මහින්ද පපුවෙ, රනිල් ඔළුවෙ

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

Комментарии • 721

  • @maduka_pathum2727
    @maduka_pathum2727 3 месяца назад +57

    0:05 - හසාගේ කඩඉම ❤️
    1:25 - අම්මව මතක් කරපු පැනිල්ල
    10:35 - කඩපු කැඩිල්ලට ඇඬෙනවා
    11:45 - පැන්න අයගේ විනය තකයි
    16:29 - නෝමල් සංවිධායක
    27:07 - පොලිටිකල් මිනියන්ස්ලා
    32:34 - කැඩුවේ නෑ , කැඩිලා තිබ්බේ
    33:48 - ගිය අය , ගිහින් ආපු අය , යන්න වගේ ඉන්න අය
    39:01 - සරුංගලෙන් අළුත් වැඩක්
    40:18 - මැංගුස් එක්ක ගුවන් සාදය
    41:11 - ආණ්ඩුවට විශ්වාසභංගයක්...?
    44:43 - යාපට නීතිපති උපදෙස්
    46:58 - පොලිස්පති බලතල මහජන ආරක්ෂක ලේකම්ට
    47:51 - SLVLOG එකට පොලිසියෙන් ආවේ ඇයි..?
    49:00 - පොලිස් තුවක්කුවෙන් ඇති කල අම්පාරේ ඛේදවාචකය
    1:04:03 - විජේට අභියෝගයක් නෑ
    1:04:55 - හරි " අත " හොයන මැකෝ
    1:06:48 - අත ගැන හිතලා ට්‍රැක පැනීම 😂
    😍🎉❤

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 месяца назад +90

    මාලිමාවට කෝටියක් චන්දෙ දෙන්නෙ අපි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      #මාලිමාවටකෝටියක් #කතිරයඅවියක්කරගනිමු

  • @jankakumara7004
    @jankakumara7004 3 месяца назад +112

    ඡන්දය ඉවර වෙනකං වත් සෙනසුරාදා ඉරිදාට daily dose එක කරන්න.හැමදාම ඒ ආතල් ටික අපට දෙන්න plz🙏😅😅

    • @hiranyawg
      @hiranyawg 3 месяца назад +1

    • @dilshanrandima7679
      @dilshanrandima7679 3 месяца назад +1

      ඒක ඇත්ත,පුලුවන්නම් ලොකු දෙයක්..

    • @heshandhanushka8257
      @heshandhanushka8257 3 месяца назад

      aniwa😊

    • @DamithKularathna
      @DamithKularathna 3 месяца назад

      Yes

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      ජාතියේ අවශ්‍යතාවක් ඒක 🥺🙏🙏🙏

  • @ruvinduabeysinghe3293
    @ruvinduabeysinghe3293 3 месяца назад +10

    නිදහස් පක්ශේ අයිතිය,
    සදුදා , අඟහරුවාදා - my3 පාර්ශවේට
    බදාදා , බ්‍රහස්පතින්දා - දයාසිරි පාර්ශවේට
    සිකුරාදා , සෙනසුරාදා - නිමල් සිරීපල පාර්ශවේට
    ඉරිදා නිවාඩු.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 3 месяца назад +102

    ලංකාවේ නුගතුන්ට චන්දේ ලබාදිමෙන් රටේ ජිවත්වෙන සමස්ත ජනතාවටම වනදිගෙවන්න වෙලා තියෙන්නේ .

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 месяца назад +4

      ඒක නම් සම්පූර්ණ. ඇත්ත.....

    • @noxdrrego
      @noxdrrego 3 месяца назад +1

      Kawedath eka thamai une !

    • @nishakafernando9766
      @nishakafernando9766 3 месяца назад +1

      Patta kathawak bro.
      Atthama thamai
      From italy 🇮🇹

    • @SarathJayasundara-t8h
      @SarathJayasundara-t8h 3 месяца назад +3

      හොරු එලවා ජනතා පාලනයක් ගොඩනගමු මාලිමාවට ජයවේවා ජය නියතයි❤️❤️❤️

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන්

  • @clementfernando3914
    @clementfernando3914 3 месяца назад +230

    මාලිමාව ට කෝටියක්!!!!!!! අපි නෙ චන්දෙ දෙන්නේ.

  • @sanjeewaaruna5916
    @sanjeewaaruna5916 3 месяца назад +12

    කුඩු ගැවහම සික් හැදෙනව කියල අහල තිබුනට #SLVLOG පලවෙනි පාරට බලල ඒක අත් වින්දා දවස්ගානක ඉදන් වෙන කිසිදෙයක් බලන්නෑ හොය හොය බලන්නෙ 🙋‍
    සැට් එකට ජය 😍❤️

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 месяца назад +91

    ඔය .සේරම ටික .එක..මිටට.තියලා .අනිවාර්යයෙන්ම .මේ පාර ගෙදර .යවනවාමයි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

    • @R-me5ey
      @R-me5ey 3 месяца назад

    • @noxdrrego
      @noxdrrego 3 месяца назад

      🚩❤

    • @mewan7770
      @mewan7770 3 месяца назад

      ඇත්තටම වෙන්ඩ ඕනෑ ඒකයි...
      මේ 50%නැතීවුනොත් 2මනාපය ගැන කේස් එක නේද?
      මොකද දේශපාළන "කුන්ෆු කළාවේ"පිකාසෝ රනිල්...

    • @SarathJayasundara-t8h
      @SarathJayasundara-t8h 3 месяца назад +3

      අපේ මුලු පවුලම මාලිමාවට ජයවේවා මුලුරටම🧭ට ජය නියතයි❤️❤️❤️

    • @nimsarapara
      @nimsarapara 3 месяца назад +1

      ❤❤

  • @chandaniekariyawasam9963
    @chandaniekariyawasam9963 3 месяца назад +5

    අද තමයි හොඳම ටික.. සතුට ඉතිරෙන program එකක්.

  • @akilathenuwara3344
    @akilathenuwara3344 3 месяца назад +7

    බෲනෝ හරි තිවංක හරි අනිවා ඉන්න ඕනේ වැඩසටහන මෙහයවන්න අනිත් අය ට්‍රේන් වෙනකන් ❤️ ජයම ❤️

    • @udithacosta288
      @udithacosta288 3 месяца назад

      ඉස්සර නම් හසා නැතුව බලන්න බෑ බෑ වගේ තිබුණා. ඒත් දරන් දැන් එයා මහම මහ කරච්චලයක්. හැම මගුලටම පෙරලි පෙරලි හිනාවෙනවා. වැදගත් දෙයක් අහගන්න දෙන්නෙම නෑ. හිනාවෙන්නයි පිස්සු කියවන්නයි වෙලාව නාස්ති කරනවා. නිනංම නිකං ජෝකර් කෙනෙක් වෙලා මහම වදයක්.

  • @saharafurnishers617
    @saharafurnishers617 3 месяца назад +19

    ❤අනේ සොරි අබිසේකා ,
    පොඩ්ඩක් වැරදි විදියට හිතා හිටියෙ ,ඔහොම යං
    ඔහොම යං ,ඔබලා තමා මේ රට කුප්ප නාලිකා කරයන්ගෙන් බේර ගන්න ඕන,මාලිමාවට ජයවේවා

  • @MallikaPearea
    @MallikaPearea 3 месяца назад +16

    හසා පොලිස් දුක් ගැනවිලි ගැන කතා කල එකට ස්තුතියි. මමත් අවංකවම අනුකම්පා කරනව පොලිස් පොඩ්ඩන්ට.

    • @indika9194
      @indika9194 3 месяца назад

      අම්පාර සිද්ධියේ සියදිවි නසා ගත් පොලිස් නිලධාරියාගේ සේවා කාලය වසර 16ක් එහෙත් මේ වන තෙක් ආරම්භක නිලයේමයි.. දරුණු ලෙස පීඩනය පිට කිරීමක්

  • @universalknowledge4486
    @universalknowledge4486 3 месяца назад +1

    අඩේ හසා උබ නම් මරු බං කොල්ලෝ...නිතර නිතර වරෙං මේකට ..ආදරෙයි ඈ❤

  • @rashmika2869
    @rashmika2869 3 месяца назад +25

    Congratulate කරන්න comment එක දැම්මෙ good dedication ඈ සන්තෝෂයි👍😎

  • @shanthaperera2571
    @shanthaperera2571 3 месяца назад +53

    අන්න බංගලාදේශයේ හෂීන හොඳටම කරල පැනල ගිහින්...ඒකත් හරි විනෝදයි...

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 месяца назад +6

      අපේ එවුන්ටත් නැවත සිහි කැදවීම ක්....

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන්

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 3 месяца назад

    GREAT BROS GREAT
    An Engineer from Germany
    SALUTATIONS FROM GERMANY

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 месяца назад +2

    පොලිසිය ගැන කතා කරපු ටික නං ඇත්තටම වටිනවා තිවංක අයියා ඔයා නියමයි ඔයා ලංකාවේ හොඳම PODCASTER කෙනෙක් වෙයි ❤❤
    ආසම 4 න් 3 ක් අද 😀/ සැප්තැම්බර් 21 NPP දිනවමු ❤

    • @SarathJayasundara-t8h
      @SarathJayasundara-t8h 3 месяца назад +1

      Npp❤❤❤❤❤❤npp❤❤❤❤❤npp❤❤❤❤❤❤❤npp❤❤❤❤npp❤❤❤❤npp❤❤❤❤❤npp❤❤❤❤❤❤npp❤❤❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 3 месяца назад +2

    සුබ පැතුම් හසා..ඉදිරියට කරන සියලු වැඩකටයුතු සාර්ථක වේවා..Slvlog ඔබටත් ජය වේවා..🌹🌹🌹

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 3 месяца назад +8

    #10 Million for NPP

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 3 месяца назад +3

    🧭🧭🧭🧭🧭🧭 ට 10000000 ක්. ❤❤❤❤❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 3 месяца назад +10

    Weekend එකටත් programs දාමු දැන් ❤❤❤❤

  • @dilshanrandima7679
    @dilshanrandima7679 3 месяца назад +4

    සෙනසුරාද,ඉරිදත් DD එක ඕන..❤

  • @dineththaruka3893
    @dineththaruka3893 3 месяца назад +17

    අභී අද හරි ලස්සනයි.....

  • @chamindajayarathna8442
    @chamindajayarathna8442 3 месяца назад +4

    අපි උබල කියන දෙවල් හිනා වෙවී බලනවා 😂 ඒ උනාට රටක් පාලනය කරන උන් මෙහෙම කියල හිතෙනකොට කොච්චර දුකක්ද😢😢

  • @eleeshafdo3141
    @eleeshafdo3141 3 месяца назад

    Highly admire your ideas about police matter .hats off..love you all❤.

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 3 месяца назад +23

    #මාලිමාවට ඡන්ද කෝටියක්
    #අපිනෙ ඡන්දේ දෙන්නේ

    • @SarathJayasundara-t8h
      @SarathJayasundara-t8h 3 месяца назад +1

      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nimsarapara
      @nimsarapara 3 месяца назад

      ❤❤🎉

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 3 месяца назад +1

    Malimawata කෝටියක් ඡන්ද 👍 malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @Dnk-d5j
    @Dnk-d5j 3 месяца назад +5

    මාලිමවේ ආණ්ඩුවක් පිිහිටුවා පොලිසිය පිරිසිදු ගමු...

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 3 месяца назад +2

    Api malimawa ta❤❤❤❤❤❤❤ never again to nil kola pohottu.never never never .only mslimawa ❤❤❤❤❤❤❤

  • @rrxs4able
    @rrxs4able 3 месяца назад +1

    You guys got a point, make sense, hilarious
    doesn’t get tired to listen
    Hope you guys send this message to people over 60 too
    Political Education all around is the key to ,select a good president

  • @kasunchanaka5962
    @kasunchanaka5962 3 месяца назад +12

    යකෝ සෙනසුරාදා ඉරිදත් වරෙන්❤❤❤

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 3 месяца назад

    නියමයි ඔයා ල විහිලු වෙන් ඇත්ත කියනවා ..අහන්න ආස වැඩ සටහනක් ..ජයවේවා

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 месяца назад +40

    නාමල් කිව්වෙ චන්ද්‍රසේන ගෙ ජනතා ද්‍රෝහි වැඩ නිසා ජනතාව කුපිත වෙලා ගෙවල් ගිනි තිබ්බ එක සාධාරණයි කියල .අපිනේ ඡන්දෙ දෙන්නෙ,මාලිමාවට කෝටියක් එනව .❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +1

      මුන් මේ බොරුවට හොද මිනිස්සු විදියට රගපාමින් මිනිස්සු රවට්ටන්නවා.වැදගත්කමක් මවා ගන්න හදනවා.බොරුවට බෙදෙනවා.බොරුවට එකතු වෙනවා. මුන් ඇත්තම යාළුවොයි,නෑදෑයොයි. 🤔🤔🤔☸️😇

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      @@napatawelaniradhananda3485

  • @upekananayakkara6626
    @upekananayakkara6626 3 месяца назад

    Sakachcha kala yuthu de sakachcha wena, minisunge ayithiin wenuwen katha karana wedagath weda satahanak❤🤗🌸

  • @bandusilwa7967
    @bandusilwa7967 3 месяца назад +1

    අභී දුව ඔයාට බුදු සරනයි මටත් සතුටුයි කෙල්ලෙක් රට වෙනුවෙන් කරන්නාවූ මෙහෙවරට ස්තුතිය පුදකරමි.

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 3 месяца назад +1

    Superb....❤❤❤
    Thank you...
    From UK

  • @thisarumenake7385
    @thisarumenake7385 3 месяца назад +4

    කට්ටියම එකට කතා කරන්න එපා. සමහර අදහස් කියන්න වෙන්නේ නෑ එතකොට. කියන එක අනිත් කෙනාට කියන්න වෙන්නේ නෑ. Content එක මාරම හොඳයි

  • @InduHewapathirana
    @InduHewapathirana 3 месяца назад +5

    Excellent program

  • @imagineeringmusicandmedita7717
    @imagineeringmusicandmedita7717 3 месяца назад +11

    #මාලිමාවට කෝටියක්

  • @dineshbro1801
    @dineshbro1801 3 месяца назад +31

    රෝහිතගෙ අම්ම කොහොමත් මතක් වෙනව 😂

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 3 месяца назад +1

      Maala horawa me loketa bihi karapu ewunta saapa wenna one.

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන්

  • @sunilweeraman9789
    @sunilweeraman9789 3 месяца назад +7

    ජයවෙවා මාලිමාවට ❤❤❤

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 3 месяца назад +8

    #හිරු_නාලිකාව_තහනම්_කරවමු

  • @R-me5ey
    @R-me5ey 3 месяца назад +11

    හෙන තමයි මුන්ට වැහි නැති.😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @silvag9383
    @silvag9383 3 месяца назад +5

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ ❤

    • @dilandesilva8954
      @dilandesilva8954 3 месяца назад

      #10Million4AKD
      #10Million4NPP

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      #කතිරයෙන්පන්නමු

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 3 месяца назад +1

    Malimavata Jayawewa ❤️ ❤️ ❤️

  • @sapnaherath9380
    @sapnaherath9380 3 месяца назад +40

    මුන් ඔක්කොම කරන්නෙ drama එකක් රැවටෙන්න එපා මූන්ගේ එහෙට මෙහෙට පැන පැන කරන රඟපෑම් වලට

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 3 месяца назад +1

      අපරාදෙ දැම්ම සංවිඩායකයෝ දාන්නේ…
      තවටිකකින් දිස්ත්‍රික්ක දමල ගහල පලාතට එකාගානෙ දාපල්ල..
      බැරිඋනොත් උඩරට පාතරට. මැදරට කියලත් දාතහැකි… ගෙදරින්ම වැඩේ කවර් 😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +4

      මුන් මේ බොරුවට හොද මිනිස්සු විදියට රගපාමින් මිනිස්සු රවට්ටන්නවා.වැදගත්කමක් මවා ගන්න හදනවා.බොරුවට බෙදෙනවා.බොරුවට එකතු වෙනවා. මුන් ඇත්තම යාළුවොයි,නෑදෑයොයි. 🤔🤔🤔☸️😇

    • @mewan7770
      @mewan7770 3 месяца назад

      ​​@@napatawelaniradhananda3485
      ඊටත් එහා ගිය සමකෝනී ත්‍රිකෝනයක දේශපාළන බළ තුලනයකදී එම දේශපාලන "කුන්ෆු කළාවේ" පිකාසෝ රනිල්....
      මම කොරහේ කිඹුලන් දකින කෙනෙක් ...
      50% කුමන හෝ හේතුවක් මත කාටවත් නොලැබුනොත් 2වෙනි මනාපය ගැන හිතෙන්නේ මට ව්තරද?
      මේ පැනිල්ල තනිකරම මවාපෑමක්....කොහොමහරි දෙවැනිමනාපයකට යනතැනකට පාර කපලාමේ තියෙන පාර්ලිමේන්තුව තව අවුරැදු දෙකකට අදින්ඩ කරන බ්ලූ ප්‍රින්ට් එක වෙන්ඩ බැරිද?;

    • @sudharshanicooray757
      @sudharshanicooray757 3 месяца назад +2

      අනිවාර්යෙන් ම 👍👍👍 ඔය Drama එකේ script එක ලියන්නෙ ත් මයිනා ම තමයි 💀👻👽

  • @blackpickfan10
    @blackpickfan10 3 месяца назад +2

    I like this program. malimawata jayawewa.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 3 месяца назад +9

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්

  • @mewan7770
    @mewan7770 3 месяца назад +3

    අම්මා කී කවිය..(වගේ)එක..
    රනිල් ලඟට යන්නද?ඇහුවම පුතුට...
    මතක් උනා රනිලගෙ "බ්‍රෙස්ලට්"අතට...
    ඒ රත්තරං හරියනවද?නුඹට..
    බෙල්ල ද අතද? කඩන්ඩලේසිය හෙටට..
    #මාළිමාවටකෝටියයි...

  • @Pujithameegasdeniya
    @Pujithameegasdeniya 3 месяца назад +28

    පුත්තලම බුරුව බයික් වල ගිහින් රගල හයිවේ එකේ ජිවිතය නැති උනා රෝහිතයා බයික් එකේ රගල කොහේ මැරෙයි ද මුන් මරු බඩු

    • @sudharshanicooray757
      @sudharshanicooray757 3 месяца назад +1

      ඕකා කෝච්චියක් ඇතුලෙම මැරෙන්න ඕනෙ 🫏🫏🫏

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන්

    • @nimsarapara
      @nimsarapara 3 месяца назад

      ​@@sudharshanicooray757❤😂

  • @gihanmadusanka5639
    @gihanmadusanka5639 3 месяца назад +6

    අම්මො අභි ගෙ කින්ඩි හිනාව ❤❤❤❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 месяца назад +4

    ඇත්තටම කතාවේ අන්තිමට කියපු ටික නං සෑහෙන්න වටිනවා පොලිසිය ගැන..සෑහෙන දේවල් ටිකක් වෙනස් වෙන්න තියෙනවා. වෙනස් කරන්න ඕනි..

  • @MATHRAPRABHAKARA
    @MATHRAPRABHAKARA 3 месяца назад +11

    අද බලං හිටිය ගොඩක් වෙලා refresh කර කර video එක එනකම් 🫡

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 3 месяца назад

    Niyamama set ekak thamai.ජයවේවා

  • @MrMike70000
    @MrMike70000 3 месяца назад +5

    හරි .... බලා ගෙන හිටියේ අන්තිමට කියයි කියලා පොහොට්ටුවේ උං දෙකට බෙදිලා ගහන්නේ ගේමක් කියලා කියයි කියලා... ඒක Bruno හිටියනම් කියයි කියලත් හිතුන ... උබලා කියන ඒවා මිනිස්සු ගොඩක් අහනවා ... මමත් අහනවා ... පේන්නැති ඇත්ත පෙන්න පං මිනිස්සුන්ට ..... ආදරෙයි ❤ !

    • @sudharshanicooray757
      @sudharshanicooray757 3 месяца назад +1

      සිරාවට. ඔය Drama එකක්. Script එක ලියන්නෙත් මයිනා ම තමයි.චන්දෙන් පස්සෙ දෙගොල්ලොම එකතු වෙනවා. අහුවෙන්න එපා ළමායි 💁🏻‍♀️😹

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 месяца назад +26

    ඩොලර් නැවේ එනවා කියපු එකානේ...ඉතින් තව මොන කතාද..ලංකාව මෙහෙම හරි තියෙනවා ඇති මේවා දකිද්දි....හපොයි දෙයියනේ...😬😬😬😬

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන්

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 3 месяца назад +48

    පව් අර අසරණ අම්මා බැනුම් අහනවා මේ ගොං පුතා නිසා😂😂😂😂😂

    • @sarathfernando5862
      @sarathfernando5862 3 месяца назад +3

      Mona pawuda owani horun jathaka kala nisa

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන්

    • @nimsarapara
      @nimsarapara 3 месяца назад +1

      😂🤦

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 месяца назад

    Thank you,,,😍❤🙏

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 месяца назад +2

    හායි... හලෝ... හොද ආරම්භයක් මේ සතියට 😂❤

  • @bathiyaliyanaarachchi4427
    @bathiyaliyanaarachchi4427 3 месяца назад

    ❤ great discussion

  • @sudharshanicooray757
    @sudharshanicooray757 3 месяца назад +3

    ඕවා Drama ළමායි. අහුවෙන්න එපා “ මයිනා “ ගෙ ගැට වලට 🤗

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 месяца назад

    මෙන්න නියම වැඩ.බලන්නත් ආසයි.

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад

    2:57 රත්තරන් දිවක් ඇති රෝහිත මැතිදුන් 😃🤩🤩😍❣❣

  • @darshanaruwan1449
    @darshanaruwan1449 3 месяца назад +12

    #anurathenextsrilankanpresident
    #මාලිමාවටකෝටියක්

  • @shankadarshana294
    @shankadarshana294 3 месяца назад +3

    මාලිමාවට කෝටියක් චන්ද. අපිනේ චන්ද දෙන්නේ...

  • @sudeepafernando1969
    @sudeepafernando1969 3 месяца назад +12

    #මාලිමාවටකෝටියක් #අපිනේචන්දෙදෙන්නේ

  • @nalakadias589
    @nalakadias589 3 месяца назад +18

    #මාලිමාවටකෝටියයි

  • @gayantech2179
    @gayantech2179 3 месяца назад +5

    හොරුන්ට රැකිලා ඉන්න තැනක් හොයන්නේ කට්ටිය. මේවා මුන්ගේ ප්ලැන්.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +2

      මුන් මේ බොරුවට හොද මිනිස්සු විදියට රගපාමින් මිනිස්සු රවට්ටන්නවා.වැදගත්කමක් මවා ගන්න හදනවා.බොරුවට බෙදෙනවා.බොරුවට එකතු වෙනවා. මුන් ඇත්තම යාළුවොයි,නෑදෑයොයි. 🤔🤔🤔☸️😇

  • @ymnbandar4107
    @ymnbandar4107 3 месяца назад +4

    ජොක් කරන්න එපා අනේ හිනා වෙලා මැරෙනවා

    • @ymnbandar4107
      @ymnbandar4107 3 месяца назад

      මුන්ට කඩේ යන තවම ගව සම්පත ඉන්න අපේ ලංකාවේ

  • @anojakoumari7303
    @anojakoumari7303 3 месяца назад +1

    චන්දේ ඉවරවෙනකල් හරි සෙනසුරාදා ඉරිදටත් DD එක ඕන කියලා අපිත් හසාලට බෲනොලට තර්ජනාත්මක ඉල්ලිමක් කරනවා.🤣🤣

  • @ranwanran1
    @ranwanran1 3 месяца назад +6

    48:06 අබීගේ හබීත් පොලිසියේ, ඒකයි මේ 😅😅

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 3 месяца назад +2

    රුනිප= රුහුණු නිදහස් පක්ෂය 😅
    පිනිප=පිහිටි නිදහස් පක්ෂය 😮
    මනිප= මායා නිදහස් පක්ෂය 😢

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      🤣#කතිරයෙන්පන්නමු

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 3 месяца назад +7

    Police gana කතා කරපු නිසා මේක කියන්න හිතුණා .mage hasban අවුරුදු 35 police රාජකාරි kala..ඔහුත් අවුරුදු 12 විතර diuty kale ලොකු මානසික pidanayakin ..එයා හැමදාම iwasuwa.math එක්ක ගෙදර awella කීප සැරයක් කියලා තිබුණා O I C මරනවා කියලා ...එක දවසක් එයා වෙඩි thithiyaganna ගිහින් yaluwek නිසා beruna.....අන්තිමට එයාට cancer එකක් හඳුනා .මීට අවුරුද්දකට කලින් එයා ජීවිතක්ෂයට path una ....තවත් ගොඩක් දේවල් කියන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ .😢😢

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 3 месяца назад +2

    රටට ආදරය කරන සියලුම ජනයා මාලිමාව සමගයි... ❤❤❤

    • @SarathJayasundara-t8h
      @SarathJayasundara-t8h 3 месяца назад +1

      අනිවාර්යයෙන් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤

  • @reginialmeida9724
    @reginialmeida9724 3 месяца назад +7

    එහෙට මෙහෙට පැනල පැනලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න උත්සාහයක් දරනවා වගෙයි

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 3 месяца назад

    With all your madness, you'll say much more sense than the so called MP's. Keep up the good work

  • @niroshanfernando1380
    @niroshanfernando1380 3 месяца назад +11

    මාලිමාවට කෝටියක් .

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 3 месяца назад +8

    150❤හට සුභ පැතුම් හසා🎉🎉🎉😅

  • @DasaDasa-ki4hk
    @DasaDasa-ki4hk 3 месяца назад +1

    Abhi lassanai ada 😊❤️

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 3 месяца назад +4

    #මාලිමාවටකෝටියක් 🔥❤️
    #අපිනෙඡන්දෙදෙන්නෙ 💯🇱🇰

  • @kalanabingusara8947
    @kalanabingusara8947 3 месяца назад +2

    පොහොට්ටුවෙන් රනිල් ට ගිය ටික එතකොට පොහොට්ටුව නෙමෙයි ද ?? එයාල පොහොට්ටුවේ ඉදගෙන රට කාල , දැන් පොහොට්ටුවෙන් එලියට ඇවිත් කියනවා "" පොහොට්ටුවේ අය තමයි කොලේ .. "" කියල.. එයාලා දැන් කතා කරන්නේ රට කාපු එකේ victim ල එයාල වගේ.
    රට විනාස කළා කියල අපි පොහොට්ටුවට කියන චෝදනාව , එයාල ඒ කලේ පොහොට්ටුවේ හිටියේ නැහැ වගේ , පොහොට්ටුවෙන් එලියට ඇවිත් එයාල පොහොට්ටුවට කියනවා.

  • @RdVire
    @RdVire 3 месяца назад

    සුපිරි කොල්ලොයි
    කෙල්ලයි
    ආදරෙ,,,❤❤❤

  • @thusharialoka9156
    @thusharialoka9156 3 месяца назад +4

    Jvp jayawewa.

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8h 3 месяца назад +1

    රෝහිත මාල😂 කඩන බයික් වලින් නේ ගියේ😂😂😂😂😂

  • @kusumsirijg6281
    @kusumsirijg6281 3 месяца назад

    Rev Agalakada , please read the letter sent by the solicitor General to the speaker about supreme court decision over suspension of Mr deshabandu ' duty as igp

  • @geethanjalee423
    @geethanjalee423 3 месяца назад

    Me adahas oyalage ratak watinawa,, munge patikiiriiya niyameta kiyadenawa

  • @asti893
    @asti893 3 месяца назад +3

    රත්තරං ❤

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 3 месяца назад +1

    ❤❤❤❤❤NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @safananazeer2916
    @safananazeer2916 3 месяца назад

    Hai. I like your shows very much. I watch them everyday . As you all are talking about stress related to work of police. Even as doctors we also have same. But most of the time we try to manage without affecting the patients. But if you see the suicide rate among doctors, it is also common. This all because of this system.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 3 месяца назад

    මුං ඔක්කොම හොර යාලුවො මල්ලි. අපේ රට අපි බේරා ගනිමු❤❤❤❤

  • @ashansandeepa1110
    @ashansandeepa1110 3 месяца назад

    Adarai hasa abhi kella thiwa and DD❤❤❤

  • @NaradaLalith
    @NaradaLalith 3 месяца назад +5

    පිටරටවල පොලිසිය එහෙම උනත් ලංකාවේ එහෙම නැහැ හොදේ ..

  • @kamalsuresh7830
    @kamalsuresh7830 3 месяца назад

    හසා ඉන්න දවසට විතරයි අපි බලන්නේ 😁😁

  • @SumanaVithana
    @SumanaVithana 3 месяца назад

    පොලිසිය ගැන කතිකාව ගැන සතුටු යි

  • @anurapalihawadana9070
    @anurapalihawadana9070 3 месяца назад

    මරු...

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 3 месяца назад +4

    ප්‍රතිපත්තියක් තියන දේශපාලනයක් හදන්න ඕන. එහෙට මෙහෙට වාසි වලට පනින්නේ නැතිව😊

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 3 месяца назад +4

    යකෝ බලං ගියාම රත්තරං පාරිලිමේන්තු යවල තියෙන්නෙ ඒකගෙ අම්ම නෙ. මම හිතුවෙ චන්ද දායකයො කියල😂 අම්මට..

  • @PiyanthaKumara-s6m
    @PiyanthaKumara-s6m 3 месяца назад

    අදො margayen kathakaran raththara ...pau Amma

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 3 месяца назад +4

    #මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්නෙ

  • @anurabandara9803
    @anurabandara9803 3 месяца назад

    ආයුබෝවන් හැමෝටම...........