This cake is one of my favourites. I love your Ganache recipe. If anyone is trying for the 1st time, this is a super moist tasty cake. Try it. You'll love it ❤
Man use kare motha coco powder 50g Eth ekath.wedi wage tikkak thithaiii... Mn hithanne coco powder g gana wedi...wage... lan kawe coco powder nisa... chef shani.. ta a gena idea ekak.tiyenawada .... Cake eka nm hodatama awa...❤❤❤
Still didn't finish watching d video..i couldn't wait to comment..you always gv quality recipes ❤ Thank you for that sisyy...😊😊 I'm going to try this tomorrow itself..bcz i love baking ❤thank you once again 😘😘
තෙල් පාවිච්චි කරල කේක් රෙසිපියක් දුන්නොත් හැමෝටම තියෙන ප්‍රශ්නෙ ඒ වෙනුවට බටර් දාන්න බැරිද කියන එක.?
ඉතින් මට අහන්න තියෙන්නෙ , ඇයි ඔයාලට මේකට බටර් දාන්න ඕනෙ?
මට හිතෙන්නෙ බටර් කියන්නෙ ගොඩක් ගුණ දෙයක් කියල හුඟක් අය හිතන් ඉන්න පාටයි. ඕක ඉතින් පොඩි කාලෙ ඉඳලම වෙලඳ දැන්වීම්වලින් අපේ ඔලු වලට දාලා තියෙන දෙයක්.
තෙල් , බටර් ,මාජරීන් කියන්නෙම ඕනවට වඩා ගුණ දේවල් නෙමේ . (ගුණ තෙලුත් නැතුව නෙමේ)නමුත් බටර් වලින් කේක් එකට ලැබෙන පොඩි ක්‍රීමි ගතිය ඇර බොහොමයක් අවස්තා වල බටර් කියන්නෙම තෙල් වලටත් වඩා ශරීරයට අහිතකර දෙයක් කියල අපේ රටේ ගොඩක් දෙනෙක් පිලිගන්න කැමති නැති පාටයි. මට පුදුම තොරතුරු දැනගන්න මෙච්චර ක්‍රම තියෙන ලෝකෙක , තවමත් ශාක්ෂරතාවය, උගත් කම ගොඩක් තියෙන රටක මිනිස්සුත් වෙලත් , කිසි කෙනෙක් නිකමටවත් මේ දේවල් හොයල නොබලන එක. ලංකාවෙ බටර් ගිනි ගනන් වලට විකුනන්නෙත් ඒ නිසාමද මන්ද?
කොහොම නමුත් රෙසිපියක දාන අමුද්‍රව්‍ය මත තමයි ඒකෙ අවසන් ස්වභාවය තීරණය වෙන්නෙ. මේ කේක් එකට මේ ස්වභාවය, සොෆ්ට් ගතිය ගන්න ඕන නිසා තමයි තෙල් දාලා හදන්නෙ. බටර් අවශ්‍ය අයට වෙන රෙසිපි පාවිච්චි කරල වෙනද වගේම හදන්න පුලුවන්. එකම දේවල් දාලා හදන්න ගියොත් , හදන්න ඕන නන් මේ කෑම අතර විවිඩත්වයක් කියන එකත් නැති වෙනවනෙ.
ආදේශක ගන්න පුලුවන් හැමවෙලාවෙම මම ඔයාලගෙ, ආර්ථිකය , පහසුව ගැන හිතල ඒවට ගන්න පුලුවන් දේවල් හැම වෙලාවෙම කියනවා.
මේ ටික කිව්වෙ තරහකින් නෙමේ, නමුත් ගොඩක් දෙනෙක් බටර් දාන්න අහන්නෙ රසය නිසාම නෙමෙයි කියල තේරුන නිසා..🥰
(මමත් සියල්ලදත් කෙනෙක් නෙමෙයි, ඒක නිසා ඔයාලත් මේ ගැන දන්න දෙයක් තියෙනව නන් මටත් දැනගන්න කියල යන්න)
Thanks Chef Shani! All good, good explanation!🌷
මෙහෙම කියන්න හිතුණා,butter කියන්නේ lankawe අයට ලොකු දෙයක් වගේ.therenne එකට හේතුව මෙහෙ tiyena cannola oli or other vegetable oil හොඳ ඒවා නෙමෙයි.ලංකාවේ පිට ඉන්න අය දන්නවා හොඳ products අපිට ලැබෙනවා කියලා මොකද sweden වල රට වල tiyena gaanen අඩුම spread එකක් වුණත් ඉතාම quality ඒකෙන් වැඩි.
ඉතින් baya නැතිව ගන්න පුළුවන් නමුත් අවාසනාවකට ලංකාවේ ඔක්කොම ලැබෙන්නේ වස.
සමහරවිට butter kiyala kanneth ජරාව වෙන්න පුළුවන් ඒක marketing නිසාම මිනිස්සු ගන්නවා කියලා කියන්න බැහැ.asaranakama th එකට බලපානවා මොකද හැමෝම කැමති හොදම දෙවල් කන්න බොන්න.
@@plumboutiquelk ඔව් ඔයා කියන එක හරියටම හරි. ඒ වුනත් හොඳ තෙල් එකක් තිබුනත්, බටර් වල තියෙන fat එකේ නරක ගොඩක් දෙනෙක් අමතක කරලා හෝ නොදන්නවා කියලයි මට නිතරම ලැබෙන කමෙන්ට්ස්, අදහස් වලින් හිතෙන්නෙ. ඒක නිකන් තෙල් කියන වචනෙට බයේ බටර් හොඳයි කියනවා වගේ .❤ මම කියන්නෙ පිට රටක වුනත් කොච්චර හොඳ මොන බ්‍රෑන්ඩ් එකක් ගත්තත් බටර් කියන්නෙ අපි දන්න ගොඩක් තෙල් වලට වඩා නරක දෙයක් කියන එක.🥰
Mata 6.`` hari kaling USA cake thatiyk gann thank kiynnko
Me cake 1kg da 500g da kiyala dena ganna puluwanda
අද හැදුවා .අලුත් පොල් තෙල් දැමිමෙි..හොඳටම ආවා .රස පෙනුම. soft එකට තියෙනවා . Thank you soo much
මම මේ කේක් එක ඊයේ හැදුවා. ඇත්තටම හරිම රසයි. මම විප් ක්‍රීම් උඩින් දැම්මේ. ඒ කේක් එක හරිම රසයි. ස්තූතියි රෙසිපි එකට ❤❤❤💐
මම මේ විදියට කේක් එකක් හදන වීඩියෝ එකක් හොය හොය හිටියෙ ❤ තෑන්ක්ස්
අද මම හැදුව මේ කේක් එක. පුදුම ලස්සනට ආවා කේක් එක 🥺🥺♥️ රසත් ඒ වගේමයි ❤ මේ රෙසිපිය හරියටම හරි බය නැතුව හදන්න පුළුවන් . තෑන්ක්ස් චෙෆ් ❤😘
සුභ අලුත් අවුරුද්දක් වේවා මිස්ගේ කේක් එක මම හැදුවා 2025 අලුත් අවුරුද්දට මිස් මාර රසයි කේක් එක හිතුවේ නැහැ මේච්චර හොදට එවි කියලා මම 1kg heart cake tray එකට හැදුවේ ලොකු cake එකක් ආවා (31 හවස හැදුවේ අද උදේ වෙනකන් cake eka එලියේ තිබ්බේ කිරි දාලත් cake eka fresh තිබුනා thank you miss ❤❤❤
බොරැ posh නැතුව අපේම සහෝදරිය ක් වගේ කියල දුන්නට 👩🍳 ට ගොඩක් ස්තූතියි 🎉❤😊😊 පරිස්සමට ඉන්න බුදුසරණයි. ❤
ඔයාගෙ විඩියෝ මාරම ලස්සනයි. පිලිවෙලයි.පැහැදිලියි . ඒ වගේම ඕනෙම එකක් try කරල බැලුවොත් ඒක හරියටම හරියනවා. ඔයාට බොහොම ස්තූතියි මේ recipe අපට කියාදෙනවට. ඔයාට ජයෙන් ජය.❤❤❤❤❤
@@shyamadissanayake527 😍🥰
Woow...පාට වගේම රසත් එහෙමම ඇති. හරිම සරලව, පිලිවෙලට ඔයා කියල දෙනව. ඒක හරිම decent ....ආසයි හැමදේම හරිම quality .... ❤❤❤
බොහොම ස්තුතියි..මේ වචන ටිකට..🥰
@@cookingwithchefshani ❤❤❤
6:00 6:00
Maath haduwa harima rasai hadanna lesi Thank you chef
ඔයා කියලා දෙන ඒවා හදන්න බය නෑ.හරියටම කියලා දෙනවනේ.මම ගොඩක් ඒවා හදනවා.ඒවා හොඳට එනවා ❤❤
Mamath hadala thiyenawa aththatama rasai harima pahasui hadannath.godaaak sthuthi apita me wage dewal hadanna kiyala denawata❤
ඔයාගේ කෑම හදන ඒවා බලන්න අහන්න ආසයි..වැඩි වැඩ නැති නිසා..වැඩ පුලුවන් කෙනා වැඩි වැඩ නෑ කොහිමත්..සරලයි
බොහොම ස්තූතියි..❤️🥰
අදම හදනවා. Thank you dear
Aunty මේ තමයි traditional english chocolate cake eka.
Thanks chef ..අනිවාර්යයෙන් හදනවා ..❤️❤️
හැමදාමත් වගේ රසවත් රෙසිපි එකක්..මේ කෙක් එක් හදලා බලනවමයි ..🌹🌹❤️
ඔන්න මං හැදුව කේක් එක ඒකනම් පට්ට රසයි මං කාපු රසම චොකලට් කේක් එක ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️
ශා...මරුනෙ..🥰
රසපාටයි කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ....💕
I bake the cake it was delicious TQ 🙏❤
Thank you හෙටම හදනව dear
Ee cake eka marama lassanai neee....anith ewt wada godk wenas nm thamai ...
ගොඩක් රසපාටයි.ස්තුතියි ඔයාට.. 👍
හොද රසක් ඇති කියල හිතෙනව බොහෝම ස්තුතියි හදල බලන්නම් ❤💐
හරිම ෂෝක්. ස්තූතියි ගොඩක් ඔයාට...❤❤
Harima hodata awa oyata thanks
👍❤️
මේ ingredients cup වලිනුත් සදහන් කරන්න පුළුවන් නම් ගොඩාක් හොදයි chef shani❤
Woow ape putha ellapu cake akak.den school niwadune.hadanna ona.thank you
රස පාටායි.❤🍨
හුගක්..හුගක් ස්තුතියි මිස්. පරිස්සමින් ඉන්න.
Chef shani looks fabulous tks
කේක් එක හැදුවා.. අනේ ගොඩක් ස්තුතියි . හරිම රසයි.❤❤❤
අනේ හරිම සතුටුයි..😍
@@cookingwithchefshani අනේ මට කියන්නකො අක්කෙ මේක හැදුවම සාමාන්‍යයෙන් කොච්චර දවස් කල් තියාගන්න පුලුවන්ද?
@@cookingwithchefshaniMis mekta pitikiri danna barida
Wooow මේක නම් සුපිරී.. මම චොක්ලට් කේක් හැදුවාම මට ඕං වෙන්නේ ඔන්න ඔය පෙනුම වගේම ඔය සොෆ්ට් තෙත ගතිය. කවදාවත් ඇවිත් නෑ. හබැයි මං හිතනවා මේකෙන් මං හොයන කේක් එක හම්බෙයි කියලා. අනිවාර්‍යෙන්ම ට්‍රයි කරලා කියන්නම් අක්කා ❤️
Thanks for sharing. My cake is in the oven now. Can't wait to taste it 😋
මම ආසම කේක් එකක් ❤ ස්තුතියි.
Wow super nice!! Thankyou 😘
Rasa patai. Anivaren hadanava.thanks chef
අනිවාර්යයෙන්ම හදන්න..🥰
I love your recipe and way the you explain is wonderful, you and your family God will protect you always 🙏🙏🙏🙏
Very thanks miss .,.... 🙏❤️❤️🌹🌹🌹🌹🌹
Man chef ge me cake eka haduwa hodata awa.rasai.chocolate roll,malu pan okkoma hodatama awa.thank you.
Mama ada me cake eka heduva. Gedara hadapu coconuts oil thama gaththe. Godak radata thibuna. Thank you so much chef .
@@kalpanicool4485 🥰
This cake is one of my favourites. I love your Ganache recipe. If anyone is trying for the 1st time, this is a super moist tasty cake. Try it. You'll love it ❤
@@nirmaniasha Definitely..🥰 Thank you..🥰
Many Thanks Chef Shani
Super.. ❤ly.. Thank you so much... aasa hithanava..Hadhala balanava 🎉
Wow... රස patai
7" cake tray ekakata gelapena ingredients pramana kiynnako 🙏
Very teasty i did (soft and teasty)
Mn asama cake ekak hoda moist ekak thiyenava thank you very much
Man use kare motha coco powder 50g
Eth ekath.wedi wage tikkak thithaiii...
Mn hithanne coco powder g gana wedi...wage... lan kawe coco powder nisa... chef shani.. ta a gena idea ekak.tiyenawada ....
Cake eka nm hodatama awa...❤❤❤
Thanks dear. Love you ❤
Mama me cake eka haduwa,harima rasata haduna godak sathutuyi thank you very much dear❤
Its amazing 😮
Looks really good
Thanks Shani
Theruwan Saranai !!!
Thank u shani hri pahadili.colour dammeth na baking soda vling hoda patak gtha.Godbless u
දැම්මම හදන්න ඕනෑ ,ස්තුතිය චෙෆ්
රස පාටයි මිස් 😋😋😋😋
හරිම ලස්සනයි ❤❤❤
Chef,coconut oil gaththata prashnayak nadda
Thank you Dear❤❤. It looks yummy.
Thank you !
You're welcome!
Thank you chef
Must try this recipe very soon ❤
Asai hadanna Thanks ❤
😍
Thanks a lot ❤️❤️❤️
It looks nice thank you
I'm glad you like it..☺️😍
Super
Amazing❤
Thank you madam 🌹
Yummy 😍
Thanks manika ❤❤❤
Wow looks delicious 😋. definitely make this.
Thank u
Ai mekata sini wadiyen danne kiyala kiyanna pluwanda kanakota pani rasa wadi waida
Looking forward to see a yummy carrot cake.
Mis mta oyagen loku udauwak oni.mis emulsifier gena podi pehedili kirimak krnna puluwanda
Wow.. Thanks chef. I like chocolate cake❤️👍
Most welcome 😊
Rasa patai ekanam ❤❤
Thanks Shani .. ❤
Thank you so much . ❤❤❤
Look yummy 😋 ❤
Eka nm niyamay ❤❤❤❤
Mouth watering ❤❤
Thank you ❤❤❤
You are so welcome..🥰
Thankyou ❤
You're welcome 😊
Wow super fantastic yummy American style chocolate cake recipe video Thank U so much Chef💯 👍👌🤩😋🙏🤗
Delicious chocolate cake
Thank you very much chef.wisk 1k nam thiyenawa.hadala rasa kiyannam.mage putha (5 1/2 year) cake walata hari perethai.🎉❤
Me batter eken mama ada cup cake haduwa. Hondata awa. Pahasuwen ikmanata hada gaththa. Godak sthuthi.
..
Thanks ❤mam
Thank you for the nice recipe. What is the equivalent round tray for the above mentioned measurements?
Wow ❤️👌. Thank you Nangi ❤️🇱🇰🇱🇰🇱🇰
🥰😍
හෙටම හදනව අක්කි ❤❤
Niyamai Hetama hadanawa
Budu saranai❤
Marama marayi.thawa thawath mewage aluth rasawath recipes gena enna 😊.bohoma isthuthyi
Thank u
👌 wow 🌷
මට ඉතින් කන්න බෑනේ නැන්දා බිත්තර දැම්මනේ❤❤❤❤❤
Me chocalate cake eka black wage dark chocalate powder ekada gaththe
Still didn't finish watching d video..i couldn't wait to comment..you always gv quality recipes ❤
Thank you for that sisyy...😊😊
I'm going to try this tomorrow itself..bcz i love baking ❤thank you once again 😘😘
Thank you so much 🙂
Suparb nice butifull ,👌👌👌👌👌
Mam can we frost this cake with butter icing
Wow ❤❤️❤
🥰
Miss use karapu chocolate power eka poddak kiyanna puluwan da??
Thank. You
Welcome 😊
Mamath ada haduwa hondata awa.❤
Poddak irithaluwa .
Beaking powder tsp 1/2k damma nisada danne naa