- Видео 32
- Просмотров 271 809
sundara gedara
Добавлен 22 сен 2020
සතුට, සිනහව, ආදරය පිරුණු "සුන්දර ගෙදර" තරම් සොඳුරු නවාතැන් පොළක් තවත් කොහිද? ඔබේ ගෙදරත් සුන්දර ගෙදරක් කරගන්න අපිත් එක්ක අදම එකතු වෙන්න.
හඳපානේ කැලෑරොදක ඉන්න හැඟීම දෙන සුන්දර ගෙදරක්.
හඳපානේ කැලෑරොදක ඉන්න හැඟීම දෙන සුන්දර ගෙදරක්.
Просмотров: 1 247
Видео
අකුරේගොඩ ඉදිකළ වර්ග අඩි 10,000 ක විචිත්‍ර මාළිගාව මෙන්න.
Просмотров 2,8 тыс.2 года назад
අකුරේගොඩ ඉදිකළ වර්ග අඩි 10,000 ක විචිත්‍ර මාළිගාව මෙන්න. #sundaragedara #tile #tilesrilanka #architect #architectsrilanka #homesrilanka #housessrilanka
මෙන්න, ඇලුමිනියම් දොර ජනෙල් වලින් හැඩ කරපු සිරියාවන්ත ගෙදර
Просмотров 15 тыс.3 года назад
නිවසක් ලස්සන කරන ඇලුමිනියම් දොර ජනෙල් , මේක කලාවක් බලන්න මේ ලස්සන ගෙදර හැඩවැඩ #aluminium_fabrication #contruction_srilanka
මේ විදිහට water proofing කළොත් ඔබ ඉවරයි. නිවැරදි ක්‍රමය දැනගන්න.
Просмотров 4003 года назад
මේ විදිහට water proofing කළොත් ඔබ ඉවරයි. නිවැරදි ක්‍රමය දැනගන්න. නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #roofwaterproofing #antibocor #repainting #repairs #homeimprovement
පැති බිත්තියක් මේ විදිහටයි water proofing කරන්න ඕන.
Просмотров 4753 года назад
පැති බිත්තියක් මේ විදිහටයි water proofing කරන්න ඕන. නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #renovasirumah #renovasi #renovasikantor #renovasiruko #renovasigudang #ahlibocor #...
ස්ලැබ් උඩ තියන bathroom නිවැරදිව water proofing කරන හැටි
Просмотров 5083 года назад
ස්ලැබ් උඩ තියන bathroom නිවැරදිව water proofing කරන හැටි නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #renovasirumah #renovasi #renovasikantor #renovasiruko #renovasigudang #ahlibo...
ස්ලැබ් එකක් හරියට water proofing කරගන්නේ කෙසේද ?
Просмотров 3423 года назад
ස්ලැබ් එකක් හරියට water proofing කරගන්නේ කෙසේද ? නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #renovasirumah #renovasi #renovasikantor #renovasiruko #renovasigudang #ahlibocor #pen...
වංගුවක ඉඩමක් ගත්තොත් ජීවිතේම හෝන් සද්ද තමයි. ඉඩමක් ගන්න පෙර මේ උපදෙස් අහන්න.
Просмотров 3273 года назад
වංගුවක ඉඩමක් ගත්තොත් ජීවිතේම හෝන් සද්ද තමයි. ඉඩමක් ගන්න පෙර මේ උපදෙස් අහන්න. #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
නිවසක් ඉදිකරන විට රණ්ඩු නොවී දික් අඩි, වර්ග අඩි මැන ගන්නේ කෙසේද?
Просмотров 17 тыс.3 года назад
නිවසක් ඉදිකරන විට රණ්ඩු නොවී දික් අඩි, වර්ග අඩි මැන ගන්නේ කෙසේද? #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
නිවසක් හදන විට ඔබට වාසිවෙන විදිහට ද්‍රව්‍ය කළමනාකරණය කරන විදිහ මෙන්න.
Просмотров 9903 года назад
නිවසක් හදන විට ඔබට වාසිවෙන විදිහට ද්‍රව්‍ය කළමනාකරණය කරන විදිහ මෙන්න. #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
අත්තිවාරම, බිත්ති, ව්‍යුහය, ජනෙල් දොරවල් ඇතුළු නිවසක කොටස් හදන්න වර්ග අඩියකට යන මිල ගණන් මෙන්න.
Просмотров 3,5 тыс.3 года назад
අත්තිවාරම, බිත්ති, ව්‍යුහය, ජනෙල් දොරවල් ඇතුළු නිවසක කොටස් හදන්න වර්ග අඩියකට යන මිල ගණන් මෙන්න. #construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #concrete #realestate #civilengineering #constructionlife #builder #interior #architect #heavyequipment #civil #homedecor #engineer #house #work #constructionsite #carpentry #homeimprovement #tool...
නිවාස ගොඩනැගීමේදී ඒ ඒ අංශ වලට යන පිරිවැය ගැන ඔබ දන්නවාද? මෙන්න, දැනුවත් විය යුතුම කරුණු.
Просмотров 8053 года назад
නිවාස ගොඩනැගීමේදී ඒ ඒ අංශ වලට යන පිරිවැය ගැන ඔබ දන්නවාද? මෙන්න, දැනුවත් විය යුතුම කරුණු. #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
Chemical anchoring working සහ curing times මොනවාද?
Просмотров 3043 года назад
Chemical anchoring working සහ curing times මොනවාද?
කඩන් වැටෙන්නෙ නැතිව ස්ලැබ් එකක් chemical anchoring කරගන්නේ කොහොමද?
Просмотров 1,1 тыс.3 года назад
කඩන් වැටෙන්නෙ නැතිව ස්ලැබ් එකක් chemical anchoring කරගන්නේ කොහොමද?
කෙමිකල් ඇන්කරිං කරන්න කෙමිකල් එකක් හරියට තෝරමු
Просмотров 4823 года назад
කෙමිකල් ඇන්කරිං කරන්න කෙමිකල් එකක් හරියට තෝරමු
ගොඩනැගිල්ලක කෙමිකල් ඇන්කරිං කරන්න ඕන මොන වෙලාවටද? අමාරුවේ වැටෙන්න කලිං මේ උපදෙස් අහන්න.
Просмотров 3363 года назад
ගොඩනැගිල්ලක කෙමිකල් ඇන්කරිං කරන්න ඕන මොන වෙලාවටද? අමාරුවේ වැටෙන්න කලිං මේ උපදෙස් අහන්න.
බ්‍රේකර් වැරදියට දැම්මොත් නිවස ගිනි ගන්න පුලුවන්
Просмотров 1453 года назад
බ්‍රේකර් වැරදියට දැම්මොත් නිවස ගිනි ගන්න පුලුවන්
ගෙදර earth වයර් එක හරියට වැඩ නොකිරීම භයානක ඇයි?
Просмотров 2533 года назад
ගෙදර earth වයර් එක හරියට වැඩ නොකිරීම භයානක ඇයි?
ගෙදර ට්‍රිප් ස්විච් එක ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙන්න
Просмотров 2 тыс.3 года назад
ගෙදර ට්‍රිප් ස්විච් එක ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙන්න
නිවසේ විදුලිය වයර් ආරක්ෂිතව ජොයින්ට් කරගන්න හැටි
Просмотров 3,8 тыс.3 года назад
නිවසේ විදුලිය වයර් ආරක්ෂිතව ජොයින්ට් කරගන්න හැටි
බීම් එකක් යටදි ඔබේ කන්දම් ශක්තිය දෙබෑ වෙනවා
Просмотров 1443 года назад
බීම් එකක් යටදි ඔබේ කන්දම් ශක්තිය දෙබෑ වෙනවා
ගෙදර මේ විදියට කාමර බේදාගන්න. කිරි ඉතිරේවී
Просмотров 1,9 тыс.3 года назад
ගෙදර මේ විදියට කාමර බේදාගන්න. කිරි ඉතිරේවී
දෝෂ භංග වෙන විදියට ඔෆිස් එකේ මෙසේ පුටුව තියෙන හැටි
Просмотров 4043 года назад
දෝෂ භංග වෙන විදියට ඔෆිස් එකේ මෙසේ පුටුව තියෙන හැටි
ඔබේ අසල්වාසියාට මේවා කරන්න බෑ. එහෙම කළොත් නඩු දාන්න පුළුවන්
Просмотров 173 тыс.3 года назад
ඔබේ අසල්වාසියාට මේවා කරන්න බෑ. එහෙම කළොත් නඩු දාන්න පුළුවන්
ඉඩමක් ගන්න කලින් දැනුවත් වෙන්න. මේ ජාවාරම් වලට අහුවෙන්න එපා
Просмотров 2,6 тыс.3 года назад
ඉඩමක් ගන්න කලින් දැනුවත් වෙන්න. මේ ජාවාරම් වලට අහුවෙන්න එපා
ඔබගේ ඉඩම හොර ඔප්පු ජාවාරම්කරුවන්ගෙන් බේරාගන්නේ කෙසේද ?
Просмотров 10 тыс.3 года назад
ඔබගේ ඉඩම හොර ඔප්පු ජාවාරම්කරුවන්ගෙන් බේරාගන්නේ කෙසේද ?
හොර ඔප්පු හදන විදිහ ඇහුවොත් ඔබ පුදුම වෙයි. ඉඩමක් ගන්න කලින් මෙය බලන්න
Просмотров 31 тыс.3 года назад
හොර ඔප්පු හදන විදිහ ඇහුවොත් ඔබ පුදුම වෙයි. ඉඩමක් ගන්න කලින් මෙය බලන්න
සිංහරාජෙට පාරවල් නොකපා රටේ ඉඩම් ඉතුරු කරන් රට හදන හැටි. මෙන්න! කරනවනං වැඩ
Просмотров 1143 года назад
සිංහරාජෙට පාරවල් නොකපා රටේ ඉඩම් ඉතුරු කරන් රට හදන හැටි. මෙන්න! කරනවනං වැඩ
ලංකාවේ සුප්‍රසිද්ධ දේපොළ සමාගම් කොළඹ තට්ටු නිවාස විකුණද්දී කරන සුපිරි වංචා මෙන්න.
Просмотров 5574 года назад
ලංකාවේ සුප්‍රසිද්ධ දේපොළ සමාගම් කොළඹ තට්ටු නිවාස විකුණද්දී කරන සුපිරි වංචා මෙන්න.
Me dawaswala hariyata wahinawa man wahiwatura pare kanuwata yanna denne na nithiyata baye dan me watura walata mokada karanne ekadigata wahinawa 😢 nithiya hadapu ekawath mata mathak wenawa
මට උදව් කරන්න. මගෙ ඉඩම මැදින් ඔයකින් පිටාර ගලන වතුර යන අැලක් තියනවා.මට පහලින් ඉන්න කෙනාගෙත් ඉඩම මැදින් යනවා.අඩි40පල අඩි10ගැඹුර මේ අැල මගේ වැට මායිම කෙලින් මීටර්500ක දිගට හරස් කරලා.අවුරුදු20ක් හිටිය ගෙදර පුන්චි වැස්සක් අාවත් වැවක් වගේ වෙනවා.අඩි2ක කානුවක් දමා අැතිමුත් එයින්දින ගනනාවක්ම ජලයෙන් යටවීමද ගෙදර අත්තිවාරම දෙපසින් හෑරීමටද ලක් වෙලා තියනවා.මට මේ වෙනුවෙන් ගන්න නීති උපදෙසක් දෙන්න ස්තුතියි.
🎉🎉🎉🎉🎉😊
මාත් එක්ක අවුරුදු ගනනක් නඩු කියනව පොලිසියෙ එක්කෙනෙක් මගෙ ඉඩම හරහා අපේ වෙලට වතුර බස්සවන්න දෙන්නෙ නැහැ කියල. ප්‍රාදේශිය සබා සබාපතිත් මුලින් පගාවකට මට විරුද්දව ආව.
Praivet road pradeshiya sabawata aithida....
මම 2nd shy A/l krnwa ape gedr issrha kttiya sindu dnwa pdm krnna dennema na palawenipara karnkotath krgnnaa dunnema na kiwwta ehnneth na policiyt complain kra eth wedk na mt thwa masayayi epa wela thiyenne 😢
Madam api thaappayak badinakota allapu watha aaya kiyanawa eka eyalage weta kiyala... Apita thappa badinna denne nehe...weta erala ape waththen thappayak badinna kiyanawa...
Ape paudgalika parata eha paththe idame aya siyalu gas wala athu apita karadara wena widigata nokapa thibenawa. Me sambanda neethimaya padanama mokakda? Ehema karanna puluwanda?
ගස් ඉවත් කරන්න පුලුවන් ද අසල ඉඩමේ තියන කරදරයි නම් නිවසට
Pitaratawala. Me. Kisideyak. Naha. Minisun. Sanwarashili.
අතයටින් දුන්නම පැණිබේරෙන්නැති, තට්ටු දෙකේ තුනේ ගෙවල් දැක්කම ඇබරෙන්නැති කොන්ද පණ ගහලා තීන්දුවක් දෙන්න පුළුවන් PHI GS POLICEMAN කෙනෙක් දැක්කොත් මටත් කියන්න.මං අටපට්ටමට කියන්නම්
පාරේ යන්න බැ ඉදුල්
සින්නක්කර ඉඩමක් මැදින් වෙනත් නිවසකට පමණක් පාරක් ලබාදීමේදී ලබා දෙන්න පුළුවන් පාරේ අවම පළල කීයද
Obathumiya hamuviya hekida
ලංකාවෙ නඩු අවුරුදු 50ක් විතර යනවා.ලෝයර්ලත් හොඳට හූරගෙන කනවා😂😂😂😂😂
Ane mis mata mara karadara eha paththe minisungen api asaranai mis polisiyata kiwuwa on piliganne eyalage dewala mis mata puluwannam oba thumiyage nombare dena puluwan apita pihita wen
යකෝ වැහි වතුරටත් නඩු දානවද
වැහි වතුර බහින්නෙ බැස්ම තියෙන පැත්තටනෙ. ඒකට කොහොමද අපි මැදිහත් වෙන්නෙ
good video. thank you
ගල් හුන්ඩුවක් ගහපු වෙලාවට හොදට නින්ද යනව චුම්බක ශක්තිය එතකොට නැති වෙනවද
අපිට වහින වැසි වතුර රඳවන්න ඉතින් පරාක්‍රම සමුදුර වගේ එකක් තමා හදන්න වෙන්නේ..😂😂😂😂
ප්‍රාදේශීය සභාවේ නිලධාරින් පක්ෂපාතිව නිළ බලයන්ට යටත්ව අසාධාරණකම් කරනවානම්, නීතිය නමනවානම් පැමිණිළි කරන්නේ කෙසේද?
මම අයිති උඩුගම්පල ප්‍රාදේශීය සභා වට මගේ පාර පලල අඩ් 20 අගට අඩ් 10 පලල තියෙන්නේ අන්තිම අය පාර අල්ලාගෙන තියෙන්නේ උඩුගම්පල ප්‍රාදේශීය සභා වට දැන්නුවට වැඩ ක් වුනේ නැ පසු ව මම පලාත් පාලන කොමසාරිස්තුමියට ලිපියක් මගින් දැන්නුවා පසු ව එම කාර්‍යාලයෙන් ඇවිත් සොයා බලා නිවරදි කරන ලෙස ලිපි 3 කින් දැනුම් දුන්න ත් උඩුගම්පල ලේකම් තුම් ය කිසිම පියවරක් ගන්නෙ නැ මේ ඉඩම් පර්චස් 10 කඩලා තියෙන්නේ පර්චස් 12 පාස් කරන්නෙ පාර අන්තිම ට ඉන්න අය පාර අල්ලලා පර්චස් 12 හදාගෙන තියෙන්නේ අපහට අසාධාරණයක් වෙලා තියෙන්නේ මාහට සියලුම ලියකියවිලි ඇත
එක එක අයට විවිධ ප්‍රශ්න මගේ ඉඩම පර්චස් 10. අඩි 8 පාරක් තියෙනවා එක මදි කියලා ඉඩම මට සල්ලිවලට විකුණනු මනුස්සයාම පාරට අඩි දෙකක් නිකං දෙන්න කියලා බල කරනවා මට පර්චස් එකක් 410000 ක ට ගත්තේ දිග 43 පලල අඩි 02 ක් පාරට ඉල්ලනවා මේක සාධාරණ ද උපදෙසක් දෙන්න පුළුවන්ද කාටහරි
Grate madam♥️
වහින්නේ ගෙවල් වලින් නෙවෙයි ඒකට මොකද කරන්නේ.
අක්කර දෙකක් විතර තියෙන අපිටනම් ඕම ප්‍රශ්න නෑ 😁
වැහි වතුර බස්සන්න දාහෙ ටැංකි වත්ත පුරා දාමු, ගේ වෙන තැතක හදලා🤣🤣🤣
බලයට සහ මුදලට ජාති බේදයකින් තොරව උදව් කරන පොලීයක් මිස සාදාරන දුප්පත් අය වෙනුවෙන් පොලීසියක් ලංකාවේ නැත
Thanks Good if yu be prepared beforehand 😂
Muu pissekda?
මේ කුනු වතුර දාන්න බෑ කියන්නෙ පාරටද? පාරෙ කානුවටද?
Owa hadanna be me palana yatathe
Lawyerlama තමා ඔවා හදන්නෙ, prestige land dale ම්ලියන 200000 වන්චාව කරන්නෙත් මෙ lawyerlamai, රාජ්‍ය අනුග්‍රහයෙන් වන්චාවන් සිදු වෙ, පොලිසිය උදව් කරයි
බම්බුවෙ නිතිය, prestige land sale ම්ලියන 20000 වන්චාව රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙ.
නඩු දැම්මට වැඩක් නෑ කල් යවනව
Rathinya (fire works ) වල සද්දේ බෝම්බ වගේ හදන එකට නීතියක් ගේන්න බැරිද මැඩම්
කුණු ප්ලාස්ටික් පුච්චනවානම්?
මේ කමෙන්ට් වලින් තේරෙනවා මිනිස්සුන්ට. සැනසිල්ලේ ජීවත් වෙන්න නීතියෙන් පිහිටක් නැති බව. නගර සභාව පගාවට බලයට ධනයට නීති පාවා දෙන නිලධාරීන්ඉන්න කල් මෙරටෙ මෙවා මෙහෙමයි.
සභාවල අය පගාව අරගෙන හරියට වැඩේ කරලා දෙනවානම් එකත් පගාව ගන්නකොට එක කතාවක් පස්සේ තව කතාවක්
කියන හැම දෙම කරගන්න මට තියෙන්නෙ පර්චස් 5😪🙄🙄
අපේ පැත්තේ නිවාස අයිනෙ කර්මාන්ත එනම් අනතුරට ලක්වූ වාහන නැවත තල කොටා හද ඒවාට තීන්ත ස්ප්‍රේ කරනවා එළිමහනේ , ලී ඉරනවා , ඒවා ලොරි වලින් බිමට ඇත අරිනවා මහත් ශබ්දයෙන්, එසේම යකඩ කපනවා තලනවා, ෆෝ ක් ලිෆ්ට් යන්ත්ර මගින් වී කොටන මැෂින් බෑම පැටවීම උදේ 4 5 සිට රාත්‍රී 12 දක්වා මහත් ශබ්ධ දූෂණයෙන් කරනවා ,නගර සභාවේ ලේකම් මහජන සෞඛ්ය පරීක්ෂක, ඉංජිනේරු, තාක්ෂණ නිලධාරී පවසන්නේ ඒ ව්‍යාපාරිකයාට ඕනෑම දෙයක් කළ හැකි බවයි😂 ජරාව කාලා පොලිසිය කියන්නේ 5 ක් ගෙවල් 5 ක් හොයාගෙන එන්න කියලා මොකක්ද මේ රටේ නීතිය හෝරුන්ගෙන් පිරුණ රටක් නීතිය වල් වැදිච්ච රටක්😢
අල්ලපු ගෙදර එකාට නඩු දාන්න ගියොත් පොලිසියෙන්ම ඇවිත් මට shot එක දෙයි. පොලිසිය අල්ලෙ 🙂💔
ඔය කොහෙද ඔස්ට්‍රේලියා වෙද රට වටෙට loud speak er හරි චුන් නිතිය තියෙනවා හරිද යෝ වද තම් පවත් speak erren කැගහනව විදුහල් පතිලා සන්ගයාලා ඒ ගෙදරට දැනුම් දෙනවා වෙන්න ඇති පාසල් නිමවි දරුව එනවා එක්කො උයපන් ඉවුව නම් කැම බෙදපන් කියලා
වටෙ දාගෙන් තියෙන හොටෙල් වල කන්දොස් කිරියාව ට නැත විසදුම් පදික වෙදිකව අයිතිය ලි මඩු කාරයින්ට වාහන කාරයින්ට ත්‍රි විල් කාරයිනට් කඩ කාරයින්ට වෙලෙන්දන්ට අපිට් පුක
කුනු පුච්චන්නත් බෑ නේද
ඉදුල් වතුර පාරේ කානුවට දාන්න පුළුවන් සමහර නගර සභා වල. වත්ත්ට දැම්මා නම් ඌරූ මීයෝ බෝවෙනවා.
මටත් ඒක ලොකු ප්‍රශ්නයක්.මේ කියන්නෙ පාරට දාන්න බෑ කියලද.පාරෙ කානුවට දාන්න බෑ කියලද.
How I contact you please
අපේ අල්ලපු වත්තේ ගෙදර බල්ලා බැඳගෙන රෑටත් කෑගහනව.හරිම කරදරයක්. මේකට නීති නැතිද?
වැඩියෙන්ම මදුරු කිටයො බොකරන්න්‍රෙ ජාඇළ නගර සභාවේ කනු වල ,
Eth ona horekta karanna ahakine😂
අල්ලපු ගෙදර බල්ලා හෝ බැල්ලි නිතරම බුරනවා නම් කරදරයක් නැද්ද....