නාසසෙස්ටික් වාදියකුගේ අපයෝජන චක්‍රය | The narcissist's cycle of abuse # narcissist

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 55

  • @thanushadilhani8717
    @thanushadilhani8717 5 дней назад +1

    I m experiencing this very badly, more than 10 years, i hv been suffering, unable to move on, thank u 4 the valuble explanation sir 🙏🙏🙏

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 6 месяцев назад +6

    අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා...මේ දැනුවත් කිරීම් හරිම වටිනවා ❤

    • @vidusrilanka
      @vidusrilanka  6 месяцев назад +2

      බෙහෙවින්ම ස්තුති තුමන්ගේ ඉදිරිපත් කිරීමට

  • @SujeewaAbeysinghe-vh7yj
    @SujeewaAbeysinghe-vh7yj 6 месяцев назад +18

    මේතරම් හානියක් වෙනත් කිසිම මානසික ලෙඩකින් තව කෙනෙකුට සිද්ධ වෙන්නේ නෑ 😢

    • @vidusrilanka
      @vidusrilanka  6 месяцев назад +2

      ඔබගේ අත්දැකීම් වලට අනුව මෙම තත්වයේ බරපතලකම දකින්න තියනවා. කොහොම වෙතත් මමත් සතුටුවෙනවා මේ වගේ වීඩියෝවක් නිර්මාණය කිරීම ගැන.

  • @sisirajayasinghe5471
    @sisirajayasinghe5471 11 месяцев назад +5

    I have being a victim it's a great massage,thanks alot

    • @vidusrilanka
      @vidusrilanka  11 месяцев назад

      Thank you for your genuine comment

  • @NatureLover-j4l6h
    @NatureLover-j4l6h 8 месяцев назад +23

    අනේ මේ දේවල් කලින් දැන ගන්න ලැබුණා නම් අද මං මේ තරම් විදවන්නෙ නැහැ😢 ඔබතුමාට හුගක් පිං... මේ ගැන සමාජය දැනුවත් කරනවාට 🙏 මේ කතාව මං කියන්නෙ කිසිම කෙනෙක් අද මං විදින වේදනාව විදිනවාට මං අකමැති නිසා... 😢😢
    ඔබතුමා මේ කියපු විදිහෙ කෙනෙක් මටත් අහම්බෙන් හම්බ උනා මං උපාධිය කරන අතරතුර.. බේරෙන්නම බැහැ. හරිම සූක්ෂමයි. මාව සෑහෙන්න මානසිකව වැට්ටුවා.
    මුලින්ම මගේ ගෙදර ඇවිත් ගෙදර අයගෙ හිත දිනා ගත්ත. හරියම ලස්සනට බොරු ගොතලා කිව්වා. ඒත් ඒවා ඇත්ත වගේ ඕනම කෙනෙක් අහුවෙනවා. එයා තරම් වැදගත් කෙනෙක් මේ ලෝකෙම නෑ වගේ රගපාන්නෙ.
    එයා මුලින්ම කරේ මගේ අඩුපාඩුවක් බොරුවට හදලා මට කිව්වා . මං මුලින්ම පිළි ගත්තෙම නෑ. ඒක බොරුවක් කියලා මං දන්නවා. ඒත් එයා හරිම සූක්ෂම විදිහට හිමීට හිමීට ඒක මගේ ඔලුවට දාලා මං බොරු වැරැද්දක් පිලිගන්න ගානට වැඩ කරා. මං හරි අසරණයි කියලා මටම දැනෙන්න සැලැස්සුවා. හරියට ඒ වෙලාවෙ මට පිහිටට ආපු දෙවිකෙනෙක් වගේ කියන හැඟීම මගේ හිතේ ඇති කරා. ඒත් ටික කාලයක් යද්දි එයා මගේ යාලුවො ,නෑදෑයො සියල්ල මගෙන් ඈත් කරා. අන්තිම කාලෙ වෙද්දි මගෙ දෙමාපියන්ගෙන් පවා මාව ඈත් කරා.😢 මගේ income ඔක්කොම block කරලා මාව එයාගෙන් යැපෙන කෙනෙක් කරා. මට කැම්පස් යන්න දුන්නෙ නෑ. ඒකත් නැවැත්වුවා. මෙ කාලෙ එයා බොරු වැරදි වලට මට බනින්න පටන් ගත්ත. මට කොල් අරන් මගේ තාත්තා ගැන කිය කිය මරණවා ගගා නිස්කාරනේ බනින්න පටන් ගත්ත. ඊට පස්සෙ මං නම්බර්ස් අයින් කරලා ගෙදරටම වෙලා හිටියා.
    ඊට පස්සෙ මං government nursing ගියා.. මේ කාලෙ ආයෙ මාව හොයාගෙන එහෙට ඇවිත් වද දෙන්න ගත්ත. මගේ යාලුවො ඉස්සරහ , හොස්පිටල් එක ගාවට ඇවිත් කිසිම වැරැද්දක් නැතුව මට ගහන්න ,නරක විදිහට බනින්න පටන් ගත්තා . ඒත් පස්සෙ දවසෙ ඇවිත් කියනවා එයා මට තියෙන ආදරේටලු එයාට කේන්ති යන්නෙ ගගා බොරුවට බටර් ගාලා රගපානවා. ඊටපස්සෙ එයා කරේ ටික ටික හොද මූණ පෙන්නන පටන් ගත්තා . එයාට මාව බදින්න ඕනි කියලා මට නර්සින් වලින් අයින් වෙන්න කියලා බල කරා. මං බැහැ කිව්වාම තාත්තා මරණව කියලා මට තර්ජනය කරලා මාව අයින් කරන් බලෙන්ම අරන් ගිහින් කසාද බැන්දා. ඊටපස්සෙ එයා මාව එයාගෙ අල්ලෙ නටවන්න පටන් ගත්තා. මං නොකරපු වැරදි වලට ගුටි කෑවා. එයාගෙ කකුල් දෙක ගාව දණ ගහලා අඩලා සමාව ගන්නකල් මට ගහනවා. මගේ පොත්වල සල්ලි ඔක්කොම ගත්තා. මගේ නමට ලෝන් පවා ගත්තා . අදටත් මං ඒවා ගෙවලා හිගන්නෙක් වගේ දුක්විදිනවා. මෙහෙම දුක් විදිනකොට මට ආරංචියක් ආවා එයාට වෙන ගෑණුකෙනෙක් ඉන්න කතාවක්. පස්සෙ හොයලා බලනකොට මට කලින් බැදපු ගෑණු අය 3 දෙනෙක්ගෙ විවාහ සහතික මට හොයාගන්න පුලුවන් උනා. තව ළමයිගෙ උත්පැන්නයි.
    එච්චර සාක්ෂි තිබිලත් එයා ඒවා පිලිගන්නෙනෑ. ප්‍රතික්ෂේප කරනවා. විවිධාකාර බොරු කිව්වා. එයාට ඒ ගෑණු අය ගැහුවා රණ්ඩු කරා දාලා ගියා. එයාට ආයෙ ලස්සනට ජීවත් වෙන්න ඕනි. ඒකයි මාව බැන්දෙ කිව්වා. මට ඒවා නොකිව්වෙ මං දාලා යයි කියලාලු. එයාට කාත් කවෘත් නෑ කියලා අඩලා එයාගෙ අසරණකම කිව්වා . මං අනුකම්පා කරා. ඒත් පස්සෙ කාලෙක මං දැනගත්තෙ මාත් එක්ක ඉද්දිම එයා තවත් ගෙවල් 2කක පවුල් 2ක්ම නඩත්තු කරලා.
    මං දැන් නීතිය ඉදිරියට ගිහින් විවාහය ශුන්‍ය කර ගන්න කටයුතු කරනවා.. අදටත් එයා මං නඩු දාපු එකට මාත් එක්ක තරහින්. කොයි වෙලා මාව මරලා දායිද දන්නෙ නැහැ... එයා අදටවත් එයාගෙ වරද පිලිගන් නෑ. තාමත් කියන්නෙ එයා හරි කියලා .. ඔයිට වඩා 20ක් 30ක් කසාද කර ගත්තු අය ඉන්නවලු. ඒක නිසා බහුවිවාහය වරදක් නෙවෙයිලු. එයා හරි... අදටත් මමයි නීතියයි වැරදියි......
    මේ ප්‍රශ්නය නිසා මං සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා ලස්සනට ජීවත් වෙන්න මං දැකපු හීනෙ සම්පූර්ණයෙන්ම මට අහිමි වෙලා. මට මං විතරක් ඉතිරි වෙන්න සියලුම දේ නැති වෙලා. එහෙන්පිටින්ම මං දැන් මැරුණු හිතක් තියෙන හුස්ම ගන්න නිසා පණ ගැහෙන ශරීරයක් විතරයි. මං දැන් බලන් ඉන්නවා මගේ ජීවිතය අවසන් වෙන දවස ඉකමනින් එනකල්... 😢😢😢

    • @vidusrilanka
      @vidusrilanka  8 месяцев назад +12

      ඔබගේ සම්පූර්ණ කතාව කෙනෙකු විස්වාස නොකරන තරම්. යමකු කියයි ඔබ මහා මෝඩයි කියල. නමුත් මේ තමයි නසසිට් ස්වරුපය. මෙය තේරුම් ගන්නේ නැ ඊට අහුවෙන වින්ධිතයා. නමුත් ඔබ තේරුම් අරන් ඇති ඒ . තවමත් ඔබ පමා නැත. කෙසේ වුවත් ඔබගේ කතාව අන් අයටත් දන ගැනීමට සැලැස්වීම ගැන බෙහෙවින්ම ගරු කරමි.
      Your whole story is almost unbelievable. Someone will say that you are very stupid. But this is the Nazi form. The victim does not understand this. But you have understood that. You are not late yet. Anyway, I really appreciate your sharing your story with others.

    • @sathsuwinibandara4653
      @sathsuwinibandara4653 4 месяца назад +4

      මමත් මෙහෙම කෙනෙක්ට තමා ආදරේ කරේ.. මම නම් තාම ඉගෙන ගන්න වයසෙ ලමයෙක්. මමත් පිස්සෙක් උනා මෙ කියන් හැම දෙයක්ම ඇත්ත.. එයා කිසිම දෙයක් පිලි ගනෙ නැ.. මගෙ කියල එයාට බනින්න වැරදි නැති නිසා බොරු වැරැද්දක් හරි හදල බනිනව මාද පහත් කරනව.. මාරම pressure එකක් තිබ්බෙ.. මේ ලෝකෙම එයා තරම් කෙනෙක් නෑ වගේ ඉන්නෙ.. අර එයා තමයි chad කියල හිතන් ඉන්නෙ..
      ඒ කාලෙ මම එයාට addict වෙලා හිටියෙ නිසා මේව තේරුනේ නෑ.. ඒත් දැන් හිතෙනව හම්බෝ එයා මට නැති උනේ මගෙ වාසනාවකට කියල..
      ඔයාටත් ඉක්මනටම ඔයාගෙ ප්‍රශ්න ටික විසදගෙන හොද future එකක් ලැබෙන්න ,සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියල මම පාර්තනා කරනව අක්කෙ❤

    • @SasithUdayanga
      @SasithUdayanga 2 месяца назад +1

      බය නැතුව ඔය මිනිහව අයින් කරල දාන්න.

    • @SiransampathKaluarachchi
      @SiransampathKaluarachchi 28 дней назад

      Kawadawath me dukanam hathurakutawath wenna epa puluwan tharam me panividaya yawanna samajayata API vidapu vidiya hamotama vidawannabe amathare marenawa godak pin obathumata

  • @mohanmanuwarana983
    @mohanmanuwarana983 9 месяцев назад +2

    Appreciate your video. Please include more systematic illustration so that the listeners are able to visualise. Most of time in the video we can see your face, however figures, diagrams, and stories are able to enhance the quality of the video. Thanks.

    • @vidusrilanka
      @vidusrilanka  8 месяцев назад

      Thank you so much for your valuable guidance and I try my best in next

  • @sashenkakarunarathna8429
    @sashenkakarunarathna8429 9 месяцев назад +9

    අවුරුදු 3ක් තිස්සේ නාසියෙකුට ආදරය කරලා ජීවිතයේ ගොඩක් කැපකිරීම් කරල එයත් එක්කම රට යන්න හිටපු මං අද මගේ හුස්ම වැටෙන එකත් මට වදයක් වෙන තරමටම මානසිකව වැටිලා ඉන්නේ. මං අඩ අඩා පස්සෙන් යද්දී එයා හැගීම් දැනීම් නැති මනුස්සයෙක් විදියට හැසිරෙන්නෙ. ඒ දවස්වල පිස්සුවෙන් වගේ මගෙ පස්සෙන් ආපු විදියටම දැන් වෙන කෙනෙක් පස්සෙන් යනවා. මට මේක හීනයක් වගේ, දරාගන්න බෑ. මතකයන් වද දෙනවා මට.. එයා කියනවා දැන් මට ආදරේ නෑ, ඒත් බදින්නම් හැබැයි ආදරේ නම් අරයට කියල. එයා ළගට යන්න බෑලු ඒ ළමයටත් බදින්න කෙනෙක් ඉන්න නිසා.

    • @vidusrilanka
      @vidusrilanka  9 месяцев назад +3

      ගොඩක් ස්තුති ඔබගේ අත්දැකීම් බෙදා හදා ගත්තට. ඔබට ඉක්මනින්ම මානසික සුවය පාර්ථනා කරමි.

    • @G.S.Deeshan44
      @G.S.Deeshan44 8 месяцев назад +1

      🕚🕐♥️

  • @wnpprasad8088
    @wnpprasad8088 9 месяцев назад +1

    ඉතා වැදගත් විඩියෝවක් . දිගටම මේ ගැන විඩියෝ කරන්න සර්🙏👍

    • @vidusrilanka
      @vidusrilanka  9 месяцев назад

      බෙහෙවින්ම ස්තුත්යි

  • @madushajayakodi9284
    @madushajayakodi9284 9 месяцев назад +2

    Great video

  • @nimeshaedirisinghejovanazd9829
    @nimeshaedirisinghejovanazd9829 11 месяцев назад +2

    Valuable video 💐

  • @ayeshaabeywarna372
    @ayeshaabeywarna372 11 месяцев назад +3

    Me sambadawa tawa tawat videos karanna..vinditha parshawa wenuwenuth upades denna..
    Lokuma pidaawa e ayai windinne..🙏

    • @vidusrilanka
      @vidusrilanka  11 месяцев назад

      ඔබගේ ඉල්ලීම අතිශයින්ම සාධාරණ එකකි. මන්ද මෙමෙ අර්බුධයට මුණ දීපු අයකුගේ චින්තනය ඔබ තුලින් විද්‍යාමාන වන නිසා.
      Your request is a very reasonable one. Because the thinking of someone who has faced this crisis is evident in you.

  • @WeerasingheSachith-i8c
    @WeerasingheSachith-i8c 4 месяца назад +1

    Thank you sir.. 🙏

  • @ajithfernando5268
    @ajithfernando5268 8 месяцев назад +6

    නාසෙසිස්ටික්වාදියෙක් සමාජයට කරන මේ විනාශය මර්දනය කරනු පිනිස ගතහැකි යම් ක්‍රියා මාර්ගයක් තිබේද ...

    • @vidusrilanka
      @vidusrilanka  8 месяцев назад +1

      මෙය යම් කිසි වාරණයකින් හෝ නීතියකින් මෙය මැඩ පවත්වන්න හැකියාවක් නෙත. නමුත් ඔවුන් හා ආශ්‍රය කිරීමේදී ඇතිවන අර්බුධ වලට පිලියමක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග තමයි මේ වීඩියෝව තුල විස්තර කරන්නේ.
      This cannot be prevented by any censorship or law. But the measures that can be taken as a solution to the crises that arise while associating with them are described in this video.

  • @miyumirambukwella672
    @miyumirambukwella672 8 месяцев назад +1

    Sir mehema pudgalayekge manasika mattamak samaga yamthak durakata ho samakamiwa suhadawa hondin dainika wadakatayuthu karan inna puluwan, krama saha monawada anugamanaya kalahakke....

    • @vidusrilanka
      @vidusrilanka  8 месяцев назад

      මේ ගැන මම විසින් මිට අතිරේකව විඩියෝස් 2 ක් මිට කලින් කරලා තියනවා. එම වීඩියෝ වල දක්වල තියනවා මේ වගේ කෙනෙකු එක්ක ඇවිලෙන්නේ නැතිව ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. ඔබට මේ ගැන හොඳ අවබෝදයක් එම වීඩියෝ නරබිමෙන් ලබා ගන්න පුළුවනි.
      I have already made 2 additional videos about this. The videos show how to deal with someone like this without getting angry. You can get a better understanding about this by watching the video.

  • @wnpprasad8088
    @wnpprasad8088 9 месяцев назад +3

    මේ චක්‍රයෙන් ගැලවෙන හැටි ගැනත් උපදෙස් දෙන්න සර්

    • @vidusrilanka
      @vidusrilanka  9 месяцев назад +4

      මේ ගැන කරුණු ඇතුලත් පරිපූර්ණ වීඩියෝවක් නිකුත් කරලා තියනවා . එක බලන්න ගැලවෙන විදිහ තියනවා.

    • @HappyForestBridge-nv3pd
      @HappyForestBridge-nv3pd 4 месяца назад

      ​@@vidusrilanka17:54

    • @HappyForestBridge-nv3pd
      @HappyForestBridge-nv3pd 4 месяца назад

      ​@@vidusrilanka narcissist galawanna kohomada

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 9 часов назад +1

    What incident make this type bad woman and gent?
    Bad parents punishment?

    • @vidusrilanka
      @vidusrilanka  9 часов назад

      Three reasons Genetics Environment and Chemical

  • @jeewanimunasinghe3957
    @jeewanimunasinghe3957 8 дней назад +1

    මේ widihata ඉන්න යාලුවෙක් ඉන්නෙත් පුළුවන් නේද.
    මට එහෙම යාලුවෙක් ඉන්නවා. ඇත්තටම මට ඔය කිව්ව ඔක්කොම වෙලා තියෙනවා. මම සැහෙන්න මානසිකව watila ඉන්නේ. මට meken ගැලවෙන්න ඕනේ. Dr. Please මට උදව් කරන්න.

    • @vidusrilanka
      @vidusrilanka  5 дней назад

      Following the instructions what were discussed the video. please go other video its talks more than 10 tips for how to handle with NPD person

  • @hira1946
    @hira1946 6 месяцев назад +1

    🙏👍

  • @positivevibesonly6671
    @positivevibesonly6671 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @shobadarshani5213
    @shobadarshani5213 6 месяцев назад +2

    Great vedio. Doctor please give me a contact number. My brother has got caught to a narcissist (wife). They have 4 kids. We need help to save that family. Is t there any treatment for this sickness

    • @vidusrilanka
      @vidusrilanka  6 месяцев назад

      contact me through pradeepkoholanegedara@gmail.com

  • @dadkumudu4277
    @dadkumudu4277 3 месяца назад +1

    Sir mt number ak denna counseling akk gann oni

  • @HappyForestBridge-nv3pd
    @HappyForestBridge-nv3pd 4 месяца назад +1

    Math narcissist kenek ekka innethanthsmai therenne Honda at that boru karbala kathak karannapuluwan hari jealous

  • @shyamaperera774
    @shyamaperera774 6 месяцев назад +3

    මම මෙි දේය අත් විඳිමින් ඉන්න කේනේක් අනේ මට මෙි ගැන කා සමග හරි කතා කරන්න ඔනි කරුනාකරලා මට උදවි කරන්න

    • @vidusrilanka
      @vidusrilanka  6 месяцев назад

      කවුරු හෝ මෙය නරබන මේ තැනැත්තා හමගින් ඔබගේ අත්දැකීම් බෙදා ගන්න. ඉතාම හොඳ දෙයක් එක. තවද මේ ගැන පූර්වයෙන් අදහස් දක්වපු අය ඉන්නවා. ඔබ ඒ අය හා සම්බන්ධ වන්න.

    • @statusupdate984
      @statusupdate984 4 месяца назад

      @@shyamaperera774 Are you ok now. You can talk to me if you need any support .

    • @Wind-d4v
      @Wind-d4v 4 месяца назад +1

      @@shyamaperera774 දුක් වෙන්න එපා.හැකි තරම් ඔහුව ගනන් නොගෙන ඉන්න නමුත් තව කරදර් වැඩි වෙන්න පුළුවන් නමුත් සූක්ෂම වෙන්න. හැකි තරම් බෞද්ධ ධර්මය අහන්න. ඔහු සමග තර්ක සාකච්ඡා කරන්න එපා හැකි තරම් ඔබේ මනස හොඳින් තබා ගන්න. ඔබට ගොඩක් ඉවසන්න අමාරු නම් උපදේශකයකු හමුවන්න. මාත් මේ පීඩනය විඳිනව නමුත් ඔහුව පාලනයට ගන්න මං දන්නවා නමුත් මාත් අධිකව දුක් විඳිනව මගෙ සියලු දෙනාගෙන් මාව ඈත් කරලා තියෙන්නේ ඔහු. මගෙ මනස මං හැකි තරම් පරිස්සමෙන් තියන් ඉන්නෙ. ඔබ ඉවසන්න මේ පෙර අකුසල. පුළුවන් නම් වෙන් වෙන්න උත්සහ ගන්න රහසින්