නාමල්ව ගත්තෙ වැරදි හේතුවකට! මෝදිවත් ඇවිස්සූ ඉතිහාස කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025

Комментарии • 65

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 29 дней назад

    වහාම අධිකරණ තුලට මාධ්‍ය ආයතනවලට හෝ පුද්ගලික වාර්තාකරුවන් ඇතුළුවීම වලක්වන්න, මේවා ලෝක විහිලු,ඔවුන්ගේ ඩ්‍රාමා අධිකරණය අපහසුතාවට පත්කිරීමක්,අධිකරණය ඇමතිවරයාගේ අවධානයට

  • @sisilliyanage549
    @sisilliyanage549 29 дней назад +4

    කාදිනල් හිමිපාණෝ කියන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින කතෝලික ජනතාවගේ නායකයා යි,ඒ බව හරියට තෙරුන් ගැන කතාව පැහැදිලි කරන්න, නාමල් කුමාරයා කියන්නේ අපේ රටේ පහළ වෙච්ච කාලකන්නි පාදඩයෙක් කියලායි මගේ වැටහීම, ස්තුතියි ඔබට,

    • @SatahanRadio
      @SatahanRadio  29 дней назад

      කාදිනල් හිමි කොළඹ දිසාව භාර නායකයා. වෙන පළාත්වල බිෂොප්වරුන් කාදිනල් හිමිගේ යටතේ නැහැ. බිෂොප් සභාව තියෙනවා. කෙසේවෙතත් කාදිනල් හිමියන් ආච්බිෂොප්තුමෙක් වන නිසා වැඩි පිළිගැනීමක් සහ බලයක් තියෙනවා.

  • @pererafrank6470
    @pererafrank6470 29 дней назад +3

    ස්තූතියි තරිඳු..ඔබගේ කතාව ඇත්ත...
    හෙට අනිද්දා උසාවියේ න් නිදහස් වෙනවා...මොකද පොලිසිය දෙන හරි හෝ වැරදි තොරතුරු අනුව මිසක් අධිකරණය ට ස්වාධීනව වැඩ කිරිමේ හැකියාවක් නැහැ...පොලිසිය උන්ගේ ඉත්තන් ට නඩු දමන්න ඕනා උනාම යම් දුර්වල තාවය ක් ඇතුව තමයිලු නඩුව ගොනු කරන්නේ 😂😂😮
    ඉන් පස්සෙ චූදිතයන් ව නිදහස් කරනවා ඇරෙන්න අධිකරණය ට වෙන කරන්න දෙයක් නැතුව යනවා...නීතිපති දෙපාර්තමේන්තුව ද ඔය වගේ වැඩ කරනවා...අධිකරණය අසරණ යි 😢😢😢...අනුර කුමාර නිකන් බොරුවට පොලීසියේ නීතිපති දෙපාර්තමේන්තුව කරන වැරදි ජනතාව ඉදිරියේ කතා කරලා එයා අයින් වෙනවා...නමුත් ඒවා වළක්වන්න අවශ්‍ය නියෝග දෙන්නේ නැහැ...මොකද ටිරාන් අයිය ගෙ රහස් ගිවිසුම නිසා වෙන්න ඇති !!
    නීතිපති විසින් Balapitiya
    Anuradapura
    Mahara radawiyan
    වෙඩි තබා මරපු STF මිනීමරුවන් නිදහස් කෙරුව...😮😮...ඉතින් අනුර කුමාර ගැන තවත් මොන කතාද !! 😢😢

  • @fismath3009
    @fismath3009 29 дней назад +1

    What a Brilliant Explanation, Well done Tharindu

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 29 дней назад +6

    බොහොම ස්තූතියි ඔබතුමාට...
    ඉතාමත්ම වටිනා දින වකවානු ඇතුලුව පැහැදිලිකිරීම ගොඩාක් හොදයි.
    මෙම නාමල් කියන පුද්ගලයා කව්ද කියල හැමෝම දන්නව... ඔහු නිසා සිදුවුන අමිහිරි ක්‍රියා එමටයි ..,. එම නිසා ඔහු එලියේ ඉන්න එක රටටත් ජනතාවටත් ආණ්ඩුවටත් විසාල ප්‍රසන්නයක් රටේ ආරක්ෂාවටත් ප්‍රසන්නයක් ඒක Npp රජය තේරුම් ගත යුතුයි.

  • @TheresePadma
    @TheresePadma 29 дней назад +5

    තරිඳු කාදිනල් තුමෙක් කියන්නේ පාප් වහන්සේට පමණක් දෙවෙනි වන කෙනෙක්. එතුමා කතෝලීක ආගමේ නායකයා. ආගමීක නායකයෙකුටයි නින්දිත අපහාසයක් කරලා තියෙන්නෙ.

  • @bizagriecho
    @bizagriecho 29 дней назад +7

    හිරු /දෙරණ නාමල් ට මාර ප්‍රසිද්දියක් දෙන්නේ
    මේ මාද්යත් මේවට සම්බන්දයි කියල සැකයි.. 🤔

    • @krishanruwan946
      @krishanruwan946 29 дней назад

      Sorry Lankan intelligent officials they destroy Lankan humanity minds.

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 29 дней назад +5

    නිති මදිනමි නීති හදන්න ඔින
    තුනෙන් දෙක දිල තියෙන්නෙ නලවන්න නෙවි

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 29 дней назад +4

    මෙහෙම ගියොත් නම් ආණ්ඩුවට කෙළ වෙනවා ලගදිම

    • @wishedwow9546
      @wishedwow9546 29 дней назад

      රනිල්ගේ ගේම් ඔක්කොම

    • @MrBro53t
      @MrBro53t 29 дней назад

      එතකොට මොනවාද ක්ලින් කරන්නේ ඉස්සෙල්ලා Mr clean ක්ලින් කරන්න 😮

  • @pererafrank6470
    @pererafrank6470 29 дней назад +1

    අනුර කුමාර...ටිරාන් ගෙ පොලීසියේ වැඩ හොයන්නේ බලන්නේ නැහැ කියලා...ඒ නිසා පොලිස් ලොක්කෝ කිහිප දෙනෙක් තවමත් නාමල් කුමාර වගේ අයට යටින් උදවු කරනවා වගේ...

  • @mariekrisibal9491
    @mariekrisibal9491 29 дней назад

    👍👍👍

  • @Janka-c9f
    @Janka-c9f 29 дней назад +9

    පොලිසිය හරි පාරට දා ගත්තෙ නැත්තන් ආන්ඩුවට කෙලවෙනව ලගදිම...

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 29 дней назад +4

    නාමල්ව පලමුව ප්‍රශ්න කරල හොයල බලල චෝදනා තිබේ නම් ඒ සම්බන්ධව කටයුතු කළ යුතු තත්ත්වයක සිටි පුද්ගලයෙක්. නමුත් මෙතෙක්‌ එහෙම දෙයක් හරියට සීදු වුනේ නෑ. ඒ සඳහා ආරක්ෂක බලධාරීන්ට සැබෑ උවමනාවක් තිබුණද කියල සැක සහිතයි. දැනටත් ඔය අනම් මනං ලට පට කැලි කසල ප්‍රකාශන සහ හැසිරීම් ගැන වරින්වර අත්අඩංගුවට අරං නාඩගම නටන්න අවශ්‍ය නෑ. අද වන විට නාමල් කුමාර කවුද ඔහු කරන්නේ මොනවාද කාගෙ උවමනාවට එසේ කරනවාද ආදී වශයෙන් ජනතාවට බරපතල ප්‍රශ්න තියෙනවා. ඔහු කාගේ හෝ ඉත්තෙක් බලල් අණ්ඩෙක් රූකඩ ඒජන්තයෙක් විය යුතු යයි ජනතාව සිතනවා. සමහර විට ඔහු විවධ පාර්ශ්ව ගණනාවකටම කුලියට සේවය සපයන කුලී කාරයෙක් වෙන්නත් පුලුවං. මොනවා වුනත් ඔහුට කාගේ හෝ ලොකු රැකවරණයක් ද තිබෙන බවක් විශද වෙනවා. මෙහෙම නිදැල්ලේ සිටිමින් ප්‍රසිද්ධියේ නරි නාටක රැඟුම් රඟන අය ගැන මීට වඩා ගැඹුරින් සොයා බලන්න ඕනෑ.

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 29 дней назад +4

    මුන්ව කවිිද කියල ජනතාව දන්නව නමුත් තාම රජය ...?????

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 29 дней назад +2

    තවත් වැරැදි ඇති . නමුත් මේ වරදටත් විභාගක් ඕන.

  • @MrBro53t
    @MrBro53t 29 дней назад

    තරිදු මල්ලී පට්ට අසාධාරණයක් නේ මේක අපි කාවද විශ්වාස කරන්නේ මේ පොලිසියේ උන් හැදෙන්නේ නැද්ද හිතාගන්න බැහැ 😢

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 29 дней назад +2

    අධිකරණ ඇමතිගෙ කොන්ද කෙ⁣ා්
    නීති දැනුමක් නැද්ද
    විපස්සල හිනාවෙනව

  • @JanahandaFoundation
    @JanahandaFoundation 29 дней назад

    Very well Explained 👏

  • @sanlo141
    @sanlo141 29 дней назад

    කාදිනල් තුමා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවේ ,ලෝක කතෝලික සභාවේ පාප් තමා නියෝජනය කරන්න ලංකාවට ඉන්න නායකයා..රදගුරු සම්මේලනය තුළ අනිත් අයටත් කාදිනල් කියලා අමතන්න බෑ..කාදිනල් කෙනෙක් කියන්නේ විශේෂ ගුරවනිය පුද්ගලයෙක්..

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 29 дней назад

    Great

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 29 дней назад

    Well said brother

  • @prathiba-news
    @prathiba-news 29 дней назад +1

    පවතින පනත් යටතේ සිදුවිය යුතුයි.

  • @SireWarnakulahewa
    @SireWarnakulahewa 29 дней назад

    Bravo❤❤❤🎉🎉🎉🎉

  • @pererafrank6470
    @pererafrank6470 29 дней назад

    තවමත් පොලිස් ලොක්කෝ රනිල් රාජපක්ෂලා ගෙ ඉත්තන් ගොඩක් තවමත් ඉන්නවා..එයාල තවමත් රාජපක්ෂ ලාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් sukshsamawa උදවු කරනවා...
    අනුර කුමාර පොලීසියේ වැඩ ගැන හොයන්නේ නැහැ...ටිරාන් අයගේ yaluwek නිසා ..පොලිසිය තවමත් ටිරාන් ගෙ agenda වලට උදවු කරනවා..

  • @wishedwow9546
    @wishedwow9546 29 дней назад

    ඔය මිනිමල් කුමාරව මෙහෙයවන්නෙ රනිල් උගේ තමා රට පටලන කුනු ගේම් තියෙන්නෙ.

  • @tudorarsakulasooriya9325
    @tudorarsakulasooriya9325 29 дней назад

    පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිකළ ජාතිවාදී කළබල හේතුවෙන් නාමල් කුමාරව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී,නාමල් කුමාර කියනවා ඔහු පැමිණියේ ආරච්චිකට්ටුවේ සිටය කියලා.
    ආරච්චිකට්ටුවේ කොහේ,කාගේ නිවසක සිට පැමිණියාද යන්නත් සොයා බැලීම හරහා තවත් පොටක් පාදාගත හැකිය යන්න මාගේ විශ්වාසයයි.
    තරිඳු හැකිනම් ඒ ගැන සොයා බලන්න.

  • @hemalfonseka5328
    @hemalfonseka5328 29 дней назад +2

    Me wage ayata mic alla gena passen duwana media set ekagenath kiyanna ko!

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 29 дней назад +1

    කෝ, අද කෙල්ල 😢

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 29 дней назад

    😢😢😢😢😢😢😢😢😢

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 29 дней назад

    👌👌👌👍❤️👍

  • @hellokoreaslkorea9441
    @hellokoreaslkorea9441 29 дней назад

    👍

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 29 дней назад +14

    තරිදු මෙයා ට ලීගල් ඇක්ෂන් ගන්න මොනව හරි නීතියක් භාවිතා නොකර කොහොම ද . ? නැත්නම් මුං තව තවත් මෙ වගේ තුප්පහි වැඩ කරනව නෙ

    • @SatahanRadio
      @SatahanRadio  29 дней назад +2

      මොනාහරි නීතියක් පාවිච්චි කරන එක වෙනයි. හරියට නීතිය පාවිච්චි කිරීම වෙනයි.

    • @bizagriecho
      @bizagriecho 29 дней назад +3

      @@SatahanRadio හිරු /දෙරණ නාමල් ට මාර ප්‍රසිද්දියක් දෙන්නේ
      මේ මාද්යත් මේවට සම්බන්දයි කියල සැකයි.. 🤔

    • @kinsle4633
      @kinsle4633 29 дней назад

      එච්චර උගත් අය හැම පොලිසියකම ඉන්නවද ​@@SatahanRadio

    • @wearytravellerx
      @wearytravellerx 29 дней назад

      @@SatahanRadio hariyata pavichchi karanna puluwan neethiya/Neethi monawada?

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 29 дней назад

      Kadinall හිමි me දවස්වල papwahanse කෙනෙක් wenne intawew තියනවා eka dsna dansma ne නාමල් kadinall himita අපහාස කරන්නේ eka කඩාකප්පල් කරන්න ....eka nisa ගත්තු eka හොඳයි .

  • @kodikara
    @kodikara 29 дней назад

    Why do some people blame Shany and Rawi Senewirathna as they are responsible for the Easter attack. As your opinion actually are they responsible?. Please do a video on that topic, I wish to know the Truth on that matter.

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 29 дней назад

    ඔයාගේ කතාවට අනුව නාමල් කුමාර වැරදි පනතක් ඉස්සරහට දාලාඅත්අඩංගු කරගෙන තියෙන්නෙත් ආණ්ඩුවක් නාමල් කුමාර වොයිස් කට් එක දෙනකන් බස් එක නවත්තගෙන ඉඳලා තියෙන්නෙත් ආණ්ඩුව.😮

  • @razmikareem3382
    @razmikareem3382 29 дней назад

    දැන් maithree ව maranne මොන මගුලක ta ද කියලා kawda කියන්නේ

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 29 дней назад +1

    මට මෙයාගෙන් කරදරය්.......R ප්‍රේවදාස VS සිරිසේත කුරේ

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 29 дней назад

    All are in same boat brother.
    This is clear example to say that all rulers are same when they are in power.
    Poor voters.....

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 29 дней назад

    Ane oya hampadaya gana katha nokara vadhagath satahanak karanna saho

  • @Dushanti
    @Dushanti 29 дней назад

    Oyalata wedgath nethi unata kadenal un wahanse apita wedagath A wagema ohu me rate menessunta hoda naraka keyadena pudgalyek

  • @shanepereraedu
    @shanepereraedu 29 дней назад

    උඩුවෝ. වීඩියෝ එක විනාඩි 20 කරන්න එපා ඒ නම්බර් එක දැක්කම Click කරන්න හිතෙන්නෙ නෑ. 17-19 අතරෙ තියාගනින්.

  • @Dushanti
    @Dushanti 29 дней назад

    Tharedu oyala thama muwa hilight karanne podda ewasahanko loke perlila wage dagalanne nethuwa

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 29 дней назад

    Namal kumara kelinma rajapaksa pilliyak .uta nisi daduwam labiya uthumai

  • @krishanruwan946
    @krishanruwan946 29 дней назад

    Keep doing great journalist work. don't be propaganda lots of people trust you and your team.

  • @smallHead-x2q
    @smallHead-x2q 29 дней назад

    2:36 Arrested by shoe 👞 polish wage .. why police 🚔 🤔 don't use their lawyers??? Get technical assistance.. this way you make cubbas into heroes neda ???

  • @inokakuda7621
    @inokakuda7621 29 дней назад

    Terene nedda kadinala himi rome papwahanseta terila tiyanwa kiyala

  • @mmgunawardana8668
    @mmgunawardana8668 29 дней назад

    THARINDU ME KALAKAÑNI OYAVIDIYATA RATAMA KANAPITA HARAWALA. OYA NAMAL BALLATA MOKADA KARANNA ONEKIYALA APE THARINDU THEERANAYA GATHA UTHUMAI.ANURA ASARANA KARANNA EPA. OYA MUDALIGE L.A. ANURA EKKA SITIYA UTHUMAI. OYA SERAMA KATHAKARALA VISANDA GANNA DEPETHTHATA BEDEEMA ANURATA HARIMA AMARUI.

  • @ayangageemanthi
    @ayangageemanthi 29 дней назад

    saharan hasheemgea massina samaga pic wala inne mokatada oya namal kumara. e genat kiwwanam.

  • @asankajayamal6656
    @asankajayamal6656 29 дней назад

    Arch Bishop kiyanne lokuma kena tamai ban

  • @krishanruwan946
    @krishanruwan946 29 дней назад

    Indian embassy officials kandy Lankan people remain rules Indian government.