Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 142 | 2024-11-25 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 327

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 часа назад +56

    අමුතු ඉංග්‍රීසි කතා කරන අමුතු මනුස්සයා හොයන එක තමයි දැන් තියෙන
    ලොකුම වැඩේ.කෙවින් අම්මට කියනවා එහෙම හිටිය මනුස්සයා රස්සාවෙන් අස්
    කරා කියලා.ඒත් කෙවින්ට සිද්ධවෙනවා ලොකු බ්‍රදර්ව එකතු කරගෙන ඔෆීසියට
    යන්න.ඔය අතරෙ දොස්තර මහත්තයා ආයෙම ඇවිත් ග්ලේන් ෆොන්සේකාව මුණ
    ගැහෙන්න.ගිලන් රථ වගයක් ගෙන්නන්නයි දොස්තර ඇවිත් ඉන්නෙ.හැබැයි ඉතින්
    ඊළඟට කෙවින් බොසා සහ ලොකු බ්‍රදර් ග්ලේන් ෆොන්සේකා ඉන්න තැනදි දොස්තර
    මහත්තයට මුණ ගැහුණොත් නම් කෙවින්ටයි ලොකු බ්‍රෝටයි යන්න වෙන්නෙත්
    ගිලන් රථවල නැඟලා.ග්ලේන් ෆොන්සේකා හම්බෙන්න යන්න කලින් මංජිතයයි
    අංජනයයි කෙවින් ලොක්කා එක්ක තුන්කොන් සාකච්ඡා වටයක් දානවා කරන්නෙ
    මොකක්ද කියලා තීරණය කරන්න.හැබැයි කලින් දවසෙ බීපු බීමන හින්දා මංජිතයගෙන්
    නම් කිසිම අදහසක් එන්නෙ නෑ.මංජිතයගෙනුත් අදහස් ආවෙ නැති හින්දා ඔන්න කෙවින්
    ලොකු බ්‍රෝ එක්ක යනවා තාත්තව හම්බෙන්න.ඒ යන ගමන කොහෙන් කෙළවර වෙයිද
    කියලා දැනගන්න එහෙනම් අදත් පාට කුරුල්ලො බලමු......

  • @Rashindikrihen
    @Rashindikrihen 3 часа назад +95

    මේ පාර A/L කරන හැමෝටම AAA ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන් යමු 💕💕💕💕💕....

  • @rashmikaindika
    @rashmikaindika 3 часа назад +86

    ලොකු බ්‍රදර්ටනං සම්මාන හදලා දෙන්න ඕන නලුවෙක් ❤ ඒ තරම් නියමයි ඇක්ටිංනං ❤️ හිනා කාලා මැරෙනවා ❤️😆❤️

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 2 часа назад +49

    මචංලා උඹලා දාන ලයික් කමෙන්ට් වලින් ටිකක් ලොකු බ්‍රදර්ටත් දීපල්ලා. ඌ තරම් මේ නාට්‍යයේ ආතල් දිලා අපේ ලේ පිරිසිදු කරලා නින්දට යවන එකෙක් තවත් නෑ 😆♥️😆♥️😆♥️😆

  • @AshiProductions
    @AshiProductions 2 часа назад +35

    අම්මෝ ලොකු බදර්ගේ ආතල් එක තට්ටේ අතගගා යන්නේ😂😂😂😂😂

  • @Rashindikrihen
    @Rashindikrihen 3 часа назад +84

    අනේ යාලුවනේ හෙට A/ L කරන සෙට් එකට බුදු සරනයි කියන් යමු 🌝🌝🌝🌚🌚🌚

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 10 минут назад +2

    ලොකු මොකද වෙන්නේ කෙවින් නිසා ඔක්කොම අමාරුවක වැටෙන්න යන්නේ හැමෝම පරිස්සමෙන් බුදුසරණයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +41

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏

    • @KumuduniAggra
      @KumuduniAggra 3 часа назад

      හේමන්ත හැර

    • @DuleeDananji
      @DuleeDananji 3 часа назад

      තොට ලගදිම පිලිකාවක් හැදෙනවා

    • @UshanUshan-h9z
      @UshanUshan-h9z Час назад

      පළ ගොතයා

  • @Rashindikrihen
    @Rashindikrihen 2 часа назад +25

    මන්ජිත ගගුලිව අතාඅරිනවට කැමති සෙට් එක කෝ 🌝🌝🌚🌚

  • @dushanthichathurangika5496
    @dushanthichathurangika5496 Час назад +10

    නිම්නාවිගෙ family එක මාරම ආදරණීයයි 😍♥️

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 2 часа назад +24

    ඇයි සර්? 😂🤣😂
    යකෝ ලොකු බ්‍රදරයා කෙවින්ට බය උනේ
    කොලු සීන් එකක් කියලා හිතලා නේද එකපාරට? 😂🤣 ලොකු බ්‍රදරයනන් සුපිරි ආතල් 😂😂

  • @kanchanasewwandi1756
    @kanchanasewwandi1756 2 часа назад +20

    අංජනයා තමයි මරු. අද හිනා උනා අම්මෝ 😂😂😂😂

  • @isuru_ranmal__9294
    @isuru_ranmal__9294 Час назад +7

    අරූ අතනින් මාරු උන විදිහ තමා මරු😅😅

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya Час назад +9

    එක බොරුවක් වහන්න විදවන විදවිල්ල කෙවින් පව් ඇත්තටම පිස්සු හැදිලා බෙරුනොත් ඇති අදත් මාරම ලස්සනයි ❤ කෙවින් රගපැම අති විශිෂ්ටයි❤🎉 ඇස් දෙකෙන් පවා නියමෙටම එ ඇට් එකෙම ඉන්නවා ❤ සුපිරි ජැක්සන් මහත්තයා තමයි ❤❤❤❤

  • @Dimuthunovai
    @Dimuthunovai 33 минуты назад +3

    අපි කතාව බලනවා තියෙන ප්‍රශ්න අමතක වෙන්න හරි කියලා පොඩි වෙලාවකට,කතාවෙ උන්ට අපිට වඩා ප්‍රශ්න

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 Час назад +15

    සජියට න්ම් ඕන.කෙල්ලෙක් සෙට් වෙනවා ඈ..✌❤️😩

  • @romeshpathiranaN
    @romeshpathiranaN 2 часа назад +12

    ලොකු බ්‍රදර් දෙන ආතල් වලට තනියම
    හිනා වෙලා ගෙදර උන් අහනවා මට පිස්සුද තනියම හිනා වෙන්නේ කියලා 😆

  • @ATTwinsGirls
    @ATTwinsGirls 3 часа назад +39

    සජිත අයියා ගේ අලුතෙන්ම එන කතාව බලන්න ආසාවෙන් ඉන්න අය කෝ සිරසේ ටීවී එකේ ඒ කතාවේ කුසල් අයියා ත් හිටියා නම් අපි හරි ආසයි ඒ අයියලා දෙන්නා එකට රගපානවා දකින්න

  • @MhBandula-q5f
    @MhBandula-q5f 2 часа назад +10

    Adath kathawa සුපිරියි manjitha නැති episod 1 පරිප්පු නැති හොටෙල් 1k wageee😂😂😂

  • @SLTunnelAgriculture
    @SLTunnelAgriculture 2 часа назад +10

    මගේ පූස් පැටියට අසනීපයී... කෑම කන්නෙත් නෑ... අනේ එයාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ...

    • @sumthraekanayake3151
      @sumthraekanayake3151 Час назад

      අනේ ඔයාගේ පූසා සනීප වෙන්න ඕනි ඉක්මනින් ❤❤❤❤❤

  • @leelaleela3298
    @leelaleela3298 2 часа назад +10

    හෙට තමයි කතාව නියම ලොකු බ්‍රදර්ට මොනවා වෙයිද දන්නෑ හැම පැත්තෙන්ම හිර වෙනව මාරයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 часа назад +29

    ලොකු බ්‍රදර් නම් සුපිරි ..ඔිනීම චරිතයක් කරන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක් ❤👌😊❤

  • @BanukaSenarath
    @BanukaSenarath Час назад +9

    මේ ඇඩ් එකටනේ හිනා ගියේ mata😁🥲😂

  • @JanakaBandara-z9e
    @JanakaBandara-z9e 2 часа назад +8

    මෙච්චරත් කියල තේරෙන්නෙ නැතිනම් තවදුරටත් අපි අපේ නිදහස් කාලය නාස්ති කරන්න ඔිින නෑ

  • @JanakaBandara-z9e
    @JanakaBandara-z9e 2 часа назад +8

    ඒ පාර මෙච්චර කාලයක් ආශාවෙන් බලපු ඒ කතාවත් ජයප්‍රකාශ් එපා කරන්න හදන්නේ මහතෝ මේ ඔිිනැම කතාවක් ඇදි ඇදි යනකොට ඒ් කතාව විතරක් නෙවෙයි ඉදිරියේ ඔබගේ ප්‍රදර්ශනය සදහා නියමිත ඇති ටෙලිනාට්‍යත් නරඹන්නට ප්‍රෙක්ෂකයො නැති වෙයි ඒ නිසා තවත් මෝස්තර දාල මෙිි කතාවටත් අපි දෙන ගෞරවාදරය පළුදු කරන්න එපා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +13

    ම⁣ගේ පුසාට අසනීපයෙන් ඉන්නේ ඉක්මනින්
    සුව වෙන්න කියා පු්තනා කරමු 😢😢

  • @TRAVELSRILANKAOFFICIAL
    @TRAVELSRILANKAOFFICIAL 2 часа назад +8

    එක එක කොන් වලට යන්නෙ නැතුව මේ කොනට වරෙල්ලා, රෙද්ද 😂

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r Час назад +6

    ලොකු බ්‍රදර් ඔයා නම් සුපිරි නියමයි ලස්සනට රගපෑවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NilanthiRathnayake-e2u
    @NilanthiRathnayake-e2u 2 часа назад +8

    පොඩි වෙලාවකින් දෙන්නම ඇතුළට යමු සර්.. බිග් බ්‍රදර් 😂

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Час назад +3

    Loku bradar ❤❤ kevin ❤❤

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz Час назад +5

    හැමෝම කියන
    හදවතේ චරිතේ
    බ්‍රෑන්ඩ් එක ලොකු බ්‍රදර්
    ❤️❤️❤️❤️❤️

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 часа назад +8

    ඇහැල මල්වල දලබුවො ඉන්නවා ඒ කයි පිට කහන්නෙ

    • @PushpaHemalatha
      @PushpaHemalatha Час назад +1

      අලි මදිවට කොටි කිවිවලු නිමිනාවිගෙ තාත්තත් එනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +15

    ඩබල් ටිවි කරන් යං❤❤❤

  • @spider6130
    @spider6130 Час назад +6

    ලොකු බ්‍රදර් ❤

  • @Sameera-Bro88
    @Sameera-Bro88 3 часа назад +21

    මම වගේ ඔයාලත් ආසම මේ කතාවටනම් ❤එකක් කමෙන්ට් කරමු යාලුවනේ

  • @RandikaHerath-h7h
    @RandikaHerath-h7h 3 часа назад +9

    ඔයාලා කමෙන්ට් එක උඩ ඩබල් ටච් කරලා නැ .හව් සෑඩ් ටච් කරලා බලන්න ආස හිතෙයි👀

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt 2 часа назад +10

    කතා ව ෆෝන් එකෙන් බලන කට්ටිය මේ කොනට 😁😁😁

  • @SadhikaSanjutha
    @SadhikaSanjutha 40 минут назад +1

    Mama mage bokken budusaranai AAA k ganna labewa AL KARANA AYYALATA 🎉🎉🎉

  • @piyumisepalika6916
    @piyumisepalika6916 2 часа назад +11

    රියල් පැතුමගේ ඉන්නෙ ඔක්කොම ලෙඩ්ඩුනෙ.ඌට විපතක් වෙලා ඉන්නෙ කවුද කැමති hospital එකක් දාල උගෙ ලෙඩ්ඩු ටික ඇතුලත් කර ගන්න 😅

    • @SamanaliPahandiya
      @SamanaliPahandiya Час назад

      😂😂😂😂 අම්මො ඇත්තටම අද පුසාට ලෙඩයිලු ගිය සතියෙ ගැණිට බාබා හම්බෙන්න හොස්පිටල් 😂😂😂😂 riyalpathuwama dena athal kathawa balala ganna ba 😂😂😂

    • @ChamodPehesaraa31
      @ChamodPehesaraa31 49 минут назад

      Sirawatama 😂 uge pawle hamoma leda wenawa 😅

    • @niroshathilakarathna5198
      @niroshathilakarathna5198 25 минут назад

      😂😂😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg Час назад +5

    මන්ජීතට ඉංග්‍රීසි ඉගෙනගන්නම වෙනවා 🤣🤣🤣🤣 ඉදිරියට

  • @janadariwijerathne7200
    @janadariwijerathne7200 Час назад +4

    එකම තැන අදිනවා දැන් නම් එපා වෙනවා. බලන එකත් එපා වෙනවා

  • @samilahimaranga9570
    @samilahimaranga9570 2 часа назад +8

    ඇයි සර් අපලද 😂😂

    • @Pradeepsilva-j5q
      @Pradeepsilva-j5q 2 часа назад +3

      අම්මෝ ලොකු බ්‍රදර් 🤣🤣👌

  • @Songsinhala8838
    @Songsinhala8838 3 часа назад +17

    හායි මගේ රත්තරන් යලුවෙනේ ඔයාලට කොමද...

  • @Sportswithlaka
    @Sportswithlaka 2 часа назад +7

    කාතාව බලන ගමන් කමෙන්ට් බලන මම 🫠✌️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +11

    අනේ යාලුවනේ හෙට A/L කරන සෙටි එකට බුදු
    සරනයි කියන් යමු 🌝🌝🌝🌚🌚🌚

  • @NimeshTheekshana-wt7mx
    @NimeshTheekshana-wt7mx 3 часа назад +8

    කවදාවත් tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට

  • @SusanthaPushpakumara-t2z
    @SusanthaPushpakumara-t2z 49 минут назад

    Ekenma සියලුම denatama bs jayen jayama වේවා

  • @dragonkolla2874
    @dragonkolla2874 2 часа назад +4

    Sajitha ayya thama maru ❤

  • @HarshaniLakmali-q8z
    @HarshaniLakmali-q8z 2 часа назад +3

    Ammo...... kathawa ehen mehen eka dawasak dekak ahuna. Asa hithuna kiyannako balanna. Sathi 3 k vithara thisse pulu puluwan welawata balala, ada thama 1 ta hariyatama ada kotasa balanne. Viswasa karaida danne na kauruthma, aurudu 8 n kathawak balanna asa hithune. 😊...... ae tharam lassanai drama eka.... supiri charitha tikak innawa...... adarei hamotama ara mala magulita nathuwa🤭...... kevin, manjitha, loku brother, eyalage mother.... ❤❤❤❤❤ ammo...... 👌👌

  • @DileepNilanka-s1c
    @DileepNilanka-s1c 2 часа назад +4

    Budu saranai

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya Час назад +7

    සම්මාන ලැබිය යුත්තේ මේවැනි අයටයි ❤ කෙවින් ලොකු බ්‍රදර් මංජිත ❤❤❤

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w Час назад +1

    අයියෝ යන ඇඩ් ගොඩ කතා වට වඩා බලන්න තියෙන්නේ ඇඩ් යකෝ 😂😂😂

  • @yasooma4858
    @yasooma4858 49 минут назад +2

    ලොකු බුදර් අංජනට සම්මානයක් අනිවාර්යෙන් ලැබිය යුතුමයි.😂

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 4 минуты назад +1

      අනිවාර්යයෙන් ❤

  • @thanojakumari351
    @thanojakumari351 2 часа назад +2

    කෙවින් සුපිරි ඉනිමක් play කරන්නෙ. යෝකර් වලට six ගහන්නෙ. නියමයි

  • @SK76ROAR
    @SK76ROAR Час назад +2

    ලියන එකාට පටලැවිලි ටික පටලගන්නෙ නැතුව ලියන්න වෙනම ගේමක් ගහන්න ඕන 😮

  • @PremarathnaAjith
    @PremarathnaAjith Час назад +2

    දැන් කතාවට වැඩිය ඇඩ් යන්නේ එපා වෙනවා.

  • @Dmaxproduction123
    @Dmaxproduction123 Час назад

    මේ සිරාවටම ඩොක්ටර් කෙනෙක්ද ? බැලූ බැල්මට මට ඒම හිතෙනවා😊

  • @olendrastudio
    @olendrastudio 39 минут назад +1

    Ammo 😂😅

  • @darshanamadushanka4979
    @darshanamadushanka4979 2 часа назад +4

    ඇයි සර් අපලද 🤣🤣🤣
    මූනම් ආතල් නැවක්

  • @isurubro995
    @isurubro995 2 часа назад +2

    ඒක මරු ආ 👍👍👍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +173

    මෙි පාට A/L ලියන සෙටි එක කෝ😢

  • @bandhusriya5694
    @bandhusriya5694 Час назад +1

    පනයනව ඕයි හිනා කාල .

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 2 часа назад +5

    අම්මෝ අංජන බ්‍රදර් මාර ආතල් තමයි දෙන්නේ හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැ 🤣🤣 ඒ කෑල්ලත් අද ගියෙ නැනෙ දැන් ඉතිම් හෙට වෙනකන් ඉදපංකො🥴

  • @SW-pp1qh
    @SW-pp1qh 3 часа назад +5

    Kevinge love eka nam patta gon

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 часа назад +1

    ලස්සනයි. අදත් 🩷🩷
    පාට කුරුල්ලෝ. ❤❤❤❤

  • @ATTwinsGirls
    @ATTwinsGirls 3 часа назад +3

    අද කොහොම හරි මංජිත අයියා ට වෙරි බස්ස ගන්න වෙනවා දොස්තර අන්කල් දන්නේ මංජිත අයියා කෙවින් බොස් කියලා නේ කෙවින් අයියා කෙවින් බොස් කියලා දොස්තර අන්කල් දන්නේ නෑනේ 😮 නැත්තම් තියෙන්නේ මංජිත අයියා යි, කෙවින් අයියා යි, ලොකු අයියයි කාර් එකේ නැගලා කොහේ හරි මාරු වෙලා යන එක තමයි හොද, ඩැඩා අන්කල් ට නැත්තම් අද තුන්දෙනා ම අතේ මාට්ටු 🫣

    • @YouTubekjh20
      @YouTubekjh20 3 часа назад +2

      Aththa oya Kiyana Widihata thribalama ahu Weyi Wage 😂😂😂

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 3 часа назад +12

    A/Lසෙට් එක අද කරපු විශයට Aඑකක් ශුවර් අය මෙහෙට❤❤

  • @AnjanaGangani
    @AnjanaGangani 2 часа назад +5

    ලොකු බ්‍රදර්
    ඇයි සර්😂😂😂😂😂

  • @Top10_music24
    @Top10_music24 42 минуты назад

    අද කොන්ඩෙ එච්චර සෙටි නැ,,ලෙඩ පාටයි වගෙ,,ඇයි අනෙ එහෙම කරන්නෙ,,😢😢

  • @roshanchamara9866
    @roshanchamara9866 Час назад +1

    අනේ ඇයි සර් 1:55 🤣🤣🤣

  • @praneethfrdo4105
    @praneethfrdo4105 2 часа назад +1

    මේ කතාව ඉවර වුනොත් ඇත්තටම පිස්සු හැදෙයි😢❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 часа назад +2

    ඇයි සර් 😂🤣😂
    යකෝ ලොකු බුදරයා කෙව්න්ට බය උනේ
    කොලු සීන් එකක් කියලා හිතලා නේද
    එකපාරට? 😂🤣 ලොකු බුදරයනන් සුපිරි ආතල්
    😂😂

  • @shiromimallika9179
    @shiromimallika9179 2 часа назад +3

    Loku brother oyanm😂😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 2 часа назад +14

    2:29 ලොකු බ්‍රදර් තට්ටේත් අතගාලා පැන්නේ 😅😅😅😅😅😅

  • @swarnahettiarachchi8588
    @swarnahettiarachchi8588 2 часа назад +2

    4.43 ගිටාර් පාට් එක ...❤

  • @HidushaChamod-o5g
    @HidushaChamod-o5g 7 минут назад

    Dennam kathawa lassanai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +4

    ඉක්මන් දිපල්ලකො බලන්න ඉවසිල්ලක් නෑ..😊

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda241 55 минут назад

    මේ හත්තිලව්ව තව සති දෙකකින් බලනව කියල හිතුවට ආයෙත් හෙටම බලන්න හිතෙන සැට් එක කෝ

  • @MaheshMadushank
    @MaheshMadushank 3 часа назад +5

    ඇහැල මල් පිපිලා පිට කහනව කිව්වලු

  • @Buddies___24
    @Buddies___24 24 минуты назад +1

    ඇයි සර් අපලද 😂😂😂😂😂

  • @KasunHarshana-g9w
    @KasunHarshana-g9w 2 часа назад +2

    Ado big brother nm supiriyk oii 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 часа назад +5

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😮‍💨

  • @DineshaSandamali-e3e
    @DineshaSandamali-e3e Час назад +1

    Loku brother maru.

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 2 часа назад +1

    හොද රංගන ශිල්පියෝ යොදාගෙන මේ වගේ ලද බොලද කතාවල රගපෑම අපරාදයක් (කතාවට වරදක් කියනවා නෙමේ )

  • @AnuraSampath-x2r
    @AnuraSampath-x2r 3 часа назад +3

    Api asama kathawa meka thamai ❤❤❤❤❤🎉🎉🎉

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 2 часа назад +1

    දැං මේක ඇදන් ගියා හොදටම වැඩියි, අපේ බලන අය ගොඩක් වෙන කතා වලට යොමු වෙලා ඉන්නෙ.

  • @MihiranMadu
    @MihiranMadu 3 часа назад +2

    ඉක්මන දිපල්ලකො බලන්න ඉවසිල්ලක් නෑ..😊

  • @kumaracp50
    @kumaracp50 2 часа назад +2

    මිසුත් දැන් ඕනෑවට වැඩී❤

  • @AshiProductions
    @AshiProductions 2 часа назад +1

    කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ

  • @Thanakolapeththa
    @Thanakolapeththa 3 часа назад +6

    අනේ මගේ gf ගේ පූසි ලෙඩ වෙලා ,හැමෝම ඉක්මන් සුව පතන්න😢😢

    • @Risara444
      @Risara444 2 часа назад +2

      😅😂

    • @MaduWickramasingha
      @MaduWickramasingha 2 часа назад

      😂😂😂😂😂​@@Risara444

    • @avatar1357
      @avatar1357 2 часа назад +1

      A mokda maseta dawas 4k5k leda wenawa .eka ibe hoda wei ganan ganna epa

    • @LovelyPlayfulPup-dt3so
      @LovelyPlayfulPup-dt3so 2 часа назад

      මොකක්ද ලෙඩේ

    • @gamingtheviya7685
      @gamingtheviya7685 2 часа назад

      අනේ කැරිම ජෝක් එක. ගොඩක් හිනා ගියා

  • @ChampikaKarunanayaka-x2o
    @ChampikaKarunanayaka-x2o 2 часа назад +1

    Sheeeeoa bottom ❤

  • @yamunahewage7166
    @yamunahewage7166 2 часа назад +6

    Ammo gorakaya අද shirt coat එක නැතුව ඇවිල්ලා ..🤗 superrrr.....කියලා th කිව්වා ..👍

  • @kenKumar-d6s
    @kenKumar-d6s Час назад +2

    අනේ මෙ පිස්සු වැඩ නතරකරල ඇත්ත දාන්න

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi Час назад

    කෙවින්ට එකසැරෙටම සමනල හැගිමි පහල උනාද😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 часа назад +1

    ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙනෑ

  • @manojgayan362
    @manojgayan362 21 минуту назад

    මාගෙ රිිලවා නැතිවෙලා මට දැන් ජොබි එක කරගන්න විදියක් නැහැ ප්‍රර්තනා කරාන්න ඉක්මනින් රිිලවා ⁣ලැබෙන්න කියලා ලායික් 1000 කරාන්න

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 Час назад

    යකො මුන්ට හෙන ගහානවා මෙ දාන නිවෙදන ගොඩට දැන් ටීවි එකෙයි මෙකෙයි කිසිම වෙනසක් නැ......

  • @AnuraSampath-x2r
    @AnuraSampath-x2r 3 часа назад +2

    Api asama kathawa meka thamai ❤❤❤❤❤

  • @JanakaBandara-z9e
    @JanakaBandara-z9e 2 часа назад +1

    මෙිි ඉන්නෙ මෙිි නාට්‍යයේ එපා ම කරපු තවත් ඩබලක්

  • @HashanKavinda-r3i
    @HashanKavinda-r3i 2 часа назад +2

    2:29 😂