රසකාරක නැතුව, මස් වගේම රසට "සෝයා මීට්" උයමු | Soya Meat Recipe Sinhala | Soya Meat Curry

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 70

  • @dmedia5925
    @dmedia5925 2 месяца назад +2

    Your recipes are very clear and easy to understand.

  • @wadkumari170
    @wadkumari170 Месяц назад +1

    Dakkath hitha pirenawa.dan haduva super

  • @LuciaBaker-j7x
    @LuciaBaker-j7x 16 дней назад

    Beautiful presentation and a great recipe, thank you)

  • @gayanwimalarathna6202
    @gayanwimalarathna6202 8 месяцев назад +17

    මචං උබේ වට්ටෝරු නියමයි . හදන්නත් ලේසි විදිහට සරලව කියලා දෙනවා. තව ඉස්සරහට තව
    තව දේවල් කරන්න පිලුවන් වෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා, සුබ ගමනක්

    • @CeylonKitchen
      @CeylonKitchen  8 месяцев назад +3

      අඩෝ තෑන්ක්ස් 😘

  • @zainabthowfeek9022
    @zainabthowfeek9022 21 день назад

    I tried, it came out so well, Thank you

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 7 месяцев назад +1

    කාලෙකින් රසට සෝයා කෑවා මචං ගොඩක් ස්තූතියි ❤

  • @KumariKumari-jx2xc
    @KumariKumari-jx2xc 7 месяцев назад +2

    මම හැදුවා හරිම රසයි

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando 5 месяцев назад +1

    Oyage resipy nam niyamai..

  • @manofernando9918
    @manofernando9918 7 месяцев назад +1

    Son, if you blender all the items you tempered before adding water, it will be a tasty masala. Fry that paste in oil, then add soya meat, cook for about 5 mnts and then add thick coconut milk. Its very very tasty. Instead coconut milk, you can add curd or unsweetened Yoghurt.

    • @himalkosala8136
      @himalkosala8136 7 месяцев назад +1

      Can we add even yoghurt 😮😮😮

  • @nayominr7825
    @nayominr7825 6 месяцев назад

    නියමයි රසටම තිබ්බා

  • @nirodhaellepola2515
    @nirodhaellepola2515 8 месяцев назад +2

    රස පාටයි 😊

  • @shiromirandol-qn7sg
    @shiromirandol-qn7sg 8 месяцев назад

    Soya mit teka tekak badala waga gaththanam thawath rasai

  • @TheekshanaPerera-uv1wd
    @TheekshanaPerera-uv1wd 7 месяцев назад

    Godaak Rasai mn Ada haduwa , ekama widiyt kala epa wela hitiye ada asawenma kawa hamoma , THANK YOU SOO MUCH ❤❤❤

  • @Duvidu77
    @Duvidu77 6 месяцев назад +1

    මරු බං ආ❤

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 8 месяцев назад +1

    ම්ම්ම් නියමයි රස පාටයි❤❤❤❤

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 7 месяцев назад

    නියමයි 👌

  • @chaninanayakkara7137
    @chaninanayakkara7137 8 месяцев назад +1

    Thank you 😊

  • @dinushanilmini9878
    @dinushanilmini9878 8 месяцев назад

    රස පාටයි..

  • @hansierandi6882
    @hansierandi6882 27 дней назад

    Mongolian rice vedio ekak genna

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 6 месяцев назад

    Mat iye heduwa
    Hebei podi dewal tikak man aduwen tamai ekatu karagatte man gawa ewa tibune neti nisa
    Hebei mara rasatama awa
    Thank u❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 месяцев назад +2

    පංකාදු පහයි මචන්⁣ .😋😋😋✌️✌️👌👌👌

  • @oceanbeach-f5m
    @oceanbeach-f5m 8 месяцев назад

    super and easy 👌👌👌
    Hey Bro i have a idea for open a beach front restaurant and i would like to be ask you some simple one meal menu but i need sri lankan food can you recommend any ???

  • @DanushkaParanavitana
    @DanushkaParanavitana 2 месяца назад +1

    👍

  • @SupunMenaka-e5q
    @SupunMenaka-e5q День назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 8 месяцев назад

    Yummy

  • @BuddhiSandamali
    @BuddhiSandamali 7 месяцев назад

    Thank you ❤❤❤

  • @sathayakarshi2895
    @sathayakarshi2895 7 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @asankapradeep1647
    @asankapradeep1647 8 месяцев назад

    Supiri ❤

  • @AnomaAnoma-mh7wl
    @AnomaAnoma-mh7wl 6 месяцев назад

    😋😋😋

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 8 месяцев назад

    ම්ම්ම්...

  • @apelakbima4755
    @apelakbima4755 7 месяцев назад +1

    Hi

  • @amayaraigama3942
    @amayaraigama3942 8 месяцев назад +1

    👍🏻❤️

  • @selvamanisivakumar9344
    @selvamanisivakumar9344 7 месяцев назад

    🤩🤩🤩🤩🤩🤩🤩🤩💯

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 8 месяцев назад +2

    Okata ala pthi tikak saha malu miris tikak udin demmahama thawath rasai.mas onema nehe bath kanna.

  • @SitharaChamila-l6l
    @SitharaChamila-l6l 8 месяцев назад

    ❤❤❤❤

  • @pathiranasureshi204
    @pathiranasureshi204 4 месяца назад

    එයා කලින්ම වතුර දාලා හොද්ද පස්සවන්නෙ ඒකෙ අමුගතිය යන්න හොදට හොද්ද පස්සගන්න ඕන නිසා,සෝයා එක්කම ගොඩක් වෙලා තැම්බුවම සොයා එක තැම්බිලා වැඩි වෙලා මෙලෙක් වෙනවා හොදටම 5:05

  • @renukarenuka2702
    @renukarenuka2702 8 месяцев назад +1

    👍👍😘😘😘😘

  • @noylingeorge2563
    @noylingeorge2563 8 месяцев назад

    Hi can you please make a video on eggplant monju? 😊

  • @ruvinifernando8285
    @ruvinifernando8285 8 месяцев назад +34

    පොඩි දෙයක් කියන්න තියනවා Brother... වතුර දාන්න කලින් සොයාමීට් ටික දාලා කලවම් කරලා ටිකක් වෙලා තියලා වතුර දැම්මනම් තමයි රස වැඩි...

    • @anusharitigahapola2460
      @anusharitigahapola2460 8 месяцев назад +1

      ඔව්

    • @sooriar6256
      @sooriar6256 8 месяцев назад +1

      රසයිහලෝ රසයි ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ද

    • @ruwaninalika4016
      @ruwaninalika4016 7 месяцев назад

      Wow real taste...Thankyou so much for your recipie....

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 2 месяца назад

      සෝයාමීට් මොනවත් එක්ක ද කලවම් කලේ...🤔

  • @randikadayan2112
    @randikadayan2112 8 месяцев назад

    👍💚

  • @dileepaashan7066
    @dileepaashan7066 8 месяцев назад

    👍🔥👍🔥👍🔥👍

  • @idurangaesala6641
    @idurangaesala6641 8 месяцев назад

    🖤

  • @Kumudusandeepani-ci8zl
    @Kumudusandeepani-ci8zl 8 месяцев назад

    EkA knna hithenv

  • @shamakumari4906
    @shamakumari4906 8 месяцев назад

    Kiri onith nah rasa patai

  • @piumiwickramasinghe5815
    @piumiwickramasinghe5815 8 месяцев назад

    👍👍👍😋😋😋

  • @sunakasukara3874
    @sunakasukara3874 7 месяцев назад

    මචං හරක් මස් සුපිරියට හදන විදිය ගැනත් video එකකින් දාපංකො❤.

    • @AyeshaKalpani-q5m
      @AyeshaKalpani-q5m 7 месяцев назад

      Harakagen gnna thiyena okkm wda arn itpsse kapalla

    • @AyeshaKalpani-q5m
      @AyeshaKalpani-q5m 7 месяцев назад

      E sththuntth jeewithe denna

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 7 месяцев назад

      Ane ahensakama satha eyalage mas Kanna hetannawath epa koi taram pawakda?....😢😢

  • @chanakaasintha6927
    @chanakaasintha6927 8 месяцев назад +3

    🍅 සොස් රස කාරකයක් නොවෙද

    • @shanukiamaya2735
      @shanukiamaya2735 8 месяцев назад +1

      අන්නෙකයි මං කියන්නෙත් 😂😂😂 මේ ලංකාව බ්‍රෝ 😂😂😂😂

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 8 месяцев назад

    ගෝශිත ගාල්ලේ නේද ?

    • @CeylonKitchen
      @CeylonKitchen  8 месяцев назад

      නැත. 😇 ඇයි එහෙම ඇහුවේ? 🥺

    • @Shanu93661
      @Shanu93661 8 месяцев назад

      කොහොමත් ගාල්ලේ මාතර පැත්තේ උන් හිතාගෙන ඉන්නේ යූ ටියුබ් චැනල් කරන ක්‍රීඩකයෝ ,ලේකකයෝ සහ ජනප්‍රිය පුද්ගලයන් දකුනට විතරක් අයිති ලංකාවේ වෙන අය දක්ශ නෑ කියලා 😂

    • @Shanu93661
      @Shanu93661 8 месяцев назад

      ​​@@CeylonKitchenඋබ MOVENPICK,CITRUS ,මැරියට් හරි ග්‍රෑන්ඩ් එකේ වැඩ කරාද මාත් කුක් කෙනෙක් බ්න් ❤උබව දැකලා තියෙනවා වගේ

  • @shanukiamaya2735
    @shanukiamaya2735 8 месяцев назад +2

    රසකාරක ඇත්තටම නැ කියලා රැවටුන මං වගේ අය තවත් සිටිද 😂😂😂😂😂😂 තක්කාලි සෝස් 😂😂😂😂

    • @CeylonKitchen
      @CeylonKitchen  8 месяцев назад +6

      අපහසුතාවයට සමාවෙන්න, මන් අදහස් කලේ රසකාරක පැකට් භාවිතා කරන්නේ නැති එක ගැන. 😔

    • @RiyanaFonseka
      @RiyanaFonseka 8 месяцев назад +9

      අම්මෝ යකෝ. අච්චර රසට සෝයා මීට් එකක් තියෙද්දී තමුන්ට පෙනුනෙ රසකාරක වල ඇදේ විතරද? අපේ ලංකාවේ උන් නම් මරැ 😂

  • @malikulathung8783
    @malikulathung8783 5 месяцев назад

    💗💕👍