Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2023 කවුරුත් නැද්ද ❤️❤🌍💯👍හදවතේ ගායකය චාමර වීරසිංහ ❤️🥰💫
Innwa 2023 05 28
Innawa bn ❤️❤️
@@ruwelmeshak834 Ela 💙
Inno
@@ruwelmeshak834 ela 💙
චාමර වීරසංහ 😢😢❤❤ එදත් ඒ ආදරේ අදටත් අඩු නොවී.. තියෙන ගායකයා ❤.. ඉක්මන් සුව ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🥺
2024 ත් අහනවා ❤️🩹 චාමර අයියේ ඉක්මනට හොදවෙන්න ඔන 🥺❤️🩹
❤2024 ahanwaaaa
Budu saranay❤
❤❤
❤️
ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් නුබ සුවපත් වේවා ...🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගැහැනු,හිත් අඩවන පිරිමි හැගුමක වේදනාව හදවතට ගයන වීරසිංහයා❤❤❤❤ආදරෙයි චාමර අයියේ ❤❤❤❤
Wow.හදවතට දැනෙන කමෙන්ට් එකක්
අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනින් සුව වේවා ආදරනීය චාමර අයියේ
චාමර අයියාට ඉක්මන් සුව කියලා හිතන් ලයික් කරන්න.😥❤
චාමර අයියේ උබ ගායකයෙක් මචන් .. වෙලෙන්දෙක් නෙමේ. උබේ හඩට හඩක් නැ තවත්. ඒ නිස මේ වගේ රූප රචනා ඕනී නෑ. හැමදාම උබ හදවතේ ගායකයා. 🙏
Aniwaren
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
Aniwa ❤
etta ekanm 👊
" 2023 , එකෙක් අහන කට්ටිය කෝ "...🙋
❤👍
Mm 😘😘
Mn ❤️👍
❤😌
😍
ගායකයන්ගෙන් හදවතට දැනිච්ච එකම හඬ,,ඒ වොයිස් එක..❣️ හදවතේ ගායකයා..❤️💛😘
මේ music video එක මං රගපාපු හොදම music video ඒක.. චාමර අයියා යුරේනි විකුම් මල්ලි ඔක්කොම එකතු වෙලා කරපු පට්ට වැඩක්.. මනුරංග ගේ පද මාලාවෙන් හැඩවුනු අපූරු ගීතයක්.. ඇත්තටම නියම වැඩක් 🙏
Godak lassanai
💗 💓
අලුත් රැල්ලේ අඩුවක් නැහැ චාමර අයියේ ඒ රැල්ල දිගටම යයි, චාමර අයියා ඔයාගෙම system එකට යනවනම් අපිත් තව ඉස්සරහට පරම්පරා ගණනාවකුත් අයියට ආදරේ කරයි, "හදවතේ ගායකයා"
නුඹව ගන්න මා මැව්ව හිනෙ බොදවී ගියා..පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා...දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා...🥺❤️😊
මචං චාමර සින්දු වලට වීඩියෝ කරන්න එපා ඔයා අපේ හදවතේ ගායකයා ඔබේ සින්දු මොන තරම් ගුණාත්මකද අපි ඔබ දිහා බලන්නේ වෙන විදියකින් ....
ඒක ඇත්ත .....
සිරා සිංදුව ප්ලේ කරල ඇහුවා විතරයි විශුවල් එක දිහා බැලුවෙවත් නැ ❤😊
මමත් ❤
මේ සිංදුව ආපු දවස් වලට වඩා දැන් තමා ලස්සන
හේතුව තනුව 🎶
අද,කාලෙටයි මැච් වෙන්නෙ..👌
මේ සින්දුව relese උණු අලුත 😊වචන ගැන හරි තේරුමක් නෑ...මන් ආදරේ කරපු කෙනාට ආදරේ කියන්න යන දවසේ උදේ මේ සින්දුව අහ්ම්බෙන් මට ඇහුනේ....මේ වෙද්දී මේ සින්දුවට 7 year අද වෙද්දී අපි දෙන්නත් ඇරුදු 6ක් එකට ඉදලා වෙන් උනා...... දාලා ගිහින් කාලයක් උනත් අහම්ම්බෙන් හරි මේ සින්දුව ඇහුණොත් 2017 අතීතෙට යනවා.... 😢 ඒ කාලේ නොතේරුණු තේරුම දැං වචනයක් ගානේ හිතට දැනෙනවා....
@dilshanranaweera7769 mona karanna owa ohoma tamai kello kiyunema wishwasa karanna bari jatiyak 😢
තරහා වෙන්න බෑ ඔබේ ඔය සෙනෙහේ තව දැනෙනවා...😢💔තනිවෙන්න මා දිවි තුරා සිත කියනවා🥺🥺දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා🙏😌2023.09.05
2024 කවුද ඉන්නේ 😊
එදා ඉදලා අදටත් අහන්නේ චාමර අයියගේ සිංදු විතරයි .... ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා මගේ අයියේ ....🙏❤️
2024 who is here ?
Im here bro...❤❤❤😢
❤️🩹
Yes 🎉
Hey ❤
❤
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා ..චාමර අයියා ❤
2024 රෙත් තවම අහන අය ඉන්නව ද 😩🧡
Innawa❤
Ow
දෙදහස් විසිහතරේ විතරක් නෙවෙයි මැරේනකල් ම ආහනවා හදවතේ ගායකයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමුද ❤❤❤❤❤❤
චාමර අය්යේ ඔයාගෙ සිංදු තේරුම් ගන්න වීඩියෝ එකක් ඕන්නෑ. ඔයාගේ සිංදු අහනකොට අපේ හදවතේ අපිටම ආවේණික වීඩියෝ එකක් මැවෙනවා ..... ඒකයි අය්යේ ඔයාට ආදරේ අපි මෙච්චර..... හදවතේ ගායකයා 😘❤️
ඇයි චාමරගෙ කටහඩ ඇහුන ගමං ඇයි ඇගේ හිරිගඩු පිපෙන්නේ❤
අයිය අසනිප වෙලාවෙ දාපුවල පෝස්ට් නිසා මා සිංදුව හෙව්වා ♥️
❤හදවතෙ ගායකයා චාමර අයියට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️🙏🙏
හදවතේ ගායකයන් දෙපළ දමිත් චාමර 💓
චාමර අයියාට මම අසයි ගොඩක් ඔයාගේ සින්දු මාර ලස්සනයි .
2024 බලන අය නැද්ද .හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤
👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සුබ පැතුම් ඔබටයි ළදේ පිළිගනු ප්රියේමනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා//නුබව ගන්න මා මැව්ව හීනේබොද වී ගියාපිං මදි උනාද සසරේමගෙ වෙනු සදාදුක එපා මා නිසා ජීවිතේ සුබ වෙනු සදාතරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේ තව දැනෙනවාතනි වෙන්න මා දිවිතුරාසිත කියනවාදුක එපා මා නිසා ජීවිතේ සුබ වෙනු සදා මේ සුබ පැතුම් ඔබටයි ළදේ පිළිගනු ප්‍රියේ මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා //
ඒ හඩ හදවතට දැනෙන විදිය..හදවතේ ගායකයා..ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි ..දීර්ඝායුශ ලැබේවා .
ඉක්මනින්ම සුවපත්වේවා චාමර අයියේ❤️
ජේසු පිහිටයි ❤
ඉක්මනින් සනීප වෙන්න ඕන අයියේ....😊❤
කිසිම අත්දැකීමක් නැති උනත් මේ සින්දුව මාර විදිහට හිතට දැනෙනවා. ❤ Love this song 🥰
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ චාමර අයියේ උබේ කඩ හඩේ පුදුම වේදනාවක් තියෙන්නේ මාරම ලස්සනයි
Hadawathata katha karana voice
2024.07.05 තාමත් අහනව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් මේක චාමර අයියෙ ඔයාගෙ voice @ performance fantastic @ magical voice 👌❤️🔥රෑපෙන් වෙනස් වුනත් ඒ voice එක තවත් ලස්සන වෙලා ,රෑපෙනුත් තව ලස්සන වෙලා අපේ හදවතේ ගායකයා❤️😍
චාමරගේ සිංදු අහද්දි හදවතට දැනෙනෙ හැගීම කියන්න වචන නැහැ...අනිත් සිංදු මොනවද හිතෙනවා...හදවතේ ගායකයා ❤
චාමර අයියාට ඉක්මනින් සුව වේවා ❤
කොහොම විවේචන ආවාත් ලස්සනයි .. ගායකයෙක් උනාම ඕනීම රැල්ල්කට හරියන විදිහට සිංදු කියන්න පුලුවන් වෙන්න ඕනී.. ඒ අතර උබ ෆට්ට චාමර අයියා.. තෙරුවන් සරණයි
2024 ත් අහන කට්ටිය මේ කොනට තවමත් හිට් ekak ඉක්මනට හොද වෙලා එමු අයියේ
චාමර අයියා ❤️ ආයෙ ඒ වගේ කෙනෙක් ලංකාවේ බිහිවෙන්නෙ නෑ රැල්ලට එන ගායකයෝ කොච්චර හිටියත් මොන රැල්ලේ සින්දු ආවත් චාමර අයියාගේ රැල්ල කවදාවත් රැල්ලට යන රැල්ලක් නෙවෙයි . 2001 ඉදන් තාමත් ආදරේ හඩ චාමර වීරසිංහ
ජිවිතේට සම්බන්ධ කතා
අනේ අයියේ ඔයා සින්දුවලට විඩියෝ කරන්න එපා අපි එ සින්දු වලට ගොඩක් ආදරෙයි අපි සින්දු අහලා හිතින් මවාගන්න දෙ නෙමෙයි එතකොට තියෙන්නේ.එතකොට අපිට දුකයි අපි මවා ගන්න හැගිම අපිට හිතට වදිනවා අනිත් එක ඔයාගෙ සින්දු ජනප්‍රියයි කොහොමත් අපි ආදරෙ ඔය කටහඩට බුදු සරණයි...
Siraa
Cover එකක් දැකලා ආපු සෙට් එක ❤😊
ඔය හඩ ඕනෙමයි... තැවුනු බිදුනු රිදුනු හිත් හදන්න..ඉක්මන් සුවය ලැබේවා
අනිත් එක අපි එ තැනට මවා ගන්නේ ලස්සන අහිංසක අය මේ වගෙ අය දලා සින්දු අපේ හිතට දැනෙන වටිනාකම අඩුකරන්න එපා අයියේ pliz
ඒ සින්දුව අවුරුදු හතක් ගිහිල්ලත් තාම කොලිටි. වීඩියෝ එක උනත් මාරම කොලිටි තාමත්. යුරේනිගෙ ලස්සන ❤
ඉක්මනින් සුවය ලැබේවා... හදවතේ ගායකයා... ඔහුයි...ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතේ thiyana හැඟීම් වචන වලට පෙරළා gawana kale චාමර වීරසිංහ විතරයි marenakan ආදරෙයි ❤❤❤ e කටහඬ pissuwak❤❤
මනමාලී ඔහූගේ....පෙම්වතිය මාගේ...ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා..!!! 🥺❤️🙏
සිංදුව ආව දවසේ ඉදන් අහනවා..💝
උදිතගේ සුපිරි රංගනයක්..!! නියමයි...
චාමර අයියව දෙවියෝ රකීවා ❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි චාමර අයියේ ලස්සනයි සිංදුව හැමදාම මේවගේ දේවල් කරන්න
මාතර බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා චාමර අය්යෙ ....
get well soon charly ayya miss u 🥺❤️
ඉක්මන් සුව ලැබේවා 💖🙏❤
Ape hadavathe gayakaya ahana hama kenama kamathi gayakaya obai e arthavath sindu valata patta asai eth mevage eva epa.....Hamadama gayapu arthavath gima gayanda obata jaya...
" නුඹව ගන්න මා මැව්ව හීනෙ බොදවී ගියා.. පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා.. දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා_____•[ M ] 🥺❤️🩹 "
නුඹව ගන්න මා මැව්ව හීනේබොඳ වී ගියාපින් මදි උණාද සසරේමගෙ වෙනු සදාදුක එපා මා නිසාජීවිතේ සුභ වෙනු සදා
2024ත් අහානවා බං තනිකරම පිස්සුවක්😫
මොනදේ කලත් වරදක් නොකරන එකම ගායකයා ලංකාවේ. චාමර අයියා. සුභ පැතුම් ඔබට
චාමර අයියේ,ඔයාගේ හඩ නාස්ති කරගන්න එපා,ඔයා හදවතට දැනෙන සිංදු කියනවා ඒකට රූප රචනාවක් අවශ්‍ය නැහැ.(*ඔබ හදවතේ ගායකයා *).වාණිජමය පැත්තක් බලලා,මේ වගේ තත්වයෙන් අඩු දේවල් කරලා ඇති කර ගත්තු ගුණාත්මක භාවය නැති වෙනවට නං අපි කැමති නැහැ.ඔබට ජය!!!
👍👍👍👍
Aniwa💪💪💪
Sira kathava🙂
හදවතේ පට්ට ගායකයා චාමර හැමදාම නිරෝගීව සතුටෙන් සනීපන් ඉන්න
ඉන්නා තැනක් වේනම් , දෙවියෝ රකීවා... ඉක්මනට හොඳ වෙලා එන්න වස්තුවේ ❤️
චාමර අයියගේ මම ආසම සින්දුවක්... ඒ කටහඩ බාවනාවක් වගේ......චාමර අයියනම් මාරම දක්ෂයෙක්..... මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චාමර අයියට....❤.ඒ වගේම යුරේනි අක්කත් ලස්සනයි..... මම සුභ පතනවා අක්කේ.....❤
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ.❤❤❤
පරන විදිහට අලුත් සින්දුවක් කරහම අහන්න පුලුවන් මේ හඬින්විතරයි...ඒ වගේම ප්‍රියන්ත නාවලගේ දන්නවා හරියටම තැනට දෙන්න වැඩේ...♥️♥️♥️♥️
චාමර අයියා....එකෙන්ම ඔයාගේ සිංදු ෆට්ට...එත් මේක අවුල්....රැල්ලට යන්න එපා ඔයාට කොයි වෙලෙත් ගායකයෙක් හැටියට රෙස්ක්ෆෙක්ට් කරා...ඒක තිය ගන්න..."දළඳාවේ තේවා හඩ ඇසෙනකොට-මට වාගේ නුඹටත් දුක දැනෙනවද" මේ වගේ මතක හිටින සිංදු කියපු ඔයා මේකනම් මහ චාටර්...අනේ ප්ලීස් ගෝත සිංදු කරන සෙට් එකටනම් කොක්ක ගහන්න එපා.... ඒ වගේම ඔයා මුයුසිකල් ශෝ එකකට එනවා කිව්වම කොල්ලො එන්නේ නටන්න...ඒ නටවලා ගන්න පුලුවන් සිංදු සෙට් එකක් ඔයාගේ තියෙන නිසා...ඒත් මේ වගේ ඒවා ගහන්න ගත්තොත් නම් ඇඩෙයි ආ....තව දෙයක් විඩියෝස් කරාට කමක් නෑ මේ වගේ සමාජ ජාලයෙන්ම රටින්ම චොර වෙච්ච ගෝත බඩු ටයිප් එකේ ඇක්ට්‍රස්ලා ගන්න එපා....ගුඩ් ලක්...ඊලග සිංදුව ෆට්ට එකක් දෙන්න...(ශශිකා අක්කා එක්ක කරපු සිංදුවනම් එල)...
gayashan maduwantha sira kathava broo..
sira kathawa ban
gayashan maduwantha sera katawak
ehema ekak ne malli. mathaka hitina sindu mathaka nohitina dindu kiyala warga dekak ne. eka tiyenne oyage hithe saha oya ahana waara ganei.
සුපිරි වාමර අයියෙ ගොඩාක් ආදරෙ යි
මනමාලි ඔහුගේ...පෙමවතිය මාගේ...😢ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකිවාඅ....❤
නියම song එකක්...සුභ පැතුම් අයියේ...නියම song එකක් ...
මටනම් වෙන විසුවල් බලද්දි විසුවල් එක තමයි ඔලුවෙ වැඩ කරේ ඒත් මේ සෝන්ග් එකේ විසුවල් එක මතක නෑ.. හිතෙ දුවන්නෙ සින්දුව
Aniwaryen matath ehema tamai
2024 everyone ❤
නුඹව ගන්න මා මැවුව හීනේ බොදවී ගියා..🙄පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා..🥺🥺දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා..❤️🩹ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා.. 💔🙏🙏
චාමර අයියේ❤
ඉන්න තැනක් වේ නම් දෙවියන් රකිවා ...❤
ආදරය කරන සියල්ලොම එක් නොවෙති.මුදල් මත හො වෙනත් හේතුන් මත ඔවුන් වෙන් වෙති වෙන් ඌවත් පපු තුල ආදරය පවතී.එසේ වෙන් ඌ පෙන්වතියට වෛරය පලි ගැනීම වෙනුවට මෙසේ සුබ පැතීමට පෙම්වතාට හැකි බව මේ ගීතයෙන් කියවෙන බවයි මට නම් දැනෙන්නේ.
2024 ත් අහනව..ඉස්සර අහනකොට සිංදුව මාරම ලස්සන නිසා ඇහුව චාමර අයියගෙ හඩත් එක්ක..හැබැයි 2024 අහනව මෙ සිංදුව මටමද හදල තියෙන්නෙ කියාල හිතාගෙන මේ සිංදුවේ මගේ ආදරේ ගැන මගේ ජීවිතෙගැන තියෙනව. ඔයට සුභ මංගලම් මගෙ සුදු මැණිකේ ..❤❤❤ඉන්නා තැනක් වේනම් දෙවියො රකීවා❤.
*එත් ආදරේ බ්‍රෝ ...හදවතින්ම...💯💯💯💯💯😍😍😍😍🌹🌹🌹👍👍👍👌👌👌👌💯💯💯💯💕💕💕💕😎...!*
ඒ හඬ භාවනාවක් ❤❤❤❤ අමරණීය හඬ ක්❤❤❤
chamara අයියා oyata අපි patta ආදරෙයි.. jesu පිහිටයි ❤❤
හයියෙන් හූවක් කීවත් රටක් හෙල්ලෙන රත්තරන් මනුස්සයෙක්❤❤❤❤
ගැම්මක් චාමර වීරසිංහ ❤️❤️❤️❤️ මාමෙ
Manuranga ayye..... mage muna balagenada me sinduwa liwwe chamara ayyata kiyanna.... 🥲🥲🥲💔💔
තනිවෙන්න මා දිවිතුරාසිත කියනවා...
Godak lassanae nada yalu wa
Shashi kohomada yalu wa oyata
❤😊මැරෙනකල් අහන සිංදුවක්❤ 😫 🤍මේ සුභපැතුම් ඔබටයි ලදේ...මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ..ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 💔😫🕊️🤍
තාමත් අහන කට්ටිය කෝ බලන්න ❤️
Sadamali botheju..ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීව 💓💓dila❣
අනේ චාමර අයියේ ඔයාගෙ සින්දුවක් නිසා බැලුවෙ. ඒත් මේ රැල්ලට වඩා ඔයාගෙ ක්‍රමේට ගීත ගැහුවොත් මීට වඩා හොදයි වගේ. ඔයාගෙ කටහඬට වීඩියෝ ඕනෙම නෑ. ඒ තරම් ලස්සනයි
ඉන්නා තැනක් වෙනාම් දෙවියෝ රකීවා// 😮❤
2021 ත් අහන අය කෝ ❤️ ගායකයා
හැමදාම අහන track එක ❤❤❤❤❤
මම ආස කරන නිහතමානී ගායකා චාමර අය්යෙ ගොඩාක් ආදරයි හොදේ
හැමදාමත් ආදරෙයි ඒ හඩට ඒ නිහතමානී කමට චාමර අයියේ ❤❤❤❤
අනේ චාමර අයියේ මේ රැල්ලටනම් වැටෙන්න එපා 🙏🙏🙏
අන්න ඒකයි මටත් kiyanna tiyenne
Chamara weerasingha me rallata watenna et watunat eya me ralla wenas karanawa
2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන හිතට වදින ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි ආසම ගායකයෙක් ආසම සින්දුවක්❤❤❤ජය වේවා
2024 ටත් එහෙමයි 🥺❤️
දුක එපා මා නිසා 🥺 ජීවීතේ සුබ වෙනු සදා ❤
මන් ගොඩාක් ආස සිංදුවක්..😍😍😍
එදා මේ සිංදුව එයා එක්ක ඉන්න කාලේ ආසාවට ඇහුවට කවදාවත් හිතුනේ නෑ මේ අත්දැකිමට මුහුණ දෙන්න වෙයි කියලා, එකම ප්‍රාර්ථනය මේ වගේ දෙයක් මේ ලොකේ කිසිම කෙනෙක්ට වෙන්න එපා කාලය කොච්චර දේවල් වෙනස් කරනවද 😢😢😢 😢
2023 කවුරුත් නැද්ද ❤️❤🌍💯👍
හදවතේ ගායකය චාමර වීරසිංහ ❤️🥰💫
Innwa 2023 05 28
Innawa bn ❤️❤️
@@ruwelmeshak834 Ela 💙
Inno
@@ruwelmeshak834 ela 💙
චාමර වීරසංහ 😢😢❤❤ එදත් ඒ ආදරේ අදටත් අඩු නොවී.. තියෙන ගායකයා ❤.. ඉක්මන් සුව ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🥺
2024 ත් අහනවා ❤️🩹 චාමර අයියේ ඉක්මනට හොදවෙන්න ඔන 🥺❤️🩹
❤2024 ahanwaaaa
Budu saranay❤
❤❤
❤❤
❤️
ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් නුබ සුවපත් වේවා ...🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගැහැනු,හිත් අඩවන පිරිමි හැගුමක වේදනාව හදවතට ගයන වීරසිංහයා❤❤❤❤ආදරෙයි චාමර අයියේ ❤❤❤❤
Wow.හදවතට දැනෙන කමෙන්ට් එකක්
අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනින් සුව වේවා ආදරනීය චාමර අයියේ
චාමර අයියාට ඉක්මන් සුව කියලා හිතන් ලයික් කරන්න.😥❤
චාමර අයියේ උබ ගායකයෙක් මචන් .. වෙලෙන්දෙක් නෙමේ. උබේ හඩට හඩක් නැ තවත්. ඒ නිස මේ වගේ රූප රචනා ඕනී නෑ. හැමදාම උබ හදවතේ ගායකයා. 🙏
Aniwaren
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
Aniwa ❤
etta ekanm 👊
" 2023 , එකෙක් අහන කට්ටිය කෝ "...🙋
❤👍
Mm 😘😘
Mn ❤️👍
❤😌
😍
ගායකයන්ගෙන් හදවතට දැනිච්ච එකම හඬ,,ඒ වොයිස් එක..❣️ හදවතේ ගායකයා..❤️💛😘
මේ music video එක මං රගපාපු හොදම music video ඒක.. චාමර අයියා යුරේනි විකුම් මල්ලි ඔක්කොම එකතු වෙලා කරපු පට්ට වැඩක්.. මනුරංග ගේ පද මාලාවෙන් හැඩවුනු අපූරු ගීතයක්.. ඇත්තටම නියම වැඩක් 🙏
Godak lassanai
💗 💓
අලුත් රැල්ලේ අඩුවක් නැහැ චාමර අයියේ ඒ රැල්ල දිගටම යයි, චාමර අයියා ඔයාගෙම system එකට යනවනම් අපිත් තව ඉස්සරහට පරම්පරා ගණනාවකුත් අයියට ආදරේ කරයි, "හදවතේ ගායකයා"
නුඹව ගන්න මා මැව්ව හිනෙ බොදවී ගියා..
පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා...
දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා...🥺❤️😊
මචං චාමර සින්දු වලට වීඩියෝ කරන්න එපා ඔයා අපේ හදවතේ ගායකයා ඔබේ සින්දු මොන තරම් ගුණාත්මකද අපි ඔබ දිහා බලන්නේ වෙන විදියකින් ....
ඒක ඇත්ත .....
සිරා සිංදුව ප්ලේ කරල ඇහුවා විතරයි විශුවල් එක දිහා බැලුවෙවත් නැ ❤😊
මමත් ❤
මේ සිංදුව ආපු දවස් වලට වඩා දැන් තමා ලස්සන
හේතුව තනුව 🎶
අද,කාලෙටයි මැච් වෙන්නෙ..👌
මේ සින්දුව relese උණු අලුත 😊වචන ගැන හරි තේරුමක් නෑ...මන් ආදරේ කරපු කෙනාට ආදරේ කියන්න යන දවසේ උදේ මේ සින්දුව අහ්ම්බෙන් මට ඇහුනේ....මේ වෙද්දී මේ සින්දුවට 7 year අද වෙද්දී අපි දෙන්නත් ඇරුදු 6ක් එකට ඉදලා වෙන් උනා...... දාලා ගිහින් කාලයක් උනත් අහම්ම්බෙන් හරි මේ සින්දුව ඇහුණොත් 2017 අතීතෙට යනවා.... 😢 ඒ කාලේ නොතේරුණු තේරුම දැං වචනයක් ගානේ හිතට දැනෙනවා....
@dilshanranaweera7769 mona karanna owa ohoma tamai kello kiyunema wishwasa karanna bari jatiyak 😢
තරහා වෙන්න බෑ ඔබේ ඔය
සෙනෙහේ තව දැනෙනවා...😢💔
තනිවෙන්න මා දිවි තුරා සිත කියනවා🥺🥺
දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා🙏😌
2023.09.05
2024 කවුද ඉන්නේ 😊
එදා ඉදලා අදටත් අහන්නේ චාමර අයියගේ සිංදු විතරයි .... ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා මගේ අයියේ ....🙏❤️
2024 who is here ?
Im here bro...❤❤❤😢
❤️🩹
Yes 🎉
Hey ❤
❤
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා ..චාමර අයියා ❤
2024 රෙත් තවම අහන අය ඉන්නව ද 😩🧡
Innawa❤
❤️
Ow
දෙදහස් විසිහතරේ විතරක් නෙවෙයි මැරේනකල් ම ආහනවා හදවතේ ගායකයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමුද ❤❤❤❤❤❤
Inno
චාමර අය්යේ ඔයාගෙ සිංදු තේරුම් ගන්න වීඩියෝ එකක් ඕන්නෑ. ඔයාගේ සිංදු අහනකොට අපේ හදවතේ අපිටම ආවේණික වීඩියෝ එකක් මැවෙනවා ..... ඒකයි අය්යේ ඔයාට ආදරේ අපි මෙච්චර..... හදවතේ ගායකයා 😘❤️
ඇයි චාමරගෙ කටහඩ ඇහුන ගමං ඇයි ඇගේ හිරිගඩු පිපෙන්නේ❤
අයිය අසනිප වෙලාවෙ දාපුවල පෝස්ට් නිසා මා සිංදුව හෙව්වා ♥️
❤හදවතෙ ගායකයා චාමර අයියට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️🙏🙏
හදවතේ ගායකයන් දෙපළ දමිත් චාමර 💓
චාමර අයියාට මම අසයි ගොඩක් ඔයාගේ සින්දු මාර ලස්සනයි .
2024 බලන අය නැද්ද .හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤
👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සුබ පැතුම් ඔබටයි ළදේ
පිළිගනු ප්‍රියේ
මනමාලි ඔහුගේ
පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා//
නුබව ගන්න මා මැව්ව හීනේ
බොද වී ගියා
පිං මදි උනාද සසරේ
මගෙ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුබ වෙනු සදා
තරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේ තව දැනෙනවා
තනි වෙන්න මා දිවිතුරා
සිත කියනවා
දුක එපා මා නිසා
ජීවිතේ සුබ වෙනු සදා
මේ සුබ පැතුම් ඔබටයි ළදේ
පිළිගනු ප්‍රියේ මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා //
❤
ඒ හඩ හදවතට දැනෙන විදිය..හදවතේ ගායකයා..ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි ..දීර්ඝායුශ ලැබේවා .
ඉක්මනින්ම සුවපත්වේවා චාමර අයියේ❤️
ජේසු පිහිටයි ❤
ඉක්මනින් සනීප වෙන්න ඕන අයියේ....😊❤
කිසිම අත්දැකීමක් නැති උනත් මේ සින්දුව මාර විදිහට හිතට දැනෙනවා. ❤ Love this song 🥰
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ චාමර අයියේ උබේ කඩ හඩේ පුදුම වේදනාවක් තියෙන්නේ මාරම ලස්සනයි
Hadawathata katha karana voice
2024.07.05 තාමත් අහනව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් මේක චාමර අයියෙ ඔයාගෙ voice @ performance fantastic @ magical voice 👌❤️🔥
රෑපෙන් වෙනස් වුනත් ඒ voice එක තවත් ලස්සන වෙලා ,රෑපෙනුත් තව ලස්සන වෙලා අපේ හදවතේ ගායකයා❤️😍
චාමරගේ සිංදු අහද්දි හදවතට දැනෙනෙ හැගීම කියන්න වචන නැහැ...අනිත් සිංදු මොනවද හිතෙනවා...හදවතේ ගායකයා ❤
චාමර අයියාට ඉක්මනින් සුව වේවා ❤
කොහොම විවේචන ආවාත් ලස්සනයි .. ගායකයෙක් උනාම ඕනීම රැල්ල්කට හරියන විදිහට සිංදු කියන්න පුලුවන් වෙන්න ඕනී.. ඒ අතර උබ ෆට්ට චාමර අයියා.. තෙරුවන් සරණයි
2024 ත් අහන කට්ටිය මේ කොනට තවමත් හිට් ekak ඉක්මනට හොද වෙලා එමු අයියේ
චාමර අයියා ❤️ ආයෙ ඒ වගේ කෙනෙක් ලංකාවේ බිහිවෙන්නෙ නෑ රැල්ලට එන ගායකයෝ කොච්චර හිටියත් මොන රැල්ලේ සින්දු ආවත් චාමර අයියාගේ රැල්ල කවදාවත් රැල්ලට යන රැල්ලක් නෙවෙයි . 2001 ඉදන් තාමත් ආදරේ හඩ චාමර වීරසිංහ
ජිවිතේට සම්බන්ධ කතා
අනේ අයියේ ඔයා සින්දුවලට විඩියෝ කරන්න එපා අපි එ සින්දු වලට ගොඩක් ආදරෙයි අපි සින්දු අහලා හිතින් මවාගන්න දෙ නෙමෙයි එතකොට තියෙන්නේ.එතකොට අපිට දුකයි අපි මවා ගන්න හැගිම අපිට හිතට වදිනවා අනිත් එක ඔයාගෙ සින්දු ජනප්‍රියයි කොහොමත් අපි ආදරෙ ඔය කටහඩට බුදු සරණයි...
Siraa
Cover එකක් දැකලා ආපු සෙට් එක ❤😊
ඔය හඩ ඕනෙමයි... තැවුනු බිදුනු රිදුනු හිත් හදන්න..ඉක්මන් සුවය ලැබේවා
අනිත් එක අපි එ තැනට මවා ගන්නේ ලස්සන අහිංසක අය මේ වගෙ අය දලා සින්දු අපේ හිතට දැනෙන වටිනාකම අඩුකරන්න එපා අයියේ pliz
ඒ සින්දුව අවුරුදු හතක් ගිහිල්ලත් තාම කොලිටි. වීඩියෝ එක උනත් මාරම කොලිටි තාමත්. යුරේනිගෙ ලස්සන ❤
ඉක්මනින් සුවය ලැබේවා... හදවතේ ගායකයා... ඔහුයි...
ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතේ thiyana හැඟීම් වචන වලට පෙරළා gawana kale චාමර වීරසිංහ විතරයි marenakan ආදරෙයි ❤❤❤ e කටහඬ pissuwak❤❤
මනමාලී ඔහූගේ....පෙම්වතිය මාගේ...ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා..!!! 🥺❤️🙏
සිංදුව ආව දවසේ ඉදන් අහනවා..💝
උදිතගේ සුපිරි රංගනයක්..!! නියමයි...
චාමර අයියව දෙවියෝ රකීවා ❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි චාමර අයියේ ලස්සනයි සිංදුව හැමදාම මේවගේ දේවල් කරන්න
මාතර බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා චාමර අය්යෙ ....
get well soon charly ayya miss u 🥺❤️
ඉක්මන් සුව ලැබේවා 💖🙏❤
Ape hadavathe gayakaya ahana hama kenama kamathi gayakaya obai e arthavath sindu valata patta asai eth mevage eva epa.....
Hamadama gayapu arthavath gima gayanda obata jaya...
" නුඹව ගන්න මා මැව්ව හීනෙ බොදවී ගියා..
පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා..
දුක එපා මා නිසා ජිවිතේ සුබ වෙනු සදා_____•[ M ] 🥺❤️🩹 "
නුඹව ගන්න මා මැව්ව හීනේ
බොඳ වී ගියා
පින් මදි උණාද සසරේ
මගෙ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා
2024ත් අහානවා බං තනිකරම පිස්සුවක්😫
මොනදේ කලත් වරදක් නොකරන එකම ගායකයා ලංකාවේ. චාමර අයියා. සුභ පැතුම් ඔබට
චාමර අයියේ,ඔයාගේ හඩ නාස්ති කරගන්න එපා,ඔයා හදවතට දැනෙන සිංදු කියනවා ඒකට රූප රචනාවක් අවශ්‍ය නැහැ.(*ඔබ හදවතේ ගායකයා *).වාණිජමය පැත්තක් බලලා,මේ වගේ තත්වයෙන් අඩු දේවල් කරලා ඇති කර ගත්තු ගුණාත්මක භාවය නැති වෙනවට නං අපි කැමති නැහැ.ඔබට ජය!!!
👍👍👍👍
Aniwa💪💪💪
Sira kathava🙂
හදවතේ පට්ට ගායකයා චාමර හැමදාම නිරෝගීව සතුටෙන් සනීපන් ඉන්න
ඉන්නා තැනක් වේනම් , දෙවියෝ රකීවා... ඉක්මනට හොඳ වෙලා එන්න වස්තුවේ ❤️
චාමර අයියගේ මම ආසම සින්දුවක්... ඒ කටහඩ බාවනාවක් වගේ......චාමර අයියනම් මාරම දක්ෂයෙක්..... මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චාමර අයියට....❤.
ඒ වගේම යුරේනි අක්කත් ලස්සනයි..... මම සුභ පතනවා අක්කේ.....❤
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ.❤❤❤
පරන විදිහට අලුත් සින්දුවක් කරහම අහන්න පුලුවන් මේ හඬින්විතරයි...
ඒ වගේම ප්‍රියන්ත නාවලගේ දන්නවා හරියටම තැනට දෙන්න වැඩේ...
♥️♥️♥️♥️
චාමර අයියා....
එකෙන්ම ඔයාගේ සිංදු ෆට්ට...එත් මේක අවුල්....රැල්ලට යන්න එපා ඔයාට කොයි වෙලෙත් ගායකයෙක් හැටියට රෙස්ක්ෆෙක්ට් කරා...ඒක තිය ගන්න..."දළඳාවේ තේවා හඩ ඇසෙනකොට-මට වාගේ නුඹටත් දුක දැනෙනවද" මේ වගේ මතක හිටින සිංදු කියපු ඔයා මේකනම් මහ චාටර්...අනේ ප්ලීස් ගෝත සිංදු කරන සෙට් එකටනම් කොක්ක ගහන්න එපා.... ඒ වගේම ඔයා මුයුසිකල් ශෝ එකකට එනවා කිව්වම කොල්ලො එන්නේ නටන්න...ඒ නටවලා ගන්න පුලුවන් සිංදු සෙට් එකක් ඔයාගේ තියෙන නිසා...ඒත් මේ වගේ ඒවා ගහන්න ගත්තොත් නම් ඇඩෙයි ආ....තව දෙයක් විඩියෝස් කරාට කමක් නෑ මේ වගේ සමාජ ජාලයෙන්ම රටින්ම චොර වෙච්ච ගෝත බඩු ටයිප් එකේ ඇක්ට්‍රස්ලා ගන්න එපා....ගුඩ් ලක්...
ඊලග සිංදුව ෆට්ට එකක් දෙන්න...(ශශිකා අක්කා එක්ක කරපු සිංදුවනම් එල)...
gayashan maduwantha sira kathava broo..
sira kathawa ban
gayashan maduwantha sera katawak
ehema ekak ne malli. mathaka hitina sindu mathaka nohitina dindu kiyala warga dekak ne. eka tiyenne oyage hithe saha oya ahana waara ganei.
සුපිරි වාමර අයියෙ ගොඩාක් ආදරෙ යි
මනමාලි ඔහුගේ...පෙමවතිය මාගේ...😢ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකිවාඅ....❤
නියම song එකක්...සුභ පැතුම් අයියේ...නියම song එකක් ...
මටනම් වෙන විසුවල් බලද්දි විසුවල් එක තමයි ඔලුවෙ වැඩ කරේ ඒත් මේ සෝන්ග් එකේ විසුවල් එක මතක නෑ.. හිතෙ දුවන්නෙ සින්දුව
Aniwaryen matath ehema tamai
2024 everyone ❤
නුඹව ගන්න මා මැවුව හීනේ බොදවී ගියා..🙄
පින් මදි උනාද සසරේ මගෙ වෙනු සදා..🥺🥺
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා..❤️🩹
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා.. 💔🙏🙏
චාමර අයියේ❤
ඉන්න තැනක් වේ නම් දෙවියන් රකිවා ...❤
ආදරය කරන සියල්ලොම එක් නොවෙති.මුදල් මත හො වෙනත් හේතුන් මත ඔවුන් වෙන් වෙති වෙන් ඌවත් පපු තුල ආදරය පවතී.එසේ වෙන් ඌ පෙන්වතියට වෛරය පලි ගැනීම වෙනුවට මෙසේ සුබ පැතීමට පෙම්වතාට හැකි බව මේ ගීතයෙන් කියවෙන බවයි මට නම් දැනෙන්නේ.
2024 ත් අහනව..ඉස්සර අහනකොට සිංදුව මාරම ලස්සන නිසා ඇහුව චාමර අයියගෙ හඩත් එක්ක..හැබැයි 2024 අහනව මෙ සිංදුව මටමද හදල තියෙන්නෙ කියාල හිතාගෙන මේ සිංදුවේ මගේ ආදරේ ගැන මගේ ජීවිතෙගැන තියෙනව. ඔයට සුභ මංගලම් මගෙ සුදු මැණිකේ ..❤❤❤ඉන්නා තැනක් වේනම් දෙවියො රකීවා❤
.
*එත් ආදරේ බ්‍රෝ ...හදවතින්ම...💯💯💯💯💯😍😍😍😍🌹🌹🌹👍👍👍👌👌👌👌💯💯💯💯💕💕💕💕😎...!*
ඒ හඬ භාවනාවක් ❤❤❤❤ අමරණීය හඬ ක්❤❤❤
chamara අයියා oyata අපි patta ආදරෙයි.. jesu පිහිටයි ❤❤
හයියෙන් හූවක් කීවත් රටක් හෙල්ලෙන රත්තරන් මනුස්සයෙක්❤❤❤❤
ගැම්මක් චාමර වීරසිංහ ❤️❤️❤️❤️ මාමෙ
Manuranga ayye..... mage muna balagenada me sinduwa liwwe chamara ayyata kiyanna.... 🥲🥲🥲💔💔
තනිවෙන්න මා දිවිතුරා
සිත කියනවා...
Godak lassanae nada yalu wa
Shashi kohomada yalu wa oyata
❤😊මැරෙනකල් අහන සිංදුවක්❤ 😫
🤍මේ සුභපැතුම් ඔබටයි ලදේ..
.මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ..
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 💔😫
🕊️🤍
තාමත් අහන කට්ටිය කෝ බලන්න ❤️
Sadamali botheju..
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීව 💓💓dila❣
අනේ චාමර අයියේ ඔයාගෙ සින්දුවක් නිසා බැලුවෙ. ඒත් මේ රැල්ලට වඩා ඔයාගෙ ක්‍රමේට ගීත ගැහුවොත් මීට වඩා හොදයි වගේ. ඔයාගෙ කටහඬට වීඩියෝ ඕනෙම නෑ. ඒ තරම් ලස්සනයි
ඉන්නා තැනක් වෙනාම් දෙවියෝ රකීවා// 😮❤
2021 ත් අහන අය කෝ
❤️ ගායකයා