ජීවිත කාලයටම මතක හිටින්න මතකය වැඩිකරගන්න සුපිරි ක්‍රමයක් | Tissa Jananayake with Life ( EP 82)

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 267

  • @sunethrafernando1380
    @sunethrafernando1380 Год назад +109

    ඔබ තුමාගේ දේශන අහන හැම වෙලේම මට දැනෙන්නේ ඔබ තුමා දහම සමගයි කියල මම ඉගන ගන්න වයසේ ඉන්න කෙනෙක් නොවන නිසාද කියල මට හිතෙනව මොනවා උනත් දරුවන්ට පාඩම් වගේම මටත් මම යන මගට බොහොම මේ දේශන වැදගත් ඔබ තුමා ගේ දක්ෂ කම අගයනව වගේම නිදුක් නීරෝගී වේවා! සුවපත් වේවා!යි ප්‍රාර්ථනා කරන්නෙමු.

  • @WasanaSomarathna-xx8jd
    @WasanaSomarathna-xx8jd Год назад +29

    ඔබතුමා,වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම #ජනනායක # මයි,ජනතාවට නායකයෙක්,ඔබතුමා තෙරුවන් සරණයි!!!!

  • @kasunpramodya5993
    @kasunpramodya5993 Год назад +38

    අපි school යන දවස්වලත් මෙහෙම අන්තර්ජාලය දියුණුවෙලා තිබ්බනම් 90 දශකයේ බහුතරයක් ලමයි ගුරුවරුන්ගේ මෙවැනි දැනුමක් ලැබුන්නෑ හා දක්ශ ලමයාට වැඩි තැනක් දීම ශරීරය බාහිරින් බලල අවස්තාවන් ලබාදීම වගේ අඩත් තේට්ටම් වලට ලක්උනා මම කියන්නෙ ගම්බද පාසල්වල නගරයේ පාසල් පිලිබද අවබෝදයක් නැත
    දීර්ඝායි ලැබේවා!! ගුරුතුමණි
    තෙරුවන් සරනයි !!🙏🏻

  • @derangala
    @derangala Год назад +145

    බුදුරජාණන් වහන්සේගේ දේශනා ගොඩක සර් කියන කතාව තියෙනවා.තෙරුවන් සරණයි අපේ තිස්ස සර්ට

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 8 месяцев назад +15

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    දේව මනුස්සානම් ජනනායක සර්

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Год назад +39

    විභාගේට ලියන්න, මුහුණ දෙන්න Biology මතක තියා ගන්න හැටි, කියලා දුන්නාට ඉස්තුතියි 🙏 ප්‍රොයෝජනවත්.
    මතකය ප්‍රගුණ කිරීම.

  • @MASTERMIND_SHK
    @MASTERMIND_SHK Год назад +56

    හුරු පුරුදු බවට රැවටිලා කියලා තේරෙනකොට ගොඩක් කල් ගිහින් සර්. හදන්න බැරි තරම්..මේ වීඩියෝ එක මීට මාස ගානකට කලින් හම්බ වෙලා තිබුනනම් කියලා හිතෙනව...🙂❤️

    • @asokasamansiri
      @asokasamansiri Год назад +5

      Sir thanks sirge lectures harima sahalluwen therumganna puluwan thanks e dena example simple patasgala therumyanawa sir contact number eka mata ganna puluwanda please sir

  • @hasiWills1021
    @hasiWills1021 Год назад +234

    ඊශ්රායලයේ ඉස්කෝල වල Active listning තමයි භාවිත කරන්නේ, ළමය ඉපදෙන්න බඩේ ඉන්න තැන ඉඳලම අම්මල හැමෝම ඒ වගේ වැඩ කරනවා.

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct Год назад +7

      ඊශ්‍රායල්

    • @prasannakumara6159
      @prasannakumara6159 Год назад +3

      හ්ම්ම්

    • @prasannakumara6159
      @prasannakumara6159 Год назад +6

      Israel එන්නෙ කොහොමද😊

    • @youtube4567y
      @youtube4567y Год назад +7

      ඇත්ත♥️🇮🇱♥️කොහොමත් එහෙ පොඩි උනත් බුද්දිමතුන්ගේ රටක්

    • @hasiWills1021
      @hasiWills1021 Год назад

      @@prasannakumara6159 care giver, welding,agree වගේ ක්ෂේත්‍ර වලින් එන්න පුළුවන්

  • @MaCAVlog-g7q
    @MaCAVlog-g7q 11 месяцев назад +14

    ගොඩක් වටින කතාවක් සර් මෙක මම කොරියානු විබහගය ලියන්න ඉන්න කෙනෙක් මම සමහරක් පාඩම් වල පෙලක් වචන මම එක පාරක් පාඩම් කරපු නමුත් මම තව පාරක් එක ආයෙ පාඩම් කරන්න කියලා හදපුවාම ඒක මට මතකයි කියලා හිතෙනවා එක මට ලොකු ගැටලුවක් වෙලා තිබුනේ ඔබතුමා ඒක හරි වටින විදිහට කියලා දුන්නා බොහොම ස්තුතියි ❤

    • @newsltv3157
      @newsltv3157 11 месяцев назад +1

      Aniwa ekanan athta math padam karanawa 한국말 ada tamai padan karana vidiha hariyata igena gaththe

    • @ureshasela3422
      @ureshasela3422 15 дней назад

      😊ජය වේවා ඔබට මේ විදියට කරලා බලන්න ජය නියතයි. ස්තූතියි.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Год назад +46

    පුතේ මේක මට ඉතාම වටිනවා ස්තුතිය පුතේ හදවතින්ම ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 11 месяцев назад +5

    ඉතා වටිනා පාඩමක් සර් .දරුවන් ට
    මෙන්ම වැඩිහිටි අපටත් හරිම වටිනවා.
    දීර්ඝායු වේවා ගුරු පියාණනි 👏👏👏
    තෙරුවන් සරණයි

  • @shashikabandara3561
    @shashikabandara3561 Год назад +36

    සර්, කියන කතාව නිවරදි. දැන් කවුරු හරි කෙනෙක් සාමාන්‍ය කතාවක් මා සමග කර කර හිටියත් මතකයෙ තියෙන්නෙ සුලුවෙන්. ඒත් කොහෙවත් වත් නැති ආතබූතයක්, ඕපාදූපයක් , කවුරු හරි හරි ලුනු ඇබුල් ඇතිව බැන්නොත් හොදට ඒ ටික අකුරක් ගානෙ මතකෙ තියෙනවා. දැන් තේරෙනවා listing ekai, Active listing ekai අතර පැහැදිලි වෙනස.

  • @hthushara4716
    @hthushara4716 Год назад +34

    මගේ ආදරණීය සර්.... ආදරෙයි ගොඩක්.. බුදු සරණයි සර්ට..

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 5 месяцев назад +1

    හරිම වටිනා දෙයක් කියා දුන්නෙ.අපේ දරුවන්ට උනත් මතක තියාගන්න මේ විදියට කියලා දෙන්න පුලුවන් .බුදුසරණයි සර්

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz Год назад +45

    සර්ගේ කතා කරන ශෛලිය ප්‍රසන්නයි සර් වගේම 🙏

  • @niroshahimali6055
    @niroshahimali6055 Год назад +5

    සර්ට තෙරැවන් සරණ.!
    සර් කියලා දෙන දේල් ජීවිතයට හරි වටිනවා. මටත් හාතෙනවා සර්ලා වගේ අය අපිට ලැබුනනම් ජිවිතයය වෙනස් වෙනවා. සර් අ මට දැන ගන්න ඕනෙ අපේ 4 පන්තියේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලට පන්තියේ වැඩ සරලව පාඩම් කරන්නේ කොහොමද කියලා.චැඩිය ඉතින් සෙල්ලම් තමයි කරන්නේ.

  • @ashasewwandi7701
    @ashasewwandi7701 Год назад +10

    සර්ගෙන් ඉගෙනගන්නා දේ බොහොමයි..ගොඩක් පින් සර්ට

  • @elenieleni3859
    @elenieleni3859 Год назад +23

    බුදුසරණයි සටි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!

    • @888de
      @888de Год назад +1

      Godak pin sirta

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b Год назад +59

    හුරු පුරුදු බවට රැවටීම... ඒක නම් ඇත්ත ..

  • @M.D.P.1111
    @M.D.P.1111 Год назад +23

    සර් බයොලොජි රහ කරනව විතරක් නෙමේ ජීවිතයත් උගන්නන ගමන් රහ කරනව ❤️😁

    • @maneljayalath5467
      @maneljayalath5467 Год назад

      ස්තූතියි සර්.බොහොම වැදගත් .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 2 месяца назад +1

    ඔබ හරි මට අවශ්‍යතාව දෙන් හරි ඔබට ස්තුතියි 😊

  • @malindupamodya1682
    @malindupamodya1682 Год назад +13

    මගේ සර් අදරේයි සර්❤❤❤❤❤

  • @NalikaSenevirathna
    @NalikaSenevirathna 11 месяцев назад +1

    Photograpic memory කියලා කියන්නෙ ඕකට.. inborn විදියටම ඒ මතකය අරන් එන අයත් ඉන්නව. ප්‍රැක්ටිස් කරලා හදා ගන්නත් පුලුවන්.

  • @PriyanthKumara
    @PriyanthKumara 3 месяца назад +4

    පාඩම් කරන දේ මතක හිටින්නේ නැනේ

  • @chandrasekarabandara335
    @chandrasekarabandara335 Год назад +7

    බවයන් ගැන නම් දන්නේ නැහැ , අනෙකුත් අදහස් ටික වැදගත් , මමත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙන ගන්න කාළයේ දී භාවිතා කළේ ඔය ක්‍රමය . පාඩම් කරන්න කම්මැළි නිසා උගන්වන විට හොදට අහගෙන හිටියා පස්සේ මෙනෙහි කළා මනසින් . ඒක නිසා ගෝඩාක් පාඩම් කරන්න අවශ්‍ය වුණේ නැහැ .

  • @udeni5718
    @udeni5718 7 месяцев назад

    Sirta ගොඩාක් පිං 🙏අම්මා කෙනෙක් වශයෙන් මගේ පුතාලා දෙන්න ට කියලා දෙන්න මම හිතුවා.ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .🙏❤️

  • @pathminihemalatha6923
    @pathminihemalatha6923 Год назад +6

    ඉගැන්විම ආතිවිෂ්ටයි

  • @BSW_GAMER2023
    @BSW_GAMER2023 Год назад +22

    Best teacher that l ever seen ❤

  • @OpalTacit
    @OpalTacit Год назад +12

    මේක කියනකොට පන්තියේ පිටිපස්සේ ඉදන්... රෑට කාපුවා මතක් කරපු අපි 🥲... හැබැයි සර් ඒ technique එක වැඩ කරනවා 😍

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Год назад +2

    ඔබතුමන් ට පිං අත්වේවා ! 🙏

  • @chandima9276
    @chandima9276 5 месяцев назад

    ගොඩක් පින් තිස්ස sir ට මේවා අපිට කියලා දෙනවාට 🙏🏻

  • @sandyashyamali8206
    @sandyashyamali8206 7 месяцев назад +1

    සර් කියලා දෙන් දේවල් හැමෝටම වටිනවා❤😊

  • @KaushalyaSandamali-lo9wx
    @KaushalyaSandamali-lo9wx Год назад +25

    Biology විතරක් නෙවෙයි psycologyත් රස කරන ගුරුවරයෙක් සර් ඔබට තෙරුවන් සරණයි🙏

  • @niroshanperera9293
    @niroshanperera9293 Год назад +3

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් සර්. 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Год назад +1

    සුභ නව වසරක් වෙවා. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබෙවා

  • @DinushaMadushanka-ud2sv
    @DinushaMadushanka-ud2sv Год назад +3

    Thissa.Jananayake.sir.obata.niduk.nirogee.suwa.sampatha.labewa.apiwa.biology.wishayen.danuwath.karanawata.

  • @chamthkawsalya456
    @chamthkawsalya456 3 месяца назад

    ❤️❤️හම්බුන හොදම ගුරැවරයෙක්

  • @nayanasureka3995
    @nayanasureka3995 Год назад +6

    niduk niroogi sampaththiya lebeewa sir❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Год назад +1

    ගොඩක්ම ස්තූතියි සර්ට. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏.

  • @Dilshani..
    @Dilshani.. 10 месяцев назад +1

    නියමයි සර්👍👍

  • @nishanthibandara6058
    @nishanthibandara6058 Год назад +2

    ඔබතුමාට ස්තුයි❤

  • @janetries2533
    @janetries2533 Год назад +2

    Thank you so much sir.god bless you.

  • @poornawasana9063
    @poornawasana9063 11 месяцев назад

    Sir, දැන් ගොඩක් ස්කොලේ යන ළමයි A/L මාස න් කරනවා. Sir ට ඒ ගැන තියන අදහස කියනවද 🙏. ගොඩක් දෙමව්පියන් සහ ළමයි sir ගේ videos බලලා තීරණ ගන්නවා. මම හිතන්නේ මේක ගොඩක් කාලෝචිත.

  • @ampearachchilage
    @ampearachchilage Год назад +5

    4:52 පොඩ්ඩක් අමතක උනාදවත් මන්ද !

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 26 дней назад

    Merry christmas sir God bless

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 месяцев назад

    ස්තූතියි සර් බුදුසරනයි

  • @shineisle2263
    @shineisle2263 Год назад +3

    මාගේ ප්‍රණාමය.🙏

  • @NelumLanka
    @NelumLanka Год назад

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර්.. 💖

  • @vijithakumara5137
    @vijithakumara5137 11 месяцев назад

    දැනුමට එහා ගිය අවබෝදයක් කොහොමද ආවේ පිනකට වෙන්ඩ ඇති තෙරුවන් සරණයි

  • @Aspiration9
    @Aspiration9 Год назад +2

    Respect sir ! Love you !

  • @PipuPahasarani
    @PipuPahasarani Год назад +3

    my role model ⭐

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Год назад +4

    අද පාඩම... 👍👍🙏

  • @isuruudayanga1399
    @isuruudayanga1399 11 месяцев назад

    අනිවාර්යයෙන් හොඳ වීඩියෝ එකක් 👌

  • @ampearachchilage
    @ampearachchilage Год назад +5

    18:40 ආයුරක්‍යාන්තුආවඩා !!!

  • @priyankakariyawasam7354
    @priyankakariyawasam7354 11 месяцев назад

    ඔබට තෙරුවන් සරණයි සර්.

  • @siriyawathirathnayaka9130
    @siriyawathirathnayaka9130 11 месяцев назад

    දීර්ඝායුෂ වේවා ඇදුරැතුමනි❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Год назад +7

    බුදු සරණයි සර් ❤

    • @KalyaniAmarasekara
      @KalyaniAmarasekara 8 месяцев назад

      obabyology guruwaraya pamanak nowa jivithya kiyadun guruwarya dirgayu wewa

  • @gimhaniapsara6495
    @gimhaniapsara6495 Год назад +9

    Upload karanakam balan inna mn😊

  • @pradeeplakshan954
    @pradeeplakshan954 Год назад +3

    Thank you sir.

  • @----Dasun---
    @----Dasun--- Год назад +1

    සුපිරි ❤ජයවේවා🙏

  • @arrowartacademy7160
    @arrowartacademy7160 Год назад +1

    You are a Legend for me Dr. Thissa Jananayaka.

  • @rasikalakshan4420
    @rasikalakshan4420 Год назад +1

    පයිතගරස් ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා ... උදේට ප්‍රශ්න අහනවා ඊයෙ කරපු දේවල් ඇසුරෙන්. එ නිසා නින්දට යනකොට මතක් කරගන්න කියනවා ඊයේ කරපු සියලුම වැඩ...
    කෙනෙක් කියපු එකක් කිව්වේ...

  • @pavithrafernando6813
    @pavithrafernando6813 11 месяцев назад

    Sir... excellent 🎉 thanks alot this explanation for this practical theory 👍

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад +3

    බුදු සරණයි සර් 🙏🙏

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 Год назад +1

    ඉස්කෝලෙදි මම ඉගෙන ගත්තු දේවල් සර් උගන්නන කොට මට නැවත මතක් වෙනවා අවු 35කට 40 කට කලින් හැබැයි.සර් තරහ වෙන්න එපා ඔයා ඇයි හතරැස් වේගන එන්නේ.

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 Год назад +1

      ඔව් සර් ටික ටික මහත් වේගන එනවා තමයි. 😢 සර්ට කියන්න ඕන වන්නකු මෙතර්ඩ් අනුගමනය කරන්න කියලා. ඒක හරියටම හරි. තමුන්ට අදාල දේ පමනක් කරනවනම්.

    • @SujeewaSanjeewa-ti8cc
      @SujeewaSanjeewa-ti8cc 9 месяцев назад

      😢​@@nilushasamarasinghe4168

  • @ChampaMuralitharan
    @ChampaMuralitharan Год назад +15

    ගූරැතූමනි ඔබතුමාට දිර්ඝ ආයුෂම ලැබෙවා

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 10 месяцев назад

    තෙරරවන් සරණයි සර්

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 6 месяцев назад +1

    Tx.Sir

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Год назад +2

    Thank you Sir ❤

  • @Mlw693
    @Mlw693 9 месяцев назад +2

    දේවල් අමතක කරන විදිහ කියල දෙන්න බැරිද. සදහටම

    • @sampathrathnayaka2163
      @sampathrathnayaka2163 8 месяцев назад

      සම්මා සිතය පුරුදු කරන්න. (නිවැරදි සිහිය). මේ මෙහොතේ ජීවත් වෙන්න ගෙවුණු අතීතයවත් ඉදිරියට එන අනාගතයත් අමතක කරන්න ගෙවුණු අතීතය ගැන සිතුවා කියල ඒ අතීතය වෙනස් කල නොහැක

  • @prabodashashi2102
    @prabodashashi2102 Год назад +12

    සර් මේ වෙද්දී අලි එක එකා මැරෙනවා
    හරිම දුකයි ...😢.

    • @salamanca8016
      @salamanca8016 Год назад +1

      mmm...ali mas rasayi

    • @Tf_u_mean
      @Tf_u_mean Год назад +1

      @@salamanca8016Aah typical hater 😂

  • @devamanikwt7255
    @devamanikwt7255 Год назад +12

    මේ මොහොතේ සජීවී ව ජිවත් වීම හෙවත් වර්තමානයේ සිහියෙන් ඉදීම නේද sir මේ කියන්නෙ

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 11 месяцев назад

    Sir බුදු saranai ..❤

  • @magdaleneinjety1556
    @magdaleneinjety1556 Год назад +4

    This method is to keep the information in long term memory.

  • @skymobileskymobile414
    @skymobileskymobile414 11 месяцев назад

    බුදු සරනයි සර්

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 11 месяцев назад +1

    Excellent sir🎉❤

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 Год назад +1

    I wish you a healthy & long life. God bless you ❤❤❤

  • @lucky6095
    @lucky6095 10 месяцев назад

    Thanks sir
    🙏🙏🙏
    ⭐⭐⭐⭐⭐

  • @mebalsilva8033
    @mebalsilva8033 11 месяцев назад

    තෙරුවන් සරනය්

  • @ayeshalakmalidissanayakaay528
    @ayeshalakmalidissanayakaay528 10 месяцев назад

    හොඳ ඉගැන්වීම ක්

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Год назад +4

    Theruwan saranai 🙏

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 11 месяцев назад

    අපටත් වැදගත්

  • @hasithakulasingha
    @hasithakulasingha Год назад +2

    Itha wedagath video ekak❤️

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal 11 месяцев назад

    සර්ට පිංසිද්ද වෙනව සර්.❤

  • @chamilaniroshani7252
    @chamilaniroshani7252 Год назад +7

    සර්,
    සර් රාවණ ගැන විශ්වාස කරනවද?

    • @csaw7064
      @csaw7064 Год назад +4

      ubala science krnna epa bn

    • @cb-jz9kb
      @cb-jz9kb Год назад

      ​@@csaw7064ඇයි යකෝ වූ කියපු එකේ වැරැද්ද මොකක්ද

    • @Anjelo111
      @Anjelo111 Год назад

      😂

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv Год назад

      Boru

  • @uddhikanayanajith1718
    @uddhikanayanajith1718 5 месяцев назад +1

    හරිම වටින ස්ර්. ඇත්ත. ළමයි ඔක්කොම මේකත්
    බලන්න. මේ ජේශ්‍ට කතිකාචාර්ද්‍ය රුචිර විජේසේන.
    ඔබතුමාගේ විස්තරය මෙතුමා තව තවත් විස්තර කරනව.
    ruclips.net/video/uaOW0ep166c/видео.html

  • @AyeshaSooreyapperuma
    @AyeshaSooreyapperuma 5 месяцев назад

    ආයු බෝ වේවා....

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Год назад +1

    බොහෝම පිං

  • @devingalaxya7875
    @devingalaxya7875 Год назад +1

    Dear you is good thanks

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 Год назад +1

    Adaraneeya guruwarayek❤️❤️❤️❤️❤️

  • @shorthubSl
    @shorthubSl 11 месяцев назад +1

    good addvise

  • @EdTechHQ
    @EdTechHQ Год назад +12

    This method is sure true sir, scientifically this method is called space repetition❤❤

    • @salamanca8016
      @salamanca8016 Год назад

      Nisl malesuada nec enim porta. Tortor Ante fermentum felis nam Donec ornare euismod rutrum potenti cum. Nisi. Fames ridiculus convallis turpis rutrum primis elementum. Erat rhoncus. Nec malesuada curae;. Curabitur. Iaculis enim. Velit sollicitudin fusce magna lacinia, aenean, curabitur nec curae; viverra tortor arcu Interdum. Dolor, pharetra sapien conubia nullam augue. Per ultrices sem ante ornare feugiat vitae conubia vehicula cubilia dignissim habitasse ultricies, quam. Sollicitudin. Dictumst eget litora senectus sociis suspendisse ultrices sociosqu conubia. Semper quis molestie a quis sodales vivamus tortor dolor malesuada erat quis suspendisse per suscipit lacinia quis litora ad maecenas dictumst molestie fringilla. Tellus. Mollis. Quis odio netus. Parturient vel nibh erat nullam, quis mollis tellus ligula habitant convallis mauris bibendum blandit arcu posuere consequat vehicula blandit consectetuer dictum, aliquam aliquet phasellus neque. Torquent molestie eget ipsum volutpat quis urna et integer nisi elit dignissim non pretium tincidunt at in. Posuere duis viverra tincidunt. Senectus leo. Aptent, adipiscing elementum. Pulvinar conubia et tortor ligula consequat massa ac montes mus dis odio hac ac, mollis egestas, nulla urna etiam pulvinar nibh volutpat magna maecenas duis ac, vivamus habitant pulvinar aliquam molestie penatibus, curabitur etiam fermentum. Morbi ultrices rhoncus suspendisse aptent interdum dolor primis habitasse hymenaeos hendrerit aptent elementum. Mauris consectetuer. Enim cursus porttitor placerat neque sodales, rhoncus risus rutrum bibendum arcu libero faucibus molestie euismod congue risus sit porttitor libero. Mus molestie cras Vitae cum laoreet sem tempor ante. Sollicitudin. Euismod fermentum. Eleifend eleifend, sapien dapibus felis nascetur libero ipsum etiam nullam vehicula. Facilisis fusce auctor congue commodo quam sociosqu curae; ullamcorper tellus ipsum, parturient imperdiet fusce facilisi turpis eros vehicula netus maecenas sit Est cubilia turpis tempor gravid

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 Год назад +6

    Sir, spiritual awakening gana video ekk keranne puluwanda🙂🙂🙂🙂💎🔥

  • @WinsWins-mf5gd
    @WinsWins-mf5gd Год назад

    තෙරුවන් සරණයි

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 8 месяцев назад

    Thanks.🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 5 месяцев назад

    Teruwan saranay oba tumanta jaya wewa

  • @Character.-.Ai123
    @Character.-.Ai123 6 месяцев назад +1

    This is the memory power

  • @upekshasiththam828
    @upekshasiththam828 9 месяцев назад

    Mata nam sir mage jivithaya padamak kiyala dunna.....

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 Год назад

    Valuable video Thanks