I've listened to 3 live versions of this song: Kasun and Uresha, Kasun and Nirosha and this one, and this is easily the best one out of the three versions :). I don't know if the band is playing live here or not, but they have done a superb job as well!
කසුන් , සශිකා ඒ අපූර්ව හඩ සුසoයෝජනය....අද්විතීයයි...ඔබ දෙපලගෙන් එක්ව මෙවන් ගායනයක් රස විදීමට හැකි වීම මා ලද මහත් භාග්‍යකි...ඔබ දෙපලට සදා ජය ..☺️☺️☺️
Wow
👍
💐
👍
..asai etin..
Thank you for syncing the video clip in the background.
Wow😍
Sashika ගීතයට අමුතු රසයක් එයාගෙ විදිහට එකතු කලා වගේ...
මාර ගතී...
ආසම එකතුවක් කසුන් & සශිකා කියන්නේ..
ඒ දෙදෙනාගේ ගීතයක් එනකල් ඉන්නවා...
සශිකාගේ feel එකට මාර කැමතියි...
Filmවලටත් ගන්නවා නම් හරී...
♥♥♥🌟
ඔබගේ දෙපලගේ ගීය ස්ටූඩියො වලින් හදන්න ඕන නෑ කොච්චර කිවුවත් එක කට හඩ මයි. ඔබ දෙපලට බුදු සරනයි!!
සශිකා මිස් ❤️
කැමතිම හඬවල් දෙකක් 🎶🎵🎶
කසුන් ශෂිකා දෙන්නටම ගොඩක් ස්තුතියි මේ වගේ අපුරු තිළිණයක් අපිට දුන්නට. මෑත කාලයේ සුපිරිම ගායකයන්
❤️Sashika and Kasun❤️....සුපිරිතම හඩ සුසoයෝජනය..ඔබ දෙපලගේම යුග ගීයක් ඇසීමට ඉතා ප්‍රිය කරමි...
P
P
P
ඇගේ හිරිගඩු පිපුනා ශශිකා අක්කේ...කොච්චර ගැලපෙන voice දෙකක්ද set කරලා තියෙන්නෙ ...ගොඩක් ආදරෙයි අක්කෙ අයියේ...දීර්ඝායු වේවා...
භාවනාවක් වගෙ ..... නිදහසෙ ඉන්න වෙලාවට අහන්න පුලුවන් සුපිරිම සිංදුවක් respect කසුන් කල්හර ❤️😍
කසුන්ගේ කට හඬේ පරාසය සුපිරිනේ...💚💚💚👌👌👌👌👌
කසුන්ගෙ කටහඬ භාවනාවක්❤❤
කසුන් සර් සහ සශිකා මිස්... ලස්සන සුසංයෝගයක් 😍😍
මගේ ජීවිතේ මම ආසම සෝන්ග්.එකක්.❤❤❤
අපූරු ගීතයක්...මම දිනපතා අහමි
ආසම දෙන්නා ආසම සින්දුවක් කියනකොට දැනෙන feeling එක මාරයි 🥺😍❤🔥
පුර්ණ ගායන සුසංයෝජනයක්.. අද්වතීයයි කසුන් ශෂිකා! හැගුම්බරයි ඒ ආදරණීය නිර්මාණය. ❤️
හරිම ලස්සනයි♥️♥️♥️
ඔයා මැරුනත් ලෝකයට ලොකු දෙයක් කරලයි මැරෙනේ🎂🎂😘
හරියනම සින්දුව හරියනම දෙන්නා කියද්දී මරු 👌 ❤️
මාරම ගති තනිකර භාවනාවක්. වෙනම ලෝකයකට රැගෙන යන්නේ අපිව. Thank You කසුන්
අම්මෝ එක නම් මාරම රහක්. කනට මී පැනි දානව වගේ❤❤❤❤❤කියන්ම වචන නෑ
Kanatada..
☝️🙏🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏 nihatamane අවංකව කලාකරුවන් ❤❤
What Srilankan music is, this... Amazing ... Kasun & Shashika, a perfect blend ...❤️❤️❤️❤️❤️
ආස හඬවල් දෙකක් දෙන්නටම ආදරේයි💕💕💕💖💖🌷🌷
කසුන් කල්හාර ♥️👑♥️
සශිකා🔥❤️
උරේශගේ කින්කිනි නඳ ❤❤❤
ලංකාවේ ගායිකාවකට හිමි මිහිරිම කටහඩ උරේශා රවිහාරී
ඉතින් මේ කොයන්නෙ ශශිකනෙ.ශශිකත් හොදට කියන්නෙ
@@sadevabhiman3335 ඔව්
ශශිකා දක්ශ ගායිකාවක් නේ. ඒත් ඒක උරේශගේ පුදුමාකාර මිහිරි හඩ එක්ක නම් සසදන්න බෑ. ඒක හරිම ලස්සනයි . පුදුමාකර මිහිරියාවක් තියෙන්නේ .
@@raneluis2440 ඒක එක එක්කෙනාගෙ රුචිකත්වය
උරේශගෙ හඩ ලස්සනයි.ශශික,නිරෝශා දෙන්නගෙත් ලස්සනයි.. නමුත් මට හිතෙම්මෙ ලංකාවෙ ගායිකාවකට තියෙන පුදුමාකාර මිහිරිම හඩ තියෙන්නෙ උමාරියා ට කියල.. කෙනාගෙන් කෙනාට රුචිකතවය වෙනස් වීම මතඕක වෙනස් වෙනව. උඩ comments වල කී දෙනෙක් කියල තියෙනවද ශශිකගෙ හඩට කැමතිද කියල.pool එකක් හදල,, අදහස් විමසුව නම් රසිකයන්ගෙන්,,අපිට දල අවබෝධයක් ගන්න තිබ්බා,, බහුතරයගේ අදහස කෝමද කියල
@@isheerandi2231 උමාරියානම් කෙලින්ම බෝම්බයක්.❤️බයිලද,රොක්ද,වෙස්ටර්න්ද,ට්‍රැඩිශනල් ද අදාලම ණෑ.ඕන ස්ටයිල් එකක් sing කරන්න පුලුවන් දක්ශගායිකාවක් උමාරිය.හූවක් කිව්වත් ලස්සනයි.ඒක වෙනම එකක්.මේක වෙනම එකක්.ලාංකිකයන් විදියට අපි ආඩම්බර වෙන්න ඕනා ඒ වගේ ගායක ගායිකාවන් අපේරටේ ඉන්න එක ගැන.❤️
ඇග හිරිවැටෙනවා අහන් ඉන්නකොට ❤️
ආසම දෙන්නෙක් ආසම ගීතයක් ❤️❤️
කසුන් ගේ දැන් කටහඩ ලස්සනයි ඉස්සරට වඩා ගොඩාක්
කසුන් ඒ හඩ කියන්න වචන නැ ..
Flawless.Oh my the feeling.Kasun my favourite singer.Our legends ❤
Kasun kalhara is already a legend his voice is incomparable the feeling fulness in the voice omg ❤❤
හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️
Film eketh me dennama sinduwa kiyanna tibba💖
ලංකාවේ මටනම් සෙට් ගායිකාවක් නෑ....ඒත් ගායකයෙක් නම් එ kasun kalhara තමා ....only කස්ස...he is the legend💓😍👌
Oya,,dedenaage,,gaayanata,,mama,,hareeemaasi,,,eeevaggeemai,,edvvadjayakodeeege,,,maaarambareee,,,,eeegeeethyatath,,,,maaaaara,,aaasai,,mama
Sashika has a God given voice
Atta bn
ඔව් මටත් එහෙමයි
උබට seat නැත් නම් මොකද කරන්නෙ ........... ඒ කියන්නෙ උබ අගහරු ලෝකෙ එකෙක්
Excellent
සුපිරි....යුගලය..🙏
ලස්සනම ගිතය❤️❤️❤️
Very. Nice voice
Wow shashika & kasun ❤ you 👍👍👍👍👍❤️❤️❤️
පට්ට ❤
Godak lassanai mehiri hadak Obadapalata bsadarai🎉
එක ... සුසංයෝගයක්
සුපිරි මරු
ආසම දෙන්නෙක් ❤
The honest golden melody in Lanka shashika❤❤❤❤
භාවනාවක් 🥺❤
Fatta යකූ....
Me sinduwa ahanakots me loke inne kiyala hitenawa ataram.supar
My favourite singer😘❤️ shashika ninsansala❤️🌍
Agata mebtarwm denenagaysnayak.tawath koinda,kasun,sasika...adarei
Sasika akkanam sindu sindunam sasika akka
Heaven voice #KK❤️
I've listened to 3 live versions of this song: Kasun and Uresha, Kasun and Nirosha and this one, and this is easily the best one out of the three versions :). I don't know if the band is playing live here or not, but they have done a superb job as well!
Wow😍
Kasun .kushani.sashika its my dream voice .i love them so much❤
❤❤❤ MOST BEAUTIFUL❤❤❤
GOD. BLESS BOTH OF. YOU❤❤😊
Athi vishishtai :-). The dude at the back killing the vibe lol. stay steady damn it :-)
Kasun Sri Lankan legend ❤️🔥
බුදුසරණයි දෙන්නටම
නියමයි ආසම ගීතයක්.
කසුන්ගෙන් Indian Legend SPB ගෙ sound එකකුත් එනවා. මාරයි. western නන් එහෙමයි, eastern නන් එහෙමයි 👍
Shashika Nisansala.✌👏❤
අහන්න අහන්න ආසයි
One of my favorite 💖💖💖
අම්බෝ.......❤
❤❤❤❤❤🎉😊😊
Kasun ❤️❤️
Mama asama sinduwak
Srilanka no 1 singer kasun❤❤❤
ශශිකා ❤️❤️❤️
සශිකා මිස් ❤️
මාරම වොයිස් පට්ටම
හරිම ලස්සනයි
Omg so beautiful ❤️❤️❤️
කසුන් උරේශා ගැලපෙන හඩවල් දෙක
කසුන් කියන්නෙ ඉතිං 👌👌👌
Kasun ayya wow
Hemal ayyawath mthk Una
Lassana sanwedi film ekk
Lassana song ekk
Masterpiece 💚🔥💚
Like this two Voices.👏👍
Niyamai akkiyoo.
Wow this song is superb
Excellent song❤❤
Excellent.
Wow shasika & Kasun
Kasun Kalhara
Malini Bulathsinhala mahathmitage "Golubello golubello ohoma giyaata...puluwanido gaha mydunata tanna oyaata" geeyatàth newatha pana powanna, bohoma isthuuthie!
❤ this from my heart guys🎉
Superb. Great👍
The best combination in 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✅👑🥇
Nice nice
2023 new vibe ❤😊
Wow♥️
Kasun kalhara magical voice 🇱🇰🇷🇺💚
Lasani ee handa sanyojana kiynna vachana ne❤
one of the best live by Kasun , much feel in there .
ආසම ගායකයා එක්ක ආසම ගායිකාවක් ❤👌
Super..
What a brilliant song
Sashika is the best