Hiru TV Salakuna Live | Anura Kumara Dissanayake | Episode 398 | 2023-08-28 | Hiru News
HTML-код
- Опубликовано: 23 дек 2024
- Hiru TV Salakuna Live | Anura Kumara Dissanayake | Episode 398 | 2023-08-28 | Hiru News
"සලකුණ"
ජාතික ජන බලවේගයේ නායක
අනුර කුමාර දිසානායක
සමඟින්,
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #AnuraKumaraDissanayake #NPP #JVP
වංචා ,දුෂිත ,මජර දේශපාලනය අවසන් කිරීමටත් , රට නියම දිසාවට හැරවීමට මාලිමාවට බලය දෙමු.
මට නිහතමානී අඩබරයක් තියෙනවා අවුරුදු 13 ඉදන් ඔබ එක්ක උන්නට හැම දාම කියනවා වගෙ ඔබ ඇව්දින පුස්තකාලයක් සහොදරයා
❤🙏🙏
❤
ඇත්තෙන්ම පුදුම මතකයක් තියන අයෙක් අනුර සහෝදරය. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙන්නෙකුට තුන් දෙනෙකුට ඇරෙන්න මොලේවත් තියනවද දන්නෑ අනෙක් බුරැවන්ට😂😂😂😂😂
Ppp
Pp
P
@@chamindaprasad7020
@@desinguwaadugep1971
Ppppp
යෝකර්.. බවුන්සර්.දුෂ්රා..හැම පන්දුවකටම කල්පනාවෙන් පහරදෙන ක්‍රීඩකයෙක් වගේ.. ජාතික ජනබලවේගයට ජයවේවා..
හිස් වචන කතා නොකරන උපාදි ගහපු මිනිස්සු තමා ඕනේ මෙහෙම ❤✔
මීට අවුරුදු හතරකට කලින් අප සමග ඔබට මනාපව සිටියේ අතලොස්සකි අද ව්න විට ලක්ෂ ගනනින් ඔබ වටා එක් රොක් වීම රටේ ජයග්‍රහණයකි
❤
👍😊
බලපන් මු ජනාධිපති උනායින් පස්සෙ මූට චන්දය දුන්න එකෙක්වත් හොයා ගන්න බැරි වෙයි
මොන දෙය ගැහුවත් කන පැලෙන්න උත්තර දෙන අපේ සහෝදරයා අපේ අනාගත රටේ නායක තුමා ජයවේවා
ආනාගත ජනපති අනුර කුමාරට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
❤
මේ වැඩසටහනෙන් ලැබුන උත්තර නිසාද අද වෙද්දී හිරු එකට මාලිමාව අමතක වෙලා තියෙන්නේ😂😂😂
සුපිරි කතාව ,චමුදිතයාට දුවන්න
ඔව්..
චමුදිත යගේ පස්ස පැත්තේ ඉත්තෑවෝ...
මේ උට්ටට ඉවසීම ඇත්තේම නෑ.
පට්ට ගොබ්බයෙක් ...
මුං තුන්දෙනාම එකයි....
@megatech6676හෙට ඉඳලා පත්තරේ බලමු එහෙනම් 😅
යකෝ චමුදිත npp තමයි
හැබැයි එයාලා හොද ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්නෙ තියෙන්නෙ discipline නෑනෙ මුන් තුන්දෙනාට. උත්තරයක් දෙන්න දෙන්නෙ නෑ. පිස්සු බල්ලො වගේ පනිනවා. සම වැදිලා වගේ අර කතාව අහන් ඉද්දි අරුන් එකෙක් හරි පනිනවා 😂
❤️
ඉලග ජනාධිපතිතුමාට ජය වේවා අයේ දේකක් නැත
ජනතාවට වගකියන නායකයෙක්... ❤️ ජයවේවා රටට. ජයවේවා ජනතාවට. ජයවේවා ඔබට. හිරු😉😉 විව්ස් ඕන උනා නේද??? ඔන්න😁
සිරාවටම
HIRU naalikaawa mee RATHTHRAN.DESAPALAKA NAAYAKAYAA GENAAWE
UBALAA REDI ADAGENA DA,???
ANURA KUMARA OBA TA JAYA WEWAA JVP NPP 🕘🕗🕤MAALIMAAWATA TA,JAYA WEWAA...
@@Enjoyamazingworldjajayan
@@Enjoyamazingworldp
Passport p
@SamanthaYooriyaHorarahat-df6im😅😅😅
දහ වෙනි පාරටත් බලන මම🙄🥰🥰🥰🙃🙃
දෙපැත්තෙම උන්ට මෙි වෙනකන් දුන්නා. එකෙක් රට හැදුවෙ නෑ පුළුවන් තරමි කෑවා. දැන් ඉතුරුවෙලා තියෙන එකම විශ්වාසය ... මාලිමාව විතරයි.
🙏
අනුරගෙ tv සාකච්ඡවක් එනකම් බලන් ඉන්න අපි...❤❤❤❤
Akenuth hiru salakuna thama supiri
Gonek
😂 පටලවා නන්නතාර කිරීමට බුර බුරා පනින අමනයන් දමනය කරන අපූරු සාකච්චාව සතුටුයි අනුර දිසානායක මහත්මා අපිත් පැහැදුනා ඔබට මාලිමාව ඕනම මැතිවරණයකදී ජයග්‍රහණය ෂුවර් මගේ ඡන්දයත් මෙවර මාලිමාවට ❤
,❤️👍👍👍👍👍
🌹🌹🙏
✌️
❤👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර ජනාදිපති වෙනවට කැමති අය කෝ ❤
Apiudemma
Pi udinma
Fďcçh67f @@JayarathnaGamlath
Oya nammba dann janadipati .agramatiya Harinee lapayage odokkuwe.bola choon neda.?
ජය මාලිමවට
චමුදිත වැදගත් විදියට හැසිරෙන්න ආන්ඩුවේ පිස්සු බල්ලෝ හැසිරෙන්න එපා අපේ එකා බයනැහෑ අවංකයි අනුර ජයවේවා❤❤❤❤❤
Mama kiwweth
OOKAMA
THAMAI PUTHAA
MUN SAKKILI WAHALLU B..A..N...😅
🇱🇰♥️🌹👍
චමුදිත kiyanne😎aanduwe katu🤮කන බල්ලෙක්. අපතයෙක්.
හිරු හැදුවේ මාධ්‍ය වේදින් 3 න් දෙනෙක් දමලා ඔබව අපහසුතාවට පත් කරන්න . ඒත් ඔබ සමග කතා කරන්න ,තර්ක කරන්න කාටවත් හැකියාවක් නැහැ . ඒ ඔබ පිරිසිදු චරිතයක් නිසයි. ඔබතුමාට ජය නියතයි.
NNP ජයවේවා❤ අනිවාර්‍යෙන් ඔබතුමා මීලග ජනාධ්පති වෙන්නම ඕන ❤️❤️❤️
ඡයෙන් ඡය
Jaya❤
❤
Moda yakek
ඇත්තටම ආඩම්බරයි අනූර ඔබගැන. වරදින්නේ නැ කවදාවත්.... ඔබට ජය...
අපේ දරුවන්ට හෙටක් හදන්න පුළුවන් එකම නායකත්වය ..❤️🔥👍
අපේ රටේ අවසාන බලාපොරොත්තුව ..
ජය වේවා ..
මාලිමාව හැර අන් සරණක් රටට නැත..
NPP ය JVP ය කරන්නේ උඩුගං බලා පිහිනීම වැනි දුෂ්කර වුවද අද වන විට කල යුතු ඉතා වැදගත් කර්තව්‍යය කි. NPP යට ජයවේවා ජනතාව ට ජයවේවා
රටේ සහ අපේ අනාගතය වෙනුවෙන් ඔබතුමා සමගින් එක්වෙන සියලුම දෙනාටම පෙරට යන්න ශක්තිය ලැබේවා🙏 දෙවියන්ගෙම පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා🙏
🙏
හොරුන්ගේ කදවුරෙ කුනු හෝදන්න ගියපු හිරු මාධ්‍ය වේදින් තුන්දෙනාටම සුලුදිය පහ වුනා නේද
❤
❤@@disnasenanayake9890
❤
අනුර සහෝට බැනපු එක comment එකක් හරි තියෙනවද බලාගෙන පහලට යන මම .. 🥵
MATH
Modayao
😅❤🧭
මාර ආසයි අහන් ඉන්න.උගත් බූද්දිමත් කතාවක්..ළමයින්ට උගන්වන ගුරුවරයෙක් වගෙ අරුන් තුන්දෙනාට හොදට කියා දුන්නා
ඇත්තෙන්ම
AKD Kohomath maths teacher kenek issara. Hari lassanata point eken point ekata pahadili karanawa ❤
මේ රට පාලනය කරන දේශපාලකයෝ තොපි පුලුවන්නම් මේ අනුරකුමාර මහතාගේ කතාව බලපියව් මේ රටට තව තවත් අපරාධ කරන්ඩ එපා මාලිමාවට ජය වේවා අපේ පවුල ඡන්ද විසි දෙකයි
👍
කියන්න හරිම සතුටුයි❤️
අපේ හොරණ මහ ගෙදරට සම්බන්ද චන්ද 17න් මීට පෙර එකක් (1) පමනක් උන මාලිමාව වෙනුවෙන් තිබුන චන්ද දැන් කිසිම බෙදීමක් නැ සියල්ලම මාලිමාවට. චන්දයක් එනකන් සද්ද නැතුව නිහඩව බලා ඉන්නෙ තම යුතුකම අනාගත දරැවන් ඉටුකරන්න. හොරතක්කඩින්ගෙ රට බේරගන්න.
කියන්න හරිම සතුටුයි❤️
හොරණ අපේ මහ ගෙදරට සම්බන්ද චන්ද 17න් මීට පෙර එකක් (1) පමනක් උන මාලිමාව වෙනුවෙන් තිබුන චන්ද දැන් කිසිම බෙදීමක් නැ සියල්ලම මාලිමාවට. චන්දයක් එනකන් සද්ද නැතුව නිහඩව බලා ඉන්නෙ තම යුතුකම අනාගත දරැවන් ඉටුකරන්න. හොරතක්කඩින්ගෙ රට බේරගන්න.
ජෙප්පො තමා රට කෑවෙ😥😥😥කැරලි ගහල👍😥
@@anurasirimanna8902ස්තුතියි කොහොම හරි මේ රට බේරාගමු
අනුර සහොදරයා ජයවෙවා ඔබට ජයවෙවා අනිවාර්යයෙන් මෙවර ජාතික ජනබලවෙගයට ජයෙන් ජයම වෙනවාමයි
Pala
නයාට ගහන්න..ගැරඩි,මුගටි කරේ තියන් එනවලු...🤣🤣🤣
පට්ට වචන ඒවා🤣🤣💚❤️💚❤💛🙏 ජය අනුර❤️❤️
❤
❤❤❤❤❤
මුගටි 3
මගෙ දරුවන් වෙනුවෙනුත් රටෙි දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් අපිට ලැබෙන අන්තිම අවස්ථාව ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමයි.අත්නොහැර දිවිහිමියෙන් කැපවෙලා අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ඔබට ලබාදෙනවාමයි.
👍
❤
රටට ජයවේවා .
💪
❤
චමුදිත සවන් දෙන්න පුරුදු වෙන්න. බෙරිහන් දෙන්න ගියාම කියන එකාට කියන්නත් නෑ අපිට ඇහෙන්නේත්. අනුර සහෝදරයා ඔබට ජයෙන් ජයවේවා 🧭❌️❌️❌️🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
කඩේ නෙවෙයි මඩේ උනත් යනව අනුර උබ වෙනුවෙන් ,,,,මේක ජයග්‍රහණයෙන්ම කෙලවර කල උතුයි❤
අපිත් එහෙමයි සහෝදරයා❤
අපේ පවුල්වල හැමෝමත් කඩේ නෙමෙයි මඩේ උනත් යනවා අනුර වෙනුවෙන් මාලිමාව වෙනුවෙන්
🧭❌
නියමයි.
අනාගත දරැ පරපුරේ යහපත වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරා රැගෙන යාම අපේ පරමිපරාවෙි වගකීම යි
එකෙන්ම සහෝදරයා.කඩේ නෙවි කරේ හරි තියන් යනවා.වෙන මුකුත් ඔිනේ නැහැ මේ රටේ වාහල්ලු වෙලා සිටිය උන්ට. මහජන බලයෙන් කල හැකි දෙය, මිනිසුන් දැනුවත් කර දේශපාලණ සවින්ඥානන් විකත්වය ලබා දිමම පුුමාණවත්.
මෙදා අපි වෙනස් කරමු ..
හරිම ආසාවෙන් වැඩසටහන බලන් හිටියා මෙතෙක් බිහිවූ එකම නායකයා.
An Engineer from Germany
ඔබ රටටම සම්පතක්. අපිට ගොඩක් වැරදුනා. ඒකට අපිට සමාවෙන්න. ආයේ වරදින්නෑ. අපි මැරෙනකන් ඔබතුමා සමගයි.. ජයවේවා මීළඟ අව්‍යාජ ජනපති තුමනි
ඔයා ව්තරක් නොවෙයි වැරදිච්ච අය ගොඩක් ඉන්නව ඒ අයත් හිතන්නේ එහෙමයි .ගනන් ගන්න එපා
😂😂😂😂මෝඩ ලප් කොටා
😅😅😮
මිනිමරුවන්ට කඩෙ පල
@@PalestiniansArePoorBeggars ඕං කුණුහරුප අහගන්න හදනවා
දුර දකින අනුර
මීලඟ ජනපති
එකතුවෙමු අපි
එකඟයි❤
🧭❌
❤
❤
@SamanthaYooriyaHorarahat-df6im මේවගෙ ව්‍යජ නම් වලින් මඩ බාල්දිඑන්න පුලුවන් . ..අර නගන්නාගමුව කියන ඒජන්තයත් කලේ ඒක. ඒවා බුද්ධියෙන් අවභෝද කරගන නොවෙනස්ව මාලිමාව සමග ඉමු
මෙවන් පසුබිමක
හරවත්
කතාවක් නම් jvp නායකයෙක් තමයි
සහතික ඇත්ත👍🏻💐
ප්‍රණාමය❤
Api okkoma AADAREI OBATA ANURA. AADAREI MALLI AADAREI PUTHAA.JAYA WEWAA ❤❤❤NPP THAMAI PUTHAA EKAMA.VISADUMA...
@@niroshikagayani2224
.
ගවයෝ ....තුන් දෙනෙක් සමඟ,.....සිංහයෙක්❤
කොටලුවෙක් සහ පෝනියන් දෙදෙනෙක්
Yas bor
GAWAYO 3k Samara aka buuruwek?
Moda yakku
Ubalage danuma okathama malimawe hati mekai mu vitharai ugatha sinhaya rate okkama modayo gonkatha kiyanna EPA.
මාලිමාවට චන්දෙ දීලා මැරුනත් දුක නෑ...අපිට උනු වරැද්ද හදලා😢😓😔🥺
❤❤❤
❤
අනිවාර්යයෙන්
❤
මැරියන් 😂
මීලග ජනපති අනුර !ජය නියතයි ! රටට ජය!
Oka tamay jepi mantraya. Apita hena.
Lapayo ape mantraya sreshtadikaranaya jaya,jaya. SAJITH is the winer.😄😄😁😂🤣🤩lapayage Saapaya atha langa.😭😭😭😭johnstonge arakku🥰
Lapayata aka naduwak genenda bari una neda? Oya nammba buruwek neda?
@@ranjithgunatilaka7311 kiyak dunnada oyata me comment eka danna 😌 modayek wage kiyawannathuwa wadak balagena innawa isay ohe mona kivvath dan samaja pariwarthanayak wela iwarai paw ithin oyalanam 🥲
Srestadikaranaya. You. are the supream and eternal truth. Your supream judgement protect and preserve. Strengthen the arc of rainbow. Bow towards to the eternal truth of justice.
අපි ඊළඟ පාරත් රනිල්ට රාජපක්ෂලට ජන්දේ දුන්නොත් අපි විහින් බුරුවෝ වෙනවා
ඒක නිසා ඊළඟ පාර ඡන්දේ දෙන්න ඉන්නේ මාලිමාව විතරයි
උඹල අමුතුවෙන් බූරුවෝ වෙන්න දෙයක් නැහැ මහත්තයෝ
N.P.P ❤
@@mihirapunchihewa2105 තොපිලා වගේ තාමත් පොහොට්ටුවට, රනිල්ට වහල්කම් කරන අපත බල්ලන්ට හෙන 7ම ගහන්න ඕනේ
@@mihirapunchihewa2105@wasanalal5744 47:19 අනේ මන්ද අපේ ගමේ උන් ඔක්කෝම NPP එකට චන්දේ දෙන්න ලෑස්ති වෙලාමයි ඉන්නේ. මාලිමාවට ජය වේවා
අත්තටම මෙ වගෙ බුද්ධිමත් මිනිස්සුන් ගෙ වැඩසටහන් බලන්නත ආසයි ❤️
ආදරෙයි අනුර අයියා නියත ජනාධිපති
ජයවේවා ශ්‍රී ලංකා
අනුරයියා ජනාධිපති ලෙස හැසිරියන්😂😂😂😂
@@ranukamperera2500 තිස්සකුට්ටියා අධිකරණ ඇමති කරන එක තමයි බලාපොරොත්තුව
අයියෝ චමුදිත ටිකක් සංයමයකින් ප්‍රශ්නය අහන්නකො.මොනවත් තේරෙන්නෙ නැහැනෙ ඔයාලා කච කච ගානකොට
@@chandrapathmaweera2969 තේරෙන් නැත්තෙ ලපයා ප්‍රශ්නෙ වටේ කරකවනවා.😂😂
@@chandrapathmaweera2969 ok
"රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව" කියන යෙදුම මෙච්චර කාලයක් දූෂිත දේශපාලුවන් විසින් මිනිස්සු රැවටීමට පාවිච්චි කරාට ඇත්තටම රට බේරා ගැනීමට අවසන් අවස්ථාව එන්නෙ ලබන අවුරුද්දෙ ජනාධිපතිවරනෙදි. ඒ අවස්ථාව මග හැරගත්තොත් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු හැමෝටම අබ සරණයි.
අනිවා
Chande thiyanna kalin ranil Mona gunduwak adivida danne na.kalpanawen inna oni hamoma.
අම්මප මා ගාව සල්ලි නෑනේ. තිබ්බනම් දෙනවා NPP එකට. මට උන්ව විශ්වාසයි මටත් වඩා.❤️
👍👍
Brother dont worry ,when AKD become president we will sending more Dollar to srilanka මම ඇමරිකාවේ සිට
@@lalalwis7679 We hope it.... thanks for the comment...👊❤️
❤❤❤
සල්ලි නෙමෙයි සහෝදරයා වැදගත් දරුවන් වෙනුවෙන් ඡන්දයයි වටින්නේ 😢🌹💖
වෙනද සද්දෙ දාං කියවන මාද්‍යවේදියො තුන් දෙනා මේකෙ ඉන්න විදිය. අනුර කුමාර දිසානායකට ජය❤❤
❤️
❤️🤗
විශ්වාසයනීය නායකත්වය ❤❤❤
😂
ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න මේ උදාහරණ ටිකම මදිද ආදරණිය ජනතාවෙනි බුද්ධිමත් වන්න 🙏🙏🙏
අනුර කුමාර මහතා ga ජනප්‍රිය බව බලන්න ඡන්ද තියලා බලමු ආණ්ඩුව බයයි
ඒ විනය හික්මීම දැනුම හැසිරීම හිනාව ඒ ඉරියව් සුපර් අනිවාරෙන් රට බාරගතයුතුමයි
හරිම ආසාවෙන් වැඩසටහන බලන් හිටියා මෙතෙක් බිහිවූ එකම නායකයා යිතාම පැහැදිලියි ගමන් මග ජයවේවා n p p
p attha.satutui.ooi
🙏❤️🙏🤔
කාට නැතත් රටේ බහුතරයක් දුක් විඳින මිනිස්සුන්ට ඔබ විස්වාසයි අනුර බ්‍රෝ.❤️❤️❤️
See no LLC
Apita sata 5 .topilagen apa bolow. Topila Lapaya wage anunge mudal walin bath gilinne Natha. API higanno nowey.ape demau piyoth apata udau karanawa. nammbo. Topila pauw kaarayo lapayata pukk. Pukk pukk.
@@ranjithgunatilaka7311 ඔබගේ නුගත් බව පෙන්වීම ගැන සතුටුයි සහෝදරයා. 😊
මෙි රටෙි දරැ පරපුර වෙනුවෙන් මාලිමාව දිනවමු
අපි මාලිමාවේ
අනිවාර්යයෙන්ම ..එක් වරක් හො අත්හදා බැලිය යුතුය
Deela balamu neh 😂
ජීවිතේ කවම දාවත් රතු පාටට චන්දෙ දීලා නෑ, නමුත් මෙදා මගේ සහ අපේ ගෙදර සිය්ලු දෙනාගෙම චන්දෙ අනුර උබටයි පුතේ. අපි මාලිමවටයි ❤
අපිත් ඉන්නේ පිටරට... ඡන්දෙ තියන්නම එපැයි අන්න එදාට අපිත් ලන්කාවට එනවා අනිවාර්යයෙන්ම ඡන්දෙ දෙන්න ජ වී පී ට... අපේ රටේ අපිට ඕනේ.... මුල ඉඳන්ම විකුනගන විකුනගන යනවා අපි පුන්චි කාලෙ ඉදන් තාමත් එලෙසින්ම ඇදි ඇදී යමින් පවතිනවා නමුත් එකෙකුට බැරි උනා මේවා නතර කරලා දාන්න......
🙏👍
Oyala me paarath avith arala yanna
❤❤❤❤
@@PriyankaPriyadarsani-q7jHari wadakne yako thota witharada chande denna aithiyak thiyenne
@@PriyankaPriyadarsani-q7j රට ඉන්න මිනිස්සු නෙවෙයි උඔලා වගේ උන් තමයි උඔලටම ඇර ගන්න හදන්නේ තවත් 😂 රටකට ආව මනුස්සයෝ දකිනවා ලෝකේ රටවල් වල තත්වය සහ අපේ රටේ තත්වය. දුක හිතෛනවා අපේ මිනිස්සු විදින දුක රට ඇතුලේ සියලු සැප සම්පත් තියාගෙන. මහවුන් විතරක් සැප විදිනවා.
උඔලා වගේ වුන් නිසා තමයි මේ රට ගොඩ ගන්න බැරි. උඔලගේ වහල්කම නිසා.
ලංකාවෙන් පිටට ගිහින් ලෝකේ එක රටක් හරි දැකපු මිනිස්සුන්ගෙන් බාගේට බාගයක්ම මේපාර මාලිමාවට 🧭❤️✊
ජාතික ජන බලවේගය ට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා ❤!
මමත් සල්ලි දෙනව, අපිට full Time මේ රට ගොඩගන්න වැඩකරන්න වෙලාවක් නැ. ජය වේවා AKD, NPP❤❤❤❤
❤
මම දෙවන රැකියාවක් කරල උපයන සියලු දේ ජවිපෙට. අනුර ල වගේ අපට බැහැල වැඩ කරන්න බැරි නිසා. ඒත් මගේ මව්බිම වෙනුවෙන් යුතුකම
@@sunwick6857😂 adooo
@@sasikasandaruwan161
මම ඉගෙන ගත්තේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින්. ඒක නිසා මගේ යුතුකම මේ රටේ ජනතාවට යහපත් අනාගතයක් ලබාදීම.
මමත්
NPP චන්ද වැඩි කිරීමට මෝඩ විදියට ප්‍රශ්න ඇසූ හිරු බූරුවන්ට හද පතුලෙන්ම ස්තුතියි..
දිවිහිමියෙන් කඩේ යනවා මේ පාර අපි ඔබට
අපේ නායක සහෝදරයා
කඩේ යනවා කියන්නේ මට මගෙ පවුලට යමක් කරන්ගන්න කරන දේශපාලනය බ්‍රො. අපි මේ කරන්නේ රට ජනතාව වෙනුවෙන්
Aniwarenma api NPP
අනිවාර්යයෙන් ❤
❤❤
බලාපියවි මෙි වගේ මාධ්‍ය ඉස්සරහට එන නායකයෙක් අපේ රටෙි තව ඉන්නවද. අපේ නායකය ගැන අපිට ආඩමිබරය්.
❤🎉
👍👏👏👍❤️❤️
❤️❤️❤️❤️
Thundenekge prasnawalata nirahankarawa pilithuru dena ekama nayakaya Anura kumara.❤❤❤❤❤❤❤
💟
ලක් ඉතිහායේ විශිෂ්ඨතම නායකය නොදුරු දිනකදීම බිහිවන වගයි🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭
දැනටම දිනලා ඉවරයි ඔයා අන්කල් අපි මේ පාර ඔයාට කොහොමත් දෙනවා mage 1චන්දය ❤
අපේ ගෙදර චන්ද 9ක් තියෙනවා ඒ සියළුම චන්ද අනිවාර්යෙන් ම JVP සදහා පමණයි.
අනුර සහෝදරයා අපිට පුළුවන් මේ රට ගොඩ නගන්න. අපි ඔබගේ නායකත්වයට සියළුම සහයෝගය ලබා දෙන්නෙමු.
ජයවේවා රටටම 🌹❤🙏
ජයවේවා මීලඟ ජනාධිපතිට.. 🎉️
අපේ පරම් පරාවම මෙදා පාර ජාතික ජන බල වේගය ට චන්දේ දෙනවා අනිවාර්යෙන් ජය නියතයි
✌️
Ape paramparawath
ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
කමෙන්ට් දැක්කාම හිත පිරෙනව අප්පා ❤❤❤
අනිවාර්යයෙන් ❤❤
patta.satutui.ooi
Sirawatama bn. Jaya wewa. Malimawa me sare dinanawa
අපේ රට ගොඩ ගන්න නම් හොද දේශපාලන ව්‍යාපාරය කට මුදල් යොදවන්න අපි එක හෙලා කරනවා... ❤
ලංකාවෙ මිනිහෙක්නම් මේ වැඩසටහන මුල ඉඳන් ඉවරවෙනකන් බලන්නම ඕනි. හොඳට බලලා හොඳට හිතලා හොඳම තීරණය හිතට එකඟව ගන්න. එච්චරයි.... 💙
LANKAVE inne .kola..nil pohottu
Gavayo .venas.vemu..dinavamu
Italy..vallin..api .enava .raniyava..elavanna
හිරු එකටම ගිහිල්ල මාද්‍ය හැසිරවීම ගැන කියනකොට මටනම් හරි සතුයි❤
බුද්ධිමත් නායකයාට ජය ප්‍රාර්ථනා කරනවා
තියන්න පුතේ චන්දය අපි මාලිමාවට 💗
❤️
සතුරන් වියරුවෙන් ඔබගේ ආරක්ෂාව උපරිම සිතන්න රටේ අනාගතය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ...අපිට පුලුවන් හැටියට සීනි තේකොල ටිකක් හරි පක්ෂ කාර්‍යාලය ට ගෙනත් දෙන්නම්..මාලිමාවට ජයවේවා
අනිවාර්යයෙන් පුතා 🌹🌹💖💖💖
❤❤❤
ඔබගේ හැගීමටම මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා සහෝදරයා. එය නියතයි!!!!!
❤❤❤❤❤❤
😂😂mun wage gonnu
අනුර සලකුණ නිරුවත් කළා කියා මා හිතන්නේ😂
මේ තරම් රට ජාතිය වෙනුවෙන් තම ජීවිතය කැපකල- කැපකරන එක නායකයෙක් ගෙ ගැන කියන්න. අත්නොහරින පැතුමක් වෙනුවෙන් ජීවිතය ම කැපකරමින් නොනවතින අරගලයක යෙදෙන ඔබට වෙහෙස නැද්ද සොහොයුර අනුර
වැරදි වචනයක් කටින් ගන්න බල්ලො තුන් දෙනෙක් වගේ කඩා පනින තිදෙනෙක් සහ ඔවුන්ව දමනය කරන අපූරු කලබල නැති කථිකයෙක්.❤❤❤
Malimawe hadiyawa okada anith aya ballo mu vitharai miniha.
ඔබගේ අවංක , ස්ථීර බව අපව තවත් දිරිමත් කරයි .... ජයවේවා ....!!
කොහොම හරිමාලිමාවදිනවමු අපිට තවත්රටබැලමෙහෙවරකරන්නබැඅවුරැදුදොලහක් රටවල්වලදුක්විදිනවා මාපිමාවට ජයනියතයි
අපිට මේ රට රටවල හැමදාම දුක් විදින්න බෑ ,කොහොම හරි අනුර ගේනවා අපි ජන්දෙ දාන්න කොහොමත් එනවා රටට, ජාතික ජන බලවේගයට ජය වේවා
අනිවාර්යයෙන් සවුදියේ සිට
Aniwaren math lankawata yanawa npp ekata cha de denna
🙏🙏🙏❤❤❤
❤❤
🤣🤣🤣සමාජවාදී කොමියුනිස්ට් ජෙප්පො 😂
අපේ අතේ තියන තුටිටුව හරි අපි NPP යට දෙනව .
🇱🇰♥️🌹👍
❤❤❤❤✌✌✌
❤👍
Deepan ayye
@SamanthaYooriyaHorarahat-df6im ඇත්තටම අපිත් රට හදන්න කියල ගෝටා පස්සේ ගිහින් මෙි රටෙි විනාශය ට දායක වෙචිචි අය ඉතින් රටට ඒ නය අපි ගෙවන්න ඔින අනුර සහොදරය වෙනුවෙන් කලයුතු සියල්ල කරනව අපේ මුලු සහොදර සහෝදරියක් ඇතුළු ඔක්කොම මාලිමාවට
වැඩි අටුවා ටීකා ඔනේ නෑ...මේ තමයි අපි හොයපු දේශපාලනය.ආඩම්බරයි දැන් රට ගැන❤️💪🙏
සත්තකින්ම සහෝ, මමත් ජාජබයට canvassing යනවා. කලාතුරකින් එක අම්බරුවෙක් දෙන්නෙක් හැරෙන්න 99%ක් ජාජබයට සපෝට් කරණවා. වැඩි සද්ද දැම්මෙ නැතුවට මේ වතාවෙ මිනිස්සු මේක හරියටම වෙනස් කරණවා, සහතිකයි. ජයවේවා!!!!.
චමුදිතයාට කක්කි ගිහිං 🥵🥵
අනික් පොඩි ගොට්ටෝ දෙන්නට චූ ගිහිං 🫢🫢
තේ කර්මාන්තය.වෙනුවෙන් ඉතාමත් වටිනා.සැලසුම් සකස් කර.හමාරයි අනිවාර්යෙන් අපේ.රටේ තේ කර්මාන්තය ලොව ඉහළම ස්ථානයට ගෙන යනවා ඒ.සැලසුම් අනුව NPP අනිවාර්යෙන් රජය පිහිටුවා ඒ රජය යටතේ මම පා ඩී.වැටුප් නොමැතිව වැඩ කරනවා අනුර.සම I wil Render my servicers WITH OUT SALARY wait and see haw we are going to work yes.ANURA we,I shall work with you for and till I die free❤❤❤❤
අපිට කදුලු එනව bro අපිත් බලා ඉන්නෙ දිවිහිමියෙන් කැපවෙන්න.
Great bro
Thank you🥰🥰🥰
❤🙏🙏
❤
දූෂණයට එරෙහිව සිටීම ඔබ අපට ශක්තියක් ඉදිරියට මාලිමාවේ ආන්ඩුවකට ජය නියතයි.✌✌✌✌
❤️
❤️
ජයෙන් ජයම වේවා,මහපොලවෙ දේශපාලනය අපේ අනුර අය්යා ඇතුලු මාලිමාවට ❤
මෙම වැඩසටහන නිසා අනුරගේ චන්ද ප්‍රතිශතය වැඩි වීමට හොද වැඩසටහනක්
වැඩසටහන ඉවරවෙනතෙක් බැලුවා පැනපැන සපාකන්න මානබලන නරිබල්ලෝ තුන්දෙනෙක් මැද තනියම සටන්කර දමනය කරපු රග
ජයවේව මාලිමවට ❤❤❤❤
❤
😂😂😂
අමෝ අමෝ 😂😂
Niyama...nivaradi .nayakthvaya
Pahadilivenava
අනුර කුමාරදිසානා,බුද්ධිමත් ජනතාව සමග ඉන්න නායකයෙක්, රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා අනුර පමණයි.ජාතික ජන බලවේගයට ජය වේවා❤
මොන ගේමක් ගහලා හරි මාලිමාව දිනවනවා අපිට හැමදාම රටවල්වල දුක් විඳින්න බෑ 🙏🙏🙏
❤
අනිවාරයෙන්ම සහොදරයා ❤❤❤
Hari machan
පිටරට සියලු දෙනා එකතුවිය යුතු මොහොතක්
@SamanthaYooriyaHorarahat-df6imකෝ...සිවුර
අනුර උත්තර දෙන විදිය හොදට අද්‍යනය කරන්න එතකොට තේරෙනව එයාගෙ personality එක❤
බුද්ධිමත් නායකත්වය 🎉❤
අනිවාර්යයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් ජාතික ජනබලවේගය පමණි එකම බලාපොරොත්තුව
මාලිමාවට ජයවේවා..... NPP ❤️❤️❤️❤️ AKD....❤️❤️❤️❤️
චමුදිත ටිකක් පච පච නොගා හිටපං ...ප්‍රශ්නෙට උත්තර දෙන්න
I am impressed with Anura's professionalism as a leader. He always talk to the point. Our fullest support .
ජාතික ජන බලවේගය සතු හැකියාවන් සහ කැපකිරීම් හරියටම බලන්න පුලුවන් අවුරුද්දක් ඇතුලත. අපි ආන්ඩුවක් ගන්නවා ඉතා ඉකමනින් .... ජය වේවා අනුර සහෝදරයා ❤👍
මේ අහන්නෙ කිසිම හරයක් නැති , වටිනා කමක් නැති , බොලද ප්‍රස්න, අනුර කුමාරගෙ පිලිතුරු අති විසිස්තයි
අනුර දිසානායක හැරෙන්න මේ වැඩ සටහනට ඇවිත් අහන දේට හරියට උත්තරේ කියපු එකෙක් කියහන්කො බන්.. මට ආසයී දැන ගන්න....අනිත් උන් කරන්නෙම වෙලාව යනකල් වටේම හෑලි දොඩවපු එක...ජය වේවා...මාලිමාව....... මම ආසාවෙන් බලන් ඉන්නව අනුර සහෝදරය ජනාධිපති උනාම ජාතිය අමතලා කරන පළවෙනි කතාව අහන්න....ඒ තමයී මගෙ ජීවිතේ මන් ආසාවෙන් අහන් ඉන්න කතාව....බුදු සරණයී ......
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
අපේ රටේ මිනිස්සුන්ට ඊළඟ මැතිවරණයේදී ජාතික ජනබලවේගය බලයට පත් කරන්න මොළේ පෑදේවා!!! එකම ප්‍රාර්ථනාව ඒකයි
Aniwa bokka
@@sudarshanaranathunga5075❤❤❤❤
@@sudarshanaranathunga5075 Qa
Sirawatama.
ලාංකිකයන් විදින දුක් වේදනාවලින් බේරාගැනීමට රට වෙනුවෙන් පැමිනිය යුතුමයි ජයවේවා ජාතික ජනබලවේගයට .. බුදුසරනයි .❤️🥰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
මට අවුරුදු 30.මම ඉන්නෙ රට .මගෙ පුතාගේ වයස දැන් වයස අවු 1මාස5 මන් රට එද්දි පොඩ්ඩට මාස 4ක් වගෙ අපි මෙහෙම රට ඇවිත් දුක් විදින්නේ අපේ දරුවන්ට අන්නගතයක් හදන්න ඕන නිසයි පුලුවන් නම් අපේ රට ලංකාව අපට හදලා දෙන්න එතකොට අපිටත මෙහෙම වෙන රටවල් වලදුක් විදින්න ඕනේ නෑ