Jeewithaye Hodama Hariya | ජීවිතයේ හොඳම හරිය | Sinhala Songs | Chamara Weerasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @indikakumara3221
    @indikakumara3221 10 месяцев назад +63

    මිනිස්සුන්ගේ සිත් සනසන්න ගීතයට පුළුවන් ඒ ගායනයට සමාන කරන්න කිසිවෙක් නෑ🌼🌼🌼🌹🌹🌹❤️❤️
    2024.01.31 රෑ11.15 රුමේනියා සිට

  • @dinithihashari8538
    @dinithihashari8538 Год назад +89

    ජීවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවණක් නැති වෙද්දී
    විරිත්තන්න දහස් ගණන් මග බලාන ඉද්දී
    නුඹට සැපක්දෝ....මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී....
    මල් නටුවට පිනි බිඳුවක් බරවැඩි නැති හින්දා
    මල් රේණුව හිස නමාන මේ ලෝකෙට වැන්දා
    හීන පොකුරු පොදි බැඳගෙන අපි කසාද බැන්දා
    මංගල රෑ එලිවෙනතුරු ඈ සමාව යැද්දා
    මුලු ලෝකෙට හොඳ මූණක් පෙන්නන්නට හන්දා
    ඔබ වෙනුවෙන් මේ වෙනතුරු අපමණ දුක් වින්දා
    තව දුරටත් ඒ ගැනනම් කියන්න බැරි හින්දා
    ගෑණියකට සමාව දී වැරදුණාද මන්දා
    ❤️❤️

  • @SasinduDilshan-no4ej
    @SasinduDilshan-no4ej 11 месяцев назад +24

    ඒ හැම සිංදුවක්ම ජිවිත කතාවක් ❤😊🙏

  • @NewGamaGuest
    @NewGamaGuest 11 месяцев назад +30

    හදවතේ ගායකයා ඉක්මන් සුවය ලැබෙිවා....දිිර්ගායුශ ලැබෙිවා .....

  • @janithmadhushan7465
    @janithmadhushan7465 Год назад +19

    ආදරෙයී චාමර අයියා...ඔයාගේ සින්දු භාවනාවක්...හැමදාමත් අහන්නේ ආසාවෙන් ඔයාගෙ සින්දු විතරයී....😍😍💗💗💗💗

  • @tharinduharsha7022
    @tharinduharsha7022 Год назад +10

    ඒ සින්දුව කියාගන්න බෑ ඇඩෙනව. මාරම ලස්සනයි ඒක🥺❤❤

  • @pathumruwan9787
    @pathumruwan9787 10 месяцев назад +6

    ඉක්මන් සුවය ලැබේවා....චාමර අයියේ

  • @kalumlanka4285
    @kalumlanka4285 2 года назад +69

    මේ සින්දුවේ කියවෙන විදිහටම ජිවිත දාහස් ගානාක් ඇති නේද 😭😭😭😭

    • @Asd1234Ahha
      @Asd1234Ahha 2 года назад +3

      bokka ow bn🥺

    • @janakaabewickrama3215
      @janakaabewickrama3215 Год назад +3

      තේරැම මොකක්ද

    • @chamalkumara606
      @chamalkumara606 Год назад +4

      @@janakaabewickrama3215 කසාද bandapu කෙල්ල කලින් kollek අතින් අනාථ වුණ සිද්ධියක් කියන්නේ.

    • @WasanaRashmi-rb6dh
      @WasanaRashmi-rb6dh Год назад +3

      යේප් 😊

    • @chanikaruwanthi1237
      @chanikaruwanthi1237 Год назад +4

      Ow mamath akkenek thamae

  • @sanjaya6687
    @sanjaya6687 2 года назад +33

    මේ සිංදුවෙ මාරම අර්තයක් තියෙන්නෙ

    • @sandaruone4455
      @sandaruone4455 10 месяцев назад

      අර්ථෙ හොයාගන්න බැරුව ඉන්නෙ

    • @thilinalakshan853
      @thilinalakshan853 9 месяцев назад

      ​@@sandaruone4455වටේ ගිහින් ආව එකක් බදින්න උන සීන් එකක්

    • @OshadhaLahiru-vr6ug
      @OshadhaLahiru-vr6ug Месяц назад

      ​@@sandaruone4455පතිවත නැති කෙල්ලෙක් බැදලා ඒක කියන්නෙ👀🤍

  • @indrajithjayasingha8553
    @indrajithjayasingha8553 Год назад +30

    ගැහැනියකට සමාව දී වැරදුනාද මංදා... 💔

  • @elishalewis7201
    @elishalewis7201 Год назад +9

    ජීවිතයේ හොදම හරිය
    අවුල් වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවනක්
    නැති වෙද්දී
    විරිත්තන්ට දහස් ගනන් මග බලාන ඉද්දී
    නුඹට සැපක්දෝ......
    මේ ඇස් කඳුලින් තෙත්වෙද්දී
    මල් නටුවට පිනිබිදුවක්
    බර වැඩිනැති හින්දා
    මල් රේනුව හිස නමාන
    මේ ලෝකෙට වැන්දා
    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා
    මන්ගල රෑ එලිවෙනතුරු නුඹ සමාව යැද්දා
    ජීවිතයේ හොදම හරිය
    අවුල් වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවනක්
    නැති වෙද්දී
    විරිත්තන්ට දහස් ගනන් මග බලාන ඉද්දී
    නුඹට සැපක්දෝ......
    මේ ඇස් කඳුලින් තෙත් වෙදිදී
    මුලු ලෝකෙට හොඳ මූනක් පෙන්නන්නට හින්දා
    ඔබ වෙනුවෙන් මේ වෙනතුරු අපමන දුක් වින්දා
    තව දුරටත් ඒ ගැනනම් කියන්න බැරි හන්දා
    ගෑනියකට සමාව දී රැවැටුනාද මන්ද
    ජීවිතයේ හොදම හරිය
    අවුල් වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවනක්
    නැති වෙද්දී
    විරිත්තන්ට දහස් ගනන් මග බලාන ඉද්දී
    නුඹට සැපක්දෝ......
    මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී

  • @LakshanThilakarathna-h1x
    @LakshanThilakarathna-h1x 11 месяцев назад +7

    චාමර අයියේ ඉක්මන් සුව ලැබේවා❤

  • @nuwanbandara7017
    @nuwanbandara7017 Год назад +53

    නෑ .මම හිතන්නේ මේකේ තියෙන්නේ එහෙම එකක් නෙවෙයි .
    මේ කොල්ලා ගොඩක් තරුණ එක්කෙනෙක්. ඒකයි ජීවිතයෙ හොදම හරිය ඕනම කෙනෙක්ගේ.තමා අතට තම සෙවනවත් නෑ කියන්නේ අනිත් යාලුවො නෑදෑයො සේරම මෙයාව අතෑරලා. ගොඩක් දුරට මේ කෙල්ලව බැදපු නිසා වෙන්න පුලුවන් .මොකද බදින්න කලින්ම කෙල්ල ගැන අනිත් අය දන්නවා. ඒත් " ඒකි එහෙම නෑ මචං" කියන සිතුවිල්ලෙන් කව්රුත් නැති උනත් කෙල්ල ඉන්නවනේ කියන සිතුවිල්ලෙන් බදිනව. ඒත් ඇත්තටම මංගල රෑ කොල්ල දැන ගන්නව කෙල්ල පිරිසිදු නෑ කියල. ඒත් කොල්ලගෙ තියන හොද කමට කොල්ල සමාව දෙනව. ඒත් කාලයක් යනකොට කෙල්ලගෙ ඇත්ත තතවේ කොල්ලට තේරෙනව. කෙල්ල එක කොල්ලෙක්ගෙන් සෑහීමකට පත් වෙන කෙනෙක් නෙවෙයි. කෙල්ල ගැන හැම තැනින්ම වැරදි අහන්න ලැබෙනව. කොල්ල කාලයක් යනකොට ඇත්ත දැන ගත්තට සමාජෙන් ඒක වහන්න සෑහෙන ට්‍රයි කරනව. මොකද බදින්න කලින්ම කෙල්ල ගැන ඇත්ත කියුවට කොල්ල ඒක ඇහුවෙ නැති එකට එලියෙ ඉන්න සේරම බලන් ඉන්නෙ උට හිනාවෙන්න. සරලව කියුවොත් " දැන් සැපද " අහන්න. ඉතින් කොල්ලා කොහොම හරි මේක එලියට යන්න නොදී අල්ලන් ඉන්නවා.ඒත් කොල්ලට ඒක කරගන්න බැරි වෙනව. තව දුරටත් මේ ගැන කොල්ලට වහන්න බෑ . කෙල්ල වෙන කෙනෙක් එක්ක ගිය එකක් සමාජෙට අහුවෙලා. කොල්ල අසරණ වෙනවා .පාරෙ බැහැල යන්න බැරි වෙනව. ජීවිතය හොදම කාලේ නැති වෙනව. ඒකයි අන්තිමට කියන්නේ ගැහැනිය ට මංගල රෑ සමාව දුන්නත් කෙල්ල හැදිල නෑ . කොල්ල තනිකරම රැවටිලා 😢.

  • @NirupamaJayasingha
    @NirupamaJayasingha 5 месяцев назад +2

    මුළු ලෝකෙට හොද මූණක් පෙන්වන්නට හන්දා, ඔබ වෙනුවෙන් මේ වන තෙක් අපමණ දුක් වින්දා

  • @niroshnkg2889
    @niroshnkg2889 9 месяцев назад +1

    මේක ගොඩකල් ඉදන් අහනව... මටම ලියපු සින්දුවක් වගේ...❤

  • @gayankalhara1740
    @gayankalhara1740 Год назад +10

    අපේ එකා චාමර අයියා ❤❤

  • @dineshbroo.3762
    @dineshbroo.3762 11 месяцев назад +4

    චාමරගෙ මම කැමතිම සිංදුව සුදු නෝනෙ තමයි කැමතිම කැසටි එක.❤❤

  • @Mohomadrilwan-m3e
    @Mohomadrilwan-m3e Месяц назад

    💚Adarei camara aiye💚
    💓mgeth ayu gena matath wada kal oba jiwath wewa 💓

  • @dilaniganga1721
    @dilaniganga1721 2 года назад +7

    ලස්සනයි සහෝදරයා මම ආසම,ආදරෙම ගායකයා බුදු සරණයි

  • @idunileranda9422
    @idunileranda9422 2 года назад +8

    අදරෙයි චාමර අයියා පැලෙන්න❤️❤️❤️

  • @VimukthiSiriwardane-wm8nx
    @VimukthiSiriwardane-wm8nx 26 дней назад +1

    Chamara aiye ela❤

  • @thilinalakshan294
    @thilinalakshan294 4 месяца назад +1

    හොද අර්ථයක් දෙන සිංදුවක් ❤

  • @Danie5828
    @Danie5828 Год назад +53

    ගීතයෙ රචකයා සත්‍යජිත් ලක්මාල් ❤

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz Год назад +20

    ආසම ගායකයා කියලා කියන්න වචන වලින් බෑ ඒ වොයිස් ඒක නම් ඉතින් හදවතේ ගායකයා කියලා කියන්න දෙපාරක් හිතන්න ඔනේ නෑ චාමර අයියේ

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 6 месяцев назад +1

    Ane oyata ikmanin suwawewa chamara Malli. Adarei❤❤❤

  • @DinukaDinukasithumina
    @DinukaDinukasithumina 15 дней назад

    ලස්සනයි ❤🎉

  • @shameeraabm9386
    @shameeraabm9386 23 дня назад +1

    ❤❤❤හදවතේ ගායකයා❤❤❤චාමර වීරසිංහ❤❤❤

  • @senethgaveesha8922
    @senethgaveesha8922 11 дней назад +1

    Chamaraka weerasingha , Damith asanka, Shashika nisansala ❤❤❤❤❤❤

  • @predeepkakulandara4188
    @predeepkakulandara4188 Год назад +1

    Patta ayye oyage සිංදු man Harima කැමති oyage සිංදු වලට matanam භාවනා wak.❤❤❤❤

  • @luckyvlogs5135
    @luckyvlogs5135 Год назад +27

    හදවතේ ගායකයා... ❤️🥂

  • @SurangaPrasath-te7kj
    @SurangaPrasath-te7kj 7 месяцев назад +1

    Ape hadawathe singer chamara aiya.adarei godak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +9

    එයාගේ ආසම සින්දුව❤️😍 තාම අහනවා ඇති ✨🙂

  • @kevinarshad7724
    @kevinarshad7724 Год назад +16

    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී...තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී...විරිත්තන්න දහස් ගනන් මග බලානා ඉද්දී...නුබට සැපක්දො මේ ඇස් කදුලින් තෙත් වෙද්දී.......
    මේ ගීතයට එකතු කරගන්න මගෙම අදරණීය ලීසා😍😍

    • @mariyaheshma
      @mariyaheshma Год назад +1

      Mama sill bidagaththe mul sidagaththe Michel nisa...

    • @mariyaheshma
      @mariyaheshma Год назад +1

      Mama sill bidagaththe mul sidagaththe Michel nisa...

  • @nawodadilshani6845
    @nawodadilshani6845 Год назад +13

    දකුණේ වීරසිංහයා ❤️

  • @SachinDanushka-g4p
    @SachinDanushka-g4p 16 дней назад

    චාමර වීරසිංහ හදවතේ ගායකයා ❤😊

  • @IsharaSandaruwan-m3y
    @IsharaSandaruwan-m3y Месяц назад

    මේව සින්දු නෙවෙයි..තනිකරම ජීවිත කතා❤❤

  • @KumaraKumara-sb5tw
    @KumaraKumara-sb5tw 6 месяцев назад

    🥰 කවදත් මෙයයි හොඳම.❤❤❤❤❤❤

  • @TiranPrabuddika-go5uq
    @TiranPrabuddika-go5uq 11 месяцев назад +2

    ❤ jivetaya gana terum ganna puluwan lassana gitayak.

  • @malkanti1238
    @malkanti1238 Год назад +2

    Lassanai 👍♥️

  • @Indikaindika-gl6vt
    @Indikaindika-gl6vt 2 месяца назад

    Adare chama❤❤❤❤❤❤❤❤❤❤

  • @hiroshdilruksha5538
    @hiroshdilruksha5538 Год назад +23

    ජීවිතේ හොදටම අවුල් වෙලා චාමර අය්යේ..😓😓

  • @swarnamalismssamarakoonsms4487
    @swarnamalismssamarakoonsms4487 Год назад +3

    My favourite singer. Superb 🤹‍♂️🤹‍♂️🤹‍♂️

  • @viswajayashan7800
    @viswajayashan7800 9 месяцев назад +4

    2024.02.10 sri 🇱🇰 ....
    ආදරනිය හඬ🥰
    අරථයක් ඇති වචන🥰
    තෙරැවන් සරණයි මේ සිංදුව අහන අයටත් චාමරටත්🥰❤

  • @neowmalayeshan7498
    @neowmalayeshan7498 Год назад +7

    🖤🖤🖤 one of my favourite ...🖤⭐👍

  • @nadeeshatharangani5411
    @nadeeshatharangani5411 2 года назад +1

    Patta adareiiii aiyeee

  • @ImashSewmina-tx1uq
    @ImashSewmina-tx1uq 3 месяца назад

    ආදරෙයි ඈ..❤

  • @jeewanbandara3342
    @jeewanbandara3342 10 месяцев назад +3

    Get well soon 🙏🙏🙏

  • @NadeeshasangiwaniEdirisuriya
    @NadeeshasangiwaniEdirisuriya 10 месяцев назад +2

    ARTAWAT GITAYAK. TERUWAN SARANAI JAYA WEWA

  • @තරිදුදේශප්රිය

    හදවත😍

  • @nadeeshaniherath2243
    @nadeeshaniherath2243 Год назад +2

    Very beautiful voice ♥️🎸🌹

  • @chathuramethsith921
    @chathuramethsith921 Год назад +5

    ගැහැනියකට සමාව දී වැරදුනාද මන්දා 😢

  • @chamikaherath4582
    @chamikaherath4582 Год назад +2

    ආසම සින්දුව❤️👍

  • @chathurikapiris3714
    @chathurikapiris3714 Год назад +4

    හොඳ සිංදුවක්

  • @nisalyaasamarajeewa1457
    @nisalyaasamarajeewa1457 Год назад +21

    that voice and those lyrics

  • @hansanideepashika8375
    @hansanideepashika8375 2 года назад +17

    චාමර ❤️අයියා...හදවතේ ගායකයා

  • @chathuramethsith921
    @chathuramethsith921 Год назад +5

    singer at heart (හදවතේ ගායකයා )

  • @Nisali845
    @Nisali845 11 месяцев назад +1

    ඉක්මනින් සුවය ලැබේවා

  • @IsuriAnuradhaKehelpannala
    @IsuriAnuradhaKehelpannala 9 дней назад

    My flavorite songs 😢❤

  • @user-Nalaka
    @user-Nalaka 10 месяцев назад

    Get well soon .....❤❤❤

  • @nadunc8124
    @nadunc8124 Год назад

    Harima lashsanai sinduwa ❤❤❤❤❤chamara aiye

  • @krishandissanayake6313
    @krishandissanayake6313 Год назад +23

    ගෑනියකට සමාව දී රැවටුනාද මංදා

  • @Himasaranihimaya
    @Himasaranihimaya 8 месяцев назад

    🥺හීන පොකුරු හිත පුරෝනා
    🥺අපි කසාද බැන්දා🥺.............

  • @AshanthashvinAshanth
    @AshanthashvinAshanth Год назад +1

    Top Range voice sri lanka most monster chama ❤

  • @ChathurikaDilhani-qn3xj
    @ChathurikaDilhani-qn3xj 11 месяцев назад

    Mn asama sinduwak ❤

  • @ravindurandika1308
    @ravindurandika1308 11 месяцев назад

    Eikman suwaya aiyea adarei hamadamath

  • @ravindusadakanthayt9815
    @ravindusadakanthayt9815 2 года назад +2

    Supiri

  • @AdiMusic-t9g
    @AdiMusic-t9g 11 месяцев назад

    ඉක්මන් සුවය ලැබේවා

  • @sithumanuhas904
    @sithumanuhas904 2 года назад +18

    Mama chamara ayyage sindu walata abbahi wela.enne

    • @rasikaroshan
      @rasikaroshan 2 года назад +1

      Mamath ehemai. Hadawath gayakaya

    • @rasikaroshan
      @rasikaroshan 2 года назад

      E hada wenama brand ekkak. Sama karanna be e hada

    • @thamidusamarakoon7579
      @thamidusamarakoon7579 Год назад +3

      Ithin apita pukada🤗

    • @sithumanuhas904
      @sithumanuhas904 Год назад

      @@thamidusamarakoon7579 uba hukapan kariya

    • @sithumanuhas904
      @sithumanuhas904 Год назад

      @@thamidusamarakoon7579 balapan ube podi ata deka pukawate karakenna gahanne

  • @anuwah-z8k
    @anuwah-z8k 9 месяцев назад

    My favorite ❤🥺

  • @RashmikaKumara-pu7fs
    @RashmikaKumara-pu7fs 11 месяцев назад

    ගැහැනියකට සමාව දී වැරදුනාද මන්දා😢😢

  • @slanuproductions5547
    @slanuproductions5547 Месяц назад

    ❤😍👌

  • @sandaruwansan5683
    @sandaruwansan5683 Год назад +1

    Nice

  • @yenuliteshara7149
    @yenuliteshara7149 Год назад +1

    Adarei
    ( Hadawtee gayakya)😝🤪

  • @prasaddarshana5274
    @prasaddarshana5274 11 месяцев назад

    භාවනාවක් වගේ

  • @susanthakumara2000
    @susanthakumara2000 2 года назад +5

    👍👍👌

  • @Noxsla
    @Noxsla 7 месяцев назад

    Wow

  • @SajithMadurNga
    @SajithMadurNga 11 месяцев назад

    Mata hitenawa mage jiwitha kathawada kiyala ane manda mama asama sinduwa

  • @isharaMadumali-uo6hl
    @isharaMadumali-uo6hl 6 месяцев назад

    Mamanm asama sinduwak... dawasama unath ahan inna puluwan

  • @pasindumaduwantha2607
    @pasindumaduwantha2607 Год назад

    Hadavathe gayakaya❤️❤️❤️

  • @SKShan-op6wp
    @SKShan-op6wp 9 месяцев назад

    Mage hadawthe gayakaya💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @JanakaMax-p6r
    @JanakaMax-p6r 11 месяцев назад +48

    My favorite singer.

  • @nithuperera4794
    @nithuperera4794 Год назад +10

    නුඹට සැපක්දෝ මේ ඇස් කදුලින් තෙත් වෙද්දි..👀📎💔🥺,

  • @Sanaka_Meedeniya
    @Sanaka_Meedeniya 11 месяцев назад +1

    One of my favorite heart touching song ❤❤

  • @erandafernando8957
    @erandafernando8957 2 года назад +2

    my best singer❤

  • @ravishkaprabath9435
    @ravishkaprabath9435 Год назад +5

    මගෙ ජීවිත කතාව යකෝ😁😁🥺

  • @pradeepkulasekara4640
    @pradeepkulasekara4640 11 месяцев назад

    Chamma♥️♥️♥️

  • @AruniGamage-g5k
    @AruniGamage-g5k 11 месяцев назад +1

    Harima lassanai had a WA that a danenawa

  • @nithinadinusara-rs2dm
    @nithinadinusara-rs2dm 4 месяца назад

    ❤❤❤🔥😎

  • @rashmikaveesha2293
    @rashmikaveesha2293 Год назад +10

    මේ ඇස් කදුලෙන් තෙත් වෙද්දි ❤️

    • @rashmikaveesha2293
      @rashmikaveesha2293 Год назад +1

      විරිත්තන්න දහස් ගනන් මග බාලන ඉද්දී 😌

  • @تيتوشان
    @تيتوشان 2 года назад +4

    Amazing voice ❤

  • @athulamilan1509
    @athulamilan1509 Год назад +1

    Good

  • @imeshasachinthani.1938
    @imeshasachinthani.1938 2 года назад +5

    🥰👍

  • @Sanjunawarathna9078
    @Sanjunawarathna9078 5 месяцев назад

    Mama asama singer
    2024.6.8
    Japanaye sita

  • @ajithnishantha9795
    @ajithnishantha9795 Год назад +1

    ❤sri lanka best siger....

  • @navios2026
    @navios2026 4 месяца назад

    Hadawathe gayakaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnamalismssamarakoonsms4487
    @swarnamalismssamarakoonsms4487 Год назад +1

    Singer at heart

  • @sameerasudharaka6697
    @sameerasudharaka6697 10 месяцев назад +3

    වරෙන් හු*** ආපහු ❤

  • @madushikagayashani415
    @madushikagayashani415 2 года назад +4

    👍👍👍❤️❤️

  • @Sinamaris.
    @Sinamaris. Месяц назад

    බූට් එකක් කාල මේ සින්දුව අහ අය කො.😢

  • @ruvinidedunu4201
    @ruvinidedunu4201 7 месяцев назад +4

    Jeewithe ohe gewila giya