Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අසනිප දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුගෙ අසරන කම ඉවසීම මාරයි ...❤️❤️
😢
සංකල්පගේ හිනාවට කතාව බලන හැමෝම වශී වෙලා ඇත්තේ...❤❤❤🥰🙃😍
ඔව් අනිවාර්යයෙන්ම ❤
නලින්ද සර්ට ඇත්ත කිවනම් හිතාෂිට මෙ ප්‍රශ්නෙ විසදලා දෙවි 👌👌හරිම ලස්සන කතාව දැන් නම් 😃😃😃
මාත් හිතනවා එහෙම
දුශේනිගේ හැගීම් ප්‍රකාශනයන්ම් මරු,මෑත කාලේ දැකපු හොදම නිලිය.❤
කලින් ඉදන් නලින් සර් හිතයිශිට ලයින් වගේ දැනුනේ මට විතරද😒😒😝
Ow eaka atha ❤❤
Mmm😊
බාලි සංකල්පගෙන් ගුටි කනව බලන්න කැමති කවුද.😂
මං
හිතය්ෂී නියනෙන් අනිනකං බලන් උන්න අපි දැන් බාලි සංකල්ප ගෙන් කනකං බලන් ඉන්නවා😂😂😂😂😂😂
මම
Mama
දැන් නම් නලින්ද සර් බාලිට ගහ.න පාටක් තියේ😂
නලින්ද සර්ගෙ ලස්සන ❤❤❤
නලින්ද සර් හරිම වැදගත් පෙනුමයි
යුවනි ඉන්න කියලත් ගනන් නොගෙන සංකල්ප හිතෙෙයිශී ගාවට යන්න හදනකොට මහා කුරිරු සතුටක් දැනුනේ මට විතරද? 🤭😂😍
නෑ..මටත් එහෙම හිතුණෝ
මටත් 😂😊
මටත්
Yes Me Too ❤️
A unata Aya kalin sankalpata karapuwa
මේ කතාව බලන ඔයා ගොඩක් ලස්සනයි ❤තව තවත් ඔයා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
හා
Oyawanam dakala na eth oyage hawatha lassanai.🥰🥰🥰
❤❤❤
@DiliniRasangi ඔයත් ලස්සනයි අක්කි හෝ නංගියො ❤
💀💀💀
හිතයිෂිට. සර්ගෙන්. උදවුවක්. ගන්න. හැකිවෙයි. වගේ. කියල. මට. හිතෙනව
හිතය්ෂිට වැඩකරන ගෙදර සර්වත් ගැලපෙනවා
දුෂේනි ගේ රගපැම පුදූමලස්සනයි. ඇය ඇස්වලින් හැඟීම් ප්රකාශ කරන ආකාරය! අප්‍රාණිකයි, දුකයි, බලාපොරොත්තු සුන් වෙනවා වගේ. නලින්ද සර්ටත් දුකයි වගේ හිතෙෙයිශී නිසා. දෙන්නටම ඉස්සර වගේ හිනා වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සංකල්පයා කෙල්ලෝ දෙන්නටම මල් හිනාව දානවා නේ 🤣ඔන්න ඕකයි ප්‍රස්නේ 🤣
Aththa ayyoo😂❤
එපා වෙනවා. එක නම්කි කෙනෙක් තෝර ගන්න කෝ
Oi oi🤣
Sankalpayata onama kellek washee wenawa
Ekanm atha 😂😂😂😂
Wow නලින් සර් lassani
Ow
❤
❤️❤️
මෙ යුවනි නම් මහා ඇණයක් අර කොල්ලාට ඉන්න දෙන්නේම නෑ 😡
පවු කියලා හිතෙනවා hitheshita...ඇත්තtama....expression වලට nam dusheni👍
Perfect ❤❤❤❤
කතාව පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් එක කොටසක්වත් skip නොකර බලපු කට්ටිය කෝ ඒ තරමටම ආසාවෙන් බලන ලස්සන ආදර කතාවක් නේද යාලුවනෙ 🙃❤️❤️❤️
මුලදිනම් චුට්ටක් skip කරා හැබැයි දැන්නම් එක තත්පරයක්වත් නෑ
@@Kumudu-s3c ඒකනෙ ඒ තරමට මේ කතාව ලස්සනයි
අනිවාර්යයෙන් ❤❤❤
@@AchalaEkanayaka-h7x❤❤❤❤
අනිවාර්යෙන් ❤️❤️❤️❤️
හිතයිශිගෙ පෙනුම වෙනස් වෙලා තියෙන්නේ... චරිතෙට... හරිම තාත්ත්වියි
ලගදිම නැවතත් සංකල්පගේ ඇගේ ඉන්න දස මහා යෝදයා එලියට එනු ඇත😂
Aniwaryen ❤❤❤
තෙලිගු film වල ප්‍රභාශ් වගේ..😅😅😅
@fashionwithshashi5912 ඒක පට්ට හාවා හද දකින්න වගේ තමා ඉතිම්😌
නලින්ද සර් හිතයිෂිට උදව් කරයි වගේ මේ ප්‍රස්නෙන් බේරෙන්න
නලින්ද සර් හිතේෂිට කැමතිනේ..❤
හිතයිශි ❤❤❤❤❤
Drama eka madi harim poddai tynne dan🥺 සංකල්ප හිතෛෂී කොටස් වැඩිපුර ඕනී
Nalinda sirta inna acturge character harima lassanai
Paradige ta passe balana ekama drama eka.dusheni dakala balanna gaththe. beautiful story. Superb acting ❤❤❤❤❤❤❤❤
සංකල්ප හරි අහිංසකයි අනේ
ශ්‍රියා මාලගෙ ඇක්ටින් සුපිරි......!
නලින්ද සර්ට ඇත්ත කිවුව නම් හරි හිතයිෂි..
යුවනි සංකල්ප ට කතා කරන කැත. මිනිහට කතා කරනවා වගේ. 😂 මේ වසංගතේ බැන්දොත් සංකල්ප ට වැඩකාරයෙක් වගේ තමා ඉන්න වෙන්නේ 🤪
😂
දැන් නම් නියම කොටස් ටික ❤
නලින්ද සර් ට ඇත්ත කිව්වා නම් හරි
Sankapa kiyanna eoa kiwwae
ඔව්! මටත් නම්, ඒකම හිතුණා. හොදමදේ එයාටත් ඇත්ත කියන එක.
සංකල්ප nam superi ❤❤❤❤❤❤❤
ගවිගෙ ලස්ස්න❤acting
Dusheni naturally beautiful and very talented actress in Sri Lanka 🇱🇰
නීල පබලු වගේ ගොඩක් දිගට ඇදුනෙ නැත්තන් හරි ලස්සන කතාවක් වෙයි
Hetheshi, sankalpa ,mangeshwari ..hethishi amma ethulu siyalu denatama adarei gidak.hemoma lassanata act karanawa..lassanai godak...!!!
Sankalpa hoda kolla 👍🏻Yuwani kiyapu dee ahanne nathuwa giyaane 😘❤
අද කොටසට ආස අය ඉන්නවාද 😀😀
ඔව් ඉන්නවා
✋
අනිවාරෙන් සංකල්ප දෙන්නා එක්කම සෙට් වෙනව ඇති 😂💔
Hithaishi sankalpai seen wedi pura onee ❤
සංකල්පටයි ❤හිතයිෂිටයි ඉස්සරහට යුවනි සැහෙන්න ප්‍රශ්න ඇති කරයි.
නිකම උන පවන්සිරිට ඒ ගෙදරින් කවුරු දුන්නාම එයාට මොකෝ...එයැයිගෙ කෙලීව දීගන්න බැරි නිසා වෙන්න ඇති තරහ🤣🤣🤣🤣🤣
I like Hithaishi and Nalinda sir so much ❤❤ Hithaishi please tell the truth to Nalinda sir.
@@moringaoleifera4407 of course
Marching couple nalinda& Hithaishic
හත්තික්කේ බෙන්ජා"වැස්සට නයි මුගටි කී දෙනෙක් එකතු උනාද,,😮😄😄
හිතෂී නලින්ද සර්ට ඇත්ත කිව්වොත් එයා උදව් කරයි...
සංකල්පටත් එක හිතක් නෑනෙ. අර මානසික ලෙඩ යුවනිට එක සැරෙන් සනීප වෙන්න දෙකක් කියන්නෙ නැතිව, තව ඒකිගෙ ලෙඩ වැඩි කරනවා පැණිපාර දාලා.
මානසික ලෙඩේ තියෙන්නේ හිතෙයිශිට ... දැක්කනේ අර මැඩම්ට කරන්න හදපු දේ ...
එතනදි නම් සංකල්ප වැරදියි. එයාට ඔය තරම් වදින්න ඕනී නෑනේ තමන් ගේ ඩියුටිය ඉවර කරලා ගෙදර යන්න. ඇත්තටම යුවනිට තියෙන්නේ මාන්නේ සහ උද්දච්චකම. 😂😅
My favorite ❤mayawi
Nalinda sir supiri
හිතශිට සර් ලයින් වගේ මට විතරද විතරද ♥️
ලස්සන කෙල්ලන්ට උදව් කරන්න කට්ටිය ගොඩයි😂😂😂
ලස්සන යි කාතාව❤❤❤❤❤😊
ලස්සනයි ❤❤❤
Episode 100 දී වත් වර්තමාන කතාවට ආවානම් හොදයි ❤
සංකල්ප නම් මරු 🙈🙈🙈
අයිරයි චිට්ටි ආච්චියි ❤
මොනාද සංකල්ප ඔය හිනා ව කෙල්ලො සේරටම දාන්නෙ....🙆
හිතෛශිලගෙ අම්මා පව් 😢♥️
නලින්ද සර් නියමයි ..
බාලි කන්නේ ඊලගට සංකල්පගෙන්😂😂😂
හොද වැඩේ 🤣🤣
ගහන්නම ඕනී ඔය නසරානියාට නම්,
I like nalin sir
Hitharshi superb acting
සංකල්ප ❤
sankalpage malhinawa❤❤❤❤❤
මට නම් හිතෙන්නේ හිතයිෂී ට තියෙන පුශ්ණ යට එයාට ගැලපෙන්නේ නලින්ද සර් ව ඒත් මුල් ම episode එකත් එක්ක අන්තිමට වෙන්නේ ඒක නෙවෙයි වගේ
Mn asama kathavak ❤
හිතේ ඉන්නේ කව්ද කියලා දන්නේ පවන්සිරි නොවෑ 🤭
Nalinda siruth අම්මාට ආදරෙයි. හිතෛශිත් එහෙමයි. එ දෙන්න match වෙනවා.
නලින්ද සර් හිතයිශිට love ද අනේ
Mama hithanne ow. ❤❤
Ow❤❤❤❤😊
හිතෛෂී sarge ammata මොකද කරන්ඩ හැදුවේ කියල matanam පැහැදිලි une na.
Guti පුජාව 😂😂😂❤️
Dushi ❤❤❤❤
දැම් මේක් ඇඩ් ද බලන්න ඕනෙ කතාවද 😒😒
Nalinda sir aekka akathu una nam hithaishi❤
Ai ඒ හිතයිශි අර අම්මව හොල්ලගෙන හොල්ලගෙන ගියේ
Nice❤
❤❤
මංගේෂ්වරීට ඇහුනා නම් චාන්දනියාගේ අම්මා ඉස්පිරිතාලෙ නවතින්නත් ඉඩ තිබුනා හැබැයි 😂😂😂😂
මලින්ද සර් ❤️හිතඉශි❤️
මට නම් හිතෙන්නේ හිතෛෂී නලින් සරුයි සෙට් වෙලා සංකල්පයි යුවනි සෙට් වෙයි කියලා 😌
Matath ,ehema unath aulak na
ආපෝ නෑ...
Ne.sankalpa adare hitheshita
හිතය්ෂී මොකක්ද අර නලින්ද සර් ගෙ අම්මට කෙරුවෙ ???????😢😢
Okama thama mata thibunaprshne
Ekne@@SureniPerera-n5l
ඒක තමයි 😢
Nalinda sir hithaishi❤❤❤❤yuvani ❤❤❤❤sankalpa❤❤❤❤pavan❤❤❤mangeshvari
නන්දිතගේ ගැස්සිල්ලට ආස මම😅
Dusheni ❤❤❤❤❤
Obeth mageth demaupiyan menma me lowa sitina siyaluma mauwatuntath piyawaruntath Jaya sri mahabo samiduge pihita rekawaranaya lebewa swarnamali mama se anuhasin siyalauma mau piyawarunata dirgausha lebewa...!
Sankalpa is very cool
Fav sankalpa
සමහරවිට හිතයිශි යන්න කලින් මැඩම් ඇහැරවන්නෙ බයට වෙන්නැති හිතයිශි බය ඇති එයා ගියාම මැඩම්ට මොනවහරි වෙලා තිබ්බොත් ඒකටත් එයා අහුවෙයි කියලා 🤔🤔
Ou neda aekat karapu heti ai ae
Oya kiwa wage ehema wendath puluwan heta balamu
හ්ම්" හෙට බලමු
Ow neda a welawe Hithaishige muhuna hari asarana patak pennuwe 😢
සංකල්ප ❤❤❤හිතයිෂීPawan ❤❤❤මංගෙශ්වරී
අපේ වැව ළගට කවද්ද අප්පා ආවෙ 😮😮😮
නලින් සර් සහ හිතයිෂි ගැලපෙනවා
Yes ❤❤
Hmm
හැමකොටසක්මසයි
මන් හිතන්නේ නලින්ද සර් ගේ අම්මා මැරිලා කියලා හිතලා හිතයිශි බය උනා....
හරියටම හරි.
අනේ සන්කල්ප ඔහොම හොදයි හොදයි කියන්න මොකෝ අනේ කෙල්ලො දෙන්නටම😢😢😢මනමාල හිනාව දාල ලස්සන කතාව ජරාවාස ගොඩාක් කරන්න එපා
මොනදේ කොහොම උනත් යුවනිත් පව් 🥹එයා සංකල්ප ගැන බලාපොරොත්තු ඇති කරගත්තේ සංකල්පට gf කෙනෙක් ඉන්නවද නැද්ද කියලා අහලා නේ 🥹
ඒ කාලෙ හිට් යෙ නෑනෙ ඉතින්
යුවනියි සංකල්පයි තමයි එක්වෙන්නම ඕනා
Ekkenek witharak kamathi wela bahane.
@@asirishammikajayakody9977 සංකල්ප අකමැති නිසාද එතකොට එදා යුවනි දිහා කෑදරකමෙන් බලන් හිටියේ. බැලුවේ නැත්නම් ඒ එපිසෝඩ් එක ගිහින් බලන්න
❤❤❤❤❤
දැන් නම් සංකල්පගෙ ඇග ඇතුලෙ ඉන්න සිංහය අවදිවෙයි
❤❤🤣🤣😁
සමර ඉන්න තවත් වැඩක් යනවා ස්වර්ණවාහිනී එකේ ඒක පට්ට , ප්‍රේම රස්තියාදුව
ඉස්සරහ ට කතාවෙ මොනව වෙයිද
දැනෙන නුබෙ පිරිමි උනුහුම සත්තමයි දැනුනා හිතට මගේ..ලෙංගතුයි දැන් සිතට නුබ නැති බැරි තරම් හිතට මගේ..අහම්බෙන් හරි ලං උනත් දුරස් වෙන්නට නෑ සිතේ..ලඟින් ඉන්නට අවසරයිද මටඇත්තමයි මට දැනුනා ආදරේ..හිතෛෂි
අසනිප දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුගෙ අසරන කම ඉවසීම මාරයි ...❤️❤️
😢
සංකල්පගේ හිනාවට කතාව බලන හැමෝම වශී වෙලා ඇත්තේ...❤❤❤🥰🙃😍
ඔව් අනිවාර්යයෙන්ම ❤
නලින්ද සර්ට ඇත්ත කිවනම් හිතාෂිට මෙ ප්‍රශ්නෙ විසදලා දෙවි 👌👌හරිම ලස්සන කතාව දැන් නම් 😃😃😃
මාත් හිතනවා එහෙම
දුශේනිගේ හැගීම් ප්‍රකාශනයන්ම් මරු,මෑත කාලේ දැකපු හොදම නිලිය.❤
කලින් ඉදන් නලින් සර් හිතයිශිට ලයින් වගේ දැනුනේ මට විතරද😒😒😝
Ow eaka atha ❤❤
Mmm😊
බාලි සංකල්පගෙන් ගුටි කනව බලන්න කැමති කවුද.😂
මං
හිතය්ෂී නියනෙන් අනිනකං බලන් උන්න අපි දැන් බාලි සංකල්ප ගෙන් කනකං බලන් ඉන්නවා😂😂😂😂😂😂
මම
Mama
දැන් නම් නලින්ද සර් බාලිට ගහ.න පාටක් තියේ😂
නලින්ද සර්ගෙ ලස්සන ❤❤❤
නලින්ද සර් හරිම වැදගත් පෙනුමයි
යුවනි ඉන්න කියලත් ගනන් නොගෙන සංකල්ප හිතෙෙයිශී ගාවට යන්න හදනකොට මහා කුරිරු සතුටක් දැනුනේ මට විතරද? 🤭😂😍
නෑ..මටත් එහෙම හිතුණෝ
මටත් 😂😊
මටත්
Yes Me Too ❤️
A unata Aya kalin sankalpata karapuwa
මේ කතාව බලන ඔයා ගොඩක් ලස්සනයි ❤තව තවත් ඔයා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
හා
Oyawanam dakala na eth oyage hawatha lassanai.🥰🥰🥰
❤❤❤
@DiliniRasangi ඔයත් ලස්සනයි අක්කි හෝ නංගියො ❤
💀💀💀
හිතයිෂිට. සර්ගෙන්. උදවුවක්. ගන්න. හැකිවෙයි. වගේ. කියල. මට. හිතෙනව
හිතය්ෂිට වැඩකරන ගෙදර සර්වත් ගැලපෙනවා
දුෂේනි ගේ රගපැම පුදූමලස්සනයි. ඇය ඇස්වලින් හැඟීම් ප්රකාශ කරන ආකාරය! අප්‍රාණිකයි, දුකයි, බලාපොරොත්තු සුන් වෙනවා වගේ. නලින්ද සර්ටත් දුකයි වගේ හිතෙෙයිශී නිසා. දෙන්නටම ඉස්සර වගේ හිනා වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සංකල්පයා කෙල්ලෝ දෙන්නටම මල් හිනාව දානවා නේ 🤣ඔන්න ඕකයි ප්‍රස්නේ 🤣
Aththa ayyoo😂❤
එපා වෙනවා. එක නම්කි කෙනෙක් තෝර ගන්න කෝ
Oi oi🤣
Sankalpayata onama kellek washee wenawa
Ekanm atha 😂😂😂😂
Wow නලින් සර් lassani
Ow
❤
❤️❤️
මෙ යුවනි නම් මහා ඇණයක් අර කොල්ලාට ඉන්න දෙන්නේම නෑ 😡
පවු කියලා හිතෙනවා hitheshita...ඇත්තtama....expression වලට nam dusheni👍
Perfect ❤❤❤❤
❤
කතාව පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් එක කොටසක්වත් skip නොකර බලපු කට්ටිය කෝ ඒ තරමටම ආසාවෙන් බලන ලස්සන ආදර කතාවක් නේද යාලුවනෙ 🙃❤️❤️❤️
මුලදිනම් චුට්ටක් skip කරා හැබැයි දැන්නම් එක තත්පරයක්වත් නෑ
@@Kumudu-s3c ඒකනෙ ඒ තරමට මේ කතාව ලස්සනයි
අනිවාර්යයෙන් ❤❤❤
@@AchalaEkanayaka-h7x❤❤❤❤
අනිවාර්යෙන් ❤️❤️❤️❤️
හිතයිශිගෙ පෙනුම වෙනස් වෙලා තියෙන්නේ... චරිතෙට... හරිම තාත්ත්වියි
ලගදිම නැවතත් සංකල්පගේ ඇගේ ඉන්න දස මහා යෝදයා එලියට එනු ඇත😂
Aniwaryen ❤❤❤
තෙලිගු film වල ප්‍රභාශ් වගේ..😅😅😅
@fashionwithshashi5912 ඒක පට්ට හාවා හද දකින්න වගේ තමා ඉතිම්😌
නලින්ද සර් හිතයිෂිට උදව් කරයි වගේ මේ ප්‍රස්නෙන් බේරෙන්න
Ow
නලින්ද සර් හිතේෂිට කැමතිනේ..❤
හිතයිශි ❤❤❤❤❤
Drama eka madi harim poddai tynne dan🥺 සංකල්ප හිතෛෂී කොටස් වැඩිපුර ඕනී
Nalinda sirta inna acturge character harima lassanai
Paradige ta passe balana ekama
drama eka.dusheni dakala balanna gaththe. beautiful story. Superb acting ❤❤❤❤❤❤❤❤
සංකල්ප හරි අහිංසකයි අනේ
ශ්‍රියා මාලගෙ ඇක්ටින් සුපිරි......!
නලින්ද සර්ට ඇත්ත කිවුව නම් හරි හිතයිෂි..
යුවනි සංකල්ප ට කතා කරන කැත. මිනිහට කතා කරනවා වගේ. 😂 මේ වසංගතේ බැන්දොත් සංකල්ප ට වැඩකාරයෙක් වගේ තමා ඉන්න වෙන්නේ 🤪
😂
දැන් නම් නියම කොටස් ටික ❤
නලින්ද සර් ට ඇත්ත කිව්වා නම් හරි
Sankapa kiyanna eoa kiwwae
ඔව්! මටත් නම්, ඒකම හිතුණා. හොදමදේ එයාටත් ඇත්ත කියන එක.
සංකල්ප nam superi ❤❤❤❤❤❤❤
ගවිගෙ ලස්ස්න❤acting
Dusheni naturally beautiful and very talented actress in Sri Lanka 🇱🇰
නීල පබලු වගේ ගොඩක් දිගට ඇදුනෙ නැත්තන් හරි ලස්සන කතාවක් වෙයි
Hetheshi, sankalpa ,mangeshwari ..hethishi amma ethulu siyalu denatama adarei gidak.hemoma lassanata act karanawa..lassanai godak...!!!
Sankalpa hoda kolla 👍🏻Yuwani kiyapu dee ahanne nathuwa giyaane 😘❤
අද කොටසට ආස අය ඉන්නවාද 😀😀
මම
Mama
ඔව් ඉන්නවා
✋
අනිවාරෙන් සංකල්ප දෙන්නා එක්කම සෙට් වෙනව ඇති 😂💔
Hithaishi sankalpai seen wedi pura onee ❤
සංකල්පටයි ❤හිතයිෂිටයි ඉස්සරහට යුවනි සැහෙන්න ප්‍රශ්න ඇති කරයි.
නිකම උන පවන්සිරිට ඒ ගෙදරින් කවුරු දුන්නාම එයාට මොකෝ...එයැයිගෙ කෙලීව දීගන්න බැරි නිසා වෙන්න ඇති තරහ🤣🤣🤣🤣🤣
I like Hithaishi and Nalinda sir so much ❤❤ Hithaishi please tell the truth to Nalinda sir.
@@moringaoleifera4407 of course
Marching couple nalinda& Hithaishic
හත්තික්කේ බෙන්ජා"වැස්සට නයි මුගටි කී දෙනෙක් එකතු උනාද,,😮😄😄
හිතෂී නලින්ද සර්ට ඇත්ත කිව්වොත් එයා උදව් කරයි...
සංකල්පටත් එක හිතක් නෑනෙ. අර මානසික ලෙඩ යුවනිට එක සැරෙන් සනීප වෙන්න දෙකක් කියන්නෙ නැතිව, තව ඒකිගෙ ලෙඩ වැඩි කරනවා පැණිපාර දාලා.
මානසික ලෙඩේ තියෙන්නේ හිතෙයිශිට ... දැක්කනේ අර මැඩම්ට කරන්න හදපු දේ ...
එතනදි නම් සංකල්ප වැරදියි. එයාට ඔය තරම් වදින්න ඕනී නෑනේ තමන් ගේ ඩියුටිය ඉවර කරලා ගෙදර යන්න. ඇත්තටම යුවනිට තියෙන්නේ මාන්නේ සහ උද්දච්චකම. 😂😅
My favorite ❤mayawi
Nalinda sir supiri
හිතශිට සර් ලයින් වගේ මට විතරද විතරද ♥️
ලස්සන කෙල්ලන්ට උදව් කරන්න කට්ටිය ගොඩයි😂😂😂
ලස්සන යි කාතාව❤❤❤❤❤😊
ලස්සනයි ❤❤❤
Episode 100 දී වත් වර්තමාන කතාවට ආවානම් හොදයි ❤
සංකල්ප නම් මරු 🙈🙈🙈
අයිරයි චිට්ටි ආච්චියි ❤
මොනාද සංකල්ප ඔය හිනා ව කෙල්ලො සේරටම දාන්නෙ....🙆
හිතෛශිලගෙ අම්මා පව් 😢♥️
නලින්ද සර් නියමයි ..
බාලි කන්නේ ඊලගට සංකල්පගෙන්😂😂😂
හොද වැඩේ 🤣🤣
ගහන්නම ඕනී ඔය නසරානියාට නම්,
I like nalin sir
Hitharshi superb acting
සංකල්ප ❤
sankalpage malhinawa❤❤❤❤❤
මට නම් හිතෙන්නේ හිතයිෂී ට තියෙන පුශ්ණ යට එයාට ගැලපෙන්නේ නලින්ද සර් ව ඒත් මුල් ම episode එකත් එක්ක අන්තිමට වෙන්නේ ඒක නෙවෙයි වගේ
Mn asama kathavak ❤
හිතේ ඉන්නේ කව්ද කියලා දන්නේ පවන්සිරි නොවෑ 🤭
Nalinda siruth අම්මාට ආදරෙයි. හිතෛශිත් එහෙමයි. එ දෙන්න match වෙනවා.
නලින්ද සර් හිතයිශිට love ද අනේ
Mama hithanne ow. ❤❤
Ow❤❤❤❤😊
හිතෛෂී sarge ammata මොකද කරන්ඩ හැදුවේ කියල matanam පැහැදිලි une na.
Guti පුජාව 😂😂😂❤️
Dushi ❤❤❤❤
දැම් මේක් ඇඩ් ද බලන්න ඕනෙ කතාවද 😒😒
Nalinda sir aekka akathu una nam hithaishi❤
Ai ඒ හිතයිශි අර අම්මව හොල්ලගෙන හොල්ලගෙන ගියේ
Nice❤
❤❤
මංගේෂ්වරීට ඇහුනා නම් චාන්දනියාගේ අම්මා ඉස්පිරිතාලෙ නවතින්නත් ඉඩ තිබුනා හැබැයි 😂😂😂😂
මලින්ද සර් ❤️හිතඉශි❤️
මට නම් හිතෙන්නේ හිතෛෂී නලින් සරුයි සෙට් වෙලා සංකල්පයි යුවනි සෙට් වෙයි කියලා 😌
Matath ,ehema unath aulak na
ආපෝ නෑ...
Ne.sankalpa adare hitheshita
හිතය්ෂී මොකක්ද අර නලින්ද සර් ගෙ අම්මට කෙරුවෙ ???????😢😢
Okama thama mata thibunaprshne
Ekne@@SureniPerera-n5l
ඒක තමයි 😢
Nalinda sir hithaishi❤❤❤❤yuvani ❤❤❤❤sankalpa❤❤❤❤pavan❤❤❤mangeshvari
නන්දිතගේ ගැස්සිල්ලට ආස මම😅
Dusheni ❤❤❤❤❤
Obeth mageth demaupiyan menma me lowa sitina siyaluma mauwatuntath piyawaruntath Jaya sri mahabo samiduge pihita rekawaranaya lebewa swarnamali mama se anuhasin siyalauma mau piyawarunata dirgausha lebewa...!
Sankalpa is very cool
Fav sankalpa
සමහරවිට හිතයිශි යන්න කලින් මැඩම් ඇහැරවන්නෙ බයට වෙන්නැති හිතයිශි බය ඇති එයා ගියාම මැඩම්ට මොනවහරි වෙලා තිබ්බොත් ඒකටත් එයා අහුවෙයි කියලා 🤔🤔
Ou neda aekat karapu heti ai ae
Oya kiwa wage ehema wendath puluwan heta balamu
හ්ම්" හෙට බලමු
Ow neda a welawe Hithaishige muhuna hari asarana patak pennuwe 😢
සංකල්ප ❤❤❤හිතයිෂී
Pawan ❤❤❤මංගෙශ්වරී
අපේ වැව ළගට කවද්ද අප්පා ආවෙ 😮😮😮
නලින් සර් සහ හිතයිෂි ගැලපෙනවා
Yes ❤❤
Hmm
හැමකොටසක්මසයි
මන් හිතන්නේ නලින්ද සර් ගේ අම්මා මැරිලා කියලා හිතලා හිතයිශි බය උනා....
හරියටම හරි.
අනේ සන්කල්ප ඔහොම හොදයි හොදයි කියන්න මොකෝ අනේ කෙල්ලො දෙන්නටම😢😢😢මනමාල හිනාව දාල ලස්සන කතාව ජරාවාස ගොඩාක් කරන්න එපා
මොනදේ කොහොම උනත් යුවනිත් පව් 🥹එයා සංකල්ප ගැන බලාපොරොත්තු ඇති කරගත්තේ සංකල්පට gf කෙනෙක් ඉන්නවද නැද්ද කියලා අහලා නේ 🥹
ඒ කාලෙ හිට් යෙ නෑනෙ ඉතින්
යුවනියි සංකල්පයි තමයි එක්වෙන්නම ඕනා
😂
Ekkenek witharak kamathi wela bahane.
@@asirishammikajayakody9977 සංකල්ප අකමැති නිසාද එතකොට එදා යුවනි දිහා කෑදරකමෙන් බලන් හිටියේ. බැලුවේ නැත්නම් ඒ එපිසෝඩ් එක ගිහින් බලන්න
❤❤❤❤❤
දැන් නම් සංකල්පගෙ ඇග ඇතුලෙ ඉන්න සිංහය අවදිවෙයි
❤❤🤣🤣😁
සමර ඉන්න තවත් වැඩක් යනවා ස්වර්ණවාහිනී එකේ ඒක පට්ට , ප්‍රේම රස්තියාදුව
ඉස්සරහ ට කතාවෙ මොනව වෙයිද
දැනෙන නුබෙ පිරිමි උනුහුම
සත්තමයි දැනුනා හිතට මගේ..
ලෙංගතුයි දැන් සිතට නුබ නැති බැරි තරම් හිතට මගේ..
අහම්බෙන් හරි ලං උනත් දුරස් වෙන්නට නෑ සිතේ..
ලඟින් ඉන්නට අවසරයිද මට
ඇත්තමයි මට දැනුනා ආදරේ..
හිතෛෂි