Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Me වැස්සේ unu unwema හදලා රස බැලුවා .butter nathi වුණාට හරිම rasata tibba.හැබැයි mm vanila , bekin powder දැම්මා .kola pata cularin tibba නිසා ඔයාගෙ cake එකේ pattama awa .mgae තාත්තාට තෙල් කෑම හොඳ naa.eth cake කන්න හරිම ආසයි .dan ඉතින් eyatath cake කන්න pluwan ඔයාගෙ recipe නිසා thank you ❤❤
අනේ අක්කේ මම මේක හැදුවා මාරම රහයි හරිම ලස්සනට කේක් එක හැදුනා කඩේ විදිහටම ආවා පැහැදිලිව කියලා දුන්නා❤🥰❣️
නියමයි නියමයි අක්කියෝ 🥰🥰🥰🥰🥰
අනේ අක්කී තැන්කුයූ සො මච් මං පලවෙනි පාරට අද හැදුවා,මට කලරින් තිබුනේ නැහැ,අනික මං මික්ස් කරේ බ්ලෙන්ඩර් එකේ,අක්කී,දර ලිපේ හැදුවෙත් හරිම රසයි අක්කී,පලවෙනි පාරීන්ම මෙහෙම හදන්න පුලුවන් උනාට,හරිම සතුටුයි මට අක්කී,ඔයාට ගොඩක් පින් අක්කී❤❤
මේ 500g කේක් එකක්ද.
@@dinu4257 man nam baluwe nh halo🥺 haduwa kawa😁
kohomda lipe haduwe cake eka
Vinila nethuwa sini gada neda
Ane akki oya kohomada meka Dara lipe haduwe😊
හරි ම රසයි අපේ🎉
නියමයි අක්කේ තව වීඩිඕ දාන්න හැමදාම❤❤
❤මම හැදුවා රසයි
Hondama hondai anivaryenma hadala balanna oni godaaak sthuti oyata ❤❤❤❤
Wow super sonic fantastic yummy recipe very quick & easy very economical recipe Thank U so much Dear 👌👍🤩😋🤗
Thank you so much Chathu
මමත් හැදුවා හොදට ආවා මම තෙල් පොඩ්ඩකුයි,බෙකින් පව්ඩර් පොඩ්ඩකුයි දැම්මා හොදට ආවා😌
බේකින් පවුඩර් කොපමණද ? තේ හැඳි 1/2 ක් ඇති ද
1 ඇති
Rice cuker එකේ කොහොමද bake කරන්නේ velawa කොහොමද කියලා කියන්න
Niyamai duwa hadnnam wadi wela yanne na
Soft & Eesy Thank you so much ❤
Ane akki math haduwa..mn haduwe rice cooker eke.e unata oya hadapu widihatama haduwa..❤
Rais cooker eke hadanna barida
Puluwan
@@cookwithchathukohomda kiynnko rice cooker eke hdnne.pls.avan nane apita
මං රයිස් කුකර් එකේ හදලා රොටියක් වගෙ ආවෙ 😢
Aiyo sini gada kanne kohomad.venila danda oni nelu.hadala visikala.gada
සුපිරි 🎉🎉😂❤❤
Cake tray එකේ size එක කියන්නකෝ ..
හොඳයි මමත් හැදුවා ,♥️♥️♥️👍
Tanks.❤❤❤❤❤
Thank you 🎉
Mamath. Haduva. Harigiya🥰🥰
Thank😊
Mama hethuva lassanata rahata awa thang you dear. ❤
සුපිරි අක්කී ❤️😍😘
Gods bless beautiful 🌹♥️🙏🤲🇱🇰
Awan nathuwa hadanna braide
Hadala kiyannam 👍 👍
ලිපේ හදන්න බැරිවෙයිද
Godak hodai doni
අක්කේ මන් ඕක පාට 2ක් දාලා හැදුවා
Me resipi eken cup cake hadanna puluwanda
Thankyou 🌝
Great job❤
Baking powder natuwa cake eka pipila enne khomada
Biththra walin..
Egg tika hodata beet unama hari dr
Biter ekaknathi aya kohomada bit karanne
Blender karanna
Wix එකෙන්
Cake thetiya premanaya kiyannako
Mara Ramsay good
රයිස් කුකර් එකෙ හ 3:30 දනවනමි කොචිචර වෙලාවක් යනවද
පැයක්.
250 g piti gannavanan piththara kiyak thañna one?
ලිපෙ හදන්න බැරිද
I
Hadanna ..mamath lipe heduwe ....
@@SanjeewaniPushpakumara හොදට ආවද?
Owu hodata thibuna
Lipe hadanna barida
bit karanne nathiwa bendar kalata kamak nadda
නියමයි..
Blendar karala had Anna barida
Mama heduwe blendar karala
HiPlz English ingredients and measurementsenglish recipe
Mama karala kiyannam ok
Baking powder දාන්නේ නැතිව හදන්න පුළුවන්ද
ow puluwan mehema hadanna
Blander karala hadanna barida.
What about baking powder. Must add or not. Because i wanted to do this cake. Tks duwa
Rais..Kukar ekehadanna bermuda
රයිස් කුකර් එකේ හදනවානම් කොච්චර වෙලා තියන්න ඔනිද
Ane ow kauruhri kiynnko 😞
Wenadi 25-30 wage tiyanna wenadi 25 wage balanna harida kiyala
මං පැයක් තිබ්බා.හරි
beat ekk nathnm wix eken krama hri yyida
Beet karanne natuw bender krnd barid
AYSIN KARALA KEK EKAK EVANNA NANDA MAMA PODI LAMAYEK. 💚💛💜💜💜💜💜💜👄💜💜💜💖💖💖💖💖💖💙💖💖💖💖💖
මේ කේක් එකට බේකින් පව්ඩර් ඕනේ නැද්ද
මටත් දැන ගන්න one
බිත්තර හින්දා ඕන නෑ.
rice cooker eke kochchara wela tiyanda onida
පැයක්
Tans api adapu aka arigiya
Lipe hadanna barida👍
තෙල් චුට්ටක්වත් දාන්නෙ නැද්ද
Tahks❤
ලිපේ හදන්න බැරිද?
Super
Hal pitida pan pitida ganne
ලිපේ හදන්න පුලුවන්ද
Beking pawder danne nadda
අවන් එක උඩ යට දෙකම රත් වෙන්න ඕනිද
Ow dr
අනේ මට මේකට උත්තරයක් ඕනිමයි. කේක් එක හැදුවා පිලී ගදයි නේ. ඇයි එහෙම වෙන්නේ බටර් දැම්ම නැති නිසාද
@@warunatheekshana6263 මම දන්න තරමට වැනිලා මදි වගේ
Biththare thiyana gada kella ain krnna. Vanila danna@@warunatheekshana6263
Gas lipe hadanna puluvan da
Baking powder danna oneda
පිලී ගඳ එන්නෙ නැද්ද මිස්.වැනිල නැතිව
😂
Bekin soda dannadda
Bekin pawdar dala hadannath puluwanda?
puluwan dr
අවන් එකක් නෑ ටොස්ටර් එකේ හදා ගන්න බැරිද
Mamath ada heduwa hodai lipe heduwe.hebei poddak sini gadaine ..chuttak thadai wage thibuna ...b.d
මේක ස්පොන්ජ් කේක් එකක්...බලාගෙන ඉදල හදන්න අමාරුයි...අත්දැකීමක් තියෙන්න ඕන...බැටර් එක ඕවර් හැඩ්ල් වුනොත් අනිවාර්යයෙන් රොටියක් වගෙ තමා එන්නෙ..බේකින් පවුඩර් අවශ්‍ය නැත..හොදම දේ චොක්ලට් පව්ඩර් එකතු කර ගන්න එක...අනිවාර්යයෙන් රස ට හදා ගත්ත බටර් ක්‍රීම් එකක් ඕන...ලිට්ල් ලයන් ස්විස් රෝල් හදන්නෙ මෙ විදියට..❤
Bekin pawder danneth neadda
Na dr
@@cookwithchathuකේක් එකේ ප්‍රමාණය කියන්න ගොඩක් අය අහලා තියෙනවා ඒකම.. ගන්න ඕන tray එක මොන ප්‍රමාණෙද කියලයි දැනගන්න ඕන..
බිත්තර නැතුව බැරිද
අක්කෙ වැනිල ටිකක් දාගත්තොත් හොද නැද්ද සිලි ගද කන්න බැ 🙂
Mama heduwa. Nikan rotiya wage tikai pipune. Becking powdar demmanam pulunwage wei.
mama becking powder damme na dear meka hodata beet karanna ona ethakota tama pimbila enne
Godak hoda
Dara lipe hadann barida
Puluwan eth gal banis thama Kanna wenne
Woow super....😋👌
Man oka hadapu widiyatama pramana baga dala Lipe haduwa. Miss eka awe halapayak wage e ai kiyala kiyanna puluwanda
මං මේක හැදුවා . මටනම් පාං පෙත්තක් වගේ එකක් ආවේ 😂
මටත් රොටියක් වගේ 😂😂
Lipe hadanna puluwanda?
අවන් නැතුව ඔක රයිස් කුකර් එකේ හදන්න බැයිද ? 🥺
පුළුවන් රොටිය වගේ එන්නෙ 😂
Bitar ekak aniwaryada
Baking tray eke size eka kynn pulwnd?
500g
😮😮
Oil paper nane ane
Beet karanne nathuwa wisk eken karanna Bada
ලිපෙ හදනවනමි
😊
පටිට රසයි කියන්නෙ මොකක්ද ඒ
බේකින් පවුඩර් දාන්නේ නැද්ද ?
na
ඔය වගේ පිපිලා එන්නෙ කොහොමද @@cookwithchathu
Why didn't add baking powder,?
🎉🎉❤❤
Me vidiyata hadala meyatama denda.sinigada.viyadam karapu salli aparade.gada
❤❤❤😮😮😮
500gකෙක් එක් ට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද
😊😊😊😊
ලිපෙහදන්නබරිද්

Soft & Eesy
Thank you so much ❤

Hi
Plz English ingredients and measurements
english recipe