mewata.

  • @udaraprasanna7370
    @udaraprasanna7370 3 месяца назад

    Thankyou sir mama ol walata a9 .me para al liyanawa

  • @NadeekaRupasinghe-hk7qb
    @NadeekaRupasinghe-hk7qb Месяц назад

    🙏🙏🙏

  • @supunmadusanka6838
    @supunmadusanka6838 3 месяца назад +1

    Dr, Sound eke quality eka poddak wadi karanna puluwan nam watinawa

  • @HarshaMadurangaJayasekara
    @HarshaMadurangaJayasekara 2 месяца назад

    💐💐💐💐

  • @dananjayarajapaksha
    @dananjayarajapaksha 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @AchiniUpeksha-r3b
    @AchiniUpeksha-r3b 3 месяца назад

    1 හරි 2 අවුල්😢 11:24 අවුරුදු 2කම කරේ එක 14:40 😂❤

  • @sunethrarupage8559
    @sunethrarupage8559 3 месяца назад +1

    ❤🙏💐