Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෑම පංසලකම මේ වගේ හාමුදුරු. වරු ඉන්නවා නම් අද ලංකාවේ අපරාධ ගොඩක් අඩූ වෙලා කතාවට හරි ඉතා වැදගත්. රත්නෙත් ඉදලා ඉදලා හොඳ කතා තමයි කියන්නේ
රත්නෙත් මොළකාරයා😄 . ලේකමාවත් හොයාගත්තා එහෙනම් . අදත් නියමයි. දේශපාලනයට සමුදීම ගැන නම් කිව්වා සුපිරියටම💥
✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊
😁
රත්නේ හිනා වෙන කොට හරිම ලස්සනයි.පුතේ ඔයා ඇග අඩුකරගන්න. එතකොට ඔයා තවත් ලස්සනට ඉදීවි.ආදරෙයි ඔයාට.පුතේ
E ඇඟ නිසා තමයි එයා ලස්සන 😊
😂😂😂
යකෝ... මුන්ට තියෙන ප්‍රශ්ණ.... 😂😂😂
@sharadh
ලොකු හාමුදුරුවෝ වෙලාවට ආවා නැත්නම් අහින්සකයො හතරක් ඇතුලෙ ගම්මු කියන්නෙ කොහොමත් ජීත්තෙයෝ
❤
සරා වගේ එකෙක් හිටියා නම් ගමකට ...නෙහ් ..සුපිරි පරි ඉතිරෙයි ❤✌️
දියෝග ටැක්ස් ලෙසටම බය වෙලා ඒයි😂😂😂😂
111111
@@nishunarthanjali6195 kohomada diyoga taxge es deka loku wela tibuna widiha!! 🤣🤣🤣
@@pemidumilochana9808 ඔවු ඔවු ඕකා එකල සිටම සරාට බය එකානෙ 😂😂😂
බිංදුසිරිය අහුවුනොත් සුපිරි පරි වෙන්න නෙවෙයි සුපිරි කිරි වෙන්න දෙන්නේ.සරාගෙ කේන්තිය සාදාරනයි.
Me hema deyakma.mage rathe.mage game wena dewal....
රත්න සරාලගෙ සෙට් එකට සුපිරියට ගැළපෙනවා.😃
Yes .
Hoday habay hitapu gaman anith paththata kapanawa...😂😂😂
ඔව්
Rathne saralage set eke hitiyanam sarala marunu tanwala waluth palawela.kukula mudalali lagha idala kukula mudalalita atawapu gema.eka parak bindusirita saralage oththiluth balapu kenek.ane manda me lankawe minissu baten gini pibhala pibhala antimata malak dunbahama Ara serama amathakay.aya rawatenawa.oka thamay Ada ratata hene wela thiyenne.gotabaya heta 5,000k dunnoth me minissunta serama amathakay.thawa parak gihin chande denawa.gon haththa..😂😂😂🐮🐮🐮
Oya katinma thamay saralata wiruddawa kukula mudalalita,kakulata,Bindu sirita kelam kiuwe...anith paththen bindusirige kelam Tika serama hamineta kiyanawa.eka parak saralage wadiyata oththu balanna ewith sarage athatama ahuune..😂😂😂
බිංදුසිරිලාගේ සෙට් එකේ ආසම දියෝගබදු❤️❤️
🤮
Supiriyak
diyogatax
මාත් දියෝගtaxge acting superb❤️😎
Diyogu tax
සරාගේ රඟපෑම් නම් ශ්‍රේෂ්ඨයි ... නාඩගම්කාරයෝ හි රංගන ශිල්පීන් සියලුම දෙනාටත් සරාටත් සුදු චූටිටත් තෙරුවන් සරනයි ... 🙏❤💐😊
දවසේ වීරයා....."රත්නෙ"💞💞💞💞💞💞💐💐💐💐💐🙏🙏👍👍💕💕💕💕💕😁😁
ඵ්ක ඇත්ත අද වීරයා රත්නේ
බෙහෙවින්ම ස්තුතියි මාස්ටර්ගේ කලායතනය තුලින් මෙම සුමියුරැ ගීතය අහංන සැලසුවට ඒ දරැවො දෙන්නත් ලස්සනට ගායනය කලා සැමටම ස්තුතියි.
අදනමි සුපිරයි.සරා .කවඩියා .සුද්දා .කිරිපුතා ..සුපිරිම වැඩ කාරයෝ ටික.
සජිත අයියාගේ රංගන හැකියාව නම් සුපිරි...❤️❤️🔥👍
මේ කතාවේ සජිත, ජැක්සන් ඇන්තනි ගේ පුතෙක් නොවී, ඇත්තටම මෙවැනි ගුණ රුව හුරුකල කෙනෙකුගේ පුතෙක් උණා නම් අද ඔහු ලබන ප්‍රේක්ෂක ආදරය මෙන් දස ගුණයක් ලබනු නියමයි, ඔහු රංග කලාව ඉතාම හොදින් අවබෝධ කල ලෙසම, සමාජ විද්‍යාවත් ඇසුරු කල ගුණ යහමින් පෙන්වයි, ඔබට ගොඩක් ජය පතමි සජිත
මේ කතාවට මම මාර කැමතියි පට්ට කැමතියි මොනතරම් දේ ගලප්පා උලුප්පා තියෙන වද. මාර ලස්සනයි පට්ට ලස්සනයි. මේ කතාවට දායක වූ සියලු දෙනාටම බොහොම පිංන්.
ලොකු හාමුදුරුවෝ ඇත්තටම නියමයි❤️✊
Yas
මේ කතාව බිස්නස් කාරයෙකුට මරු බින්දුවේ ඉදන් පටන් අරන් කෝටි ගානකින් ඉවර කරල 🗞️
කොටස් 330 පෝන් එකෙන් බැලුවේ මන් විතරද මේ වෙනකොට 🤩😍🙂❤️🤩🙂👊👊
Na apith fon eken thama baluwe
Ai mama mula idan me wenakan fon ekata pinsidda wenna nadagama mage as issaraha
ඇයි මං 💚😁
Ei mama
Math
ලොකු හාමුදුරුවන්ට( රහල් බුලත්සිංහල මහතාට) දීර්ඝායු වේවා..!!!❤️🔥
මන බැන්දූ කාරණාවක් 8D Audio 👉ruclips.net/video/WqxLeK2Z7cA/видео.html
රත්නා කොලුවා මොනවා උනත් හොද එකා ❤️🥰
රත්නා කරන්නේ බිංදුවාට ගස්සවන්න
සිරාම ඈහ්
lekama sarala issuwa kiyanakan rathanaya pora
rathanwa ewwe lekama
රත්නයා බිංදුුසිරියාට කැමති නැහැනේ
මටත් ඉන්නව කවඩිය වගේ යාලුවෙක් කියපු ගමන් මැරෙන්න හරි එන.හැබැයි යනකොට මල වදේ😁😁
Matath inno oya vage porak makas
Hey oya nuwaraeliyed @anura
@@achinideumini9355 නෑ
කවුද බං ..... කැමරාමන් ......... කවුද අර ජිප් එක යටින් ගත්ත ෂොට් එකේ අයිඩියා එක දුන්නේ .ඒක පට්ටයි
කැමරාකරණය ප්‍රභාත් දර්ශන සහ අන්ජුල මදුෂාන්
Dimo eka yatin
රත්නෙ මරුනෙ සුභ අනාගතයක් තියෙනවා ජය වේවා ❤️❤️❤️
එක කොටසක්වත් මිස් නොකර බලන සෙට් එක දාමුද ලයික් 1
Mge jiwithe
Diyoga.badu..maru nama ..nadagamkaryayo.
Ftta
රත්නා තමයි හොඳටම කරේ..😁❤️
fffufet.hyi
අඩෝ රත්නෙ😹
දැන් තමා කතාවේ හොදම ටික වගේම අවසානෙත් ලං වෙනවා කියලා දැනෙද්දි ලොකු දුකක් දැනෙනවා😥. ඒ වගේම තමා අරගලයට ජය වේවා කියලා පතනවා 😍✊
අරගලයට ජය මනමාලාඅන
දැන් මාලාන්ගේ ලව් එකට මොකද උනේ අප්පා
හේ මාලන් ද සිල්වා ආදරෙයි බොක්ක❤ බොරු තව කතාව හරියට පටන් ගෙනත් නැහැ සාරා පාඨලි ලව් එක පේන අහලක නැහැ 😅😅
Fack 😅👎
@@avishkajayawardana4854 දන්නවා කමක් නැහැ ඔහු සතුටක් බුක්ති විදිනවා නේ 😉😅😅😅
සරා අත ගසල ගත්ත විදිහ පොලිස් කාරයාට මොනවදෝ මුනු මුනු ගාල කියල 🤭🤭🤭😀😀😀
බින්දුවා කනවා සරාගෙන් සුපිරි පරි ඉතිරෙන්න ...අදරෙයි නාඩගම්කාරයෝ
දියෝගොබදුවා නියම චරිතෙ.තව නාට්‍ය සදහා අවස්තාව දියයුතු නලුවෙක්.ඕවර් ඇක්ටිං නෑ එලටම කරනවා.
කියලා වැඩක් නෑ සුපිරිම චරිතේ
ඔව්. එයාගෙ නම මොකක්ද..?
"බර නැතුව තියේද බං පන්සල් බත් නෙ ගිලින්නෙ." මොනවා නැතත් සරා මේ විදියට එක එකා උස්සන් යන එකට නම් වෙනම සම්මානයක් දෙන්න ඕනෙ.😄
කියලා වැඩක් නෑ සරාට පව්
😃😃
I have really enjoyed today's episode. මම අද කොටස ඇත්තටම රස වින්දා
කලා ආයතනයේ ළමයින් ගේ ඇදුම් හරිම ලස්සනයි 👌Colorful 👍
මාස්ටර් ගෙ කොටස හැමදාම ස්කිප් කරලා බලන සෙට් එක කෝ
ඉන්නවා බ්‍රදර්😂✋
Apii
හැම episode ekema සිංදුවක් යනවමයි බන්..වහ ඇ 😂💔
අනිවා
Appo apiriyai e tika
මාස්ටර්ගේ පන්තිය ස්කිප් කරන සෙට් එක කො.😂
Me me 🙋♀️
Winadi ganak kanna sinduwak danawaAppiriyai eyage panthiya den.. daily skip
Apo අප්පිරියයි ne.kathawe bagayakma yanawa sinduwalata
Mama
මම
මේ වෙනකම් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම ටෙලිනාට්‍යය..නාඩගම්කාරයෝ
මුල ඉදන් කතාව මිස් නොකර බලපු අය කෝ 😍❤🤗
මිස් කර😡😂😂😂
@@St588ccud ඇයි මොකක් හරි වැරැද්දක් තියෙනවා ද 🙄🙄
mama😁😁😁
api bro
ඔය සැරේ සරා ගෙන් රත්නට උපරිම සැලකිලි..ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි
සරා කිනිස්ස දික්කරහම දියෝග බදුවගෙ මූණ තමයි මරැ.😂 බිංදුසිරියගෙ බොරැ කයිවාරැව විතරයි .
රත්නේ තමයි සැගවිච්ච දවසේ වීරයා 😍😍❤️❤️🔥🔥
පයිය දිගද
@@චමරිචමත් ඔව් ඇයි.. උබේ ගෑනිව එවපන් කටට දෙන්නම්
ජන අරගලවලට ජය ❤ සාරාගේ අද කතාව පට්ට සමාජයේ ඉන්න කුහකයින්ට 👊බින්දුවා කතාවෙන් අයින් වෙන එකම හොදයී 🤐🤐
Ahema kiyannat epa ithin
Yko bindu siri naluwek uta banina benilla...
@@malithadilmith2486 බැන්නේ නැහැ යකෝ අපිට ඕන කුසුම්සිරි 🤨නලුවෙක් නම් සාරාට කරදර කරන්නේ මොකෝ 😅😅😅
Lloojkllkolie
මෙදා පාර නම් බිංදුසිරියා මැරුම් කනවා සරාගෙන්. ඒ කොල්ලන්ට පාඩුවේ එයාලගේ වැඩේ කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි 😡😡
නීලා වික්‍රමසිංහ මහත්මියට වගේම සිංහල ජන සංගීතය රැක ගැනීමට වෙහෙස උනාවූ නැසීගිය සියලුම උතුම් මිනිසුන් හට උතුම් වූ නිවන් සුවයම අත්වේවා
නියමයි සරා.බිංදුසිරි පොන්සියව ඉවරයක් කරල දාාපං👍👍
කතාවක් යකෝ
@@janithadithya3911 👍😂
@@janithadithya3911 දන්නව පකෝ.පුක දෙන්නැතුව හිටපං😂
නාඩගම්කරයෝ තමයි හොදටම කරේ ❤️💖💗💝
එකෙක් හෙල්ලෙන් නැ ඔක්කොම බාවනෝ ඒක පට්ට 😍🥲
අපි වෙනුවෙන් ජන හඩක් නගන ජනතා වීරයන් හට දළදා සමිදු පිහිටයි ...ජය වේවා ....
ලස්සනයි අදත් ❤️❤️ නාඩගම්කාරයෝ ❤️🔥❤️🔥
74 සාපය නිමවන්නට වීර කොල්ලො කෙල්ලො ගෙන යන අරගලයට ජයවේවා✊✊✊✊✊✊
Pla jvp ponnayo yanna 74 k jeewath unada tho ponnayekne rajapaksha ponnayan karana ekata ump allanne
රත්නේ කොටා තමයි හොදටම කලේ 😃😃😃😃😃
කලායතනේ සෙට් එකගේ කටහඬවල් පට්ටම ලස්සනයි😍😍😍😍😍
දෑතට වළලු සිංදුව හරිම ලස්සනට කිව්වා.❤️❤️❤️❤️
කලා ආයතනය skip කරන්නේ මම විතරද බන් 😑
Ai.man
Mamath
Maaaaaaaaaath
Mth😂
ලෝකෙ පෙරලුනත් මාස්ටර් සිංදු කියනවා😁😁
සිරාවට ඒක නම් මහ වාතයක් බන්
අම්මපා ඔව්...වෙලාවකට ඒක මහ හිසරදයක්
බර නැතුව තියේයි පන්සල් බත් නේ කන්නේ ඒක 👌 🤣🤣🤣
නිදාගන් නැතුව ඇහැරලා ඉන්නේම නාඩගම්කරයෝ බලන්න සත්තයි😇🥺
👀
Maath😊
අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි 👌👍♥️👍👌
රත්නෙ තමයි හොදටම කරෙ අදනමි super එකෙන්ම 👌👌👌
ඒකනෙ.😄
සජිතගේ රගපෑම සුපිරි♥️💪
මේ වෙනකම් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම ටෙලිනාට්‍යය..නාඩගම්කාරයෝ 🤍❤️🧡💜
ලොකු හාමුදුරුවෝ නම් ශේෂ්ඨයි ❤
සරා අතගසලා ගත්ත විදිහ police කාරයටත් ෙමනවෙදා් මුමුනලා ඒක මරැ 👌👌❤️❤️❤️
ලොකු හාමුදුරුවන් වහන්ස වැඩිය වෙලාවේ සරාගේ මූනෙ දැක්ක ගවුරවය වෙන කිසි නලුවෙකුට ගන්න බෑ
අපි නාඩගංකාරයන්ට එදා ඉදන් ආදරේ කරපු අය 😌❤
Sehadu methsuka deshapriya 😂
@@sithijagamage8534 e mokakda e??
මේක සුපිරි කතාව❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 ලස්සනයි
දියෝගුබදු බ්‍රෝ ඇක්ටින් පට්ට ඈ🖤
දියෝගබදුව තමා හොදටම කරන්නේ... 😀😀😀😀
රත්නේට කැමති අය ලයික් කරන්න
අදනම් සුපරි පරි ඉතිරෙන්ඩ තියෙයි 🥰
ජෝන් ද සිල්වා මහතා කියන්නෙත් මතක් කල යුතු චරිතයක් නේද....
රත්නට ජය වේවා ❤️
බිංදුව කතාවට ගැලපෙන්නේ නෑ මට පෙන්න බෑ 😬😬
බින්දු සිරිට නිවන් සුව ලැබේවා සරා ඔබට ජය වේවා
රත්නා තමා හොදටම කරේ 😂
අදත් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞 බිංදු සිරි කන්න හදන්නේ 😂😂😂😂
බිංදු සිරි වෙනුවෙන් නිහඩ විරෝධිතාවක් 🤭
මොනා උනත් රත්න තමා පොර👍👍
කතාව අදින් නැතිව යන එකට නම් ස්තුතියි ...නැත්නම් එපා වෙනවනේ... අශාවෙන් බලන්න ඒකත් හේතුවක් .
අද සීන් එකේ අතිශයෝක්තිය වැඩි වගේ. සරා තුන් දෙනෙක් අල්ලාගෙන😄😄😂🤣 කොහොමත් ඩ්‍රාමා ෆිල්ම් කියන්නෙ අතිශයෝක්තිය නෙ.
ජයවේවා සරා 🇱🇰🇱🇰💕💕💕🇰🇼🇰🇼🇰🇼
අරගලයට ගියපු නලුනිලියාන්ට වාගේම අනිකුත් සියලුම දෙනාට බුදු සරණයි එ වාගේම තවාත් මුටි ගෝට අල්ලාන් ඉන්න නලු නිලියාන්ට කෙලම වෙලා පලා එක නලිකාවක සිනි බෝල නලු නිලියෝ සෙටි එකක් ඉන්නවා උන් මෙහෙම අරගල බුමියාක් තියනවාද දන්න ගෝටා ගෝ ඇමරිකාම
දෑතට වළලු.නාඩගම්කාරයෝ එකේ ලස්සනටම කිව්ව සිංදුව.ගෑණු ළමයගෙ වොයිස්.සරාගෙත් සිංදුත් පරාදයි අද
මාස්ටර්ගෙ පන්තියේ කොටස හරිම වැදගත්.දැන් ඉන්න පරම්පරාවට සාහිත්‍යය ගැන දැනුම මෙහෙම හරි ලබා දෙන එක මාර වටිනවඅර ශෂි නිශාදි වගේ ගෝත කරුම බිහි වෙන්නෙ හරි රසාස්වාදයක් නැති වුනාම.මොකද මේ රටේ මිනිස්සුම තමා ඒ වගේ අයව promote කරන්නෙත්.හොද රසාස්වාදයක් තියෙනව නම් එහෙම වෙන්නෙ නෑ.
සිංදු කියන කෙල්ල නම් මරැ❤️❤️
මාස්ටර්ගේ ගෙදරට ගන්ජ ටිකක් දාන්න එකෙක් නැද්ද😂😂😂😂 කලායතනය නවත්තන්න
🤣🤣🤣
🤣🤣🤣🤣
ඒ වගේම මම දැකපු මෝඩම එකී ජානු 🤣🤣🤣
අමාරුවෙන් ගොඩ එන්න ගේමක් ගහද්දි ඒකට වල කපන ගමේ උන් එමටයි ...☹️☹️
Siri lanakan peoples ne 😂😂😂😂ekaii. Janama gathi
@@kasunbuddhika3949 උපන් ගති
Aththa jeewitheth ahemaine
චරිත අතලගේ part time පොලිසියේ වැඩ වගේ 🙂
මේ කතාවට මෙච්චර ආදරේ එක තැන පල් වෙන් නැති කතාවක් නිසා...නිසා...වෙන කතාවක උනානම් ලේකම් හොයන්න මාස 6ක් වත් යනවා....❤️❤️❤️
ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏❤️❤️
අද episode එකනම් සුපිරි 🔥💕
රත්නෙ තමයි අද හොදටම කරේ 😂
සරා ඇතුලු සෙට් ඒක අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ගැන ඇත්තටම සතුටුයිඅපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු නිල් කොළ රතු දුඹුරු නැති අපි
දැන් නම් #සරා , රත්නෙ, #සෙට් වෙයි නේ..... අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰,.
@14:47 දියෝග tax ගේ ඇස් දෙක 😂😂😂😂😂😂
හොඳ වැඩේ බිංදු සිරියට🤨🤨😏😏
අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤❤❤❤❤❤
බිංදුසිරියටයි ලේකමාටයි දෙන්නටම හොද ගුටි පූජාවක් දෙන එකක් ආාසයි බලන්න.
රත්නේ මොනවා උනත්හොද කොල්ලා අද කතා ව හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
😲 අම්මෝ රත්නයා ඇල්බට් අයිස් ටයින් වගේ ❤❤
ජිවිතේන් සමු ගත්ත උන් තමයි ලංකාවේ දේශපාලනේ කරන්නේ 😂මොනා නැතත් හාමිනේ හරි දෙ කිව්වේ 😅
සහතික ඇත්ත මැරැනා හා සමාන උන් තමා පාර්ලිමේන්තුවේ රජ කරන්නේ. ඵ් නිසානේ රටට මෙහෙම දේවල් වෙන්නේ
Eka atta. Bala tanhawa
හෑම පංසලකම මේ වගේ හාමුදුරු. වරු ඉන්නවා නම් අද ලංකාවේ අපරාධ ගොඩක් අඩූ වෙලා කතාවට හරි ඉතා වැදගත්. රත්නෙත් ඉදලා ඉදලා හොඳ කතා තමයි කියන්නේ
රත්නෙත් මොළකාරයා😄 . ලේකමාවත් හොයාගත්තා එහෙනම් . අදත් නියමයි. දේශපාලනයට සමුදීම ගැන නම් කිව්වා සුපිරියටම💥
✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊
😁
රත්නේ හිනා වෙන කොට හරිම ලස්සනයි.පුතේ ඔයා ඇග අඩුකරගන්න. එතකොට ඔයා තවත් ලස්සනට ඉදීවි.ආදරෙයි ඔයාට.පුතේ
E ඇඟ නිසා තමයි එයා ලස්සන 😊
😂😂😂
යකෝ... මුන්ට තියෙන ප්‍රශ්ණ.... 😂😂😂
@sharadh
ලොකු හාමුදුරුවෝ වෙලාවට ආවා නැත්නම් අහින්සකයො හතරක් ඇතුලෙ ගම්මු කියන්නෙ කොහොමත් ජීත්තෙයෝ
❤
සරා වගේ එකෙක් හිටියා නම් ගමකට ...නෙහ් ..සුපිරි පරි ඉතිරෙයි ❤✌️
දියෝග ටැක්ස් ලෙසටම බය වෙලා ඒයි😂😂😂😂
111111
@@nishunarthanjali6195 kohomada diyoga taxge es deka loku wela tibuna widiha!! 🤣🤣🤣
@@pemidumilochana9808 ඔවු ඔවු ඕකා එකල සිටම සරාට බය එකානෙ 😂😂😂
බිංදුසිරිය අහුවුනොත් සුපිරි පරි වෙන්න නෙවෙයි සුපිරි කිරි වෙන්න දෙන්නේ.සරාගෙ කේන්තිය සාදාරනයි.
Me hema deyakma.mage rathe.mage game wena dewal....
රත්න සරාලගෙ සෙට් එකට සුපිරියට ගැළපෙනවා.😃
Yes .
Hoday habay hitapu gaman anith paththata kapanawa...😂😂😂
ඔව්
Rathne saralage set eke hitiyanam sarala marunu tanwala waluth palawela.kukula mudalali lagha idala kukula mudalalita atawapu gema.eka parak bindusirita saralage oththiluth balapu kenek.ane manda me lankawe minissu baten gini pibhala pibhala antimata malak dunbahama Ara serama amathakay.aya rawatenawa.oka thamay Ada ratata hene wela thiyenne.gotabaya heta 5,000k dunnoth me minissunta serama amathakay.thawa parak gihin chande denawa.gon haththa..😂😂😂🐮🐮🐮
Oya katinma thamay saralata wiruddawa kukula mudalalita,kakulata,Bindu sirita kelam kiuwe...anith paththen bindusirige kelam Tika serama hamineta kiyanawa.eka parak saralage wadiyata oththu balanna ewith sarage athatama ahuune..😂😂😂
බිංදුසිරිලාගේ සෙට් එකේ ආසම දියෝගබදු❤️❤️
🤮
Supiriyak
diyogatax
මාත් දියෝගtaxge acting superb❤️😎
Diyogu tax
සරාගේ රඟපෑම් නම් ශ්‍රේෂ්ඨයි ... නාඩගම්කාරයෝ හි රංගන ශිල්පීන් සියලුම දෙනාටත් සරාටත් සුදු චූටිටත් තෙරුවන් සරනයි ... 🙏❤💐😊
දවසේ වීරයා....."රත්නෙ"💞💞💞💞💞💞💐💐💐💐💐🙏🙏👍👍💕💕💕💕💕😁😁
ඵ්ක ඇත්ත අද වීරයා රත්නේ
බෙහෙවින්ම ස්තුතියි මාස්ටර්ගේ කලායතනය තුලින් මෙම සුමියුරැ ගීතය අහංන සැලසුවට ඒ දරැවො දෙන්නත් ලස්සනට ගායනය කලා සැමටම ස්තුතියි.
අදනමි සුපිරයි.සරා .කවඩියා .සුද්දා .කිරිපුතා ..සුපිරිම වැඩ කාරයෝ ටික.
සජිත අයියාගේ රංගන හැකියාව නම් සුපිරි...❤️❤️🔥👍
මේ කතාවේ සජිත, ජැක්සන් ඇන්තනි ගේ පුතෙක් නොවී, ඇත්තටම මෙවැනි ගුණ රුව හුරුකල කෙනෙකුගේ පුතෙක් උණා නම් අද ඔහු ලබන ප්‍රේක්ෂක ආදරය මෙන් දස ගුණයක් ලබනු නියමයි, ඔහු රංග කලාව ඉතාම හොදින් අවබෝධ කල ලෙසම, සමාජ විද්‍යාවත් ඇසුරු කල ගුණ යහමින් පෙන්වයි, ඔබට ගොඩක් ජය පතමි සජිත
මේ කතාවට මම මාර කැමතියි පට්ට කැමතියි මොනතරම් දේ ගලප්පා උලුප්පා තියෙන වද. මාර ලස්සනයි පට්ට ලස්සනයි. මේ කතාවට දායක වූ සියලු දෙනාටම බොහොම පිංන්.
ලොකු හාමුදුරුවෝ ඇත්තටම නියමයි❤️✊
Yas
මේ කතාව බිස්නස් කාරයෙකුට මරු
බින්දුවේ ඉදන් පටන් අරන් කෝටි ගානකින් ඉවර කරල 🗞️
කොටස් 330 පෝන් එකෙන් බැලුවේ මන් විතරද මේ වෙනකොට 🤩😍🙂❤️🤩🙂👊👊
Na apith fon eken thama baluwe
Ai mama mula idan me wenakan fon ekata pinsidda wenna nadagama mage as issaraha
ඇයි මං 💚😁
Ei mama
Math
ලොකු හාමුදුරුවන්ට( රහල් බුලත්සිංහල මහතාට) දීර්ඝායු වේවා..!!!❤️🔥
මන බැන්දූ කාරණාවක් 8D Audio 👉ruclips.net/video/WqxLeK2Z7cA/видео.html
රත්නා කොලුවා මොනවා උනත් හොද එකා ❤️🥰
රත්නා කරන්නේ බිංදුවාට ගස්සවන්න
සිරාම ඈහ්
lekama sarala issuwa kiyanakan rathanaya pora
rathanwa ewwe lekama
රත්නයා බිංදුුසිරියාට කැමති නැහැනේ
මටත් ඉන්නව කවඩිය වගේ යාලුවෙක් කියපු ගමන් මැරෙන්න හරි එන.හැබැයි යනකොට මල වදේ😁😁
Matath inno oya vage porak makas
Hey oya nuwaraeliyed @anura
@@achinideumini9355 නෑ
කවුද බං ..... කැමරාමන් ......... කවුද අර ජිප් එක යටින් ගත්ත ෂොට් එකේ අයිඩියා එක දුන්නේ .ඒක පට්ටයි
කැමරාකරණය ප්‍රභාත් දර්ශන සහ අන්ජුල මදුෂාන්
Dimo eka yatin
රත්නෙ මරුනෙ සුභ අනාගතයක් තියෙනවා ජය වේවා ❤️❤️❤️
එක කොටසක්වත් මිස් නොකර බලන සෙට් එක දාමුද ලයික් 1
Mge jiwithe
Diyoga.badu..maru nama ..nadagamkaryayo.
Ftta
රත්නා තමයි හොඳටම කරේ..😁❤️
fffufet
.hyi
මන බැන්දූ කාරණාවක් 8D Audio 👉ruclips.net/video/WqxLeK2Z7cA/видео.html
අඩෝ රත්නෙ😹
දැන් තමා කතාවේ හොදම ටික වගේම අවසානෙත් ලං වෙනවා කියලා දැනෙද්දි ලොකු දුකක් දැනෙනවා😥. ඒ වගේම තමා අරගලයට ජය වේවා කියලා පතනවා 😍✊
අරගලයට ජය මනමාලාඅන
දැන් මාලාන්ගේ ලව් එකට මොකද උනේ අප්පා
හේ මාලන් ද සිල්වා ආදරෙයි බොක්ක❤ බොරු තව කතාව හරියට පටන් ගෙනත් නැහැ සාරා පාඨලි ලව් එක පේන අහලක නැහැ 😅😅
Fack 😅👎
@@avishkajayawardana4854 දන්නවා කමක් නැහැ ඔහු සතුටක් බුක්ති විදිනවා නේ 😉😅😅😅
සරා අත ගසල ගත්ත විදිහ පොලිස් කාරයාට මොනවදෝ මුනු මුනු ගාල කියල 🤭🤭🤭😀😀😀
බින්දුවා කනවා සරාගෙන් සුපිරි පරි ඉතිරෙන්න ...අදරෙයි නාඩගම්කාරයෝ
දියෝගොබදුවා නියම චරිතෙ.තව නාට්‍ය සදහා අවස්තාව දියයුතු නලුවෙක්.ඕවර් ඇක්ටිං නෑ එලටම කරනවා.
කියලා වැඩක් නෑ සුපිරිම චරිතේ
ඔව්. එයාගෙ නම මොකක්ද..?
"බර නැතුව තියේද බං පන්සල් බත් නෙ ගිලින්නෙ." මොනවා නැතත් සරා මේ විදියට එක එකා උස්සන් යන එකට නම් වෙනම සම්මානයක් දෙන්න ඕනෙ.😄
කියලා වැඩක් නෑ සරාට පව්
😃😃
I have really enjoyed today's episode. මම අද කොටස ඇත්තටම රස වින්දා
කලා ආයතනයේ ළමයින් ගේ ඇදුම් හරිම ලස්සනයි 👌
Colorful 👍
මාස්ටර් ගෙ කොටස හැමදාම ස්කිප් කරලා බලන සෙට් එක කෝ
ඉන්නවා බ්‍රදර්😂✋
Apii
හැම episode ekema සිංදුවක් යනවමයි බන්..වහ ඇ 😂💔
අනිවා
Appo apiriyai e tika
මාස්ටර්ගේ පන්තිය ස්කිප් කරන සෙට් එක කො.😂
Me me 🙋♀️
Winadi ganak kanna sinduwak danawa
Appiriyai eyage panthiya den.. daily skip
Apo අප්පිරියයි ne.kathawe bagayakma yanawa sinduwalata
Mama
මම
මේ වෙනකම් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම ටෙලිනාට්‍යය..නාඩගම්කාරයෝ
මුල ඉදන් කතාව මිස් නොකර බලපු අය කෝ 😍❤🤗
මිස් කර😡😂😂😂
@@St588ccud ඇයි මොකක් හරි වැරැද්දක් තියෙනවා ද 🙄🙄
mama😁😁😁
mama😁😁😁
api bro
ඔය සැරේ සරා ගෙන් රත්නට උපරිම සැලකිලි..ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි
සරා කිනිස්ස දික්කරහම දියෝග බදුවගෙ මූණ තමයි මරැ.😂 බිංදුසිරියගෙ බොරැ කයිවාරැව විතරයි .
රත්නේ තමයි සැගවිච්ච දවසේ වීරයා 😍😍❤️❤️🔥🔥
පයිය දිගද
මන බැන්දූ කාරණාවක් 8D Audio 👉ruclips.net/video/WqxLeK2Z7cA/видео.html
@@චමරිචමත් ඔව් ඇයි.. උබේ ගෑනිව එවපන් කටට දෙන්නම්
ජන අරගලවලට ජය ❤ සාරාගේ අද කතාව පට්ට සමාජයේ ඉන්න කුහකයින්ට 👊බින්දුවා කතාවෙන් අයින් වෙන එකම හොදයී 🤐🤐
Ahema kiyannat epa ithin
Yko bindu siri naluwek uta banina benilla...
@@malithadilmith2486 බැන්නේ නැහැ යකෝ අපිට ඕන කුසුම්සිරි 🤨නලුවෙක් නම් සාරාට කරදර කරන්නේ මොකෝ 😅😅😅
Lloojkllkolie
මෙදා පාර නම් බිංදුසිරියා මැරුම් කනවා සරාගෙන්. ඒ කොල්ලන්ට පාඩුවේ එයාලගේ වැඩේ කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි 😡😡
මන බැන්දූ කාරණාවක් 8D Audio 👉ruclips.net/video/WqxLeK2Z7cA/видео.html
නීලා වික්‍රමසිංහ මහත්මියට වගේම සිංහල ජන සංගීතය රැක ගැනීමට වෙහෙස උනාවූ නැසීගිය සියලුම උතුම් මිනිසුන් හට උතුම් වූ නිවන් සුවයම අත්වේවා
නියමයි සරා.බිංදුසිරි පොන්සියව ඉවරයක් කරල දාාපං👍👍
කතාවක් යකෝ
@@janithadithya3911 👍😂
@@janithadithya3911 දන්නව පකෝ.පුක දෙන්නැතුව හිටපං😂
නාඩගම්කරයෝ තමයි හොදටම කරේ ❤️💖💗💝
එකෙක් හෙල්ලෙන් නැ ඔක්කොම බාවනෝ ඒක පට්ට 😍🥲
අපි වෙනුවෙන් ජන හඩක් නගන ජනතා වීරයන් හට දළදා සමිදු පිහිටයි ...ජය වේවා ....
ලස්සනයි අදත් ❤️❤️
නාඩගම්කාරයෝ ❤️🔥❤️🔥
74 සාපය නිමවන්නට වීර කොල්ලො කෙල්ලො ගෙන යන අරගලයට ජයවේවා✊✊✊✊✊✊
Pla jvp ponnayo yanna 74 k jeewath unada tho ponnayekne rajapaksha ponnayan karana ekata ump allanne
රත්නේ කොටා තමයි හොදටම කලේ 😃😃😃😃😃
කලායතනේ සෙට් එකගේ කටහඬවල් පට්ටම ලස්සනයි😍😍😍😍😍
දෑතට වළලු සිංදුව හරිම ලස්සනට කිව්වා.❤️❤️❤️❤️
කලා ආයතනය skip කරන්නේ මම විතරද බන් 😑
Ai.man
Mamath
Mamath
Maaaaaaaaaath
Mth😂
ලෝකෙ පෙරලුනත් මාස්ටර් සිංදු කියනවා😁😁
සිරාවට ඒක නම් මහ වාතයක් බන්
අම්මපා ඔව්...වෙලාවකට ඒක මහ හිසරදයක්
බර නැතුව තියේයි පන්සල් බත් නේ කන්නේ ඒක 👌 🤣🤣🤣
😂😂😂
නිදාගන් නැතුව ඇහැරලා ඉන්නේම නාඩගම්කරයෝ බලන්න සත්තයි😇🥺
👀
Maath😊
මන බැන්දූ කාරණාවක් 8D Audio 👉ruclips.net/video/WqxLeK2Z7cA/видео.html
අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි 👌👍♥️👍👌
රත්නෙ තමයි හොදටම කරෙ අදනමි super එකෙන්ම 👌👌👌
ඒකනෙ.😄
සජිතගේ රගපෑම සුපිරි♥️💪
මේ වෙනකම් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම ටෙලිනාට්‍යය..නාඩගම්කාරයෝ 🤍❤️🧡💜
ලොකු හාමුදුරුවෝ නම් ශේෂ්ඨයි ❤
සරා අතගසලා ගත්ත විදිහ police කාරයටත් ෙමනවෙදා් මුමුනලා ඒක මරැ 👌👌❤️❤️❤️
ලොකු හාමුදුරුවන් වහන්ස වැඩිය වෙලාවේ සරාගේ මූනෙ දැක්ක ගවුරවය වෙන කිසි නලුවෙකුට ගන්න බෑ
අපි නාඩගංකාරයන්ට එදා ඉදන් ආදරේ කරපු අය 😌❤
Sehadu methsuka deshapriya 😂
@@sithijagamage8534 e mokakda e??
මේක සුපිරි කතාව❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 ලස්සනයි
දියෝගුබදු බ්‍රෝ ඇක්ටින් පට්ට ඈ🖤
දියෝගබදුව තමා හොදටම කරන්නේ... 😀😀😀😀
රත්නේට කැමති අය ලයික් කරන්න
අදනම් සුපරි පරි ඉතිරෙන්ඩ තියෙයි 🥰
ජෝන් ද සිල්වා මහතා කියන්නෙත් මතක් කල යුතු චරිතයක් නේද....
රත්නට ජය වේවා ❤️
බිංදුව කතාවට ගැලපෙන්නේ නෑ මට පෙන්න බෑ 😬😬
බින්දු සිරිට නිවන් සුව ලැබේවා සරා ඔබට ජය වේවා
රත්නා තමා හොදටම කරේ 😂
අදත් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
බිංදු සිරි කන්න හදන්නේ 😂😂😂😂
බිංදු සිරි වෙනුවෙන් නිහඩ විරෝධිතාවක් 🤭
මොනා උනත් රත්න තමා පොර👍👍
කතාව අදින් නැතිව යන එකට නම් ස්තුතියි ...නැත්නම් එපා වෙනවනේ... අශාවෙන් බලන්න ඒකත් හේතුවක් .
අද සීන් එකේ අතිශයෝක්තිය වැඩි වගේ. සරා තුන් දෙනෙක් අල්ලාගෙන😄😄😂🤣 කොහොමත් ඩ්‍රාමා ෆිල්ම් කියන්නෙ අතිශයෝක්තිය නෙ.
ජයවේවා සරා 🇱🇰🇱🇰💕💕💕🇰🇼🇰🇼🇰🇼
අරගලයට ගියපු නලුනිලියාන්ට වාගේම අනිකුත් සියලුම දෙනාට බුදු සරණයි එ වාගේම තවාත් මුටි ගෝට අල්ලාන් ඉන්න නලු නිලියාන්ට කෙලම වෙලා පලා එක නලිකාවක සිනි බෝල නලු නිලියෝ සෙටි එකක් ඉන්නවා උන් මෙහෙම අරගල බුමියාක් තියනවාද දන්න ගෝටා ගෝ ඇමරිකාම
දෑතට වළලු.නාඩගම්කාරයෝ එකේ ලස්සනටම කිව්ව සිංදුව.ගෑණු ළමයගෙ වොයිස්.සරාගෙත් සිංදුත් පරාදයි අද
මාස්ටර්ගෙ පන්තියේ කොටස හරිම වැදගත්.
දැන් ඉන්න පරම්පරාවට සාහිත්‍යය ගැන දැනුම මෙහෙම හරි ලබා දෙන එක මාර වටිනව
අර ශෂි නිශාදි වගේ ගෝත කරුම බිහි වෙන්නෙ හරි රසාස්වාදයක් නැති වුනාම.මොකද මේ රටේ මිනිස්සුම තමා ඒ වගේ අයව promote කරන්නෙත්.හොද රසාස්වාදයක් තියෙනව නම් එහෙම වෙන්නෙ නෑ.
සිංදු කියන කෙල්ල නම් මරැ❤️❤️
මාස්ටර්ගේ ගෙදරට ගන්ජ ටිකක් දාන්න එකෙක් නැද්ද😂😂😂😂 කලායතනය නවත්තන්න
🤣🤣🤣
🤣🤣🤣🤣
ඒ වගේම මම දැකපු මෝඩම එකී ජානු 🤣🤣🤣
අමාරුවෙන් ගොඩ එන්න ගේමක් ගහද්දි ඒකට වල කපන ගමේ උන් එමටයි ...☹️☹️
Siri lanakan peoples ne 😂😂😂😂ekaii. Janama gathi
@@kasunbuddhika3949 උපන් ගති
Aththa jeewitheth ahemaine
චරිත අතලගේ part time පොලිසියේ වැඩ වගේ 🙂
මේ කතාවට මෙච්චර ආදරේ එක තැන පල් වෙන් නැති කතාවක් නිසා...නිසා...වෙන කතාවක උනානම් ලේකම් හොයන්න මාස 6ක් වත් යනවා....
❤️❤️❤️
ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏❤️❤️
අද episode එකනම් සුපිරි 🔥💕
රත්නෙ තමයි අද හොදටම කරේ 😂
සරා ඇතුලු සෙට් ඒක අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ගැන ඇත්තටම සතුටුයි
අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු නිල් කොළ රතු දුඹුරු නැති අපි