Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 758 | 2024-07-17 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 179

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 месяца назад +120

    සමරේ සමග තර්ජනාත්මකව ජූඩ් කතා කලත් සුදුමැණිකෙව හොයා ගැනීමට නොහැකි බව සමරේ විහිළුවෙන් මන් කියා එතැනින් පිටව යයි. මේ අතරේ ශිවා සහ සුදු මැණිකේ කඩෙන් ගෙනාව බත් එක කමින් ශිවා සුදු මැණිකෙට විහිළු කරයි. මේ අතරේ කැතරින්ගේ මවට ආරංචි වන්නේ ජූඩ් සමග කැතරින්ගේ තියෙන හිතවත්කමයි. ශිවා සහ සුදු මැණිකේ පහුගිය දේවල් කතා වෙමින් සිටින අතර සුදු මැණිකේ තමන්ගේ අම්මා ගැන දුක් වෙයි. අද කොටසින් කුමක් වේවි ද?

    • @Kumudu_25
      @Kumudu_25 3 месяца назад +1

      @@HiruTVOfficial ❤️❤️

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 3 месяца назад +1

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @nethzd
    @nethzd 3 месяца назад +1

    Anew sudu manikei shivai 😍😍😍

  • @HemandeshapriyaKodagoda
    @HemandeshapriyaKodagoda 3 месяца назад +134

    ජූඩ් කැතරින් set වෙනවට කැමති aya ko 😊

    • @tharushidewmini7477
      @tharushidewmini7477 3 месяца назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SansalaSansala-hq7hn
    @SansalaSansala-hq7hn 3 месяца назад +9

    සුදු මැණිකට ශිවා ගැලපෙනව

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 3 месяца назад +33

    පඩ ලාල් හැංගුනේ නැ සමරේ සහා ශිවා හොයාගෙන වැල්ලට ඒනවා මාරයා සමග

    • @SampathCool-mn6pk
      @SampathCool-mn6pk 3 месяца назад +3

      Me oba kathawa balan awada danna deyak katha karapan virege awasana ban

  • @W.A.Nadunkaushalya
    @W.A.Nadunkaushalya 3 месяца назад +65

    ලයික් වැස්සක් ඔන යලුවනේ

    • @Wasanakumari-d7o
      @Wasanakumari-d7o 3 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 месяца назад +45

    අනේ සිටි මැණිකේ ගීවායි ගොඩක් සතුටින් ඉන්නවා❤❤❤❤🙏🏻🙏🏻

  • @Skwsamanthi
    @Skwsamanthi 3 месяца назад +9

    බබ්බු කෝමද අප්පා ඕම හදන්නෙ..🤣🤣සිගිති ආතල්..

  • @sunandagamini2531
    @sunandagamini2531 3 месяца назад +3

    ශිවා මැණිකේ ලස්සනයි

  • @sherinaasanthi174
    @sherinaasanthi174 3 месяца назад +2

    සරස්වතී ඇයි ඔහේට වෙලා කරැම ගෙවන්නේ , යනවකො කරවල වාඩියට, දැන් මහා ඇණයක් සරස්වතීත් ,

  • @prashadanisilva6349
    @prashadanisilva6349 3 месяца назад +4

    මෙි සරස්සති හරි ගු ගොඩක්

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 3 месяца назад +66

    කැතරිනුත් හිසරදයක් වීගෙන එනව කියල හිතන අය කෝ...

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 месяца назад +33

    මුදලාලිට ඔත්තු කියන පොලිස් කාරයව මාරුකරන්න ඕන

    • @DeepaChandani-tz2hx
      @DeepaChandani-tz2hx 3 месяца назад +2

      Police ඇදුමටත් නින්දාවක් ඌනම්

    • @theshanfernando5773
      @theshanfernando5773 3 месяца назад

      Anna u negombo wala koppara handiye colour light lga idan visil eka pibinwa trafic ekata

  • @ShenuShenu-vv1jd
    @ShenuShenu-vv1jd 3 месяца назад +2

    සුදු මැනිකෙ හැමදාම එකම ඇදුම ඇදන් ඉන්නෙ.දැන් කොටස් ගානක්

  • @WasanthaPrasath
    @WasanthaPrasath 3 месяца назад +26

    ඇන්ටා ශිවාට සෙට් වෙයි කියලා හිතුනේ මට විතරද😊

  • @sunnetsunnet
    @sunnetsunnet 3 месяца назад +2

    තොමස් තමා නියම කතාව කියුවෙ.,මොකද බන් මෙයා මෙච්චර පරිස්සම් වෙන්නෙ,,,,

  • @sunandagamini2531
    @sunandagamini2531 3 месяца назад +2

    ශිවා මැණිකේ කොටස් තමයි හොඳ

  • @Kumudu_25
    @Kumudu_25 3 месяца назад +38

    සුදු මැණිකේට ඉතින් බාබා හැදිල්ලයි, බදා ගැනිල්ලයි 😂
    අනිත් මල විකාරේ සරාස්වතිට ශිවගේ පිස්සුව 😂

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 3 месяца назад +4

    මේ කතාවක් මල ව්කාරයක් දැන් මුලින් බැලුවා වගේ කිසිම කැමැත්තකින් නෙමේ දැන් බලන්නෙ

  • @rasikasenarath4417
    @rasikasenarath4417 3 месяца назад +8

    සරස්වතිත් ආසයි ශිවාගෙන් කැම ටිකක් කන්න 😅

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 3 месяца назад +10

    අයේ කරෝත් බාබේක් හදනවා අම්මෝ සුදු මැනිකේ😂😂😂😂😂😂😂

  • @shiransandaruwan148
    @shiransandaruwan148 3 месяца назад +7

    සරස්වතීට ශීවාගෙන් ගේම දාගන්න නැතුව මෝල කරවෙලා තියෙන්නේ 😅😅😅😅

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 3 месяца назад +10

    සුදු මැනිකෙ හැමදාම එකම ගවුමනෙ ඇදගෙන ඉන්නෙ 😏 තවම මාරු කරගෙන නෑ .

  • @IsuruMadusnka-d7t
    @IsuruMadusnka-d7t 3 месяца назад +1

    ❤❤

  • @vibetravel18
    @vibetravel18 3 месяца назад +48

    බබා හදන video එකත් පෙන්නවට කැමති අය කෝ😅😅😅😅😅

  • @pamilagunarathane9190
    @pamilagunarathane9190 3 месяца назад +1

    ❤❤❤❤❤❤🎉

  • @SupuniSudarshika
    @SupuniSudarshika 3 месяца назад +9

    සමරේ හීන් නූලෙ ගේම ගහනවා❤

    • @tharushidewmini7477
      @tharushidewmini7477 3 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Douma-w6h
      @Douma-w6h 3 месяца назад +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danushkapradeep8747
    @danushkapradeep8747 3 месяца назад +8

    ආයේ කිව්වොත් බබෙක් හදනවා..😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 месяца назад +1

    වෙඩි ලාල්ව කොහොම
    හරි අල්ලගන්න .. ඕනි 👍
    තාම කවුරුත් දන්නේ නෑ
    සමරේ කියන්නෙ කවුද
    කියලා ♥️♥️♥️♥️♥️

  • @Iroshiperera-r9g
    @Iroshiperera-r9g 3 месяца назад +13

    කැතාට මෝල තද වෙලා ඉන්නේ 😂😂😂

  • @sampathmuna3460
    @sampathmuna3460 3 месяца назад

    සමරේ 👌👌👌

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 3 месяца назад +4

    සරස්වතී කියන ගෑනිටත් පිස්සු මුන් ඔක්කෝටම ශිවා නැතුව බෑ මල පිස්සු කතාවක්

  • @lahirulakmaal583
    @lahirulakmaal583 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @danushkaruwanchamara9780
    @danushkaruwanchamara9780 3 месяца назад +7

    කැතරින් වගේ කෙල්ලෙක්ට තමා මම නම් කැමති

    • @ruhiwarsha6536
      @ruhiwarsha6536 3 месяца назад +3

      කලින් කිව්වනන් කැතරින් සතුටින්නෙ. 😂

    • @bandhusriya5694
      @bandhusriya5694 3 месяца назад +1

      මමත්

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 3 месяца назад +3

    සිඟිති ආතල් දාලා කාලය කනවා.

  • @kumudukumari7994
    @kumudukumari7994 3 месяца назад +17

    අමාරුව බහින්න හදලා දීපියකො බබෙක්😂😂😂😂

  • @kumudukumari7994
    @kumudukumari7994 3 месяца назад +34

    අනේ ශිවා සුදු මැනිකේ අල්ලනකොටත් රිදෙනවා නේද...වීර වර්න ගහනකොට රිදුනේ නැද්ද ...පාඩුවේ හිටියේ😂😂😂😂

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 3 месяца назад +16

    පොලිසියේ ඒකෙක් ඉන්නවා වීරෙට ඔත්තු දෙන

  • @pamilagunarathane9190
    @pamilagunarathane9190 3 месяца назад +1

    මාඅම

  • @PoojaUdayangani
    @PoojaUdayangani 3 месяца назад +13

    අනේ මන්දා අයානම් ශිවයි සුදු මැණිකේ වෙන්න කරන්න එපා එච්චරයි

  • @DilshanGishan
    @DilshanGishan Месяц назад

    දැන්නෙ කතාව ට්‍රැක් එකට වැටිලා තීන්නෙ 😮😊

  • @btsworld5220
    @btsworld5220 3 месяца назад +15

    Shiwage klin hairstyle ekama danna e look eka patta😍 ethakota sudu maniketa wada shiva miti wage pennetg na 🙃🥰

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 месяца назад

      හා හා පුතේ 😒

  • @sandeepasanju8721
    @sandeepasanju8721 3 месяца назад +15

    අම්මේ වැල්ලෙ කරෝලවාඩියේ මුදලාලියා එක්ක නටපු සරස්වතී මිනිහ දාල ශිවාව බලාගන්න ආව සරස්වතී දැන් පත්තිනි වෙලා මේවට කොහෙන් හිනාවෙන්නද😂

    • @subashini8135
      @subashini8135 3 месяца назад +1

      Ou dan ko.akige miniha😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 3 месяца назад

      🙂😂😂 uth jud wage minihek eka hinda ne dala awe hariyata danne nathuwa comment karanna epa gon mongalaya

  • @nishandesilva5865
    @nishandesilva5865 3 месяца назад +34

    කාලෙකින් මේක බැලුවේ සුපරුදු පරිදි දුෂ්ඨයා වීරයා කරලා හැමදාම තැලෙන්නා මෝඩයා කරලා අබ්බ ගොබ්බ විදියට කතාව ලියලා ප්‍රේක්ෂකයා බූරූවා කරලා අදටත් කතාව ලියන්නෙ.
    මේ වගේ ගොන් සීන් බලන අපිටත් ගහන්න ඕන 😂

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 месяца назад

      අනිවාර්යෙන් 😅

  • @KusumWeerasinghe-i2e
    @KusumWeerasinghe-i2e 3 месяца назад +10

    සුදු හාමිනේ ආදරේ කරන්න දන්නෑ

  • @samithadushan-ok1lu
    @samithadushan-ok1lu 3 месяца назад +10

    කතාව අදිනවා වැඩී කියල දැනෙන්නෙ මට විතරද 😂😂

  • @Dhammikahas
    @Dhammikahas 3 месяца назад +7

    සරස්වති 18 කෙල්ල වෙන්න යනවනෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්නයේ බැරෑරුම් කම නොදන්නව වගේ ..බබා වෙන්න හදනව .

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 месяца назад +1

      ඔව් ඒයා නම් මල විකාරයක්. හරියට ඒයා හැසිරෙන්නේ ශිවා එයාගේ මිනිහා වගේ 😂

  • @Yuneesha556
    @Yuneesha556 2 месяца назад

    සමරෙ කියන්නෙ පොලිසියෙ කෙනෙක් වෙන්න ඕන

  • @SadaliRuwasha
    @SadaliRuwasha 3 месяца назад +2

    සුදු මැණිකේ හරි ගොන් 😂 ඕවර් ඇක්ටින් වැඩියි 😂 ගොන් වසන්ගතෙ 😂😒

  • @MadushankaUmesh
    @MadushankaUmesh 3 месяца назад +1

    Sudu manike inne molen den hadapiya shiwooooo lamayek araki aheniyen inne 😅aki

  • @W.A.Nadunkaushalya
    @W.A.Nadunkaushalya 3 месяца назад +11

    සප් එකක් ඔන චනල් එකට

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 3 месяца назад +33

    ශිවාගේ හෙයාස්ටයිල් එක වෙනස් කලොත් හොදයි නේද යාලුවනේ. අර සරමට බැස්ස අලුත වගේ........

  • @dayanandadayananda8321
    @dayanandadayananda8321 3 месяца назад +6

    අනෙ මෙි කැතරින් මහා වනයක්

  • @shanulakshika7130
    @shanulakshika7130 3 месяца назад

    Babu aye oni katherine marela danneko😂

  • @sachithnimantha6885
    @sachithnimantha6885 3 месяца назад +3

    සුදු මැනිකේ දැංමලවදයක් වෙලා

  • @avanthijanaki9
    @avanthijanaki9 3 месяца назад +14

    මට මේ පොලිස් බබාල පේන්න බෑ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 месяца назад +1

      Khauda ඉතින් unta keymathi 😃😃🇱🇰🇦🇪

  • @ChandanaSiriwardana-dm5ej
    @ChandanaSiriwardana-dm5ej 3 месяца назад +1

    Yes❤❤❤❤

  • @comarimo5993
    @comarimo5993 3 месяца назад +5

    සත්‍යා. ඕනවට. වැඩ්යී. දෑන්. මමනම්. ආශම. නෑ

    • @thilishal2891
      @thilishal2891 3 месяца назад +1

      ඔව්. විකාරයක් වෙලා ඉන්නෙ. 😅

  • @Dhammikahas
    @Dhammikahas 3 месяца назад +1

    අපරාධ කාරයො අල්ලන්නෙ.කොහොමද පොලීසිය ඇතුලෙම ඉන්නව 💰 කුක්කෙක් ..ඇත්ත පොලීසියෙ වගේම අපේ රටේ ..දේශපාලකයෝ පාතාලය ළඟ දනනමන කුක්කො

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 3 месяца назад +3

    Den shiva dannava vage samare cid kyala ekane samare qwe ape parikshana valata one blod sampalayak vitarai kyala

  • @RohithaWasana
    @RohithaWasana 3 месяца назад +9

    කැතරින් උබ මැරියන්

  • @HashanChathuranga-dp5ge
    @HashanChathuranga-dp5ge 3 месяца назад +13

    ආයෙ කරොත් බබෙක් හදනව කියන්නෙ😂😂😂😂😂😂

    • @udarafernando796
      @udarafernando796 3 месяца назад +2

      පට්ට ම ගොං බං සත්‍යා😂

  • @GaniduHarikeerthi
    @GaniduHarikeerthi 3 месяца назад +2

    Aye kroth babek hadanw 😂

  • @samankumara1941
    @samankumara1941 3 месяца назад +5

    හදලා දුන්නා නමිි හරි

  • @SanjihansikaJayarathna
    @SanjihansikaJayarathna 3 месяца назад +1

    Aya karoth babek hadanawa
    Amooo eka🤗

  • @nilukakumari6468
    @nilukakumari6468 3 месяца назад +2

    😊

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 3 месяца назад +4

    ඔය තඩියටත් එහෙමවෙන්ට ලගයි

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 месяца назад +1

    Aphoo saraswathi giya uda 😃😃😃aya හොඳ geni 😂😂🇱🇰🇦🇪

  • @ireshsandaruwan7886
    @ireshsandaruwan7886 3 месяца назад +4

    Babek hadapanko ithin ochchara kiyana eke sudu manike😅

  • @kanthislk2289
    @kanthislk2289 3 месяца назад +2

    සුදු.මැනිකෙට.ලුදුම.අසාරුවක්.තියෙන්නෙ.

    • @pathminiherath4915
      @pathminiherath4915 3 месяца назад +1

      🤔🤔🤔🤔මොකද්ද ඒ ආසාව කවදාවත් අහල නැති එකක් 🇦🇪🇦🇪🇦🇪🇱🇰

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 3 месяца назад +1

      අනේ ඇත්තට මොකක්ද මේ "ලුදුම අසාරුව" කියන්නේ.....

  • @Komari-k7p
    @Komari-k7p 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 3 месяца назад

    Sudu meniketa puluwam babala hadanna vithrai uynna be 😁

  • @Thissa1989
    @Thissa1989 3 месяца назад

    ආයේ කරොත් බබෙක් හදමු

  • @Nethuki.6
    @Nethuki.6 3 месяца назад +2

    Melo rahak na danmm😊

  • @NAKusumawathi
    @NAKusumawathi 3 месяца назад +3

    Saraswathige dan hariyata loku kama wadi

  • @RashmiKavindhya
    @RashmiKavindhya 3 месяца назад

    Sudu meniketa tiyenne ekama gaumaida koheda😅

  • @rev.d.g2193
    @rev.d.g2193 3 месяца назад

    Dennko siwa babek😆😆

  • @ruthfernando6168
    @ruthfernando6168 3 месяца назад +1

    Saraswathita mathaka na kollek thaniyama Inna gedarata saraswathi awith nathara unu eka harida waradida kiyana eka..

  • @kamalajayasinghe6519
    @kamalajayasinghe6519 3 месяца назад

    Akanam aththa. Baba adana aka kolamak wela

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 месяца назад

    Mannam sudu huttige magul balannema na😂

  • @hiruli532
    @hiruli532 3 месяца назад

    0:13 🎉

  • @MallikaKodikara
    @MallikaKodikara 3 месяца назад

    Just.pitiei

  • @mgcrkumara8796
    @mgcrkumara8796 3 месяца назад

    Aya karoth babak hadanawa

  • @kaminizoom9895
    @kaminizoom9895 3 месяца назад

    Kella sin eke inne 😂😂❤

  • @king-fc8qg
    @king-fc8qg 3 месяца назад +3

    Shiwa achra guti kala eka pellamak nea..jued 1 parsi kewe tamath mune pellama gihin nea😂

  • @karindralakshan3204
    @karindralakshan3204 3 месяца назад

    ආයෙ කරොත් බබෙක් හදනව තේරුනාද😒

  • @HimaliNeranjala
    @HimaliNeranjala 3 месяца назад +1

    ❤😢🎉😮😮❤❤❤❤❤❤❤❤❤❤

  • @MuththuMaththu
    @MuththuMaththu 3 месяца назад

    Siwage. Passen. Ana. Ganu. Tikata. Kama. Tikak. Dunnanam. Hari

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 месяца назад +9

    මෙච්චර කාලෙකට බලපු ජරාම කථාව මේක කියලා කියන සෙට් එක කෝ 😢

    • @udarafernando796
      @udarafernando796 3 месяца назад

      සිරාවට සත්‍යට පුදුම %$කේ අමාරුවක් තියෙන්නෙ...ඒකිගෙ ගෙවල් තියෙන්නෙත් අපේ පැත්තේ ..මෙලෝ රහක් නෑ...😅

    • @HasithaJayawardana-bh2is
      @HasithaJayawardana-bh2is 3 месяца назад

      Sirawatama

  • @kamalajayantha3922
    @kamalajayantha3922 3 месяца назад +2

    😂

  • @DhushanMallinkha
    @DhushanMallinkha 3 месяца назад +1

    Ane me saraswathita kohewath hitiya shiwata beheth kala kiyala u ekka eka gedara inna puluwan. Samare awa eka hena prasne

  • @somalatha1391
    @somalatha1391 3 месяца назад +1

    😮😮😮😮😮😮😅😅😢😢😢

  • @ThiliniMadushika-cp8cg
    @ThiliniMadushika-cp8cg 3 месяца назад +1

    Me kathawa lagdi iwara wei shiwath ain una mn hithanne

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 3 месяца назад +1

      කව්ද කිව්වේ....😢😢😢 ඔයා කොහොමද දන්නේ ශිවා අයින් උනා කියලා...😮

    • @ThiliniMadushika-cp8cg
      @ThiliniMadushika-cp8cg 3 месяца назад

      @@ChathurikaRanaweera-eu4pc ai Randika aiya post ekak dala thibbe eya migamuwen yanna thirane kara kiyala ekata dala thibba comment balanna

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 3 месяца назад +1

    Sudu manike adata eala hariyata nalavapan essalla😂😂😂

  • @priyamara6694
    @priyamara6694 3 месяца назад

    Sudumaniketa thiyenne asahane. Prasna ehempitin. Mekita oni siwaekka budiyanda

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 месяца назад +1

    කැතරින් විකාරයක්

  • @fosfakomari7852
    @fosfakomari7852 3 месяца назад

    දැන් ma සුදු manikagyi siwagayi huratala බලලා apa wala

  • @arunatharaka-pi9ce
    @arunatharaka-pi9ce 3 месяца назад +1

    😂😂😂