Oba Ma Hamu Una | ඹබ මා හමුවන අප දොඩමළුවන| Sinhala Songs | Chamara Weerasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @sanjunuwan1988
    @sanjunuwan1988 Год назад +108

    චාමර අයියගෙ වැඩිය ඇහෙන්නෙ නැති මේ වගේ ලස්සන තව සින්දු කොච්චර තියෙනවද..❤🥰

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 10 месяцев назад +37

    2010 O/ L අවුරුද්දේ කොච්චර නම් ඇහුවද මේ සින්දුව තිබ්බ CD එක. ඉස්කෝලෙදි චාමර අය්යාගේ සින්දුවක් නොකියපු දවසක් නෑ. පාසල් ජිවිතේ සුන්දර මතක අවුස්සන්නත් ඔයාගේ සින්දු අපිට හේතුවක්. ♥️😢😢

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 10 месяцев назад +40

    කලාතුරකිනිවත් ඇහෙන්නැති චාමරගේ පට්ටම සිංදු මේවා😢❤

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 8 месяцев назад +5

    හරිම ලස්සනයි පුතා ඔයා ට ඉක්මන් සුව ලැබේවා !!! නිදුක් නිරොගි වේවා !!!❤❤❤❤😊

  • @madusankapathirage3003
    @madusankapathirage3003 9 месяцев назад +6

    ගීතය වගෙම music සුපිරි , කනට මීපැණි වක්කරනව වගේ , චාමරටයි band එකටයි දීර්ගායු වේවා ❤️❤️❤️❤️

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 Год назад +60

    මට මා නැතිකල ඔබ ගැන ඇති මතකය සිතෙහි
    මිහිදන් කරමී හදේ....♥️🙂🌸

  • @dananjasamarasekara754
    @dananjasamarasekara754 Год назад +61

    නිහතමානී පිරිසිදු හදවතක් ඇති. ලොවම ආදරේ කරන ගායකයා. ආදරෙයි හැමදාටම ❤️❤️❤️චාමර වීරසිංහ

    • @gayansadhikari9988
      @gayansadhikari9988 Год назад +1

      Aniwaryenma, kawadath ape hithe sithuvili geethaya ta peraluwa hadawathe gayakaya ❤️ chamara Ayiya, thank mewa demmata thanks admin, good luck 🎉🎉🎉🎉

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 Год назад +27

    මට මා නැති කල.. ඔබ ගැන මතකය...
    මේක නම් භාවනාවක් ... විරහව.. දුක වේදනාව ඔක්කොම ඒ වචන ඇතුලෙ තියෙනවා ... ඒ කටහඬනින් මොන සිංදුව කිවත් ලස්සනයි .. ❤️

  • @shashiperera6543
    @shashiperera6543 Год назад +31

    පට්ට වාසනාවන්ත ගායකයා.. ඒ වගේම අපිව පිස්සු වට්ටන කටහඬ.. මේ වගේ සිංදු ගොඩක් ලැබෙන්න මාර පිං කරලා තියෙනවා.. අපි මැරෙනකම්ම ඔයා වෙයි හදවතේ ගායකයා.. මේ කටහඬින් මේ වගේ ගීත අහන්නත් අපි පිං කරලා තියනවා ❤❤❤

  • @User57066
    @User57066 8 месяцев назад +5

    ඉක්මන් සුවය ලැබේවා!❤❤❤

  • @Dream-Korean
    @Dream-Korean 8 месяцев назад +4

    ආසම එකක් සරල වචන මාරම ලස්ස්නටම කියනවා දැනෙන්න ❤❤❤

  • @AnjiGamage-g9v
    @AnjiGamage-g9v 9 месяцев назад +6

    ආදරෙයි චාලි ඉක්මනින් සුව වෙලා එනකම් අපි බලන් ඉන්නවා දලදා හාමුදුරුවනේ සුව කර දෙන්න 🙏🙏🙏

  • @SuperMan-m3z
    @SuperMan-m3z Год назад +11

    හිතට වදින තරම් මේ සිංදු.❤❤
    මට මා නැති කල ඔබ ගැන ඇති මතකය..❤️❤️❤️
    හදවතේ ගායකයා❤️❤️❤️

  • @sirankalhara4707
    @sirankalhara4707 Год назад +20

    ඔබ මා හමුවන අප දොඩමලුවන අවසන් හැන්දෑවේ 😇 නියම රස ❤️‍🩹☸️

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 7 месяцев назад +15

    මගෙ ජිවිතෙම ලියවිලා තියේ🙃❤️‍🩹

  • @harshaharsha6526
    @harshaharsha6526 Год назад +26

    කාටද දෙයියෝ මේ වගේ වචන ටිකක් හිතට ඇවිල්ල තියෙන්නෙ

    • @bimsarashashaka4028
      @bimsarashashaka4028 6 месяцев назад

      lyrics -Shehan galahitiyawa

    • @AlokaAnuhas-c-
      @AlokaAnuhas-c- 6 месяцев назад

      @@bimsarashashaka4028 thissa wawe iura lagata, ekath liuwe eya

    • @kumuduayesh865
      @kumuduayesh865 4 месяца назад

      Mtath ahanna hithune okama thama

  • @DelikaBuddhini
    @DelikaBuddhini 10 месяцев назад +11

    ජේසුනි ----- ඉක්මනින් චාමර වීරසිංහව සුව කරලා දෙන්න.

  • @Gayani778.......
    @Gayani778....... Год назад +19

    ""මට මා නැති කල ඔබ ගැන ඇති මතකය.....
    මිහිදන් කරම් හදේ.......""🥀💔

    • @Nethu898
      @Nethu898 Год назад

      ම්ම්ම්ම්

  • @Rawindu_Short
    @Rawindu_Short 11 месяцев назад +4

    මම චාමර සර්ගේ මේ සින්දුව අහන පලවෙබි දවස❤️‍🔥මාරම ලස්සනයි😇

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 Год назад +8

    ගොඩාක් අාදරේ කරන ගීතයක්.. අාදරේ වෙිදනාව ගොඩාක්ම දැනෙන ගීතයක්❤😳

  • @gangaKumudu-c2j
    @gangaKumudu-c2j 11 месяцев назад +2

    ඉක්මනින් සුව වේවා
    ලැබූනව වසර නිද්දුක් නිරෝගී වසරක් වේවා ඔබ‍ට

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 9 месяцев назад +4

    ඒ Voice එක මාරම ලස්සනයි..💙 වෙනම ලෝකෙකට අරන් යනවා...🥺🙏

  • @prasadcoversongs670
    @prasadcoversongs670 Год назад +4

    Mekata flashback backing ekak sam aiya inna kale kala nam sinduwa hit wenawa mitat wada...mamath godakma asa sinduwak meka❤❤❤

  • @rukshankawinda1030
    @rukshankawinda1030 2 года назад +106

    🔴Lyrics:
    ඔබ මා හමුවන අප දොඩමලු වන
    අවසන් සැන්දෑවේ
    මා ගැන මතකය යලි මට දෙනු මැන//
    ආදරියේ මගේ ආදරියේ මගේ
    ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
    සෙනෙහස කුමටදෝ ලදේ
    මට මා නැති කල
    ඔබ ගැන ඇති මතකය සිතෙහි
    මට මා නැති කල ඔබගැන ඇති මතකය
    මිහිදන් කරමි හදේ//
    ඔහු වෙත වූ ඔබ මා අත්හල බව
    නොකියමි කාට හෝ ලදේ
    දිවියම මගෙ හැඩ කල
    ඔබ ගැන ඇති මතකය සිතෙහි
    දිවියම මගෙ හැඩ කල ඔබ ගැති මතකය
    කදුලකි ජීවිතේ මගේ//
    ඔබ මා හමුවන....💞

  • @neekshasaman8114
    @neekshasaman8114 Год назад +10

    ඔබ ගත මා ලග සිත ඇත වෙනතක සෙනෙහස කුමටදෝ ලදේ

  • @priydarshaniganegoda3052
    @priydarshaniganegoda3052 6 месяцев назад +1

    සරලවම කියනවනම් මේ තමා හදගැස්ම..සිංදුව අහද්දී හදවතට එන හැගීම..ඒක වෙනම එකක්...ඒකයි චාලි හදවතේ ජීවත්වන ගායකයා කියන්නේ....❤️❤️❤️

  • @praveenwadanambi1624
    @praveenwadanambi1624 10 месяцев назад +2

    ඇඩෝ..ඒ වචන නම් පිස්සුවක්❤❤

  • @dileshmalinda3041
    @dileshmalinda3041 2 года назад +18

    හදවතට තෙතමනය කරන සිංදු❤️

  • @chathurangakumara6117
    @chathurangakumara6117 10 месяцев назад +7

    අයිසෙ චාමර තමුසෙනම් පිස්සුවක් ඕයි 😢

  • @NadeeshasangiwaniEdirisuriya
    @NadeeshasangiwaniEdirisuriya 9 месяцев назад +3

    KOHOMA KIWWAT MONAWA KIWWAT HARIMA LASSANAI. E WAGEMAI BOHOMA NIHATAMANI. JAYA WEWA 🎉❤

  • @samanthaweerakoon706
    @samanthaweerakoon706 10 месяцев назад +3

    බාවනාවක් වගේ...❤❤

  • @umeshsachintha8793
    @umeshsachintha8793 Год назад +11

    සින්දුව ලස්සනයි චාමර අයියෙ ❤️

  • @bandaragayani7141
    @bandaragayani7141 Год назад +10

    හදවතේ ගායකයගේ❤ හදවතේ ගීතය ❤❤

  • @madushankamadu4350
    @madushankamadu4350 21 день назад

    අදමයි ඇහුවේ මේක හරිම ලස්සනය....❤❤❤❤🎉

  • @Shalikapriyangani-r2r
    @Shalikapriyangani-r2r Год назад +4

    සින්දුනම් ඉතින් මෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ chamara වීරසිංහ

  • @sumithkumar2478
    @sumithkumar2478 11 месяцев назад +5

    චාමර අයියා ඔයාට ඉක්මනින් සුවය

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji Год назад +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @pathumruwan9787
    @pathumruwan9787 10 месяцев назад +2

    මගෙ හදවතේ ගායකයා..ඉක්මනට එන්න අයියේ

  • @asithakasun3509
    @asithakasun3509 8 месяцев назад +2

    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස කදුලකි ජීවිතේ මගේ🥹❤🥺

  • @UdarasLife
    @UdarasLife Год назад +10

    භාවනාවක් 🥺❤️

    • @UdarasLife
      @UdarasLife 7 месяцев назад

      මමම දාපු කමෙන්ට් එකට මාස 10කින් රිප්ලයි කරන මම 🥺💔

  • @MaleeshaDilruk-pv9mc
    @MaleeshaDilruk-pv9mc Год назад +6

    Chmara aiya ❤️❤️❤️ හදවතේ ගායකයා ❤️❤️

  • @hkthilini8645
    @hkthilini8645 Год назад +6

    ❤හදවතේ ගායකයා❤ආදරෙයි හැමදාම ❤

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 Год назад +2

    හිස් කොලයක සිතුවම් මවන අපුර්ව ..♥️♥️♥️

  • @madushani2794
    @madushani2794 Год назад +4

    ආසම කෙනෙක් 👌❤️❤️❤️❤️💕💖

  • @shanduminda2957
    @shanduminda2957 11 месяцев назад +4

    ඉක්මනින් සනීප වෙලා එන්න අයියේ ❤🙏🙏

  • @KasunSalinda-wg1rn
    @KasunSalinda-wg1rn Год назад +4

    Chamara ayiya oyage mn asama sinduvak .........

  • @ravindu7308
    @ravindu7308 Год назад

    Magena mathakaya yali mt denu mena adiye mage 😔😔😔😔😔😔😔😔😔😔..... mulu jivetha kathawa .... sinduwak hera unamn ...e oyage sindu vithri chamara aiye ..... budu saranai ..❤️❤️

  • @Dream-Korean
    @Dream-Korean 8 месяцев назад +2

    ඔහු වෙත වූ ඔබ මා අත් හල බව නොකියමි කාට හෝ ලදේ😢❤

  • @Shashika_bus_kingdom
    @Shashika_bus_kingdom Год назад +3

    ජීවන අත්දැකීම් වගේ මටම ලියපු

  • @R.M.LahiruSandaruwan-di7pz
    @R.M.LahiruSandaruwan-di7pz 6 месяцев назад +1

    මේ සින්දුවල තියෙන ලස්සන ❤️🙃

  • @kasunpremanath9456
    @kasunpremanath9456 13 дней назад

    සුපිරි සවුන්ඩි

  • @dilshanrajapaksha9076
    @dilshanrajapaksha9076 11 месяцев назад

    හරිම නිදහසක් දැනෙනවා හිතට වචන ටිකටත් ❤

  • @Neranjanmaduka
    @Neranjanmaduka 2 месяца назад

    ❤❤🎉සුපිරියක්

  • @thusharamadusanka-kw2xj
    @thusharamadusanka-kw2xj 16 дней назад

    ජිවත් වෙන සින්දු ❤❤

  • @kavindudeshan1957
    @kavindudeshan1957 Год назад +5

    චාමර 🖤

  • @thusharimanjula334
    @thusharimanjula334 10 месяцев назад +4

    පුදුම තරම් ලස්සනයි 👍

  • @neelruwan6762
    @neelruwan6762 2 месяца назад +2

    2024 අහන අය කෝ..❤😘 පිස්සු වක් මේ සින්දු

  • @ajithsusantha8807
    @ajithsusantha8807 Год назад +4

    🤟ලස්සනයි ❤

  • @Twinkle2002
    @Twinkle2002 7 месяцев назад +2

    මට මා නැතිකල ඔබ ගැන ඇති මතකය 🩷

  • @maheshkarunarathna-j4w
    @maheshkarunarathna-j4w 2 месяца назад

    මේ සිංදු නිතර ඇහෙන් නැති උනාට පුදුම ලස්සනක් තියෙන්නෙ

  • @nadunnaalaka
    @nadunnaalaka Год назад +2

    ලස්සන 🔥❤️

  • @ashirameshkrisham5940
    @ashirameshkrisham5940 6 месяцев назад

    Lankawe oya wage ai kauruth bihi hwenne na .chamara aiye.♥️♥️♥️♥️♥️♥️♥️♥️haamdamth adrei

  • @gangaKumudu-c2j
    @gangaKumudu-c2j 2 месяца назад

    මට මා නැතිකල ඔබ ගැන ඇති මතක මිහිදන් කලමි හදේ 💔🌹💔🌹💔

  • @nishadimaduwanthi8944
    @nishadimaduwanthi8944 Год назад +1

    Oyage sindu mulu athmema suwapath karanawa . Ahanna ahanna asai me sinduwa siyaparakwithara ahuwa lassanai

  • @nuwandeshapriya8704
    @nuwandeshapriya8704 11 месяцев назад

    Adrei ban..chamara..❤

  • @srimal.online
    @srimal.online Месяц назад

    2024.10.27 මේ සින්දුව සියපාරක් විතර ඇහුවා ආයෙ ආයෙ 🥲

  • @suduaraliya9899
    @suduaraliya9899 Год назад +38

    Harima lassanai aiye

  • @User57066
    @User57066 8 месяцев назад

    එලම ❤❤❤

  • @rasikaprasana490
    @rasikaprasana490 6 месяцев назад

    හදවතේ හැමදාම .❤❤❤

  • @akilafernando6605
    @akilafernando6605 8 месяцев назад +1

    Chamara weera sinha ape gayakala adarey😊❤❤😂❤❤😂😂

  • @Uvindualwis-km4nv
    @Uvindualwis-km4nv 15 дней назад

    Aye aya ahanna hitena sindu ❤

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 9 месяцев назад

    මං ආසම සින්දුවක්❤❤❤❤❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 11 месяцев назад

    මෙන්න නියම සින්දු ❤️

  • @achinthasandamali3794
    @achinthasandamali3794 7 месяцев назад +1

    Niyamai aiye

  • @tharukamadhubashana2735
    @tharukamadhubashana2735 3 месяца назад

    ලස්සනයි

  • @PiyumiHansika-s6n
    @PiyumiHansika-s6n 8 месяцев назад

    Oyage song mama kiyanwa. Hamoma adare e hadata.

  • @PiyumiHansika-s6n
    @PiyumiHansika-s6n 8 месяцев назад +1

    Chamra aiya ubanam bokkak hadawathe gayakaya. 5 wasare idan uba thama

  • @prabathjayaweera6340
    @prabathjayaweera6340 11 месяцев назад +1

    මගෙ මතකය වත් ආපසු දෙන්න...😢😢😢

  • @srinathsuriyarachchi9364
    @srinathsuriyarachchi9364 10 месяцев назад

    විරහ වේදනාව පිරිච්ච සිංදුවක්

  • @prabathsameera2706
    @prabathsameera2706 11 месяцев назад +1

    Ahanawa ahanawa iwarayak ne❤

  • @EmpowerYourJourneyTV
    @EmpowerYourJourneyTV 4 месяца назад

    ඉස්කෝලේ කාලෙ ❤

  • @Lokewate2023
    @Lokewate2023 11 месяцев назад +2

    අසම්මතක් පෙමකට.....
    අදින් පසු අපි හමු නොවෙමු

  • @RANDU-c4b
    @RANDU-c4b 2 месяца назад

    නිදි නැති හැමරැය ....චාමර වීරසිංහ

  • @manikadoni6180
    @manikadoni6180 11 месяцев назад +2

    Very voice ❤️❤️❤️

  • @sithijamadushan703
    @sithijamadushan703 7 месяцев назад

    ❤❤❤ Superb 👌

  • @ravindu7308
    @ravindu7308 Год назад +4

    Hadawathe gayakya ❤️💖❤️💖❤️💖❤️💫

  • @vishu_s_herath
    @vishu_s_herath 7 месяцев назад

    ❤️‍🔥asama ekk

  • @thusithalakmal6008
    @thusithalakmal6008 18 дней назад

    මේ සින්දුව අව දවස්වල අහිංසක අදරයක් තිබුනා මතාක් වේද්දි පපුව හෝස් ගාලා යනවා bs

  • @sanjeewakumara3169
    @sanjeewakumara3169 7 месяцев назад +2

    මටම කියපු සින්දුවක් වගෙ මොද.😥

  • @ThinukaOshada-ot1if
    @ThinukaOshada-ot1if Год назад +1

    Supiriy❤❤❤❤🎉🎉🎉🎉😅😅😅

  • @chathurikaudayangani123
    @chathurikaudayangani123 10 месяцев назад

    Ikman suwaya lebewa!!! ❤

  • @Lenovo-jl3xj
    @Lenovo-jl3xj Год назад +3

    Me hada hitama niwanawa❤❤❤❤❤

  • @avishkaprabath8556
    @avishkaprabath8556 4 месяца назад

    ❤❤❤❤ oba ma hamuwana apa dodamaluwana awasan sandaweeeee.

  • @Himasaranihimaya
    @Himasaranihimaya 8 месяцев назад

    🥺 මා ගැන මතකය
    🥺 යලි මට දෙනු මැන............

  • @ShanakaShanaka-j2y
    @ShanakaShanaka-j2y 18 дней назад

    Shanaka ❤❤❤Nethu ❤❤shanaka ❤❤Nethu ❤❤shanaka ❤❤Nethu ❤

  • @KavinduVihanga-o6g
    @KavinduVihanga-o6g День назад

    මගේ ආයුශත් අ4අන් ජීවත් වෙන්න වස්තු

  • @cricketloverssl
    @cricketloverssl Год назад +12

    මං ජෝතිපාල මහත්මයගේ සිංදුවක් සජීවිව අහලා නෑ.. ඒත් අපේ තාත්තලගේ කාලේ ගීත ලෝකේ රජෙක් තමයි ජෝතිපාල මහත්තයා.
    ඒ වගේම අපේ කාලේ ජෝතිපාල තමයි චාමර වීරසිංහ
    යුග ගණනාවක් යනකම් අහන්න පුලුවන් සිංදු සියගානක් අපිට දීලා තියෙනවා

  • @shamalikanthilatha3846
    @shamalikanthilatha3846 Год назад +1

    Chamaraaa. ....we love you. .
    ❤❤❤❤❤

  • @chamikaragallage8162
    @chamikaragallage8162 6 месяцев назад

    සිංදු❤️

  • @ven.ginnoruwedhammawipulat2450
    @ven.ginnoruwedhammawipulat2450 3 месяца назад

    ලස්සනයි😂😅