Man poliyata salli gaththa 225000k marseata 10% garne mata dan ourudu1/ 1/2k gewaganna beriy una eyakiyanawa nadu danawa kiyala eyata pawaraganna puluwanda
Suwarna bumi idam gowiyanta pamanak newe NEDA labadila thiyenne ?samahara Pradesha wala idam rajayata pawara gena e wenuwata wena thenakin idam labadila thiyenawa wistharayak denna e gena
Mama okkoma hadagana iwarai pawaraganna mahaveli eke l o kiyana eka wade karala dennane document tika baragannawa uwa hamba wennawath ba ada ba ada arahe wada heta ba heta arahe wada gaga magarinawa pagawa illanwalu kiyala samaharu kiyanawa mata meka karaganna widiyak tiyenam kiyanna
Sir balapathrayak tibuna ape idamata.oppu hadanawa kiyala grama sewaka mathmaya balapathra ya gaththa.me idama apita wikuna ganna oni karanna puluwanda,
මාරම වැදගත් වීඩියෝ එකක්
ඉතාම වටිනා දැනුවත් කිරීමක් .සරලයි,පැහැදිලියි.
ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
A vadakatauthu hrema prakkui AG OFFICE vala danuvath kerema gana godak pin .🙏🙏🙏
ඔබතුමා මේ පිළිබඳව නිරවුල් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා . ගොඩක් පින් කිසිවක් නොදන්නා අය වෙනුවෙන් video එකක් කර දැනුවත් කළාට .
ගොඩාක් වටින තොරතුරු ටිකක් ලබා දුන් ඔබට ගොඩාක් ස්තූතියි .....👍
මට දැන ගන්නම ඕනා දෙයක් දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තුති බුදුසරණයි
හොඳ පැහැදිලි කිරීමක්.කාලීනම අවශ්‍යතායක් ඉටුකිරීමක්.සතුටුයි ඒ ගැන.
බොහෝම ස්තූතියි ඔබතුමාට. හොද පැහැදිලි කිරිමක් ❤️🔥🌹
QR
අප දැනගතයුතු තිබූ ඉතා විශේෂ කරුණු රැසක් දැනගන්න ලැබුනා. බොහොම ස්තූතියි
ගොඩාක් ස්තුතියි. තව තවත් මේ වගේ වැඩ සටහන් කරන්න.
හොදින් පැහැදිලි කරා. බොහොම ස්තුති.
බොහොම හොඳයි ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
හොද දැනුවත් කිරිමක්.ස්තූතියි.
වැදගත්ම වීඩියෝවක් .
මෙම ඉඩම් පන්තේ කුඹුරු ඉඩම් පවරන ආකාරය පිලිබඳව වීඩියෝවක් කරන්න පුලුවන් නම් ඉතාමත්ම වටිනවා.
ස්තුතියි !
කුඹුරු ඉඩම් , ගොඩ ඉඩම් කියන දෙකටම පොදු නීතිය තමයි කතාකරලා තියෙන්නේ 🙏
@@ShakthiMadushanWijayawardhana ඇත්තටම ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඒත් අර comments වලින් අහලා තියෙන ප්‍රශ්න වැදගත් උනත් ඒවාට පිළිතුරු දීලා නැත්තේ ඇයි. එහෙම වුණානම් තවත් වටිනවා.
ඒවා සාමාන්‍යයෙන් පොදු ප්‍රශ්න. මීලඟ video වලින් ඒවාට පිළිතුරු දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මට අද තමයි මේ you tube channelඑක අහුවුනේ. හරිම වටිනවා. Thank you for this.
@@anurabandara6746 ඔබගේ අදහස් දැක්වීම බොහෝ සේ වටිනවා. මටත් වැදගත්වන ඔබටත් වැදගත්වන ප්‍රශ්නයක් ඔයා අහලා තියනවා. කමෙන්ට් වලට පිළිතුරු නති එක. ඇත්තටම මම මේ දේ කරන්නේ ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. අනික මම දන්න දෙයක් තියනාවනම් ඒක අනෙක් අයටත් කියලා දෙන්න. මම මේ දේවල් කරන්නේ මගේ අමතර කාලයේදී. මේකෙන් මම මගේ දු.ක අංකය පවා ලබාදීලා තියෙනවා. දැන් මට දවසකට කෝල් 50 -60 ක් විතර එනවා ප්‍රශ්න අහලා. ඒවාට පුලුවන් හැටියට මම උත්තර දෙනවා. මම ගොඩක් අයට කියන්නේ මට whatsapp කරන්න කියලා. මොකද මමත් රාජකාරි එක්ක ටිකක් කාර්යය බහුල කෙනෙක්. ඉතින් ඉස්සරහට ඔයාලගේ ගැටලු තියන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න උපරිමයෙන් උත්සහ කරන්නම්. බොහොම ස්තූතියි !
බොහොම ස්තුතියි ලබාදුන් උපදෙස් ඉතාමත් වටිනවා
වටිනා පැහැදිලි කිරීමක්
niyamai, awasyama deyak... hoya hoya hitiye. Thank you so much brother.
හොද පැහැදිලි කිරිමක්.
ස්තූතියි ඔබට අපව දැනුවත් කරනවාට..👍
ඉතා වැදගත් දැනුවත් කරීමට ස්තුති.
ස්තූතියි 🙏
ගොඩාක්ම පිං මට තිබුන ලොකු ගැටලුවක් විසදුනා. දිගටම මේ වාගේ දේවල් කතා කරන්න චැනල් එක තුලින්.. බුදු සරණයි
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ගොඩක් වැදගත් වීඩියෝවක්... 🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි
ගොඩක් satutyi ..ඔබට ..
ගොඩක් වැදගත් තොරතුරු දැනගත්තා. ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️
නියමය් නියමය් මට ඕන කරන කරුණු සැහෙනට දැනගත්ත ජයවේවා ඔබට
Thanks 🙏🙏🙏
වැදගත් ගොඩක්
very good effort . congrats
ස්තූතියි අපව දැනුවත් කළාට
Godak watinawa a kathawa.matath oya prashnema thiyenawa oba thumata puluwan nam mekata upadesak dennako. Mama thaththta aithi idamaka ge hadagena inne.idamata balapathrayak thiyenne.thaththata inna thawa idamak thiyenawa.akw thaththa inne..mama inna idama magw namata pawaranna thaththakamathi.a gana,dan aurudu ganakma obathuma kuyapu serama karunu oppu karalath mata a idama pawaranna labube na.a okkoma liyakiwili baradeelath pawaranna ba kiuwa..
0713951136/ 0763951753
ස්තූතියි දැනුවත් කලාට
Niyamy 👍 thanks ඔබට
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🙏
Huagk watianaw බුදු සරණයි oayhallata
අපිට මුදල් නැති නිසා මිලට ගන්න තියෙන්නේ ඔබ තුමා සදහන් කල රජයේ ඔප්පු තියෙන ඉඩමක් තමයි එම ඉඩමක් මිලදී ගැනීම සිදු කල යුතු ආකාරය අවදානම් තත්වය ආදීය පිළිබද දැනුවත් කිරිමක් කරන්න. පැහැදිලි කිරීමේ හැකියාව අති විසිස්ටයි
ගොඩාක් වටිනවා
Godak vatinava a toraturu tika mahattayo boma istuti obata
Godak sthoothi Sirta .sir manapa idamak minindoruwa lawwa apahu maninne nathuwa name karanna Barida
සර්,බොහොම ස්තූතියි!
නියමයි සර්
Akkra 2/5 idamak 4gen utu paulaka wancha sagaya lesa wedi kotasa bukti vidinnenam gatautu kiriya margaya kumakda ow mata dila tiyenne akkara kalak pamanay
Godak hoda pehaduli kirimak 🎉
Godak karunu karanaa denagattha..me idam milade genemen warthamana ayithi karuta kohmada pawara ganne sandahan karanna..ස්තුති
Godak wahinawa sir bohoma sthuthiy...
👍👍
Sir me kiyapu widihata idam niladariya gramasewaka padeniya lekam thumage kemaththamath oun idiriye prakasha labadi pewarima kemeththen sidukala wita aema pewarima walanguda
කැමැත්ත නෙමෙයි, අවශ්‍ය නීතීමය ප්‍රථිපාදන අනූව අවශ්‍යතා සපුරා තිබීම තමයි මූලිකම දේ.
Mage thaththata pasu urumaya namkara aethi idame mage thaththage mawa jivitha bukthi kariya visin newatha bukthiya nethikaragena mema idama newatha pasu uruma karuwan dedaneku namkara aethi asekirimata puluwanda bukthikariyata
Mul athi karugen mema idam salli walata gaththu kenekuta pawara ganna puluwanda?ayata balapana nithi pilibadawa pahadili kirimak karanna puluwanda.
Rajayen dun idamaka balapatra ganna Bari Una Dan anavasara idam kiyala kiyanava Dan Mata navata idama laba ganna barida
whatsapp me
🎉 thank you
Ma rajaye sewakayek nam mage mawage namata ethi swarna bumi oopuwak mage namata pewariya hekida
පුළුවන්
සුපිරි
ස්තුතියි දැනුවත් කිරීමට....
Great Putha
Oba kiyanne, gramasevakayaata sha pradeshiya lekam ta ata yatin gaanak denna kiyalaa neda?
Ane sir kiyannko ape thaththagen mada idama thaththa vikunala ek daruwrkta idiripath wela illanna puluwanda
meme deemnakaru {mulinma labagath] pewrimak nokara miya giya hoyh kumak sidu weda?
Kotasak pawaranna puluwanda... p10..15 wage
Man poliyata salli gaththa 225000k marseata 10% garne mata dan ourudu1/ 1/2k gewaganna beriy una eyakiyanawa nadu danawa kiyala eyata pawaraganna puluwanda
Ammai thathai dennama Miya giyahot bukti vidinne gahanu daruwek nam kohomada jaya bumi oppuwa hada ganne
Patta brooo
Api aurudu 100 vada param para 3 vedi inne ath oppuvak hadaganna thama be. Puluvannan apita nu akak danna vedi visthara denaganna apita
Hodai
Rajaye idam wikunanakita lamai athsan karanna onida nadda
Orginel oppu hada ganne kohomada thanks danuwath karata🙏👍👍
බොහොම ස්තුත්යි !
Jaya bhumi oppu sahitha idamak daruwekge namata pawarimakin passe e daruwata e idama wikunanna puluwan da ? Please reply karanna
Mawa miyagiyta pasu awrudu 15 ka bhukthiyaata oppuwak sadaganne keseda
Suwarna bumi oppu sadaha ekkenekwa nam kala pasu oppuwe mul aithi karuta nawatha pawarum karuta denum nodi wena kenekutha pawariya hakidi
පුලුවන්, ඔප්පුවේ හිමිකරුට ඒ අයිතිය තියෙනවා 🙏
Balapathrayakata diya haki uparima parchas gaana keeyada
ප්‍රදේශය අනූව, ලබාදෙන උපරිම සීමාවක් තියෙනවා. ඒ අනූව වෙනස් වෙනවා
Mahawali idam katayuthu karana akaraya pahadili karanna .
මහවැලි ඉඩම් සඳහා ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්මයි..නමුත් වෙනස ඇත්තේ රජයේ ඉඩම් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කටයුතු කලද මහවැලි ඉඩම් සදහා කටයුතු කරනු ලබන්නේ නේවාසික ව්‍යාපාර කළමනාකරණය කාර්යාලයන් හරහා වේ.
Thank you !!!
Bohoma isthuithi me pilibadawa pahadilikalata.ada boho balapathra labee ,Jaya bumi ,sowarana bumi.oppu labeen idam vikunnana dala thiyanawa , .mewaye nithiya nodana aya idam meladee aragena karadara wala watena eka walkwa ganimata obge me upades ithama watinawa.
Suwarna bumi idam gowiyanta pamanak newe NEDA labadila thiyenne ?samahara Pradesha wala idam rajayata pawara gena e wenuwata wena thenakin idam labadila thiyenawa wistharayak denna e gena
Thank you😊
Thanks sir video ekata
බොහොම ස්තූතියි ඔයාලගේ අදහස වලට 🙏🌹❤️
මේ ලගදී පාර්ලිමේන්තුවට මේ ඉඩම් සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් වුණා.කරුණාකර ඒ ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න.
Jathi nowena kenekuta mudalata vikunnanna puluwanda
බෑ
Oba thumata bohoma sthuthii
Mama okkoma hadagana iwarai pawaraganna mahaveli eke l o kiyana eka wade karala dennane document tika baragannawa uwa hamba wennawath ba ada ba ada arahe wada heta ba heta arahe wada gaga magarinawa pagawa illanwalu kiyala samaharu kiyanawa mata meka karaganna widiyak tiyenam kiyanna
Idamaka pasaurume hadanne kohomada.ammage namata thiyenne
මගේ අම්මට ලබාදුන් සවර්න භූමී ඔප්ප්වත් සමග අක්කර භාගයක ඉඩමේ මහෝගනි ගසක් කැපුවා කියා ග්‍රාමසේවක මහත්තයා විසින් එය නැවත
රජයට පත් කරගත්තා යෑයී පවසනවා. අපේ අම්මලා අවුරුදූ 50පමණ සිට මෙයට අවුරුද්දක සිට බදු ගෙවා ඇත. දැන් අප හට ඒම ඉඩම අහිමි ඇත්ත ඒ අහල පහල ඉඩම් හිමියන් ඒම ඉඩම ටිකෙන් ටික ඔවුන්ට අත්පත් කරගෙන ඇත මා හට කවුරුන් හෝ මේ සම්බන්ධව සාදාරන පිලිතුරක් ලබා දෙන්න 🙏
නිති උපදෙස් ලබාගන්න.
Man rata inne mata oyakiyana idamak ganda puluwan da?
Idama sambanada gataluwakata wisadumak laba ganna puluwanda oba thumagen
දැන ගන්නම අවශ්‍ය හොය හොයා හිටපු කරැනු රැසක් දැනගත්ත.බොහෝම ස්තුතියි.ජයභූමි ඔප්පුවක් තියන ඉඩමක් කෙටස් කර ඔප්පු සදා පැවරිය හැකිද.
ඔබ අදහස් කලෙව් විකිනීමක්ද ?
Thank you 👍👍👍
ස්තූතියි 🤝🖤
ගොඩාක් ස්තුතියි මං මේ ගැන ලොකු බයකින් හිටියේ මට ඉඩමක් නැ ලොකු ගන්න වලට ඉඩම් ගන්න මට බැ .ඉතිං මේ සුවර්ණබුමි ඉඩමක් තියනවා එක ගන්න බයේන් හිටියේ
ඉඩම ගත්තද
Thank you very much
sthuthi...
Balapathra idam harawana puluwanda
දැන් උරුමය වැඩසටහන ක්‍රියාත්මකයි..එයින් සිදුවන්නේ ඉඩම සින්නක්කර අයිතියකින් ලබා දීමක්
බලපත්‍ර kiyanneth mewatamada ??
Sir balapathrayak tibuna ape idamata.oppu hadanawa kiyala grama sewaka mathmaya balapathra ya gaththa.me idama apita wikuna ganna oni karanna puluwanda,
ඔබතුමා ටCall කරන්න පුලුවන්ද
Sir sowarnabumi idm vikunanda puluwanda
බෑ, පැවරීම් කරන්න පුළුවන්
මෙම ඉඩම් සම්බන්ධයෙන් මේ ලඟදි පාර්ලිමේන්තුවේ දී සම්මත වුන අණපනත් මොනවාදැයි කරුණාකර පැහැදිලි කර දෙන්න. ස්තුතියි.
Thank U.
නියමයි
Thanks oyata..
Balapathra idam salivalata nitiyaniculava miladi gatha hekida ? Srilankan citizens neti kenekuta miladi gatha hekida? Thanks
රජයේ ඉඩමක් අපි කෙනෙක්ගෙ මිලට ගත් පමණින් එය අපට නීත්‍යානුකූල කර ගැනීමේ හැකියාවක් නැහැ. මොකද බලපත්‍ර හිමියන්ට අනවසරෙන් ලේඛනයක් නොමැතිව ඉඩම් භුක්ති විඳින්නන් ට රජයේ ඉඩම් විකුණන්න බෑ . ඒක වරදක්. බලපත්‍රයක් බලපත්‍ර හිමියකු විසින් විකිණීමක් කළහොත් එම බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් තුමාට අවලංගු කළ හැක. එසේ අවලංගු කළ ඉඩමක් නැවත රජයේ ඉඩමක් බවට පත්වේ. එවිට නැවත එම රජයේ ඉඩම පුද්ගලයෙකුට හෝ යම්කිසි අවශ්‍යතාවයකට බැහැර කිරීම පිළිබඳව තීරණය ගත හැක්කේ ප්‍රාදේශීය ලේකම්තුමාට වේ.
කෙසේ වෙතත් භුක්තිවිදින රජයේ ඉඩමකට බලපත්‍රයක් හෝ යම් නීත්‍යානුකූල ලේඛනයක් ලබාගත හැකි වන්නේ ඉඩම් කච්චේරියකට ඉදිරිපත් වීමෙනි....🖊️
රජයේ ඉඩමක් අපි කෙනෙක්ගෙ මිලට ගත් පමණින් එය අපට නීත්‍යානුකූල කර ගැනීමේ හැකියාවක් නැහැ. මොකද බලපත්‍ර හිමියන්ට අනවසරෙන් ලේඛනයක් නොමැතිව ඉඩම් භුක්ති විඳින්නන් ට රජයේ ඉඩම් විකුණන්න බෑ . ඒක වරදක්. බලපත්‍රයක් බලපත්‍ර හිමියකු විසින් විකිණීමක් කළහොත් එම බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් තුමාට අවලංගු කළ හැක. එසේ අවලංගු කළ ඉඩමක් නැවත රජයේ ඉඩමක් බවට පත්වේ. එවිට නැවත එම රජයේ ඉඩම පුද්ගලයෙකුට හෝ යම්කිසි අවශ්‍යතාවයකට බැහැර කිරීම පිළිබඳව තීරණය ගත හැක්කේ ප්‍රාදේශීය ලේකම්තුමාට වේ.
කෙසේ වෙතත් භුක්තිවිදින රජයේ ඉඩමකට බලපත්‍රයක් හෝ යම් නීත්‍යානුකූල ලේඛනයක් ලබාගත හැකි වන්නේ ඉඩම් කච්චේරියකට ඉදිරිපත් වීමෙනි....🖊️
Mahathmaya maga ammaga jayabumi idaman 20 parchas kotasak ayaga malli hata laba dunna. A kotasa nithiyanukulawa pawara diya hakida.
Sir mata pilithurak laba danna..
idama pawaran nethuwa himikaru miyagiyoth idama paule ayata bedenne kohomada