බයික්,ත්‍රීවිල්,වාහන Modification අයිටම් අඩුවට පිටකොටුවේන් ගමු | Vehicle modification items |pettah

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 294

  • @3sbro260
    @3sbro260  3 месяца назад +7

    මෙම විඩියෝව නරබන සියලුම දෙනාගේ දැන ගැනීමට - අපි විඩියෝ එක මගින් සදහන් කරනු ලබන්නේ Shop වලින් කියන මිලගණන් වේ.මිල ගණන් වල වගකීම ඔවුන් සතුය.අපි කිසිමවිටක මිලගණන් සදහන් කිරිමේදි shop වලට බලපැම් නොකරන අතර මිල ගණන් වැඩි කරනු ලබන්නේ එම shop වලින් වන අතර එයට අපේ සම්බන්ධයක් නොමැති බව කාරුණාවෙන් සලකන්න.

  • @dilshancreation4172
    @dilshancreation4172 7 месяцев назад +16

    පිටකොටුව ctb බස් ස්ටැන්ඩ් එකට පිටිපස්සෙ පිපල්ස් පාක් එකෙ පොත් කඩවලට ඕන කරන හැමදෙම තියෙනවා පට්ට ලාබයි.

  • @SuccesslankaMarketing
    @SuccesslankaMarketing 8 месяцев назад +16

    කුරියර් කරන්න බාවිතාකරන බොක්ස් සහ එ හා සම්බන්ධ packing matirial ගන්න පුල්හ්වන් වීඩියෝ එක කරන්න බ්‍රො... ඔන්ලයින් බිස්නස් කරන බොහො අයට ගොඩාක් වටීවී

    • @3sbro260
      @3sbro260  7 месяцев назад +1

      Okay api try karannam

  • @sajithamadhusankha
    @sajithamadhusankha 7 месяцев назад +7

    8:10 මේ Rs.150 Light එකම මං Dehiwala Hill Street එකේ Caption Sumudu Rajapaksha Road එක ගාව පාලම ගාව තියෙන Modify කඩේකින් ගත්තා මාස 6කට කලින් Rs.400ක් දැන් ඊටත් වඩා වැඩි වෙලා
    12:10 Rs.300 Ring Light එක Rs.1200 ක් 🙂👍
    තව Headlight, Ring Light, Fod Light වගේ දේවල් ටිකකුයි ගන්න තිබ්බා සති දෙකකට පාරක් Pettah යන එකේ මෙහෙම වැඩි ගාණට ගන්නෙ නෑ ආයෙ ඔතනින්ම ගන්නවා ❤️😌

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Owww 👍👍

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 7 месяцев назад +16

    උතුරන්න හරියන්න ඕනි මේ මුදලාලි මහත්තයට ❤❤❤🙏

    • @3sbro260
      @3sbro260  7 месяцев назад +1

      👍👍

  • @fiverrlogoanimation
    @fiverrlogoanimation 8 месяцев назад +96

    ඇත්තටම අපේ අය ඇයි මෙච්චර මෙවා ගනම් වැඩියෙන් දෙන්නෙ 800 අයිටම් එකක් 1800 /2000 වගේ විකුණන්නේ මෙච්චර අඩුවට අරන් හෙන ගහනව එවටනම් අහින්සකයන්ගෙ සල්ලි හැමොටම මෙතෙන්ට ඇවිත් ගන්න බැ Delivery දිලා තියෙන එක වටිනව Good Luck business එක තව තවත් දියුවෙවා ඔයාගේ

    • @mgbatta3497
      @mgbatta3497 8 месяцев назад +3

      එකපාර දියුනු වේන්න හදන උන් බන්

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation 8 месяцев назад +2

      @@mgbatta3497 එත් දියුනු වෙලාද බන් නැනේ නෙ. එවා යනව බන් කොහෙන් හරි

    • @malitharavinda2279
      @malitharavinda2279 8 месяцев назад +4

      සිල්ලර බඩු වගේ ඔය අයිටම් නිතරම විකිණෙන්නේ නෑනේ.ඒ නිසා විකුණන එවුන් බලන්නේ උපරිම ලාභයක් ගන්න විකුණන වෙලාවට.

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation 8 месяцев назад

      @@malitharavinda2279 එක ඇත් වෙන්න පුළුවන් එහෙම කරන එක නැරදියි එ හෙතුව නිසාම වෙන්න පුළුවන් වෙන Sell එක අඩු.

    • @meththanandamohottala4732
      @meththanandamohottala4732 7 месяцев назад +1

      Online gennanne kohomada

  • @ChinthakaGamage-tc2ct
    @ChinthakaGamage-tc2ct 7 месяцев назад +7

    වටින වීඩියෝ එකක් , සාධාරණ බිස්නස් එකක්

  • @nishanthakumara9290
    @nishanthakumara9290 7 месяцев назад +2

    ඉතාන හොඳ වීඩීයෝ එකක් ඔබට ගොඩාක් ස්තූතියි. මේ ශොප් එක කරන අයටත් දියුණුවම ප්‍රාර්ථනා කරනව...🙏

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @palithapalitha3357
    @palithapalitha3357 7 месяцев назад +4

    උතුරන්න හරියන්න ඔින 🔥💖

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 7 месяцев назад +2

    දෙනම හොඳට පැහැදිලි කරනවා

  • @express6468
    @express6468 8 месяцев назад +14

    මේ මනුස්සයගේ කඩේ බඩු ඇත්තටම ලාබයි. සමහර බඩු පිටකොටුවේ පේමන්ට් එකේ විකුනන අයගේ ගනන් වලටත් වඩා අඩුයි. සාදාරන විදියට බිස්නස් එකක් කරනවා කියලා පේනවා. සමහර උන් ඔන්ලයින් විකුනනවා ගිනි ගනන්😂 අර Neon ලයිට් එක එහෙම 2500 ටත් ඔන්ලයින් විකුනන්න තියනවා දැක්කා මන්. LED ලයිටුත් ලාබයි

    • @3sbro260
      @3sbro260  8 месяцев назад +1

      Ow 👍👍👍

    • @Lahiru_sandaruwan-bandara
      @Lahiru_sandaruwan-bandara 7 месяцев назад

      Oya laga e shop eke numb ekaka tiyen denn පුළුවන් d

    • @express6468
      @express6468 7 месяцев назад

      @@Lahiru_sandaruwan-bandara වීඩියෝ එක සම්පූර්ණ බැලුවද?? වීඩියෝ එකේ නම්බර් එක දාලා තියෙනවා

    • @kaushnj
      @kaushnj 6 месяцев назад

      එකේ තියෙන්නෙත් මේ වගේ අරගෙන තමයි
      තොග වෙළඳාම සිල්ලර වෙනදාම දෙකක් 😅

    • @Nipundissa1234
      @Nipundissa1234 5 месяцев назад

      සිල්ලරට දෙනකොට මිල වැඩියි තමයි

  • @sampathsampath3530
    @sampathsampath3530 8 месяцев назад +2

    Electronic item aduwata thiyena shop wala video dannako.ic,capacitor ,resistor,speaker ,led bulb, repair item .

    • @3sbro260
      @3sbro260  8 месяцев назад +1

      Ok coming soon

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 8 месяцев назад +2

    හොඳ ට කලා ස්තුතියි .

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      👍👍👍❤️

  • @himeshakavinda6847
    @himeshakavinda6847 8 месяцев назад +2

    වටිනවා ..ගනන් වෙන වෙනම අහපු එකත් හොදයි

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @prasannaliya610
    @prasannaliya610 8 месяцев назад +5

    ඒ සුපිරි ...වටිනවා සහෝ...නියමයි...

  • @dhanukjoo9868
    @dhanukjoo9868 8 месяцев назад +12

    ඔව් මම වාහනේට පොඩ් ෆෑන් එකක් ගත්‍තා කොටුවේ කඩේ කින් පේමන්ට් බඩුනම් ගන්න එපා 1300යි සපුගස්කන්දේ අපේ හරියේ 3450ඒකම

  • @SLYasI91
    @SLYasI91 8 месяцев назад +2

    ඇත්තටම කිව්වොත් ලබයි ❤

    • @3sbro260
      @3sbro260  8 месяцев назад +1

      Oww

    • @rangasanjeeva5706
      @rangasanjeeva5706 8 месяцев назад +1

      Aiya kiyandakoo palawani harais vidiyan kohamda yanna kiyala

  • @BLACK_ROBIN-b8n
    @BLACK_ROBIN-b8n Месяц назад

    Speaker varga thiyenavada

  • @kedellahomes4248
    @kedellahomes4248 2 месяца назад

    Pettah aquarium badu ගන්න thenak video එකක් danna

  • @chathuprabath5908
    @chathuprabath5908 7 месяцев назад +1

    මරු වීඩියො එකක්..

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @thilatech794
    @thilatech794 7 месяцев назад +1

    Hoya hoya hitiye patta ❤❤

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      👍❤️

  • @user-Manjula87958
    @user-Manjula87958 8 месяцев назад +2

    ජයවේවා .❤❤❤ 3s 👍
    .

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @mihinrivijaya1896
    @mihinrivijaya1896 5 месяцев назад

    Tail tidy number plate ekak hoygnn vidihk ndda apache 200 ekt

  • @sl_army_official_3034
    @sl_army_official_3034 4 месяца назад +1

    හෝග් ලයිට් මෙහෙ 😒 1750ක් යකූ කොලඹ පට්ට ලාබයිනෙ බන් බලනකොට❤️

  • @AnandaBandara-c5s
    @AnandaBandara-c5s 4 дня назад

    V6, V8, Ledb Car wala Head light tiyanawada prise eka keeyda

  • @ThushanthaThushantha-lm4we
    @ThushanthaThushantha-lm4we 7 месяцев назад +3

    Waifar set elama one led c6 balb Ekath one kıyada

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Shop ekata call karanna

  • @DumiduRemix
    @DumiduRemix 3 месяца назад

    3veel modified badu කඩේක video එකක්‌ dennakko

  • @RumeshKrithantha
    @RumeshKrithantha 13 дней назад

    රේසර් අල්ලපු රිවිල් රීම් කප් තියෙනවද

  • @KasunSandeepa-h1c
    @KasunSandeepa-h1c 7 месяцев назад +1

    සුපිරි 🎉🎉🎉

  • @SankaManoj-xs7xu
    @SankaManoj-xs7xu 6 месяцев назад

    Brend new baick parts ganna thanaka vedio ekak denna

  • @dimuthunilupul2065
    @dimuthunilupul2065 7 месяцев назад +1

    Ela machan supiri 👍👍❤️🇱🇰

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx ❤️❤️

  • @appkumara6041
    @appkumara6041 7 месяцев назад +1

    Aththatama supiri.😊

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 7 месяцев назад +4

    ඇත්තටම ලාබයි.. ගිහින් බලන්න.. බඩු කොලිටි නෑ.

  • @shehanravindu1605
    @shehanravindu1605 6 месяцев назад

    video eke thiyana ganan walata mukuth na giyata passe 👍

  • @සංචරකයා1355
    @සංචරකයා1355 5 месяцев назад +1

    Sticker ganna tank dannawanm kawruhari kiyannko

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 7 месяцев назад +2

    සුපිරි මල්ලි ඔයාගෙ වැඩෙි....👍

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx ❤️❤️

  • @BohanPerera
    @BohanPerera 8 месяцев назад +1

    සුපිරි ❤❤❤

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx ❤️👍

  • @piyanizoesa1805
    @piyanizoesa1805 8 месяцев назад +3

    Yaluwa athikarana maluwanga piltar gana puluwan thanak kiyana puluwanam lokuuu udauwakkk sahodarayaaaa

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Lagadima video ekak danwa api

  • @cloudsmusic3046
    @cloudsmusic3046 8 месяцев назад +1

    Niyamai saho oya karanne sewayak

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @Sumith4418
    @Sumith4418 4 месяца назад +1

    බොහොම ස්තුති යාලුවා,එන්ජින් ඔයිල් එහෙම අඩුවට ගන්න කොහෙද තියෙන්නේ කොලබ

  • @ChaminduVG
    @ChaminduVG 7 месяцев назад +5

    පොඩ්ඩක් විඩියො එකෙ තියනවට වඩා ගන්ම් 50ක් 100ක් වැඩිය් එවුනාට ලාබය් චෙක් කල්ල ගන්න පුළුවන්

  • @senarathdayananda4988
    @senarathdayananda4988 8 месяцев назад +1

    නියමයි...

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @ChamindaKumara-wl7sq
    @ChamindaKumara-wl7sq 2 месяца назад

    Baik ekata sudu pata laitekak ganna ona

  • @Travel-x9z
    @Travel-x9z 8 месяцев назад +2

    Bike parts video ekak dannako❤

    • @3sbro260
      @3sbro260  8 месяцев назад

      Okay gennam

  • @samanthapradeep1763
    @samanthapradeep1763 7 месяцев назад +1

    සුපර් ❤

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx ❤️

  • @dilshannawoda
    @dilshannawoda 8 дней назад

    me shop eka tama tiyenawada
    🙄

  • @SandeepaSisil-oe1rx
    @SandeepaSisil-oe1rx 6 месяцев назад

    Tvs scooty pept eke yathuru lok set eka keeyak wenawada

  • @දිල්ලා
    @දිල්ලා 6 месяцев назад

    🎉සූපිරි

    • @3sbro260
      @3sbro260  6 месяцев назад

      Tnx 👍👍

  • @chandradasanayake6821
    @chandradasanayake6821 7 месяцев назад +1

    Meyalage badu walata warrenty denawada

  • @geethsubasinghe6844
    @geethsubasinghe6844 7 месяцев назад +1

    Nice Video

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx ❤️❤️

  • @anushakumudini7818
    @anushakumudini7818 7 месяцев назад +2

    Akuru hade thiyena lait thiyenawada

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 8 месяцев назад +3

    Thanks boss !.

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      👍👍❤️

  • @visithurulanka
    @visithurulanka 7 месяцев назад

    Plz do more car modification items❤

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 7 месяцев назад +2

    පට්ට ගණන් අඩුයිනේ 😮

  • @ChamaraMadushan-p2m
    @ChamaraMadushan-p2m 7 месяцев назад +1

    Kuriyar ganna puluwannam godarak hodai

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Shop ekata call karanna

  • @amilachinthana2575
    @amilachinthana2575 8 месяцев назад +1

    සුපිරි

    • @3sbro260
      @3sbro260  8 месяцев назад

      Tnx 👍👍

  • @indeewarathennakoon7323
    @indeewarathennakoon7323 8 месяцев назад +2

    ඉලෙක්ට්‍රොක් කොම්පොනස් විඩියො එකක් දන්නා

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Okay 👍👍

  • @radeeproduction3145
    @radeeproduction3145 7 месяцев назад +1

    Drl light thiyeda😊

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Shop ekata call karanna

  • @YasiduNethsara-ql3wd
    @YasiduNethsara-ql3wd 8 месяцев назад +1

    හෙල්මට් ගන්න තියන තැන් වල විඩියො එකක් දෙන්න

    • @gpgnalakachamilachamila4625
      @gpgnalakachamilachamila4625 8 месяцев назад +1

      හෙල්මට් තියෙන්නෙ කොල්ලො මාලිගාවත්තෙ ඕනතරම්

    • @3sbro260
      @3sbro260  7 месяцев назад +1

      Okay

  • @dilankadilshan4677
    @dilankadilshan4677 7 месяцев назад

    Kinght rider bulbe pati ndda😁 shop eke

  • @IsuruAnuradha-oh3bb
    @IsuruAnuradha-oh3bb 8 месяцев назад +1

    Super pin siddavenava broo

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx ❤️❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 6 месяцев назад +2

    කොටුවෙ කොහෙද කියලා කියන්නෙ නැත්තෙ ඇයි බන් අපි යන්න එපා ද 🤏

  • @PdWikkramasinha
    @PdWikkramasinha 3 месяца назад

    Mata 20 light thiyenavada

  • @suranganihewage4391
    @suranganihewage4391 Месяц назад

    විතාරන්දෙණිය ට ඩිලිවරි ගස්තුව කීයද

  • @AnjulaRohan-pp5uw
    @AnjulaRohan-pp5uw 7 месяцев назад +3

    මම නම් කියන්නෙ වාහන අලංකරණ දේවල් ගෙන්නන එක නතර කරන්න ඕන.අපි අපේ වාහනේට ලයිට් එකක් හයි කරත් දඩ ගහනව.ගෙන්නන නිසා අපි ආසාවට සවි කරනව.පොලීසිය අල්ලනව.එතකොට අපේ සල්ලිත් ඉතුරුයි.අලංකරණ දේවල් ගෙන්වනවනම් වාහනවලට සවි කරන්න පුලුවන් කියල නීතියක් ගේන්න ඕන.

    • @3sbro260
      @3sbro260  7 месяцев назад +1

      Ow ekath aththa thama 👍👍

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 8 месяцев назад +1

    ස්තුතියි

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      👍👍❤️

  • @nomikachathurani8685
    @nomikachathurani8685 5 месяцев назад

    Ambalangodata diliwery kiyeda

    • @3sbro260
      @3sbro260  5 месяцев назад

      Shop ekata cl ksranna

  • @surangakumara8234
    @surangakumara8234 6 месяцев назад

    Supiriiiiiiii yaluwaaa

  • @nilankapetum2922
    @nilankapetum2922 6 месяцев назад

    Palsar wala aengin gat thiyanawada

  • @LeelaniGamage
    @LeelaniGamage 7 месяцев назад

    three weel walata security sistorm ehema thiyenawada.kiyada

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Shop ekata call karanna

  • @TiharaVindi
    @TiharaVindi 7 месяцев назад +1

    Grazia bike head light thiyanawada .price

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Ow shop ekata call karanna

  • @ඉන්දිකවර්නකුලසූරිය

    මන් අම්බලන්ගොඩ කඩේකින් ගත්තා අඩි එකහමාරෙ ලයිට් පටියක් මාලු ටැංකියට රු 400යි ඒකම කොළඹ තියෙනවා රු 175 යි ඇයි බන් ගමේ උන් එහෙම වැඩි ගනන් වලට දෙන්නෙ

  • @SandamalDissanayake
    @SandamalDissanayake 8 месяцев назад +2

    Niyamai

  • @lakmalrath
    @lakmalrath 8 месяцев назад +2

    wow niyamayi

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @EshanInduwara-sj9rr
    @EshanInduwara-sj9rr 6 месяцев назад

    Led bike hed light nadda

  • @sumudukalpani6017
    @sumudukalpani6017 3 месяца назад

    මේ Rs.150 light ekama mn kalutharin gaththa Rs.600

  • @imesh_gaming
    @imesh_gaming 7 месяцев назад +1

    පිටකොටුවේ මොන පැත්තෙ ද තියෙන්නෙ

  • @SL-VEHICLE-PISSO.
    @SL-VEHICLE-PISSO. 5 месяцев назад +1

    වාහන බැට්ට්‍රි වර්ග නැද්ද

  • @dilankadilshan4677
    @dilankadilshan4677 7 месяцев назад +1

    Kiweni තට්ටුව weda oka tiyenne 🤍 ptta hode

  • @BuddikaBuddika-no4rp
    @BuddikaBuddika-no4rp 7 месяцев назад +1

    350 ෆෝග් ලයිට් දෙකට මගෙන් 1650ක් ගත්තා 😢 30 කැට ලයිට් වලට 80යි😢

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Me shop ekenda?

    • @BuddikaBuddika-no4rp
      @BuddikaBuddika-no4rp 7 месяцев назад

      @@3sbro260 නෑ නෑ වෙන එකක්....😪 කොහොමත් ඉතින් ලාභයක් තියාගෙනන්‍ර් විකුණන්නේ ....ඒකනිසා අවුලක් නෑ...ගන්න ගානට බඩු දෙන්න බෑන්‍ර්‍ර්....

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      @@BuddikaBuddika-no4rp ow eka aththa.

    • @tharindudilshan8340
      @tharindudilshan8340 6 месяцев назад

      ​@@BuddikaBuddika-no4rpඒත් යකො 4ගුනයක් විතර වැඩීනෙ ඔහොම ප්‍රොෆිට් තියන් බිස්නස් කරන්නෙ නෑ 😂

  • @RanganaDanushka
    @RanganaDanushka 5 месяцев назад

    Online order krla gennapu kwru hri innwada meke badu quality da

  • @sasankadesilva2618
    @sasankadesilva2618 7 месяцев назад

    Suppar ❤

  • @Roshanrathnayaka-bt1go
    @Roshanrathnayaka-bt1go 7 месяцев назад +1

    Patta

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Tnx 👍👍

  • @AnojaWikramasinghe
    @AnojaWikramasinghe 3 месяца назад

    2024 :10: 25 ,
    තාමත් ඔය මිල ගනන් මද? 🙄

  • @dineshmadushanka4223
    @dineshmadushanka4223 6 месяцев назад

    වාහනවල හෙඩ් ලයිට් එහෙම නැද්ද?

  • @RavindraLalSamaraweera
    @RavindraLalSamaraweera 8 месяцев назад +2

    බයිසිකල් වල Hed Light තියෙනවාද ?
    හොඳටම එලිය තියෙනවාද
    අපිට අලි කරදරය තියෙනවා
    ඒනිසා හොඳට එලිය තියෙන්ඩ ඕනෙ.
    පොලොන්නරුවේ රවින්ද්‍ර

  • @VajiraLakmali-k5l
    @VajiraLakmali-k5l 2 месяца назад

    අයියේ ඩිලිවරි කරනවද

  • @rajithasahan1065
    @rajithasahan1065 8 месяцев назад +2

    Subwoofer ,speaker ,amp වල video එකක් දෙන්න

    • @3sbro260
      @3sbro260  7 месяцев назад +1

      Okay api dannam lagadima

  • @shamilanuraj5342
    @shamilanuraj5342 4 месяца назад +3

    මේ කඩේ හොඳයි කියල හිතල ගියා. මේ මහත්මය නෙවෙයි හිටියෙ. පොඩි පගයෙක් හිටියෙ,, පුදුම ලොකුකමක් තියන්නෙ උගෙ. අයිටම් සෙට් එකක්ම ගන්න බලන් ගියේ, මූණට දමල අරින්න හිතිල එපාවෙලා අතඇරල ආව. යන්න එපා කියන්නෙ නෑ කාටවත් මේ කඩේට, ගිහින් අර පොඩි පගය එක්ක ටිකක් කතා කරලම බලන්නකො මොනවත් ගන්න හිතෙනවද කියල. අප්පිරිය උනා..

  • @NnddnnddNnddnndd-oe3fn
    @NnddnnddNnddnndd-oe3fn 5 месяцев назад

    මන් පොඩියට ඉලෙක්ට්‍රික් ශොප් එකක් දාන්න හිතන් ඉන්නෙ ..මට කොලබට එන්න දුරයි ..බඩු ගොඩක් ගන්න ඕන ...අතෙ තියෙන සල්ලි ඔක්ක්ම දිලා බඩු ගන්න ඉන්න නිසා විස්වාසවන්තව බඩු ගන්න ඕන අඩුවට ..කෑශ් ඔන් ඩ්ලිවරි කරන්න පුලුවන්ද

  • @indikadissanayake-id7sf
    @indikadissanayake-id7sf 7 месяцев назад +1

    Aluminium ජනෙල් ganna කොහෙද tiyenne pita කොටුවේ danna කෙනෙක් කියන්න

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Gal wala kiyala tiyenawa.ehe balanna

  • @dinukamalshan500
    @dinukamalshan500 6 месяцев назад

    Vip light price kohamada

  • @sameerasameera1273
    @sameerasameera1273 6 месяцев назад

    Rechargeable battery wolt kiyada price

    • @3sbro260
      @3sbro260  6 месяцев назад

      Shop ekata call karanna

  • @MadukaHerath-y9p
    @MadukaHerath-y9p 4 месяца назад

    Okay kade ban nane mama visa balance ethakota kinda wikunuwa kiyala

  • @athulaathula2314
    @athulaathula2314 4 месяца назад

    මේ ෂෝප් එක කොහේද තියෙන් නේ..

  • @Samithpasindu908
    @Samithpasindu908 6 месяцев назад

    Ayye amp ekak kiiyada

    • @3sbro260
      @3sbro260  6 месяцев назад

      Shop ekata call karanna

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn 8 месяцев назад +4

    ඉලෙක්ට්‍රොනික පට්ස් ව්ඩ්යෝ ඒකක් දේන්න

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Okay 👍👍

  • @SanithSaranga
    @SanithSaranga 7 месяцев назад

    On lain bisnas karanaweda

    • @3sbro260
      @3sbro260  7 месяцев назад

      Shop ekata call karanna

  • @SushanthaWijakoon
    @SushanthaWijakoon 7 месяцев назад

    Thanakola aitam thiyenawsda

  • @lakshankavinda5324
    @lakshankavinda5324 8 месяцев назад +2

    සබ් ඇම්ප් වල විඩියො එකක් ගෙන්න කො