ජාතියේ පිනට නොලැබුනු නිධානේ

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 198

  • @asanka2507
    @asanka2507 44 минуты назад +4

    අද නම් සුපිරියි. හැම දෙයක් ගැනම කතා කරා. මෙන්න මෙහෙම හැම දෙයක් ගැනම කතා කරන්න. එතකොට කම්මැලි නෑ අහන් ඉන්න.👏🧡

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 6 минут назад +1

    අද DD එක සුපිරි. රටේ වැදගත් ප්‍රශ්න ගොඩක් කතාකරා ❤

  • @athulahemantha149
    @athulahemantha149 49 минут назад +5

    මචන් ලා මැණික් හැදෙන්න, volcanic eruption එකේ, temperature ඩිෆෙරෙන්ට් එකෙන්, ඒවා කදු මුදුනේ හැදිලා, කාලයත් එක්ක, පහලට එනවා, වතුර පාරවල් එක්ක, ඩෙන්සිටි වැඩි නිසා

  • @l5b89r
    @l5b89r 3 часа назад +27

    අද ආණ්ඩුවට කරපු විවේචන වලට සම්පූර්ණයෙන්ම එකගයි වගේම ඩීසන් විදිහට ඒක කලා.සන්තෝෂයි..❤

    • @slmicro3857
      @slmicro3857 Час назад +1

      විභාග කොමසාරිස් ඇතුලු උසස් පෙල ලමයින්ගේ ඉල්ලීම් අහක දමා බිස්නස් කරුවන්ගේ සල්ල්ලි වලට යට වෙලා තීරන ගත්ත්ටා සාප වේවා...😢😢සාප වේවා //// ලමයි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැ😢😢😢😢

  • @inokaperera1r
    @inokaperera1r 2 часа назад +13

    අද රජයට කරපු හැම විවේචනයකටම එකඟයි.නිය පොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තියා නොගෙන දැන්වත් රජය ක්‍රියාත්මක විය යුතුයි.

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 34 минуты назад +3

    8:44 කෑගල්ලෙ town එක මග ඇරල යන්න තියන පාර නම් ඇත්තටම වැඩක් නැත්තෙ නෑ.. town එක traffic වෙන වෙලාවට මාර වටිනව ඒක 😪👍

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 часа назад +9

    බෘෘනෝ හඳුනෙත්ති හැමදේටම වොයිස් කට් දෙන්න ගියාම මේ වගේ සිනහ උපදවන කතා කියවෙනවා.මෙයින් npp, එක අනාගතයේ පැවත්මට බාධාවක් වේවි.

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 3 часа назад +16

    හරිම පාලුවෙන් හිටියෙ, ඇති යන්තම් , වැඩ කරනගමන් බලන්නෙ, ඉතිං ලයිව් බලන්න බැහැ ❤, ආදරෙයි ඉතිං ඔයාලට, හිත හයිය කරගෙන වැඩ කරන්නෙ මේක බලලා ❤

    • @kalumlakmal4582
      @kalumlakmal4582 3 часа назад

      කොහොමද live බලන්නේ

  • @NATURALASTIC911
    @NATURALASTIC911 38 минут назад +2

    අද විවේචන වලට සෑහෙන්න
    එකගයි

  • @shamithd9367
    @shamithd9367 3 часа назад +24

    නිමල් සිරිපාලට කවුරුහරි චූටි මල්ලි පොඩි මල්ලි කතා සෙට් එක දාල දියල්ල ,, මම නිදා ගන්නේ ඒක අහගන , හොදට නින්ද යනව ..

    • @nabiajulia5678
      @nabiajulia5678 2 часа назад +1

      Math😂

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 часа назад +3

      Ado same. "නෝනාවරුනී මහත්වරුනී අද කතාව..." 😂

    • @jayankajayawardana2968
      @jayankajayawardana2968 Час назад

      විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හොඳයි හරනිට😂 වැඩිය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
      අගමැතිනිය මාලිමවෙ ප්‍රතිපත්තියවත් දන්නැති පැහැදිලි කිරීමක් කරන්න දන්නැති. ඇත්තටම 😂😂 විපක්ෂ නායක සජිත් අගමැතිකමට සුදුසුයි😂😂😂

    • @nisagasaranga
      @nisagasaranga Час назад +1

      ඒ කටහඩ ඇහුණත් ඇති ❤

    • @DamalageSadaruwan
      @DamalageSadaruwan 56 минут назад

      Ado mage eka bn uba😂❤

  • @Susantha-b5q
    @Susantha-b5q 37 минут назад +1

    අද මම බෲන් එක්ක සීයට සීයක් එකඟයි අබා ෂෝ එක සම්බන්ධව සහ වාහන සම්බන්ධව ඔබගේ මතය මම ඔබත් සමග සීයට සීයක් එකඟයි සමහර චරිත තියෙනවා අර අට්ටාල උඩට නග්ගන්න ඕන වගේම එහෙම නැත්නම් කටට ශිපර් එකක් දාලා තියන්න ඕන චරිත තියනවා මේක ඒ වගේ එකක් තමයි වපුරපු දේ තමයි අපිට නෙළාගන්න වෙන්නෙ එකඟයි එකඟයි එකඟයි❤❤❤❤❤

  • @niroshtharanga
    @niroshtharanga 11 минут назад +1

    E8 visa traning kiyala උමන්දාවෙ ගොයම් කපන්න කට්ටිය එක්කගෙන ගිය ඔය කට්ටිය ගාල්ලෙන්. හොයල බලන්න.

  • @srilankaataglance2821
    @srilankaataglance2821 40 минут назад +2

    කොරියාවේ ඉන්න මහාචාර්ය වරයෙක් කියනව ලංකාවෙ දකුණු පළාතෙන් තමයි වැඩියෙන්ම E8 වීස ආපු අය ඉන්නෙ කියල... ලක්ෂ 10 දුන්නම යන්න පුලුවන් කියල මටත් කිවුව.. වෙල්ඩින් වලට යැවුව වීස එක වගේ මේකටත් කෙලවනව මනූෂ , E9 එක පිලි⁣වලට කරනව ඒක කොරියානු රජයෙන් කරන නිසා E8 එකත් දේශපාලකයන්ට අත ගහන්න බැරි විදියට කරානම් හරි වැඩි විස්තර ගන්න පුලුවන් සගීත් වික්‍රමසිංහ සර් සම්බන්ධ කරගත්ත නම් .

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 3 часа назад +7

    හරි ඉතින් උදැල්ලෙන් කපලා ඉවර වෙනකොට ඒ කලුගල මැනික් වෙන්න කාලෙ හරි 😂❤

  • @tharuniweerasinghe3390
    @tharuniweerasinghe3390 Час назад +1

    Letting the people of North celebrate their loved ones in peace is appropriated ❤

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 43 минуты назад +2

    E8 වීසා ගත් අය තෝරාගත් පිළිවෙල ගැන පැහැදිලි විනිවිද ක්‍රමයක් භාවිතා කර තිබේද? ඇත්තටම එක් අයෙකුගෙන් කොපමණ මුදලක් අය කර තිබේද?.

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 2 часа назад +4

    කෙටියෙන් කිව්වොත් බියුරෝ එක කියන්නෙ ජාවාරම් ගුහාවක් .

  • @wanniarachchchi
    @wanniarachchchi 2 часа назад +4

    ඔයාලා ඔක්කොටම අමතක වුනු දෙයක් තියනවා ඒක මතක් කරලා දෙන්නම් තරහ වෙන්න එපා. ඕක කඩන්නැතුව අපි මහා මාර්ග හැදුවා කියන්නකෝ. එතකොට ඕක හාරනවා ඔය දැන් හාරලා තියෙන රෙකෝඩ් එකේ හැටියට හැමදාම ඔවුන් ඇවතින් යට යටට හාරන්න ඒක වෙනත් ප්‍රශ්නයක්.

  • @sf9714
    @sf9714 Час назад +3

    බියුරෝ එකේ බල්ලො, බැල්ලියො හිතන්නෙ අපි ගන්න වැටුප වගේ හත්-අට ගුණයක් වැටුප් කොරියා යන මිනිස්සුන්ට ගෙවනව. ඒක උන්ට උහුලන්න බැහැ.

  • @samanhewage5426
    @samanhewage5426 4 минуты назад +1

    ඒ උනාට මෝල කියල අභිට අත දික් කරපු එක වැරදියි 😂😂 මටත් දැන් podcast අහගෙන නින්ද යන පුරැද්දක් හැදිල 😁

  • @indunilramadasa2974
    @indunilramadasa2974 Час назад +2

    මැණික් බිහි වීම, ගෙවුඩ මැණික් බවට හැරීම ගැන පළ වූ අදහස් නිවැරදි නොවේ. 🙂

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 часа назад +3

    අභිශේකා අද හරි ලස්සනයි ❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 6 минут назад

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක් සහ සුභ සතියක්

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 2 часа назад +3

    කොරියාවේ එක සැරෙයක් ඉඳලා ලංකාවට ඇවිල්ලා ආපහු විභාගෙ ලියලා යන්න ඉන්න අයට බියුරෝ එකෙන් යන්න දෙන්නෙ නෑ. හේතු අහපුවම ලාමක උත්තර දෙන්නෙ. පුළුවන් නම් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ප්ලීස්. මට පුළුවන් විස්තර දෙන්න.

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 3 часа назад +6

    මේ වසර 05 ඉවරවෙන කන්ම සජබෙටත් සිලින්ඩරයටත් බෝනස් ආසන දෙන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ

  • @sudathroshan6435
    @sudathroshan6435 2 часа назад +5

    තක්කඩි දැන්වත් පන්නන පුලුවන් නම් ඔය විදේශ කටයුතු සේවයේ ඉන්න..

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 часа назад +6

    මීට කලින් ඔය වගෙ ඒව නොකිය හිටියත් ඔය මඩ ගහනව😂😂

  • @wwide0
    @wwide0 Час назад +1

    Yes of course for Palestine 🇵🇸 that happened racism
    For the politicals also need Racism that the reason But Anura Format and erased that Racism
    Salute 😊🫡 for Anura

  • @mareenazulfika1771
    @mareenazulfika1771 3 часа назад +5

    කෙහෙන් හරි ඇදයක් රස කර කර උරනවා

  • @shey453
    @shey453 2 часа назад +4

    අනේ පුළුවන් නම් අර electricity bill වලට අදාළ clip එක short video ekakin viral කරන්න

  • @LOCATION0096
    @LOCATION0096 Час назад +2

    අපිට ප්‍රශ්නයක් නෑ කිය කිය ඒ ගැනම කියවනව 😂😂😂

  • @DamalageSadaruwan
    @DamalageSadaruwan 17 минут назад +1

    Math dockyard thamai bro wada karane ow oya kiwa okoma hari bruno ❤🎉

  • @asankajayamal769
    @asankajayamal769 2 часа назад +2

    හිටපු ඇමති ඔය පිරිස තෝරාගත් ආකාරයත් කිව්වනම් වටිනවා

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 44 минуты назад

      සිරාවටම බන්😂 මුන් ඕවත් අහලම මෙතන අදහස් දැක්කුව නං කමක්.නෑ

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 3 часа назад

    ඉතාලියේ අපිට ඔයාල කියන ඒවා හරිම ආසාවෙන් අහන්නේ සතුටුයි ❤❤❤❤

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Час назад

    දෙරණ big focus 11/25
    මේ ගැන කතාව ගියේ, හිටපු ඇමතිට වටෙන් පිටෙන් තලනවා,

  • @luke_mendis
    @luke_mendis Час назад +2

    ඔතන නිධානයක් තිබ්බනම් මීට කලින් ජැක්සන් දාලා ගග දිගේ කරලා

  • @sidanthaabeykoon1701
    @sidanthaabeykoon1701 56 минут назад +1

    300ක් podcast ඉදලත් කිසිම දියුනුවක් පේන්න නැති එකම කෙනා... ඔහේ එන්නන් වාලේ jobaට එන කෙනෙක්...😢

  • @mareenazulfika1771
    @mareenazulfika1771 3 часа назад +8

    thumb nail එක නොදකින් රටට කෙල වෙනවා බලාගෙන ඉන්නේ

  • @auntiestewie
    @auntiestewie 2 часа назад +4

    කොරියානු විසා ප්‍රශ්ණය ගැන හොද පැහැදිලි කිරීමක් 👍

  • @samithmadusanka
    @samithmadusanka 2 часа назад +6

    ලංකාවේ foreign bureau එකනම් කියල වෙඩක් නෑ ….

  • @RuwanPelawatta
    @RuwanPelawatta 2 часа назад +1

    I saw few discussion with Manoranjan. Jem of a person.

  • @lasithaginige1977
    @lasithaginige1977 3 часа назад +6

    රුසියාවට යුද්දයට ගියෙත් වීස අරගෙන...
    යුක්‍රේනයට ගිහින් තියෙන්නෙත් වීස අරගෙන...අරාබිකරයට මෙහෙකාර සේවයට යන්නෙත් වීස අරගෙන....මියන්මාරයට ගිහින් තියෙන්නෙත් වීස අරගෙන...
    ඒ අතර ඔය හුග ගැටලුවලට මුහුනදීල ඉන්නෙ හරි ක්‍රමවේදයක් යටතේ නොගිය අය...
    අන්තිමට එහි වගකීම ගන්න වෙන්නෙ ඉන්න රජයට ඔය බුද්ධිම්ත් මහත්වරු තුන්දෙනාට සහ ඔය නෝන මීට වඩා බුද්ධිමත්ව වගකීමෙන් ඔය අදහස් දැක්වීම කරානම් හරිම වටිනව.
    මොකද එතකොට පස්සෙ සමාවෙන්න කියල කියන්න ඕන වෙන්නෙ නෑ...

    • @dathulive3052
      @dathulive3052 2 часа назад +2

      SL Vlog team එකේ අදහස දැන ගන්න කැමති මේ ගැනත්!

    • @Dushanti
      @Dushanti 2 часа назад +1

      😂😂

    • @azcodingyt
      @azcodingyt 2 часа назад +1

      Ow, derana big focus ekt apu dennath kiyanava ohoma masa 5-8kt giyata apahu genna gnna kramavedayak na kiyala, ehema visa expire kttiya godak hitiyahama E9 visa ekt gnna precentage ekath adu krnva kiyala, eke comments dala thibba godak kttiya V8 ekt banala thamai comments dala thibbe.

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 39 минут назад +2

      හරියටම හරි මචන්. මුං හිතාගෙන ඉන්නෙ තුන්ලොකෙම මුන්ට පේනවා කියලා. මොකක් හරි පොටක් පාදගත්ත ගමන් රජය⁣ට කෙලගෙන කෙලගෙන යන්න විතරයි බල්නනෙ😂 ඔය යවන්න කියල කියන උන් ගිහින් කෙලවගත්තම තමයි අඤෙ කෝ මේ රජේ accountability එක කියල කෑ ගහන්නෙ මුන්ටික😂

    • @rajithakiri
      @rajithakiri 9 минут назад

      Aniwaryan sahooooo

  • @dilyure8502
    @dilyure8502 54 минуты назад +1

    ඉන්දියාවෙත් ඩොක්ටර්ලා ඇවිත් ඉන්නව ඩුබායි සහ අකෙකුත් රටවලට යවල තියනව ඩොකුයුමන්ට්ස් හොරාට හදල.ඒ රටෙ රට රැකියාවලට යන්න පුළුවන් ක්‍ර්නෙක් ඉන්නව නම් උපරිම සහයෝගය දෙනව ඒ මිනිස්සු න්ට යන්න.ගිහින් පනිනවද නැත්නම් ලෙඩ්ඩු මැරෙනවද කියන එක අදාල නැ

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 2 часа назад +1

    අද දවසම program ekata topic ekak thiyanawa set ekata😂😂 nidhane

  • @pasiya9878
    @pasiya9878 3 часа назад +5

    වසන්ත සහෝ බිත්තරේ ඔලුවෙ ගහගත්තා වගේම සුනිල් සහෝ කළු ගල ඔලුවෙ ගහගෙන විනාසයක්නී කරගත්තේ😅

  • @sitharalakmal
    @sitharalakmal Час назад +1

    පෝට් සිටිය හදල කළුගල් ඉවර වෙලා තිබ්බ වෙලාවක මේ කළුගල නිධානයක් තමයි.

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b Минуту назад

    😂😂නැගිටපල්ලා නැගිටපල්ලා අමා ගල්කිස්සට ඇවිල්ලා හාරපල්ලා හාරපල්ලා මේ අංගොඩ නිධානය එළියට ගනිල්ලා😂😂

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 Час назад +1

    1:15:36 මාරයා : කාවද බන් ඔය රවට්ටන්නෙ? 😂

  • @ShanuBandara927
    @ShanuBandara927 3 часа назад +2

    Dapu gaman wage balana 1st day 😍😍🙈

  • @SADI_SL
    @SADI_SL Час назад

    8:35 - කඩවත උමං මාර්ගය සහ පිටත වට රවුම් මාර්ගය ඇඩ් කරන්න ඔය ලිස්ට් එකට.
    16:35 - අපි පාර්ලිමේන්තුවේ කැන්ටිම වහනවා. ඒකෙන් කන්නෙ නෑ.

  • @sneeksMF
    @sneeksMF 19 минут назад

    Hey guys , i am not a නිමල් fan, but he is suffering from some kind of a problem which make him sleepy, he admited that long ago

  • @shinigamilk
    @shinigamilk 57 минут назад +1

    mulin lower thirds dala introduce krla aye intro eketh nam dana eka therumk nane nikn kiwe🙂

  • @dilumschannel8107
    @dilumschannel8107 2 часа назад +2

    ඔය යන්නෙ ඇත්තටම ධීවරයොයි, ගොවියොයි නෙවෙයි.. කීපදෙනෙක් ඇති...හැබැයි වැඩිපුර ඉන්නෙ සල්ලි අරන් යවන අය...

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 42 минуты назад

      සිරාවටම ඕකුන් ගිහිල්ලා කරන්නෙ වෙන වෙන මරිසි වැඩ. ඊට පස්සෙ රටේ නම කැත උනාම බයින්නෙ රජයට😂

  • @slmicro3857
    @slmicro3857 Час назад +1

    විභාග කොමසාරිස් ඇතුලු උසස් පෙල ලමයින්ගේ ඉල්ලීම් අහක දමා බිස්නස් කරුවන්ගේ සල්ල්ලි වලට යට වෙලා තීරන ගත්ත්ටා සාප වේවා...😢😢සාප වේවා //// ලමයි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැ😢😢😢😢

  • @techworld810
    @techworld810 2 часа назад +1

    දෙතුන් පාරක් Beuro එකට ගිහින් තියෙන හින්දා කියන්නේ එක පාරක් ගියාම තියෙන නීති නෙවෙයි ඊලඟ පාර තියෙන්නේ. සතියෙන් සතිය නීති වෙනස් වෙනවා.

  • @RashmikaDivyan
    @RashmikaDivyan 21 минуту назад

    ❤❤

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv Час назад +1

    Hil jokku/ nidan.
    😂😂handunnetti

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 Час назад +1

    වේයන්ගොඩ oic තංගල්ලේ ඉදල ආපු කෙනෙක්ලු.මහින්දගෙ යාලුවොලු

  • @upulnisantha8709
    @upulnisantha8709 Час назад +1

    Oka nodanna nisa oyala api katha nokala hitiyanam hodai.othana inna kenek oya kathawata sambanda unanam eyath kiyanne eya hithapu kathawama thamaii...oyala loku weda kaarayonam kathatha karsoallako paathalaye inna ungena..kudu mudalaalia gena...ubalath nikan balu wenawa anawashsha dewal kathaa karala...upul omaan ....nikan naagannawa...

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 37 минут назад

      සිරාවටම බන්😂 ඒ වුනාට අපිට පත් ටෝක් දෙන්නෙ accountability ගැන😂

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 Час назад

    ඔීක නිදන් සම්බන්ද ප්‍රශ්නයක් ,නුහුගුන ගතිය.

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 часа назад +7

    ඇත්තටම මමත් ආසාවෙන් බැලුවා මෙයාලා දවසක් ගොන් ආතල් ගත්ත වැඩියි එදායින් පස්සේ දැන්නම් ආපහු හොඳයි වගේ බලමුකෝ රසික ගෙ program එකේ විව්ස් වැඩිවෙලා.ඔයාලත් ඉන්න ඕනෑ හරි විදියට කරන්න කරුණාකරලා ජරා විදිහටමඩ ගහන්න එපා මොකද ඇත්තටම මේ කියන මමත් ආසයි ඔය ප්‍රෝග්‍රෑම් එක බලන්න

  • @tharindu_dhammika
    @tharindu_dhammika Час назад

    හසා නැත්නම් අපිත් සතුටින්👍

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 2 часа назад +6

    අපිටනං ආරංචි දවල්ට ගල පැලුවට මහ රෑම සාටකසෙට්‍ටෙකක් ඇවිල්ල නිධානෙ අරන් ගියාලු… 😂

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d Час назад +1

      අර නිදන් ගන්න ඔහොම ලොකුවට equipment දාලා ගන්න බැ.. ඔය කියන කට්ටඩි, මිත්‍යාව ඕනේ විද්‍යාව පරම සත්‍ය කියලා හිතන උන්ට නම් ඕව ewww.. අපිත් එකක් ඉස්සර ගත්ත ඉඩමේ ම තිබ්බ එකක් එහනම් අපිත් බැකෝ කරලා ගන්නවා එහෙම බැ 😂...

  • @Shan35688
    @Shan35688 Час назад

    Abhi lassna welane 😍

  • @yasanthakarunasena1393
    @yasanthakarunasena1393 23 минуты назад

    බෲනො දැන් කවුද බම් කිව්වේ පඩි දෙන්නේ නෑ කියලා😊

  • @RkRavi-q5k
    @RkRavi-q5k Час назад +1

    ඔය නිධාන පස්සේ යන්න ඕනේ නෑ අර හොරකම් කරපු සල්ලි ටික ගත්තනම් නිධානයට වඩා වටිනවා අන්න ඒක කරන්න කියලා කියන්න

  • @resonancecreations7751
    @resonancecreations7751 2 часа назад

    It’s called ABBA Mania

  • @SrilalWanigasekara
    @SrilalWanigasekara 18 минут назад

    කෑගල්ල විකල්ප මාර්ගය අත්‍යාවශය මාර්ගයක් ඒ කාලෙ

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 часа назад +1

    මම හිතුවෙ අබීට බබෙක් හම්බවෙන්න ඇවිත් කියල😂

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 Час назад +1

    උසාවි නියෝගයක් නිසානෙද
    හැමට විවෘත ව සෙව්වෙ.
    මෙක බොරැහරිකියන්න.
    රහසෙ සංවෘත ව කලෙනැනෙද

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 41 минуту назад +1

    ආණ්ඩුවේ නිද්‍රාශීලි බවක් දැනෙනවා නේද

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 3 часа назад +2

    ඉතිං බං කලු ගල් කියන්නේ නිධානයක් තමයි

  • @christydaniel2629
    @christydaniel2629 2 часа назад +1

    ABBA Musical Baluwada?

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 2 часа назад

    If get visa without government approval

  • @himalsudu
    @himalsudu 3 часа назад +3

    තිවංක බකයා 😂

  • @SanthaDissanayaka-n8s
    @SanthaDissanayaka-n8s 2 часа назад

    Pl manoranjan ge sh gamunuge pod cast aka mokkda

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 часа назад +2

    සාමාන්‍යයෙන් නිධානයක් තියෙන්නෙ ගලක් යට. ඔය මතුවෙච්ච ගල පිපිරෙව්වොත් නිධානය තියෙන්න පුලුවන්

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d Час назад +2

      නැ බන් මාත් එකක් ගත්ත ඔහොම equipment දාලා. ගන්න බැ මිත්‍යා ව ඕනේ බන් ඔතනට අපිත් හිතුවේ මිත්‍යා යකාදුරන් බොරු කියලා 😂නැ ඉට වඩා ඔතන දෙයක් තියෙනවා.. කොමත් විද්‍යව පරම සත්‍ය නෙවෙයි නේ

  • @charithaloka
    @charithaloka 2 часа назад +2

    කොරියන් වෙල්ඩින් වීසා එක C7 නෙවේ E7.

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 36 минут назад +1

      මුකුත් කියන්න එපා බ්රො මහදැනමුත්තා නෙ😂

  • @azcodingyt
    @azcodingyt 2 часа назад

    Nimal siripalata bombayak nisa una damage 1k hinda thamai ohoma hamathissema ninda ynne mt mathaka vidiyt, yt ekema eka gana thibba poddak hoyala blnna

  • @TharinduFernando99
    @TharinduFernando99 3 часа назад +1

    Panadure system eka hoda unata ,giyoth ledakata aith enna wenne .......panadure kattiya dannawa meka😂

  • @dimuthumadusanka3702
    @dimuthumadusanka3702 22 минуты назад

    කොරියානු E8 වීසා සම්බන්ධව ගත්තාම නම් ලංකාවට E8 විසා නැති වෙන එක ගොඩක් හොඳයි කියලා තමයි ඒ සම්බන්ධව විදේශ සේවා එකේ නිලධාරීන් ගොඩක් කලින් කරපු වීඩියෝ තියෙනවා ,ඔය E8 කියන්නේ ලොකු මුදල් වංචාවක් ගොඩක් කල් ඉඳන් කෙරෙන, ලංකාවට විදේශ විනිමය එවන රටවල් අතර දකුණු කොරියාව දැනට 6වෙනි ස්තානයේ ඉන්නවා, E8 විසා එක කොරියාවෙන් ලංකාවට දෙන්නේ ලංකාවේ රජය මාස කිහිපයට එවන පුද්ගලයන් නැවත් මව් රටට ගෙන්න ගන්නවා කියන එකට ගිවිසුම්ගත වෙන රට වගකියන්න ඕන ,ලංකාවේ ඉන්න අය එහෙදි පනින්නෙ නෑ කියන එක ගැන කොහොමද ලංකාවේ රජය වග වෙන්නෙ, දැනටම E9 යන පිරිසෙනුත් සැලකිය යුතු ප්‍රමාණයක් කොරියාවෙ විසා නැතුව හොරෙන් ඉන්නවා, අනික නැව් සම්බන්ධව වෙල්ඩින් වලට යවන එක, පුහුණු පිරිස යවන එක අඩු උනාට දැන් අලුතින් නැති තැනීම් වලට ලංකාවෙන් විශාල ප්‍රමාණයක් අලුතින් ගන්නවා, ලංකාවේ රජයට ලොකු විදේශ විනිමය එන E9 විසා අවදානමේ හෙලලා E8 කෙටි කාලින වීසා ලබා ගන්න අවශ්‍ය නෑ, රජය E8 විසා එක ප්‍රතික්ෂේප කරන එක ලංකාව විදියට ගත්තම ඒක හරිම තීරණයක් , ලංකාවට කොරියාව ලොකු උනාට ,කොරියාවට ලංකාව ලොකු නෑ, කොරියාවට පාලනය කරගන්න බැරි මට්ටමට ලංකාවේ මිනිස්සු එන්න ගත්තම ඒක තීරණයකින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා දාලා ලංකාවට ලොකු විදේශ විනිමයක් නැති වෙන්න පුලුවන්, රජය නිවැරැදි තීරණය ගත්තා කියලා මම හිතනවා..

  • @sitharalakmal
    @sitharalakmal 36 минут назад

    විදුලි බිලටත් මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතුය.

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 Час назад

    E 8 gena thawa hoyala balanna.

  • @chamithahimash3860
    @chamithahimash3860 Час назад

    කට්ට කපලා 5000km පදින්න පුලුවන් බයික් වල 😊😊😊

  • @Dushanti
    @Dushanti 2 часа назад

    Mathak karahalla mathak karahalla apita vena katena ewa owa amathaka wenna eda theyenawa

  • @Tryandreams
    @Tryandreams 8 минут назад

    හර්‍ර් දෙයක් හරි හැටි දැනගන්න මනොජ් සර්ගෙ විඩ්‍ යො බලන්න ,,තම ඇම්තිලා නියොජ්‍ය ඇමතිලා වැඩ පටන් ගත්තා විතරය් පෙර ආන්ඩුවල අයය් වැඩ කරන් යන්නෙ එකපාරට ඔව්වා වෙන්ස් කරන්න පුලුවන්ද?නිදානෙ ගැන උනත් එහෙමය්,පොලිසියනෙ ඒක කලෙ මේ කන්ඩායම මේ කන්ඩායම බලන් ඉන්නෙ වැරදි හොය හොයා හක හක ගගා ආතල් ගන්න කිසිම බැරැරුම් කමක් නෑ සැපට වාඩිවෙලා ඉදන් හක හක ගානවා ,,ඒ මිනිස්සු ලොකු වෙහෙසක් ගන්නවා ආන්ඩුව ගොඩ ගන්න සියලු මිනිස්සු වෙනුවෙන්,,,එ මිනිස්සු හොද කෑම වේලක් කෑවත් වැර්දි මාලිමාවෙ අය කාපු බීපුවය් වැරදි පෙන්න්නුවෙ කලින් ආන්ඩුවල උන් කල්දේරන් ගනන් හැම මගුලකටම කාලාම රටම කාපු එක ගැන ඇත්තමය් මේවා ගැන කියන අය් නම් අමු ගොමගොඩවල් පූනක්කුම කාලා හැදුනු උන්,

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 47 минут назад

    pierre poilievre vs sajith 😂...lagin wath na

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 часа назад

    Abi .ගුරුගේ thiwanka hi

  • @wwide0
    @wwide0 2 часа назад +1

    The Main Treasure Theif is Mahinda Rajapaksa Family
    They have sold the museum items to gulf countries

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 часа назад

    OSB බිල්ලා

  • @themsahan8762
    @themsahan8762 2 часа назад +1

    Sales Ref newei Bruno Sales Rep

  • @danushkafernando1040
    @danushkafernando1040 3 часа назад +1

    Parliament kiyanne garu සේවකයෙක් thamai putha rata වෙනුවෙන් ne karanne oya oya ABBA show eka 🔥 karanna hadanne kauda hiru ne 😂

  • @user-nkd
    @user-nkd 2 часа назад

    හාල් මෝල නෙවෙයි, වී මෝල.

  • @niroshapriyadarshani5328
    @niroshapriyadarshani5328 2 часа назад

    ඡන්දෙ දුන්නට නිදානෙ දෙන්නෙ නෑ බ්‍රෝ ඒක අපෙ ..අපි බිල්ලක් දීලා ඕක ගොඩ දා ගන්නම්

  • @archifactory2666
    @archifactory2666 2 часа назад +1

    oya karnna hadanne e kale jillabagiriyawe hitpu agamthini knkta germanyen apu job quota eka nathi karagtta wage wadak.dan e quota eka dila thyenne turkey walata....😅

  • @manojmanjula9563
    @manojmanjula9563 15 минут назад

    ❤❤❤❤😅😅😅😅

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Час назад

    අපේ ගමේ සතියට දවස් 2 ක් ලයිට් යනවා අනිවාර්යයෙන්ම පැය 7 ක් 8 ක් කරන්ට් නෑ

  • @harshabandara9834
    @harshabandara9834 2 часа назад +1

    තිවන්ක අවුල් දැන්

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 33 минуты назад

      දායක සබාව උඩදැම්මනෙ😂

  • @sameeraruwan7637
    @sameeraruwan7637 29 минут назад

    රත්නේ කෝටි 10 වියදම් කරල කියලත් කියනවා සමහර තැන් වල

  • @BrownMount
    @BrownMount 30 минут назад

    ubalata oluwata awe nadda samahara vee mool karayoi vahana import karana ayai nadayo kiyala