Mn badala inan kena hamawelama mawa maga harala yanawa podi randuwak unat kuliyata inna gedrin yanawa yanda mawa dala.. aye tika dwskin enawa.. mekata mokadda karanda puluwan sir mta dvos wenna on na.. 😢😢😢Mt ghanawat ekka.. eth mt dvos wenna oni na eyaea hoda kenek kran hodata inna thamai mta oni.. eya kawawt ganan gan na kiyanadewal.. polisiyata giyot mokdda kranna puluwan ...😢😢😢😢 aiyn novi meyawa hodin thiyan inna. Ganja walatath abbahi wela eya innr
Thanks 👍🏻 So much 🙏🏻 🙏🏻 🌹 🌹 SIR
බොහොම ස්තූතියි..🎉❤
දැනුවත් කිරීම ගැන ස්තුතියි.
ඉතාමත් අධ්‍යාපනික වැඩසටහනක් චානක මහත්තයා
හරිම පැහැදිලි තේරුම්කර දීමක්
Could you please make a video about blasphemy law?
Are we not allowed to criticize religious organizations like Americans do on RUclips or WhatsApp.
සර්, මම 2015 විවාහ උනා,, නොගැලපීම් මානසික පීඩනය වගේ හේතුන් බොහොමයක් නිසා ආපසු දෙමවුපියන් ලගට අවා, මේ වෙනකම් තනිවම රැකියාවක් කරමින් ජිවත් උනා, ඔහු නැවත විවාහ වී ඇති බව මට දැනගන්නට ලැබුනා,මට ඔහුගෙන් නිත්‍යානුකුලව වෙන්වීමට අවශ්‍යයි, මම මේ සදහා කුමන අයුරකින් ක්‍රියාත්මක විය යුතුද
Sir,mage husband vivida pudgalayin samaga sama lingika sewanaye yedena knk.dikkasadaya labaganna awashya karunu 3tama samdandawa mama naduwa damme.eth wandi gewima prathikshepa karanawa.mokakda karanna puluwan me sambandawa
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323
Aththa sir, nogalapeema thamai. A unata a nogalapena thanin ainwenna baruwa puduma widiyata duk vidinawa 😢 amuthitha kunuharupen banum ahanawa, wena affair ekak thiyagena mata baninawa , ape gewal wala minissunna baninawa, matanam jevitheth ekka epa wela inne, lamai dennath ekka marennamai hithila thiyenne 😢 athakoth minissu baninne mata ne, adikarana wenweema gana pahadili karanna sir, policeyath salli thiyana paththa gannawa sir , athdakeemen qwe , puluwannam sir, ganu apita wena peeda wenuwen neethiya paththen sadaranayak karanna pls, mokada godak ganu asaranai
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323
Mn badala inan kena hamawelama mawa maga harala yanawa podi randuwak unat kuliyata inna gedrin yanawa yanda mawa dala.. aye tika dwskin enawa.. mekata mokadda karanda puluwan sir mta dvos wenna on na.. 😢😢😢Mt ghanawat ekka.. eth mt dvos wenna oni na eyaea hoda kenek kran hodata inna thamai mta oni.. eya kawawt ganan gan na kiyanadewal.. polisiyata giyot mokdda kranna puluwan ...😢😢😢😢 aiyn novi meyawa hodin thiyan inna. Ganja walatath abbahi wela eya innr
❤❤
Sir, අනාචාරය කියන දේ phone call details, masseges වලින් ඔප්පු කරන්න පුළුවන් ද
මදි.
Sri Lankan divorce law is very older one and it is waste of the time and life of people.
Sir මම දැන් ain වෙලා අවුරුදු 6 වෙනවා. එයා ඉන්න තැනක්වත් හොයා ගන්න නැ. එතකොට මොකද කරන්න ඕනේ
ඉන්න තැනක් සොයා නොගෙන දික්කසාද නඩු පැවරිය නොහැක.
අතුරුදහන්ව වසර ගනනාවක් වෙන අයෙකුගේ දේපල එම පව්ලේ අයට හිමි නොවන්නේද. කරුනාකර පහදා දෙන්න.
අධිකරණ නියෝගයකින් ලබා ගත හැක.
How to contact sir
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
3:17 @@LegalAction
සර් ට කතා කරන්න පුළුවන් වේලාව දැන ගැනීමට හැකි ද
Whatsapp තියෙනවද sir
0777383323
@@LegalAction තැන්ක්ස් sir
Sar mata sarge phone number eka denna puluwan da .
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323
𝕊𝕚𝕣 𝕟𝕒𝕚𝕤𝕒𝕚 𝕥𝕙𝕚𝕟𝕕𝕦𝕨𝕒 𝕕𝕚𝕝𝕒 𝕥𝕙𝕚𝕪𝕖𝕕𝕕𝕚 𝕓𝕖𝕟𝕕𝕠𝕥𝕙 𝕥𝕙𝕒𝕨𝕒𝕥𝕙 𝕜𝕖𝕟𝕒𝕜 𝕖𝕜𝕒 𝕟𝕚𝕥𝕙𝕚 𝕧𝕚𝕣𝕠𝕕𝕚𝕕𝕒 ... 𝔼𝕥𝕙𝕜𝕠𝕥𝕒 𝕕𝕖𝕨𝕒𝕟𝕚 𝕧𝕚𝕨𝕒𝕙𝕖 𝕨𝕒𝕝𝕒𝕟𝕘𝕦 𝕟𝕖𝕕𝕕𝕒 𝕡𝕝𝕫 𝕤𝕚𝕣 𝕣𝕖𝕡𝕝𝕪 𝕕𝕖𝕟𝕟𝕒𝕜𝕠 𝕡𝕝𝕫 😢