චිකන් ඩෙවල් රසට කන්න සෝයාමීට් ග්‍රේවි | Soya Meat Gravy Recipe | Meal Maker Gravy

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 90

  • @අපේක්ෂා
    @අපේක්ෂා 29 дней назад +2

    මම ආසයි සෝයාමීට් එක්ක රෝස් පාං කන්න🤗

  • @ShaniEsa5572
    @ShaniEsa5572 Год назад +4

    Matanm hodatm hadann puluwan recipe ekk thama 😊 rasa patai 😋❤

  • @TheCreativePalette-vd3xm
    @TheCreativePalette-vd3xm Год назад +3

    Keeli kapala hadana keselmuwa curry ekak hadanaheti idiripathkaranna, godak stuthi. Oyalage keema supiri.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад +1

      හරි පුලුවන් ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් ස්තුතියි❤️

  • @vijiyasathivel1173
    @vijiyasathivel1173 Месяц назад

    Cury❤Rasay and beautiful.❤🎉😊😊😊

  • @shanimadushika3641
    @shanimadushika3641 Год назад +23

    මට නම් රසට හදන්නම බැරි සෝයා තමයි...මෙිි විදියට වත් හදලා බලන්නම් කෝ...

    • @rasika1988
      @rasika1988 Год назад +1

      හා😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад

      හදල බලල රස කොහොමද කියන්නකො❤️❤️

    • @ThisaruNimhan-t2x
      @ThisaruNimhan-t2x 11 месяцев назад

      මටත් අනේ කොහොම හැදුවත් සෝයා එක ඕනෙ විදිහට එන්නෙම නෑ😢

    • @ShehaniandKasun
      @ShehaniandKasun 7 месяцев назад

      අනෙ මටත් රසට හදාගන්නම බෑනේ 😢

    • @SameerAmar-gu1ru
      @SameerAmar-gu1ru 4 месяца назад

      Mary karanna kalin uyala purudu wenna

  • @LifewithK-m5n
    @LifewithK-m5n Год назад +2

    Rasara athe eath game kama hadanakota ammala corn flour danne na

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 Год назад +2

    හරීම රසයි වගේ❤

  • @kamanigeethika7599
    @kamanigeethika7599 Год назад +4

    හරිම රස පාටයි ❤

  • @kalyanidamayanthi7675
    @kalyanidamayanthi7675 Год назад +2

    Katha Wath thibuna nam godak hodai.

  • @InduHevage
    @InduHevage 9 месяцев назад

    Niyamai

  • @panchayt8606
    @panchayt8606 6 месяцев назад

    Corn piti wenuwata panpiti tikak danna hodada

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 месяцев назад

      කෝන්පිටි දැම්මොත් තම නියම රස එන්නෙ

  • @LakshithaJayasingha-o7n
    @LakshithaJayasingha-o7n Год назад +2

    Delicious 😋😋😋

  • @supundineth-eo9id
    @supundineth-eo9id 6 месяцев назад

    🥰❤❤මගේ පුතා ආසම සෝ යා වලට

  • @weera554-mcvt
    @weera554-mcvt 11 месяцев назад

    Mn balan hitiye lunu danne koi weleda kiyla 😂❤❤❤❤ harima rasa patai wage

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 Год назад +1

    Perfect ❤🎉

  • @W_sunny
    @W_sunny Год назад +2

    මගේ අම්මත් රසට උයන කෙනෙක්❤❤❤❤

  • @DularaDhananjaya
    @DularaDhananjaya Год назад +2

    මිටිකිරි දැම්මනම් හරි රසයි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад

      ඔවු කිරි දාලා වෙනස්ම රසක් තියෙන්නෙ❤️

    • @nimesha9671
      @nimesha9671 Год назад +2

      මිටි කිරි දැම්මම රසයේ වෙනසක් වෙනවා. නමුත් මේ වගේ ලස්සන පෙනුමක් ගන්න බෑ. මේ ක්‍රමයට රසත් හොඳයි , පෙනුමත් යසයි 😋

  • @krishanifernando8694
    @krishanifernando8694 Год назад +4

    කෝන්ෆ්ලා ඕනමද,නැතුව හදන්න බැරිද

  • @ravinduweerasinghe1927
    @ravinduweerasinghe1927 Год назад

    Me soya varge kiyanna puluvanda

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 7 месяцев назад

    🌺🌺🌺

  • @nayananandani5353
    @nayananandani5353 Год назад

    Thank you 💕🌹

  • @Hhhhbgvhgvh
    @Hhhhbgvhgvh Год назад

    Meke anthima ta watura wenuwa ta pol Kiri demma ta kamak nedda?

  • @mumtazsoono5470
    @mumtazsoono5470 Год назад

    Pls use the spoon then we get mesurment (handi pawitchi karama pramanaya denganna pasui)

  • @nisansalayasith7323
    @nisansalayasith7323 Год назад +1

    Vedio eka short nisa hodata terenawa.balannath asai

  • @HirimuthugodageSriyalath-fu6dh

    Rasa patai.konflewa onimada.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад

      නැතුවත් පුලුවන් දාලා හැදුවෙත් උකු ගතිය හොදට ගන්න පුලුවන් සෝස් වල වගේ

  • @Ransika_wasala
    @Ransika_wasala Год назад

    ❤❤❤❤

  • @samithanirosh5983
    @samithanirosh5983 Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @rajithkumara9762
    @rajithkumara9762 Год назад

    Badapu thunapaha haduwe khmd

  • @shamadilrukshi8550
    @shamadilrukshi8550 Год назад

    👍

  • @Ransika_wasala
    @Ransika_wasala Год назад

    Jaya vava

  • @niranjalasandamali8703
    @niranjalasandamali8703 Год назад

    සෝයා මීට් කොච්චරක්ද මේ අරගෙන තියෙන්නේ

  • @AshaPiyumi-zi5cc
    @AshaPiyumi-zi5cc Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 7 месяцев назад

    ඳයි

    • @chandrapiyathunga2863
      @chandrapiyathunga2863 7 месяцев назад

      ඔක්කොම හොඳයි නමුත් corn.flower damma.එක.අනුමත කරන්න.baha👍

  • @myjan6324
    @myjan6324 Год назад +1

    කියවන්නැතිව මෙහෙම නිස්සද්දව පෙන්නඵක හොදයි කැමතියි නැත්තං හිස රදය මිවුසික් කියවිම 'ඵපාවෙනව

  • @KasunLakshitha-lm7db
    @KasunLakshitha-lm7db Год назад

    ඔහොම ලූනු දැම්මොත් 😮ලූණු 600යි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад +1

      දැන්නම් කෑමට ළුණු දාන්න බැහැ තම🥲

  • @DilshanTharuka-x1o
    @DilshanTharuka-x1o Год назад

    ඇයි තක්කාලි වලට උනු වතුර දන්නෙ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад +1

      උණුවතුරට දාලා ටික වෙලාවක් තිබ්බහම තක්කලි වල උඩ පොත්ත ගලවගන්න පුලුවන්

    • @mahamuthuwala
      @mahamuthuwala Год назад +1

      Unu wathura dala thibbama poththa nikamma galawanna lesii nisa

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 Год назад +2

    කොහොම ඉව්වත් රහක් එන්නේ නැහැනේ. අඩුම තරමේ පරිප්පුවකවත්. ඇයි ඒ තුනපහ හරි නැති නිසාද. අනේ කවුරු හරි කියන්නකො. රසට තුනපහහදන චැනල් එකක්. බලලා හදන්න😢😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Год назад

      Kade tunapaha wala rasanam adui thama gedara thunapaha hadala balanna harima lesi hadanna

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi Год назад

      තුන පහා රෙසපි කියල සච් කරන්න ඔනෙ තරම් තියේ

    • @gayanijayawardana7143
      @gayanijayawardana7143 Год назад

      Try dhal curry without curry powder,,,only with chilli powder and turmeric powder…

    • @LifewithK-m5n
      @LifewithK-m5n Год назад

      Thunapaha gedara hadaganna Kade thunapaha vala rasa naha

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 7 месяцев назад

    ඔක්කොම හොඳයි cornflower.dapu eka හරි.නැහැනෙ 😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 месяцев назад

      මේ විදිහට හරිම රසයි හදල බලන්නකො😊