මුස්ලිම් කත මැදට පැන්න අබ්දුල් එලොව යැවූ චීවරදාරියකුගේ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 354

  • @MadawaTennakoon-c1f
    @MadawaTennakoon-c1f 14 дней назад +32

    උපන්දා සින මැරෙන තුරු ඒකාකාරී ජීවිත ගෙවන මිනිස්සු දෙස බලද්දි .මේ මහත්මය අසාමාන්‍යයි.ජීවිතේ පරස්පර අත්දැකීම් සමුදායක්.මම කැමතියි ඒ කතාවට.

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 15 дней назад +75

    හරිම ආශාවෙන් බැලුවෙ. මතකය ආවර්ජනය කරන හැටි හරිම අපූරුයි .

    • @AjithBandara-b4m
      @AjithBandara-b4m 12 дней назад

      Mamath evara venakal baluva aththatama aasaven

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 14 дней назад +35

    ෂා...හරි අපූරු ජීවිත කතාවක් මම ඉවර වෙනකම්ම බැලුවා එතුමා හරි අපූරු චරිතයක් ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 15 дней назад +28

    වටිනා ජීවිත කතාවක් සමාජයට හොද පනිවිඩයක් ඔබ තුමා ලබා දුන්නා. වනැස TV සංජීව ඇතුඑ කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතියි 🙏

  • @Prinkuhewage
    @Prinkuhewage 15 дней назад +44

    සාමාන්‍යයෙන් අසාමාන්‍ය පුද්ගලයන් අතර විවිධත්වයෙන් පිරි පුද්ගල පෞරුෂයක්...මුල් කාල පරිච්ඡේදය තුල හොඳ මගෙහිම ගියානම් ලෝකයටම වටිනා මනුෂ්‍යයකු වෙන්න තිබුණු අවකාශය වැඩි. හැකියාවන් බොහොමයි..ඔබට චිරං ජය...මහත්මයාණෙනි..

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 15 дней назад +38

    ප්‍රේමදාස මහත්තය ගැනත් කියන විදියට මෙයා මාර පුද්ගලයෙක් .අහන් ඉද්දි චිත්‍රපටයක් බලනව වගේ.පුදුම අත්දැකීම් තියන මනුස්සයෙක් .සංජීව මල්ලි ගොඩක් ස්තුතියි මෙවැනි චරිත අහන්න සැලැස්සුවාට.

  • @shyamapathiranaarachchi3800
    @shyamapathiranaarachchi3800 11 дней назад +12

    හරීම ලස්සන ජීවිත කතාවක්.දක්ෂ රචකයෙක් කල රසවත් ප්‍රබන්ධයක් වගේ.ඇත්ත කියලා හිතෙන්නේ මාත් 1970 සිට මේ අක්බාර් ලේන් එකේ බෝධි රුක්ඛාරාමය ඉස්සරහ ගෙදරක පදිංචිය.ශත 25ක් දීලා ඔය කියන නාන ටැංකි වලින් මාත් නාලා තියෙනවා.ඔබතුමා ඔය කතාව කියන කොට ඒ තැන් මැවිලා පේනවා.මාලිගාකන්ද පාරේ පස්ගෝරස කඩේටත් නිතර ආවා ගියා.මේ කතාව මට තව සැරයක් බලන්න ඕනි.ශිෂ්‍යත්ව විභාගයට දරුවන් මරවන දෙමාපිය ගුරු විදුහල්පතිවරුන් ට හොඳ ආදර්ශයක්.5 පංතියේ ඉදලා පාසල් ගිහින් නැතූව මොනතරම් දැනුම් සම්භාරයක් ලබා ගෙනද.මේ වීඩියෝ එක කරපු වැනස ටීවී.ඔයාලට මගේ ප්‍රණාමය පුද කරනවා.බොහෝම ස්තුතියි

  • @priyanthaperera7965
    @priyanthaperera7965 14 дней назад +28

    ෂා මාර ජීවිතයක් ♥️♥️♥️ වැලලී යන්න තිබූ අතීතයක් සමාජයට මුදා හැරීම හොඳ දෙයක් මහත්මය දීර්ඝායුෂ ඔබතුමාට

  • @ExcitedArcticBirds-xx4oq
    @ExcitedArcticBirds-xx4oq 16 дней назад +30

    මේ අන්කල් නම් සම්පූර්ණ පුස්තකාලයක්❤❤❤

  • @GimhaniChathurangani
    @GimhaniChathurangani 15 дней назад +33

    මෙතුමාගේන් ජීවිතයට බොහෝ දේවල් ගත හැකි .ස්තූති සන්ජීව අයියේ ❤❤❤

  • @krpmpannala6392
    @krpmpannala6392 16 дней назад +31

    මාරම ආසාවෙන් බැලුවේ,වටිනා වැඩසටහනක්,ඉගෙන ගන්න ගොඩාක් තියනවා,මෙතුම ඇවිදින පුස්තකාලයක් වගේ,සංජිව මල්ලි ගොඩාන් ස්තුතියි.

  • @PradeepWedagedara
    @PradeepWedagedara 10 дней назад +6

    හරිම ලස්සනට කතාව හසුරුවන ආකාරය නිසා කතාව අවසානය තෙක් කාලය ගෙවී ගියේය නොදැනීම ස්තූතියි..

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 15 дней назад +18

    හොඳ බවුද්ද ආදර්ශ පාඨය.
    ඔබ තුමාට ස්තුති

  • @indraniindra6684
    @indraniindra6684 8 дней назад +4

    ලස්සන වැඩසටහනක් ඇවිදින පුස්තකාලයක් තනිකර හරි ආසාවෙන් සවන් දී ගැන සිටියා. සංජීවමල්ලිට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන් අලුත් වැඩසටහන් ඉදිරිපත් කරන එක ගැන

  • @tharindulakmal2168
    @tharindulakmal2168 15 дней назад +17

    නියම ප්‍රෝග්‍රෑම් එකක් අද ගෙනත් තියෙන්නෙ. වෙනස් කතාවක්..සුපිරි..✌👍👍🔥🔥

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 9 дней назад +5

    මේ නිවේදකයා නම් මරු.හඩත් ඒ වගේම ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි.බුදු සරනයි පුතා

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 8 дней назад

      සංජීව මල්ලි කොහොමත් , කවදත් කතාව කියන්නාට ඉඩප්‍රස්ථාව දීලා ඔහු අහගෙන ඉන්නව. ඔය
      වෙන නිවේදකයො වාගේ කච කච ගාමින් බාධා කරන්නේ නැහැ.
      අන්න ඒකයි සංජීව මල්ලිගෙ විශේෂිත ගුණය.....👍...❤

  • @ranjinipkranjini2947
    @ranjinipkranjini2947 15 дней назад +25

    අපූරූ පුස්තකාලයක් මේ අංකල්
    හරිම ආසාවෙන් අහගෙන හිටියා

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 15 дней назад +12

    නියමයි සුපිරි mr .සංජීව අලුත් දෙයක් කරන එකට congratulations ❤❤❤❤

  • @marambagepriyadarshani3369
    @marambagepriyadarshani3369 9 дней назад +2

    වැරදි පාරේ ගිහින් දැන් ජිවිතේ ලස්සනට හදාගෙන ජිවත් වෙනවා. ඇත්තටම දැන් ඔහු ජිවිතේ දිනපු මනුස්සයෙක් ❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 дней назад +3

    තවත් කෙනෙකුට හැදෙන්න.හොඳ පාඩමක් කියලා දෙන.වා නිවෙදක ඔබට ස් තු ති යි ❤

  • @shiranthadamith2020
    @shiranthadamith2020 8 дней назад +1

    යුද ඉතිහාසය සහ රණවිරුවන් ගැන කතා කරපු නිසා මුලින්ම පටන් ගත්ත මාතෘකාව පොඩ්ඩක් එහෙ මෙහෙ ගියානෙ, දැන් ආයෙත් මේ වගේ තොරතුරුත් ගේන්න සංජීව අයියේ...❤❤

  • @rananara825
    @rananara825 10 дней назад +1

    ජීවිතයෙ එක් තැනක් වැරදුනත් ඔබතුමා හරිම සුන්දර, බුද්ධිමත් කෙනෙක්. ඔබතුමාට සුබම සුබ අනාගතයක් උදාවේවා!!! තෙරුවන් සරණයි

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 День назад

    හරිම ආසාවෙන් අහගෙන හිටියේ මේතුමගෙ කතාව. ❤ සුපිරි චරිතයක්. 💪

  • @SupunMalintha-n5c
    @SupunMalintha-n5c 11 дней назад +2

    බොහොම ආදර්ශමත් විනාඩි45ක්, හරිම පින්වත් මනුෂ්‍යයෙක්.., සුභ අනාගතයක් ඔබට..🙏

  • @upulindika2329
    @upulindika2329 День назад

    වටිනා ජීවිත කතාවක් මෙහි අවසානයේ කියූ ටික අප සියලු දෙනාටම ආදර්ශයක්

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 15 дней назад +13

    ජය වේවා❤️❤️❤️ නියම වැඩසටහනක්

  • @SriLal-qm3dy
    @SriLal-qm3dy 13 дней назад +8

    පරණ filmඑකක් බැලුවා වගේ. ❤

  • @lte4-kq6pw
    @lte4-kq6pw 22 часа назад

    හරිම.ලස්සන.ජිවිත.කතාවක්..බුදුසරනයි.

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 6 дней назад

    පුදුමෙනුත් පුදුමයි.. චිත්‍රපට කතාවක් වගෙ. මිනිස් ජීවිතයක ගමන්මග .හිතාගන්නත් බැරිතරමට ව්‍යාකූලයි....
    අපට හිතන්න මහා ගොඩක් මේ චරිතයෙ ගැබ්වෙලා තියෙනව...
    මේ සංකීර්ණ චරිතය ඉදිරිපත් කිරීම ඉතාම වටිනව. ඉදිරිපත් කල ඔබට ස්තුතියි!!!

  • @bubblycutzz302
    @bubblycutzz302 9 дней назад +3

    வணக்கம் உங்கள் கதையை கேட்டேன் திறந்த புத்தகம் நானும் திகன மற்றவர்கள் பயனடைய பயனுள்ள கருத்து சொல்லி இருந்தீர்கள் நன்றி

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 15 часов назад

    This is very interesting programme i laern lots of things
    Thanks you so much both of you! 🙏

  • @countryman_lk
    @countryman_lk 13 дней назад +3

    අද්දැකිම්වලින් හොද දැනුමක් උකහා ගත්ත මනුස්සයෙක්. මන් හිතන්නෙ මෙතුමා උපන් පරිසරයෙන් ඈත්වෙලා හැදෙන කාලය ගතකරල තියෙන්නෙ දෙමල මුස්ලිම් පරිසරයක් වගේ වැඩිපුර. ඒ නිසා තමයි සිංහල හරියට උච්ඡාරණය නොවෙන්නෙ. අර අම්මා තාත්තා බෞද්ධ කියල කිව්වෙ නැත්තම් බලන ඕනැම කෙනෙකුට හිතෙන්නෙ මුස්ලිම් මනුස්සයෙක් දැන් සිංහල වෙලා කියල. බලන අයට ඉගෙන ගන්න හොද අද්දැකිම් ටිකක් තියනව මේ කතාවෙ. දැන් හොද පවුල් ජිවිතයක් ගතකරන එක ඇත්තටම සතුටුයි. මුස්ලිම් කාන්තාවක් බැදපු එකෙන් තමය් සියල්ල වෙනස් වෙන්න ගත්තෙ.

  • @Linda-kx7sb
    @Linda-kx7sb 15 дней назад +11

    මට ලියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට උගත් බුද්ධිමත් මනුෂයෙක් වැරදි නිවැරැදි කර ජිවිතේ සැදැසමය සතුටින් ගෙවන ඹබට තෙරැවන් සරණයි සංජිව මහත්තයා ට ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @amithshalika9234
    @amithshalika9234 15 дней назад +10

    ඉස්සර වගේ වනැසෙ මේවත් දිගටම දාන්න එකම වර්ගෙ වීඩියෝ දානවට වඩා මේවා දාන එක වටිනවා.කලිං මේවගේ වීඩියෝ එක දැම්මම සමහර කට්ටිය අකමැතී කියලා තිබ්බත් මේවට කැමති අය ඉන්නවා කියලා දරනගෙන මේ වීඩියෝ එක දාපු එක වටිනවා ❤️❤️❤️

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 12 дней назад +12

    සත්‍ය චරිතයක්... සත්‍ය කතාවක්... සත්‍යවාදී මිනිසෙක්... මා ඔබට බොහෝ සෙයින් ගෞරව කරම්..🙏🏽

  • @dilanislg62
    @dilanislg62 13 дней назад +5

    ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා ,,,බලන්න මේ තාත්තා බාශාවල් කීයක් දන්නවද,,
    බාශාපරිවර්තකයෙක් විදිහට රැකියාවක් ලබා දුන්නා නම් කොච්චර හොදයි ද ,,අම්මෝ ඒ කාලේ දඩය රුපියල් 100 ක් කියන්නේ ...❤
    කොහොම උනත් කමක් නැහැ ,,ජීවිතය කියන්නේ එහෙම තමයි ...,,ජයවේවා තෙරුවන් සරණයි ❤😍🥰🙏

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 16 дней назад +16

    කොහෙවත් නැවත්වීමක් නැතිව මතකය ආවර්ජනය කරන අපුරුව නියමයි අයියෙ

  • @SandyaPerera-t7l
    @SandyaPerera-t7l 10 дней назад +1

    චිත්‍රපටයකට හොඳ කතාවක්. හරි්ලස්නයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @dwrs852
    @dwrs852 16 дней назад +52

    හැම මනුස්සයෙකුටම කතාවක් තියෙනව ලෝකෙට කෑගහල කියන්න ඒකෙන් මිනිස්සුන්ගෙ ආත්ම නිදහස් වෙනව ස්තුතියි සංජීව අවස්තාව දුන්නට ඒ මනුස්සයාට අද හොදට නින්ද යයි

    • @hmpj9236
      @hmpj9236 10 дней назад +4

      Sanjeewa puthata kohomada munagahune?
      Gedari panla gihin, thana thana jeewathwela, pansale asura labila,rate nayakain asuru karala,pawidibawalabila, rata ratawala gihinminimaruwekwela, bandanagara gathawela dan sarthaka nihanda jeewithayak gatha karanawa.
      Script writer mehema kathawak liyanna puluwanweida?
      Mama eka husmata okkoma ahagena hitiya
      Sanjeewa putha oyata pin!!!

  • @samanmalioshada6091
    @samanmalioshada6091 12 дней назад +2

    මිනිසාමයී ලොව දෙවියන් වන්නෙ
    මිනිසාමයී ලොව තිරිසන් වන්නේ
    වුන දේ වුනා ඔබට බුදු සරණයී ,ජෙසූ පිහිටයි ,අල්ලාහ් දේවි පිහිටයී
    දීර්ඝ ආයු 😊

  • @kalukumi2826
    @kalukumi2826 4 дня назад

    පොඩි කාලෙ එයා ගෙදරින් නිතර පැනලා ගියා. මට හිතෙන්නෙ එයාට මව්පියන්ගෙ ආදරය සෙනෙහස නොලැබිම ඒකට හේතුවක් වෙන්න ඇති. ඒත් ඒ ගැන සදහන් නොකලේ මවුපියන්ට අගවුරවයක් වෙන නිසා වෙන්න ඇති. මොනතරම් දුක් කම්කටොලු වින්දත් අද ඔබතුමා සතුටින් ජීවත් වෙනවා.අනික් අයගේ යහපත වෙනුවෙන් මේ වගේ වැඩසටහනකට ඉදිරිපත්වීමම ඉතා උතුම් පරාර්ථකාමී ක්‍රියාවක්. ඒ ගැන ඔබතුමාට මාගේ ගවුරවය හා ස්තූතිය පුදකරමි. ඔබතුමා පාසල් ගියානම් අපේ මැකෝ වගේ වේවි කියලා හිතෙනවා.❤❤

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 11 дней назад

    හරිම වටිනා ජීවිතයක්. ආදර්ශමත්. ඔබ හරි නිහතමානී බුද්දිමත් චරිතයක්. සුබ පතනවා

  • @SampathLakmal-c1l
    @SampathLakmal-c1l 2 дня назад

    ලස්සන කතාවක් හැමොටම ආදර්සයක්

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw 12 дней назад

    රණවිරුවන් ගැන වගේම වත්මන් හදිස්සි තීරණ ගන්න තරුණ පරපුර යහමගට ගන්න හරිම වටිනා වැඩ සටහනක් ඒ වගේම මරන්ඩ හිතෙන ගෑණු මස්සිනාල නැන්දම්මල ඉන්න අහිංසකබ්සැමියො තව ටිකක් ඉවසපල්ලා. 🙏 ස්තුතියි සංජීව මල්ලි සුභ අනාගතයක් ජයවේවා

  • @vidurasanka2566
    @vidurasanka2566 16 дней назад +5

    Ayeth patan gattha me wadasatahan fatta sanjiwa ayye supiri.....😮😮😮😮❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 13 дней назад +3

    Very interesting story . Thankyou !

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 14 дней назад +3

    උගතෙක් බුද්දිමතෙක් මනුස්සකම දන්නා ශ්‍රේෂ්ඨ මිනිසෙක් ❤❤❤

  • @chandanakumara6140
    @chandanakumara6140 12 дней назад

    ඉතාමත් ආසාවෙන් බැලුවා ස්තූති ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @florenceherath3732
    @florenceherath3732 15 дней назад +6

    හරිම රසවත් කතාවක් එවගෙම පුදුමයි නිවෙදකයා ඉවසිමෙන් කතාවට බාදානොකර සවන්දිම 👌

  • @audreysithara3919
    @audreysithara3919 10 дней назад

    Ithamath watina athdekeem sahitha jeewitha I kathawak, Deergau wewa 🙏🙏 jeewithe gena bohode minisunta igenaganna thibenawa,me jeewitha kathawa kalaye welithalawen yataweemata noodee,harasun telidrama walata wada telidrama ekak nirimanaya Kaloth👍♥️ nirimana karuwata aradanawak

  • @sethsrilanka
    @sethsrilanka 10 дней назад

    වටිනා ජීවිතයක්...
    ලෝකය වෙනස් කරන්නෙම ටිකක් විශේෂ අය,,, ඒකාකාර ජීවිතයේන් එහා දෙයක් හොයනවා. කුඩා කල සිටම ඒ ගති ඇති අය දෙමාපියන් නෑදෑයන් ගුරුවරුන් තේරුම් ගන්නව අඩුයි.පාසැල් පද්ධතිය තුල අනෙකුත් භාහිර දක්ෂතා එක්කරන විෂයන් අඩුවීමත් බලපානවා. හැමෝම කැමති ලොකු දෙයක්. එහෙත් පසුගිය යුධ සමයේ වැඩිමනක් අපේ රටේ රණවිරුවන් ලෙස එක්වුනේ මේ රටේ වැඩිමනක් දඩබ්බරයන්. ඒ ශක්තිය අවැසි තැන.ගරු ප්‍රේමදාස මැතිදුන් පවා වෙනස්ම ගමනක් ගිය නායකයෙක්. ඔහු හැදුනේ වැඩුනේ කොළඹ නාගරික පරිසරයේ. එහෙත් දැහැමි අදහස් තිබුනට හරහට හිටිය පිරිස එදා වැඩිවීම එතුමාගේ ගුණ වගේම‍ රටක නායකත්වය තුල තිබිය යුතු අනෙක හැම දේම එක්කලා. විටෙක කාලයකදි වැඩිමනක් පිරිසක් සමාජයට සසුනට එක්කලා.අද ලොවම හදුනන අපේ ගරු මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ සසුනට ගෙන ඒම එතුමාගේ ඉල්ලීමක් . කුඩා පුත් රුවන අත ඔසවා කැමැත්ත පලකිරීම නිසා ලෝකයටම එක්වුන නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්වුනා.
    අද මේ එක්වු මහතාගේ වාසනාව වගේම සමාජිය බලපෑම් එතුමාව අනෙක් පසට ටික කාලයකට යොමුකලත් අද වනවිට ජීවිතය නැවත ජය ලබලා. මේ චරිත පොතකට ලියන්න වටිනවා. සමහරවිට කියූ දේට නොකිව් දේ වැඩියි. මොනව වුනත් ජීවිතය තුල ලබන අත්දැකීම් පසුකාලීනව කල්පනා කරද්දී ඕනෑම කෙනෙක් දුක්වෙනවා. ඒ වගේම ඒ තුලින් නැවතත් නැගිටිනවා ජීවිතය ජයගන්නවා🎉 සුභ අනාගතයක් වේවා
    ලස්සන වැඩ සටහනක්...සංජීව ඔබටත් ස්තූතියි 🎉🎉🎉

  • @roshansuranga1711
    @roshansuranga1711 15 дней назад +3

    Harima Asawan Ahagana hitiya .....suba Anagathyak 🌹🙏

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 11 дней назад +5

    අන්තිම වෙනකම්ම බලන්න ජීවිතයට ඉතා වටිනව ❤️❤️❤️

  • @eknaovine5084
    @eknaovine5084 10 дней назад

    මේතුමගේ කතාව ජීවිතයේ යථාර්ත ය ඔහුගේ වචන වලට පේරලුන වචන රටට වැඩදායි පුරවැසියෙක් විමට අවැසියි❤❤❤

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 2 дня назад

    මරැ කතාවක් චිත්තුරපටියක්වගෙයි🎉🎉🎉

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 12 дней назад +1

    හරි පුදුම මිනිස්සු .......කතාව මොනවා උනත් හරිම රසවත් ...අවසන් වෙනකල්ම බැලුව ..........❤❤

  • @chanakajayanandana9531
    @chanakajayanandana9531 8 дней назад

    නියම වැඩසටහනක් අයියා ❤❤

  • @champarichard3531
    @champarichard3531 11 дней назад

    Thanks so much God bless ❤

  • @SampathLakmal-c1l
    @SampathLakmal-c1l 2 дня назад

    ඔබ නිවරදි කරැවේක්

  • @ShanthiDarshani
    @ShanthiDarshani 11 дней назад

    Excellent advice for all of us, Sir!

  • @chamidunishara7545
    @chamidunishara7545 9 дней назад

    ආසම ඉතිම් මෙ වගේ කතා බලන්න තමා❤

  • @udayawarnawanigavitharana
    @udayawarnawanigavitharana 2 дня назад

    හරිම ආසාවෙන් බැළුවෙ, තව දිගට තිබුණනම් කියල හිතුනා, පුළුවන්නම් එතුමාගේ කතාව නවකතාවකට ගන්න හරි වටිනවා. එතුමාට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි...!!!

  • @lalithakumari4132
    @lalithakumari4132 11 дней назад +2

    මේ මනුෂ්‍යයාගේ පුංච් කාලේ ඉදලා මොලේ අමාරුවක් තිබිලා දෙමව්පියන් ඒ පිලිබදව දැනුවත් නැති නිසා මේ පුද්ගලයාට ජිවිතයේ අනේක විද දුක්ගැහැට විදින්න සිදු වෙලා.. ඒකයි ඇත්ත කතාව ...

    • @nilminihewa1106
      @nilminihewa1106 10 дней назад

      මොලේ අමාරුව තිබිලා තියෙන්නේ ඔයාට තමයි .
      මේ මනුස්සයා නිදහස තමයි පුංචි කාලේ ඉදන් හොයා තියෙන්නේ . එවැනි ස්වභාවය තියෙන අය ඕනෑ තරම් ඉන්නවා .
      මේ මනුස්සයට වැරදුනේ හරි ගෑණියෙක් ජීවිතයට ලැබුනු නැති වෙච්ච එක්‍යි.

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 12 дней назад +4

    ඇඟිල්ල නෙවේ ඇඟිල්ල මෙහෙයවන්නේ මායාකාරී විඥානය.

  • @ayeshmaduranga727
    @ayeshmaduranga727 14 дней назад +6

    බිරිද නිසා ජීවිතේ දුක් විදින්න උනා වෙන්නත් පුලුවන් ,ඉදිරි ජීවිතේ හදාගන්න හේතු උනා වෙන්නත් පුලුවන්

    • @thedaysofbainary1990
      @thedaysofbainary1990 14 дней назад

      ඒකත් මුස්ලිම් ගෑනියෙක් බැදගෙන දුක් විදලා තියෙන්නේ..

  • @SampathTrinco
    @SampathTrinco 8 дней назад

    වටිනා චරිත කතාවක්..👍

  • @Maheshika2025
    @Maheshika2025 15 дней назад +1

    What ever ....Now you are happy and sucessful. Best Wishes 🎉❤

  • @midnightwomen9111
    @midnightwomen9111 12 дней назад

    harima harawath wedagath kathawak. honda athdekem rashiyak kathawa thula adangui. thank you for sharing your life story.

  • @iamstar3747
    @iamstar3747 12 дней назад

    හිත හොද මනුස්සයෙක්...ජේසු පිහිටයි ඔබට

  • @rasyjayasri153
    @rasyjayasri153 13 дней назад +1

    Well done ❤❤From south Africa

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 9 дней назад

    ඔබ සදා කල් නිවරෙදි කරුවෙක් සහෝදරයා

  • @leelaperera1700
    @leelaperera1700 12 дней назад +2

    ඒ ආදරණීය දෙමාපියන්ට හදවතින්ම ගෞරව කරන්න ඕනෙ. මෙතුමා මොන තරම් දැඩි හිතුවක්කාර තීරන ගෙන ක්‍රියා කලත් ඒ උතුම් දෙමාපියන් ඔහු අත නොහැරි බව ඇසීම ඇත්තටම හරි අනුවේදනීයයි. කුමක් හෝ අවාසනාවන්ත හේතුවක් නිසා එතුමා තම දෙමාපියන්ගෙන් දුරස් වුවත් ඔවුන් හැමවිටම තම ආදරණීය පුත්‍රයා යහමගට ගැනීමට අපමණ වෙහෙසක් දරා ඇති බව සතුටට කරුණක්. ඒ සියල්ල අතරින් එකම එක වරදක් ඇරෙන්න ඔහු ජීවිතය සහමුලින් වරද්දා නොගෙන ඉතාම බුද්ධිමත්ව ජීවිතය හැඩගස්වා ගැනීම ඉතාම ආදර්ශවත් බව කියන්න ඕන. ඔහු අද ගෙවන යහපත් ජීවිතය සතුටින් ඉන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
    එහෙම තමයි. ඕනම කෙනෙකුට වරදින්න පුලුවනි. හැබැයි හොඳම දේ වැරදුනු තැන යලි යලි වරද්දා කොගෙන නිවැරදි කර ගැනීමයි.

    • @NahlaNazeir
      @NahlaNazeir 9 дней назад

      ඔබතුමය කියපු එක හරියට හරි

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 11 дней назад

    Ita hoda awarjanayak obage watina kathawa ivasima gana kiyala dima dirgau wewa

  • @manojmanjula9563
    @manojmanjula9563 10 дней назад +1

    මේ භියකරු සසරක හැටි ඔහොම තමයි. ❤

  • @randeniyarasika8981
    @randeniyarasika8981 8 дней назад

    මෙහෙම දරුණු වැඩ කරලා නෑ ගොඩක් හිතුවක්කාරවැඩ පුංච් කාලේ ඉදලම කරේ අදටත් තනි මතේ එත් දැන් හීනෙකින් වත් වරදක් කරන්නේ නෑ කෙනෙකුට අසාදාරණක්‌ උනොත් අනිවාර්යෙන් මම එතන තවමත් ඒ ගතිය තියෙනවා අන්තිමට මම වැරදි කාරය වෙලත් තියෙනවා. වචනයෙන් හරි අසාදාරණය වෙනුවෙන් හෙටත් ඉදිවී.

  • @PrageethFernando-hp2me
    @PrageethFernando-hp2me 16 дней назад +4

    අද මරු❤❤❤

  • @wasanthakumara3732
    @wasanthakumara3732 13 дней назад

    Wadagath kathawath wagema hoda manusssayek godak dewal dana gattha dirgayou pathanawa obata budu saranai

  • @M.Dpradeepkumara
    @M.Dpradeepkumara 16 дней назад +4

    ආදර්ශමත් කථාවක්.

  • @niroshanbandarawickrama5427
    @niroshanbandarawickrama5427 15 дней назад +2

    තනිකර සුපිරි චරිතයක්...❤

  • @MalishaDilrukshi-f4r
    @MalishaDilrukshi-f4r 14 дней назад +1

    හොද මීටරයක්.ජයවේවා

  • @PradeepHettiarachchi-q6o
    @PradeepHettiarachchi-q6o 14 дней назад +1

    කාලෙකින් බැලුවේ , මෙන්න මේ වගේ අතීත කතා ටිකක් හොයලා දාන්න

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 3 дня назад

    සුපිරි

  • @malithdilshan4799
    @malithdilshan4799 15 дней назад +6

    සංජිව අයියේ පුලුවන්ම් ඔයාගේ වීඩියෝ වල කාලය පොඩ්ඩක් දීර්ඝ කරන්නකෝ ඔයාගේ විඩියො වලට ඇබ්බැහි වේලා ඉන්නේ

  • @samanmendis5994
    @samanmendis5994 15 дней назад +1

    අද කතාව ජිවිතයේ වටිනකමට පාඩමකි.

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 15 дней назад +5

    ඇත්තටම ජිවතෙ විදපු විදවපු මිනිස්සු

  • @kasstump927
    @kasstump927 9 дней назад

    Very interesting story. There are situations where we should be calm and not to allow the demon/Anger to take over our life. A person with full of knowledge lost him concentration & turned his life in seconds. I wish him best of luck.

  • @SriyaniMangalika-lu9pc
    @SriyaniMangalika-lu9pc 13 дней назад

    I like to hear this story very much. He told his story very clearly.

  • @sriyalatha4234
    @sriyalatha4234 6 дней назад

    හරියට චිත්‍රපටයක් වගේ 👍

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 10 дней назад

    What an extraordinary unique unbelievable human!

  • @lakmalyperera7934
    @lakmalyperera7934 13 дней назад

    Honda hikmeemak thiyana niwedakayek eyata kathakaranna dunna thank you

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 16 дней назад +3

    නියමයි ❤❤❤❤

  • @isharalokugamage
    @isharalokugamage 10 дней назад

    අත්දැකීම් සම්භාරයක් ❤

  • @jumanji5239
    @jumanji5239 14 дней назад +1

    Beautiful character ❤

  • @nuwandarshana846
    @nuwandarshana846 15 дней назад +1

    Athiya balapu නැති aya thami බයිලා gahanne...mewage ewath danna...සංජීව aiya....subagam❤🎉

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 13 дней назад +1

    Good one 👍 👏 👌 😊

  • @surajsandakelum-hc7yt
    @surajsandakelum-hc7yt 15 дней назад +2

    1M ගහමු ඉක්මනටම ❤

  • @shalithaharshanabandara4410
    @shalithaharshanabandara4410 15 дней назад +5

    ආසාවෙන්ම ඇහුව කතවක්

  • @송순옥-x5e
    @송순옥-x5e 3 дня назад

    මිනිසෙකුගේ ජීවිතේ නිවැරදි මාර්ගය මවගෙන් පසු කසාද කාන්තාවයි. මොනතරම් ලස්සන උනත් වැඩක් නෑ එකට වසන්න බැරිනම් හැමදේම තේරුම් ගන්න කාලයක් යනවා. මිනී මැරුමට සම්පූර්ණ වැරැදි ඒ කාන්තාවයි...

  • @SheaminMansoor
    @SheaminMansoor 11 дней назад

    Hari hapuuru manussayel mm eyage kathawa baluwa. Mm eyata aadarei Hoda manussayek

  • @surangajanaka431
    @surangajanaka431 11 дней назад

    ගොඩක් වටිනා කතාවක්