පොල්කිරි සව් එකතු වෙච්ච පුදුම රස පුඩිමක් | Sago With Coconut milk Pudding Saw pudding | Desert |

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 329

  • @anuradhawijesinghe8536
    @anuradhawijesinghe8536 8 месяцев назад +49

    ❤ හරිම රසයි .....
    ඔයා පැහැදිලිව ඒක හදන්න කියලා දුන්න . මම ඒවිදියට ම හැදුවා . ...👍ගොඩාක් ස්තූතියි .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 месяцев назад +4

      👌👌❤❤👍👍😍😍

    • @RumeshAnuruddha-u4w
      @RumeshAnuruddha-u4w 7 месяцев назад +4

      😊

    • @erindslive818
      @erindslive818 7 месяцев назад +1

      Wow super good ..maru ❤goodl❤❤❤❤❤

    • @erindslive818
      @erindslive818 7 месяцев назад +2

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @samadesilva6936
      @samadesilva6936 7 месяцев назад

      Ppppp😅P ù1p​@@erindslive818😅😊

  • @NethuWithAmmi
    @NethuWithAmmi 8 месяцев назад +9

    අපිත් හැදුවා, හරිම රසට ආවා.
    ඔයා කිව්ව ප්‍රමාණ වලින් ම ගත්තේ. පැණි රස නම් හොඳට ම තියනවා. Thanks😊

  • @kalindumihisara6631
    @kalindumihisara6631 4 дня назад +1

    ස්තුතී ස්තුතී ස්තුතී

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Месяц назад +1

    ❤ හරිම රසයි පහසු වෙන් හදා ගන්න පුලුවන් රෙසපි එකක් ස්තුතියි මිස් බුදුසරනයි

  • @thushari3225
    @thushari3225 8 месяцев назад +3

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට. 💐💐හැමදාම අලුත් දෙයක්, අලුත් කෑමක්‌ නිර්මාණය කරගෙන, මහන්සි වෙලා, ඒක පිළිවෙලකට සකසලා, video කරලා අපිට බලන්න සලස්වනවට.. මේ දේවල් ගොඩක් වටිනවා හැම ගෘහනියකටම.. ඇත්තටම හරිම සරලයි, පැහැදිලියි, ලේසියි, වියදම් අඩුයි.. ඔබතුමියට සියලු දෙවි රැකවරණයි, බුදුසරණයි. 🌻🌻

  • @anun6827
    @anun6827 8 месяцев назад +5

    ඒක දැක්කම හදන්නම හිතෙනව විශිෂ්ටයි 👍👍👍

  • @sarojinijayalath3063
    @sarojinijayalath3063 8 месяцев назад +4

    ඔයා හැමදාමත් අපිට කියා දෙන්නෙ ඉතාමත්ම අඩු වියදමකින් රසට හදාගන්න පුලුවන් ගුණදායක දෙයක්මනෙ. ඉතින් ඔයාට බොහොම ස්තූතියි. අවුරුද්දට හදාගන්න පුලුවන් කැවිලි ගැනත් කියාදෙන්න පුලුවන් නම් ගොඩක්ම හොදයි. ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි.❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад +2

    අනිවාර්යයෙන් හදනවාමයි...ඔයාට සුභ පැතුම් ❤️🌹🌞

  • @NiroshaChamali-n2b
    @NiroshaChamali-n2b 27 дней назад +2

    නිමයයි🎉🎉🎉

  • @NilanthiNilanthi-t3h
    @NilanthiNilanthi-t3h 8 месяцев назад +1

    හදන්න ඕනි අදයිබැලුවෙ හොද පැහැදිලී 🎉🎉🎉

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 8 месяцев назад +1

    Thank you akki... මන් හෙට හදනවා.. Akki හදපු පුඩින් වර්ග මන් dan දැනට දෙකක් හැදුව.. ගෙදර ඔක්කොම අසාවෙන් kaawa.. Thank you akki මෙහෙම කෑම recipe කියලා දෙනවට. ❤️❤️❤️

  • @kadnhperera6062
    @kadnhperera6062 3 месяца назад +1

    අද සීනි නැතිව පැණි වලින් හදන කෑමක් කයල දුන්නට ගොඩක් ස්තූතියි.මම දැන් අවුරුදු විස්සක් විතර සීනි කාලම නැහැ.ඒ නිසා ඔයා කියල දෙන කෑම හැදෙන්නෆම නැහැ.අදවගේ පැණි වලිනුත් හදන්න පුලුවන් කියල කියාදෙනවනම් ගොඩක් හොදයි.
    ස්තූතියි..
    තෙරුවන් සරණයි....

  • @dkumariperera6121
    @dkumariperera6121 8 месяцев назад +8

    මමත් හැදුවා කස්ටර්ඩ් පවුඩර් දාලා...රසම රසායි....රසම රස කෑම වර්ග හදන්න කියලා දෙන ඔබට ගොඩාක්ම ස්තුතිය 😊❤🎉....

  • @SrinathKanishka
    @SrinathKanishka 2 месяца назад +1

    මරු

  • @nadeejasewwandi5810
    @nadeejasewwandi5810 2 месяца назад

    ඒක හරිම රසයි...කන්න පුලුවන් ඇතිවෙන්න..❤❤

  • @mrxboxritzwin
    @mrxboxritzwin 6 месяцев назад +5

    මමත් හදන්න ඕන නංගි ඔයා හරිම ලේසියෙන් හදාගන්න ඒව කියල දෙන්නෙ බොහොම පිං

  • @ajanthaperes9650
    @ajanthaperes9650 5 месяцев назад

    මමත් හැදුවා හරිම රසයි... රසවත් රෙසිපි කියාදෙන ඔබට ගොඩක් ස්තුතියි.....❤

  • @limashar.fernando7521
    @limashar.fernando7521 8 месяцев назад +25

    අනේ ඒ පුඩින් එක දැක්කම හදලා බලන්න ආසා හිතුණා 🥰❤️❤️

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 8 месяцев назад

    දැක්කහම නමි ආස හිතෙනව පුතේ හදලම බලන්න ඔින බුදුසරණයි ඔයාට

  • @Adithya-hi6is8qx6d
    @Adithya-hi6is8qx6d 8 месяцев назад +10

    මෙ වගේ ස්වභාවික රසකාරක යොදා ගෙන කෑම ජාති ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුතිය ❤❤❤

  • @sujeewakumari2186
    @sujeewakumari2186 8 месяцев назад +9

    ❤දැක්කම ආස හිතෙනවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 месяцев назад +1

    ❤රස පාටයි මමත් හදනව මිස් ස්තුතියි බුදුසරනයි..

  • @malaniweerasinghe786
    @malaniweerasinghe786 8 месяцев назад

    දැක්කම ආස හිතෙනවා

  • @the-boyyoutube
    @the-boyyoutube 8 месяцев назад

    Hodai ගොඩාක් රස පාටයි

  • @chamilaishanthi6200
    @chamilaishanthi6200 8 месяцев назад +1

    රස පාටයි හදල බලන්නම් ❤❤❤

  • @sadunikakaluarachchisaduni3991
    @sadunikakaluarachchisaduni3991 6 месяцев назад +1

    මං නම් හැදුව ඒ විදියටම ආව. Thankyou අක්කෙ ❤

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 8 дней назад

    Thanks dear .A good idea .I'll try it .

  • @dhanushkabandara6176
    @dhanushkabandara6176 8 месяцев назад +2

    ඒකනම් නියමයි..😋😋😋😋❤❤❤👍👍👍👍💪💪⭐⭐⭐⭐⭐💯💯✌️✌️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 месяцев назад

    අම්මේ❤❤❤❤❤දැක්ක ගමන් කන්න හිතෙනවා

  • @juhidissanayake675
    @juhidissanayake675 8 месяцев назад

    ගොඩක් ස්තුති ..අනිවාර්යයෙන් හදනවා❤

  • @amithakumari7422
    @amithakumari7422 5 месяцев назад

    අපිත් හැදුවා හරිම රසයි

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y Месяц назад

    දැන් කන්න තියෙන්වනම් නියමයි 👍🌹😋

  • @DammikaRathnayaka-c6k
    @DammikaRathnayaka-c6k 5 месяцев назад

    Mmm....දැක්කම ආසයි...ස්තුති මිස්

  • @SamudraNagasinghe-yp8rk
    @SamudraNagasinghe-yp8rk 8 месяцев назад +1

    ඔයාට ගොඩක් ස්තූතියි ..
    මාත් හදනවා.

  • @RM-rw7ns
    @RM-rw7ns Месяц назад

    මාත් හැදුවා .. නියමට ආවා. මම හකුරු උනු කරලා ගත්තා.. පන්සලේ හාමුදුරුවෝටත් දුන්නා. ඇත්තටම රසයී... thnks ඔයාට... 💐💐❤️❤️

  • @chamilaeranganialuthgedara857
    @chamilaeranganialuthgedara857 6 месяцев назад

    ඔයා ලස්සනට පැහැදිලි කරනවා ස්තූති

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 8 месяцев назад +2

    එකනම් හදලා බලන්නම ඔනේ

  • @roshanlanka1030
    @roshanlanka1030 5 месяцев назад +3

    අක්කෙ...අපි ඔයා කියල දෙන රෙසිපී ගොඩක් වෙලාවට ගෙදර හදනවා....ඔයා අපිට තව මේ වගේ රස පුඩින් වර්ග හදන්න කියලා දෙන්නකෝ

  • @subhanideepthika6432
    @subhanideepthika6432 6 месяцев назад

    මමත් හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට රෙසිපි එක දුන්නට ...❤❤❤

  • @deepikasen1973
    @deepikasen1973 5 месяцев назад

    I made this yesterday for my team gathering. I did not use the caramel but added colouring + raisins. It came out nicely and everybody enjoyed it. Thank you for the great recipe.

  • @kanchanapriyangane8883
    @kanchanapriyangane8883 6 месяцев назад

    Dekkma nm hadannama hithuna oyata ගොඩක් thank you

  • @chathurikadilrukshi7389
    @chathurikadilrukshi7389 5 месяцев назад

    මාත් හැදුව ඇත්තටම රසම රසයි😋

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 8 месяцев назад +2

    නියමයි 🎉🎉🎉🎉

  • @nayanarathnayaka7126
    @nayanarathnayaka7126 7 месяцев назад

    හදන්න ඕන මමත් ❤❤ස්තුතියි

  • @dinushagunathilaka9862
    @dinushagunathilaka9862 7 месяцев назад +2

    Thanks akki. Akki me pudding ekata Corn flour Custard powder nathuwa nikan hadanna puluwan da????

  • @arunishanthi3008
    @arunishanthi3008 8 месяцев назад +3

    ම්ම් ... රස පාටයි නේද 🎉

  • @MangalaPriyantha-cc4sh
    @MangalaPriyantha-cc4sh 4 месяца назад

    මාත් හදන්න ඕනි රස පාටයි👍👍👍

  • @christeenlaity3201
    @christeenlaity3201 8 месяцев назад +1

    තැන්කියු 🙏❤👍

  • @chandrikal2281
    @chandrikal2281 8 месяцев назад

    වියදමක් නැතිවම හදාගන්න පුලුවන්⁣ බොහොම ස්තුති

  • @MadushankaPerera-p3o
    @MadushankaPerera-p3o 6 месяцев назад

    මම හැදුවා මෙම මිශ්‍රණයට වරකා එකතු කරලා ගොඩක් රසයි.ස්තුතියි ඔබ තුමියට

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Месяц назад

    Thank-you really nice for a dessert.

  • @AnneMorina
    @AnneMorina 4 месяца назад

    Harima rasa patai. Math hadanawa adama. Thanks danuwath karata

  • @gayanpriyankara7965
    @gayanpriyankara7965 2 месяца назад

    Math heduwa akke marama rasai.thenk you

  • @suresh-pd4un
    @suresh-pd4un 6 месяцев назад

    ඒක සුපිරි .මමත් හැදුවා.තාම ෆ්‍රිජ් එකේ.

  • @sumanalathajayasekara
    @sumanalathajayasekara 6 месяцев назад

    බොහොම පින් කියා දුන්නාට හදලා බලන්නම්

  • @pansiluviyanduwa3415
    @pansiluviyanduwa3415 11 дней назад

    Thank you...rasa patai hadanna oni

  • @buddhipiyumika6359
    @buddhipiyumika6359 7 месяцев назад

    ඇත්තටම ඒක රසයි ❤. මාත් හැදුවා. ඔයාට ගොඩක් ස්තුතියි 😊😊

  • @ChandraGamaga
    @ChandraGamaga 6 месяцев назад

    අතිවාරෙන්න හදල බලනවි ❤️

  • @NimmiEkanayake
    @NimmiEkanayake 2 месяца назад

    දැක්කම ආසයි කන්න හදල කාල රසබලලම කියන්නම් that’s oyata ❤

  • @Chamalilakmini
    @Chamalilakmini 2 месяца назад

    Mamath haduva. Godak rasai

  • @NatureNest76
    @NatureNest76 8 месяцев назад

    😋😋😋😋 ස්තුතියි .. හදලා බලන්නම්

  • @carmenperera4693
    @carmenperera4693 8 месяцев назад +3

    හරිම ලේසි පුඩින් එකක් ඔයාට ගොඩාක් ස්තුතියි ❤

    • @mallikapremachandra5367
      @mallikapremachandra5367 8 месяцев назад

      මම අදම හදනව ගොඩක් ස්තුනිය ඔයාට

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 7 месяцев назад +1

    ඔයාගේ මේ videos හරිම ප්‍රයෝජන වත්. අපි බිත්තර පාවිච්චි නොකරන නිසා මම හදනවා. Thank you very much .

  • @dilrukshiekarannagoda-xo4fd
    @dilrukshiekarannagoda-xo4fd 4 месяца назад +1

    Puduma rasa pudimak thanks oyata❤

  • @ChathuraMadusanka-od9ui
    @ChathuraMadusanka-od9ui 8 месяцев назад

    තෙරුවන් සරණයි පුතේ.ආයෙ සව් පුඩිම ගැන නම් කියන්න වචන නෑ පැටියො.දැක්ක ගමන් කෑව වගෙ රසයක් දැනුනා.තව තවත් දෛර්‍ය ලැබේවා ඔයාට.හැමදාම සතුටින් ඉන්න

  • @sujeewakumari5080
    @sujeewakumari5080 8 месяцев назад

    Hadala balanawamai....Asa hithuna...thanks ❤️💐🌹

  • @damayanthiekanayake968
    @damayanthiekanayake968 5 месяцев назад

    Thank you aunty math hadala balanawa ......mata thama aurudu 16i eth mn uyanna marama asai😊😊

  • @lurdudarshani4657
    @lurdudarshani4657 5 месяцев назад

    ආස හිතුණා❤

  • @jassimjassim2685
    @jassimjassim2685 7 месяцев назад +1

    අනිවාර්යයෙන් හදනවා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 5 месяцев назад +2

    හරිම.රසයි.ඕය.පුට්න්.එක..
    මම.හැඅුවා.ස්තුතියි.👍♥️♥️🌹🌹🌹

  • @pramilagamage9451
    @pramilagamage9451 8 месяцев назад

    Wow math hadanava.thanks nangiyoo.

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 8 месяцев назад

    රසායි වගේ 😍

  • @MenakaMihiranga
    @MenakaMihiranga 6 месяцев назад

    මෙ පුඩිම පට්ට 🙏🙏🤗

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 8 месяцев назад +1

    ❤mee vidiyo eka balanakotayi, oyaa kathakarana vidiyatayi apita mee kaville rasa danenawa wage. Harima rasayi..😅❤❤❤❤❤❤🎉

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv 8 месяцев назад

    බොහොම ස්තුති ලේසියෙන් හදා ගන්න පුලුවන්

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 6 месяцев назад

    වටිනා. දැනුමක්. ලබාදුන්නට. ගොඩාක්. ඉස්තැති

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 2 месяца назад

    Oya pahadiliwa. Kiya dunna thanks duwe

  • @RoshRosh-i5c
    @RoshRosh-i5c 5 месяцев назад

    ස්තුතියි 17 වැනිදා අපේ අවුරුදු මම හදනවා❤

  • @charunicharuni7269
    @charunicharuni7269 6 месяцев назад

    ගොඩක් වටිනවා ....

  • @hashantharuka1939
    @hashantharuka1939 8 месяцев назад

    රස පාටයි😋❤

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 6 месяцев назад

    රස පාටයි ස්තුතියි 🙏🙏🙏🥰🥰🥰

  • @thilinisonalimuwandeniya-gv3ul
    @thilinisonalimuwandeniya-gv3ul 8 месяцев назад +1

    ❤❤❤Very nice

  • @DamiantiOman
    @DamiantiOman 24 дня назад

    Adarei ❤❤

  • @Sunitha-z7r
    @Sunitha-z7r 8 месяцев назад

    Niyamai thanks oyata l❤

  • @SalindaMadushanka-r9v
    @SalindaMadushanka-r9v 4 месяца назад

    රස පාටයි හදලා බලන්නං

  • @KaveeshaNethmina-bj6yf
    @KaveeshaNethmina-bj6yf 8 месяцев назад

    Dakkama hadana hetuna ❤️❤️❤️❤️❤️

  • @dinushagunathilaka9862
    @dinushagunathilaka9862 8 месяцев назад +1

    Akki me pudding ekata Corn flour, Custard powder noda hadaganna puluwan da?

  • @chandralathadias1936
    @chandralathadias1936 8 месяцев назад +2

    අනිවාර්යෙන් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි!

  • @GeethikaSubashini-g5e
    @GeethikaSubashini-g5e 8 месяцев назад

    🙂🙂rasai wage පෙනුමෙන් penawa.thank you . Meka කොච්චර kal tiyaganna පුළුවන් da

  • @kusumpeiris7107
    @kusumpeiris7107 8 месяцев назад +1

    THANK YOU VERY MUCH. MAY GOD BLESS YOU .........

  • @DanushikaDanushika-r8o
    @DanushikaDanushika-r8o 8 месяцев назад +3

    Sha niyamai

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 6 месяцев назад

    ❤ ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි.

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 8 месяцев назад

    Thanks very much. Seems to be really tasty.👍

  • @LalithaMalani-ds6tr
    @LalithaMalani-ds6tr 7 месяцев назад

    ලස්සන ඉ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 месяцев назад

    නියමයි....👍👌💐😊

  • @saumyaperera1818
    @saumyaperera1818 3 месяца назад

    Mamath haduwa man conflour custed dekama damma😂 ekmanata hai una ekka. Kiriya kali wagee. Hondata kapala wen karaganna puluwan. Rasai❤

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 3 месяца назад +1

    Woooooow akki

  • @donlalithranaweera5645
    @donlalithranaweera5645 8 месяцев назад

    Mama meka hadanawa rasa athi godak .😊

  • @dammikaweerasinghe6602
    @dammikaweerasinghe6602 8 месяцев назад

    Thank you 😊 rasa patai hadanna oona

  • @priyanganinayana3074
    @priyanganinayana3074 4 месяца назад

    මමත් හදලා බලන්න ඕනෙ . හදලා කියන්නම් රස කොහොමද කියලා 👍