නටන උණු වතුරට බිස්කට් දාලා හදන සුපිරි කෑමක්|put a biscuit in boiling water!|this secret recipe! M.R💓

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 186

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 6 месяцев назад +17

    ඉතාමත්ම රසවත් ඉතාම ඉක්මනින් පිළිවෙලකට හදාගන්න යි අද ගෙනත් තියෙන්නේ. ඇත්තටම මේක ගොඩාක් වටිනවා. ඉතාම පහසුවෙන් ගෘහණියන්ට මේක හදාගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දේවල් ඉදිරිපත් කිරීමෙන් අපේ කාලය ශ්‍රවය ඉතුරු වෙනවා. ඒ වගේම වියදම අඩුවෙනවා. ඉතින් තේ වන වෙලාවට මේ වගේ දෙයක් හදාගත්තහම ඇත්තටම රස බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි. මෙවැනි දේවල් සමාජයට සමාජගත කරන්නට ඔබ දරන උත්සාහයට මම ඇත්තටම ගෞරවය කරනවා. ඉතින් සුභ පතනවා ඉදිරියටම යන්න තව තවත් දිනෙන් දිනම ජයෙන් ජයම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @KumariManike-xe8fo
    @KumariManike-xe8fo 6 месяцев назад +10

    හ්ම් මම හදලා බැලුවා එක මාර රසයි 😊

  • @PrasadChamara-nh8zh
    @PrasadChamara-nh8zh Месяц назад +2

    සුපිරි

  • @SapnaSapna-n3n
    @SapnaSapna-n3n 3 месяца назад +3

    Ada tmi me video eka dkke.. adama mn haduwa... Godak rasata awa akke.. Thank you...❤

  • @UpulUpula-w1n
    @UpulUpula-w1n 5 дней назад

    මම හෙට හදලා බලන්නම්.🎉

  • @ChamikaFernando-s8s
    @ChamikaFernando-s8s 2 месяца назад +2

    හරි ම රසයි...❤❤🎉

  • @tharukasewwandi71
    @tharukasewwandi71 7 месяцев назад +4

    Oyage kema thmai mmath try kranne hemdama gdak thnk you 🥰🥰❤️

  • @Anurapushphakumara
    @Anurapushphakumara Месяц назад +1

    රසයි❤❤❤❤❤❤❤❤

  • @Fz_Yenna8678
    @Fz_Yenna8678 7 месяцев назад +2

    Eth kama ekanam rasa patai❤❤❤

  • @RamyaRathnayake-x7v
    @RamyaRathnayake-x7v 8 дней назад

    මත් ඔයාගෙ vidiyo බලනවා.. ගොඩක් හොඳයි.. God louk

  • @ChandimaDamayanthi-m8g
    @ChandimaDamayanthi-m8g 7 месяцев назад +8

    අක්කේ හරිම ලස්සනයි ඒ වගේම රස පාටයි ❤❤

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 7 месяцев назад +48

    අයියෝ ගෙදර කෙනෙක් දැක්කා වගේ. කොහොමද. ඔයාගෙ කෑම ක් නැතුව හරිම පාලුවේ හිටියේ ❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 месяцев назад +10

    ඔයා ලස්සන ටම හැදුව රසගැන කියන්න දෙයක් නැතිව ඇති පැහැදිලි ව කියල දුන්නාට ස්තූතියි නංගා ❤️👍

  • @MalmiheyarbAndMalmiheyarbAnd
    @MalmiheyarbAndMalmiheyarbAnd 13 дней назад

    සුපිරි අක්කෙ අපිත් හැදුවා ඔයාට ගොඩක් ස්තුතිය

  • @nadeekakumuduni3753
    @nadeekakumuduni3753 Месяц назад

    Thanks akke 😊❤

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 7 месяцев назад +3

    නියමයි නංගී අනිවාර්යයෙන් හදනවා ❤👍👍👍👍👍😋😋😋😋😋😋😋😋😋❤❤

  • @ChamaraRathnayaka-f9i
    @ChamaraRathnayaka-f9i 4 месяца назад +3

    Harem a lasse akke math හැදුවා godak❤rasae

  • @JanakaIndrjith
    @JanakaIndrjith 7 месяцев назад +5

    නියමයි මේ වගේ එව්ව තව ගි

  • @ShamaliPriyanka-u7s
    @ShamaliPriyanka-u7s 3 месяца назад

    Nangi oyage kama godak rasai a wagema pahdili Man asawen n oyage video balanne jaya wewa ❤❤❤❤❤

  • @SankaKumara-j1i
    @SankaKumara-j1i 5 месяцев назад +2

    මාත් හැදුවා රසම රසයි ❤

  • @OshaniPerera-c3f
    @OshaniPerera-c3f Месяц назад +1

    මේක මං හැදුව මාර රහයි thank you කියලා දුන්නට

  • @nimalrathnayaka3295
    @nimalrathnayaka3295 4 месяца назад

    Maru akke❤❤

  • @lakmaliamarasinghe8249
    @lakmaliamarasinghe8249 6 месяцев назад

    ඒකනං සුපිරි අක්කෙ ❤.🤤🤤

  • @gaminiwijathunga5384
    @gaminiwijathunga5384 4 месяца назад

    Suppa😂😂❤❤

  • @sashikadilshan3188
    @sashikadilshan3188 5 месяцев назад

    Oya harima dakshay akki😊

  • @DisnaSajeewani-f7n
    @DisnaSajeewani-f7n Месяц назад

    ගම්ම❤❤❤❤❤❤ 3:48

  • @priyankadarshani7559
    @priyankadarshani7559 7 месяцев назад +95

    Hello ..මම ඔයාගේ කෑම vlog බලනවා..වගේම කෑම හදලත් තියෙනවා..ඔයාගේ day vlog පුළුවන්නම් ශෙයා කරගන්න.. බුදු සරණයි නංගි pregnant උනත් කෑම vlog ගේනවට ..Thank you ❤

  • @chathurikanallaperuma3277
    @chathurikanallaperuma3277 3 месяца назад +4

    චොක්ලට් බාර් හදන හැටි ඕනි

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 7 месяцев назад

    Niceeeeeee👍👍👍

  • @mis.darshi1236
    @mis.darshi1236 7 месяцев назад +6

    ෂා නියමයි ඒ කෑම රසටම ඇති හදල රස කියන්නම් සුදු ඔයාල හොදින් ඉන්නව නේද ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️🥰🥰🥰

  • @queens13_3
    @queens13_3 7 месяцев назад

    😊😊❤ mn meka haduwa
    Bobble chocolate dala thami haduwe
    Eyth kamk na chuttak padamata awa
    Rasi thanku you akke😊

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 Месяц назад +2

    බොහොම ස්තුතියි ❤

  • @Sanda-e8n
    @Sanda-e8n 6 месяцев назад

    Love it😋

  • @SanathDeepthilal-e1s
    @SanathDeepthilal-e1s 7 месяцев назад +3

    Math hadala rasa kiyannam

  • @rrmbabitharm
    @rrmbabitharm 6 месяцев назад

    Nice Food I Like It❤❤❤❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 7 месяцев назад +1

    නියමයි❤❤❤❤

  • @HasithaSandaruwan-y2y
    @HasithaSandaruwan-y2y Месяц назад

    Hrima. Rasai

  • @SunethraKumari-h8u
    @SunethraKumari-h8u Месяц назад

    Ok ❤❤sethumi❤❤❤❤❤❤❤❤

  • @rohiniramyalatha6005
    @rohiniramyalatha6005 18 дней назад

    🎉🎉🎉

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 5 месяцев назад

    වටිනා දෙවල් ඔබට ස්තුතියි ❤️❤️❤️❤️

  • @udawalawamahavidyalaya6302
    @udawalawamahavidyalaya6302 6 месяцев назад

    api haduwa harima rasai

  • @kumuduniperera
    @kumuduniperera Месяц назад

    Chocolate fudge"❤❤

  • @Ruwankumarajayawardana426
    @Ruwankumarajayawardana426 2 месяца назад +1

    Api hadana gaman

  • @hirulakshaan301
    @hirulakshaan301 Месяц назад +3

    Hari giye naaaaaa😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

  • @minhaelson5865
    @minhaelson5865 7 месяцев назад +1

    Hi very nice must try

  • @Sawmya-eq7fj
    @Sawmya-eq7fj 7 месяцев назад

    Oya godak creative girl kenek akka ,sathutui oya gana .

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 6 месяцев назад

    අම්මෝ අක්කේ ඒකට නන් කටට කෙළත් ඉනුවා...😜😜😜😜😍😍😍

  • @Dasuni2001
    @Dasuni2001 5 месяцев назад +1

    මං හැදුවා පට්ටම රසයි

  • @rizmadage
    @rizmadage 7 месяцев назад

    Niyamai ❤

  • @Kamanichandralata
    @Kamanichandralata Месяц назад

    Harmattan rasai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suvinsasvidu84
    @suvinsasvidu84 7 месяцев назад +1

    Mama thama me video ekaulunma baluve . Mata auru 14. Oya hari hodai akki . Hoda therenava . Mama dennma me kema trai karanava ❤❤❤

  • @LakshanIsuru-g2s
    @LakshanIsuru-g2s 7 месяцев назад

    Ela ❤ akkiyo

  • @RJ23363
    @RJ23363 6 месяцев назад +1

    Ane Brownies හදන recipe ekak gennko❤❤... mn hama video ekakm baluwa.. eth lssnat kyla dena sinhala recipe video ekak hambune na😢

  • @Armygirljeonjk1
    @Armygirljeonjk1 2 месяца назад

    Miss cocoa puluwanda apita meka hadanna ganna

  • @GayanVishwa-z2n
    @GayanVishwa-z2n 2 месяца назад

    Den hadanoo😊

  • @bumendra
    @bumendra 5 месяцев назад

    රස පාටයි

  • @RukshaPrabuddhika
    @RukshaPrabuddhika 7 месяцев назад +13

    කෑම උයන ප්‍රයෝජනවත් වීඩියෝ විතරක් දාන එක හොදයි day vlog විකාර ඕන නෑ අක්කෙ... එහෙම විකාර කමෙන්ට් එකක් තිබ්බ නිසයි කිව්වෙ. ඒවා දැම්මම එපාර චැනල් එක කිසි පිළිවෙළක් නෑ ... කරන දේ ( උයන ඒවා) උපරිමය දෙන කෙනෙක් වෙන එක තමයි වෙන්න ඕන... Mr kitchen කියන්නෙ කෑම හදන යූටියුබ් චැන්ල් වලින් එකක් කියලනෙ මිනිස්සු අතරට ගිහින් තීන්නෙ 😊😊❤🎉

    • @gimhanidarshanika
      @gimhanidarshanika 6 месяцев назад +3

      ඇත්ත. මම දැන් බලන එකම cooking channel එක මෙක. අර බණ්ඩි full එක්කෙනා දැන් day vlog එහෙම දාල විකාරයක් වගේ මටනම්

  • @LalPushpakumara-bo9fb
    @LalPushpakumara-bo9fb 7 месяцев назад

    හරි ලස්සනයි.

  • @amandi281
    @amandi281 7 месяцев назад +2

    Thankyou ❤😊

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 7 месяцев назад +1

    Sha...niyamai

  • @ShanikaYg
    @ShanikaYg Месяц назад

    Akki meka frij eke dannama onida eliye set wen nadda

  • @MarryFernando
    @MarryFernando Месяц назад

    Meyi❤❤❤❤❤❤❤

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 7 месяцев назад +4

    අනිවාර්යයෙන් hadala balanawa.tnxx❤❤

  • @rashminiyasangi5663
    @rashminiyasangi5663 7 месяцев назад

    Thanks akka❤

  • @sandaliamaya3173
    @sandaliamaya3173 6 месяцев назад

    Favourite ❤️

  • @nilminiperera1120
    @nilminiperera1120 7 месяцев назад

    Shaaaaa... niyamai math puthalata hadala denawa oyata budusaranai ...🌸🌻🌼🍨🍰💖💖👍👍👍🙏🙏🙏

  • @ffgameingrastha6361
    @ffgameingrastha6361 4 месяца назад

    Pol noda hadanna puluwan da

  • @nishadasanayaka3782
    @nishadasanayaka3782 6 месяцев назад

    Ane akke mge chocate flaver eka rolle ekata set wennene athe gewenwa ai ehma wenne

  • @RupikaPriyanagni
    @RupikaPriyanagni 14 дней назад +1

    Mama oka haduwa alenawa mama butter dammana

  • @madugunathilake4440
    @madugunathilake4440 7 месяцев назад +2

    ඔන්න මම හැදුවා....පට්ටම රසයි....❤❤❤❤

    • @ShashiWeerasinghe-i9z
      @ShashiWeerasinghe-i9z 2 месяца назад

      Mata sudu kiripiti hariyannehe ane.. nestamolat demmoth aull weida

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 7 месяцев назад +1

    Hellooo kohomada 💐👌🥰 kalekin oyawa dskke

  • @Akishali1234
    @Akishali1234 6 месяцев назад

    😍❤

  • @nilmi.
    @nilmi. 7 месяцев назад +1

    Biscut eala thawa hadanne monawada

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 месяцев назад

    👍👍👍

  • @user-friend-l1y
    @user-friend-l1y 7 месяцев назад +1

    Super

  • @chamalikodagoda7680
    @chamalikodagoda7680 16 дней назад

    Haduwa.thanks.chuttak wet gathita වැඩි una

  • @kamilmuhammad3431
    @kamilmuhammad3431 7 месяцев назад +2

    Oh it's very easy 😊😊

  • @tharushisilva-et1pq
    @tharushisilva-et1pq 7 месяцев назад +1

    Kiripiti wenuwata danna puluwan deyak tiyanawada.

  • @sandayadilhani8974
    @sandayadilhani8974 5 месяцев назад +2

    🥰
    ඔයාගෙ video බලනවා
    ඔයා කවුද කියා දැන ගත්තෙ අදයි . මාව අදුරනවාද

  • @alisaid_28
    @alisaid_28 7 месяцев назад +1

    Hi friends, your chocolate cake looks delicious and special, I hope you will be more successful 😊

  • @fshs1949
    @fshs1949 7 месяцев назад +1

    ❤❤❤❤👍👍👍

  • @srimathibandara6831
    @srimathibandara6831 5 месяцев назад

    👍👍👍👍👍🌹

  • @fathimareena816
    @fathimareena816 7 месяцев назад

    Nice

  • @RashmiPraboda-w2v
    @RashmiPraboda-w2v 7 месяцев назад

    kochchara kal thiya ganna puluwanda akke ❤

  • @indranipathirana1197
    @indranipathirana1197 4 месяца назад

    හොඳ දේවල් අපිට genawa .ස්තුතිය ඔයාට 🙏🙏🙏🙏

  • @DinushikaMadhushani-qp5nk
    @DinushikaMadhushani-qp5nk 7 месяцев назад

    රස පාටයි❤❤❤❤

  • @antoniosalvador9139
    @antoniosalvador9139 5 месяцев назад

    Yummy

  • @InspirationalSnowman-wt5bp
    @InspirationalSnowman-wt5bp 7 месяцев назад +1

    Oya eka parata athurudahan wenne ai

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 6 месяцев назад

    Mage eka poddk diyaruwt awane එතකොට mokada krnna ona..pls reply me

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 7 месяцев назад

    ගොඩක් ස්තුතියි ඔයගෙ කැම තමයි මං ආසම කැම හරි සරලයි❤

  • @NilupuliKavindya
    @NilupuliKavindya 6 месяцев назад +3

    හදාගත්ත මේවා එක ෆිජ් එකෙද දාන්න ඕන

  • @NimnamaliGregory
    @NimnamaliGregory 7 месяцев назад

    Anivaryenma heta hadanava❤❤

  • @nuwanbollagala3165
    @nuwanbollagala3165 2 месяца назад

    කිරි පිටි ඕනිමද අක්කි

  • @tammyfernando957
    @tammyfernando957 7 месяцев назад +1

    Without coconut, what else can u add??

  • @dilini_madubashini
    @dilini_madubashini 6 месяцев назад

    Man haduwa akke rasanm hodai. Eth chocolate tika diyawela frig eke thibbath hai une na ne ai e

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 7 месяцев назад

    Hatama hadanda ona ❤️❤️❤️

  • @thevoiceandart4972
    @thevoiceandart4972 6 месяцев назад

    Akke oya paaramitha kiyala tiktok ekaka oyage video danawada. Me videoma oya katahadinma thiyanawa

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 месяцев назад +5

    සුපිරි කැමක් රස පාටයි

  • @OmanIbra-mg8um
    @OmanIbra-mg8um 7 месяцев назад

  • @Manel-124
    @Manel-124 7 месяцев назад

    අලුතෙන් ආපු අයිටමි ගේ න්නකෝ❤