අපි නොදන්න Law - මියගිය කෙනෙකුගේ දේපළ උරුමය | Law of Sri Lanka on Inheritance in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 243

  • @maheshikagamage6216
    @maheshikagamage6216 3 года назад +15

    බොහොම සරලව. පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට ඔබතුමා පැහැදිලි කිරිම් කරනවා. ගොඩක් වටින විඩියෝ එකක්

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 11 месяцев назад +2

    බොහෝම ස්තූතියි සර්. හොද පැහැදිලි කිරීමක්.... 🙏

  • @chandanisenaratne1825
    @chandanisenaratne1825 Год назад +3

    ගොඩක් පැහැදිලිව කියා දෙනවා.
    ඔබතුමාට බොහෝ පිං

  • @jayawaradanajaya9568
    @jayawaradanajaya9568 7 месяцев назад +1

    ස්තුතියි .. කරන්දෙනිය ජනතාව වෙනුවෙන් ..

  • @r.prenuka8051
    @r.prenuka8051 Год назад +1

    ගොඩාක් පැහැදිලියි ඔබ තුමාට ගොඩාක් ස්තුතියි නොදන්නා කාරනයක්

  • @chaminduhasantha2809
    @chaminduhasantha2809 3 года назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏
    නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා !
    සම්මා සම්බුදු සරණයි !
    රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 года назад +2

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම සදහා සර්. 🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily Год назад +1

    Valuable information. Thanks 🎉.

  • @ddandrews6472
    @ddandrews6472 3 года назад +5

    Interesting! You're basically saying,
    1)If there is no last will
    2)No children
    A husband's property get divided half between wife and half between his parents(or siblings) after his death!

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 года назад +4

    ස්තුතියි බුදු සරණයි

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 года назад +5

    This is a valuable channel 😇💚.

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 8 месяцев назад +1

    Sir wewaha wela enna mage edama mage namata liwwuth wetharada husband ta aithi wenna..

  • @Techlahiru100K
    @Techlahiru100K Год назад

    Sir kanthawak kalin wiwhawela divos wela ne.pasuwa aya deweni wiwahyak kara gannawa.dsruwoth innawa.ewita piyage depala me biridatai daruwantai aithi wenawada.

  • @jayawaradanajaya9568
    @jayawaradanajaya9568 7 месяцев назад +1

    ස්තුතියි .. කරන්දෙනිය ජනතාව වෙනුවෙන් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Techlahiru100K
    @Techlahiru100K 11 месяцев назад

    Sir pirimi daruwek wiwhawela thiyenne kalin badapu kenek samaganm eya kalin divos wela ne.eth ounta daruwo hitiyoth a daruwanta depala aithi wenawada.

  • @dggffvxc5570
    @dggffvxc5570 Год назад +2

    බෙහොම ස්තුතියි ..

  • @lalithakumari9559
    @lalithakumari9559 2 года назад +4

    බොහොම ස්තුතියි

  • @motherlandlanka
    @motherlandlanka 3 года назад +2

    ගොඩක් වටිනව ස්තූතියි

  • @HeathHerath
    @HeathHerath 7 месяцев назад +1

    good thanks

  • @nimalwijesundara4200
    @nimalwijesundara4200 Год назад

    Watiama vidiowak, thawa ekak danna.. Theruwan saranai

  • @wasanthiw448
    @wasanthiw448 Год назад

    Purushayata,aithy,depala,purushaya,miyagiyoth,biriya,wisin,depala,wikiniyahakke,kohomada?

  • @onilanilal7064
    @onilanilal7064 9 месяцев назад

    පැහැදිලි කිරීම හොඳයි sir. Mata denaganna puluwanda Thawath deyak. දරුවන් සිටින විවාහක පුද්ගලයෙක් මියගිය විට kalathraya නැවත විවාහයක් කරගත් පසු දේපළ බෙදෙන ආකාරය ගැන

  • @nishanthadulip9616
    @nishanthadulip9616 5 месяцев назад

    Sar idama aiti amma miya giyama tathhata puluwanda idama aiyata liyala denna thani keamathhata liyala kiyanawa api hari asaranai puluwannam piliturak denna 🙏🙏🙏🙏

  • @infoharshan
    @infoharshan 3 года назад +2

    This is very important channel ..keep it up sir.thank you very much .❤️

    • @LegalAction
      @LegalAction  3 года назад +1

      So, please share with your friends

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 года назад +3

    Sir kalathrayek nathi unama sampurna depala bedenne daruwan atharada?

  • @nopi6127
    @nopi6127 Год назад

    Thank You 😊

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 года назад +1

    Godak wadakat sir bs dp

  • @supunpraneeth2349
    @supunpraneeth2349 Год назад

    පුරාණයේ දී කෙනෙකුට නීත්‍යානුකූලව තම ජාතිය උප්පැන්න සහතික යෙන් ම වෙනස්කර ගතහැකි ව තිබී ඇද්දැයි ප්‍රශ්න යක් ව පවති. කරුණාවෙන් මෙය පහදාදෙනමෙන් ඉල්ලාසිටිමි .ස්තුතියි , සර්.

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Год назад

    Antima kamati patraya liyanne komada

  • @dilkitharaka-c6j
    @dilkitharaka-c6j 11 месяцев назад

    Sr. Ape piya miya gihin mawa wenath viwahayak karagena mamai malli vitharai inne ape gedara aithiya katada thiyenne piyage namin thamai depala thiyenne

  • @vimukthiasiri1739
    @vimukthiasiri1739 2 года назад

    sir himikam sahathikaya pilibada danuwath kitimak karanda puluanda.

  • @anushanilmini2580
    @anushanilmini2580 Год назад +1

    Sir mage semiya miya yana vita ohuta idam depala wala pasu urumaya pawara thibuna.mudal ganudenuwak ohuge piya samaga sidu kara thama idam laba gatte.piya puthu sambandaya nisa ohu likitha liyawillak laba gatteda netha.mage semiya miya yana vita daruwan dedenek innawa.den mata a depala aithiyak nedda.mata saadaranyak nedda

    • @LegalAction
      @LegalAction  Год назад

      ඔබට අයිතියක් තිබෙනවා. වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

    • @anushanilmini2580
      @anushanilmini2580 Год назад

      Thank u sir.

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 7 месяцев назад +1

    Thank you sir.

  • @HashanWijesekara-zb6wx
    @HashanWijesekara-zb6wx Год назад

    ser wayasa awrudu 90 wena mage ammage namata thiyena balapaththra idamak mage namata thagi offuwak vidihata liyanna puluwanda ,mage anith sahodara sahodaraiyangen athsan oneda AG mahatha idiriye , ammata vitin vita kalpanawa madabawak athi wenawa

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 2 года назад +1

    Good informations.

  • @warunaayesh6831
    @warunaayesh6831 Год назад

    Rajaye idam gehenu daruwanta aiti නැද්ද

  • @shamalidilrukshi4771
    @shamalidilrukshi4771 Год назад

    Great explanation

  • @isharafernando3971
    @isharafernando3971 2 года назад +1

    Sir, Muslim neethiya sambandayen depala bediyana vidiha saha,boodal naduwak damiya yuthu akaraya danuwath karanna puluvanda?

    • @LegalAction
      @LegalAction  Год назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @SwarnaMMG
    @SwarnaMMG 4 месяца назад

    Idame kotas thama daruwanta bedaA denna kalin kasada badala idala e putha miyagiyoth e puthata aithi kotas ohuge biridata aithi wena wada anith sahodaraya aithiyata athsan nokaloth nithi margayen hari apita aithiya ganna puluwanda nithiyen aran denawada.

    • @LegalAction
      @LegalAction  3 месяца назад

      තමන්ගේ දේපල සම්බන්ද කිසිඳු දරුවන්ට අයිතියක් නැත.නමුත් තමන් මිය ගිය පසු උරුමයක් ඇති වේ.

  • @janinikadeniya7580
    @janinikadeniya7580 2 года назад

    Oba thumaga pone nu Ekala Ganna puluwanda

  • @AkashAkash-w2f6s
    @AkashAkash-w2f6s Год назад

    Sir.... මහවැලි ගොඩ mada ඉඩම් deka pasu උරුමය nam kala පසු ema iliyavili rejigger නොකර hitha matham ema නිලධාරීන් pawarum karu මිය යනතුරු සඟවා thaba උරුම labiya අගතියට path කිරීම විසඳා ganne කෙසේද ......

  • @chamindakumara3822
    @chamindakumara3822 Год назад +2

    Thanks

  • @sriyaniwijesingha9399
    @sriyaniwijesingha9399 2 года назад

    Sir mawa, piya dennage namin thibu idama piya miyagiya pasu mawata kemathi theeranayak ganna puluwanda daruwo 3 siti

  • @manikerathnayake6593
    @manikerathnayake6593 Год назад +1

    Mata denna ganna puluwanda..mama uda rata..mage Amma thattha merila..den siyaluma depola loku malli bukthei vidinwa..apata kisima aithiyak neda

  • @nakutasuppa9213
    @nakutasuppa9213 Год назад

    Mahawali wiyaparaye idam kohomada bedenne

  • @mahendraherath8594
    @mahendraherath8594 2 года назад

    Sir.piya miyagiyama amma sampurna depalama eka puthekuta liyala.anith puthage athsan e oppuwe na.athsan nokarapu putha dan ayithiya athharimak liwwot e gataluwa wisadenawada

  • @harshilake9179
    @harshilake9179 2 года назад +1

    Sir ape ammai tattai neetiyen kasada bedala ne .tattage namata depala tiyenwa Denata tatta miya gihin itin e depala walata apita aithiyak nedda?

    • @LegalAction
      @LegalAction  2 года назад

      සෘජුවම දරුවන්ට අයිතිය තියනවා

  • @melroyberman3842
    @melroyberman3842 3 года назад +1

    Sir mage thaththa miya yanna kalin mata mage natama oppuwa liyanwa kiyala liyumak liyala thiyanwa eken mata depala mage natata liya ganna puluwan da

    • @LegalAction
      @LegalAction  3 года назад

      ඒක අන්තිම කැමතිපත්‍රයක් නොවේ නම්, බෑ

  • @cpchinthaka3473
    @cpchinthaka3473 Год назад

    ස්තූතියි සර්

  • @ish_offical
    @ish_offical Год назад

    ඔබ තුමාව සම්බන්ද කරගන්න අවශ්‍යයි මට . මං ලොකු ගැටලුවකට මුහුණ පාලා ඉන්නවා ඉඩමක් සමබ්න්දව .. ඔබට හැකිනම් දුරකතන අංකයක් ලබා දෙන්න . කරුණු දැනගැනීමකට . එය කල හැකිනම් බෙහෙවින් පිං .. 😥

    • @LegalAction
      @LegalAction  Год назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @chathuchathu4819
    @chathuchathu4819 10 месяцев назад

    Anunta oppu thiyena edamak wena keneku thawath kenekuta vikana athnam monawada Ganna puluwan kriyamarga

    • @LegalAction
      @LegalAction  10 месяцев назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 2 года назад

    Sir ape idama suwarna bumi ekak eka api hithawath kamata gattu ekak den ekata e lamai aithiwasikam illanawa api padinchi wela awrudu 30 k apita idala nethi weida sir

  • @RASGro-ip5tx
    @RASGro-ip5tx 3 года назад

    Niyama Sinhalayek Oba Thuma Pin siduwenawa !

  • @prasathmunasingha1918
    @prasathmunasingha1918 2 года назад +1

    Niyamai sir

  • @sasagaminghot6833
    @sasagaminghot6833 11 месяцев назад

    Sir මගේ මවගේ පවුලේ මව සහ සහෝදර යන් තුන් දෙනකු සිටියා මවට ඉඩමෙන් භාගයක්ද අනෙක් සහෝදර යන් තිදෙනාට ඉතිරි භාගය ලියා දි තිබේ එම සහෝදරයන් අතරින් එක් අවිවාහකව සිට මියගියා ඒවනවිට එක් සහෝදරයෙක් අවිවාහක ව මියගිය අයගේ ඉඩම කොටස භූක්ති විදමින් සිටියා දුර පලාතක රැකියා වක් කල නිසා ඉන් පසු ඉඩම භූක්ති විදිමින් සිටි අයගේ පුතා ඔහුගේ නමට මියගිය අයගේ ඉඩම ලියාගෙන තිබෙි භූක්ති ය මත යම් ඉඩමක් එසේ ලියාගත හැකිද අනෙක් සහෝදර අයට ඉන් කොටසක් අයිති නොවන්නේද

  • @thisangadev
    @thisangadev Год назад

    When the land is offered under swarnabhumi grants, will the inheritance same?

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg Год назад

    සර් මට පැහැදිලි කරලා දෙන්න මහාසන්තක දේපල කියන්නේ කුමන ආකාරයෙන් දරුවන්ට අයිති වෙන ඉඩම්ද කියලා.

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww Год назад

    Gahanu lamai pamanai Mam?

  • @infoharshan
    @infoharshan 3 года назад

    Anthima kemathi pathraya liyawillakma viya yuthuida.. yam kenek eya mevidiyata wenna ona kiyala vedio ekak karala thibbot. Eya walangu wenawada..thank you very much sir

    • @LegalAction
      @LegalAction  3 года назад

      According tothe law, it should be written

  • @lahirusilva2110
    @lahirusilva2110 3 года назад

    Oba thumage pone nu ekak denna puluwanda

  • @prabathkasun1417
    @prabathkasun1417 Год назад

    සර් මම පොඩි කාලෙ ඉදල සිටියෙ මගෙ සීයගෙ ගෙදර ඒ කියන්නෙ අප්පච්චිගෙ තාත්තා..... දැන් සීය නැති වෙලා..... ගේ අලුත් වැඩියා කර සැදුවේ මගේ මුදලින් දැන් ආච්චි කියනව අප්පච්චිටවත් මටවත් ලියන්නෑ කියලා නැන්දලා දෙන්නාට ලියනව කියල කියන්නෙ අප්පච්චි ප දෙවනියා අපි මොකද්ද කරන්නේ...... ඔබව සම්බන්ද කරගන්න පුලුවන්ද මට පිලිතුරක් ලබාදෙන්න

  • @ruwanmadusanka8240
    @ruwanmadusanka8240 2 года назад +1

    Boma hondai karanawa terun karala dunnata boma pin serta matat gataluwak tiyanawa karaganna puluwanda loku udauwak

    • @LegalAction
      @LegalAction  Год назад

      පහත සඳහන් අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @Prabath-um6xf
    @Prabath-um6xf Год назад

    Sir oba tuma sambanda katagatha hake dura kathana matgayak labai gata haki da

    • @LegalAction
      @LegalAction  Год назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @okithrathnayake8205
    @okithrathnayake8205 3 года назад

    ස්තුතියි සර්

  • @gampaha1861
    @gampaha1861 Год назад

    I have a case with forge Last will. How can I contact you?

  • @urekawaduge3600
    @urekawaduge3600 Год назад

    I am living in abroad.
    My sister lives in my house more than 10 years without rent.
    Now my sister moved out from my property bus husband doesn’t want to go.
    Can I sell my house?
    Can I kick him out.

  • @maheshponnamperuma
    @maheshponnamperuma 10 месяцев назад

    සර්, ස්වර්ණභූමි ඔප්පුවක් මියගිය අයිතිකරුගෙ බිරිඳ හා දරුවන් අතර බෙදන්නෙ කොහොමද.. මගේ Gmail එකට පිලිතුර එවන්න පුළුවන් ද

  • @chaturikajeewanti7695
    @chaturikajeewanti7695 3 года назад +2

    සර් දීර්ග කාලයක් අපි අපේ මහත්තයාගේ මහා ඉඩමේ ගේ හදලා ඉන්නේ පච 10විතරයි ඒ මහා ඉඩම ඔප්පු මොකුත් නැ ඉතිං මට අපේ ඉඩමට අලුත් ඔප්පුවක් හදා ගන්න පුළුවන් ද කොහොමද 🙏

  • @dreamwithkavi9909
    @dreamwithkavi9909 Год назад

    Sir,ඉඩමක් මිලදී ගෙන එහි ඔප්පුව ද අප සතුව ති⁣බියදී ,අප නැවත එම ඉඩම විකිණීමට යනවිට එහි මුල් අයිතිකරැ හට මේ ඉඩම සම්බන්ධයෙන් නඩුවක් ගොනු වී ඇත්නම් එය දැන් මෙහි අයිතිකරැට බලපාන්නේ කෙසේද? එවිට එම නඩුවෙන් අප නිදහස් වන්නේ කෙසේද යන වග පැහැදිලි කර දෙන්න පුලුවන් ද??

  • @TdpDayani-yy6jr
    @TdpDayani-yy6jr Год назад

    මගේ සහෝදරයා විවාහ වී සිට අවුරැදු 27ක් වෙන්වී සිටියා .
    දික්කසාද වී නැහැ .ඇය විවාහයක් කර ගත්තෙත් නැහැ සහෝදරයා විවාහයක් කර ගත්තෙත් නැහැ. දැනට අවුරැද්දකට ඉහ තදී සහෝදරයා මිය ගියා එදා මෙදා තුර ඇය ඔහුට සැලකුවේ නැහැ. සහෝදරයා මියගිය විගසම පැමින දේප ල ඉල්ලා අපිට කරදර කරනවා මා කල යුත්තේ කුමක්ද පහදා දෙන්න 0:43

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Год назад

      කොච්චර අවුරුදු ගාණක් වෙන් වෙලා හිටියත් කසාදයට දේපල අයිති වෙනවා. කසාද උරුමය කියන්නේ ඒක දරුවන් සිටී නම් දරුවාට ද අයිති වෙනවා

  • @Danumkuppiya
    @Danumkuppiya 2 года назад +2

    Sir,i 'm Law student at university of jaffna..
    Sir,your explanation so clear..so if u can give some idea what are fields we can go as a lawyer

    • @LegalAction
      @LegalAction  2 года назад

      better you call me 0717383323 / 0767383323

  • @jmsjayasuriya1769
    @jmsjayasuriya1769 2 месяца назад

    කරුණාකර මේ ගැටලුවට පිලිතුරු කියන්න. සහෝදර යින් හතර 6:15 6:15 6:15 දෙනයි. මව පියා මිය ගොස් ය.විවාහක සහෝදරයෙක් කලකට පෙර මියගොස් ය.අවිවාහක සහෝදරිය පසුව මිය ගියා.ඇගේ දේපොල උරුම වන්නේ කෙසේ ද

  • @nuwanlakmal7216
    @nuwanlakmal7216 2 месяца назад

  • @kasundevinda1692
    @kasundevinda1692 2 года назад

    paule palaveni pirimii daruwa miya giya wita depala aithi wenne dewana pirimi daruwatada riply karanna

  • @HareemKottege
    @HareemKottege 11 месяцев назад

    Mage piya pranabukthiya thiyagena mata depala liwwa aya hamufurukenek den aya miyagiya den mataa depala ayithida

  • @nalanyhawile117
    @nalanyhawile117 3 года назад

    Denuwath kalata godak isthuthii sir

  • @gamagewijesinghe5505
    @gamagewijesinghe5505 10 месяцев назад

    සියලුම අවස්‍තා වලදී සියලු දේපල අඩක් බිරිඳ ට අයිතිනම් , අන්තිම කැමති පත්‍රයෙන් එම අයිතිය වෙනස් කල හැකිද . දරුවන් දෙමාපියන් සහෝදරයින් නැති සැමියා බිරිඳ විසින් ගාතනය කරවුවිට ,සියලුම දේපල බිරිඳ ට හිමි වෙනවාද .

  • @krishanthalagala9006
    @krishanthalagala9006 9 месяцев назад

    🙏🙏🙏

  • @gangalk6704
    @gangalk6704 2 месяца назад

    මගේ සැමිය මිය ගියා.දරුවො දෙන්න පොඩියි සර්.මට ඉන්න තැනක්වත් නෑ.අම්මගෙ ගෙදර දැනට ඉන්නෙ.මටයි දරුවොන්ටයි සැමියගෙන් උරුම උනු ඉඩම විකුනන්න පුලුවන්ද.මට පිලිතුරක් එවන්න සර්

    • @LegalAction
      @LegalAction  15 дней назад

      අධිකරණය නියෝගයකින් පුලුවන්.

  • @supunsrinath-m5m
    @supunsrinath-m5m 3 месяца назад

    Oba kiyana gatalu nathuwa wenath gataluwak tiyenne

  • @Danumkuppiya
    @Danumkuppiya 2 года назад +1

    I dont know anything sir because im 1st yr student

  • @Nethmini33
    @Nethmini33 10 месяцев назад

    අන්තිම කැමති පත්‍රයක් ලියල නැත්තන්,පලවෙනි කසාදෙන් දරුවෙ දෙන්නෙක් ඉන්නව.එ කසාදයෙන් දික්කසාද වෙලා දෙවෙනි විවාහයක් කරගෙන දරුවො ලබනව.එවිට දේපල අයිතිය පලමු කසාදෙ දරුවොන්ටත් ලැබෙනවද සර්?

  • @hduxuxuxjcuudus7593
    @hduxuxuxjcuudus7593 Год назад +1

    👍👍🙏🙏🙏

  • @nimeshabandara3718
    @nimeshabandara3718 Год назад +1

    උඩරට නීතිය යටතේ ව්වහ වී දික්කසාද නොවී අවුරුදු 5කට වැඩ් කාලයක් වෙන්වී ජීවත් වෙන කාන්තාවකට ස්වාමියා මියගිය පසු දේපල කිසිවෙක්ට පවරා නොමැති නම් දේපල සදහා අයිතිවාසිකමක් පෑමට නොහැකීද?සාමානය නීතිය බලපාන්නේ නැද්ද

    • @LegalAction
      @LegalAction  Год назад

      මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Год назад

    Loku ayya akkara 2.5 anit bala sahodarayan 3ta nodeni akkara kala gane beda wenkota tibe ounge anumetiyakin torawa meya samanawa bedi yautuwa eta neda mekata gata eki nitikryamargaya kumakda

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 Год назад

    හදිස්සි සැමියා මිය ගියාම දරුවන්ට වයස 18 උනාම එම දේපළ දරුවන්ගේ යහපත සදහා විකිණීමට පුළුවන්ද

  • @sudusudu1173
    @sudusudu1173 2 года назад +1

    Nithikna thumani matath loku gataluwak thiyenawa dana ganna mata po no denna

    • @LegalAction
      @LegalAction  Год назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @DisnaNilmini-e6o
    @DisnaNilmini-e6o Месяц назад

    පවුලෙ වැඩිමල් දරුව ජීවතුන් අතර නැති වුනොත් රජයෙන් ලැබුන ඉඩම් සදහ එයගෙ දරුවට උරුම කම් ලැබෙනවද මිගිය තැනැත්තට සහොදරියක් ඉන්නව නම් සහෝදරියටද හිමි වෙන්නෙ

  • @Shan-y8e
    @Shan-y8e Год назад

    මවගේ නමට හිමි දේපළක් තම ස්වකැමැත්තෙන්ම ඵක් දරුවෙකුට දිය හැකිද?.

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 Год назад +1

    මහත්මයාණෙනි , සහෝදරයන් අතරේ ඔප්පුවක් බෙදූවිට, ඉන් එක් සහෝදරයෙක් ජීවතුන් අතර නොමැතිනම් ඔහුගේ වැඩිමහල් පුතාට ඉඩම ලිවීමේදී අනෙකුත් දරුවන්ගේ අත්සන් සියල්ල අවශ්‍යද යන්න පහදා දිය හැකිද

    • @LegalAction
      @LegalAction  Год назад

      මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @subadrawickramasinghe1626
    @subadrawickramasinghe1626 2 года назад

    Sir පෞලෙ ගැහැනු දරුවන් විතර nam ඉන්නේ jayabhumi ඔප්පු bedenne කොහොමද

    • @LegalAction
      @LegalAction  2 года назад

      පවුලේ වැඩිමහල් ගැහැණු දරුවට හා දැනට පදිංචිව සිටින දරුවන්ට

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Год назад

    Ayyala dennekuy eka akka kenekuy pasu nangi kenek o malli kenek sitiyenam ayti wenne bala nangita ho mallitada

  • @PadmaPadma-ou7qi
    @PadmaPadma-ou7qi Год назад +1

    දැන් මේ නීතිය සර්‍ර්න භූමි ජය භූමි වලට වෙනස් වෙලාද?

  • @RumeshiS.A.A-rb2mx
    @RumeshiS.A.A-rb2mx Год назад

    සර්,රට ඉන්න කෙනෙක් තමන්ගෙ කසාද බිරිඳ සහ දරුවන්ට වියදමට මුදල් නොඑවන අවස්තාවක නීතියෙන් ඒ පවුලට තියෙන රැකවරනය කුමක්ද?

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Год назад

      රට ඉන්න කෙනා වෙන එක්කෙනෙක් බලාගන්නවද කියල හොයල ඒ ගැන අනුකම්පා කරන්න.

  • @YLMovies3361
    @YLMovies3361 Год назад

    හිමිකම් ඔප්පුවකින් ලියලා තියෙන ඉඩමක්.නිරවුල් කර ගන්න මොකද්ද කරන්න ඔනේ.නඩුවක් දාන්න ඔනේද

    • @LegalAction
      @LegalAction  Год назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @amilasampath1448
    @amilasampath1448 3 года назад +2

    සර්, මගේ සහෝදරයගේ බිරිද විසින් අනියම් සැමියාත් සමග එකතු වී සහෝදරයා ඝාතනය කර තිබෙනවා. ඉන් පසු ඇය සහෝදරයාට අයත් ඉඩම් කොටසක් බෙදා වෙන් කර විකුණා තිබෙනවා. මෙය කළ හැක්කක්ද? යම් හෙයකින් ඇය අධිකරණය ඉදිරියේ වැරදිකරු වුවහොත් ඇයට හිමි දේපල දරුවන්ට ලබා දීමට හැකියාවක් තිබේද? ඇය විසින් දැනට විකුණා ඇති දේපලවල නීතිමය ත්ත්වය කුමක්ද? හැකිනම් පිළිතුරක් ලබා දෙන්න.

  • @sudubole1544
    @sudubole1544 Год назад

    මට දැන ගන්න පුලුවන්ද කලින් විවාහ දික්කසාද වි පලමු විවාහයෙන් දරැවෙක් ඉන්නවා දෙවන වරට එයා ව්වාහ වි ඇත දෙවනි විවාහයක බිරිදට අයිත්යක් නැද්ද එ පුරැෂයා මියගිය වට මට දැන ගන්න පුලුවන්ද

    • @LegalAction
      @LegalAction  Год назад +1

      පළමු කසාදයෙන් දික්කසාද වී නම් ඔහුගේ දෙවන භාර්‍යාවට එම අයිතිවාසිකම් හිමි වේ.

    • @sudubole1544
      @sudubole1544 Год назад

      @@LegalAction පිළිතුරැ දුන්නට ගොඩක් ස්තුතියි මගේ ප්‍රස්නයට 🙏🙏🙏🙏

  • @malini1562
    @malini1562 Год назад +1

    සැමියා මිය ගිය කාන්තාවකට දරුවන් 2 ක් අැත.අැය මිය ගිය ෙහාත් එම ෙද්පළ දරුවන් ෙද ෙදනාටම පමණක්ම සම සම ව ෙබදනවාද..නැත්නම් ෙකාටසක් අැය ෙග් ෙදමාපියන්ට ත් ලැ ෙබ්ද

  • @hemachandragamage5373
    @hemachandragamage5373 Год назад +1

    this law was changed

  • @milanprabath7768
    @milanprabath7768 Год назад

    සර් සින්නකර ඔප්පුවක් අයිතිය තියෙන්නේ තාත්තට තාත්තගෙන් පස්සෙ අයිතිය තියෙන්නේ අම්මට අම්මගෙන් පස්සේ කෙනෙකු නම්කර නැත්තම් ඒදෙන්නම දැන් ජිවතුන් අතර නැති අතර ඒ දෙන්නගේ ලොකු දරුවාට හිමි වෙනවාද

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Год назад

      ඒක හොඳයි ලොකු දරුවටනම්