මේක පට්ට 👌 පොඩි බඩගින්නකට මරු 😌 | 5 Minutes Evening Snack | Bread Chocolate Recipe - Bandi Full

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 547

  • @Bandifull
    @Bandifull  2 года назад +706

    මට වැරදිලානේ මේක 20යි කියලා තියෙන්නේ. 20යි නෙවෙයි 120යි ගාන ඒකේ 😅 (ඔයාලා comment කරන නිසා ආයෙ ගිහින් පැකට් එක බැලුවා.. 🤣)

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 года назад +18

      බලන්නකෝ ඉතිං 😐😔

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 года назад +48

      රුපියල් 20 චොකලට් අඟිල්ලක් සයිස් ඇති දැන්😐

    • @dhanushkasamarasinghe5139
      @dhanushkasamarasinghe5139 2 года назад +26

      වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් බලන්න ආවෙත් ඒකයි පොඩ්ඩක් පරන වීඩියෝ එකක්ද කියලත් බැලුව 20 කිව්වම.

    • @korawagesharikasandakelum8697
      @korawagesharikasandakelum8697 2 года назад +7

      Guruntath අකුරු waradee

    • @liyanagesujatha10
      @liyanagesujatha10 2 года назад +6

      Ane amme ekane math beluwe.

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 2 года назад +73

    ඕක මම මේ විදිහටත් හදලා තියෙනවා.
    චොකලට් මැදින් තියලා කෝප්පෙකින් පාන් පෙති දෙක රවුමට කපා ගන්නවා.
    ඊට පස්සේ බිත්තර වල පොගවල බිස්කට්කුඩු ගාල තෙලේ බැදගන්නවා.
    එහෙමත් රහයි.
    🙂👍

  • @amitha3011
    @amitha3011 2 года назад +83

    නියමයි චොක්ලට් වලට මම ගොඩක් ආසයි ලස්සනයි ❤️

  • @dilshikanetthikumarage9755
    @dilshikanetthikumarage9755 2 года назад +13

    අක්කෙ ඔයාගෙ පාන් බිත්හර මෝසරැල්ලා චීස් එකතු කරලා හදන පිසා එක අද ට්‍රය් කරලා බැලුවා ඇත්තටම මාරම රසක් තිබුණා නියමය්👌

    • @homa8258
      @homa8258 2 года назад +1

      බිත්හර නොමෙයි බිත්තර😌

  • @dynamite9615
    @dynamite9615 2 года назад +266

    මේ දවස්වල කිරි නැති නිසා....😁
    අක්කි හීනියට පාස් කරන හින්ට් එකට තමයි ආසම 😂😂

  • @Muthu_Dancer
    @Muthu_Dancer 2 года назад +38

    මාත් උදේ මේ රෙසිපි එක හැදුවා😋අම්මෝ රස🌚. තවත් මේ වගේ ලේසි රෙසිපීස් දාන්නකො අක්කි🥺

  • @dushyantharajapaksha8375
    @dushyantharajapaksha8375 2 года назад +59

    මාත් දැන් මේ රෙසිපි එක හැදුවා. මාරම රසයි... ❤

  • @piyumirathnayaka8316
    @piyumirathnayaka8316 2 года назад

    Ane godk rasa patai hdl knnm hithenwa oyt godk thnks me wge rasa recipes kiylndenwat
    😍😍😍😍😍😍😍

  • @genesispallie8767
    @genesispallie8767 2 года назад +10

    මම තමයි පලවෙනියාට ලයික් එකක් දැම්මේ රස පාටයි මම හෙට හදනවා මේ රෙසිපිය Yummy 😋😋😋👍👍👍

  • @RESHACN
    @RESHACN 3 месяца назад +5

    ඇත්තටම මාර රසයි මමත් හැදුව

  • @inoshaarawindi9538
    @inoshaarawindi9538 2 года назад +1

    Ane shook oyage videos mama puluwan wena hama welema balanawa.thnzk.hamadema anith aya ekka mehema share karafanna ekata.

  • @dhammikarathnayake378
    @dhammikarathnayake378 4 месяца назад +1

    Api p.t.s valata meka haduva teacherla godak rasai kivva panthiye lamaithuth hamoma kava apita p.t.s lakunu sampurna ganama labuna panthiya bedapu kandayam valin api thama first thank you M .R kitchen

  • @nilanthapradeep669
    @nilanthapradeep669 2 года назад +2

    ඇත්තටම ගොඩක් රසවත්. මමත් හදලා බැලුවා.තව videos එවන්න.😀😀😀

  • @nethuayeshima1541
    @nethuayeshima1541 2 года назад

    aththama akke oyage kata hada lassanai

  • @GPWTV-xz9wp
    @GPWTV-xz9wp 20 дней назад

    මාත් මෙ රෙසිපි එක කරල බලුව හරිම රසට ආව❤🎉

  • @nimeshimaduwanthi4266
    @nimeshimaduwanthi4266 Год назад +19

    මාත් හැදුව හරීම රසයි. Bf කිව නිසා හැදුවෙ. හැබැයි දැන් එයා වෙන කෙනෙක්ගෙ bf 😢😂❤

  • @kumarikumari884
    @kumarikumari884 Месяц назад

    ඔයාගේ කෑම නම් මරු තව හම්බ වුනොත් දාන්න 🎉🎉🎉🎉🎉🎉🎉

  • @SumithKumarasiri-k1z
    @SumithKumarasiri-k1z Месяц назад

    මමත් හැදුවා නියමයි👍

  • @jayasuriyadahanayaka1409
    @jayasuriyadahanayaka1409 Год назад +1

    Leesi ikmaninma hadaganna puluwan tea time eka veavata kalin hadala tea time ekedi keva .marama rasai thank you thavath mevage video danna suba anagathayak😘❤️

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි!

  • @jayanthisrila3685
    @jayanthisrila3685 Год назад +3

    අක්කගෙ රෙසිපි නම් මරු..

  • @Navithavithum
    @Navithavithum 2 года назад +3

    mama 30 ta gattha thhru 2i mn baluva thiiru 6k thiyeddi ru.20i da kiyala ohe witharak laaba venna baane

  • @KmpKumara-v1f
    @KmpKumara-v1f 14 дней назад +1

    සුපිරි තව වීඩියෝ ඕනි ❤️❤️👍

    • @KmpKumara-v1f
      @KmpKumara-v1f 14 дней назад +1

      ගැම්මක් තමයි ඉතින් 👍👍

    • @Bandifull
      @Bandifull  13 дней назад

      🤩❤️

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 года назад +2

    Good receipe. Thank you.

  • @Roshfer
    @Roshfer 2 года назад +1

    Toast kranm maru mn awurudu gank thisse hdnwa🤩

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 года назад

    Meka kavoth bundie full vayie thanks oyata budu saranaie bundie

  • @kaushalyadissanayake6559
    @kaushalyadissanayake6559 2 года назад +55

    අක්කේ.. ❤ බෝඩිම් වල ලේසියෙන් හදා ගන්න පුලුවන් රෙසිපිත් දාන්නකෝ 🤗

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 2 года назад

    Apith ada haduwa marama rasai akki

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 2 года назад +7

    Wow..niyamai akki😋❤️🍫

  • @අදීෂාතීක්ෂනා
    @අදීෂාතීක්ෂනා 2 года назад +1

    Niyamayi Akki

  • @strawberrypetal4348
    @strawberrypetal4348 2 года назад +17

    රස පාටයි. හදන්න ඕනේ💖

  • @rajithadias9340
    @rajithadias9340 2 года назад +2

    WOW RASATA ATHI KIYALA PENAWA.THANK You

  • @malindi5517
    @malindi5517 2 года назад

    Oyge vedios balnna mn harima asai akki.. 😘🌼❤️

  • @ayeshadilani4334
    @ayeshadilani4334 Год назад

    මගේ පුංචි දග මලු දෙක මේ වගේ පැණි රස කෑමවලට හුගාක් ආසයි.ස්තූතියි නංගෝ ,ඔයාට .මේ වගේ රෙසිපි අපිට කියලා දෙනවට.හදලා දෙන්න ඕන මාත් අදම.❤

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 года назад +5

    මේක හරිම රසයි නංගා.math try kala.Thank u😍

  • @suwarshadeshan4828
    @suwarshadeshan4828 Год назад +1

    මරු 😊😊😊

  • @thilinigomes630
    @thilinigomes630 2 года назад +1

    Sry parakku unata meke rasa pati 💖💖 thank you very much mh recipe ekata

  • @dew_vlog209
    @dew_vlog209 2 года назад +4

    තෝසේ එක හැදුවා.. හරිම රසයි. නංගී ස්තූතියි...

  • @dimankahirusha4769
    @dimankahirusha4769 2 года назад +4

    තැන්ක්ස් අක්කෙ මෙ වගෙ රෙසපිස් ගේනවට ❤️

  • @nirmalakumari9670
    @nirmalakumari9670 2 года назад

    Anee pani puuri hadanna dannawanam kiyala dennako please

  • @wathasalasubhashini6472
    @wathasalasubhashini6472 Год назад +1

    try kala akke..... harima rasi

    • @Bandifull
      @Bandifull  Год назад

      Thank you so much nangi❤️

  • @sachi.087
    @sachi.087 2 года назад

    akke chocolate,creamcracker kannako mara rasai appa.receip ekak hadala dannako 😍😍😍😍

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op 7 месяцев назад +1

    Math dan haduwa mara rasai❤❤❤❤❤❤❤❤🎉

  • @DineshManike
    @DineshManike 5 месяцев назад

    Api hadala baluva akki niyamayl😋☺☺

    • @Bandifull
      @Bandifull  5 месяцев назад

      Thank you❤️

  • @Voice_of_womens
    @Voice_of_womens 2 года назад

    Niyamai... man dark chocolate ekka kanna . Mage perethama kama meka...❤❤❤❤

  • @dynamite9615
    @dynamite9615 2 года назад +30

    Woow අක්කි මේක නම් නියමයි❤️...මාත් මේක හදලා තියෙනවා, හැබැයි ටිකාක් වෙනස්...මං හැදුවෙ මේ විදියටම පාන් පෙති අරගෙන චොකලට් එකක් පොඩි කෑලි වලට කඩලා පාන් පෙති මැද්දට තියලා ටෝස්ටර් එකේ දාලා හොඳට ටෝස්ට් කරලා ගත්තා.. (රටකජු තියෙන කෑලි ලොකු චොකලට් එකක් නම් ගොඩක් රසයි)පුදුම රසක් තීන්නෙ❤️

    • @Bandifull
      @Bandifull  2 года назад +10

      මාත් එහෙම හදන්න ඕනේ බලන්න 😋😍

    • @DamayanthiKaluthota
      @DamayanthiKaluthota 5 месяцев назад

      මාත් ඒමයි හදන්නෙ🤭

  • @Sithuboyyy
    @Sithuboyyy 2 года назад +1

    Haduwa akki harima rasai thanks ♥️♥️😍😍

  • @nilanthifernando2537
    @nilanthifernando2537 2 года назад

    Want to try 🤗☺🤗
    Thanks......🖒🖒🖒

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 5 месяцев назад

    මම දැන් තමා හදල ඉවර වුනේ.........❤

  • @RangaPrasad-z2g
    @RangaPrasad-z2g 5 месяцев назад

    Good receipe❤❤

    • @Bandifull
      @Bandifull  5 месяцев назад

      Thank you❤️

  • @nipunikawshalya7452
    @nipunikawshalya7452 2 года назад

    අනේ ඔයානම් නියමයි

  • @hansipurnima725
    @hansipurnima725 2 года назад +5

    අපේ අයියා චොකලට් ගෙනත් දෙනවා ගෙදර පානුත් තියෙනවා එත් මෙ වගෙ කැමක් හදන්න අදහසක් ආවේ නැනෙ ටැන්කිව් අක්කියෝ.....❤️❤️❤️❤️

    • @moon-man665
      @moon-man665 2 года назад +2

      ඔයා පානුයි ලුකයි කාල තියෙනවද? 🙂

    • @hansipurnima725
      @hansipurnima725 2 года назад +1

      @@moon-man665 තෙරැනෙ නැ

  • @madushiherath4618
    @madushiherath4618 2 года назад

    Thanks ..❤️❤️bandi...akkiiyoo

  • @mayukaamarasinghe5075
    @mayukaamarasinghe5075 16 дней назад

    රසට ඇති

  • @samankumara7383
    @samankumara7383 Год назад

    රසම රසයි

  • @sathsarabookshop9481
    @sathsarabookshop9481 2 года назад

    mekata one dewal mulin denmnm maru good lake

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 Год назад

    Akki tostar karanna barid

  • @wasanthadeepal3059
    @wasanthadeepal3059 2 года назад

    Mama maka hadala baluva harima rasi.

  • @gayaninadeekagayaninadeeka1627
    @gayaninadeekagayaninadeeka1627 4 месяца назад

    හරි ම රස පාටයි😊😮❤🎉🎉

  • @SammaniPathirana-ut4ll
    @SammaniPathirana-ut4ll Год назад

    මේක නම් නියමයි අක්කා

  • @r2kalex872
    @r2kalex872 2 года назад

    maram rasai niyamy adrey

  • @trendylife1996
    @trendylife1996 Год назад

    Akke meaka toast karanna barida

  • @tmjayawardane
    @tmjayawardane 2 года назад +1

    සුපිරි 😉

  • @catlinksl
    @catlinksl 2 года назад +1

    Wooww hadala blnna oni 😍😍

  • @kasunitharanga2152
    @kasunitharanga2152 2 года назад +1

    Niyamai supiri

  • @susanthakumara8279
    @susanthakumara8279 2 года назад

    Wow niyamai akkiyoooo

  • @darmasenawanasuriya1835
    @darmasenawanasuriya1835 Год назад +1

    මම කාපු රසම රෙසිපි එක

  • @pgperera5988
    @pgperera5988 2 года назад

    Eeka maru👍 oyge wambatu moju recipe ekk tibba eek dn hoygnn nane. Eke link ek dnnko plz 🥺

  • @bandarabandara7005
    @bandarabandara7005 2 года назад

    niyamy e kama eka akki👍

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 2 года назад

    Akkki toster eka dannnna puluwanda

  • @sandaliiroshana3275
    @sandaliiroshana3275 2 года назад

    Cooking chocolate danna barida akke

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 2 года назад

    plain tea eke clr ekenma thruna cook ge tharama

  • @InduminiWijesinga
    @InduminiWijesinga 2 месяца назад

    Akke touster karanna barida

  • @sweetyangel6857
    @sweetyangel6857 2 года назад

    Meka amuthuwen balanna onada ane Nutella gagena toster karala kano wagemane

    • @Bandifull
      @Bandifull  2 года назад

      Ehema Nutella ganna bari ayata thama me recipe eka

  • @dayanchathuranga3778
    @dayanchathuranga3778 2 года назад

    පට්ට රයි නියමයි නංගී

  • @gunawardhanalakmali324
    @gunawardhanalakmali324 Год назад

    Meka nam rasa patay, maam adama hadamawa thanks

  • @jagathgunasekara3941
    @jagathgunasekara3941 Год назад

    V good thanks

  • @nocomment1884
    @nocomment1884 2 года назад +2

    කෝ මැණික ඔයාගේ beauty chanel එක...
    අනේ ඉක්මනින්ම පටන්ගන්න බබා....
    ආදරෙයි හැමදාම 🧡🧡

    • @nameee3036
      @nameee3036 2 года назад

      Ehema ekak thiyenawada ?

  • @chamiladilrukshi8218
    @chamiladilrukshi8218 2 года назад

    1 තමා🥰

  • @thinuriminara7971
    @thinuriminara7971 2 года назад

    Mn oka gedara hadala thiyenawa

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 2 года назад +1

    අක්කේ ඔයා pavichchi කරන ලී හැඳි ගත්තෙ කොහෙන්ද

  • @Pereranethu
    @Pereranethu 4 месяца назад

    රස පාටයි හදලා කියන්නම් ❤😊

  • @shee_n_a6481
    @shee_n_a6481 2 года назад +8

    අක්කී , මේක නම් නියමයි
    Thank you so much 🥰🥰🥰

  • @hashinidananjana9478
    @hashinidananjana9478 2 года назад +1

    Aneeeee shoooooooiiiii 🥺❤️

  • @jathusinyjathu6816
    @jathusinyjathu6816 2 года назад

    Woow super akki new idea good

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 года назад

    Toster dala ganna beida

  • @jpasampath1156
    @jpasampath1156 4 месяца назад

    Niymai ❤

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 года назад

    නියම

  • @kusalangiimalka4516
    @kusalangiimalka4516 2 года назад +1

    නියමයි අක්කි tank you akki

  • @gaganabhashitha1075
    @gaganabhashitha1075 2 года назад

    Niyamai akki, aniwarenma hadanawa ,thanks 😍

  • @shashinipeiris8778
    @shashinipeiris8778 2 года назад

    Dear oyaage spoon gannee kohenda?

  • @susanthasampath8055
    @susanthasampath8055 Год назад

    සුපිරියි

  • @janadibagya169
    @janadibagya169 2 года назад

    First like eka magen🥺🥰🤗

  • @brokendevil467
    @brokendevil467 2 года назад

    Mn podi smoke ekk dala chill eke innkota mta okak hdla gennla dena kenk nm “ha” 😂💔👌🏽 I love you sweetie 💘

  • @sugandipriyangika8817
    @sugandipriyangika8817 2 года назад +1

    නියමයි මරු

  • @ashaniperera2775
    @ashaniperera2775 2 года назад

    Sha niyamai super😍😍

  • @dilkikavindi7153
    @dilkikavindi7153 2 года назад

    asai akke mama heta hadanava

  • @kumaridissanayaka6497
    @kumaridissanayaka6497 2 года назад

    Wow niyamayi

  • @mohandarshana1447
    @mohandarshana1447 2 года назад

    Woooow hadannama oniiii

  • @shanestinguard9385
    @shanestinguard9385 2 года назад +1

    නටෙල්ලා එකක් ගනිල්ලකො

  • @danoshikaprasadi4769
    @danoshikaprasadi4769 2 года назад

    Patta