ගිනි ගනන් දීලා කඩෙන් ගන්නේ නැතුව ගෙදරම හදමු | අන්නාසි ගැටෝ | Pineapple gateux

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 37

  • @MaanaVee
    @MaanaVee 4 дня назад

    මන් මේක හදන්න ගත්තා.අවශ්‍ය දේ හෙමින් කිව්වම ඇති. හොඳට ඇහුනා. ඔලුව විකාර උනේ නෑ ..ලස්සනයි රස පාටයි..❤❤❤❤තවත් රසවත් දේ අපිට ගෙන්න..සුබපතනවා

  • @sadanathusari5999
    @sadanathusari5999 15 дней назад +1

    Mokada ane rahasi waghe katakaranne melo deyak teren na

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 7 дней назад

    ❤❤ Nice. Thank you.

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 11 дней назад +1

    Yummy 😋, delicious, thank you 😊

  • @rangidesilva17
    @rangidesilva17 13 дней назад

    ඔන්න මමත් එකතු උනා ඔයාගේ channel එකත් එක්ක.❤😊
    Yummy 😋

  • @JanakiT-v2d
    @JanakiT-v2d 4 дня назад

    ❤❤❤❤🎉🎉

  • @hiranyamaduni26
    @hiranyamaduni26 21 день назад

    Woow❤🎉

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 14 дней назад

    Lassanai video eka
    Math oyage chanal ekata ekathu una
    ❤❤❤❤

    • @Bakewithme-m8k
      @Bakewithme-m8k  14 дней назад +1

      @@ThilakshiDilhani-k6m Ane thanq 🥰

  • @swarnaperera61
    @swarnaperera61 14 дней назад +13

    ගිනි ගනන් දීලා අන්නාසි ගෙඩියක් අරන් අනික් ඒවත් ගිනි ගනන් දීලා හැදුවම කඩෙන් ගන්න එක ලාබයි වගේ

    • @preethishirani9664
      @preethishirani9664 5 дней назад +3

      Kade ewata danne stoma essence .Nokia ayata ithin ewa rahai.anika viyadama giyath apita kanna hadana ekata ai loba

  • @SandyaAcc
    @SandyaAcc 6 дней назад

    Is it not used Baking powder for this ?

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 16 дней назад

    Cake eka cover karanna vipping cream 100g packet ekk athida

    • @Bakewithme-m8k
      @Bakewithme-m8k  16 дней назад

      @@hemanthasandaruwan4813 me size cake ekak layers dekakata sandwich karanawa nam athi

  • @Kasun377-h8i
    @Kasun377-h8i 10 дней назад +1

    Passion fruit gateau එකක් හ්දන විදිහ ගෙන්න පුලුවන්ද ❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 6 дней назад +2

    එදා වේල කන්නෙත් හරි අමාරුවෙන් අපිට රතු පිටිත් නැති නිසා සහ රාජපක්ෂලාට නොකරපු දේවල් වලට අපි බදු ගොඩක් ගෙවනවානෙ උන්ගෙ වසල්ලු වගේ. අපි ඉතින් අද උදේටයි දවල්ටත් මඤ්ඤොක්කා තමයි කෑවෙ. ඒ භල පෙරේතයො ජීවත් වෙනකම් අපිට ඕවා කවදා කන්න ලැබෙයිද කියලා හීනෙන්වත් හිතන්න අමාරුයි. ආස වුනාට වැඩක් නැහැනෙ රනිල් ගෝඨා රාජපක්ෂ කාලකන්නි වගේ පරයො ජීවත් වෙලා ඉන්න කම් අපට ඕවා දකින්නවත් හම්බ වෙයිද කියලා හිතන්න අමාරුයි. බඩු මිල තවම අඨු වෙලා නැහැ. ඇඟේ සීනි මට්ටමත් බැහැලා හොඳටම.

  • @dileka7528
    @dileka7528 14 дней назад

    👍👍

  • @BinguniPinipa-y5e
    @BinguniPinipa-y5e 20 дней назад

    ❤👍

  • @mr.poland-vlog
    @mr.poland-vlog 20 дней назад

    ❤️

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 15 дней назад

    නියමයි ❤️ මමත් subscribe කලා චැනල් එක ❤️❤️

    • @Bakewithme-m8k
      @Bakewithme-m8k  14 дней назад

      @@kiwilifewithmyhubby Ane thanq dr 🥰

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 13 дней назад

    බඩු අඩු කාලේ අපි නිතරම හදාන කනවා, දැන්නම් හදන්නෑ අනේ

    • @Bakewithme-m8k
      @Bakewithme-m8k  13 дней назад

      @@DFernando-qs4gd ඔව් ඒක නම් ඇත්ත 😌

  • @rachelperaud1945
    @rachelperaud1945 4 дня назад

    පුතේ ගැටෝ කියන වචනෙ ප්‍රන්ස වචනයක් . හරියට ශබ්ද කලොත් කියන්නෙ ගතෝ කියල . ඒ කියන්නෙ කේක් කිව්ව තමා. ඒ වගේම සශේ කියල දේකුත් ලන්කාවෙ තියෙනවානෙ. ඒකෙ තේරුම පොඩි පැකට් එක කියන තේරුම.ඉතින් ප්‍රන්ස වචන පටල ගන්බ එපා

  • @MonikaFenando
    @MonikaFenando 15 дней назад +2

    ටිකක් හයියෙන් කතා කලානම් හොඳයි.

  • @umeshalakmini-b3p
    @umeshalakmini-b3p 16 дней назад

    Thanks .. ඔන්න මාත් එකතු උනා ඔයාගෙ චැනල් එකත් එක්ක❤❤❤ subscribe කරා❤❤❤