Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මරු මාත් අද හදලා බැලුවා නියමෙට තිබ්බා වෙනදට වඩා රසට
මම සදුනි මම අද අපෙ අම්මගෙ චැනල් එකෙන් පොලොස් කරියක් හැදුවා හරිම රසය් 😍😍
මන් උයන්න ගොඩක් ඉගෙන ගත්තෙ ඔබ තුමියගෙන්, thanks for that.
ඇත්ත ටම හොද රෙසිපි තියනවා මේකේ
ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා. ස්තුතිය ඔබට
Harima Rasata ava thank you ❤❤
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.ruclips.net/user/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
🥰😎💓💖💝😍😀🏅🎂🎈🎊🎊🎉😁🤩🤩🤗🤗👌😅🌛🌜🌝😷❤️💖🖤💘🖤💗💘💓💘💚💚💝💝💓👥👥❣️👤💟🧠💌👍🖐️🧚👰
🥰🥰
ammata hukpn
Thank you very much Madam. Appreciate all your kind effort to teach all of us! May the Blessings of the Noble Triple Gem be upon you.
මමත් හැඳුවා අද.. ☺️ ගොඩක් රසයි. තාත්තාත් ආසාවෙන් කෑවා.. 😍
Ha hari aa
Kawru awath ape amma vitharai ❤❤❤❤❤
Great recipie. I cooked My first soya meet curry like this n it was so tasty. Thanks alot ...
I made this.. it was so tasty with all tastes...
👍 Men also can cook because of you
Great recipe for all vegetarians and non vegetarians too.
Niyemeta therenawa oya kiyana dewal thanks for you
Thank you..ape Amma ❤️❤️❤️😘
It was v tasty. I made it today.😘
Godak rasaii ❤❤❤
It's good 👍
Amma dan haduwa super
Superb ...😘😘♥️
Excellent
Thank you amma
Thanks ape අම්මා
Very nice, it's another favorite dish!
Can we use the soya meat water to make rasam?
Dawasaka gowa hadana vidiya kiyala dannako amme
සෝයා මීට් නිෂ්පාදනය කරන ආකාරය කියලා දෙන්න.
Ape amma soya ata walin soya meat hadana hati kiyala denawada
Yummmyy....😘😘
Thank you ape amme🌹🌹🌹🌹.mage ellema itu karata...
Api hari kemati godak stutti
Harima rasai kiyalanam penawa ape amma!!
කොරියාවෙ ඉදන් අපි අපෙ අම්ම නිසා රසට උයනො
Math haduwa sthuthii
ජපානේ ඉදන් අපි අපේ අමිමා නිසා රසට කනවා 😊
That definitely looks delicious! 👌
Tanks amma
Api kawuruth kamathi kamak, bohoma isthuthi ape amma.
nice ape amma
Rahama rahai ape amma
Thank you
ගොඩක් ආදරෙයි අපෙ අම්මේ
Yummy...
Thank you ape amma!
ඇත්තමයි අපි හදලා බැලුවා ගෙදර අයගෙන් ගොඩාක් comments හම්බ වුනා 👍
❤❤❤❤
👍
balanakota badidinihedenawa👌👌👌👌👌👌
😋😋
My favorite Thank you 😍
Oil free kama kynnko
𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐀𝐩𝐞 𝐀𝐦𝐦𝐚 ❤️
Awesome! 👍
wow!!!
😋
Custard pudding hadanne kohomada
Gork dnn hod nedd
dehi venuwata naran dammata kamak nadda
Vegetable salad ekak had an a vidiya karanna plz
Thanks ❤️
මරු මාත් අද හදලා බැලුවා නියමෙට තිබ්බා වෙනදට වඩා රසට
මම සදුනි මම අද අපෙ අම්මගෙ චැනල් එකෙන් පොලොස් කරියක් හැදුවා හරිම රසය් 😍😍
මන් උයන්න ගොඩක් ඉගෙන ගත්තෙ ඔබ තුමියගෙන්, thanks for that.
ඇත්ත ටම හොද රෙසිපි තියනවා මේකේ
ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා. ස්තුතිය ඔබට
Harima Rasata ava thank you ❤❤
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
ruclips.net/user/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
🥰😎💓💖💝😍😀🏅🎂🎈🎊🎊🎉😁🤩🤩🤗🤗👌😅🌛🌜🌝😷❤️💖🖤💘🖤💗💘💓💘💚💚💝💝💓👥👥❣️👤💟🧠💌👍🖐️🧚👰
🥰🥰
ammata hukpn
Thank you very much Madam. Appreciate all your kind effort to teach all of us! May the Blessings of the Noble Triple Gem be upon you.
මමත් හැඳුවා අද.. ☺️ ගොඩක් රසයි. තාත්තාත් ආසාවෙන් කෑවා.. 😍
Ha hari aa
Kawru awath ape amma vitharai ❤❤❤❤❤
Great recipie. I cooked My first soya meet curry like this n it was so tasty. Thanks alot ...
I made this.. it was so tasty with all tastes...
👍 Men also can cook because of you
Great recipe for all vegetarians and non vegetarians too.
Niyemeta therenawa oya kiyana dewal thanks for you
Thank you..ape Amma ❤️❤️❤️😘
It was v tasty. I made it today.😘
Godak rasaii ❤❤❤
It's good 👍
Amma dan haduwa super
Superb ...😘😘♥️
Excellent
Thank you amma
Thanks ape අම්මා
Very nice, it's another favorite dish!
Can we use the soya meat water to make rasam?
Dawasaka gowa hadana vidiya kiyala dannako amme
සෝයා මීට් නිෂ්පාදනය කරන ආකාරය කියලා දෙන්න.
Ape amma soya ata walin soya meat hadana hati kiyala denawada
Yummmyy....😘😘
Thank you ape amme🌹🌹🌹🌹.mage ellema itu karata...
Api hari kemati godak stutti
Harima rasai kiyalanam penawa ape amma!!
කොරියාවෙ ඉදන් අපි අපෙ අම්ම නිසා රසට උයනො
Math haduwa sthuthii
ජපානේ ඉදන් අපි අපේ අමිමා නිසා රසට කනවා 😊
That definitely looks delicious! 👌
Tanks amma
Api kawuruth kamathi kamak, bohoma isthuthi ape amma.
nice ape amma
Rahama rahai ape amma
Thank you
ගොඩක් ආදරෙයි අපෙ අම්මේ
Yummy...
Thank you ape amma!
ඇත්තමයි අපි හදලා බැලුවා ගෙදර අයගෙන් ගොඩාක් comments හම්බ වුනා 👍
❤❤❤❤
👍
balanakota badidinihedenawa👌👌👌👌👌👌
😋😋
My favorite Thank you 😍
Oil free kama kynnko
𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐀𝐩𝐞 𝐀𝐦𝐦𝐚 ❤️
Awesome! 👍
wow!!!
😋
Custard pudding hadanne kohomada
Gork dnn hod nedd
dehi venuwata naran dammata kamak nadda
Vegetable salad ekak had an a vidiya karanna plz
Thank you
Thanks ❤️