කිරි ටොෆි හදමු කිරි ටින් නැතුව හරි ලේසියි | How to make milk toffe without milkmaid | polkiri toffe

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 349

  • @ManjolPearse-ue9kv
    @ManjolPearse-ue9kv 4 дня назад +1

    ස්තුතියි මෙ වගෙ රෙසිපි දාලා අපිව දැනුවත් කරනවට

  • @ranasinghadeepika9676
    @ranasinghadeepika9676 Год назад +42

    මරු මාර රසයි ලිප උඩ නැග ගෙන හැදුවා සුදු පාට කිරි ටොපි උනා🤤🤤😊😊

  • @Kusum.1984
    @Kusum.1984 9 месяцев назад +5

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ..

  • @nipuniiroshika713
    @nipuniiroshika713 17 часов назад

    අද හැදුවා. ලස්සනට හැදුනා කිරිටොෆී❤️

  • @nilushadikkubura8093
    @nilushadikkubura8093 Год назад +11

    මම හදද්දිත් තෙල් ආව.තෙල් ටික බේරල අයින් කරා.හොදටම ආව.ගොඩක් ස්තුතියි.

  • @jasinthafernando5861
    @jasinthafernando5861 2 года назад +19

    කියලා දුන්නාට ස්තුතියි

  • @chapikakumari9405
    @chapikakumari9405 2 года назад +37

    ඉතාමත් ලේසියෙන් හදන්න පුළුවන්.ඔයාට බොහොම ස්තුතියි අක්කේ.මේ වගේ අඩු වියදමකින් හදා ගන්න පුළුවන් රස කෑම අපට කියා දෙනවට...

  • @armyblink7923
    @armyblink7923 Год назад +22

    මමත් හැදුවා.හරිම රසයි.ඔයාට ස්තූතියි💗

  • @Rameesha_Wishmanjali
    @Rameesha_Wishmanjali Год назад +13

    මම ප්‍රෙග්නට්. මට කන්න හිතුනා.හැදුවා .සුපිරියටම ආවා.❤.

    • @Aththammaimamai
      @Aththammaimamai  Год назад +2

      Thnks dr

    • @PaseduPahan
      @PaseduPahan 2 месяца назад

      Patnat keala apeta keanna uba keahan akka lamayaga tathtata bn

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Год назад +9

    බොහොම වටිනවා මේ දවස්වල ට තෙරුවන් සරනයි

  • @anushkaprasad1379
    @anushkaprasad1379 Год назад +19

    හරිම රසයි මේ රෙසපි එක ස්තූතියි.

  • @aivinirmala-ps6st
    @aivinirmala-ps6st Год назад +10

    මමත් හැදුවා Thank .මේ කෑම හරිම රසයි .සුපිරියි .🙏👍

  • @maneeshawickramaarachchi5721
    @maneeshawickramaarachchi5721 Год назад +1

    අද මම හැදුවා රසත් තිබුණා අපේ ගෙදර අය හරි ආසාවෙන් කෑවා

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 года назад +11

    හොදට පැහැදිලි කරනවා....ස්තූතියි

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 11 месяцев назад +26

    අද හදන්න හදන්නෙ 😁😘ටන්කු අක්කේ 😘😍

  • @Nisal-or1zg
    @Nisal-or1zg 4 месяца назад +1

    Haduwa. Harima rasai. Pol gediyakin 25k withara haduwa pol blender nokara aragena. Harima rasa pahasu kamak. Thank you very much ❤❤

  • @wigthakumara7131
    @wigthakumara7131 Год назад +8

    අපිත් හැදුවා හොඳට පදම ආවා හොඳට කියලා දුන්නට ගෙඩක් ස්තුතියි

  • @Darmaawathi
    @Darmaawathi Месяц назад

    මාත් හැදුව අක්කි හරිම රසයි❤❤❤❤❤❤

  • @NilushaMalshani
    @NilushaMalshani Год назад +2

    ස්තුතියි මැණික .හදලාරස කියන්නම් බුදුසරණයි ❤😘

    • @slchula
      @slchula 11 месяцев назад

      😂😂😂

  • @seelaw7498
    @seelaw7498 2 года назад +13

    Very good video budusaranai 👍

  • @kelumgunapala2354
    @kelumgunapala2354 Год назад +2

    Math heduwa godak rasai.kiyapu vidiytama thibuna..thenksss

  • @Chathuwithlife2227
    @Chathuwithlife2227 Год назад +8

    මාත් හැදුවා හරිම රහයි❤️

  • @aselachameera
    @aselachameera 11 месяцев назад +1

    අමිමෝ මාර රසයි

  • @avishkadilshan948
    @avishkadilshan948 2 года назад +8

    Tnx akke harima rasai 👍

  • @RashmikaNawanjana-j6z
    @RashmikaNawanjana-j6z Месяц назад

    හරියටම awa අක්කේ thanks

  • @hdmallika2646
    @hdmallika2646 Год назад +2

    හරිම අගෙයි හදලා බලන්නම්

  • @Gijulihiniya
    @Gijulihiniya 11 месяцев назад +1

    හරියට ආවා 😊

  • @NopseBaba-i2h
    @NopseBaba-i2h 2 дня назад

    akke marama rasak thiyenne tnx akke

  • @rashinihettiarachchi5269
    @rashinihettiarachchi5269 9 месяцев назад

    හරිම රසයි අක්කි.thankas ❤

  • @ireshairesha7597
    @ireshairesha7597 Год назад +3

    ගොඩක් රහයි❤

  • @Chandrani-p1k
    @Chandrani-p1k 7 месяцев назад

    නියමයි මාත් හැදුවා.. රසයි .. එ් විදියට ම අාවා..Thank you.

  • @ranashinhageindikakumara8158
    @ranashinhageindikakumara8158 2 года назад +4

    නියමයිනේ අක්කේ ,,,,අනවශ්‍ය වියදම් නැ,බොහොම පහාසුයි,,,තැන්කියු

  • @manoridulanjali1700
    @manoridulanjali1700 Год назад +2

    මාත් හැදුවා අත්තම්මේ

  • @dmpriyadarsani4129
    @dmpriyadarsani4129 Год назад +4

    🙂හොදට ආවා ❤️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 10 месяцев назад

    අනේ නියමයි 🌟🌟

  • @damayanthirajapaksha3903
    @damayanthirajapaksha3903 7 месяцев назад

    හරිම රසයි මමත් හැදුවා

  • @gihanakalanaka585
    @gihanakalanaka585 Год назад +5

    අපිත් හැදුවා හරිම රසයි 🤤

  • @NimeshMadushan-by1mh
    @NimeshMadushan-by1mh 9 месяцев назад

    Palaweni parata Man haduwe me vdio eka balala hariyama hari shok ane gedara ayath asai

  • @LittleDancer-z7p
    @LittleDancer-z7p 25 дней назад

    මස්කට් රෙසිපි එකක් ඕනී.....😊

  • @manuthidewanga528
    @manuthidewanga528 Год назад +3

    මාත් හැදුව අක්කෙ..😁
    මගේ ටික හයි උනා මදි වගේ නේ..තෙල් ආවා අන්තිම හරියෙදී.. ඒකට හේතුව...?
    thank you video ekat🌸

    • @dinushilakshika3125
      @dinushilakshika3125 Год назад

      මගෙත් එහෙම්මයි..

    • @manuthidewanga528
      @manuthidewanga528 Год назад

      ඇයි එහෙම වෙන්නෙ..?

    • @tharangamadushanka3166
      @tharangamadushanka3166 Год назад

      වෙලුන පොල් ගත්තාම තෙල් එනවා.ලා පොල් ගන්න ඔිනි..

  • @crazymakers3834
    @crazymakers3834 10 месяцев назад

    Harima rasata awa akke bohoma sthuthi ❤️

  • @irangaRandunu
    @irangaRandunu 5 месяцев назад

    මරු
    👌

  • @RajuAmarawathi-hq4nx
    @RajuAmarawathi-hq4nx Год назад +1

    API aduwa parts rasai
    Thank you

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 Год назад +1

    Hoda peresedu භාජනයකට dama nm hodi රසවත් ..

    • @shashikalasanjeewani8865
      @shashikalasanjeewani8865 5 месяцев назад

      අනේ මීට වඩා අපිරිසිදු විදිහට හදනවා සාමාන්‍ය විදිහට වැඩ කරද්දී ඔහොම තමයි ඕව එච්චර ගනන් ගන්න එපා

  • @vasanthichristy5622
    @vasanthichristy5622 Год назад +4

    Excellent.Must try

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 Год назад +2

    ඒකනම් මාර රසයි මිල්ක් මේඩ් නෑ කියලා කිසිම අවුලක් නෑ ඊටත් වැඩිය රසයි

  • @rasiyabro9046
    @rasiyabro9046 2 месяца назад

    Hodata hari giya akkee❤❤

  • @KumariThakshila
    @KumariThakshila 2 месяца назад

    මගෙ අම්මා අද හදනව අක්ක කියලා දුන්න කිරි ටොපි

  • @zionalutec2365
    @zionalutec2365 Год назад +3

    Math aduva arima rahai ස්තුති dannethi deval kiyala denavata

  • @ThirushikaKawshalya
    @ThirushikaKawshalya Год назад +1

    Thank you ❤❤❤

  • @SomalathaPathmini
    @SomalathaPathmini Год назад

    Math හැදුවා mm

  • @anusaradhananjaya
    @anusaradhananjaya 6 месяцев назад +1

    Hadala hodai

  • @slanimals7421
    @slanimals7421 Год назад

    නියමයි

  • @rathnasiriweerasighe7828
    @rathnasiriweerasighe7828 Год назад +1

    සුපිරි

  • @madushadilhani3333
    @madushadilhani3333 Год назад

    Math heduwa .godak rasaii👍👍👍👍

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 Год назад +1

    Good recipe I will try thanks

  • @srilankalalith8614
    @srilankalalith8614 Год назад +1

    බුදුසරණයි බොහෝම ස්තුතියි, පාන් පිට් දාන්න ඕනෙද

  • @dilshanhansana5624
    @dilshanhansana5624 Год назад +1

    Heduva supiriyak thami ithin

  • @saduniapsara5264
    @saduniapsara5264 Год назад +4

    Math haduwa..👍👍👍

  • @narmosl5521
    @narmosl5521 Год назад +1

    හැදුව නියමයි සීනි නම් වැඩි ඉනා 😘😘😘😘😋😋😋

  • @DinushaManoj-w5g
    @DinushaManoj-w5g Год назад +1

    Godak rasayi 🤘

  • @thamarawerake
    @thamarawerake 3 месяца назад

    SUPER THANKS

  • @edusrilanka2943
    @edusrilanka2943 2 года назад +5

    බොහොම ස්තුතියි

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 года назад +5

    Oyage resapi එකට thanks 🌹අද හැදුව නියමට ආව. 👍

  • @mujithachanuka3064
    @mujithachanuka3064 7 месяцев назад

    අලුවා උනා

  • @NimeshMadushan-by1mh
    @NimeshMadushan-by1mh 9 месяцев назад

    Oyata thank karanawa

  • @nirasharathnasekara7077
    @nirasharathnasekara7077 Год назад +10

    ඕකට සීනි වැඩී. කිරි 500ml වලට සීනි දාන්න ඕනේ 120mg.ඒකයි ගොඩක් අය හරියට අවෙ නෑ කියන්නෙ.

  • @ShriyaniMalkanthi-pw9lo
    @ShriyaniMalkanthi-pw9lo 11 месяцев назад

    Harima rasai❤❤❤

  • @priyangikasamankumari5968
    @priyangikasamankumari5968 11 месяцев назад

    Godak hodi kiyala dena widiya

  • @romanydesouza7255
    @romanydesouza7255 Год назад

    Thank you

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 Год назад +2

    Thanka ❤️😘

  • @karunawathigorkgahe8hiihoi95
    @karunawathigorkgahe8hiihoi95 Год назад

    Hari. Rasayi❤❤

  • @VindayaHarshani-x1h
    @VindayaHarshani-x1h 11 месяцев назад

    මාත් හැදුවා

  • @JASINTHAKurera-j5m
    @JASINTHAKurera-j5m 10 месяцев назад

    Oyalata deviyange pihita labava❤

  • @Mohammadrilwan-p2y
    @Mohammadrilwan-p2y 2 дня назад

    Woow

  • @slchula
    @slchula 11 месяцев назад +2

    මිමිමි රසාාාායි

  • @Danapaladanapala-pg7xj
    @Danapaladanapala-pg7xj Месяц назад +1

    පව්😊

  • @harshakumanayake
    @harshakumanayake 5 месяцев назад +2

    කිරි ටොෆි කරියටම ආවා❤❤❤

  • @adsawithrisiluminizoysa1369
    @adsawithrisiluminizoysa1369 2 месяца назад

    Mara rasai

  • @hashanihashani3893
    @hashanihashani3893 Год назад +1

    Oya, kiyapu widiyatama meka balala iwara una gaman pol gediyak leli gahala haduwa, mata payak wage giya, tin kiri ekatath wada lassanata padamata awa, oyata godak pin, ada tin kiri ekaka gana kiyada, duppath minihekta ganna bane, budu saranai

  • @rishamaishani1566
    @rishamaishani1566 Год назад

    Math heduwa..Hodata awa...Tanx

  • @WDDayarathna
    @WDDayarathna Год назад +2

    හොදට ආවා☺️

  • @nimalrajapaksha556
    @nimalrajapaksha556 5 месяцев назад +4

    බුල්ටෝ.❤😂😂😂වුනා

  • @nilmininissanka4062
    @nilmininissanka4062 11 месяцев назад

    Okata badapu hal piti danna puluwan

  • @malkanthiuresha616
    @malkanthiuresha616 2 года назад +1

    Kiyl dipu widiytma haduwa oyta tnx kiyl dunnata

  • @NadikaTusanti
    @NadikaTusanti Месяц назад

    ❤❤❤❤❤🎉🎉🎉🎉Good

  • @hirunlakshan96
    @hirunlakshan96 5 месяцев назад

    Mn me hadanna hadanne 😊hariyayda dannah appa 😇

  • @pasidudilshan6440
    @pasidudilshan6440 7 месяцев назад

    Vanila dan nathuva hadanna puluvanda

  • @kaveeshaiduranga
    @kaveeshaiduranga 11 месяцев назад

    Math haduwa niyamai

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Год назад

    Mage wattakka dosi hodatama awa thanks hariyatama vanadium 18i giye god bless you all

  • @anuranisanka5943
    @anuranisanka5943 Год назад

    Aththatama rahai maru

  • @VasanthiChristy
    @VasanthiChristy 7 месяцев назад

    Excellent

  • @VimalawathiVimalawathi-r3r
    @VimalawathiVimalawathi-r3r 10 месяцев назад

    Apit haduwa😊

  • @chanakapushpakumara2695
    @chanakapushpakumara2695 Год назад

    ada man haduwa godak rasata awa akke bs oyata

  • @Sampatliyanage
    @Sampatliyanage 2 месяца назад

    Pitikiri alin hsdanna kiyala dennako sudu

  • @codecode0841
    @codecode0841 Год назад +1

    Supiri❤❤😮😮

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 года назад +1

    Budusarani

    • @padmawanshathilake5168
      @padmawanshathilake5168 2 года назад

      Adara diyani oyage kiritoffie recipe itha alankaraii awagama pehedili kirima hari lassani thawa idiriyata yanawita godak sarthakawa me wedasatahana karaganna puluwani jayaweva!!!

  • @dehemidivyanjalee3236
    @dehemidivyanjalee3236 Год назад +1

    Ada math heduwa akke. Niyameta kanawa gedara aya 😂😂❤️

  • @sunethra5231
    @sunethra5231 Год назад

    හයි වුනා

    • @Aththammaimamai
      @Aththammaimamai  Год назад +1

      Kudu karala unuwatura tikak dala aye lipe tiyala ikmanata lallata daganna

  • @sunimalranathunga1760
    @sunimalranathunga1760 11 месяцев назад +1

    akka donat hadanna kohomada🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩