Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඊලග විඩියො එක යක්කල චුට්ටේ 🙏 දන්න කෙනෙක් ඉන්නවනම් කන්ටැක් කරගන්න විදියක් කියන්න නැත්තම් අපිම හොයාගෙන ගිහින් හරි කරනවා විඩියො එක 😁
චුටි අයියා අපේ
@@yehanbanuka71 0789602785 මේ නම්බර් එකට කොල් කරන්න නැත්තම් අපිට එයාගෙ නම්බර් එකක් දෙන්න
ඇත්තටම දක්ශයේ බුදු සරණයි....
යක්කල යකා🥰
Hambunada chuttege nubr eka ??
ඇත්තට ම ශාන්ත කියන චරිතෙ අද දැක්කේ . බුදුසරණයී ඔබ තුමන්ට ❤️
දකින්න ආසාවෙන් හියපු මහත්මයෙක් ඇත්තටම ගොඩාක් ස්තුති ඔබ තුමන්ලාගේ මේ වැඩසටහනට ස්තුති...!
බොහොම ස්තුතියි ඔබේ අදහසට අපෙන් ගොඩක් අය මේ විඩියො එක ඉල්ලපු නිසාමයි අපි කලෙ
@@apelakbimaadmin7663 ඇත්තටම ඔය කාලේ හිටපු මිනිසුන් හරිම අව්‍යාජ නිහතමානි මිනිසුන්, ඔයවගේ ම කෙනෙක් තමයි දෙහිවල නිහාල් අයියා කියන නේ 1979 ත්‍රිවිල් වල උප්පත්තියෙන් ම හිටපු අය කවුරු ත් දන්නේ නැහැ දැං ඉන්න අය පාඩුවේ පැත්තක වෙලා ඉන්නවා, ත්‍රිවිල් කියන්නේ අපේ ජිවිත වල පටන් ගැමිම අදටත් එ අතිතයට ආදරෙයි ඔබලාගේ වැඩ කටයුතුු සාර්ථකයි වෙන්න කියලා හදවතින්ම සුභ පතනවාතෙරැවන් සරණයි..!
ලංකාවේ වීල් රජා 👑 ♥️නිහතමානී මනුස්සයෙක් තමන්ගේම නිර්මාණ බලලා අහින්සක සතුටක් විදිනව ....❤️🔥
ගොඩක් ලොකු ආත්ම විස්වාසයක් තියෙන ගොඩක් බුද්දිමත් අතිදක්ශ මෝටර් කාර්මික ශිල්පියෙක්.ඔහුට දීර්ගායුශ ලැබේවා ..සියලූ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..මේ වීඩියෝ එක කල ඔබට ස්තුතියි සොයුර
❤️
ඔබ තුමා මෙතුමාව දන්නවා ද
ඇත්තටම මේ වගේ අය අපේ රටට ගොඩක් වටිනා නිහතමානී මනුස්සයේක් බුදු සරණයි ඔයාට ❤❤❤🙏
හොදකථාකරුවෙක් අහන්ඉන්ට ආසයි. ගුණවත් අයෙක් .මටත් තීවීල් අලුත් වැඩියාවට ආසයි. හොදඅදහස් කියවුනා. ඒ අදහස් වටිනවා. බොහෝඅයතුල නැති කරුණු කියවුනා. ප්‍රියමනාපයි. ඔබට බුදුසරණයි!!! ❤❤❤❤❤❤❤
හරිම සතුටුයි ඔබ තුමා ගැන , බෞද්ධ දර්ශණය අනුව ඔබතුමාට හේතු පලයක් අනුව ලැබිච්ච දෙයක්. ඔබ තූමාගේ කතාව අනුව හරිම මනූස්සකමින් වැඩකරන කෙනෙක්, වචන පාවිච්ච කරන ඒවා දහමට හරි අනුකුලයි, භරි පුදුමයි, සමාජයේ ඔය රැකියාව කරන අය අතර ඔබගේ, චරිතයේ හරි වෙනසක් මං දැක්කා, කාතාවේ හැම තැනම මම දැක්කේ අනුන්ගැන සිතන ධාර්මික සිතුවිලි, හරිම පිංවන්ත, සමාජයට දෙන ආදර්ශ,ඔය හැකියාව ඊට වඩා වටින, ඔය මානසික ගුණාංග නිකන් ආවට ගියාට ලැබිච්ච දෙයක් නෙමේ. පෙර පිං කල පුරුදු වල ප්‍රතිපලයි. බුදු දහම අනුව හැම දෙයක්ම හේතුවක ප්‍රතිපලයකි, ඔබත් , මේ ලෝකයේ හැම දෙනාමත් එයට අනුගතයි. ඔබ දහමට ලැදියි එහෙම අය ඔය රස්සාව කරන අය අතර හරි අඩුයි. කවදාහරි මොනව නැතත් එයින් සතුටක් ලඛන්න පුළුවන්. මොකද හැම දෙයක්ම අනියතයි කියලා තථාගතයක්වහන්සේ දේශණා කලා. ඒක තමයි අවසානයේදි ඇත්ත. මේ ලෝකය තුල තියෙන කිසි දෙයක් නැත, හැම දෙයක්ම නිතර වෙනස් වන සුළුය ,ඇත්තේ යාම් , ඊම් පමණයි. එයත් කල හොද නරක මත තීරණය වන්නකි. සසර දීර්ගය , සසර දුකය එය ඔබතුමාට අවබෝධ වේවා. ශ්‍රි සද්ධර්මය අවබෝධවී සසර දුකින් නිදහස් වෙන මග පෑදේවා.ඔය හැම දෙයටම ප්‍රමාද නොවුණා යම් සේද එයටද ප්‍රමාද නොවේවා කිය මා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මම කැලුම් මොරටුවේ, 0712435364
ඇත්තටම නිහතමානී මනුස්සයෙක්, මාත් කොලොන්නාවේ , මෙතුමා, වෙඩින් එකකට, මල ගේකට, දාන ගේකට, ඕනෑම අවස්ථාවකට සහභාගී වුනත් ඕනෑම කෙනෙක් ශාන්ත අයියේ කියල කට පුරා කථාකරනව ඉඳගෙන ඉන්න පුටුව පවා මෙතුමට දෙනවා, ඉතා ඉහල පිලිගැනීමක් ඔහුට තිබෙනවා, එවන් ජනාදරයක් අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට හීනයක් ,
සුපිරිම වැඩකාරයෙක්.හැකියාවට තැනක් නෑ රජෙක් වගේ ඉන්න ඕන මනුස්සයෙක්.
ඇත්තටම ගොඩක් හොඳ වැදගත් දේවල් තියනවා ඔහුගෙන් ඉගෙනගන්න මේ වගේ අය අද කාලේ හොයා ගන්න අමාරුයි. ශාන්ත අය්යා ඔබට ජය වේවා
හොද කවුද නරක කවුද කියලා හොයාගන්න බැරි මෙි කාලේ ඔබගේ කතාව ඇහුවහම ඔබ අවංක නිහතමානී අපේ මිනිස්සුන්ගෙ දුක දන්න කෙලින් කතා කරන මිනිස්සුන්ට සාධාරණයක් කරන බව විශ්වාසයි ඔබ රජෙක් ශාන්ත අයියේ අපි ආදරේයි හැමදාම❤❤❤❤❤❤❤💐💐
ශාන්ත අයියා හදපු වාහනයක් ඕනම තැනකදෛ දැක්කොත් කියන්න පුලුවන් ඒ තරම්ම අමුතුම ලස්සනක් තියෙන්නේ.සුපිරිම වැඩ්ඩෙක් ...වැල්ලම්පිටිය කොලොන්නාව කටුපැලැල්ල ඌරුගොඩ වත්ත යන පැතිවල ගැරිජ් දාහක් විතර තියෙනවා ශාන්ත අයියාගේන් ඉගෙන ගත්ත ගෝලයෝ දාපූ...
aniwa
කාර්මික දැනුම වගේම මෙතුමාට බෞද්ද දර්ශනය පිලිබද ඇති පැහැදීමත් අති විශාලයි
දකින්න ආසාවෙන් ඉන්දපු මනුස්සයෙක් ❤️❤️❤️❤️ ස්තූති විඩියො එකට
ශාන්ත මහතාට රුසියාවේ මොස්කව් වලින් සුබ පැතුම්. ඉතා සතුටුයි ඔබේ කතා විස්තර අහන්න, විශේෂයෙන් මොකද කිව්වොත්, පිටරට යන්න පෙර 1970 ගණන් වල කොලොන්නාව, සාලමූල්ල වැල්ලම්පිටිය, කොටිගාවතත් ආදී පෙදෙස් වල කරක් ගහපු නිසා. ලංකාවට ආපු වෙලාවක මුණගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා, වැඩකටත් ඒක්ක. ශාන්ත මහතාටත්, අපේ ලක්බිමටත් නිරෝගි සුව පතනවා.
අපි නොදන්න..සුපිරි වැඩක් කරන සුපිරි මහත්මයෙක්..💕💕
සම්මා සම්බුදු සරණයි සාන්ත මහත්තයා .ඔයා මේ ලොව අපූර්වතම මිනිසෙක්.
ශාන්ත මහත්තයගෙ කතාව වචනයක් වචනයක් පාසා හද පතුලටම කිදා බැස්සා. සම්මා සම්බුදු සරණයි 🌞මබ් බිමට මාගෙ නැවතත් ප්‍රණාමය .සම්පා සම්බුදු සරණයි🌞
අපේ ලක්බිම " සමාවෙන්න නම මං වැරදියට යොදලා "
සුපිරි විවෘත මනුස්සයෙක් තෙරුවන් සරණයි මෙතුමාට.
හිත හොද දක්ෂ රටක් වටින මනුස්සයෙක් බුදු සරණයි
👍👍🔥🔥👌👌නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
අපිත් 🙏
කෙටියෙන් කියනවනම් ඔබ සුපිරි වැඩ්ඩෙක් බුදු සරනයි🙏❤️
*දීර්ඝායුෂ ලැබේවා ශාන්ත මහත්තයා. බුදු සරණයි*
ඇත්තටම ආඩම්බරයි අයියෙ ඔබගෙ සේවාව. අපි අදටත් හදන්නෙ ඔයාගේ නිර්මාණයයි😍😍😍
ජෙසු පිහිටයි ශන්ත මහතාට ගොඩක් අදරේයි
ජේසු පිහිටයි
වැඩකාරයෙක් නිහතමානී මිනිසෙක් ❤❤❤
❤❤දකින්න ආසාවේන් ඉදපු.එ කියපු වචනයක් වචනයක් ගානෙ මං මගෙ ඡිවිතයට දෙයක් ගත්ත එකම කාර්මිකයා වගෙම කවදාක්වත් හම්බේලා කථා නොකලත් ඔයා මගෙ ඡිවිතෙ වීරයෙක් ශාන්ත මහත්තයා❤❤❤ත්‍රිවිලර් එක්ක ගමනක් යන්න හිතං ඉන්න මට ඔබතුමාගේ එ වචන පෞටින් එකක්..එනවා අනිවාර්යෙන්ම ඔබතුමාව දැකලා යන්න❤පිනක් තිබ්බොත් මට අවස්ථාවක් ලැබේයි...මං "කඩුවේල වැලිවිට පැතුම් රත්නායක "❤❤❤
වැල්ලම්පිටියට ආඩම්බරයක්.
නිහතමානී මනුස්සයෙක් ජය වෙවා ❤️
ඔබ තුමාට දීර්ගායුශ.ලැබේවා බුදු සරණයි.❤️❤️
ආදරෙයි ආදරෙයි ...වටින මනුස්සයෙක් ලංකාවේ අගයක් නැ
Dan brothers නානා තමයි ශාන්න අය්යව මතක් කලේ .ඒ මනුස්ස්යා ඇත්ත කතා කලේ ඒත් කුහකයෝ මඩ ගැහුවා
අනිවාර්යයෙන්
ඇත්ත තමයි ජාති ආගම් බේද නැහැ අරූ කියපු බොරු ඔක්කොම නාන හොදටම පැහැදිලි කරා 😂❤
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා..... ඔබතුමා ගැන අහල තිබුනට දැක්කෙ අදයි..... ඇත්තෙන්ම අවංක නිහතමානී චරිතයක්.... ජය වේවා...... ( ..ශාන්ත මහත්තයෝ....🙏🙏🙏🙏🙏🙏🙏)
උඹනම් සුපිරි කොල්ලෙක් ශාන්තයෝ මේරටේ කාලකන්ණි දේශපාලුවෝ තමයි රටේ එකෙකුට නැගිටින්න දෙන්නැත්තෙ ඔබට ජයවේවා.......
වැල්ලම්පිටියේ විතරක් නෙවෙයි ලංකාව පුරාම හැම ශ්රේස්රයෙකින්ම මේ වගේ ශාන්ත ලා බිහිවෙන්න ඕන කියලා මම ජේසුට කියනවා ගොඩක් සතුටුයි ආදරෙයි ජේසු පිහිටයි ශාන්ත සහෝදර යාට
ලංකාවට ත්‍රීවීලර් කලාව ගෙනාවෙ කොළඹින් තමා👍❤️
එකෙන්ම ❤❤❤❤
එක එක පළාත්වලට ආවේනික ත්‍රීවිල් කලාවක් තියෙනවා....කොළඹ, වැල්ලම්පිටිය, දෙහිවල, මාතර, නුවර, ආදී වශයෙන්....ත්‍රීවිල් කලාවේ රජ්ජුරුවෝ තමයි වැල්ලම්පිටි....ඔබතුමාට දීර්ඝායු වේවා ❤❤
ශාන්ත අයියා ජය වේවා!!ලංකාවටම එකයි 💪💪💪👍❤️✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Weel ekak sampurnayenma,full plent, redi,engin repayar, kiyak yaida bro
Puke thiya ganin 🖕🖕🖕
සරාම කතාව,respect❤
වැල්ලම්පිටියේ D,T,M, කැලුම් ලගටත් යන්න.. එයාගේත් තියනවා මොඩිෆයි වාහන..❤️❤️❤️
සුපිරි මනුස්සයෙක් ♥️
අනිවා
වැඩේ නම් හොඳට කරනවා ඒ උනාට අවුරුදු එකහමාරක් වෙනවා තාම එලියට ගන්න බැරි උනා බැරිම තැන අරන් ආවා බාගෙට වැඩ ඉවර අවුරුද්දයි මාස හයක් මෙයාලග වාහනේ මම බොහොම අසරණ වුණා
A කතාවට set una wahane wadinn one...ahat.....❤❤❤
Threwheele කලාවට අපි හැමොම ආදරෙයි
supiri chrithyak budu saranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මගේ තියෙන්නෙත් 204 ක් .මොඩිෆි කරල තියෙන්නෙ මාතර මොඩෙල් ..සයිලන්සර් බීට් එක සාන්ත මොඩල් .❤ කවදාවත් ඒ හඩ අමතක වෙන්නෙ නෑ කාටවත් මගේ ආසම හඩ .සාන්ත මොඩල්. බුදුසරනයී දීර්ඝ ආයුශ ලැබේවා කියල මන් පාර්තනා කරනවා ..
හිත හොද. අවංක මනුෂ්‍යයෙක්. ( හිත හොද ශාන්ත)
Bokkà hoda supiri vakugaduvak jayawea
A Gentleman with a humanity. Real a son of mother Sri Lanka 🇱🇰 💐
සාන්ත අයියා oyta බුදු සරනයි.නියම හදවතක් තියෙන චරිතයක් ❤️❤️❤️❤️
Thank you so much info mr. Shantha have to better & bright good luck ❤
Thank ලක්බිම youtube channel
තප්පරයක් මග නොඇර බලුවා ❤️❤️
කාර්මික දැනුම විතරක් නෙවෙයි දාර්මික දැනුමත් තියෙයි ❤
Good luck sahodaraya good luck budusaranayi jayawewa
මග දිගට බලාගෙන හිටිය විඩියෝ එකක්.
Thanks ❤️
ඉස්තුති ජය ශ්‍රී 👍🌹🌹
අදහන්න වටින මනුශයෙක් 💛💛💛💛💛
ඔබතුමා කපටි කෙනෙක් නෙවෙයි පොඩිමිනිම ගැන හිතන කෙනෙක් හරිම අාඩම්බරයි ඔබතුමා වගේ කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා දිවුනුවෙන් දිව්නුව ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා ඔබතුමාව බුදුසරනයි දෙවි පිහිටයි අපිට පුලුවන්නම් 2ස්ටොක් තිුවිල් විකුනන්න තියෙනවද පුලුවන්නම් ගානත් එක්ක දානවද ගොඩක් ස්තුතියි
Marama mara character akak…. Bless you mr.shantha
නිහතමානී සුපිරිම චරිතයක්
මම ගම්පහ ශාන්ත අයිය මට කිවුවෙ ගම්පහ කියල මම අවුරුදු 20 කට ඉස්සෙල්ල හැදුවෙ එදා ශන්ත අයිය ගෙන් ගම්පට වාහනයක් හදල ගෙනාවෙ මම .වාහන හතරක් හැදුව.මම ඉන්නෙ දැන් කටාර් නියම සුපර් වැඩ්ඩෙක් මම හිතන්නෙ ලන්කාවට අදටත් එයා විතරයි වැඩ්ඩ..එදා හිටිය රෝස ටින්කර් .පේට් ගොග්ගි.චමින්ද මාරම ආදරෙයි.මගෙ පලවෙනි වාහනය හැප්පිලා හැදුවෙ මාස තුනක් හැදුව.මම හැමදාම උදේට ගියා එහා ගෙදර ලාල අක්කගෙන් තමා මාස තුනම කෑවෙ.මම මාර ආදරෙයි කවද හරි වාහනයක් ගත්තොත් එනව හොයාගෙන දැකීම සතුටුයි එදා වගේමයි .බුදු සරනයි .....❤❤❤❤❤❤❤❤
Oya nisa tami shanta aiya api wahan hadal lassant padinne. Budusarani oyta.
Meyawa contact kara ganna berid
මෙතන නම්බර් එකක් තියෙන් කෙනෙක් දෙන්නකො ලොකු උදව්වක්
දිර්ගායු ලැබේවා බුදුසරණය!!❤️
ආදරෙයි මාමේ ඔයාට 😘😘😘
❤❤❤❤ budusaranai
💯🔥👍 api hemama hoyanne hadanne wellampitiya thee wheelr thee wheelr kalawa wenskalata godak isthuthi oba thumata
ඔබ තුමා අති උතුම් මිනිදෙක්
ආසාවෙන් බලන්න හිටපු වීඩියෝ එකක්
Thanks 🙏 ඔයාලා ඉල්ලපු නිසාමයි අපි හොයාගෙන ගියේ
Santha mahaththayage no eka denna
Ape wahannayak haduwa supiri❤❤❤
හොඳ වීඩියෝ එකක් කරපු වැඩ පෙන්නුවනං වටිනවා,,කයිය වැඩි වුනත් වැදගත් දෙයක් ඒ අතර තිබුණා,,,,ජයමවේවා ,,!!!.
මගෙ වාහනෙට අවෘදු 60 විතර පරණයි 15 ශ්‍රී තාම කිරි ටොයියා
ට්‍රීවීල් කියුවම ඔලුවට එන්නෙ වැල්ලම්පිටිය,ඒක ඇගේම තියන නමක්,ඒ නම හැදුව කෙනා දැක්කෙ අද ඇත්තටම ,වැඩ්ඩෙක් වෙන්නම ඕනි මාමා
නිහතමානී මිසේක්🙏🙏🙏🙏
ඇස් දෙකට කදුලූ අවා මේක බලලා 😘😘😘 රත්තරං මනුස්සයෙන් ♥ මට මේයාගෙ ලග වැඩ කරන්න යන්න හිතෙනවා..මට තියෙන්නෙ wheel පිස්සුව නිසා යන්න ආසයි කවදාම හරි wheel ගැරීජ් එක්කට...ආසායි මට...මේයා ලග වැඩ කරන්න තියෙනවනම් එ මගෙ හීනෙ හැබෑ වූනා කියනඑක තමා
මමත් ඔයා වගේම හීන දැක්කා 3 wheel හදන්න ඉගෙන ගන්න වැඩක් නෑ මට කව්රුවත් අත දුන්නෙ නෑ පස්සේ මම තනිවම ගැලෙව්වා දැන් මම තනියම ටික ටික ඉගෙන ගත්තා දැන්නම් engine එකක් ගලවන එක nothine තනියම ඉගෙන ගන්න ඒක තමයි හොදම දේ ❤
නියමයි නියමයි රටේ සම්පත් මේ ❤👍
Mamath demma shantha ayya gawata.kiyanna deyak ne niyama manussayek.awanka sadarana manussayek
Contact numbare thiyenawada
godak kal hoyapu thorathuru tikak.. tnks broooo..bs
අපේ ලක්බිම ජයවේවා සහෝදරයා
වැල්ලම් පිටිය වගේම දැන් හදනවා දැන් මාතලේ එහෙත් වීඩියෝ එකක් ඕනෙ
Niyamai👍👍👍👍❤️❤️❤️❤❤❤
Thanks 🙏
Jaya vewa aiya.
Kiyala vedak na supiri charithayak ❤️🙏
අත්තටම සුපිරි මනුස්සෙක් දිර්ගායුශ ලබේවා
නාලක අයියා වැඩිඩා 💥💥💥💥💥☠️☠️💀💀👽💥💣💣💣
හරිම නිහතමානියි
සුපිරි පොරක් ❤
රටක් වටින පුද්ගලයෙක් ❤️❤️❤️❤️❤️
Vill ekak hadanna wellam pitiyatama genna onada.dura vill ekak genne kohomda
👍 පට්ට සුපිරි මනුස්සයෙක් ♥️
අනිවා එකෙන්ම
සුබ දවසක්වේවා
එසේම වේවා ❤️
Kohomada oyata
සත්‍යය කතා කරන සාන්ත මහත්තයා 👌🌹👌🌹👌🌹👌🌹
wellampitiya nam 3vill...3vill nm wellampitiya...jaya wewa..jaya mawathe shanta mamaa....
චරිතයක් තමයි ඉතින් ලංකාවේ 👍👍
Samajayata.hoda.adarsayakDunna.teruwan.saranai.obatumata
Oya hinda thama apith tenaka innawanm inne.aiyye. aththatama sathutui denaganna habbuna eka gena
සේදවත්තේ ශාන්ත කියුවාම හැමෝම දන්නවා මන් හිතන්නේ❤
නිහතමානී මනුස්සයෙක්
Meya hadapu vill ekakda kiyala hoyaganne kohomada
ඔව් ඇල්බා වීල් වලටත් කෙලියනෙ ලංකාවෙ හදපු සුපිරියක් තමා. අපේම උන් ඒක නැතිකර ගත්තා
3weel kalawak karapu lankawey 3weel nawa magakata regena giya santha modl. santha ayya oba thumata chirao jayathuuuu.
ඊලග විඩියො එක යක්කල චුට්ටේ 🙏 දන්න කෙනෙක් ඉන්නවනම් කන්ටැක් කරගන්න විදියක් කියන්න නැත්තම් අපිම හොයාගෙන ගිහින් හරි කරනවා විඩියො එක 😁
චුටි අයියා අපේ
@@yehanbanuka71 0789602785 මේ නම්බර් එකට කොල් කරන්න නැත්තම් අපිට එයාගෙ නම්බර් එකක් දෙන්න
ඇත්තටම දක්ශයේ බුදු සරණයි....
යක්කල යකා🥰
Hambunada chuttege nubr eka ??
ඇත්තට ම ශාන්ත කියන චරිතෙ අද දැක්කේ . බුදුසරණයී ඔබ තුමන්ට ❤️
දකින්න ආසාවෙන් හියපු මහත්මයෙක් ඇත්තටම ගොඩාක් ස්තුති ඔබ තුමන්ලාගේ මේ වැඩසටහනට
ස්තුති...!
බොහොම ස්තුතියි ඔබේ අදහසට අපෙන් ගොඩක් අය මේ විඩියො එක ඉල්ලපු නිසාමයි අපි කලෙ
@@apelakbimaadmin7663 ඇත්තටම ඔය කාලේ හිටපු මිනිසුන් හරිම අව්‍යාජ නිහතමානි මිනිසුන්, ඔයවගේ ම කෙනෙක් තමයි දෙහිවල නිහාල් අයියා කියන නේ 1979 ත්‍රිවිල් වල උප්පත්තියෙන් ම හිටපු අය කවුරු ත් දන්නේ නැහැ දැං ඉන්න අය පාඩුවේ පැත්තක වෙලා ඉන්නවා, ත්‍රිවිල් කියන්නේ අපේ ජිවිත වල පටන් ගැමිම අදටත් එ අතිතයට ආදරෙයි ඔබලාගේ වැඩ කටයුතුු සාර්ථකයි වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
තෙරැවන් සරණයි..!
ලංකාවේ වීල් රජා 👑 ♥️නිහතමානී මනුස්සයෙක් තමන්ගේම නිර්මාණ බලලා අහින්සක සතුටක් විදිනව ....❤️🔥
ගොඩක් ලොකු ආත්ම විස්වාසයක් තියෙන ගොඩක් බුද්දිමත් අතිදක්ශ මෝටර් කාර්මික ශිල්පියෙක්.ඔහුට දීර්ගායුශ ලැබේවා ..සියලූ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..මේ වීඩියෝ එක කල ඔබට ස්තුතියි සොයුර
❤️
ඔබ තුමා මෙතුමාව දන්නවා ද
ඇත්තටම මේ වගේ අය අපේ රටට ගොඩක් වටිනා නිහතමානී මනුස්සයේක් බුදු සරණයි ඔයාට ❤❤❤🙏
හොදකථාකරුවෙක් අහන්ඉන්ට ආසයි. ගුණවත් අයෙක් .මටත් තීවීල් අලුත් වැඩියාවට ආසයි.
හොදඅදහස් කියවුනා. ඒ අදහස් වටිනවා. බොහෝඅයතුල නැති කරුණු කියවුනා. ප්‍රියමනාපයි.
ඔබට බුදුසරණයි!!!
❤❤❤❤❤❤❤
හරිම සතුටුයි ඔබ තුමා ගැන , බෞද්ධ දර්ශණය අනුව ඔබතුමාට හේතු පලයක් අනුව ලැබිච්ච දෙයක්. ඔබ තූමාගේ කතාව අනුව හරිම මනූස්සකමින් වැඩකරන කෙනෙක්, වචන පාවිච්ච කරන ඒවා දහමට හරි අනුකුලයි, භරි පුදුමයි, සමාජයේ ඔය රැකියාව කරන අය අතර ඔබගේ, චරිතයේ හරි වෙනසක් මං දැක්කා, කාතාවේ හැම තැනම මම දැක්කේ අනුන්ගැන සිතන ධාර්මික සිතුවිලි, හරිම පිංවන්ත, සමාජයට දෙන ආදර්ශ,ඔය හැකියාව ඊට වඩා වටින, ඔය මානසික ගුණාංග නිකන් ආවට ගියාට ලැබිච්ච දෙයක් නෙමේ. පෙර පිං කල පුරුදු වල ප්‍රතිපලයි. බුදු දහම අනුව හැම දෙයක්ම හේතුවක ප්‍රතිපලයකි, ඔබත් , මේ ලෝකයේ හැම දෙනාමත් එයට අනුගතයි. ඔබ දහමට ලැදියි එහෙම අය ඔය රස්සාව කරන අය අතර හරි අඩුයි. කවදාහරි මොනව නැතත් එයින් සතුටක් ලඛන්න පුළුවන්. මොකද හැම දෙයක්ම අනියතයි කියලා තථාගතයක්වහන්සේ දේශණා කලා. ඒක තමයි අවසානයේදි ඇත්ත. මේ ලෝකය තුල තියෙන කිසි දෙයක් නැත, හැම දෙයක්ම නිතර වෙනස් වන සුළුය ,ඇත්තේ යාම් , ඊම් පමණයි. එයත් කල හොද නරක මත තීරණය වන්නකි. සසර දීර්ගය , සසර දුකය එය ඔබතුමාට අවබෝධ වේවා. ශ්‍රි සද්ධර්මය අවබෝධවී සසර දුකින් නිදහස් වෙන මග පෑදේවා.ඔය හැම දෙයටම ප්‍රමාද නොවුණා යම් සේද එයටද ප්‍රමාද නොවේවා කිය මා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මම කැලුම් මොරටුවේ, 0712435364
ඇත්තටම නිහතමානී මනුස්සයෙක්, මාත් කොලොන්නාවේ , මෙතුමා, වෙඩින් එකකට, මල ගේකට, දාන ගේකට, ඕනෑම අවස්ථාවකට සහභාගී වුනත් ඕනෑම කෙනෙක් ශාන්ත අයියේ කියල කට පුරා කථාකරනව ඉඳගෙන ඉන්න පුටුව පවා මෙතුමට දෙනවා, ඉතා ඉහල පිලිගැනීමක් ඔහුට තිබෙනවා, එවන් ජනාදරයක් අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට හීනයක් ,
සුපිරිම වැඩකාරයෙක්.හැකියාවට තැනක් නෑ රජෙක් වගේ ඉන්න ඕන මනුස්සයෙක්.
ඇත්තටම ගොඩක් හොඳ වැදගත් දේවල් තියනවා ඔහුගෙන් ඉගෙනගන්න මේ වගේ අය අද කාලේ හොයා ගන්න අමාරුයි. ශාන්ත අය්යා ඔබට ජය වේවා
හොද කවුද නරක කවුද කියලා හොයාගන්න බැරි මෙි කාලේ ඔබගේ කතාව ඇහුවහම ඔබ අවංක නිහතමානී අපේ මිනිස්සුන්ගෙ දුක දන්න කෙලින් කතා කරන මිනිස්සුන්ට සාධාරණයක් කරන බව විශ්වාසයි ඔබ රජෙක් ශාන්ත අයියේ අපි ආදරේයි හැමදාම❤❤❤❤❤❤❤💐💐
ශාන්ත අයියා හදපු වාහනයක් ඕනම තැනකදෛ දැක්කොත් කියන්න පුලුවන් ඒ තරම්ම අමුතුම ලස්සනක් තියෙන්නේ.සුපිරිම වැඩ්ඩෙක් ...වැල්ලම්පිටිය කොලොන්නාව කටුපැලැල්ල ඌරුගොඩ වත්ත යන පැතිවල ගැරිජ් දාහක් විතර තියෙනවා ශාන්ත අයියාගේන් ඉගෙන ගත්ත ගෝලයෝ දාපූ...
aniwa
කාර්මික දැනුම වගේම මෙතුමාට බෞද්ද දර්ශනය පිලිබද ඇති පැහැදීමත් අති විශාලයි
දකින්න ආසාවෙන් ඉන්දපු මනුස්සයෙක් ❤️❤️❤️❤️ ස්තූති විඩියො එකට
ශාන්ත මහතාට රුසියාවේ මොස්කව් වලින් සුබ පැතුම්. ඉතා සතුටුයි ඔබේ කතා විස්තර අහන්න, විශේෂයෙන් මොකද කිව්වොත්, පිටරට යන්න පෙර 1970 ගණන් වල කොලොන්නාව, සාලමූල්ල වැල්ලම්පිටිය, කොටිගාවතත් ආදී පෙදෙස් වල කරක් ගහපු නිසා. ලංකාවට ආපු වෙලාවක මුණගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා, වැඩකටත් ඒක්ක. ශාන්ත මහතාටත්, අපේ ලක්බිමටත් නිරෝගි සුව පතනවා.
අපි නොදන්න..සුපිරි වැඩක් කරන සුපිරි මහත්මයෙක්..💕💕
සම්මා සම්බුදු සරණයි සාන්ත මහත්තයා .
ඔයා මේ ලොව අපූර්වතම මිනිසෙක්.
ශාන්ත මහත්තයගෙ කතාව වචනයක් වචනයක් පාසා හද පතුලටම කිදා බැස්සා.
සම්මා සම්බුදු සරණයි 🌞
මබ් බිමට මාගෙ නැවතත් ප්‍රණාමය .
සම්පා සම්බුදු සරණයි🌞
අපේ ලක්බිම " සමාවෙන්න නම මං වැරදියට යොදලා "
සුපිරි විවෘත මනුස්සයෙක් තෙරුවන් සරණයි මෙතුමාට.
හිත හොද දක්ෂ රටක් වටින මනුස්සයෙක් බුදු සරණයි
👍👍🔥🔥👌👌නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
අපිත් 🙏
කෙටියෙන් කියනවනම් ඔබ සුපිරි වැඩ්ඩෙක් බුදු සරනයි🙏❤️
*දීර්ඝායුෂ ලැබේවා ශාන්ත මහත්තයා. බුදු සරණයි*
ඇත්තටම ආඩම්බරයි අයියෙ ඔබගෙ සේවාව. අපි අදටත් හදන්නෙ ඔයාගේ නිර්මාණයයි😍😍😍
ජෙසු පිහිටයි ශන්ත මහතාට ගොඩක් අදරේයි
❤️
ජේසු පිහිටයි
වැඩකාරයෙක් නිහතමානී මිනිසෙක් ❤❤❤
❤❤දකින්න ආසාවේන් ඉදපු.එ කියපු වචනයක් වචනයක් ගානෙ මං මගෙ ඡිවිතයට දෙයක් ගත්ත එකම කාර්මිකයා වගෙම කවදාක්වත් හම්බේලා කථා නොකලත් ඔයා මගෙ ඡිවිතෙ වීරයෙක් ශාන්ත මහත්තයා❤❤❤ත්‍රිවිලර් එක්ක ගමනක් යන්න හිතං ඉන්න මට ඔබතුමාගේ එ වචන පෞටින් එකක්..එනවා අනිවාර්යෙන්ම ඔබතුමාව දැකලා යන්න❤පිනක් තිබ්බොත් මට අවස්ථාවක් ලැබේයි...මං "කඩුවේල වැලිවිට පැතුම් රත්නායක "❤❤❤
වැල්ලම්පිටියට ආඩම්බරයක්.
නිහතමානී මනුස්සයෙක් ජය වෙවා ❤️
ඔබ තුමාට දීර්ගායුශ.ලැබේවා බුදු සරණයි.❤️❤️
ආදරෙයි ආදරෙයි ...
වටින මනුස්සයෙක් ලංකාවේ අගයක් නැ
Dan brothers නානා තමයි ශාන්න අය්යව මතක් කලේ .
ඒ මනුස්ස්යා ඇත්ත කතා කලේ ඒත් කුහකයෝ මඩ ගැහුවා
❤️
අනිවාර්යයෙන්
ඇත්ත තමයි ජාති ආගම් බේද නැහැ අරූ කියපු බොරු ඔක්කොම නාන හොදටම පැහැදිලි කරා 😂❤
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා..... ඔබතුමා ගැන අහල තිබුනට දැක්කෙ අදයි..... ඇත්තෙන්ම අවංක නිහතමානී චරිතයක්.... ජය වේවා...... ( ..ශාන්ත මහත්තයෝ....🙏🙏🙏🙏🙏🙏🙏)
උඹනම් සුපිරි කොල්ලෙක් ශාන්තයෝ මේරටේ කාලකන්ණි දේශපාලුවෝ තමයි රටේ එකෙකුට නැගිටින්න දෙන්නැත්තෙ ඔබට ජයවේවා.......
වැල්ලම්පිටියේ විතරක් නෙවෙයි ලංකාව පුරාම හැම ශ්රේස්රයෙකින්ම මේ වගේ ශාන්ත ලා බිහිවෙන්න ඕන කියලා මම ජේසුට කියනවා ගොඩක් සතුටුයි ආදරෙයි ජේසු පිහිටයි ශාන්ත සහෝදර යාට
ලංකාවට ත්‍රීවීලර් කලාව ගෙනාවෙ කොළඹින් තමා👍❤️
එකෙන්ම ❤❤❤❤
එක එක පළාත්වලට ආවේනික ත්‍රීවිල් කලාවක් තියෙනවා....කොළඹ, වැල්ලම්පිටිය, දෙහිවල, මාතර, නුවර, ආදී වශයෙන්....ත්‍රීවිල් කලාවේ රජ්ජුරුවෝ තමයි වැල්ලම්පිටි....ඔබතුමාට දීර්ඝායු වේවා ❤❤
ශාන්ත අයියා ජය වේවා!!
ලංකාවටම එකයි 💪💪💪👍❤️✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Weel ekak sampurnayenma,full plent, redi,engin repayar, kiyak yaida bro
Puke thiya ganin 🖕🖕🖕
සරාම කතාව,respect❤
වැල්ලම්පිටියේ D,T,M, කැලුම් ලගටත් යන්න.. එයාගේත් තියනවා මොඩිෆයි වාහන..❤️❤️❤️
සුපිරි මනුස්සයෙක් ♥️
අනිවා
වැඩේ නම් හොඳට කරනවා ඒ උනාට අවුරුදු එකහමාරක් වෙනවා තාම එලියට ගන්න බැරි උනා බැරිම තැන අරන් ආවා බාගෙට වැඩ ඉවර අවුරුද්දයි මාස හයක් මෙයාලග වාහනේ මම බොහොම අසරණ වුණා
A කතාවට set una wahane wadinn one...ahat.....❤❤❤
Threwheele කලාවට අපි හැමොම ආදරෙයි
❤️
supiri chrithyak budu saranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මගේ තියෙන්නෙත් 204 ක් .මොඩිෆි කරල තියෙන්නෙ මාතර මොඩෙල් ..සයිලන්සර් බීට් එක සාන්ත මොඩල් .❤ කවදාවත් ඒ හඩ අමතක වෙන්නෙ නෑ කාටවත් මගේ ආසම හඩ .සාන්ත මොඩල්. බුදුසරනයී දීර්ඝ ආයුශ ලැබේවා කියල මන් පාර්තනා කරනවා ..
හිත හොද. අවංක මනුෂ්‍යයෙක්. ( හිත හොද ශාන්ත)
❤️
Bokkà hoda supiri vakugaduvak jayawea
A Gentleman with a humanity. Real a son of mother Sri Lanka 🇱🇰 💐
සාන්ත අයියා oyta බුදු සරනයි.නියම හදවතක් තියෙන චරිතයක් ❤️❤️❤️❤️
Thank you so much info mr. Shantha have to better & bright good luck ❤
Thank ලක්බිම youtube channel
තප්පරයක් මග නොඇර බලුවා ❤️❤️
කාර්මික දැනුම විතරක් නෙවෙයි දාර්මික දැනුමත් තියෙයි ❤
Good luck sahodaraya good luck budusaranayi jayawewa
මග දිගට බලාගෙන හිටිය විඩියෝ එකක්.
Thanks ❤️
ඉස්තුති ජය ශ්‍රී 👍🌹🌹
අදහන්න වටින මනුශයෙක් 💛💛💛💛💛
ඔබතුමා කපටි කෙනෙක් නෙවෙයි පොඩිමිනිම ගැන හිතන කෙනෙක් හරිම අාඩම්බරයි ඔබතුමා වගේ කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා දිවුනුවෙන් දිව්නුව ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා ඔබතුමාව බුදුසරනයි දෙවි පිහිටයි අපිට පුලුවන්නම් 2ස්ටොක් තිුවිල් විකුනන්න තියෙනවද පුලුවන්නම් ගානත් එක්ක දානවද ගොඩක් ස්තුතියි
Marama mara character akak…. Bless you mr.shantha
නිහතමානී සුපිරිම චරිතයක්
මම ගම්පහ ශාන්ත අයිය මට කිවුවෙ ගම්පහ කියල මම අවුරුදු 20 කට ඉස්සෙල්ල හැදුවෙ එදා ශන්ත අයිය ගෙන් ගම්පට වාහනයක් හදල ගෙනාවෙ මම .වාහන හතරක් හැදුව.මම ඉන්නෙ දැන් කටාර් නියම සුපර් වැඩ්ඩෙක් මම හිතන්නෙ ලන්කාවට අදටත් එයා විතරයි වැඩ්ඩ..එදා හිටිය රෝස ටින්කර් .පේට් ගොග්ගි.චමින්ද මාරම ආදරෙයි.මගෙ පලවෙනි වාහනය හැප්පිලා හැදුවෙ මාස තුනක් හැදුව.මම හැමදාම උදේට ගියා එහා ගෙදර ලාල අක්කගෙන් තමා මාස තුනම කෑවෙ.මම මාර ආදරෙයි කවද හරි වාහනයක් ගත්තොත් එනව හොයාගෙන දැකීම සතුටුයි එදා වගේමයි .බුදු සරනයි .....❤❤❤❤❤❤❤❤
Oya nisa tami shanta aiya api wahan hadal lassant padinne. Budusarani oyta.
❤️
Meyawa contact kara ganna berid
මෙතන නම්බර් එකක් තියෙන් කෙනෙක් දෙන්නකො ලොකු උදව්වක්
දිර්ගායු ලැබේවා බුදුසරණය!!❤️
ආදරෙයි මාමේ ඔයාට 😘😘😘
❤❤❤❤ budusaranai
💯🔥👍 api hemama hoyanne hadanne wellampitiya thee wheelr thee wheelr kalawa wenskalata godak isthuthi oba thumata
❤️
ඔබ තුමා අති උතුම් මිනිදෙක්
ආසාවෙන් බලන්න හිටපු වීඩියෝ එකක්
Thanks 🙏 ඔයාලා ඉල්ලපු නිසාමයි අපි හොයාගෙන ගියේ
Santha mahaththayage no eka denna
Ape wahannayak haduwa supiri❤❤❤
හොඳ වීඩියෝ එකක් කරපු වැඩ පෙන්නුවනං වටිනවා,,කයිය වැඩි වුනත් වැදගත් දෙයක් ඒ අතර තිබුණා,,,,ජයමවේවා ,,!!!.
මගෙ වාහනෙට අවෘදු 60 විතර පරණයි 15 ශ්‍රී තාම කිරි ටොයියා
ට්‍රීවීල් කියුවම ඔලුවට එන්නෙ වැල්ලම්පිටිය,ඒක ඇගේම තියන නමක්,ඒ නම හැදුව කෙනා දැක්කෙ අද ඇත්තටම ,වැඩ්ඩෙක් වෙන්නම ඕනි මාමා
නිහතමානී මිසේක්🙏🙏🙏🙏
ඇස් දෙකට කදුලූ අවා මේක බලලා 😘😘😘 රත්තරං මනුස්සයෙන් ♥ මට මේයාගෙ ලග වැඩ කරන්න යන්න හිතෙනවා..මට තියෙන්නෙ wheel පිස්සුව නිසා යන්න ආසයි කවදාම හරි wheel ගැරීජ් එක්කට...ආසායි මට...මේයා ලග වැඩ කරන්න තියෙනවනම් එ මගෙ හීනෙ හැබෑ වූනා කියනඑක තමා
මමත් ඔයා වගේම හීන දැක්කා 3 wheel හදන්න ඉගෙන ගන්න වැඩක් නෑ මට කව්රුවත් අත දුන්නෙ නෑ පස්සේ මම තනිවම ගැලෙව්වා දැන් මම තනියම ටික ටික ඉගෙන ගත්තා දැන්නම් engine එකක් ගලවන එක nothine තනියම ඉගෙන ගන්න ඒක තමයි හොදම දේ ❤
නියමයි නියමයි රටේ සම්පත් මේ ❤👍
❤️
Mamath demma shantha ayya gawata.kiyanna deyak ne niyama manussayek.awanka sadarana manussayek
Contact numbare thiyenawada
godak kal hoyapu thorathuru tikak.. tnks broooo..bs
අපේ ලක්බිම ජයවේවා සහෝදරයා
වැල්ලම් පිටිය වගේම දැන් හදනවා දැන් මාතලේ එහෙත් වීඩියෝ එකක් ඕනෙ
Niyamai👍👍👍👍❤️❤️❤️❤❤❤
Thanks 🙏
Jaya vewa aiya.
Kiyala vedak na supiri charithayak ❤️🙏
අත්තටම සුපිරි මනුස්සෙක් දිර්ගායුශ ලබේවා
නාලක අයියා වැඩිඩා 💥💥💥💥💥☠️☠️💀💀👽💥💣💣💣
හරිම නිහතමානියි
සුපිරි පොරක් ❤
රටක් වටින පුද්ගලයෙක් ❤️❤️❤️❤️❤️
Vill ekak hadanna wellam pitiyatama genna onada.dura vill ekak genne kohomda
👍 පට්ට සුපිරි මනුස්සයෙක් ♥️
අනිවා එකෙන්ම
සුබ දවසක්වේවා
එසේම වේවා ❤️
Kohomada oyata
සත්‍යය කතා කරන සාන්ත මහත්තයා 👌🌹👌🌹👌🌹👌🌹
wellampitiya nam 3vill...
3vill nm wellampitiya...jaya wewa..jaya mawathe shanta mamaa....
චරිතයක් තමයි ඉතින් ලංකාවේ 👍👍
Samajayata.hoda.adarsayak
Dunna.teruwan.saranai.obatumata