Mage ge langa inna ewunuth ehemayi Unta Parata wehi wathura danna puluwan Mage wehi wathura danna Be Mage peeli block wenna Unge Lamyi lawwa Bola dala Peella hirawenna wathura Okkoma thappe udata wekkerenawa
Madam mage mayime mama thappe badala thiyeddi allapu gedarata e thappe kapararu gahanna thintha ganna ,thappe ayine gas hitawanna puluwanda Krunakara pahadili kara denna
Madam kiyannako allapu gedara treee wala kola ape gedarata watenawa eyalata kiuwata gas kapanne ne apita godak karadarai itin ekata ganna low eka mokadda
Ape paudgalika parata eha paththe idame aya siyalu gas wala athu apita karadara wena widigata nokapa thibenawa. Me sambanda neethimaya padanama mokakda? Ehema karanna puluwanda?
Madam ape geta udin podi parak thiyanawa udaha gewal walin ana wahiwathura a para dige ape waththata haraeala gedarata karadara nisa waththa ainen yanawa waththa harila mataupadesak ganna ona number eka denna puluwanda
Piliturak onemai..mage idama lagin aturu parak yanawa eka gedarakata mama idamabgathte salliwalata itin mage idama Aya me paren allagena idala tiyenne mama para ainene thappayak badinna giyama prasnayak Una eyala kiyana widiyata eyalage pare kotasak mage idame tiyenawa itin ema para adi 12 ta wada wadi parak ita passe mama police gihin gramaewaka danuwath karala eyalage kamaththa matha para adi 12 wadiyen tiyala mama thappaya banda mata danaganna one thani gedarakata ehema loku parak oppuwe tibunath ewa walanguda kiyala danaganna onon co mahatha danum dun paridi ema para loku parak oppuweth tiyenawalu eyalata puluwanda prasnayak danna.plz
Ane mis mata mara karadara eha paththe minisungen api asaranai mis polisiyata kiwuwa on piliganne eyalage dewala mis mata puluwannam oba thumiyage nombare dena puluwan apita pihita wen
දැනුම වැඩිවෙන්න මේ කරුණු හොඳයි.ඒ වුනාට මේ නීති පොතට විතරයි. මිනිසුන්ට කරදර.
නඩු කියන්න ගියොත් අතේ තියෙන සල්ලි නැති කරගන්න වැඩක්. අසල් වැසියන් සමඟ සුහදව ප්‍රශ්ණ විසඳාගන්න.
නඩු කියන්න ගියොත් වෙන්නේ කොහෙවත් ඉන්න පෙරකදෝරුවෝ පෝසත් කරන්ට.
මගෙු්.ගෙදර.මිදුලේ අල්ලපුගෙදර.කුනු.යන.පයිප්පය.සවි.කරලා.තිෙයන්නේ.දැන්න.හැම.තැනටම.කිවා.වැඩක්.නැ.
කොහෙද නගර සභාව නීතිය ක්‍රියාත්මක කරන්නේ.
මගෙ ත් තියෙනව ගැටළු වක් මැඩම්,
නේවාසික ප්ලෑන් එකක නීති විරෝධි wa ගරාජ් එකක් කරනවා.
Tinkering painting yakada kunu pirila
පැමිණිලි කරාට නගරසභා wa මුදල් වලට යට වෙලා.
Palath palana commissioner කිව්වත් නගර සභාව අහන්නේ නැ.
දැන් කාට ද මැඩම් කියන්නේ.
මෙහෙම තමයි මාතර නගර සභාව.
Allas deela ake balayen neethiya apayojanaya karana ayagen kohomada suhadawa visada ganne.
Atta@@KalyaniChandra-gv9nw
අපේ පැත්තේ ලෝයර්ලාගේ ගෙවල්වලත් අපිරිසිදු වතුර පාරවල් හරවලා තියෙන්නෙ පාරට. ඕවා තියෙන්නෙ පොතේ විතරයි.
නඩුයන්න පුළුවන්,හැබැයි පරම්පරා
දෙක තුනක් උසාවි යන්නවෙනවා ....
@@sepalajayasekara363 හොඳ තැනක් හොයා ගෙන යන එක එය ට වඩා ලාබ යි!
@@sepalajayasekara363
ඒක ඇත්ත, මමත් නඩුවක් කියනවා ඒකට දැන් ජීවිතෙන් බාගයක් ගිහින්, තාම අවසානයක් පේනතෙක් මානෙක නෑ.
අසල් වාසීන්ට කරදර නොවන විදියට බල්ලන්, පූසන් ඇති කිරීම ගැනත්, පාටි වල ශබ්දය පාලනය විය යුතු ආකාරය ගැනත් විස්තර කරනව නම් හොඳයි
හදන්නේ සත්තු wena ගෙවල් වල,
E සතුන්ගේ ජරාව tiyenne අනිත් මිදුල් වල, වතු wala.
අඩේ ඒකනම් ඇත්ත
@user-yy3fb7sg6tනගරසභාවට පැමිණිලි කරන්න
@user-yy3fb7sg6t නිර්නාමිකව ලියලා යවන්න
බල්ලන් කූඩුව ක සිටීම ට එකිඟ වුවත්; බළලුන් එය ට කොහෙත් ම එකඟ නැත. ආහාර සොයා ගැනීම, වළි දැමීම, සහකාරිය - සහකරු සොයා යාම වැනි රාජකාරි එය ට හේතු වේ. සතුන් සිර ගත කිරීම ට ජනතාව පෙළඹී ඇත්තේ; පොලිසි එසේ කරන නිසා වීම ට ද හැකි ය!
පොලිසියේ .නගර සබාවෙයි කුනු වතුර බස්සන්නෙත් කානු වලට .. 😂😂😂
අල්ලපු ගෙදර එකා එක්ක කොච්චර හිනවෙලා ඉන්න හැදුවත් ඌ අපි දැකපු ගමන් හැන්ගෙනව මොකද් ඌ කරන්නෙ සම්මතයට නොගැලපෙන වැඩ නිසා..
බොහොමයක් අසල්වාසීන් ගේ හිත ට වදින කතාවකුත් වෙයි !
Ekanam aththa 😂
Mage ge langa inna ewunuth ehemayi Unta Parata wehi wathura danna puluwan Mage wehi wathura danna Be Mage peeli block wenna Unge Lamyi lawwa Bola dala Peella hirawenna wathura Okkoma thappe udata wekkerenawa
Shateka atta
මගේ අසල්වාසියනුත් එහෙමය්.කුනුවතුර එවනවා මගේ ලින්දට ඔක්කොම අදින්නේ.කිව්වට එහුවේ ne. මන් පොලිසි ගිනහිල්ලා ඒ මාර්ගයෙන් p.h.i.ට කියලා තමය් ප්‍රස්නය විසන්ද ගත්තේ.
මේ කමෙන්ට් වලින් තේරෙනවා මිනිස්සුන්ට. සැනසිල්ලේ ජීවත් වෙන්න නීතියෙන් පිහිටක් නැති බව. නගර සභාව පගාවට බලයට ධනයට නීති පාවා දෙන නිලධාරීන්ඉන්න කල් මෙරටෙ මෙවා මෙහෙමයි.
සභාවල අය පගාව අරගෙන හරියට වැඩේ කරලා දෙනවානම් එකත් පගාව ගන්නකොට එක කතාවක් පස්සේ තව කතාවක්
එහා ගෙදර පොලිතින් පුච්චන දුම කොයි වෙලාවෙත් හුස්ම ගන්න වෙනව. එපා කිව්වට අහන්නෙ නෑ. රෑටත් පුච්චනව. අනේ ඇත්තට මේවටත් නීති තිබුන නම් ...
Please inform the P H I@@prabathsandamal9089
වැහි වතුර සම්බන්ද ව ටිකක් අපැහැදිලි නේද අති විශාල වැස්සක වතුර කොමද ටැන්කිවල පුරවන්නෙ ?
ඊට පස්සේ ටැංකි වලට එකතු වෙන වතුරෙ ඩෙංගු කීටයෝ කියල තවත් දඩයක්...
@tamaragoonasekara1039 😂😂😂👍
පර්චස් 5ක වගේ කුඩා ඉඩම ක කුඩාව ට වැවක් හදන හැටී ඉංජිනේරුවො හොයාගෙන ඇති ! ඒක වෙන්නැති, ඔය විසඳුම කියන්න ට හේතුව!
@@ShirFdoඑළ,,උංට ටවුන් වල පර්චස් 100/200ඉඩම් තියනවා,,උං ඒවයේ ඉඳං සැලසුම් හදනවා,,සංතෝසයි නී,,😂😂😂
😂😂😂😂😂😂කියලා වැඩක් නෑ මොලේ පුකේ.
වැහිවතුර ඉඩමෙන් පාරෙ කානුවට කානුවෙන් ඇලට ඇලෙන් දොලට දොලෙන් ගගට ගගෙන් මුහුදට ඕක තමයි අපි දන්න හරිය.
මේ ක්‍රමය ට ජලය නිකරුණේ මුහුද ට යැවීම පිළිබඳව ව, මහා පැරකුම්බා වාරි නීති විධි විධාන වල ට අනුව දඩයක් නියම කිරීම හෝ සිරගත කිරීම හෝ එම දෙක ම හෝ කස පහර දීම හෝ මඟින් දඬුවම් කළ හැකි ය !
😂@@ShirFdo
@@ShirFdo8
Finance idamaka podu katayuththak sadaha deepu idamak thani pudgalayakuta waga kirima sadaha aithi karaganna puluwanda
Good adivce. මෙතන ගොඩක් අය සත්තු ගැන කතා කරන නිසා පොඩි comment එකක් දාන්න හිතුනා! මාත් ඒ දේවල් experience කරලා තියන නිසා! මම අපේ බල්ලෝ හදන්න පටන් ගත්තේ අපේ වත්ත ඔක්කොම cover වෙන විදියට තාප්ප බැදලා! සතා ගැනයි වටේ මිනිස්සුයි ගැන හිතලා තමයි ඒ දේ කරේ. හැමෝම එහෙම හිතනවනන් හොඳයි කියල හිතෙනවා දැන් දැන් සත්තුන්ට වෙන හිරිහැර දැක්කම. ඒ සත්තුන්ට තේරෙන්නේ නෑනේ ! මන් දැකලා තියෙනවා සමහරු හිතලම සත්තු හදනවා අසල්වැසියාට කරදර වෙන්න! ඒකත් මන් experience කරලා තියෙනවා. හැබැයි මං ඒ සත්තුන්ට කරදරයක් කරේ නෑ. මිනිස්සුට ඒක තේරුම් කරල දුන්න. මනුස්සයන්ගේ මෝඩකම් වලට ඒ සත්තු පලි නෑ!!! ❤️
හොඳ සිතිවිලි !
අපේ ගෙවල්ලග බල්ලෝ ඇතිකරන ගෙවල්වල අය බල්ලෝ දක්කගෙන ගිහින් අනික් ගෙවල් ඉස්සරහා තමයි ජරා වැඩේ කරවන්නේ. 🐕🦌🐎🦌🐎🦌🐕🦌
බල්ලොන්ට තාප්ප බැන්දට සද්දෙට තාප්ප බඳින්න බෑ,මගේ අල්ලපු ගෙදර බල්ලො බුරන කොට මට tvතියා කෝ එකකට වත් කතා කරන්න බෑ පුදුම කරුමයක්.
@@hevadewasomaratne5595👍🌹 .. ඇයි ශබ්දයට විතරක් .. ගඳට ත් තාප්ප ගහන්න බෑ .. සත්තු පළි නෑ .. සත්තු හදන එකා තමා පළි .. සත්තු හදන උන් මිනිස් පෞරුෂය බල්ලට යට කරනවා .. 👍🌹
මම දන්න විදිහට නම් වැසි වතුර ස්වාභාවික පිහිටීම අනුව බැස යන්න දෙන්න ඕන.
මමත් අහලා තියෙනවා
වළක්වලා තියන උං ව මුල්ලේරියාව ට දමන්න ත් ඕනෑ !
වැහි වතුර ටැංකි බැදල පාලනය කරන්න බෑ. බැස්මට බැහැල යන්න ඉඩ හරින්න ඕන.
ස්වාභාවිකව බැරිවෙලාවත් උබලෑ ඉඩම් මැදින් හෝදගෙන වතුර බැහැල ගියොත් උබලට හරි සතුටු ඇති.
ඔබ හරි. මොන නගර සභාවෙද එපා කියන්නේ. කොහොමද වැස්සෙ පරිමාව තීරණය කරන්නේ ටැංකි හදන්න.
මැඩම් ඔයා කියන්නකෝ කොයි පොලීසියද අහිංසකයා වෙනුවෙන් පෙනීහිටියේ කියලා
aka nam athta
Eka nm atta
Polisiye sthanadipathi ediriyd hodatama beela kagana po...nìladarinta mokada karanna ona
aneda kiyanne.sallikarayata witharai police ahinsaka ayawa ganan gannewath nehe.
සුදු හමටයි සල්ලි වලටයි හොඳයි පොලිසිය
අහිංසක අය වෙනුවෙන් පෙනී සිටි පොලිසියක නමක් මටත් කියන්න.
ගාල්ල වරාය පොලිසිය
😂😂
ඇත්ත ධනයට බලයට නීතිය යට වෙලා තියෙන්නෙ
😂😂😂😂
@@kldkumara1988මං කිසිම දවසක පිලිගන්නෙ නැහැ පොලීසිය කියන නරුම කුණු පාහර ආයතනය මිනිහෙකුට සාධාරණය කරයි හෝ කරාවි කියලා. මං ගාව ඒකට අදාළ සාක්ෂි තියෙනවා. ඒවා මං ම ලැබූ අත්දැකීම්.
මිනිස්සු හිතන් ඉන්නේ සදා කාලිකව ජීවත් වෙන වා කියල ...ඒකයි මේවා ට හේතුව ...
ඒක ඇත්ත
👍♥️ .. තමා මළාට පරපුර ජීවත් වෙනවා .. 👍♥️
කුනු පුච්චන එකට මොකද කරන්නේ
Madam mage mayime mama thappe badala thiyeddi allapu gedarata e thappe kapararu gahanna thintha ganna ,thappe ayine gas hitawanna puluwanda
Krunakara pahadili kara denna
Idam mainwala maranayak waladanna puluwanda medam
Pansala teyeannea km 1 during namuth gewal essaraha speaker eakak teyeanawa hamadaama godak sddei lamai on line class karanawa peliyamak teyanawada
පොලිසිය වැරදි කරන අයට තමයි උදව් කරන්නේ මාකොළ ගුණරත්න මාවත 357,10 Alumi❤️kade අය උදාන මාවත පාරට ලොකු මාළු ටැංකි දෙකක් ජරා වතුර saha kar හෝදන වතුර පාරට දානවා චන්ඩි කමෙන් මෙයට ව් සදුමක් දෙන්න
දැන් අළුත් ආන්ඩුවක් ලිපියක් ප්‍රදේශිය සබාවට ලියා අසල්වාසින්ගේ අත්සන සහිතව එම සිදුවිමේ පින්තුර සහිතව ගිහින් බාර දෙන්න දැන් බයවෙන්න එපා සාධාරණයක් ඉටුවෙනවා
100 ට 10000000 ක්ම ඇත්ත.
අපේ ගෙවල් ළඟ පාන්දර හතරේ හිදලා ලවුඩ්ස් ස්පීකරෙන් සද්දෙට බණ දානවා පාරේ බුදු කුටිය,සහ ගෙවල් දෙකක එකවර දාන්නෙ හරිම කන්කරච්චලයක්,හරි සද්දෙ , පෞද්ගලික බුදුකුටියේ අයිති මනුස්සයා සහ අල්ලපු ගෙදර වැන්දඹු කාන්තාව අතර තියෙන පරණ වෛරයක් නිසයි දෙගොල්ලො එකවර සද්දෙට බණ දාන්නෙ අහල පහල උන්ගෙ කන්බිහිරි වෙලා එකෙක් මොකුත් කියන්නෙ නැ ,ආගම තව කෙනෙකුට කරදකාරි ලෙස බාවිතා කිරිම දැක්කමයි 😡😡😡😡😡😡aggressive බණ 😁😁😁😁😁😁
Very informative and useful tips for everyone! Thank you!
ලන්කාවෙ උසාවියක නෙවෙයි නේද නඩුව දාන්න ඕනෙ.. 🤔
ඔව්. වැහි වත්ර පිරෙන්න ටැංකි නැත්නම් නඩු දාන්නම වෙනවා. ලංකාවේ නාය යන්නේ
ගං වතුර තත්වෙට එකම හේතුව වැහි වතුර පිරෙන්න මිනිස්සු ටැංකි හදලා නැති නිසා. 😂😂😂😂
පොලිසිය විස්වාස කරන්න හරිම අමාරුයි. 😱😱😱😱😠😠
කොහොමත් බෑ
පොලීසියේ ඉන්නේ මනුස්ස කම නොදන්න අනාථ නජවාසවල හැදුන ගණිකාවන්ට උපන් එවුන්. උන් ලඟ මනුස්ස කම නෑ. 🤮
Nayek vishwasa kalath policeya ba vishwasa karanna
Good Advices thanks
තමන්ට උවමනා ඕනෑම දෙයක් මේයර්ට, නාගරික ඉංජිනේරුවරයාට නාගරික මන්ත්‍රීට අතමිට මෙලෙව්වාම කරගන්න පුලුවන්. ඒක නිසා මේ නෝනා කියන දේවල් ගැන කලබල වෙන්න එපා.
අපො නොනො බොරු එපා. නිතිය රකි.න පොලිසි කොහෙද තියෙන්නෙ.
Madam udaha podi parak thiyanawa eke ana wahiwathura ape idamata harawala nu denawada mata wisthara denaganna
වැසි ජලයට ටැංකියක් හදනවා කියන එක නම් හරිම විහිළු කතාවක්.
ඕකිට පිස්සු.ගෙයක් අටව ගන්න පර්චස් 10ක් ගන්නෙත් බොහොම අමාරුවෙන් ඒකෙත් ටැන්කි බැදපන්කො.
සමහර නීති විහිලු වගේ තමා. ටැංකි හදල වැසි ජලය නවත්තන්න පුලුවන්ද. කාණුවකට යවනව මිසක්. මැටි පසක් නම් පොලවට උරාගන්නෙත් නෑ ලේසියට
මෝසම් වැසි කාලෙට එන වැහිවතුර එකතුකරන්න වැවක් හැදුවත් මදි. පිස්සු කතා😂
කොහොම හරි හදන්න වෙනවා. මෙයාලා හිතන්නේ වහින්නේ ගෙවල් වල වහලෙන් කියලා 😂
වලලු බස්සන්න ඔනි කොලබ පැත්තට ඇවිල්ලා බලපන්කො
නඩුව අවුරැදු පනහක් යනවා
Wasi wathura nawaththanne. Kohomada???
මැඩමි මටත් තියෙනවා ඔය වතුර බහන්වෙ නැති ගැටලුව මොන තරමි සබාවට දැනුමි දුන්නත් කිසිම වසදුමක් නැ වහින කාලෙට ගොඩාක් අසරණයි එලියටවත් බහින්න බෑ ඔබ තුමියට මෙය ඇස ගැටුනොත් මට ව්සදුමක් දෙන්න පිං සිද්දවෙයි
Good lessons thank
Allapu gedara ayata...mage gedara ta awith ayage paththe wata..ho thappaya gahanna puluwan da??mis
Madam api thaappayak badinakota allapu watha aaya kiyanawa eka eyalage weta kiyala...
Apita thappa badinna denne nehe...weta erala ape waththen thappayak badinna kiyanawa...
Madam owa pothata vitharayi owata giyama nathi dewal athi wenawa
Very Useful......
good video. thank you
Very good!!!
Ithamat hoda pehedili kireemk denuwath ksranawata oba thumiyata godak pin
Main road ekata muhunala Tibenhana kada valata ethulu veemata tibena dorakoda block vana se vehical navath vanna puluvanda?
ඔබ කියන විදියට මෙ රටෙ ජිවත් වෙන්න බැ මෙ අවුරැද්දෙ නොයමිබර් මාසේ වැස්ස නීසා ආපේ ගෙවලා යට උනා එතකොට ඔබ කියන පොලිසීයත් නගරසභවෙන්වත් මිනිස්සුන්ව උදවුවට හිටියේ නැ මාස4ක් ගෙවල් අතහැරලා තිබ්බෙ.
Minisu inna gewal laga thuma pitakarana bekariya hathanna puluwanda
Palliya kana pelanna kae ghanava mokkadae karanna puluvan
Ammoo kochcharanam gamasewakalata police walata gihin thiyanawada
Madam kiyannako allapu gedara treee wala kola ape gedarata watenawa eyalata kiuwata gas kapanne ne apita godak karadarai itin ekata ganna low eka mokadda
Ape paudgalika parata eha paththe idame aya siyalu gas wala athu apita karadara wena widigata nokapa thibenawa. Me sambanda neethimaya padanama mokakda? Ehema karanna puluwanda?
Very useful thank you
Motar bicycle repair nisa sadde wedinam monawada karanne
Ape allapu gedara inne mara mimossu wagayak ape paratama gewal 4k tiema paudgalaika parak ekem ape gedara anthima gedara asalwasiya garage ekak karanne mage eha patte gedara ee manussaya ude patan gatta wale idam paint gahanawa wahana walata , mn kochchara eyawa danuwath kalath eya nawattannema na anika pare wahana ghwanawa mage wahaneta tiya matawath yanna pare ida na samhara welawata mata nm dan athi wela tienne mn mona wage piyawarak gattoth hodada
Please reply
Madam ape geta udin podi parak thiyanawa udaha gewal walin ana wahiwathura a para dige ape waththata haraeala gedarata karadara nisa waththa ainen yanawa waththa harila mataupadesak ganna ona number eka denna puluwanda
මහබාගෙ බණ්ඩාරණායක මාවතේ මුලම තියෙන ගෙවල් තුන හතරෙම කුණු ටිකත් පාරෙ, වාහන හෝදන වතුර ඔක්කොමත් පාරෙ. බල්ලන්ගෙ ජරාව හෝදන වතුරත් පාරෙ. ගෙදරින් බාටා දෙක දාගෙන ගිහින් මහපාරෙදි අනිත් සපත්තු දාගන්නවා වෙනම වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන ගිහින්.. වැස්සත් නැතත් මේ පාරෙ වතුර අඩුවක් නම් නෑ.. කවදාවත් පිරිසිදුව ඇඳුමක් ඇඳගෙන පාරෙ යන්න බෑ අර කුණු වතුර උඩින් වාහන යනවා ඇඟටත් එක්කම වතුර ඉහාගෙන..ඒ මදිවට ඉස්සරහ ගෙදර හදන බාස්ලාමහ පාන්දර වෙනකල් බජව් දානවා. රස්සාව ඉවර වෙලා ගෙදර එන්නෙ සැනසීමෙ ඇහැ පියාගන්න.. ඒත් මුන්ගෙ කන්දොස්කිරියාව හැමදාම.. හැම එකාම උදව් කරන්නෙ සල්ලි අත මිට මොලවන එවුන්ට විතරයි.. පොලීසිය කියලත් වෙනසක් නෑ.. අප්පිරියයි ලංකාවෙ ඉන්න ජරා මිනිස්සු නම්..🤮🤮🤮
Thanks for you low point
Thanks madam
Nagala nathi p.a photo gahala mitten gahala kellawa masala munta berenna puwanda usaviyedi mata yaka naggama.
oyalage gdra wahiwathura bonawada akke
Aka hare kohada
Bohoma.stutì obatumaga danuwat karata
Waradhilawat kenekta yahapathak karanne na
Karannema hora, wancha wada.
Ekarala ninden baya wena nisada kohedo 24/7 setup wala bana, pirith dagena inne 200m - 300m withra athata ahenda.
Mewage hinsakari minissunda karanda ona deganath video ekak danda
Piliturak onemai..mage idama lagin aturu parak yanawa eka gedarakata mama idamabgathte salliwalata itin mage idama Aya me paren allagena idala tiyenne mama para ainene thappayak badinna giyama prasnayak Una eyala kiyana widiyata eyalage pare kotasak mage idame tiyenawa itin ema para adi 12 ta wada wadi parak ita passe mama police gihin gramaewaka danuwath karala eyalage kamaththa matha para adi 12 wadiyen tiyala mama thappaya banda mata danaganna one thani gedarakata ehema loku parak oppuwe tibunath ewa walanguda kiyala danaganna onon co mahatha danum dun paridi ema para loku parak oppuweth tiyenawalu eyalata puluwanda prasnayak danna.plz
මගේ නිවස ලන්ග වාහන හරවන සර්කල් එකේ... එහා පැත්තෙ ගෙවල් දෙකක් ත්‍රීවීල් තුනක් නවත්තනව, ඇන්දුම් වේලෙන රැක් තියනව මට කාර් එක ගන්න බෑ... උන් පාර්ටි දාන්නෙත් ඒකෙ හට් එකක් ගහල... රණ්ඩු වෙන්න බෑ ඒ කියන කුණුහරප එක්ක.... පොලිසියට කීපසැරයක් කිව්වත් වැඩක් වුනේ නෑ... අප්පිරියයි ඉන්න ඇත්තටම... එකෙක් ලන්ගදි ත්‍රීවීල් එක ඇතුලෙම මැරුණ... උගේ ත්‍රීවිල් එක විකුණුව උන්.. ඒත් 3ක් තියෙනව මම වෙලාවකට ගමන් යන්නෙ.. කැබ් සර්විස් වලින්..පැය ගානක් හෝන් කලත් උන් ඇවිත් වාහන ගැන්නෙ නෑ...
Nadu daala asalwasin tharaha karaganna bea jeewath wena mea tika kaale mona naduda madam oya dewal walin miniyata karagahanna inna asalwasiyo witharai apita 🤔🤔🤔
Ekanm aththa godak police niladarin jarawa kanawa.haniyata path u parswayama thawath agathiyata path karanwa.
sadde nisa wena hirihera walata mokadda karanna puluwan madam.
matath e prasne atha
Mathat bebadu මිනිස්සු
118/119 cl karann
මටත් මේ ප්‍රශ්නෙ තියෙනව.ගේ ඉස්සරහ තියෙන ලැගුම්හලකින්
Gedaraka Swimming pool watura parata danna puluwanda?
Video eke background eke thiyena plant eka mokadda? Kansa palayak neda
මම 2nd shy A/l krnwa ape gedr issrha kttiya sindu dnwa pdm krnna dennema na palawenipara karnkotath krgnnaa dunnema na kiwwta ehnneth na policiyt complain kra eth wedk na mt thwa masayayi epa wela thiyenne 😢
Apita ballangen allspu karadarai .meekata mokakda karanna puluwan
Apey agame kiyala thiyenne asalwesiyanta premakatanta kiyalai.nadu dhanne kohomada😅
Wahi wathura tankiyaka Dana monada bn a nithi wathura pahalata pamanaka gaman karaii subawadrmayata okama yataii
හරිම වැදගත් උපදෙස් ටිකක් දුන්නට ස්තුතියි ඔබ තුමියට . තෙරුවන් සරණයි .
අනේ දැනුවත් කලාටනම් ගොඩක්ම ස්තුතියි, ප්‍රශ්නේ තමයි මෙ නීති ක්‍රියාත්මක කරන්න ගියහම තියන ගැටළුව😢
අහලපහල තරහ කරගනත් බැහැනේ නේද ඊට පස්සේ ලොකු ප්‍රශ්න, මොකද පර්චස් ගාන හරිම පොඩියි ටැංකි හැදුවොත් ඉන්න ගෙයක් හදා ගන්න බැහැ.
ප්‍රශ්නේ ඇතිකරල තියෙන්නේ මෙ සුදු අලියෙක් උන පලාත්සභාම තමයි. හරි කානු පද්ධතියක් හදලා වැහි වතුර බැහැල යන බෝක්කුටික හදනවම් ලස්සන රටක් වෙයි. එහෙම රටවල් තියනවා, හොරකම් නොකර පගා නොගහ හරියට ජනතා සේවය කරන , මෙක එහේම පටන්ගත්ත තැන ඉදලම හොරාකනවනේ.
එහේම රටක් නම් ඒ කවමදාවත් ලංකාවනම් වෙන්නම බැහැ.
හිනයක් පමනමයි
Inna tike mona naduda halo.idam gewal yanakota aran yanawada vikara.
මේ comments බැලුවම තේරෙනවා මිනිසුන් කොතරම් අසල්වැසියන් ගෙ කරදරවලට ලක්වෙනවද කියලා
ආන්ඩුව මේවා විසදිය යුතුයි
වැහි වතුර නම් ටංකි බැඳල පාලනය කරනව බොරු, වැවක් වත් බඳින්න වෙනවා 😅😅😅
yes
ඔය සියල්ලම පොත් වලට පමණක් සීමා වෙලා තියෙන්නෙ ...වැහි වතුර වලට ටැංකි හදන්න ගියොත් ...ස්පිටත් බැංකු කඩන්න වෙනව...මොකද ..අපි ඉන්න පළාතට වහින්න ගත්තම..එක දිගටම වහිනව..
ඉහළ ම වැසි වැටුම ක දී, වුව ද; එක් එක් ඉඩමක ට වැටෙන වැසි ජලය අක්කර අඩි කොපමණ දැ යි ගණනය කර ගත හොත්, එම ප්‍රමාණය ගබඩා කිරීම සඳහා ගබඩාව ක් සකස් කර ගැනීම ට සිතා බැලියැ හැකි ය ! (වතුර උරා නො ගන්නා; සමතලා ඉඩම් අක්කරයක ට අඩි එකක් උස ට ජලය පිරුනේ නම් එහි ජල ධාරිතාව අක්කර අඩි 1කි. => ඝන අඩි 4840 X 1 )
ඉඩම ලොකුවට තිබ්බනම් වැස්සේ වතුර ලොකු වළක්කාරවල් තියාගන්න පුළුවන් ඉඩම නෑනෙ දැන් මොකද කරන්නේ වහින වැස්සට
කියලා වැඩක් නෑ 😂😂😂
Ballo ( dog )hadana vidiha kiyanna
Very useful ❤️❤️❤️
Mata thiyena karadharaya nam ape allapu gedhara wathura tankiya uthuralaa wahala dhige batayak dhaala mage gedharta ena paarata wakkerenna dhaala thiyenne mata eya mahath karadharayak eyata piliyamak kiyanna puluwandha obathumiyata
Thank you madam ! ,
මගේ ගෙදරට උඩ ගෙදර ඉන්නෙ ලෝයස්ලා. ගේ සෝදන කුණු වතුර සියල්ල දාන්නෙ පාරට. පොලීසියෙ උපදෙස් අහන්නෙ නැහැ. MoH අැවිල්ල එයාල සමග සුහද වෙලා ගතමනාවකුත් අරගෙන මට බැනල යන්න ගියා. කාට කියන්නද මේවා
Madam apa maima pol gahak tenawa .apa wahalata baravala.a gadara aya danuwat karat patichrayakna .magana mokakda karanna puluwan.
Eha gedara ballo tamange midule jara karanawata neetiyak natida. Unwa elawaddi apita parusha wachana walin baninawanam mokadda karanne madam.api kuliyata enna nisa a dewalut kiyanawa. Mage aurudu 2ka lamayawa midulata danna bari taramata aprasanna wela. Pusoi balloi nisa
How I contact you please
I have problem how can ask you ?
බල්ලට මුකවාඩම දාන්නතමා කියන්න වෙන්නේ. අහිංසක බල්ලාගේ අවශ්‍යතා ඉටුවනවානන් බල්ලා කෑගහන එකක් නෑ මම හිතන විදියට.ඌට එළයට යන්නත් නෑ , වෙලාවට කෑම නැති වු විට තමා ඌ කෑ ගහන්නේ.අපේ බුද්ධාගංකාරයා රටවටේ පන්සල් වදින්න ගියාට ඕව තෙරෙන්නෙ නෑනේ .සතගේ හැඟීම්.
මගේ අඩි හයේ පාරෙ අඩි දෙකක පුමයක මල් එලවලු පැල වගාකරල නගර සබාවට දහපාරක් විතර ගිහින් කිව්ව කිසිම පලක්උනේ නැහැ පාර නගර සබාවට අයිති නැහැ කිව්ව හේතුව පාර අල්ලගෙන ඉන්නෙ ගනිකාවක් නිසා වෙන්න ඇති එයාලව හැමෝම අදුරනව පොලිසියට ගියාමත් එහෙමයි ඒ ගෑනි අපට මොනවදක් කලත් පොලිස් කාරයොත් ඒපැත්තෙ කරන්න දෙයක් නැතිකමට මිනිමරන්න බැරිකමට ඉවසගෙන ඉන්නව
ඉඩමකට පාරෙන් එන වැසිජලය හරවන්න පුළුවන් ද එහෙම කරල තියෙනව නම් නීතිමය සරනක් තියෙනව ද
මට දැනගන්න පුළුවන් ද ..ගෙදරක රොඩු පිච්චීමේදි ඒක අනික් පැත්තේ අයට කරදරයක් නම් නීතීමය පියවරක් ගන්න පුළුවන් ද
නගර සභා වලට බූරුවෝ පත්කරාම ඔය වගේ පනත් සම්මත කරගන්නවා, මේ වහින අනෝරා වැස්ස කොහොමද ටැංකි වලට පුරවලා ඉවර කරන්නේ, අනිවාර්යෙන් සියළුම ඉඩම් වල වැසි ජලය ගාලාබසින්න ඉඩ තියන්න ඕන, නගර සභාවේ නිලධාරීන් පගාව අරගෙන ප්ලැන් පාස් කරන්නේ, අලුතින් ගෙවල් හදන අය අඩි දෙක තුන උස්සනවා, වතුර බහින්න කානු නැ, පරණ මිනිස්සු න්ගේ ගෙවල් වතුර ටැංකි වෙලා,
වතුර දාන්න බෑ but කුණු දාන්න පුළුවන් පාරට...😂panadura kiriberiya , Abimanpura...
how to solve barking dogs problems
Ane mis mata mara karadara eha paththe minisungen api asaranai mis polisiyata kiwuwa on piliganne eyalage dewala mis mata puluwannam oba thumiyage nombare dena puluwan apita pihita wen
Mhathmiya parata kunu damema ගොඩනැගිලි rwya godahasa tabema pare nadu dann pluwan neda
වැහි වතුර TANK වලට ???????
අපේපැත්තේ බල්ලො පුසො හදනවා
බල්ලන් පාරට යවනවා කැත කරන්න
ගේට්ටුව ලග ජරාකරනවා කියන්න ගියාම සෙරප්පුව පෙන්වනවා එයාලාගේ ගෙට්ටුව ලගහොදට තියාගෙන පාරට ජරාකරන්න අරිනවා
මෙිකනිතිවිරොදිද ප්ලිස් මැඩමකියන්න
මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා. කතා කරකර ඉන්න ගමන් කිව්වා මගෙ ග්ට්ටුව ඉස්සරහ බල්ල ජරා කරන එක හොඳනෑ නේද කියල.. එදා ඉඳල මූන බලන්නෙත් නෑ කතත් නෑ... ආයෙ ඒවැඩේම කරා ගෙදරට ගිහින් කිව්ව බල්ලොන්ට ජරා කරන්න තමංගෙ වත්තෙ ඉඩක් දෙන්න බැරිනම් බල්ලො හදන්න එපා එහෙම නැත්නම් ඇඳඋඩ ජරාකරව ගනිල්ල ආයෙ ඔය වැඩේ කලොත් පාරසල් කරල තැපෑලෙන් ගෙදරට එවනවා කියල... අදවෙනකන්නම් ඉතින් පාරෙ යන බල්ලෙක්වත් ජරා කරල නෑ ගේට්ටුව ලඟ😂😂දැන් අවුරැදු 5ක් විතර.
😂@@sujithkumara3205
@@sujithkumara3205
අන්න බල්ලො...
අම්මපා..!!
😂😂😂😂😂😂
කුණු පුචිචල දුමි ගස්සන එක..ඒ ගැනත් යමක් කියන්න
Mea neethi thibunate kreyathmake wenne nathi ekete neethiyak nadde thiyenawanam danuwath keranne
නීති අක්කා.වැසි ජලය අපි යවන්නේ ආපහු අහසට.
🤣🙏🤣👍🤣🤣🤣
aneda keyanne oya nete potata wetarae
අපෙ ගමෙ නගර සභාව හරි හොඳයි හරි නීතියට වැඩ කරනවා.හරීම කරුනිකයි .පගාව ගන්නේ නැ.පක්ෂපාති අයට උදවි කරන්නේ නැ.අසරණ අය වෙනුවෙන් බොහො හොදට කාරුනිකයි.ජාඇල නගර සභාවට අයිති නමි ගිහින් බලන්න .හරි ආස හිතෙයි
මගෙ ඉඩමට ඉස්සරහ ඉඩමේ වැහි වතුර සේරම එන්නෙ මොකද්ද මේකට කරන්න පුළුවන්
මටත් තියෙන්නේ ඔය ප්‍රස්නෙනම තමා
මැඩමි අවුරැදු 80 ක් පමන භාවිතා කරන පාරක් අඩි කියක් ලබාගත හැකිද
ගොඩක්ස්තුති
මේ මිනිස්සු බලාපොරොත්තුවෙන සමාජේ.. තාම බැ මෙරටේ.... එහෙමනම්.. Uk.. Usa.. යන්න.... 😄😄... බල්ලෝ පූසෝ අනාදීමත් කාලෙක ඉදලා... ගමේ සීමා මායින්. නැතුව ඉන්න.. අය.. ඕක ප්‍රශ්න වෙන්නේ අර posh.. Modern මුඩුක්කු life එකට..😢.. Perches 20..15..කැලි වල.. ගෙවල් හදාගෙන.. Posh වෙන්න හදන.. Uk.. Usa. Type වෙන්න හදන.. ඓතිවාසිකම් හොයන... අය.. 😂😂.. බල්ලන්ගේ ජරාව... දිරල යනවා.. ඔයා කතා කරන.. නෝනලා.. මහත්තුරු.. කොච්චර dustbin bag.. දානවද පාරට.. ගඳ.. ඒවා.. බල්ලොන්ගේ ඒවා හොදයි.. තව.... ඇත්ත.. සත්තු හදන්න ඕනි.. පාලනයකට නැතුව.. ඔයා වෙන්දේසි ඉඩම් වල posh මුඩුක්කු සුදුසු නෑ.. සත්තු හදන්න.. පඩයක් අරිද්දි එහා ගෙදරට ඇහෙන තැන්වල.. මොනා සුරතල් සත්තුද...