ස්ථිරසාර කථනය හෙවත් සනිවේදනය | Assertive speech or communication

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024
  • ස්ථිරසාර කථනය හෙවත් සනිවේදනය | Assertive speech or communication #sinhala #vidusrilanka #assertiveness
    Assertive speech or communication
    We communicate with many people every day. When there is communication between two or more people, we sometimes agree to their suggestions. But sometimes it can be difficult for us to accept someone's opinion. However, there are times when we accept those ideas with the intention of harming our friendship. Nowadays it is considered a weakness and a weakness in soft skills.
    Thus, one of the most highly valued soft skills is one's ability to deliver assertive speech. In speech, both the sender and the receiver have rights. Transmitting the message in a way that preserves the rights of both is called ASSERTIVE speech. Undermining the rights of the receiver of the message is called SUBMISSIVE. It is a soft skill of a weak person. AGRESSIVE speech is considered to be a weak soft skill where the receiver defends his rights and condemns the sender. But this situation changes according to the place and occasion. This video gives you a good explanation about this.
    ස්ථිරසාර කථනය හෙවත් සනිවේදනය
    අප එදිනෙදා බොහෝදෙනෙකු සමග සන්නිවේදනයේ යෙදෙති. මෙලෙස දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතර සන්නිවේදනය සිදුවන කල අප ඇතැම් විට ඔවුන් ඉදිරිපත් කරන යෝජනා වලට අනුකුලතාවය දක්වන්නෙමු. නමුදු යමෙකු දක්වන අදහසක් අපට ඇතැම් විටක පිළිගැනීමට අපහසු වන්න පුළුවන. එසේ වුවත් අප එම අදහස් අපගේ මිත්‍රත්වයට හනියක්සිදුවෙයයි යන චේතනාවෙන් පිළිගන්නා අවස්ථා ඇත. වර්තමානයේ එය සලකන්නේ දුර්වල කමක් ලෙස හා මෘදු කුසලතාවල දුර්වලත්වයක් ලෙසයි.
    මෙලෙස ඉහලින්ම අගයන මෘදු කුසලතාවයක් වන්නේ ස්ථිරසාර කථනයේ දීමට යමකුට ඇති හැකියාවයි. කථනයේදී පණිවිඩය ලබා දෙන්නාටත් පණිවිඩය ලබා ගන්නාටත් අයිතිවාසිකම් ඇත.මේ දෙදෙනාගේම අයිතීන් රැකෙන අයුරින් පණිවිඩය ප්‍රේෂණය කිරීම තිරසාර කථනය නම්වෙයි. පණිවිඩය ලබාදෙන්නා ගේ අයිතීන් රැකෙමින් පණිවිඩය ලබා ගන්නා තම අයිතීන් විනාශ කර ගැනීම යටහත් පහත් කථනය ලෙස හදුන්වයි. එය දුර්වල පුද්ගලයකු සතු මෘදු කුසලතාවයකි. පණිවිඩය ලබන්නා තම අයිතීන් රැකගෙන පණිවිඩය නිකුත් කල කෙනා හෙලා දැකීම ආවේග ශීලි කතන ක්‍රමයයි.එයද දුර්වල මෘදු කුසලතාවයක් ලෙස සලකයි. නමුදු මෙම තත්වය එම ස්ථානයට හා අවස්ථාවට අනුකුලව වෙනසකටද ලක් වෙයි. මෙම වීඩියෝව අදුනික ඔබට මේ ගැන හොඳ විවරණයක් ලබා දෙයි.

Комментарии • 14