යක්කල චුට්ටෙගෙ 204 VS නානගෙ 17 කරට කර තරගය

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 253

  • @pathumsadaruwan6795
    @pathumsadaruwan6795 3 года назад +15

    නානා කියන්නෙ මැරුන වාහනේ ජීවත් කරන මිනිහෙක් ..😍හැකියාවනම් පට්ටම 😘ඒත් රේස්පදිද්දි පරිස්සමට අපිට පන දෙන්න නානෙක් නැතිවෙයි😂😂

  • @apple24tl
    @apple24tl 4 года назад +41

    පිටිපස්සෙන් ගිය whelll eka අරුන් දෙන්නගෙ පිටිපස්සෙන් ගියා ඌ තමයි වැඩ්ඩා

    • @ravindupremathilaka1467
      @ravindupremathilaka1467 4 года назад +3

      Uta ida thibunanam u arun dennawatb pahu karawa.

    • @apple24tl
      @apple24tl 4 года назад

      Oww eka aththa

    • @surangamadusanka9738
      @surangamadusanka9738 4 года назад

      Me kageda aka..වාසියක් ..tiyanawa ake aaaaa

    • @janiyarock7587
      @janiyarock7587 3 года назад

      @@surangamadusanka9738 😁

    • @kuppisinama4341
      @kuppisinama4341 3 года назад +2

      පම්ක තමයි ඉස්සරහින් යන දෙකට හුලන් බදන හින්ද පස්සෙන් ඇවිදන් ගියත් ඉස්සර කරන්ඩ පුලුවන් කොල්ල එතකොට පස්සෙන් එන එකට හුලන් බදන්නෙ නෑ

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 4 года назад +11

    මචං. වැඩේ සුපිරි. Video කරලා youtube දාන්න එපා. ගොඩක් උන්ට පට්ට ඉරිසියයි. මම දැකලා තියෙනවා රෑට කොලබ ටවුමේ සුපිරි කාර් රේස් යනවා. සද්දේ විතරයි බඩු මිසිනග්. පොලිසියේ උනුත් අසරනයි. උබලා පොඩ්ඩක් පොලිස්සියෙන් අහලා හරි පැදපන් ඕවා. නැත්නම් වාහනේ තියාගනී. පරිස්සමින් මචං. ලොක්කො ලග නැමෙන නීතිය උබල අපිට නැමෙන්නෙ නෑ bro

    • @YTFeelingCrazy
      @YTFeelingCrazy  4 года назад +5

      උබ විතරයි මේ දේ තේරුම් ගත්තේ අනිත් හැම.එකාගෙම ඇස් ඇරිලා තියෙන්නෙ මේ අද ඊයෙ උන අර බයික් ඇක්සිඩන්ට් කේස් එක කැබ් වලින් රෝද හතරෙන් මිනිස්සු හප්පනව ඒව උන්ට හොදා ඒවට නඩුත් නෑ ඔය බයින උන් හරි දේ දන්නෑ

    • @r-rex
      @r-rex 4 года назад

      අනිවා.........

    • @surangamadusanka9738
      @surangamadusanka9738 4 года назад

      Aniwaren aiyye...

    • @surangamadusanka9738
      @surangamadusanka9738 4 года назад

      අනිවාර්යයෙන් ..

    • @nsrgaming6290
      @nsrgaming6290 3 года назад

      රොද 2කද 4ද කියන එක නවෙ ප්‍රශ්නේ .මත් කිරිල්ලවල යාලූ මතක ඇතිනෙ විල් 2ක් හප්ප ගත්ත . කියක් වහන හැප්පුනාද ඒවලෙ. උබල එන්න පස්සෙන් එන බයික් කියක් පෙරලුනාද .

  • @ransaluemb4749
    @ransaluemb4749 3 года назад +3

    Passen giyapu eka thamay supiri wedda...

  • @Besamgang
    @Besamgang 4 года назад +25

    🤞✌🏻මෙහෙමයි... ඕක උඹලගේ හැකියාව, දක්ශතාව ඒක නියමයි... ඒත් මෙහෙම මහපාරේ සෙල්ලං කරන එක වැරදියි... පොඩ්ඩක් වැරදුනොත් කවුරුහරි යටවෙයි... එදාට උඹලත් ඉවරයි... දන්නවනේ අපි කොච්චර පරිස්සමින් ගියත්වැඩක් නෑනේ අනිත් උන් හරියට යන්නැත්තං එහෙමයි කියලා අපි පරිස්සමට යනඑක නවත්තන්න කියලා කියන්නෙ නෑ...
    උඹලගේ ඇති වැරැද්දක් නෑ උඹල වගේ තව පට්ට හැකියාවන් තියෙන උන් ඉන්නවා, උනුත් මෙහෙම පාරේ රස්තියාදු වෙවී රෑට රෑට තමන්ගේ හැකියාවන් පෙන්නනවා... ඒත් හැකියාවන් තිබ්බයි කියලා තැන තැන වැඩ දාලා පොලිසියට අහුවෙන්නේ නිකන් අපරාදෙනේ... ලොකුම වැරැද්ද තමා මේගොල්ලන්ට සෙට් වෙන්න තැනක් නැතිඑක. කරන්න තියෙන්නේ එහෙම ලංකාවේ තැන තැන වැඩ දාන උන්ට තැන තැන වැඩ දාන්න තැන් හැදේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමා.... මොනා කරන්නද.. .පරිස්සමින් මේවා සෙල්ලං නෙමේ....
    මෙහෙම කියෙව්වට මං එච්චර වැඩ්ඩෙක් නෙමේ... තාම ඕලෙවල් කරන පොඩි කොල්ලෙක්....

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 3 года назад +7

    පස්සෙන් ගිය වීල් එකේ පොර අරුන් දෙන්නට වඩා හපන් වගේ🤣🤣

  • @tharidudulanga6634
    @tharidudulanga6634 4 года назад +18

    නානාගේ 100 ස්පීඩ් ඇන්ජිම කෝ.....
    කිව්ව විදිහට මං හිතුවේ 204 ඉවරයි කියලා ..
    නානාගෙ කතාව තරම් වැඩ නෑ..
    204 බාසුන්නෑ සුපිරි

  • @laalithag1
    @laalithag1 4 года назад +48

    පැදපල්ල පදින රේස් එකක් තමන්ගෙ පෞද්ගලික පාරක. පාරෙ ඉන්න අහිංසක මිනිස්සු අමාරුවෙ දාන් නැතුව.

  • @yasaslankesha2155
    @yasaslankesha2155 3 года назад

    Patta patta namuth para yana anith minisun gana wadath salakele math wanna wanawamae a ganath hethal ubal oyawada karapalla bs

  • @xo5913
    @xo5913 3 года назад +4

    කඩවත බොක සමන්ත එක්ක නං මුන් යනවා බොරැ😎උ තමයි ටොරේටෝ ගේ ගරාජ් එකේ වැඩ කරපු ගෝලයා,5000ක් දාලා යමුද බොක සමන්තත් එක්ක😆

    • @AUTOHOSPITAL-lc4iv
      @AUTOHOSPITAL-lc4iv 8 месяцев назад +1

      ඌට රෙවෙනව ද බොක සමන්ත කියන්නෙ ඉතින් 😂දැන්

    • @AnujaMinsaka
      @AnujaMinsaka Месяц назад

      බන් උට කොලරාව ඒක සනීප වෙන්නේ නෑ ඒකයි බොක සමන්ත කියන්නේ😢​@@AUTOHOSPITAL-lc4iv

  • @impossiblegeming4604
    @impossiblegeming4604 4 года назад +3

    පිටිස්සෙන් අල්ලන එක වෙනම ආතල් එකල්😹❤️

  • @r-rex
    @r-rex 4 года назад +2

    ජය වේවා....සහෝ..වැඩේ නියමයි.(heart ridam)👈plizzz සප් එකක් දෙන්න සහෝ.......🙏🙏🙏🙏

  • @kavishkadilan2391
    @kavishkadilan2391 3 года назад +4

    දැන් මෙ කමෙන්ට් වලින් බයින උන්ට පුළුවන් ද ට්‍රැක් එකක් වෙනම හදලා දෙන්න ඇ නැත්නම් රැට වෙනම පාරක් වහලා දෙන්න

  • @mihiratextiles5146
    @mihiratextiles5146 3 года назад +2

    ඇල්දෙනියෙ ඇවිල්ල නාන නාගෙන ගියේ😂😎

  • @chanakaachintha5807
    @chanakaachintha5807 4 года назад +8

    වහන තියෙන්නෙ මිනිස්සුන්ගෙ ගමන් බිමන් පහසුවට , නැතුව මිනිස්සුන්ගෙ ජිවිත අනතුරෙ දන්න නෙවෙයි, රියදුරෙක් වුනාම වගකිමක් තියෙ තමන්ගෙ වහනෙට ගොඩවෙන මිනිස්සුන්ගෙ ජිවිත ගැන පරෙ යන එන මිනිස්සුන්ගෙ ජිවිත ගැන , රියදුරෙක් හරි විදියට පරෙ ගමන් කරොත් හැමොගෙම අරක්ෂාව තියෙ, එ නිස වහන අතට ගත්තම රෙස් යන්න එපා , පොදු දෙවල් තම තමන්ට ඔන විදියට පවිච්චී කරන්න බැ, මෙ වගෙ දෙවල් පොලිස් මහත්තුරුන්ට පෙන්නෙ නැද්ද, අහිංසක මනුස්සයෙක් පරෙ හප්පලා දල ගියට පස්සෙ නිතිය ක්‍රියත්මක වුනාට වැඩක් නැ, ලයිසන් තියෙන මිනිස්සුන්ට වඩා වැදගත් විදියට ලයිසන් එකක් නැති මනුස්සයො පරෙ යනවා, පොලිස් මහතුන්ට මෙවට නිතිය ක්‍රියත්මක කරන්න බැරිද? ත්‍රිවිල් දෙක තුන පරෙ රෙස් යද්දි අනිත් වහන යන්නෙ කොහෙන්ද, රිය අනතුරු වැඩි වෙන්න හෙතු මෙන්න මෙව, නැතුව ලයිසන් නැතුව යන වහන නිසා රිය අනතුරු වැඩිවෙන්නෙ නැ එ මනුස්සයො හරියට පරෙ යනව නම්
    ලයිසන් තිබිලා පරෙ යන්න දන්නෙ නැති මිනුස්සුන්ට නිතිය ක්‍රියත්මක කරන්න බැරි රටක්ද මෙක,

    • @Rosa-zi7nj
      @Rosa-zi7nj 4 года назад

      Aiyee.. Oya mehe inna epa pita rataka jiwat wenna gihin.. Lankawe oyata wada niti wiroda wada wenwa meka dakala methana wadakaraya wenna hadanna epa.. Ochchara puke amaruwak tiyenam mewa oya balanna epa

    • @kavishkadilan2391
      @kavishkadilan2391 3 года назад

      ඔය ගොල්ලන්ට නිතිය දැන්ද මතක් වෙන්නෙ පුළුවන් නං අපිට රෙස් පදින්න ට්‍රැක් එකක් අරන් දෙන්න 😂 ලොකු ලොකු කාර් බයි වලට පදින්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ආතල් ගන්න එපාද 😂

    • @madumalikumudu
      @madumalikumudu 11 месяцев назад

      උබෙ අම්මට කියපන් ක්‍රියාත්මක කරන්න කියලා.....
      මේ මුන් තමා රට වනසන උන්ට පුක දීගෙන ඉන්න බලු අවජාතක පොන්නයෝ....

  • @saduntharuka2758
    @saduntharuka2758 3 года назад +6

    අඩෙ පදිනක් පැදපන් බන් වෙන පාරක බන් අපිත් විල් වලට ගොඩක් ආදරෙයි එත් අනිත් පරෙ යන මිනිස්සුත් ගැනත් හිතපන් මොනව හරි වුනොත් එකත් යන්නෙ අහින්සක අනිත් විල් පදින කට්ටිය උදින් බන් එකයි මෙහෙම කිවෙ බන් ❤

  • @Lakivofsrilanka
    @Lakivofsrilanka 3 года назад +1

    මරු

  • @lokutuktuk7921
    @lokutuktuk7921 5 месяцев назад

    නරි කෑනට ඊයෙ රෑ ඇරියා sonic ❤

  • @dihinikuvindyadihini4214
    @dihinikuvindyadihini4214 2 года назад +2

    Ko පොයි නානා

  • @isuramadhuwantha2575
    @isuramadhuwantha2575 4 года назад +5

    YT වලටත් haha react එකක් තිබ්බනම් කියලා හිතුනා😂😂

    • @manujayaamarasinghe8042
      @manujayaamarasinghe8042 4 года назад +1

      සිරාවටම😂

    • @gamingyakari460
      @gamingyakari460 3 года назад

      පලයන් හුත්තෝ යන්න පොන්නයා

    • @gamingyakari460
      @gamingyakari460 3 года назад

      රේස් එකක් පැදලා බලපන් වාහනයක් අරන් ඊට පස්සේ තේරෙයි ඒකේඑ රහ කැරියෝ

  • @lahiruvimukthi9113
    @lahiruvimukthi9113 4 года назад +4

    ඔිිවා පැදපල්ලා වත්ත වටෙිි .පස්සේ අහිංසක මිනිස්සුත් යට කරන් යන්නේ.මෙිි වගේ මෝඩ යක්කුනමිි මැරුනත් කමක් නැ

    • @YTFeelingCrazy
      @YTFeelingCrazy  4 года назад +1

      Ubee wayasa kiyada තොගෙ අවුරුදු ගානනටම උබ මේ අද ඊයෙද ඇක්සිඩන්ට් එකක් දැක්කෙ අර බයිස් සීන් එක උබල ඇද ගනින් චීත්ත ඔය කලිසම ගලෝල උබල පිරිමි ද බන් දැන් හැම එකාලටම ඇස් ඇරුනේ අර කොල්ල බයික් එකේ හැප්පුව එකට රේස් ගියා කියලා නැත්තන් උබලා ඕව දන්නෙවත් නෑ

    • @kavishkadilan2391
      @kavishkadilan2391 3 года назад

      හුත්ත මෙ ලොකු ලොකු වාහන වලට පුළුවන් යට කරන් යන්න ඇයි අපි යට කරන් ගොයොත් හෙනද

  • @lokka6055
    @lokka6055 3 года назад +1

    Ayye poddi illimak karnawa oyage widio wala awasane weehl deka nathar kRL iwara wenakamma dnna kiyala eke awasane moko wenne bLanna asai

  • @Yohan_Shalom
    @Yohan_Shalom 9 месяцев назад +1

    පිටි පස්සෙ එන එක රෙස් එක පදින උන්ට වඩා එනවනේ ඒ ත්‍රිවිල් එක😅😅😅

  • @binurajayasekara3968
    @binurajayasekara3968 3 года назад +1

    oya Set eka ohoma padinna ghin happila ekek mala

  • @dhashuwa
    @dhashuwa Год назад +1

    😁ජනියගෙ වන්ඩිය යනො යෑමක්😁

  • @charithajayathilaka67
    @charithajayathilaka67 4 года назад +2

    ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන නොගැනීමෙ ප්‍රථිපල...

    • @YTFeelingCrazy
      @YTFeelingCrazy  4 года назад +2

      ඉගෙන ගත්ත එව්න්ද හුකන්නෝ වාහන වලින් රෝද හතරෙන් මිනිස්සුන්ව හප්පන් යන්නෙ එහෙනම් දීපන්කෝ ඒකට උත්තරේ උබ කියන විදියට

    • @manjulasenarathna4374
      @manjulasenarathna4374 4 года назад +1

      @@YTFeelingCrazy ඉස්කෝලේකට ගොඩ වෙලාවත් නෑනේද? කතාවෙන් තේරුණා. ඔයාගේ පවුලේ කෙනෙක් ත්‍රිවිල් රේස් එකකින් කජ්ජ ගහනකල් ඔය ගැන අපි කතා නොකර ඉම්මු මස්සිනා.

  • @supunmadhumal1117
    @supunmadhumal1117 4 года назад +7

    අපි එකෙන්ම නිකවැරටිය ❤️

  • @r-rex
    @r-rex 4 года назад +2

    Niyamayi......

  • @VinothVinoth-op1qc
    @VinothVinoth-op1qc 5 месяцев назад

    Numbarayak danawada ape race tikak danm

  • @pasindudilshan3280
    @pasindudilshan3280 2 года назад +1

    Me wahana kiyata duwanawada

  • @carcafelk5343
    @carcafelk5343 4 года назад +16

    ඔතනින් GTR එකක් යන්න තිබ්බෙ😂 විසිවෙයි යකො දෙකම

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Год назад +1

    ඔච්චර දුරක් දාන්ඩ එපා. ඉස්සරහින් පොඩ්ඩක් බයික් වලින් බලපල්ල බං.පිටිපස්සෙන් විතරනෙ සෙට් එක ඉන්නෙ.

  • @theekshanamadushanka7351
    @theekshanamadushanka7351 3 года назад +1

    Ado ela aa

  • @TIKTok-be9hi
    @TIKTok-be9hi 3 года назад +3

    Yakkala gamma😘❤️

  • @playmusic2135
    @playmusic2135 3 года назад +1

    Yako issella nambar ek pennapan ekata giye kokada. dekata giyee kokada kiyala hoynawa api

  • @botbot7058
    @botbot7058 3 года назад

    apa rade bn.me saramwala nidan wenna thibba dathu bolaw😅😅😅

  • @dasundilshan4944
    @dasundilshan4944 Год назад +1

    Kauda danne ape wahane gana JZ95 motar Onar Asela panadura bodare

  • @deshantubeallvidios9263
    @deshantubeallvidios9263 3 года назад

    පරිස්සමින් machan බුදු සරණයි

  • @newgymbro4827
    @newgymbro4827 4 года назад +1

    Aka maru 🏁🚕

  • @Hi-ci2dw
    @Hi-ci2dw 4 года назад +9

    ට්‍රේල් බයික් වසංගතේට පස්සේ එන මහ විනාසෙක පෙරනිමිත්තක් ද කොහෙද ? 🤔🙄😱

  • @asithasampath6579
    @asithasampath6579 4 года назад +5

    තම්බියා පරාදයි , අපේ එකා දිනුම් 🙂❤️❤️

  • @bandulawikramacinghe70imll75
    @bandulawikramacinghe70imll75 3 года назад

    Qatar-👩‍👩‍👦‍👦👫👩‍👧-👍👍👍

  • @nalakaindrajith9806
    @nalakaindrajith9806 4 года назад +1

    Niyamai

  • @hirushadulanga3857
    @hirushadulanga3857 3 года назад +2

    කඩවත❤️💣

  • @ishfaaqamjath1968
    @ishfaaqamjath1968 2 года назад +2

    Race පදින්න number අදාල නෑ

  • @freefirehub6317
    @freefirehub6317 3 года назад +1

    Ado oya kiribath goda nemeida

  • @irfanmohamed7895
    @irfanmohamed7895 3 года назад

    Keyada yanne uparema speed akka

  • @senurahansaja9336
    @senurahansaja9336 4 года назад +5

    දුර දාලා පදිනවා කිවුවේ .
    හිකේ තමයි

  • @matthanandaupul3569
    @matthanandaupul3569 Год назад

    රතු එක පිටිපස්ස විදුරු අයින් කරලා වගේ පේන්නේ හුළං බදන්න බැරි වෙන්න අනිත් එක එහෙම නැ වගේ පේන්නේ 😮

  • @kaputaofficial8573
    @kaputaofficial8573 3 года назад

    Passen ena wheel eka arinwa oktma wada uta parath madi bb

  • @dilukashamantha7678
    @dilukashamantha7678 3 года назад +2

    වැලිවෙිරියේ පැතුමි නැත්තමි නෆා නැ

  • @vipulchaminda7894
    @vipulchaminda7894 4 года назад +1

    පට්ට අාාාාා

  • @asirilalith3209
    @asirilalith3209 4 года назад +1

    Hari sinhalayakuta ahunotha atath na kiyanna oka thmaa...nana.apith thwawa maga eanawa eala chuttooo

  • @risvirisvi5966
    @risvirisvi5966 4 года назад +5

    ඕවා පැද්දට කමක් නැහ ලගම ඉස්පිරිතාලේ තියෙන පාරක

  • @rifkaramzeen826
    @rifkaramzeen826 3 года назад +1

    😱😱😱

  • @deshantubeallvidios9263
    @deshantubeallvidios9263 3 года назад +1

    Waddo

  • @dinalthashmantha3791
    @dinalthashmantha3791 Месяц назад

    Chuttewa contact karaganna widiyak nedda

  • @nuwanmadushanka7978
    @nuwanmadushanka7978 4 года назад +2

    Tope pakak balanawa ahinsaka minishsunwa maragannawa polishpatitumani me obe awadanaya pinisai

    • @YTFeelingCrazy
      @YTFeelingCrazy  4 года назад +2

      දැන් අර කැබ් වලින් රෝද හතරෙන් මිනිස්සුන්ව යට කරනව ඒවට කතා නෑ නේද හැමෝටම පේන්නෙ රෝද දෙකයි රෝද තුනයි විතරයි රෝද හතරෙන් මිනිස්සු යට කලාම නඩුත් නෑ කව්රුත් හිතල ඇක්සිඩන්ට් කරන්නෙ.නෑ මිනිස්සු මරන්නෑ තේරුම් ගනිල්ලා.කහින්නෙ නැතුව බොරුවට

  • @slcooking5795
    @slcooking5795 4 года назад +5

    Yako thopi wage un hinda thamai minissu marenne bn

  • @darshikanavodya1698
    @darshikanavodya1698 4 года назад +4

    ඉදකින් රට කන්න හදනවා බයික් එකට කෙලෝලා දැන් ත්‍රීවිල් එක හුකවන්න හදනව

    • @gamingyakari460
      @gamingyakari460 3 года назад

      නන්ගී ත්‍රී විල් වලට හුක්න බැනේ . ඔයා ඕනෙ නම් එන්න හුකෝලා ගන්නම් 😂😂🖕🖕

  • @wdnchandana
    @wdnchandana 4 года назад +4

    මහජනතාව සිටින මර්ග වල රෙස් පදින එක හොඳ දෙයක් නොවේ 👨‍👨‍👧‍👦😡

  • @champikachathuranga6314
    @champikachathuranga6314 4 года назад +5

    Pitipassen ena weel eka dektma wada yanawani yako🤣🤣

  • @y.t.jakiiiiii9539
    @y.t.jakiiiiii9539 3 года назад +2

    මැරුනාන් තාවත් හොදයි පාන් ගෙඩි වලින් race yanava 😂😂😂 යන්න පුලුවන් වාහනයක් නාන් කාමක් නැ
    මුන්ට 80 පන්න නවා කියන්නෙ තොරන් වගේ😂😂😂 මෙහෙමත් ගොන් හැත්තාක් lankave ඉන්නව නෙ පාඋ බන් මුන්😂😂

    • @hhhhhh7793
      @hhhhhh7793 2 года назад

      Mehemai machan. Three wheel race walata maath aasa na. Mokada. Anith minissunnge jeewitha paw nisa. Eeth machan three wheel ekakin 80 pannala padinawa kiyanne tikak amaru wadak

  • @ChytiyaMaduwanth
    @ChytiyaMaduwanth Месяц назад

    ❤❤❤

  • @Hdstatustamil02
    @Hdstatustamil02 2 года назад

    always dan brothers

  • @animalhub2839
    @animalhub2839 4 года назад +1

    Elaaa

  • @user-oc2ec3ez2e
    @user-oc2ec3ez2e 3 года назад

    මේ කොහේ ඉදන් කොහේටද යන්නේ

  • @arunamadusanka5812
    @arunamadusanka5812 4 года назад +1

    සුපිරි

  • @dhmcreations5403
    @dhmcreations5403 3 года назад +3

    Comment kiyawanna apu aya me peththata

  • @thilina9277
    @thilina9277 4 года назад +4

    Ammmo bln asai brooo

  • @induwaraabishek4992
    @induwaraabishek4992 2 года назад +5

    ක්‍රීම් පාට වීල් එකෙ අයිතිකාරයා ගෙ නම්බර් එක හරි ගැරිජ් එක හරි තියන තැනක් කියන්න්කො

    • @hyperff5618
      @hyperff5618 2 года назад

      යක්කල නම්බර්එක පරිවට් දෙන්නම්

    • @nilanthilina5451
      @nilanthilina5451 2 года назад

      ඔව් බන් මටත් ඕනේ

    • @nilanthilina5451
      @nilanthilina5451 2 года назад

      @@hyperff5618 මටත් ඕනේ මචෝ

  • @a33889
    @a33889 3 года назад +2

    නානාගේ රෙද්දේ තමයි 100ට යන්නේ

  • @nimuthuduljaya9622
    @nimuthuduljaya9622 3 года назад +3

    අනේ මන්දා ගොඩක් අය ගොඩක් කතා කියලා මම නම් කියන්නෙ දුම් සහතිකේ නැතුව පදින්නෙ ඒකයි මෙච්චර සද්දෙ

  • @pasindusrl
    @pasindusrl 3 года назад +1

    හැප්පිලා කුඩු වෙලා පල දහිර වාට්ටු ටික 😁😂

  • @sumudubandara9877
    @sumudubandara9877 3 года назад +2

    නානා17 සියට යනවා කිවුවනේ 😋

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 4 года назад +1

    cek hapela marennet nane me gon hewallu

  • @tharuwagaming8294
    @tharuwagaming8294 4 года назад +1

    යකෝ ඕව wheel lambogini නෙවෙයිනේ

  • @nadeethushari4226
    @nadeethushari4226 3 года назад

    Pethum neththam nane wahane ibbek wage thama

  • @prabathjayakodi237
    @prabathjayakodi237 3 года назад +1

    අනේ මෙහෙමත් මොංගල් මිනිස්සු...

  • @rasikaprasad256
    @rasikaprasad256 3 года назад

    Apitatha kiyannako hadana widiya

  • @lavindupriyashan95
    @lavindupriyashan95 4 года назад +5

    යක්කල ගැම්ම 🖤

  • @washikashalinda274
    @washikashalinda274 4 года назад +2

    204 rathikage golayageda bro

  • @upaliwickramasinghe9558
    @upaliwickramasinghe9558 4 года назад +4

    Thawath billak gannada hadanne

  • @kushankavindu8321
    @kushankavindu8321 3 года назад +1

    100ta දුවන නානා චාටර් නේ...

  • @prasadthathsara2071
    @prasadthathsara2071 3 года назад +2

    අඩො අර පිටිපස්සෙන් එන එකට යන්න ඉඩදීපන් උගෙ වීල් එක ඊටවඩ වේගෙන් යනො

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or 3 года назад

      Aniwa bro

    • @howtodo6514
      @howtodo6514 3 года назад

      U passen awith wenama athal akak gannawa 😂

  • @sajithparra5536
    @sajithparra5536 4 года назад +2

    Oka pasan avilla kollo hapuna godak

  • @nuwanmadushantha4711
    @nuwanmadushantha4711 4 года назад

    Suppa mn danne mecharai mata wada danna aya me loke innawa nihatha mani wanna ona nana loku tok mokatada race ekak parada una neda 100ta speed wena 3port enging nadda dn

  • @wedakida8707
    @wedakida8707 4 года назад +2

    ape pettat enna yaluwane

  • @cricketfestival9929
    @cricketfestival9929 3 года назад +2

    මෝඩ මී හරක්.ත්‍රී වීල් කියන්නේ මොන ලබ්බක්ද යකෝ 😂

    • @sadunipeiris5454
      @sadunipeiris5454 3 года назад

      ලබ්බක් නෙමෙයි පොන්නයො.

    • @kavishkadilan2391
      @kavishkadilan2391 3 года назад

      කාර් රෙස් පදින්නෙ මිනිස්සු ද😂

  • @anjanavlog4394
    @anjanavlog4394 3 года назад

    👆👍👍👍

  • @sonic.Zx10
    @sonic.Zx10 6 месяцев назад

    යකෝ පිටිපස්සෙන් ආව එක ඔක්කොටම වඩා යනවනේ

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 года назад +1

    Molea kaladak nate ape minissu ratatea abea saranaye

  • @pradeepin7661
    @pradeepin7661 3 года назад +1

    ada derana news balapan

  • @Senusikawya-it3lg
    @Senusikawya-it3lg 2 месяца назад

    Chute ayya visse kanuwe bn

  • @coccoc493
    @coccoc493 3 года назад +1

    Car කාරයා බය උනා

  • @rathnayakagb3839
    @rathnayakagb3839 Год назад +1

    මගෙ 201

  • @amilatechnic0
    @amilatechnic0 3 года назад +1

    Endiyawan aya awan na ban vel. Ma vedio dakkama

  • @kasungayan9404
    @kasungayan9404 4 года назад +1

    Patt bro.

  • @lifeatthesea9726
    @lifeatthesea9726 4 года назад +2

    ඈයියා බං😂

  • @dilumshanuka809
    @dilumshanuka809 3 года назад +1

    ඒ කෝ බන් නානගෙ වාහනේ තැන්නෙ 100ට.පෑගෙනවා කිව්වනේ 😁

    • @sumudubandara9877
      @sumudubandara9877 3 года назад +1

      උගේ බොරැ බන් 😂😂😂😂

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or 3 года назад

      Sirama boru ban.aluth 4 stroke ekak dammanama nana puken yanne