අමුද්‍රව්‍ය 2න් වෙනස්ම රසකින් හැදුව පුඩිමක්/ Easy Milk tea Pudding/2 ingredients pudding

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • රෙසිපි
    කිරි තේ කෝප්ප 02යි
    බිත්තර 03යි
    කැරමල් එක සදහා
    සීනී 70g
    උනු වතුර මේසහැදි 1 1/2යි

Комментарии • 185

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 года назад +19

    මම මේ පුඩිම හැදුවා ඔයා කියන විදියටම .හරිම රසයි. හොඳටම හරි ගියා.ඔයාට ගොඩාක් පින් අනේ දන්න දේ වගේම අලුතින් හොයාගෙන අපිට කියා දෙනවට.ස්තුතියි.

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 года назад +6

    ඒක නං අනිවාර්යෙන්ම හදන්න ඕන,, අක්කි ඔයා හැමදාම ලෙසී ඒ වගේම ගොඩක් රස රෙසිපි දෙනවට ගොඩක් ස්තුතියි

    • @amarajithas3056
      @amarajithas3056 3 года назад

      ගන්න භාජනේ ප්ලාස්ටික් එකක් වුනොත් උනොත් හොඳ නැද්ද පුඩින් එක දාල ලිපේ තියෙන භාජනේ

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 года назад +5

    Godak watina video wak bohoma istuti

  • @madushamadusha6696
    @madushamadusha6696 3 года назад +1

    Akke stimar eke thmbaddi api pudin eka dana bajanaya ඇලුමිනියම් ekakmda danna omi

  • @kaveenachamari5391
    @kaveenachamari5391 3 года назад +2

    Math try kara supiri lesi ksmak tnx idiriyatath karanna mn try krnnm bs.

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 3 года назад +11

    හදන්න ඕනි මේ පුඩින් එක . ස්තුතියි dear... ඔයා අහන ප්‍රශ්න වලට reply කරනවා.සමහර කෑම හදන ගෘප් කෑම හදන්න කියලා දෙනවා. ඒත් අහන ප්‍රශ්න වලට reply නෑ.. එහෙම වුණා ම ආයේ බලන්න ආස හිතෙන්නේ නෑ. ඇත්තටම ඔයා නියමයි.... එහෙම තමයි නිහතමානී වෙන්න ඕනි.. ඔයා නම් Super 👍🏼👍🏼දිගු ගමනක් යන්න. ජයවේවා dear 👍🏼👍🏼🌹

  • @diltharakaa1307
    @diltharakaa1307 3 года назад +10

    ඒක නම් හොඳයි .හොඳ අදහසක් වගේම ,පහසු ලාභදායී ක්‍රමයක් නෙ.අනික ඔයා කැරමල් එක හදපු විදිය ලේසියි.සීනි එකට මුලින්ම වතුර චුට්ටක් දාල සීනි උනුකරල හදන කැරමල් එක වැරදෙනව.සීනිටික ගල් වෙන්න බලනව.මේ ක්‍රමය තමයි ලේසි.ස්තූතියි 💖💖👍🙂

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @Rose-hb2rr
    @Rose-hb2rr 3 года назад +3

    අක්කියෝ ඔන්න නොටිෆිකෙශන් එක ආපු ගමන් බැලුවා

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි නංගි❤️❤️

  • @chanikasilva4512
    @chanikasilva4512 3 года назад +13

    ස්තුති අක්කා ❤️ ගොඩක් වටින රෙසිපි එකක් ...
    අක්කා භාජනයෙ ප්‍රමාණය කියන්න පුලුවන්ද

  • @imeshamadushani3353
    @imeshamadushani3353 2 года назад +3

    ෆ්‍රිජ් එකෙ දන්නම ඔනිද

  • @sanduninimeshika4880
    @sanduninimeshika4880 3 года назад +45

    රයිස් කුකර් එකේ කොච්චර වෙලා තියනවද

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 3 года назад +11

    කෙටියන් පවසමි සුපිරි වැඩකාරියෙක් 😊😊😊

  • @nisha.12.8
    @nisha.12.8 2 года назад +10

    කිරි තේ නම් ඉතුරු වෙන්නේ නෑ 🙈🙈🙈 අලුතින් හදලා ගන්න ඕන 😍

  • @ruchiraperera971
    @ruchiraperera971 3 года назад +5

    Hi, how long can I keep any caremel pudding outside after it steamed? Planning to make carel pudding for a outing...will it be ok outside the fridge for like 6,8 hours??

  • @sachinimadushika7426
    @sachinimadushika7426 2 года назад +1

    Akki nestamolt barida

  • @prasanthajanaki1840
    @prasanthajanaki1840 3 года назад +1

    aduwak nathiwa hondata kiyala denawa.thank u very much

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @suneththralakmali8993
    @suneththralakmali8993 3 года назад

    Lipe kochchara vala thibbada.

  • @sanduniveronika6995
    @sanduniveronika6995 3 года назад +2

    බිත්තර නැතුව වෙනමුකුත් දාන්න බැරිද?

  • @madu5646
    @madu5646 3 года назад +1

    Mama meeka haduwa akke harima rasata thibba thank you 😘😘😘

  • @semasingherani705
    @semasingherani705 3 года назад +8

    බොහොම ස්තූති ඔබට තෙරුවන් සරණයි 🙏 හරිම පැහැදිලි ලෙස කියා දුන්නා හදන්න ඉක්මනින් පුළුවන් ස්තූති !❤️🌹

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @susanthaamarasinghe6669
    @susanthaamarasinghe6669 3 года назад

    Kochchara kal thiyaganna puluwanda. Swayan rekiyawak widiyata karanna. Plzz

  • @thusithakumara5294
    @thusithakumara5294 3 года назад

    Nescafe packet 1 dala hadanna.mara rasayi.kiri tea nam ituru wenne appa.

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 3 года назад +4

    ස්තුතියි සොයුරිය මම ඔයා කියලා දෙන හැම කෑමක්ම හදලා රස බලනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      බොහොම ස්තුතියි dear ❤️

  • @samapthbandara6111
    @samapthbandara6111 2 года назад

    Nestmolt walin hadanna baida

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 2 года назад

    Wow...... Niyamai Akka .....😋😋😋😋😋❤️❤️❤️

  • @mayasenevirathna1967
    @mayasenevirathna1967 3 года назад

    Onna magen 1weni comments eka.
    Niyamai good luck

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @dulikatharangani4963
    @dulikatharangani4963 2 года назад +1

    Mama aniwaren hadanawa akki hadala raha kiyannam😜😛😉😁

  • @amashitharuni7368
    @amashitharuni7368 3 года назад +1

    Man haduwa harima rasai 😋

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 года назад

    මේකට වැනිලා ටිකක් දාන්න බැරිද නංගි

  • @evgyashvini7283
    @evgyashvini7283 3 года назад +1

    Oven eke bake karanawanam kochchara wela bake karanna onadha ?

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      160C විනාඩි 45/පැයක් පමණ .. වෝටර් බාත් ක්‍රමයට

  • @Ima99_23
    @Ima99_23 3 года назад

    Steam karanne nathuwa fridge ekema set karaganna barida Akki

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 года назад +1

    Kiripiti ne kadawal wala

  • @sujathadanthanarayana2226
    @sujathadanthanarayana2226 3 года назад

    අක්කේ ඔයා ගොඩාක් හොඳ නිහතමානී කෙනෙක් කියලා පේනවා කමෙන්ට් වලට reply කරලා තියෙන විදිහට.. බුදු සරණයි ..

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි

  • @diwiyaa6245
    @diwiyaa6245 3 года назад +2

    අක්කෙ පුඩින් එක" air fryer" එකේ හදන්න පුලුවන් ද ?

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      පුලුවන් වෙයි..මම try කලේ නම් නැහැ

  • @shaninetwork7516
    @shaninetwork7516 3 года назад

    Fersh milk danna berida akki

  • @manoriidunika5911
    @manoriidunika5911 2 года назад

    ශිත කරනයෙ දන්නැතුව තිබිබොත් පුඩින් එක දියවෙයිද ?

  • @rupikahewarupasinhage9200
    @rupikahewarupasinhage9200 3 года назад +1

    1 st view 😊

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @abdulrahman2988
    @abdulrahman2988 3 года назад

    1st comment palana kodama kanna asai ❤❤❤❤❤❤

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @anushkanadeeshani7093
    @anushkanadeeshani7093 3 года назад +2

    අවන් එකේ බේක් කරනවා නම් කොහොමද කරන්නේ අක්කි

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +3

      160C විනාඩි 45/පැයක් පමණ .. වෝටර් බාත් ක්‍රමයට

  • @TuTu-mt7fi
    @TuTu-mt7fi 2 года назад +1

    අක්කි අපි දැන් ඒක හදන්න යන්නේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ලස්සනට කියල දෙනව 🙏🙏🙏🙏

  • @kanchanamalageethanjalikan1327
    @kanchanamalageethanjalikan1327 3 года назад +7

    අක්කියෝ මං හැදුවා ගොඩක් රසයි...😋😋😋😋😋😋..Thanks akkiyoo ❤️❤️❤️

  • @dihaninimsara786
    @dihaninimsara786 3 года назад +3

    තැංක් යු අක්කෙ..❤️❤️❤️

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 2 года назад

    Den babata masa keeyada.

  • @dextarsriyan3367
    @dextarsriyan3367 3 года назад

    godak hodai, api ada heduwa, meka kalthiyaganne kohomada ? ehema thiyaganna danna monahari danna wenawada? awa monada kiyala kiyanna berida?

  • @ranucreationswithfamily4781
    @ranucreationswithfamily4781 3 года назад

    1 st Comment
    Lassanai aunty♥️

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි පැටියෝ❤️❤️

  • @chathuryaperera6524
    @chathuryaperera6524 2 года назад +2

    Mmm maarama rasak
    Thank u☺️❤️

  • @upeshadilrukshi2896
    @upeshadilrukshi2896 2 года назад

    ව්දුරු බොල්වල හදන්න බැද අක්කෙ

  • @mohamesnaufar1309
    @mohamesnaufar1309 3 года назад

    Akkii maru aa adareii oyaata

  • @rscreation6566
    @rscreation6566 3 года назад

    අක්කේ බිත්තරවල පිලී ගද එන්නෙ නැද්ද

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 года назад +1

    බොහොම stuti නංගී ..😘😘😘

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      ගොඩක් ස්තුතියි

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 года назад +2

    Niyamai akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @s.t.kcontractiontayiteniya9972
    @s.t.kcontractiontayiteniya9972 3 года назад

    Harima rasayi. Apith haduwa 😋😋😋

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 3 года назад +6

    නියමයි රස පාටයි ....thank you 😍😍😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +2

      ගොඩක් ස්තුතියි 💗💗

  • @ManelHettiarachchi-y4u
    @ManelHettiarachchi-y4u 7 месяцев назад

    Kalabala natewa phadele karanna

  • @toshanijayasinghe3406
    @toshanijayasinghe3406 3 года назад +9

    Thanks අක්කියො ❤️
    ඔයා හැමදාම හොද videos ගේනවා 🥰👍👍ඔයාට good luck 👍❤️❤️❤️❤️🥰🥰🥰

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +3

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @nilminiilankoon1434
    @nilminiilankoon1434 3 года назад +2

    Niyamyi ♥️♥️♥️

  • @supun.madusanka5442
    @supun.madusanka5442 3 года назад

    Ammmooo akkke oya nam supirie hode

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @indranimunasinha8452
    @indranimunasinha8452 3 года назад

    Niyamai

  • @every77
    @every77 3 года назад +1

    Ada thamai dakke me wage pudding ekak 🤗🤗

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @samanpradeep2154
    @samanpradeep2154 3 года назад

    Awan ekata danna berida kiynko.

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      160C දාලා විනාඩි 45ක් විතර බේක් කරන්න මෙතනදී පුඩින් බාජනේ තවත් උනුවතුර බදුනක් ඇතුලට දාලා තමයි බේක් කරන්නේ❤️

  • @pawanidanushka234
    @pawanidanushka234 3 года назад +4

    අක්කිගෙ කටහඩ ලස්සනයි 😘❤️‍

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 года назад +3

    සුපිරි ස්තුති ඔබට

  • @ayeshajayaweera5978
    @ayeshajayaweera5978 3 года назад +1

    Thanku akkiya

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 3 года назад

    Thanks.duwa

  • @Suja98
    @Suja98 3 года назад +5

    අනිවාරෙන් හදනවා අක්කියො😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +2

      ගොඩක් ස්තුතියි 💗💗

  • @nimagirl7031
    @nimagirl7031 2 года назад

    Meka oven eke hadanna puluwand

  • @sadaruwanidilrukshi531
    @sadaruwanidilrukshi531 3 года назад

    Akki nestomolt tea hoda නැද්ද akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      හොදයි...හැබැයි කිරිපිටි ටිකක් දාන්න වෙයි

  • @malka9030
    @malka9030 3 года назад

    Thanks Waruni duwa

  • @badmafia299
    @badmafia299 3 года назад +1

    Wow

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @nisansalanisha9503
    @nisansalanisha9503 3 года назад

    Watalappan matahak una😋😋😋

  • @sldailymeme6121
    @sldailymeme6121 3 года назад

    Mama first

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 2 года назад

    Tanhks❤❤❤🌹🌹👍👍👍

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 3 года назад

    හදලාබලන්නනම් ඔයාගේ stem පන් වට්ටිය ගැට්ටේ කොහෙන්ද? ඔයා කැමතිනම් reply කරන්න dear

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 года назад +1

    💖💖💖

  • @nethuwarsha3764
    @nethuwarsha3764 2 года назад

    Biththara nokana kenekta mekata use krnna wena mukuth ndda..

  • @dilishalakshan2952
    @dilishalakshan2952 3 года назад

    Mm tham issellam baluwee

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @httsamankumari2575
    @httsamankumari2575 3 года назад +4

    නියමයි👌🥰🤗

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад +2

      ගොඩක් ස්තුතියි

  • @monikamonika1302
    @monikamonika1302 7 месяцев назад

    ❤❤❤❤❤

  • @tharuprabha9074
    @tharuprabha9074 3 года назад

    Meka plastik bajaneka hadanna puluwanda. Stimare thiyala. Aulk weida akki.

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 3 года назад

    Me wage chanl nm shoooook..mmmmmm 😁😁😁

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 года назад +1

    හොද දෙයක් 👍❤ from hongkong

  • @kpopseoulkorea7
    @kpopseoulkorea7 3 года назад +1

    안녕하세요👍👍👍
    From Seoul Korea ♥♥

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @shenumivihara
    @shenumivihara 3 года назад

    Wow 😍😍😍😍❤

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි

  • @sasenjayamini7308
    @sasenjayamini7308 3 года назад +1

    Thank youuu🥰

  • @instantedu3034
    @instantedu3034 3 года назад

    Thanks

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 3 года назад +40

    අක්කි කිරි තේ වෙනුවට fresh milk අවුලක් නැහැ නේද...🥺❤️

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 3 года назад

    Thanks dr

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @slsimpleminicooking6820
    @slsimpleminicooking6820 3 года назад

    Good recipe

  • @nethuliyehansa4694
    @nethuliyehansa4694 3 года назад +1

    😍😍😍😍😍😍😍😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад

    awanakata,danna,barida

  • @gayanithilakarathna5768
    @gayanithilakarathna5768 3 года назад

    Wow akki eka niyamai

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 3 года назад +1

    Kiri The Bona Eka Nawaththuwa

  • @dew_vlog209
    @dew_vlog209 3 года назад

    නෙස්කැෆේ දාන්න පුලුවන්ද..කහට නැතිව

  • @senithakkjj1429
    @senithakkjj1429 2 года назад

    I love yoy

  • @sumedasoysa7067
    @sumedasoysa7067 3 года назад +1

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 года назад

    👍👌👌👌👌👐

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 3 года назад

    Nestomalt walin hadanna berida

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      පුලුවන් ..එත් කිරි පිටි ටිකක් දාන්න වෙයි..රසය සහ උකු ගතියට එන්න ❤️❤️❤️

  • @giltergir
    @giltergir 3 года назад

    💕♥️

  • @jayanikafernando5573
    @jayanikafernando5573 3 года назад

    Oven 1ke bake karanawa nam kochara welawak bake karanna one da

    • @WarunisKitchen
      @WarunisKitchen  3 года назад

      160C දාලා විනාඩි 45ක් විතර.. මෙතනදී පුඩින් බාජනේ තවත් උනුවතුර බදුනක් ඇතුලට දාලා තමයි බේක් කරන්නේ❤️