Mis Swarna boomi oppuwaka himikaru merunama eka wedi mahal loku daruwa gehenu daruwek nam eyata da lebenna ona ? Et e gollo mokakdo karala baala daruwata okkoma liyagena.😢😢😢😢
Mis mage husband nathi una covid walin mata dan nandamma nanala passana danawa mata au 3/ 8 duwek innawa amma lokuputhage pathata me dewal walin denawa mata mage aithya nathath daruwata himi dewal wala aithiya ganna upades denna madam godak
Miss 1 weni digen lamai 3 denai,2 devenu digen lamai 1 nai aya kasada bedala danata wenwela .ita passe 3 wni kenek genath aya kasada bedala naha aya aurudu 28 k ayath akka sathutin jivath wenava ayala dennata daruvo naha.mahaththaya miya gihin danata masa 6 k wenava.me wenakan jivath una 3wana biridata jivith bukthiyak nedda,1weni,2weni diga wala daruvanntada ahithi.pls miss mata pehedili karala dennako
Good question If there is Nomination Form given by deceased indicating the percentages to be divided among the living Bank will do it accordingly. If dead without Nomination normal procedure will apply. However Banks do have limits to pay the living even without Nomination if all remaining hairs agree. Please contact the Bank Manager / Your attorney they will tell how to do it and other details.
If unmarried female who does not have siblings or wish not to give any property to relatives,how can that person write the last will to charitable institutions?Please send me a contact no.for advice.
ස්තුතිය ,පැහැදිලිව කරුනු පැහැදිලි කලා❤
ස්තුතියි , කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
බොහොම ස්තුතියි
හරි පැහැදිලිව විස්තර කරනව.ඔබ ඉගැන්වීමේ අංශයකට මනාව ගැලපෙනව...
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ස්තූතිය ඔබට
Proud of u..
ගොඩක් වැදගත් .ස්තුතියි.ඔබතුමිට❤❤❤
Thank you so much this is so useful. ❤❤❤🙏🙏🙏
Very important information.
Harima wedagath thank you dear 👍
great
ස්තුති ✊🙏
Godak sthuthi
ස්තුතියි ❤
දේපල නං නෑ, කුලියට ඉන්නෙ 😢, හැබැයි ඔබ තුමිය ඉතා හොඳට පැහැදිළි කරනවා. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. 👍
Mama maga munu buran 2 atakota a danata palanaya????
Thanks lot
😊
thanks
Mamai ammai nam depala nisa harima asaranai
❤
දේපල හිමිකරු දික්කසාද වී ඇත්නම් දරුවන් ද නැත්නම් දෙමාපියන් ද ජීවත්ව නත්නමි අන්තිම කැමති පත්‍රයක් ද නැත්නම් ඔහුගේ සේවකයින් ට එහි අයිතිවාසිකම් නැද්ද?
❤❤❤
ඔබ තුමිය ප්‍රශ්න වලට කෙලින් ම උත්තර දෙනවා හරි pahedili
විවාහ වෙලා ස්වාමියා මැරිිල ඉඩම බෙදල නෑ.එතකොට බිරිදට ඉඩමෙිි බාගයයි ඉතිරි ටික දරුවන් අතරේයිද බෙදෙන්නේ..ඒකටම මිස් මියගිය ස්වාමියගෙ බිරිඳට එයාට හිමි කොටසින් එයාගෙ සහෝදරියකට ඔප්පුවක් හදල දෙන්න බැරිද?ඒකට ඒ බිරිඳගේ දරුවන් ගේ කැමැත්ත උවමනාද?
පිළිතුරක් බලාගෙන ඉන්නව මිස්.pls....
දරුවන්ගෙ බාගය ලියන්න බෑ බිරිදගෙ බාගය ලියන්න පුළුවන්
මිස් ටෙලි පොන් නොම්මර්‍රය දෙන්න කො
❤❤❤❤❤❤❤❤
දෙමාපියන් නොමැති සහ අවිවාහක දරැවකුට හිමිකම කෙසේද?
Thank you❤
Dayak.denaganna.kohomade
@@kanthigunasinghe2544 ahanna one eka comment ekak dala balanna
Anthima kamathi pathraya liyalada kiyala balanne kohomada api
මැරෙනකං ඉදල මරනාදාර දෙනව .! ඒ මුදල් පනපිටින් ඉන්න වෙලාවෙ දුන්න නම් කොච්චර වටිනවද තවත් දවසක් හරි වැඩිපුර ජීවත් වෙනව. ඒකත් කනපිට තමයි.
මරණාධාර කියන්නෙ ඒකටන අනේ..
Jeevithaadhara deana samithiyakata beadhiyan
Divourse wenne nathiwa idala wenath biridak ha daruwek indeed miya giya kenege depala bedenne kohomada
Vivahaka biridai demapiyo athare.aniyam unta hambennena.onenm lamayata monvhri denna puluwan vivahaka birida kamaththen
Awiwahaka pudgalayakuta daruwan sitenam biridak sitenam ohu miyagiyapasu ohuge perhas podi pramanayak athy bimkotasa daruwan athara bedadenne kohomada wenath ayithikaruwan kisi kenek nomatha karunakara pilithurak denna 😊
Depala himikarui kalathrayai daruwoi miyagos nm depala bedanne khmd ?
Mis Swarna boomi oppuwaka himikaru merunama eka wedi mahal loku daruwa gehenu daruwek nam eyata da lebenna ona ? Et e gollo mokakdo karala baala daruwata okkoma liyagena.😢😢😢😢
Piya miya gin hitiyoth piyage depala biridata darwan dennek sitiyoth eka darwekta denna kamthi anith kenta denna kamthi ne ethkota denna kamthi nathi kenatth aithi wenwada miss
සම්බන්ද කරගත හැක්කෙ කෙසේද
Miss no. Eka ganna hekida ? Sthuthi oyata.
Idame aytikaru miyagihin. Katawat pawaralat na. Amma pawlen balama. Dana ammat ekka shodarayo 4 k innawa. Ammata wadimal ayyat badala na. Eya innet apit ekkama. Elagata Inna denna badala wenama inne. E denna tama danata Inna wadimal denna pirimi. Tanikada Inna Mamata e edama wawaganna puluwanda kiyana de danaganna puluwanda oba thumiyagen
Obawa hamuwanna vindya kiyanna
ඔයිට වැඩිය නරකද මැරෙන්න කලින් බෙදාගෙන ජිවත් වෙන්න කියල දුන්න නම්. ? රටේ වෙන්නෙ ඔක්කොම කනපිට. !
ඇයි බෙදාගන්නෙ දුක් මහන්සිවෙලා හම්බකර ගන්න බැරිද .නිකම.
Owa neme sadarana wenna oni. Mama me kiyana menna me de gana salaka balanna.
Samastha kanthawan daruwan wenuwen kiynne godak tan wala pirimin gahaniyawa daruwo ekka gein elawala wena ganiek genalla jewath wenw. Ewata kisi neetiyak na.naduwak kiwath aurudu ganam nadu kiynwa maseta 15000k 20000k gewanna niyama karanawa eken loyert 5000i gaman viyadan 5000i giyama daruwant kama tika aran dennwat na.
Menna me neethi tama hadena oni.
Kisi deyak na pirisidu viwaha sahatikyak tiynwnm daruwo innwnm siyalu depala wathkam daruwage namata harawena vidihata neethi hadanna. Natinm eka wara koti 2k vitra mudalak daruwata saha biridata labena neethi haduwanm pirimi ohoma natanne na. Math pirimiyek tama.eth me de dakala dakala samaje titta wela.
Menna mewa tama genna oni neethi.amma kenek podi daruwo ekka parata watunama kara kiya gana deyak naned? Awadanaya ganna hamogema
මිස් නොම්බරේ දෙන්න කෝ
මියගිය කෙනාගෙ මරනයටවත් එන්නෙ නැතුව සලකන්නෙ නැතුව ලෙඩ උනාම බැලුවෙ නැතුව ඉන්න අයටත් දේපළ බෙදන නඩුවෙදි කොටස් දිය යුතුද .නෑකම නිස දිය යුතුද
Oww.dennma..oone😅😅
😂
😂
V
Mata obage no ewanna puluwanda
ඔබතුමිය දූරකතනයෙන් සම්බන්ධවෙන්න පුලුවන් ද
Mis mage husband nathi una covid walin mata dan nandamma nanala passana danawa mata au 3/ 8 duwek innawa amma lokuputhage pathata me dewal walin denawa mata mage aithya nathath daruwata himi dewal wala aithiya ganna upades denna madam godak
Miss 1 weni digen lamai 3 denai,2 devenu digen lamai 1 nai aya kasada bedala danata wenwela .ita passe 3 wni kenek genath aya kasada bedala naha aya aurudu 28 k ayath akka sathutin jivath wenava ayala dennata daruvo naha.mahaththaya miya gihin danata masa 6 k wenava.me wenakan jivath una 3wana biridata jivith bukthiyak nedda,1weni,2weni diga wala daruvanntada ahithi.pls miss mata pehedili karala dennako
Samiya miya giyata passe biridata aithi venava neda. Eth biridage nama pasu urume nathnam daruvek namata idam liyanna barida
Ithamath vitina veda satahanak.
අවිවාහක,සහෝදරයින් නැති කෙනෙක් මියගියාට පසු දේපල බෙදී යන්නේ කොහොමද....බැන්කු ගිනුම් එහෙම, ඉඩම්....
😅
මගේ මහත්තයාගේ අක්කා කෙනෙක් නැතිවුණා බැදලා නෑ නමුත් නන්ගි ලා හතර දෙනෙක් ඉන්නවා නමුත් එක්කෙනෙක් තමයි බුක්ති විඳින්නෙ
Nandammage namata sinnakkara oppu tiyenne.putha miya gihin.lelitai daruwo 2 tai aiti nadda
I even want to know about this
ඔබ තුමීයගේ නමිබර් එක දෙනවද
සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් අපට ලබාදෙන්න
කෙනෙක් අතුරුදහන් වුනාට පස්සෙ ඔහුගේ දේපල බෙදෙන්නෙ කොහොමද. දෙමවුපියන් ජීවතුන් අතර නැත්තං
Mis nambary dynnko
සමිබන්ද වන්නෙ කොමද
40 handred thousands walata wadaa watina idamak boodal naduwak neathiwa beduwoth mokada karanna puluwan
How the property divide of a property after death of parents and one out of three children also dead. Here diseased son have living children.
මීස් අපෙ දෙමාපියන් දෙදෙනාම මීය ගොස් ඇත.ජයභූමිය බලපත්‍රය ඇත.නමි කර නැත.දරැවන් හතරක් ඇත.මෙය
නිරවුල් කරගතයූත්තේ කෙසේද?
මගෙ මහත්තය.දෙවෙනි.පුතාය.දැනට.අම්මා ගෙනමටතාමා..තාත්තා..ඔප්පුවෙ.දලතියෙන්නෙ.මට දරුවොදෙන්නෙක්.ඉන්නව.පුතෙක්.සහ.දුවෙක්.මගෙ.මහතයට.අයිතියක්.තියෙයිද.
සම්බන්ධ කර ගත හැකි නම්බරයක් ලබාදෙන්න
Pasu urumaya nam karala thibboth
Piya..mawa dennama miya giyama pawle wadimal puthata depala aithi wenawanam anik sahodarayange kamathta onnida oppuwa wadimal puthage namata harwanna
අපිට ලෝය කෙනෙක් නැතුව අන්තිම කැමති පත්‍රයක් ලියන්න පුළුවන්ද
Lower kyena k laga liyena one a,,,,, nathem litter eka luwe Nesa a thatha,,,, thatha nathe une Ta pass a,,, eka lowe
Lower a laga thatha ge anthem M kamath athsan Kara LA Nath Nesa a,,,, BA kuwea a,,
අච්චිගෙ නමට ඉඩමක් තිබ්බා එක මට(මුනුපුරා)පසුඅයිතිය ලියල .මම එක හරවගන්න ගියට පස්සෙ සියගෙ විස්තරයක් අහනව සිය ගෙදරින් ගිහින් දනට අවුරුදු 40ක් වගෙ වෙනවා ,අච්චිත් මියගොස් වසර 2ක් වෙනව.සියගෙ විස්තර මොකුත් දන්නෙ නැත .මහවැලි කර්‍යයාලයෙන් සියගෙ විස්තර අහනවා .මෙක කොහොමද මම කරගන්නෙ මගෙ නමට ඔප්පුවක් ගන්නෙ කොහොමද ,අතුරුදන් උනු අයගෙ විස්තරයක් ගන්නෙ කොහොමද
ඔයා ලෝයර් කෙනෙක් හම්බවෙන්න රුපියල් 2500යි
Ane oya mage edaum tkia aran dennko❤ oya cute ane
කරූනාකරලා කියන්න ඉඩමක් බුක්තියට අයිතිවාසිකම් ලැබෙන්නේ කොහොමද කියලා .
අවුරුදු දහයක් නිරවුල්ව බුක්ති විඳල නම් ප්‍රකාශන ඔප්පු හදන්න පුලුවන්..
බැංකුවක තියන මුදල් කොහොමද මෙි විදියට අයිතිවෙන්නෙ
Good question If there is Nomination Form given by deceased indicating the percentages to be divided among the living Bank will do it accordingly. If dead without Nomination normal procedure will apply. However Banks do have limits to pay the living even without Nomination if all remaining hairs agree. Please contact the Bank Manager / Your attorney they will tell how to do it and other details.
සිංහලෙන් දාන්නකො තෙරෙන්නැ
මිය ගිය පුද්ගලයා විවාහක නමුත් බිරිඳ මියගොස් නම් ඔහුගේ බිරිඳ දරුවා අවුරුදු 20 පමණ කාලයක් දික්කසාද නොවී වෙනම ජීවත් උනත් එම දරුවාට දේපොල නීතියෙන් අයිතිද?.
ඔව්.
MOKADDA ME KIYANNE
අනෙ මිස් number dennoko
නොදන්නා බොහෝ දෙයක් denagatta
Obatumiyata බොහෝම stutiy
⚠️️⚠️️⚠️️ බිරිඳta aithi දේපළ. බිරිඳ මිය giya.
සැමියා innawa.
ඔවුන්ගේ
විවාහක puthek sitiya, ඔහුත් miya giya ඔහුට දරුවො 2i(දුව saha putha) ඔහුගේ බිරිඳ sitinawa.
Meya bedi yanne කෙසේද ? ⚠️️
Pls පැහැදිලි පිළිතුරක් laba denna.😌
මුස්ලිම් නීතිය කුමක්ද? මුස්ලිම් කෙනෙක් නම් අනිවාර්යෙන් යටත් විය යුත්තේ ඒ නීතියටද නැතහොත් පොදු නීතිය යටතේ දේපල බෙදීම කල හැකිද?
If unmarried female who does not have siblings or wish not to give any property to relatives,how can that person write the last will to charitable institutions?Please send me a contact no.for advice.
Anthima pathra loyar nethuwa liyanna pulwantha..? 2011, 2006 THAATHATA KIYAWANNA THANNEA NE.. THEN KOHAMATHA NIKAG PRIMEE LAMAI 6 K innawa then kohamatha eaath Ekkaneakuta kiyala liyala. thenna puloowangtha...? Meathata lokoo kumnthranayak.! Thattha innakota niwasa Athanna kiyala thaattha he Ahalaa thibiyathi then seeya miyagiyata pasu baala poothata kiyala liyala thoonna kiyala.. EKKA BAARA GANNAWA EKKA KOHAMADA...? THEN SIVIL NADOO THAAGEANA Aiyyalata yanna kiyanawa Aiyyalata koombooru weda karanawa NADOO thala intha megolla kanda thipoonath nethuwath naduwata viyatham karanawa...? Mona neetheetha...? Eeka Ammage tharuwo.... Okoma boru Anthima the pola leabanakota kawruth nea miya gihin iwarai mona neethitha malli ekan inna Epa kiyala Ekka karanna Apaa meaka karanna Epaa kiyala Eyage nonaa randoo kaala polisiyata kiyanawa...? Mea mokaktha Aiyyagea malligea meathata Villa prasna Awussanawa a nonaa kochchara pidanayak thenawaathaaa...? Kaata kiyannatha eaya nonaa nea Eaka INTHA PAWUL VISIRILA.. police Ara no a kiyaneaka viswasa KARANAWA GEAHANOO NEA EKAI. EKAKIN BAALA MALLI Ayage nonai egollantath Atha thiyanna be mona neethitha eagallo theaakolath kaadala salli gannawa... Ohama innawanea baala mallilaath... AYAGE NONAATH.
හොදයි ...
සිහිවිකල්වු කෙනෙකුගේ යම දේපල බෙදියාම කොහොමද වෙන්නේ
මැ රෙ න් න ක ලි යෙ න් තා ත් තා පුතා ට ලි ය ලා තියනවා ඵ ක ප්‍රශ්න ය ක් නෑ හා නේද
අනෙ.මිස්..මගෙ මුදලින්.මහත්තයට.දෙනවයිකිව.මහත්තයගෙ.තාත්තාට.අයිති.ඉඩමෙ.ගෙදරක්.සද.අපි.එහි.සිටින්නෙ.නමුත්.තාත්තා.අපෙගෙදරට.මගෙ මහත්තයගෙනමට.කරන්ටෙක.ගන්නදෙන්නෙ.නැහැ
තා ත් තා අම්මා ව ඩි වෝ ස් ක ර ලා දැන් 40ව් ත ර වේ න වා කුඩ ම් මා කෙනෙක් ග ත් තා ඵ යා මැ රු නා දැන් 4ව් ත ර වෙ න වා ම ට දේ ප ළ ලි ය ලා ඉ ව ර යී තා ත් තා ප්‍රශ්න වෙන් නේ නහැ නේද
විවාහ වෙල නැත්නම්,දෙමපියන් ජීවතුන් අතර නැත්නම් ,සහොදරයොත් නැත්නම් ..දේපල රාජසන්තකද?
සම්බන්ධ කර ගන්නෙ කොමද
ජය භූමි ඔප්පුවක් තියෙන අයට ඉන්නේ එකම පුතායි, ඔහුත් බලම දරුවානම් කොහොමද වෙන්නේ, එහෙම ඔප්පු ඉඩම් අයිතිකරුට දරුවන්ට නොදී විකිණීමට පුලුවන් ද
Hi miss
කසාද බැදලා දරුවන් නැති.දෙමාපියන් ජීවතුන් නැති මියගිය කෙනාට සහොදරියක් පමණක් ඉන්නවා .නමුත් අම්මා දෙවනි කසාදයක් කරගෙන ඒ දෙවනි තාත්තට ලමයි හිටියොත් මියගිය අයගෙ දේපල ඒ ලමයින්ටත් කොටසක් අයිති වෙනවද එකම අම්මා නිසා .
Na neda.vivaha naththn ammala naththn sahodrata thmai hmbenne.eka amma unata ekama sahodarayo newei nisa katha karala gnna puluwan athi
මියගිය අයගේ ඉඩමක් ඔහුගේ දරුවාගේ නමට හරවා ගන්නේ කොහොමද
මගේ ලොකු තාත්තගේ පව්ලෙ එයා ඇතුලු නෝනා පුතා දුව යන ඔක්කොම මියගිහින්. දේපල බෙදන්න නඩු දෑවා.අයිතිය 42 ක් ඉන්නවා .සමහරු දේපල අරන් සමහරුන්ට මොනවත් නෑ. මොකද කරන්නේ .
මොකද්ද කලත්තය කියන්නෙ
Wiwahaka swamiya hoo birinda
නිතියෙනබැදලානැතනමකොහොමදඅයිතිවෙන්නෙ
❤❤❤❤❤
Thank you ❤