කසාද දෙකක් බැන්දොත් වරදක් ද ? | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 64

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 2 месяца назад +1

    මුස්ලිම් කෙල්ලංව සිංහල කොල්ලන්ට කසාදය කර දෙන
    𝗟𝗮𝘄𝘆𝗲𝗿𝘀 ලා 𝗿𝗲𝗷𝗶𝘀𝘁𝗲𝗿 වරු ඉන්නේ කොහේද ? ඒ ඒ අය කවුද ?❤ මිල ගණන් කවරේද ?❤

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 2 месяца назад

    එපා අපරාධයක් ලෙස සලකන්න එපා❤ ඒක කළ ගුණ සැලකීමක් හෝ භාරයක් නම් හෝ කාගේ හෝ බල කිරීමකට බයේ❤ සිදුවූවක් නම්.... මොකද ? කරන්නේ❤

  • @GayanNiluk-g7e
    @GayanNiluk-g7e Месяц назад

    Sar mamath badala atath badala athokota akata kiyana morkada

  • @MultiVision-d7u
    @MultiVision-d7u 26 дней назад

    Mata sar kiuwa athdakim thiyenawa..mage mahaththeya bahu vivaha ganakata ayath

  • @ChandrikaSamankumari-v4i
    @ChandrikaSamankumari-v4i 2 месяца назад +1

    Sar mage aiya kasada dekak karagana inne dewani kena denagena bende aiya diwos wela ne kiyala den dennama nadaththu nadu dala thiyenne dennatama gewanawa kohomada dennagenma diwos wenne

    • @LegalAction
      @LegalAction  Месяц назад

      දෙවනි කසාදය වලංගු නෑ.ඒ නිසා ගෙවන්න ඕන නෑ.

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc Месяц назад +1

    ❤❤❤👍👍👍👍

  • @DarshaniDeepika-k1m
    @DarshaniDeepika-k1m 2 месяца назад

    Sar kalin Viwahayen diwos wela Wena Viwahayk karagaththoth mokda wenne 😢

  • @sanras7540
    @sanras7540 9 месяцев назад +1

    Ethakota kalin bedala idapu genu kenata nithiyen sahanayak thiyanawada

  • @harshahdg
    @harshahdg 14 дней назад

    Divorce law eka gana lankawe thiyana yal panagiya neethi iwath kala yuthui.

  • @shashikamadushan
    @shashikamadushan 24 дня назад

    ඒතකොට ගැහැනු කෙනා දාල ගිහින් හොයාගන්නවත් බෑ නම් පිරිමියා කෙසෙද ද්ක්කසදය ගන්නෙ නැවත් විවාහයකට අවසර තිබෙද

  • @KumarajayalathJayalath
    @KumarajayalathJayalath 8 месяцев назад

    Mata oba thumawa sambanda karaganda puluwan no ekak denda puluwanda mata dena genimata nithimaya getaluwak thibe

    • @LegalAction
      @LegalAction  8 месяцев назад +1

      0717383323 / 0767383323

  • @AyeshaChathurangani-t5f
    @AyeshaChathurangani-t5f 19 дней назад

    මට දැනගන්න ඕන අව්රුදු 18 සම්පූර්ණ උන ගෑනු ලමයෙක් පව්ලෙ කවුරුහරි භාර ගන්නවනම් මොනවද කරන්න ඕන

  • @RuwiniChathurangi
    @RuwiniChathurangi 3 месяца назад

    Mr.mage semiya mama dikkasada nokara wenath wiwahayak karagaththa.namuth mama dikkasada nadu demme ne.mamath pasuwa wiwaha una.mama bahu wiwaha walata aithida den

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 5 месяцев назад

    ඛුදූසරනයි

  • @Rough.91
    @Rough.91 2 месяца назад

    Ape Punchige Nangi kollek ekkan set una. Me boy ya divorce eka ganna gaman hitiye... kohoma hari nangi Pregnant una marry karanna kalin Baba hambuna
    Me boy gahala eleuwa Baba hambenna 3 days ago. Den Baba ekkan wenama inne me boy balanne na. Police giya but thama action ekak na November 11 enna kiyala Police. Mewata monada karnna puluwan danhana neda ?

  • @ChandrikaSamankumari-v4i
    @ChandrikaSamankumari-v4i 2 месяца назад

    Sar dewani viwahaya dennama denagena bendalanam mokakda webne

    • @LegalAction
      @LegalAction  Месяц назад

      දෙවනි විවාහය වලංගු නැත.

  • @kanchanalakshani4924
    @kanchanalakshani4924 4 месяца назад

    Ehema kasadayak unoth eka dana ganne kohomada,

    • @LegalAction
      @LegalAction  4 месяца назад

      ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්

  • @sindusrilanka112
    @sindusrilanka112 8 месяцев назад

    Ehema eka parak badapu kenekta aye parak badinna puluwanda

    • @LegalAction
      @LegalAction  6 месяцев назад

      නීතියෙන් දික්කසාද වී පුලුවන්

  • @pereralp2802
    @pereralp2802 9 месяцев назад

    Kasada badapu dennek divorce novi dennama aye kasada bandoth waradi karu wenne kauda

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 2 месяца назад

    𝗧𝗽 : 1 ක් , දෙන්න..❤

  • @shehannilusha1282
    @shehannilusha1282 6 месяцев назад +1

    කලින් බැදපු කෙනෙක් ඩිවෝස් නොවී ආයෙ බදින්න ගියොත් ඒක අහුවෙනවද කොතනදි හරි?

    • @LegalAction
      @LegalAction  6 месяцев назад

      අහුවෙන්න පුලුවන්

    • @RameshaFonseka
      @RameshaFonseka 4 месяца назад

      අහු නොවී බැදපු අය ඕනි තරම් ඉන්නවා .මේක වලක්වගන්න ක්‍රමයක් තියෙනවද.

    • @ChamilaBalasuriya-e8u
      @ChamilaBalasuriya-e8u 3 месяца назад

      Puluvan

    • @ChamilaBalasuriya-e8u
      @ChamilaBalasuriya-e8u 3 месяца назад

      Godak sthuthi .mat me prasneta uthtarayak hoya hoya hitiye .

    • @sudheeradillshan6075
      @sudheeradillshan6075 2 месяца назад

      විස්තර සහිත 𝘃𝗶𝗱𝗲𝗼 1ක් දාන්න..❤

  • @asirinisantha
    @asirinisantha 3 месяца назад

    සර් මගේ බිරිද ඉසෙල්ලා කසාදෙන් ඩිවෝස් වෙලා කියලා තමයි මාව බැන්දේ. ඒ උනත් පස්සේ දැනගත්ත ඇය ඩිවෝස් වෙලා නෑ කියලා. මන් එකට අදාල ව බහු විවාහ නඩුව ක්‌ දැම්ම දැන් වාර 3ක්‌ පමණ කථා කරා. මට‍ දැන ගන්න ඕනේ මට‍ වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකිද කියලා

    • @ThariduDanushka-u9r
      @ThariduDanushka-u9r 2 месяца назад

      නඩුවක් දාන්න පෙර කසද සහතිකය ඉදිරිපත් කරන්න ඔ්නිද මචං

    • @asirinisantha
      @asirinisantha 2 месяца назад

      @@ThariduDanushka-u9r ඔව්

    • @ThariduDanushka-u9r
      @ThariduDanushka-u9r 2 месяца назад +1

      @@asirinisantha ඔයා කොහොමද එයාගෙ කසාද සහතිකය හොයාගත්තෙ

    • @NamalPathirana-fn4kd
      @NamalPathirana-fn4kd 2 месяца назад

      මටත් දැනගන්න ඕන ​@@ThariduDanushka-u9r

    • @LegalAction
      @LegalAction  Месяц назад

      ලක්ෂයක් දක්වා පුලුවන්

  • @OsiniDissanayake
    @OsiniDissanayake 4 месяца назад

    Sir. එහෙම බහු විවාහක කෙනෙක්ගේ දෙවැනි විවාහක කෙනාට ඒ විවාහයෙන් අයින් වෙන්න divorce වෙන්න ඕනි ද. ඒ විවාහය registered උනාට එයා කලින් බැදපු නිසා මේ විවාහය නීති ගත නැත්තම් මට නැවත විවාහයක් කරගන්නවනම් මන් මේකෙන් devorce වෙන්න ඕනිද.

    • @LegalAction
      @LegalAction  4 месяца назад +1

      දික්කසාදය නොවේ ශුන්‍ය විවාහ තීන්දුවක් ලබා ගත යුතුයි.

  • @ARSFAMILY-mp4jt
    @ARSFAMILY-mp4jt 7 месяцев назад

    සර්ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ? මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා . සර්ගෙන් උපදෙස් ගන්න අවශ්‍ය යි

    • @LegalAction
      @LegalAction  6 месяцев назад +1

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

    • @Lasanthasamaradiwakara
      @Lasanthasamaradiwakara 4 месяца назад

      @@LegalAction

  • @lifewithmelody5923
    @lifewithmelody5923 5 месяцев назад

    සර් ඔය කියන හැමදේම පිරිමි කෙනාට උනොත් මොකද්ද කරන්නෙ

    • @LegalAction
      @LegalAction  4 месяца назад

      එකම නීතිය අදාල වේ.

  • @ChampikaEranda
    @ChampikaEranda 9 месяцев назад

    kalin bedalada kiyala hoyaganne kohomada ithin😊

    • @LegalAction
      @LegalAction  6 месяцев назад

      ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් පුලුවන්

    • @kanchanalakshani4924
      @kanchanalakshani4924 4 месяца назад

      ​@@LegalActione kohomada

  • @UlsDulari1234
    @UlsDulari1234 4 месяца назад

    Ane sir mata meka pilithurak denna ...man kain kasada bedhapu knk mn 2023di devorce naduwak demma e athara mn adare karapu kena samaga nawatha wiwaha una devorce naduwa iwara une 2024 05weni mase 2nita bedhapu wiwahaya walanguweda

    • @LegalAction
      @LegalAction  4 месяца назад

      වලංගු නොවේ.

    • @UlsDulari1234
      @UlsDulari1234 4 месяца назад

      @@LegalAction sir karadarayak kiyla hithnna epa eka sthira wiwahayak bawata path karagnna berida...rata ynna eka getaluwak weida sir

  • @Ashanmadushantha-q6o
    @Ashanmadushantha-q6o 3 месяца назад

    විවාහ නඩුවක් යද්දී හොරෙන් කසාදය කරගත්තොත් එ උසාවියෙම ඔප්පු කරන්න පුලුවන්ද ඔහු වැරදි කරු කියලා

    • @sudheeradillshan6075
      @sudheeradillshan6075 2 месяца назад

      මේ බයිලාවල් උගන්වන එවුන් මිනිසුන් මුලා කරනවා❤😂

    • @LegalAction
      @LegalAction  Месяц назад

      අවස්තානුකූලව අනාචාරය ඔප්පු කර හැක.බහු විවාහය වෙනම නඩුවකි.

  • @Depika-lr5rp
    @Depika-lr5rp 4 месяца назад

    Ser number aka dennako

    • @LegalAction
      @LegalAction  4 месяца назад

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @RameshaFonseka
    @RameshaFonseka 4 месяца назад +1

    ඩිවෝස් නොවී තවත් විවාහයකට ගිය අය ගැන අහලා තියෙනවා.විවාහ උනේ කොහොමද කියලා අහද්දී කියන්නේ කලින් විවාහ උන ප්‍රලාතෙන් නැතිව වෙන පලාතක කාර්යාලයකින් විවාහ උනා කියලා.මෙහෙම විවාහයක් කරගන්න පුලුවන්මක් තියෙන්නෙ අඇයි.මේක අසාදාරනයි නේද.මේක වලක්වන්න් ක්‍රමයක් තියේද දැනට ලන්කාවෙ.

    • @LegalAction
      @LegalAction  4 месяца назад

      අවුරුදු දෙකකට පෙර සිදු වූ විවාහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් පරීක්ශා කර හැක.